හිතේ තෙත නැති වැ.බ. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න | Talk with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2020
  • වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සමඟ කරන ලද පළමු රුපවාහිනී වැඩසටහන මෙය වන අතර ශ්‍රී ලංකාවේ වත්මන් පොලිසියේ ක්‍රියා කලාපය සහ තවත් බොහෝ දෑ මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ.
    #CD_Wikramarathna #TalkwithChatura

ความคิดเห็น • 313

  • @prasannakumara2233
    @prasannakumara2233 4 ปีที่แล้ว +49

    ඒක ඇත්ත...සද්ද නැතිව වැඩ විතරයි ....තෙරුවන් සරණයි ...
    ඉක්මනටම පොලිස්පතිවරයා වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 3 ปีที่แล้ว +23

    මෙතුමා ටිකක් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් වගේ.. ❤️💪

  • @udayaalahakoon89
    @udayaalahakoon89 4 ปีที่แล้ว +30

    Mr Wicramarathe at the start of the conversation you said that you cannot talk. But you are underestimating yourself. You are one of the best public servants to express yourself in a language understood by a common man. Brilliant sir, we are lucky to have a IGP like you.

  • @ractsr7797
    @ractsr7797 4 ปีที่แล้ว +79

    බලන්න උත්තර දෙද්දී සැලකිලිමත් කම. බහ ගාල උත්තර දෙන්නෑ . බුද්ධි නිලධාරියෙක් විදිහට හික්මීම

    • @johnnyabdullah7528
      @johnnyabdullah7528 3 ปีที่แล้ว

      I guess Im kinda randomly asking but does anybody know a good place to stream newly released movies online?

    • @brooksseth1929
      @brooksseth1929 3 ปีที่แล้ว

      @Johnny Abdullah lately I have been using flixzone. You can find it on google =)

    • @ericjohn1975
      @ericjohn1975 3 ปีที่แล้ว

      @Brooks Seth Yea, I've been using flixzone for years myself :D

    • @hayesabdullah2018
      @hayesabdullah2018 3 ปีที่แล้ว

      @Brooks Seth thanks, signed up and it seems to work :) I appreciate it!

    • @enochmarco448
      @enochmarco448 3 ปีที่แล้ว

      @Johnny Abdullah glad I could help =)

  • @SLHooLigON
    @SLHooLigON 4 ปีที่แล้ว +39

    මේවගෙ නිලධාරීන් තමයි ආයතනවලට පත්කරන්න ඕන. බොහෝම වටිනා කතාවක්.. I hope he becomes the next IGP.

    • @chrisobeyesekere2897
      @chrisobeyesekere2897 11 หลายเดือนก่อน

      IGP spoke of stubborn facts. Chatura is imature

  • @npsweet2455
    @npsweet2455 4 ปีที่แล้ว +77

    ඔබගේ අවංක කම විශිෂ්ටයි.... බොහොම ආඩම්බරයි අපේ රටේ පොලිස්පති තුමනි!!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න th-cam.com/video/ZuRpeUyKYMs/w-d-xo.html
      ....

  • @kirindedharshanathero6571
    @kirindedharshanathero6571 4 ปีที่แล้ว +21

    අපේ පොලිස් පතිතුමා ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි.

  • @amilaprasanna9734
    @amilaprasanna9734 4 ปีที่แล้ว +40

    පූජිත මතක්වුනා ,මිනිහ කොස්තාපල් තනතුරටවත් සුදුසු නැ,මෙතුමා එක්ක බලපුහාම

  • @nimalsathya2363
    @nimalsathya2363 4 ปีที่แล้ว +14

    පොලිස්පති තුමාගෙ මෙම වැඩසටහන ඉංග්‍රීසි භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් පරිවර්තනය කර විකාශනය කරන්න මෙම වැඩසටහන තුළින් පොලිස් නිලධාරීන්ට මෙන්ම මහජනතාවට මෙම වැඩසටහන තුළින් ජීවිතයට එකතු කර ගැනීමට බොහෝ දේවල් ඇත්ත

  • @krishankaushalya
    @krishankaushalya 4 ปีที่แล้ว +47

    නිහඩ චරිතයක් , දක්ෂ නිලධාරියෙක් පොලිස්පති තුමනී, ඔබ ගේ සේවය අගයමි.

