පොලිස්පතිකම ලැබුණොත්...? ප්‍රශ්න 10කට අජිත් රෝහණගෙන් පිළිතුරු | Ajith Rohana | 10 Questions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2022
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #AjithRohana #10Questions #News1st #SeniorPoliceSpokesman

ความคิดเห็น • 491

  • @user-io7dk7cf1i
    @user-io7dk7cf1i 5 หลายเดือนก่อน +19

    පොලිස් පති කමට සුපිරිම චරිතය
    ජයවේවා
    බුදු සරනයි

  • @user-ox7iq6vz2j
    @user-ox7iq6vz2j 5 หลายเดือนก่อน +9

    ඔබ තුමා නිහතමානීව ඉන්න අවංක කෙනෙක් හැටියට රටට වටින police pathi තුමා වේවා මම ජයතිස්ස arachchikattuwa වැඩිහිටි balamandalayen බුදු සරනයි

  • @merlinperera6121
    @merlinperera6121 5 หลายเดือนก่อน +37

    නියම සුදුස්සා තමයි ඔබ ඔබට පොලිස් ප්‍රති ධූරය ලැබේවා.

  • @user-ox7iq6vz2j
    @user-ox7iq6vz2j 5 หลายเดือนก่อน +9

    ඉතාමත් නිහතමානීව ඉන්න dhrmanukukawa වැදගත් උගත් බුද්ධිමත් කෙනෙක් හැටියට මම suba pathanawa.බුදු සරනයි අපෙ අජිත් රෝහණ මහතා .මම ජයතිස්ස arachchikattuwa වැඩිහිටි balamandalayen .

  • @malanichandralathahadunpat8877
    @malanichandralathahadunpat8877 5 หลายเดือนก่อน +10

    අපිත් හරිම ආදරෙයි❤❤❤❤❤මැතිතුමාට❤❤❤ජයවේවා ජයවෙිවා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kithsiriwl7657
    @kithsiriwl7657 5 หลายเดือนก่อน +12

    ඔබතුමා පොලිස්පතිතුමාම වේවා උඹට දීර්ඝායුෂ ලැබේවා! නිරෝගී සම්පත් ලැබේවා🙏🙏🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 5 หลายเดือนก่อน +9

    🙏🙏🌹 ඔබ තුමාට පොලිස් පති වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් බුදු සරනයි ❤❤❤❤❤

  • @punchisripaday9862
    @punchisripaday9862 5 หลายเดือนก่อน +16

    අජිත් රෝහණ මැතිතුමනි ඔබතුමාට තෙරුවන් සරණින් සියලු යහපත උදාවේවා

  • @Mohammed_faizal__
    @Mohammed_faizal__ 5 หลายเดือนก่อน +31

    උගත් බුද්ධිමත් සාරධර්ම වලින් පිරුණු මම දකින හොද පුද්ගලයෙක් පොලිසිය මහජන මිත්‍රශීලිත්වය කරා ගෙනයා හැකි හොදම පැහැදිලි චරිතය

    • @DayasiriVanigathunga
      @DayasiriVanigathunga 5 หลายเดือนก่อน +1

      Rate janathava balaporoththu vana anagatha police pathi thuma nubata jaya

    • @wimalawijeratne3804
      @wimalawijeratne3804 5 หลายเดือนก่อน +1

      Ŕ

  • @reshanjaya
    @reshanjaya 5 หลายเดือนก่อน +10

    දූෂිත පොලිසියෙ ඉන්න අදූෂිත පොලිස් නිලධාරින් ටික දෙනෙකුගෙන් එක්කෙනෙක්

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 5 หลายเดือนก่อน +7

    ❤❤❤ හොඳම මිනිසෙක් ඔබ තුමාට දීර්ඝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් බුදු සරනයි ඔබ ට ❤❤❤❤❤ මම කුවයිට් වල සිට කරුණා දික්කුඹුර 🌺🌺🌺

