ස්ටිව් ජොබ්ස් ගැන කතා කළ අජිත් රෝහණ

แชร์
ฝัง

ความคิดเห็น • 21

  • @feeexcc5178
    @feeexcc5178 3 ปีที่แล้ว +5

    ආරක්සක අංශයේ දුටු සුන්දර නිහතමානී අදර්සමත් පුද්ගලයෙක් ඔබතුමන්...තෙරුවන් සරනයි ..

  • @rmrajamanthree5455
    @rmrajamanthree5455 3 ปีที่แล้ว +1

    හරිම උත්තරීතර ඔබ වගෙ කෙනෙක් මගෙ මව්බිමට වැදු දෙමාපියන්ටත් බුදුන් දකිම්න් නිවන් දක්නට මම පාර්තනා කරනවා

  • @dulminik2217
    @dulminik2217 3 ปีที่แล้ว +1

    සම්පූර්ණ වැඩසටහන nethda

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +2

    Ajith sir apita ratak watinawa 🙏🙏💐💐👍👍

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 3 ปีที่แล้ว +1

    සමාජයට අාදර්ශමත් චරිතයක්෴

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +1

    Tharuwan saranai Ajith mahtata🙏

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 3 ปีที่แล้ว +1

    God blessed ajith Rohana sir

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayatijayati575
    @jayatijayati575 3 ปีที่แล้ว +1

    Budu saranai sir

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว

    පොලිස්පතිතුමාට බුදු සරණයි handmade for c3 ඔබේ හදවත හරිම ලස්සනයි හරිම ලස්සනයි සුන්දරයි

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 ปีที่แล้ว

    Obatuma ge katawa etama hodai bs

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 ปีที่แล้ว

    Obata godak adareii oba thumata sar

  • @padmakumari2354
    @padmakumari2354 2 ปีที่แล้ว

    Siyaluma, denata, satarawaram,
    Dewe, pihetayi
    Unlik, nokara
    Kohetawat, nati
    Dega, bayila, ahanna
    Natinam
    Labana, atme
    Kandekat, lokewela, epadewe