    • @hansamalviranga2902
      @hansamalviranga2902 ปีที่แล้ว +1

      🤣

    • @krishankaushalya
      @krishankaushalya ปีที่แล้ว +1

      @@hansamalviranga2902 ඔව් බං කාලෙකට කලින් දාපු කමෙට් එකටත් ලැඡ්ඡ වෙනවා දැන් පොලිසියේ ඉන්නේ අමු ගොබ්බයෝ ....

  • @lotustv6271
    @lotustv6271 4 ปีที่แล้ว +9

    ඇවිල්ලා ඇවිල්ලා ඇත්ත්ටම දැක්මක් හැකියාවක් තියෙනකෙනෙක් ඇවිල්ලා.තෙරුවන්සරණයි

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 4 ปีที่แล้ว +21

    පොලිස්පති තුමාගේ සම්පූර්ණය කතාව අහුව ඇත්තෙන්ම සතුටුයි 👍

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න th-cam.com/video/ZuRpeUyKYMs/w-d-xo.html
      ....

  • @harshaganganath6383
    @harshaganganath6383 4 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම ස්වභාව දහම ඔබට හිමි තැන නිසැකවම ලබාදෙනවා ඔබ තුමාට සාදාරන සමාජය ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏❤️🇱🇰

  • @shashikasign86
    @shashikasign86 4 ปีที่แล้ว +5

    ඔබේ මෙහෙවර ඉදිරියට මේ රටට ලැබේවා. සුභ සිහින සියල්ල සඵල වේවා.. සුභ පැතුම් ඔබේ අනාගතයට. දීර්ඝායුෂ. 🙏

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +15

    පාතාලය කියලා නොකියා ඇයි අපරාධ කාරයෝ කියලා හංවඩු ගහන්න බැරි... "පාතාලය" කියලා කිව්වාම ඒක උද්දච්ච කමින් හැසිරෙන්නේ මෝඩ අපරාධ කරයෝ.. 🤦‍♂️

  • @balakathir3744
    @balakathir3744 4 ปีที่แล้ว +18

    පොලිස් ස්ථානයෙන් බැහැර රාජකාරියේ නියුතු නිලධාරීන් සහ සමහරවිට ස්ථානාධිපතිවරුන් පවා බීමතින් සිටින අවස්ථා සහ අසභ්‍ය වචන කතාකරන අවස්ථා කීපවරක්ම දැක තිබේ. කරුණාකර මෙය නැති කිරීමට සුදුසු පියවරක් ගන්න.

  • @venurakosgolla3418
    @venurakosgolla3418 3 ปีที่แล้ว +9

    ආරක්ෂාව ගැන සුපිරි අවබෝධයක් තියෙන පොලිස්පති ධූරයට ගැලපෙනම නිලධාරියෙක්. විශ්‍රාම ගියත් රටට ලොකු සේවයක් කරන්න පුළුවන් නිලධාරියෙක්.

  • @rusirujanith584
    @rusirujanith584 4 ปีที่แล้ว +12

    මේ වගේ අවංකව වැඩ කරාම ඇති කැපිලා පෙන්න දගලන්න ඕනේ නෑ ස්වභාවදහම විසින්ම ලැබිය යුතු තැන සුදුස්සාට දෙන එකට හොදම උදාහරණයක් තමයි මෙතුමා 🙏

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න th-cam.com/video/ZuRpeUyKYMs/w-d-xo.html
      ....

  • @loveyoutomorrow3309
    @loveyoutomorrow3309 3 ปีที่แล้ว +4

    පොලිසියෙ අයට ආඩම්බරයක් මේ වගේ කෙනෙක් ඉහල තැනක ඉන්න එක ගැන... ආඩම්බරයි රටට. Respect .. 👮️

  • @vishvaw7528
    @vishvaw7528 4 ปีที่แล้ว +14

    චතුර ප්‍රශ්න අහන්නත් ඉගෙනගන්න.

  • @kalkamadu7284
    @kalkamadu7284 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ වැනි උගත් නිළධාරින් රටට වාසනාවක්!! පර්ලිමේන්තුවේ සිටින බෙහොමයක් නූගත් 8 පාස් හරක්ට වඩා වරුන්ගෙන් බේරි වගකීම් කිරීමට ලැබේවා!!! Thanks chathura. Doing great job bro. Keep it up. Good bless you!

  • @sathya2jith593
    @sathya2jith593 4 ปีที่แล้ว +1

    හොඳ මහත්තයෙක්, සුභපැතුම්, බොහෝ දේවල් ඉගෙන ගත්තෙමි. ස්තූතියි සර්.

