Chamara Weerasinghe | කියූ සුපිරි කතා | Hiru FM Hithaka Mathaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2020
  • #HiruFm #ChamaraWeerasinghe #HithakaMathaka
    මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
    ©Hiru FM - All Rights Reserved ®
  • บันเทิง

ความคิดเห็น • 201

  • @bandara153
    @bandara153 7 หลายเดือนก่อน +39

    අය්යෙ අද ඔයා හොස්පිටල් එකේ අනෙ ඉක්මනින් සුව වෙන්න කියලා පතනවා අපේ සිංහයා.❤❤

  • @nawodadilshani6845
    @nawodadilshani6845 ปีที่แล้ว +24

    ඇත්තටම චාමර අයියා කාගෙ සිංදුව කිවුවාත් ලස්සනයි..❤️

  • @chathujayarathne7326
    @chathujayarathne7326 4 ปีที่แล้ว +51

    දළදා සමිදු පිහිටයි ඔබට..❤️ හදවතේ ගායකයා..😍

  • @ruwini1234
    @ruwini1234 7 หลายเดือนก่อน +14

    හිත නිවන හඬ. මමනම් මාරම ආදරෙයි ඒ හඬට.

  • @kalanashirantha3867
    @kalanashirantha3867 3 ปีที่แล้ว +28

    ආදරෙයි බ්‍රෝ පැලෙන්න ❤️❤️❤️❤️❤️ චාමර අයියා....

  • @magemanika923
    @magemanika923 3 หลายเดือนก่อน +1

    චාලි ආදරෙයි උබට පැලෙන්න ඉක්මනින් අපේ හදවතට ගයන්න සුවය ලැබේවා බුදුසරනයි ආදරෙයි

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +24

    ආදරෙයි පැලෙන්න අයියේ. මිනිස්සු ගැන කතා කරේ උබයි❤🖤🖤🖤🖤❤

  • @akshanithennakoon1558
    @akshanithennakoon1558 2 ปีที่แล้ว +22

    චාමර අපේ හදවතේ ගායකයා ........♥️♥️♥️

  • @sugathdenagama4260
    @sugathdenagama4260 3 ปีที่แล้ว +38

    කාගේ සිංදුවක් වුනත් චාමර අයියා කියනකොට ඒක එයාගෙම වගේ

  • @nimeshpasindu311
    @nimeshpasindu311 4 ปีที่แล้ว +23

    හදවතෙ ගායකයාට තෙරැවන් සරණයි.🙏🙏🙏🙏🙏

  • @Meera-qt3gn
    @Meera-qt3gn 4 ปีที่แล้ว +44

    පොලොවේ පය ගහලා ඉන්න ගායකයෙක් ❤️

  • @damithkumara8405
    @damithkumara8405 4 ปีที่แล้ว +9

    Wow maru aneee
    Aderiiii chamara ayye ape hadhawatha niwna obage hadata api hamadhamath aderiiii

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl 6 หลายเดือนก่อน +3

    ඔයා වගේ පොලවේ පය ගහලා ඉන්න සාමාන්‍ය මනුෂ්‍ය යෙක් ඇත්තටම මාරයි අයියා .එ මනුස්සමට එ නිහතමානී කමටමයි මන්නම් එදා ඉදලම ආදරෙ කලේ.එදා මෙදා තුර කාලයේ මගේ ලෝකේ හිටියේ අයියා ඔයා ,ඔයාට වගේම මන් එදා මේදාතුර කාලයේම ආදරෙයි ප්‍රින්ස් අයියා ..😢ඔහුට නිවන් සුවයම ලැබේවා ...ඔබ ඉන්නාතැනක් වේනම් දෙවියෝ රකීවා...🙏❤ඉක්මන් සුවයම ලැබේවා සහෝදරයා පට්ට ආදරෙයි ...❤

  • @imeshhiroshana6092
    @imeshhiroshana6092 6 หลายเดือนก่อน +2

    අපේ පණ ඔයා අයියේ.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඉක්මනට සනීප වෙන්න ඔනේ අයියේ

  • @Tv-qj2zl
    @Tv-qj2zl 3 ปีที่แล้ว +12

    පොල්හේන බීච් එකේ නම් උන සීන් හම්මෝ නේ චාමර අයියේ

  • @gayanvimukthi3554
    @gayanvimukthi3554 4 ปีที่แล้ว +25

    Voice නම් voice චාමර...,👍👍👍🥰

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 ปีที่แล้ว +15

    හදවතේ ගායකයා ❤️🤘

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 6 หลายเดือนก่อน +3

    අනේ පුතේ මමත් මාතර ඉසදීන් නගරේ පුතා වල්ගම අනේ බුදුන්ගේ සරණින් පුතා ඉක්මනින් සුවවෙන්න සියළුම දෙවියන් රැකගනිවා. ඔය හඩ සැමදා නිදුකින් නිරෝගීව රැකේව මගේ පුතේ ඉක්මනින් සුව වේවා.!!!❤️🤲🤲🤲❤️🙏🙏🙏❤️😥😥😥🤲🤲🤲