  • @ChamindaLal-pb6on
    @ChamindaLal-pb6on 5 หลายเดือนก่อน +16

    අවංක මහත්තෙයෙක් තමයි ඔය ඉන්නේ මම දැකපු සැමදා ජය වේවා

  • @nihalbandula8247
    @nihalbandula8247 5 หลายเดือนก่อน +16

    අජිත් රෝහන මහතා හොඳ ගුරුවරයෙක් බව ඔබ ඔප්පුකළා ස්තුතියි සිරස මාධ්‍ය ජාලයට ❤❤❤❤❤❤❤❤

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 9 หลายเดือนก่อน +9

    ඔබ තුමාට,මුලු රටම,
    ආදරෙයි...
    තෙරුවන් සරණයි.. සර් 🙏

  • @mliyanage3670
    @mliyanage3670 2 ปีที่แล้ว +27

    කිසිවෙකුට කියන්නට වැරැද්දක් නැති ඔහුගේ සගයනුත් ආරක්ෂා කරන එකම අවංක නිලධාරීයා ඔබය ඔබට තෙරුවන් සරනයි දලදාසමිදුංගේ පිහිටයි

  • @upulsarathkumara5841
    @upulsarathkumara5841 2 ปีที่แล้ว +27

    ඔබ තුමාට මුළු රටම ආදරේ. ඔබ තුමාට අපි හබවතින්ම ආදරෙයි. ඔබේ කතාව අහනවිට අපේ බඩ කට පිරෙනවා. මෙහෙම නිලදාරියෙක් නම් මම දැකලම නැ. පොලිස් පති වනතුරු මම බලන්න බලාගෙන ඉන්නවා බුදු සරණයි.

  • @BandulaSarathKumara-go2qx
    @BandulaSarathKumara-go2qx 5 หลายเดือนก่อน +8

    ඔබ ස්‍රීලාන්කිකයෙක් ලෙස හදුන්වා ගැනීමම ගවුරවනීයයි.සුබපැතුම් ..

  • @anulailesinghe1406
    @anulailesinghe1406 2 ปีที่แล้ว +20

    අපිත් හරිම ආදරෙයි එතුමාට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා දළදා සමිඳු පිහිටයි

  • @kumaridissanayake903
    @kumaridissanayake903 2 ปีที่แล้ว +15

    ජන ගරුත්වය ලැබෙන ..පොලිස් නිළදරුවෙක් වන්න..එවිට ගරු බුහුමන් ලැබේවි...එය ඔබේ ජීවිතය යහපත්ව ගතකිරීමට ඉවහල්වේවි .
    තුණුරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SepalikaAbysundara-yw1qn
    @SepalikaAbysundara-yw1qn 5 หลายเดือนก่อน +6

    මමත් ඔබතුමා ට ගොඩක්ම කැමති කෙනෙක් ඔබතුමා ගල්ලේ ඉන්නකොට ඇත්ත ටම මගේ හිතට ලොකු සතුටක් තිබුනා ඔබ ඇත්ත ටම ගොඩක්ම හොද කෙනෙක් ඔබතුමා ට බුදු සරණ යි

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 5 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සහ දෙමව්පියන් ඇතුලු බිරිද සහ දූදරුවන්ටත්.නිදුක් නීරෝගී අනාගතයක් .උදාවේවා.

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 หลายเดือนก่อน +3

    අජිත් රෝහන මැතිතුමනි අපේ ඊ ලග ජාතික ජනබලවේගය ආන්ඩුව යටතේ ඔබ තුමා මේ රටේ පොලිස් පති වේවා කියා අපි සැම ප්‍රාර්තනා කරනවා. . මේ දක්වා ඔබ තුමාමේ රටට කල අවංක සේවයට අපගේ උත්තමාචාරය......