  • @luzern187
    @luzern187 4 ปีที่แล้ว +8

    Great example for the leaders who talks big and no actions, this is the way to go. Less talk more work.

  • @SiThu-zy7xh
    @SiThu-zy7xh 3 ปีที่แล้ว +3

    රටේ පාලනය බාරදෙන්න තරම් වටින මනුස්සයෙක්!👍❤️

  • @lakmalidayarathna9160
    @lakmalidayarathna9160 4 ปีที่แล้ว +3

    බොහෝම නිහඩ සේවයක් .ඔබගේ සේවය අගයමි පොලිස්පති තුමනි 🔥👍🌷👍🔥

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පොලිස්පති තුමාට

  • @igLakke
    @igLakke 3 ปีที่แล้ว +6

    මේවගේ ලස්සනට ප්‍රශ්න වලට උත්තර දෙන නිලධාරීන් අද ඉන්නවා කිව්වම මේ ලංකාවෙද කියල අදහාගන්නත් බෑ.

  • @rohanthagunesekere7248
    @rohanthagunesekere7248 4 ปีที่แล้ว +9

    උගත් බුද්ධිමත් රාජ්‍ය නිලධාරියෙක්

  • @malapitigala8369
    @malapitigala8369 4 ปีที่แล้ว +1

    ගරු අනාගත පොලිස්පතිතුමනි ඔබතුමාගේ කතාවට සවන්දුන් මට මම මගේ රට ගැන ආදරේ කරන පුද්ගලයෙක් හැටියට ඔබතුමා වැනි වටිනා රාජ්‍ය සේවකයන් අදත් අප අතර සිටින බව දැනගත් විට. මටත් දැනුනේ පුදුම ආඩම්බරයක්. ඔබතුමාගේ සියලු සිහින සැබෑ වේවා කියා ප්‍රාර්ථනා කරමි. ඔබතුමා වැනි වටිනා චරිතයක් අපට හඳුන්වා දුන් චතුර ටත් මාගේ. ස්තුතිය පුදකරමි

  • @dhammikedesilva5786
    @dhammikedesilva5786 4 ปีที่แล้ว +5

    Hope our president would appoint this kind of honest gentlemen as IGP.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +10

    වැඩ බලන නෙවෙයි , මෙතුමා අපේ රටේ පොලිස්පති වෙන්න ඔනේ,මන් හිතන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මෙතුමා ගැන හොද පැහැදීමක් තියෙන්නේ, ලතීෆ් මහාත්මයා වගේ කෙනෙක් ගේ සහයත් ඉතා වටිනාවා, පූජිත් ජයසුන්දර එකල දක්ශ නිලදාරියෙක් , ඔහුව විනාශ කලේ ඔහු දේශපාලනීකරනය උනා, ඉන් පස්සේ ඔහු මාන්නෙන් ඉදිමුනා, අවසානේ දැන් මහ එවුන්ගේ වැරැද්ද ට වන්දි ගෙවනවා,සී.ඩී ව්ක්‍රමරත්න මහතා අනෙක් කාරනය හොද සෞඛ්‍යය සම්පන්න නිලදාරියෙක් දක්ශ රගර් ක්‍රීඩකයෙක්...සුවිශේෂී චරිතයක් , වැඩක් ගන්න ඔනේ රට ට, මේ වගේ අය ඉන්නේ ✋ ඇගිලි ගානට ලොකේම..👍💙☸️✝️🤝

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න th-cam.com/video/ZuRpeUyKYMs/w-d-xo.html
      ..

  • @francismatin3017
    @francismatin3017 4 ปีที่แล้ว +1

    Excellent Discussion very Important Thanks Sir. KSA.

  • @duncandes1
    @duncandes1 4 ปีที่แล้ว +1

    Brilliant, dedicated and knowledgeable officer. We are proud of you.

  • @aradimuthu
    @aradimuthu 4 ปีที่แล้ว +14

    බොරු කතා නෑ, කෙලින් කතා කරන බවක් පේනවා, අජූත ජයසුන්දර වගේ සෝබන නෑ, මම පොර න්‍යාය නෑ... ලංකාවේ බුද්ධි මෙහෙයුම් අංශයක් නෑ, ඕක තමා කෙලවෙන්නේ, X කියලා එකෙක් බෝම්බයක් පුපුරණවනම් ජනාධිපතගෙන් නීතිපති අවසර ගන්න ඕනේ ඌව අත්අඩංගුවට ගන්න.. එතකොට අරූ කෙලවලා ඉවරයි..