  • @vimalchathuranga9969
    @vimalchathuranga9969 7 หลายเดือนก่อน +9

    පඩ ෂෝ නෑ කියන දේ අමුවෙන් කියනවා
    ඒකයි ආදරේ❤️👌🩵

  • @thileshnipun3708
    @thileshnipun3708 6 หลายเดือนก่อน +3

    බුදු සරණයි අයියෙ ❤❤

  • @sachenmadhawa8948
    @sachenmadhawa8948 6 หลายเดือนก่อน +1

    බොල්පිනි වෑහෙන ❤චාමර අයියා මොන සින්දුව කිව්වත් මාර විදිහට feel වෙනවා 😍❤️

  • @Tv-qj2zl
    @Tv-qj2zl 3 ปีที่แล้ว +11

    ගමේ එකා❤️

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 2 ปีที่แล้ว +6

    Hadavathe Gaayakaya.Jaya Wewa! Budusaranai! Devi Pihitai!

  • @pvisuddhi67
    @pvisuddhi67 3 ปีที่แล้ว +14

    මෙකෙ full වීඩියෝ එක දාන්නකෝ...😍

  • @csproduction3555
    @csproduction3555 8 หลายเดือนก่อน +7

    හදවතේ ගායකයා කියන්නෙ නෙවෙයි නිකම් නෙවෙයි ❤️❤️❤️

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සන කටහඩක්.ඕනම සිංදුවක් හරිම ලස්සනට ගායනා කරනවා.හදවතේ ගායකයා.ඉක්මනට සනීප වෙන්න.බුදුසරණයි.❤

  • @isharamadusanka7725
    @isharamadusanka7725 ปีที่แล้ว +8

    හදවතේ ගායකයා❤

  • @warunichampika8485
    @warunichampika8485 4 ปีที่แล้ว +11

    👍👍👍👍👍 නියමයි චාමර අයියේ

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +16

    හූවක් කිවුවත් ලස්සනයි

  • @shainbro5823
    @shainbro5823 2 ปีที่แล้ว +9

    හදවතින්ම ආදරේ 😍

  • @user-qu5rv6hm5h
    @user-qu5rv6hm5h 6 หลายเดือนก่อน +2

    අපි එදා ඉදන් චාමර වීරසිංහට

  • @udaralakmal6917
    @udaralakmal6917 4 ปีที่แล้ว +6

    සුපිරි adari .🎵🎵🎵🎤🎤

  • @user-pi5bt9bl3x
    @user-pi5bt9bl3x 5 หลายเดือนก่อน +1

    Adarai chamara sir palanna budu saranai❤❤❤❤

  • @thilinamaduranga4113
    @thilinamaduranga4113 4 ปีที่แล้ว +8

    Wow nice voice.oyage katahdata godak adarei.💞💞🌹🌹😍😍😍🎶🎶🎶

  • @imasharuchiranga4493
    @imasharuchiranga4493 4 ปีที่แล้ว +9

    හදවත ❤

  • @shevistan1665
    @shevistan1665 3 ปีที่แล้ว +10

    චාලි ❤😘

  • @rasta-5449
    @rasta-5449 2 ปีที่แล้ว +5

    ආදරෙයි චාලි පැලෙන්න❤️❤️❤️

  • @thilakshanatharindubandara9107
    @thilakshanatharindubandara9107 2 ปีที่แล้ว +1

    Bokkenma Adarei Chamara Weerasinghe. Api Oyath Ekka.💙

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 7 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුවපත් වෙිවා චාමර වීරසිංහ කලාකරුවාණනි ❤❤බුදු සරණයි

  • @thiwankavimukthi5511
    @thiwankavimukthi5511 4 ปีที่แล้ว +7

    thanks hiru❤️

  • @abookwithhassa6866
    @abookwithhassa6866 6 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවා අනේ ආදරෙයි ❤❤❤

  • @gihankawinda4083
    @gihankawinda4083 4 ปีที่แล้ว +8

    No 1 gayakaaa😘😘

  • @kishankalhara5178
    @kishankalhara5178 3 ปีที่แล้ว +15

    අාදරේයි චාමර අයියේ ❤❤❤❤

  • @dilshansachintha5691
    @dilshansachintha5691 4 ปีที่แล้ว +6

    චාමර අයියා ❤️❤️❤️

  • @newtrendinclip9767
    @newtrendinclip9767 4 ปีที่แล้ว +8

    Ammoo❤️❤️❤️❤️❤️

  • @nuwansampath3689
    @nuwansampath3689 4 ปีที่แล้ว +2

    Supiri gayakayek.