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 5 หลายเดือนก่อน +4

    අභියෝගයට අභියෝගයක් වන හැටි පෙන්වා දුන් අවස්ථාව අනභිබවනීයයි.රටේ ප්‍රාර්ථනාව ඔබ. එය එළෙසින් ඉටුවේවා යිද ප්‍රාර්ථනා කරමි. ජය!!!

  • @wasanthmala9906
    @wasanthmala9906 2 ปีที่แล้ว +38

    අපි සතුටුයි ඔබ තුමා පොලිස්පති වෙනවා නම්

  • @factsforyou-qz9hb
    @factsforyou-qz9hb 5 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා

  • @asankarajakaruna954
    @asankarajakaruna954 2 ปีที่แล้ว +13

    මම කැමති සර් පොලිස් පති වෙනවට....oneday i like see u IG

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 5 หลายเดือนก่อน +17

    අජිත් රොහන මහත්තයා ට නම් රටේ ජනතාව ගොඩක් කැමතියි ආදරෙයි කියන්න දෙයක් නැහැ පොලිස්පති තනතුර ට ගොඩක් හොදයි ❤

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 5 หลายเดือนก่อน +3

    What a clear explanation superb . May the noble triple gem bless and protect and guide you and your family.

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට තවත් කාලයක් සේවය කරන්න ශක්තිය ලැබේවා පොලිස් දෙපාර්තමේන්තුවේම සිටින අපි ගොඩක් ආදරය කරන එකම කෙනා

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +12

    පොලිසිය ට ගෞරවයක් වෙයි අන්න එදාට....මිනිස්සුන්ට පැහැදීමක් තියෙනව ඔබතුමාගැන.....ආදරෙයි

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +31

    මගේ සුහද ශුභ පැතුම්,! නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩන් සිට.

  • @anulawijewardena242
    @anulawijewardena242 5 หลายเดือนก่อน +4

    මම ප්‍රාර්ථනා කරනව ඔබතුමා පොලිස්පතිතුමා වෙන්න කියල

  • @maneljayarathna4534
    @maneljayarathna4534 2 ปีที่แล้ว +12

    හැමෝම ආදරේයි ඔබතුමා ට බුදු සරනයි දෙවියන් ගේ පිහිටයි ඔබතුමා ට

  • @kamalakamala6023
    @kamalakamala6023 2 ปีที่แล้ว +6

    අවංකම,. එඩිතරකම නිර්බිතකම අවන්කවම හමුවේ ශ්‍රීලංකාවේ ඉන්න පොලිස් නිලදාරීන් අතරින් ඔබතුමාට අපේ ගවුර්වය, ඔබතුමාට දිර්ගයුෂ

    • @navarathnaKanahera
      @navarathnaKanahera 5 หลายเดือนก่อน

      Mr Ajith rohana you great person budusarani

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +6

    ඔබතුමාට හදවතින්ම ආදරෙයි .හොඳ නිලදාරියෙක් .දිර්ඝ ආයුෂ ලැබේවා .තෙරැවන්සරණයි .👍👍👍🇱🇰🇱🇰🇱🇰🙏

  • @rasanganiroshan8449
    @rasanganiroshan8449 2 ปีที่แล้ว +30

    සුබ පැතුම් හදවතට දැනෙන කතාවක්

  • @lakshmanmawela492
    @lakshmanmawela492 2 ปีที่แล้ว +20

    ඔබතුමාට දීර්ඝායු ඔබතුමා වගේ නිලධාරියෙක් දැකලා නෑ කවදාවත්

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +89

    පොලිසියේ ගරුත්වය සහ ජනතාව ගරු කරන පොලිස් නිලදාරියා ❤️❤️❤️

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 2 ปีที่แล้ว +6

      හොඳම නියෝජ්‍ය පොලිස්පති!