  • @chinthakasenaratne731
    @chinthakasenaratne731 4 ปีที่แล้ว +33

    නියම මහත්මයෙක්. අනේ අර පාස්කු ප්‍රහාරය සමයේ මේ මනුස්සය හිටියනන් කියල හිතෙනවා අර හිටපු වෑඩ බෑරි ටාසන් පොලිස්පති නලුවා නෑතුව. අර නෑතිවෙච්ච අහින්සක ජීවිත ඔක්කොම අදටත් ඉන්නවා.

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ස්තුතියි ඔබ තුමාට

  • @amilasampath6332
    @amilasampath6332 4 ปีที่แล้ว +2

    Excellent brain.excellent planning .excellent leadership .tuff officer .
    We hope you can change entire spoiled system in police then country will be change .
    Respect sir.silant achiever.

  • @visgharayen4052
    @visgharayen4052 4 ปีที่แล้ว +5

    Real talks and straight forward answers sir. We wish other public servants also could be dedicated staff like you. Hoping that our president would extend your service time and obtain the best out of you for this county. Salute to you 🇱🇰

  • @ranasinghearachchi4052
    @ranasinghearachchi4052 4 ปีที่แล้ว +4

    හොඳ ගුණ යහපත් දක්ෂ නිලධාරියෙක්.. ඇවිල්ලා ❤️❤️❤️

  • @dumeeranoice3056
    @dumeeranoice3056 4 ปีที่แล้ว +13

    Dear sir we are respect ✊ you👮🏽‍♂️🕵️‍♂️👮🏽‍♂️

  • @ranjithgamage9579
    @ranjithgamage9579 3 ปีที่แล้ว

    Looking forward to seeing you as the DIG of Sri Lanka. My salute to you Sir!

  • @shanvlogs8683
    @shanvlogs8683 4 ปีที่แล้ว +1

    ඔබතුමා ගැන අපට අඩම්බරයි
    තෙරුවන් සරණයි

  • @anandadissanayake1753
    @anandadissanayake1753 3 ปีที่แล้ว +1

    මම fb එකේ post දැම්මා පොලීසිය මත් ද්‍රයිව්‍ය වලට සම්බන්ද අය ගොඩක් ඉන්න බව,නමුත් ඔබ තුමාලා වගේ අය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදීම ගැන රටට ආඩම්බරයක් කියලා හිතුනා,ඔබලා වගේ අය රටට සම්පතක් sir.🙏

  • @deepalmanjula1357
    @deepalmanjula1357 4 ปีที่แล้ว +1

    Super excellent officer,
    Congratulations and well deserve!

  • @ckmusic2837
    @ckmusic2837 4 ปีที่แล้ว

    Thank you for your service sir🙏

  • @a.renukaa.renuka2621
    @a.renukaa.renuka2621 4 ปีที่แล้ว +6

    POLICE PATHITHUMANI CHATHURA THANKS THERUWAN SARANAYI 👍👍🌹🌹

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +1

    පොලිස් පති තුමනි තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා අපෙ රටට ආඩම්බරයක්

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 4 ปีที่แล้ว +3

    කෙලින් කතාවට ගරු කරනවා රටේ සම්පතක් ❤️❤️

  • @surangabandara6906
    @surangabandara6906 4 ปีที่แล้ว

    Wow super talking. Great job sir you can do

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 ปีที่แล้ว +7

    පගා ගහන පොලිසිිිය අය අයින් කරලා පිරිසිිිිදු කරමු.ලංකාව ඉතිිිිිිහාස ගත වෙයි.

  • @zeroz9726
    @zeroz9726 4 ปีที่แล้ว

    මේ වගේ අවංක නිලදාරීන් ලක්මතාවට ආඩම්බරයක්. එවැන්නවුන් තව තවත් ලක්මතාවට බිහිවේවා! ඔබතුමාගේ සිහින සියල්ල ඉටුවේවා! ඒ සඳහා නායකත්වයක් දිය හැකි අවංක, ලක්මතාවට හා එහි වැසියන්ට ආදරය කරන රජෙක් දැන් අපිට ඉන්නවා!