  • @subasuba1880
    @subasuba1880 3 ปีที่แล้ว

    Oba tumata api hamadama adarei sir bs

  • @wijesirigunawardhana6447
    @wijesirigunawardhana6447 3 ปีที่แล้ว

    Adaraniya mahathma gathi athi mahathmayek

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 3 ปีที่แล้ว +1

    රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ.
    ඡන්දය අවශ්‍ය නිසා ජනතාවට කොරෝනා අමතක කෙරෙව්වේ ය. 'අපි කොරෝනා මැඩ පැවැත්වූ හොඳම රට' යයි වහසි බස් දෙඩෙව්වා මිස පීසීආර් පරීක්ෂණ සංඛාව වැඩි කෙළේ නැත. පරීක්ෂණ නොකර 'වෛරසය ඉවරයි' කියා අවිධිමත් ලෙස රට විවෘත කෙළේය. නමුත් ගුවන් තොටුපොල විවෘත කෙළේ නැත. එසේ කළහොත් පිටරට සිට එන අයගෙන් ගාන කපා ගත නොහැකි නිසා ය. බ්‍රිතාන්‍යය සිය පළමු ලොක් ඩවුන් එක ලිහිල් කිරීමට පෙර අවසන් සති අන්තයේ දින දෙක තුල පීසීආර් පරීක්ෂණ මිලියන 2 ක් සිදුකෙළේය. රටක් විවෘත කිරීමට පෙර එවැනි ආරක්ෂන විධි අනුගමනය කළ යුතු වුවද රාජපක්ෂලා ලංකාව විවෘත කෙළේ ඡන්දයට ඉක්මන් වී කිසිදු ආරක්ෂන ක්‍රමවේදයක් අනුගමනය නොකරය. ඉන්පසුව ද නායකයන් හැසිරුනේ කොරෝනා කියා වසංගතයක් නොතිබූ ආකාරයට ය. කුඩා දරුවන් සිටින පාසැලකට ජනාධිපතිවරයා ගියේ දරුවන් මුඛ ආවරණ පැළඳ සිටියදී තමා කිසිවක් නොපැළඳිමිනි. කොරෝනා නීති ද වෙනත් නීති සේම පක්ෂග්‍රාහී විය. තම හෙංචයියන්ට කිසිදු නීතියක් නැත. අවසානයේ බ්‍රැන්ඩික්ස් සමාගමට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට ආණ්ඩුව ඉඩ දීමේ ප්‍රතිඵලය අද රටම භුක්ති විඳිති.
    ඇඟළුම් නිෂ්පාදනය සහ අපනයනය වෙනුවෙන් ඔවුන් කරනු ලැබූූ අපරික්ෂාකාරී නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මුළු මහත් සමාජයටම වන්දි ගෙවන්නට අද සිදු වී ඇත.මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලෙන් හමුු වූ කොරෝනා පොකුර ඇරඹී ඇත්තේ සැප්. 22 දින ඉන්දියාවේ විශාකාපට්ටම් සිට මත්තල දක්වා පැමිණි යූඑල් 1159 දරණ යානයෙන් ශ්‍රී ලංකාවට ගොඩ බට ඉන්දීය ජාතිකයන් පිරිසකගෙන් බව සැක කෙරේ. ඉන්දියාවේ සිට ගුවන් මගින් ගෙන එන ලැබු සේවකයින් නිසි නිරෝධායන නීතින්ට අනුකුලව කටයුතු නොකිරීම හා මාර්ගෝපදේශයන් නොපිලි පැදිමත් නිසා කොයිඩ් දෙවන රැල්ලක් නිර්මාණය කිරිමට බ්‍රැන්ක්ඩිස් ආයතනය දායක වි ඇත.
    ඒ නිසා සමාජීය හා අර්ථික වශයෙන් වන්දියක් ගෙවිමට ශ්‍රී ලාකික ජනසමාජයට සිදු වි ඇත. ජන ජිවිතය සුවිශාල දුෂ්කර තත්වයකට මුහුණ දි ඇත. ආසාධිතයින් නිරෝධයනය කිරිම සඳහාත්, ප්‍රතිකාර කිරිම සඳහාත්, සහන සැලසීම සඳහාත් විශාල පිරිවැයක් දැරිමට සිදු වී ඇත.
    කොවිඩ් වංසගතය මැඩලීම සඳහාත් නිරෝධානය හා ප්‍රතිකාර සඳහාත්, රජය වැය කරන්නේ මහජන මුදල්ය. එබැවින් යම් ආයතනක වරදක් හෝ නොසැලකිල්ලක් මත බ්‍රැන්ක්ඩිස් අයාතනය වගකිම් විරහිතව කටයුතු කර ඇති බැවින්, එම ආයතනයට හා පාලන අධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර මෙම සමාජීය වන්දිය අය කරගැනිමට නීතිපති වරයාත් අදාල අංශත් වහාම පියවර ගත යුතුය.
    කොවිඩ් 19 මර්දනයෙන් බර කරට ගත් වගකිව යුත්තන්, ජනතාව මත වරද පටවන්නට උස්සාහ කිරීම නින්දා සහගතය. තමන්ගේ අසමත් කම ගැන වචනයක්වත් කතා නොකට එක රටක්, එක නීතියක්, කියමින් නීතිය කිහිප ආකාරයට තම ලැදියාවන් මත ක්‍රියාත්මක කරමින් ඇත. නිසි පරිදි කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වී නැති අතර පි.සී.ආර් පරීක්ෂණ අඛණ්ඩව නියැදි පරීක්ෂණ ලෙස සිදු කර නැත.
    ශිෂ්ඨ සම්පන්න ලෝක රාජ්‍යයන් සියල්ල මේ අවදානම් අවස්ථාවේදී තම මුළු වැර යොදා කොවිඩ්-19 වසංගතයට එරෙහිව එන්නතක් ගෙන ඒමට කටයුතු කරද්දී ලංකාවේ ගෝත්‍රික අයිය මලෝ රජය කලේ වසංගතය අස්සේ ඒකාධිපති බලතල තම පවුල සතු කරගන්නා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටයි.
    බ්‍රෑන්ඩ්ඩේක්ස් කොරෝනා පොකුර, ඉන්පසු පෑලිගොඩ මාළු වෙළද සැලේ කොරෝනා පොකුර, දැන් ශ්‍රීලංකා පොලිසියේ කොරෝනා පොකුර බවට පත් වී ඇත...
    රටට එක නීතියක් තිබිය යුතුයැයි කියා බලයට ආ ආණ්ඩුවට රටට එක නීතියක් තබා, 'කටට එන නීතියවත් "' පවත්වා ගැනීමට නොහැකි වි ඇත..
    නන්දසේන යනු බොරුවෙන් ඉපදී, බොරුව ආගම කර ගත් කොටළුවෙකි.