    • @warsil3735
      @warsil3735 2 ปีที่แล้ว

      Ehenam danbe nadda meya anavathulu karala balke Ella la wada deela meyatavusawiyen earadi karu wuna , eeta pase eanfi gewanna usawoyen niyamavwuna promotion athahsnam wuna. Rajapakselata gotta allala promote wuna

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว

      ❤👍🙏

    • @user-kg9ll8xr9g
      @user-kg9ll8xr9g 2 ปีที่แล้ว

      Shirt eaka Harima lasani

    • @lucinfernando9925
      @lucinfernando9925 ปีที่แล้ว

      Hhrdocbcoitdr

  • @sarathgamini8185
    @sarathgamini8185 2 ปีที่แล้ว +21

    අපේ රටේ කවදාහරි පොලිස් පති
    වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. ඔබ තුමා ට ජයවේවා.

  • @gimhani1236
    @gimhani1236 2 ปีที่แล้ว +42

    හදවතේ පොලිස්පති

  • @chandanawithanachchi5816
    @chandanawithanachchi5816 2 ปีที่แล้ว +8

    හොඳ සාකච්ඡාවක්...

  • @deepaniajantha1570
    @deepaniajantha1570 5 หลายเดือนก่อน +3

    මගේ කැමැත්ත ඔබ පොලිස්පතිවීමයි.

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +50

    අපි ගොඩක් දෙනෙක් ආදරය කරන පොලිස් නිලදාරී තුමා දලදා සමිදු පිහිටයි

    • @rajagurumdissanayake9382
      @rajagurumdissanayake9382 2 ปีที่แล้ว +3

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
      මහාත්මයෙක්...බුද්ධිමතෙක්.නීති
      ගරුක පුද්ගලයෙක් කශේරුකාව
      කෙලින් තබාගෙන ක්‍රියාකළහැකි
      උතුම් පොලිස්නිලධාරියෙක්...දේශය
      බද්දට ගන්නා උද්ධච්ච දේශපාලකයන්ට එරෙහිව නීතියේ
      ආධිපත්‍යය බලගැන්වියහැකි පොලිසියේ ස්වාමිත්වයට ස්වාධීන
      අධිකරණ නීතිය ඔස්සේ කඩිනමින්
      පත්වේවා!!!!!!!!!!!!

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 5 หลายเดือนก่อน +3

    Great officer .covid time he did a great job we can't forget that. Good luck.

  • @harshanisanjita6831
    @harshanisanjita6831 5 หลายเดือนก่อน +5

    මෙතුමා thamai නියම සුදුසු කෙනා

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +26

    🙏දේශපාලනේට නම් එන්න එපා. ගෝඨාභයට වෙච්ච වැඩේ පේනවනේ .

  • @udagearachchi8650
    @udagearachchi8650 2 ปีที่แล้ว +16

    ජනතාව ආදරය කරන එකම පොලිස් නිළදාරියා.ගෞරවණීය ,වැඩගත් මහත්මයෙක්

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 2 ปีที่แล้ว +17

    ⁣මෙතුමා පොලිස්පති තනතුරට පත්උනොත් මම හිතන විදියට පොලිසියෙ පහල නිලධාරින්ට හොද කලක් උදාවෙයි

  • @damithkumara1946
    @damithkumara1946 2 ปีที่แล้ว +27

    සැබෑ පොලිස් මහත්මයෙක් ඔබතුමා❤️

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +5

    සුන්දර මිනිසෙක්, ජයවේවා, බුදුසරණයි.

  • @user-zq2bm7ry5q
    @user-zq2bm7ry5q 5 หลายเดือนก่อน +2

    පොලිස් දෙපාර්තමේන්තුවෙ උතුම් ම්නිසා ගරුත්වය ඔහුට සදා කල් හිමි වන්නේ ඒ නිසා ඔහු ලොවට උතුම් කෙනෙක් සියලු දෙවියන් ගෙ පිහිටයි ඔබට .

  • @kusumwijesinghe6227
    @kusumwijesinghe6227 2 ปีที่แล้ว +4

    Sir, you are a great and brave son of Mother Lanka. On poya days I watch the Damma programmes on the television which you participate. They are very valuable and interesting. I wish you a healthy and long life. Theruwan Saranai!