  • @soni581
    @soni581 4 ปีที่แล้ว

    We salute our police in controlling covid. Their dedication commitment n behavior were so admirable. Theruwan saranai. ,,,Respect you Sir. 🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 4 ปีที่แล้ว

    Highly appreciate you Sir

  • @nuwanjanaka1451
    @nuwanjanaka1451 4 ปีที่แล้ว

    ඉතාම ලස්සන වැඩ සටහනක්, ලස්සන මනුස්සයෙක්, සමාජවාදී දැක්මක් තියෙන පරාර්ථකාමි මිනිසේක් ,❤️❤️🌹🌹 ඕක තමයි ඕනේ පොලිසිය කියන්නේ මිනිස්සු ඇත්ත කථාව, නමුත් නොහොබිනා මිනිස්සු ඇවිත් මේක කාලා, තියෙන්නේ,❤️❤️🌹🌹

  • @nandakumarkrishnan1313
    @nandakumarkrishnan1313 4 ปีที่แล้ว

    I salute you sir. make our country better future.

  • @nismoudara6916
    @nismoudara6916 4 ปีที่แล้ว

    Marama nihathamani awanka manussayek...hugak pin oba thumage kepaweemata..good luck...

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 4 ปีที่แล้ว +9

    වැඩබලන පොලිස්පති ගේ ප්‍රියතම වචනේ "ඇවිල්ලා"...👍😁

  • @MrSumedha1976
    @MrSumedha1976 4 ปีที่แล้ว +8

    Mr.Wickramarathne deserves for IGP .

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 3 ปีที่แล้ว

    Great sir you are very valuable person ... respect sir

  • @boischiffons
    @boischiffons 4 ปีที่แล้ว

    Very professional... Icon...

  • @rsgirihagama5126
    @rsgirihagama5126 4 ปีที่แล้ว +1

    Great men..♥️♥️♥️♥️

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +1

    Great. 😊

  • @sandunchanaka1295
    @sandunchanaka1295 4 ปีที่แล้ว

    Rattaran manussayek.niyamitha thanathura labiya yuthumai.danatamath pramadavii awasan...jaya wewa obata....

  • @sumanahettiarchchi9991
    @sumanahettiarchchi9991 4 ปีที่แล้ว +2

    Super 👍🏽

  • @panaduraapeloins148
    @panaduraapeloins148 4 ปีที่แล้ว +1

    Great Speech ❤

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 4 ปีที่แล้ว

    Very nice program all the 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThilinaRajapakse
    @ThilinaRajapakse 3 ปีที่แล้ว

    Proud of our IGP.
    Real leaders use Moral Authority.
    Insecure leaders use positional authority.
    Great example. We salute you

  • @amarasiriliyanage5966
    @amarasiriliyanage5966 4 ปีที่แล้ว

    Excellent public servant. Budusaranai obata.

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 4 ปีที่แล้ว +6

    චතුර පොලිස් පති තුමා ඔබ වගේ මාධ්‍යවේදියෙකු නොවෙයි.ඵතුමාගෙන් රට බලාපොරොත්තු වෙන්නේ ශබ්දය නොවේ. ක්‍රියාකාරීත්වයයි.

  • @tharakawanniachchi183
    @tharakawanniachchi183 4 ปีที่แล้ว +1

    Superb...👍

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 4 ปีที่แล้ว

    Great Gentleman! Great leader to police service!

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 4 ปีที่แล้ว

    Another great show from Derana

  • @sumithkarunathilake2399
    @sumithkarunathilake2399 4 ปีที่แล้ว +1

    Great !

  • @chirathweerakkodi6449
    @chirathweerakkodi6449 4 ปีที่แล้ว +4

    Great police officer! 👮️👏

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว

      ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න th-cam.com/video/ZuRpeUyKYMs/w-d-xo.html
      .

  • @jeewaniekumari5861
    @jeewaniekumari5861 2 ปีที่แล้ว

    Sir, Wishing year a full of blessing and filled with a new adventure Happy New Year 2022! May the year be filled with health and Happiness
    Jeewanie kumari translator class 1 _ Sinhala / English

  • @nimanthabandara2722
    @nimanthabandara2722 4 ปีที่แล้ว +1

    Good job chathura 👍👍👍❤️❤️❤️

  • @asankaanujeewa6357
    @asankaanujeewa6357 4 ปีที่แล้ว

    a great gentlemen. respect u sir

  • @shehandevaka7242
    @shehandevaka7242 3 ปีที่แล้ว

    A True Gentleman. Rare to find.👊

  • @gaminifernando9219
    @gaminifernando9219 3 หลายเดือนก่อน

    විශිෂ්ඨ අදහස් සහ ක්‍රියා වලින් ආත්ම විශ්වාසය, නිවැරැදි ආකල්ප වගේම ඉතාමත් ස්තිර තීරණ ගැනිම් වලින් තම රාජකාරියට උපරිම ලෙස සාධාරණය කල බුදු දහමට අනුකූලව ක්‍රියා කල නිලධාරීයෙක් විය යුතුයි ..(මේ සාකච්ඡාවට අනූව )