  • @buddikasanath7157
    @buddikasanath7157 4 ปีที่แล้ว +13

    ආදරෙයි ❤❤❤ chamara aiye oya katahada amathaka wenne nehe

  • @sugathdenagama4260
    @sugathdenagama4260 3 ปีที่แล้ว +12

    චාමර අයියා ❤❤️❤️🌹❤❤️❤

  • @gayantv8192
    @gayantv8192 4 ปีที่แล้ว +5

    Chama aiya obata pin

  • @gihankawinda4083
    @gihankawinda4083 4 ปีที่แล้ว +6

    Chamara pana😍😍😍

  • @shanakachathu7118
    @shanakachathu7118 ปีที่แล้ว

    pattama wasanawak ekka awa tharuwak.aradei hamadama

  • @bizexcel8884
    @bizexcel8884 7 หลายเดือนก่อน

    රටක් වටින නිහතමානී ගායකයෙක් ....හරිම ආදරෙයි ....❤❤❤❤🎉🎉

  • @sugathdenagama4260
    @sugathdenagama4260 3 ปีที่แล้ว +49

    යකෝ නිදුකින් ඉනු මැන චාමර අයියා ගැහුවා නම් ...කියලා වැඩක් නෑ

    • @DananjayaDissanayaka-jr4th
      @DananjayaDissanayaka-jr4th 6 หลายเดือนก่อน +1

      අමිමපා බං එක නමි උබ තමා නියම කතාව කිවෙ බං

    • @salithvimukthi2276
      @salithvimukthi2276 6 หลายเดือนก่อน +1

      එහෙනම් මේ වෙද්දි එකත් දිනපතා අහන සිදුව බං

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 5 หลายเดือนก่อน

    ආදරෙයි හදවතින්ම හැමදාමත්...💙🥺🙏

  • @chamindalankathilaka3453
    @chamindalankathilaka3453 6 หลายเดือนก่อน

    ආදරෙයි ඔබට.....ඉක්මනිම් සුවපත් වේවා:

  • @RangaDissanayaka
    @RangaDissanayaka 6 หลายเดือนก่อน

    අපේ හදවතේ ගායකයා ආදරෙයි හැමදාටම 🖤🖤🖤🖤🇱🇰🇱🇰💥

  • @RenukaRenuka-hs6be
    @RenukaRenuka-hs6be 3 ปีที่แล้ว +6

    Budu saranai obata

  • @gejat7677
    @gejat7677 3 ปีที่แล้ว +6

    වස්තුව

  • @desawanarawaya
    @desawanarawaya 2 ปีที่แล้ว +3

    😍 chamara weerasingha thama eka 😊

  • @nimhofficesolutions5834
    @nimhofficesolutions5834 4 ปีที่แล้ว +2

    Elama

  • @gejat7677
    @gejat7677 3 ปีที่แล้ว +4

    Adarei ❤️❤️❤️❤️

  • @kasunchathuranga4793
    @kasunchathuranga4793 2 ปีที่แล้ว +1

    Adarei ayye

  • @SamanKumara-xb2cj
    @SamanKumara-xb2cj 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ♥️♥️💓

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +2

    චාමර අයියා 💕💕💕

  • @user-eb5tp6sk6i
    @user-eb5tp6sk6i 4 หลายเดือนก่อน

    දෙවිපිහිටයි ඉක්මනින්
    ඔබට සුවය ලැබෙනවා
    චාමර සහෝදරයා ❤

  • @lasinduchathura2474
    @lasinduchathura2474 4 ปีที่แล้ว +7

    Damith ayyath ooonee

  • @user-my5of4fl8d
    @user-my5of4fl8d 4 หลายเดือนก่อน

    හදවත ❤🎼

  • @ranganapathmasiri4600
    @ranganapathmasiri4600 ปีที่แล้ว +3

    ඉඳුනිල් අය්යත් ගෙන්න ඕනි අනිවාර්යයෙන්

  • @NimanthaDarshana-fp4ei
    @NimanthaDarshana-fp4ei 6 หลายเดือนก่อน

    Adaraniya ape game chali oyata anantau budu saranin ikmanin suwaya labi dukin tawena hadawath mohothak ho sanasanna tawa boho KAL jewath wenna api athare inna oya suwapath wela enna.siyaly deviyo raka deqa oyawa.❤️❤️❤️