  • @IndraIllesinghe-zr1vw
    @IndraIllesinghe-zr1vw 5 หลายเดือนก่อน +2

    පොලිස් නිලධාරීන් අතර මා දූටු වැදගත්ම චරිතය ඔබයි..ඔබේ අදහස් වලට ගරු කරන අතර ම ඔබට සුබ අනාගතය ක් ම ප්‍රාර්ථනා කරමි. එසේම දේශපාලනයට නොපැමිණ ගෞරවාන්විත පුරවෑසියෙක් ලෙසම ඔබ ජීවත්වනු ඇතැයි විශ්වාස කරමි..තෙරුවන් සරණ යි.!

  • @mariafernando8734
    @mariafernando8734 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +3

    ඔබතුමා ඉතාමත් ඉක්මනින්ම අපේ රටේ පොලිස්පතිවරයා වේවා , කියා ප්‍රාර්ථනා කරනවා..අනිවාර්යයෙන්ම අපේ රටේ නීතියත් සිංගප්පූරුවේ පොලීසියේ වගේම කරන්න ඔබ තුමා තමයි සුදුසුම කෙනා ...බුදු සරණයි ජයවේවා ....

  • @krishamali5148
    @krishamali5148 5 หลายเดือนก่อน

    මැතිතුමනි, ඔබ පොලිස්පති ,වෙනකල් මහජනතාව බලන් ඉන්නවා.විශ්වශක්තිය ඔබට නොඅඩුව ලැබේවා!!! මම නම් ගරුකරණ,ආදරනීයම චරිත දෙකක් මේ.ඇත්තටම ඔඹලා මගේ මව් බිමට වාසනාවක්.

  • @geethagayani7189
    @geethagayani7189 2 ปีที่แล้ว +27

    හමෝගෙම උතුම් ම්නිසා....අජිත් රෝහන....පොලිස් පති තුමා ....

  • @samanlbj
    @samanlbj 2 ปีที่แล้ว +10

    Respected Police Spokesman.

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි අනාගතේ පොලිස් පති තුමාට ජයවේවා ❤❤❤❤🙏🙏🙏🙏

  • @sujeewarathnayaka2584
    @sujeewarathnayaka2584 2 ปีที่แล้ว +20

    පොලිස් පති වීමට දළදා සමිදුගේ පිහිට ලැබේවා

  • @user-dc8wp5ef3c
    @user-dc8wp5ef3c ปีที่แล้ว +2

    දෙසඛන්දුල අතර ඔඛවැනීඅය රටට ඕන බුදුසරනයි

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 ปีที่แล้ว +4

    Excellent 👍. A great Human being 🙏🏽 we need more like u in SL😘

  • @user-dq1jd6xr1o
    @user-dq1jd6xr1o 11 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩාක් කැමතිය❤❤❤❤❤❤❤❤❤

  • @anthonispan8380
    @anthonispan8380 2 ปีที่แล้ว +5

    I believe that I have listen to a honest human being. Hats off to you sir!

  • @user-qm4wf7fn8k
    @user-qm4wf7fn8k 5 หลายเดือนก่อน +2

    කෙලින් වැඩ කරන්ඩ ජය

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +3

    ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබතුමන්ට මැතිදුනි .

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว +5

    සරළයි බොහොම සෙනහසක්‌ ගෞරවයක් ඇතිවේ 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +3

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මැතිදුනි

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +3

    අපි ගොඩක් ආදරේ කරන පොලිස්පතිතුමාට ජය ශ්‍රි මහා බෝ සමිඳු පිහිටයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @thisanka7091
    @thisanka7091 2 ปีที่แล้ว +2

    Questions 9... ගොඩක් දේවල් ජීවිතේට අරගත්තා.... ස්තූතියි මහත්මයාණනි... සුබ පැතුම් ඔබට 💯🇱🇰☝🤘✋🙏

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +7

    නීතිය හා සාමය රකින්න ඉන්න පොලිසියම ඒවා කඩනවා ගොඩක් අය.කුඩු විකුනනවා ගොඩක් නිලධාරින්...නරක වැඩවලට අනුබල දෙනවා හිතවත්කම් හදාගෙන ...