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 3 ปีที่แล้ว

      @@pcboom2897 වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටිය දී මිග් යානා මිල දී ගැනීමේ දී ඇ.ඩො. මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් ගසා කෑම සම්බන්ධයෙන් දැනට අධිකරණය ඉදිරියේ පවතින නඩුවෙන් ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු හිමි වූ මුක්තිය අනුව ඔහු නඩුවේ චුදිත භාවයෙන් ඉවත් කළ ද රාජපක්ෂ ඥාතී උදයංග වීරතුංග එම නඩුවේ පළමු චුදිතයා ලෙස නඩු විභාගය ඉදිරියටත් විභාග වෙමින් තිබෙන පසුබිමක උදයංග ද නඩුවෙන් නිදහස් කර ගැනීම සඳහා බරපතල කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බව තොරතුරු වාර්තා වේ.
      ඉතිහාසය..
      මිග් ඩීල් අපරාධයේ පරීක්ෂණ මෙහෙයැවූයේ FCID එකය. වත්මන් ගෝඨාභය බලයට පත්වීමෙන් පසු FCID ය විසිරුවා හැරුණු අතර එහි තිබූ ලිපි ගොණු CID ය භාරයට ගණිමින් පරීක්ෂණ නිලධාරීන්ගෙන් පිරිසක් සීඅයිඩියට අනුයුක්ත කෙරුණු අතර අනෙක් පිරිස විවිධ වෙනත් අංශ වෙත මාරු කෙරිණ. ඒ සමගම සීඅයිඩියේ සිටි අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉන් ඉවත් කර ව්‍යාජ චෝදනා නගා සිරගත කෙරිණ. පසුව සීඅයිඩියේ සිටි පළපුරුදු විමර්ශන නිලධාරීන් ඉන් මාරු කර හරිමින් සීඅයිඩිය සම්පූර්ණයෙන්ම ජනාධිපතිගේ රබර් සීල් එකක් බවට පත් කෙරිණ. ඊට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය ජනාධිපති වීමෙන් පසු මේ වන විට සීඅයිඩී අධ්‍යක්ෂවරුන් ලෙස නිලධාරීන් 5 දෙනෙකුම වරින් වර පත් කිරීමයි.
      ශානි ඉවත්කිරීමෙන් පසුව මිග් වංචාව පිළිබඳ වසර 05 කට අධික කාලයක් පුරා ඒ පිළිබඳ විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. දයාරත්න ඒ කටයුතු වලින් ඉවත් කර වෙනත් නවක නිලධාරියෙක් පත් කෙළේය. ගෝඨාභය පත් වීමෙන් පසු මෙම නඩුව ප්‍රථම වරට විභාග වූ අවස්ථාවේ එනම් 2020 පෙබරවාරියේ දී එකී නවක නිලධාරියා අධිකරණයට පැමිණ කීවේ තමා මේ නඩුව ගැන තමන් කිසිවක් නොදන්නා බවයි. උදයංග වීරතුංගට චෝදනා ගොනු කරන්නේ මොන පනතෙන් ද? කියා ඔහු අධිකරණයෙන් විමසා තිබිණ. ඒ සම්බන්ධයෙන් නඩුව විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විශාල අප්‍රසාදයක් පළ කර තිබිණ.
      මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය ජුනි 28 වෙනිදා සහ 29 වෙනිදා රාත්‍රියේ මිග් නඩුවේ ප්‍රධාන චුදිත උදයංග වීරතුංග ඉතාම රහසිගතව සීඅයිඩිය කැඳවා මිග් වංචාවට අදාලව සීඅයිඩිය සතු විමර්ශන ලිපි ගොනු සියල්ල ඔහුට නිරාවරණය කර දී තිබේ. දින දෙකේදීම උදයංග එහි පැමිණ ඇත්තේ සිය නීතිඥවරයා ද සමග වන අතර නඩු විභාගයේ දී උදයංගගේ වාසියට සකසා ගත යුතු කරුණු වලට අදාල ලිපි ගොණු වල කරුණු සහිත ලේඛන වල ඡායාපිටපත් ලබාගෙන පිටව ගොස් තිබේ.
      බරපතල රාජද්‍රෝහී ක්‍රියාව..
      සීඅයිඩිය තුලට කිසිවෙකුට නිකම් ඇතුල් විය නොහැකි ය. අනිවාර්යයෙන්ම ඒ සඳහා වාර්තා තැබිය යුතුය. නමුත් සීඅයිඩිය බාර ඩීඅයිජී වරයාගේ ද, අධ්‍යක්ෂ වරයාගේ ද පූර්ණ අනුග්‍රහය යටතේ කිසිදු වාර්තා තැබීමකින් තොරව උදයංග සහ ඔහුගේ නීතිඥවරයා සීඅයිඩිය තුලට කැඳවා ඉහත කී බරපතල රාජද්‍රෝහී ක්‍රියාව සිදුකර තිබේ. අපරාධයක සැකකරුවෙකුට විමර්ශන නිලධාරීන් උදව් කිරීම බරපතල රාජද්‍රෝහී ක්‍රියාවකි.

  • @shanashana1964
    @shanashana1964 3 ปีที่แล้ว

    1st comment

  • @nadeeshaprasadini1448
    @nadeeshaprasadini1448 3 ปีที่แล้ว

    Budusaranai oba thumata. Apita nam obathuma ape thaththa wage thamai danenne.