  • @user-bp2sc9fl7i
    @user-bp2sc9fl7i 6 หลายเดือนก่อน

    ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි ❤

  • @neeshapriyadini2198
    @neeshapriyadini2198 6 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා !!!❤❤❤❤මල්ලියේ .........🙏🙏🙏🙏

  • @danushkagimhana5608
    @danushkagimhana5608 ปีที่แล้ว +1

    Adarei palenna chamara aiya ❤❤👍💪👌🙏

  • @rajapakshathushara6038
    @rajapakshathushara6038 6 หลายเดือนก่อน

    Budusaranai ikman suwaya labewa kalakaruwanani ❤❤❤

  • @anushkalakshan6797
    @anushkalakshan6797 7 หลายเดือนก่อน +3

    කාලෙන් කාලේට ඇදපු චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙයි ද දවස

  • @wasanakumuduni9174
    @wasanakumuduni9174 4 ปีที่แล้ว +6

    👌👌❤❤

  • @sunoj4975
    @sunoj4975 4 ปีที่แล้ว +2

    Best

  • @nolanchanu640
    @nolanchanu640 2 ปีที่แล้ว +1

    Supiri a

  • @anukanuwantha4712
    @anukanuwantha4712 2 ปีที่แล้ว +3

    Voice ❤🥺

  • @user-xv1vf6gr7r
    @user-xv1vf6gr7r 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤chamara aiye..budu saranai..

  • @kishankalhara5178
    @kishankalhara5178 3 ปีที่แล้ว +4

    අාදරේයි

  • @indikajayasinghe2364
    @indikajayasinghe2364 ปีที่แล้ว +1

    Ammoohh ithin❤️❤️

  • @PddanushkaPrasad
    @PddanushkaPrasad 7 หลายเดือนก่อน

    Ape camara aiyata budu saranai devi pihitai mage asama gayakaya camara virasinha.

  • @snadunprasad9478
    @snadunprasad9478 4 ปีที่แล้ว +5

    ❤️❤️

  • @ruwanchamara2535
    @ruwanchamara2535 3 ปีที่แล้ว +1

    Nice

  • @user-wj5qk2xh4z
    @user-wj5qk2xh4z 6 หลายเดือนก่อน

    ජදවතේ ගයකය❤❤❤❤❤❤ ඔබට ඉක්මන් සුවය්

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 6 หลายเดือนก่อน

    Teruwan saranai

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +2

    ආදරෙයි 😘
    චාලි ❤️

  • @dilrukshidilrukshi507
    @dilrukshidilrukshi507 6 หลายเดือนก่อน +1

    Man kawadawath popular kenek gana duk wela na.mage jeevitheta duk una ekama prasidda kena chamara malli.budun wadiddi oyata ikmanin saneepa wenna kiyala illanne.man dannawa mage illeema balawath kiyala. Ikmanin saneepa wenna malli.math akuresse.hadawathima ubata adarei malli.mara dukai ubata una deta.saneepa unama parissam weyan malli.uba aithi ape rate minissunta.budu saranai malli

  • @wasanthikasthuriarachvhi238
    @wasanthikasthuriarachvhi238 4 ปีที่แล้ว +4

    💗💗

  • @user-um9wk7xy2w
    @user-um9wk7xy2w 6 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා චාමර අයියේ ❤❤

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 10 หลายเดือนก่อน

    Superb

  • @nilminidamayanthi9275
    @nilminidamayanthi9275 6 หลายเดือนก่อน

    බුදුසරණyi

  • @RanjithPradeep
    @RanjithPradeep 7 หลายเดือนก่อน +1

    මම හදවත හරි දෙනවා ❤❤❤

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @dimanthadimantha2274
    @dimanthadimantha2274 6 หลายเดือนก่อน

    ආදරෙයි චාමර අයිය ඉක්මනින් සනීප වෙන්න ❤

  • @imasharuchiranga4493
    @imasharuchiranga4493 6 หลายเดือนก่อน

    හදවත ❤️

  • @Methidumuthsada
    @Methidumuthsada 6 หลายเดือนก่อน

    Hithe❤ he madam a oya❤❤❤❤❤❤

  • @dilrukshafernando4132
    @dilrukshafernando4132 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️

  • @pushaplatha5178
    @pushaplatha5178 6 หลายเดือนก่อน

    මොන තරම් වේදනාවකින් ඉන්නවා ඇතිද😥 චාමර ඉක්මනින්ම සුව වෙන්න.ඕන බුදුසරණින් 🙏🙏

  • @deshanpasindu7883
    @deshanpasindu7883 3 ปีที่แล้ว +3

    😍😍