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy 5 หลายเดือนก่อน +1

    Very good discustion.excelant

  • @sumudupriyankara5197
    @sumudupriyankara5197 ปีที่แล้ว +3

    හදවතේ පොලිස්පති ...🙏❤️

  • @d.jdesilva
    @d.jdesilva ปีที่แล้ว +2

    Excellent explanation between law and Buddhism

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 ปีที่แล้ว +12

    සංසුන් රටට සේවයක් කරන කෙනෙක් !

  • @rasyjayasri153
    @rasyjayasri153 2 ปีที่แล้ว +1

    Excellent police officer in Sri Lanka... May God bless you Sir.... from South Africa ❤️❤️❤️

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 2 ปีที่แล้ว +19

    අපි හැමෝම මෙතුමානන්ට ආදරේ කරන්නේ තමන්ගේම පවුලේ කෙනෙක්ට දක්වන ආදරයට සමාන ආදරයක්...

  • @user-wc5db5ej7e
    @user-wc5db5ej7e 5 หลายเดือนก่อน

    ඔබ තුමාට අපි aderei habai sir, padada rata kapu, siyaluma රටේ janina vinasa karapu amana desa puluwanda erehiwa nitiya කියලා ඉතාම karunikawa illa sitinWA ඔබ තුමාට Jayama වේවා කියලා ❤ ma patanawA

  • @nandanigamage8395
    @nandanigamage8395 2 ปีที่แล้ว +16

    අජිත් රෝහන සර් හොඳ කෙනෙකි අද රට තුල පවතින තත්ත්වයක් නිසා කිසිම කෙනෙකුට පොලිස්පති දුරය දරන්න බඅහ

  • @Sara-zf9lr
    @Sara-zf9lr 2 ปีที่แล้ว +28

    මමත් ආදරේ කරන චරිතයක්....දේශපාලනය නිසා සමහර වෙලාවට මෙතුමා ගැන කලකිරුණු අවස්තා තියෙනවා...

    • @fatimarafiq4963
      @fatimarafiq4963 2 ปีที่แล้ว

      ස්ර් මම ,kuwet සිට සුබ පතන්නේ

  • @ranikanarangoda9068
    @ranikanarangoda9068 2 ปีที่แล้ว +4

    Best police personnel I have ever met

  • @sujeedisna6151
    @sujeedisna6151 5 หลายเดือนก่อน +1

    ❤ niyama sudussa police pate durayata

  • @sirilee139
    @sirilee139 4 หลายเดือนก่อน

    නිහතමානීව කටයුතු කරන ඔබතුමා ,පංසිල් පද ආරක්ෂා කරගන රෑකියාව කිරීම...ම...
    ආභරණයක් ලෙසමය අපිට දැනුනේ .
    ඔබ තුමාට වගේම අපේ රටේ සියලු දෙනාටම ධර්මය සහ කර්ම ය ගැන විස්වාසය තබා රෑකියාව කර හැක.
    ම්... , වටිනා අදහස් රෑසක්. නිල ඇදුමට යටවී වැරදි කලොත් විශ්ව නීතිය ක්‍රියාත්මක වී හිතට වද විදින්න වෙන්නේ 65 න් පසුව ය.
    ඔබ තුමා ඒතන නැතිබව අපිට හිතුනා.සිරසට ස්තුතිවන්ත වෙමු .
    යහපතක්ම වේවා .සතුටින් ඉන්න ලැබේවා .

  • @sakvithibandara4185
    @sakvithibandara4185 2 ปีที่แล้ว +6

    පොලීසියේ කළු පැල්ලම් යම් ප්‍රමාණයකින් හරි අඩු උනේ ඔබතුමා නිසා ,ඒ වගේම සිංගප්පූරුව දියුණු රටක් උනේ ලී ක්වාන් යූ ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශක උනේ අපේ රටේ මනුස්සයෙක් .දැන් අවුරුදු 85 වගේ වෙනවා එතුමාගේ වයස ,ගම්පහ ප්‍රදේශයේ ජීවත්වෙන්නේ .එතුමා නිසා තමයි අද සිංගප්පූරුව දියුණු රටක් උනේ .

  • @nimalfernando5138
    @nimalfernando5138 4 หลายเดือนก่อน

    Good 👍... God bless you ❤️🌹❤️

  • @chandaraalahakoon
    @chandaraalahakoon 4 หลายเดือนก่อน

    ඉදරියේදී ඔබටපොලිස් පති තනතුරට පත් වේවා!

  • @judelakshman777
    @judelakshman777 4 หลายเดือนก่อน

    මීළඟ .poliscpathi .තනතුර .ඔබතුමා ta..ලැබේවා

  • @malee5250
    @malee5250 2 ปีที่แล้ว +2

    He is indeed an officer & A Gentleman

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි 🙏🙏🙏🌷

  • @mallikarajapaksa4403
    @mallikarajapaksa4403 ปีที่แล้ว

    You are the best person to serve for our country. May the tripalgrm blessing you & your family❤

  • @kusumsirichandranath3947
    @kusumsirichandranath3947 5 หลายเดือนก่อน

    සුන්දර මිනිසෙක් ජයවේවා

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 2 ปีที่แล้ว +3

    ජනතාව ආදරෙ කරන පොලිස් පති කෙනෙක් මොන මොන ජනාධිපතිවරුන් ආවත් ඔබ තමා අපිට ඔනි ,🙏🙏🙏

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 ปีที่แล้ว +1

    Nice to see you again. ⭐⭐⭐⭐⭐⭐🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +2

    බුදුසරණයි සර් මම හරි කැමති කෙනෙක් ❤🙏❤

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m 3 หลายเดือนก่อน

    Mage jivitha kalaya thula ma dutu Srestama police Niladari thuman Ethumanta Niduk nirogi suwa dirghausha labewa...!!! Theruwan Saranai 💐🇱🇰🙏

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +5

    හොඳ මහත්ය කෙනෙක් ...polish pathi වුණොත් හොඳයි ..

  • @MSMA1982
    @MSMA1982 5 หลายเดือนก่อน

    🌻ගොඩක් ලස්සනට පීපී තියණ සූර්ය කාන්තා මලක් තිබ්බ වගේ
    ලස්සන නිරෝගී දිර්ගායුෂවේවා අජිත් රෝහණ සර්🙏
    .. මල්ලි පලවෙනි උත්තරේ අපී මෙතුමාට ආදරේ කාකී නිළ ඇඳූම නිසා නොව ශ්‍රී ලංකාවේ නියම විදිහට පොලවේ පය ගහණ නිළධාරි තුමෙක් අපි හරීම ආදරෙයී සුභ ගමණකට පැතුම් ගේණවා මම ඩුබායි සිට. සර්. තෙරුවන් සරණයි.

  • @malanikumari3108
    @malanikumari3108 5 หลายเดือนก่อน

    ඔබතුමා ගේ ඔය උදාර ගතිපැවතුමි තිබෙන රට කරවන එකනායකයෙක් හිටියානමි අද අපේ රට ට මෙවෙනි විනාසයක් සිදු නොවෙි .තෙරැවන් සරනයි යහපතක් ම වෙිවා

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 5 หลายเดือนก่อน

    බුදු සරණයි සර් ජය වේවා සර්..

  • @chamanipriyanthikapeirisda9915
    @chamanipriyanthikapeirisda9915 2 ปีที่แล้ว

    Good luck ..Good News..thank you so much