    • @gaminifernando9219
      @gaminifernando9219 3 หลายเดือนก่อน

      අව්‍යාජවම අදහස් ප්‍රකාශ කිරීමත් උතුම් ලක්ශනයකී

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්

  • @HariLesiEngreesi
    @HariLesiEngreesi 4 ปีที่แล้ว +4

    💪💪

  • @kadalproduction-6273
    @kadalproduction-6273 3 ปีที่แล้ว +1

    ගරුකරන එකම නිලධාරී තුමා ඔබයි සර්

  • @manushiandika4081
    @manushiandika4081 4 ปีที่แล้ว +3

    Super

  • @susanthaadhi7001
    @susanthaadhi7001 4 ปีที่แล้ว

    Godak sathutui oba thama gana. Mama wardi mathyka hitye me wenkm polis pathithuma gana. Oba thumage sithuwili e akaryenma is ta wenna kiyla wish krnwa.. mn inne korea wala. Mehe policyta yaddi gard room eke inna aya apita salut karnwa.. mehe policeya sivil ayata godk garu karnwa.. api kamathi e wage suhda sadarna neethuy akurta karna policik dakinna. Oba thumata e de karnna saha polis pathi wenna ashirwada karnwa.. budusaranai..thank you cathura obatath ..

  • @palithasamarasinghe9943
    @palithasamarasinghe9943 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ashikanirukhi3720
    @ashikanirukhi3720 4 ปีที่แล้ว +13

    කල්පනාකරල උත්තර දෙන්න දෙයක් නැ .මේ රටෙ දේශපලානඥන් තමයි මේ රට කාල තියෙන්නෙ..ක්‍රමවේදය වෙනස් විය යුතුමය්

    • @freethoughtsprojectsrilank8129
      @freethoughtsprojectsrilank8129 4 ปีที่แล้ว +1

      ඡන්දෙට කලින් අමතක උන තැන් මතක් කරගන්න th-cam.com/video/ZuRpeUyKYMs/w-d-xo.html
      ...

    • @humptydumpty8894
      @humptydumpty8894 4 ปีที่แล้ว

      @@freethoughtsprojectsrilank8129 JVP eka Ammata Hukapan!

  • @Ushan98
    @Ushan98 3 ปีที่แล้ว

    Great interview

  • @isurujanarangadesilva4629
    @isurujanarangadesilva4629 4 ปีที่แล้ว

    ඇත්තම කියනවා නම් විදේශගත ශ්‍රී ලාංකිකයෝ හැටියට ඔබතුමා ගැන ගොඩක් සතුටුවෙනවා ඔබතුමා ලංකාවේ පොලිසිය කියන දෙය වෙනස් කරන්න උත්සාහ කරන බව අපිට තේරෙනවා අනිවාර්යෙන්ම ඔබතුමාට ඒ දේ කරන්න ආශිර්වාදය සහ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මන්ද ඔබතුමා වගේ අවංක බුද්ධිමත් හොඳ ක්‍රියාකාරී පුද්ගලයෙක් දැකගැනීමට අවස්ථාවක් ලැබීම ගැන අපි සතුටු වෙනවා මන්ද කලින් හිටපු පොලිස්පතිවරු බණ කිය කිය පන්සිල් අරගෙන මුළු රටම විනාශ කරලා ලේ විලක් කරලා අවසානයේදී ඔහු බන්ධනාගාර ගතවන තත්ත්වයටම පත් වුණා නමුත් ඔබතුමාගේ ක්‍රියාකලාපය අපි ගොඩක් අගය කරනවා රට ආරක්ෂා කරන්න පාතාලය නැති කරන්න ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර අනිවාර්යෙන් ඒවට තිත තියන්න පොලිස්පති තුමනි සුභ අනාගතයක් ජයවේවා... 👍✍️💐🙏

  • @nilumali1533
    @nilumali1533 3 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @nuwarepaksha9427
    @nuwarepaksha9427 3 ปีที่แล้ว

    චතුර ප්‍රශ්න අහනකොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕන තණතුර නිළය ගැන බලලා උත්තර දෙන්න පුලුවන්ද බැරිද කියලා හිතලා ඇහුවා නම් තමයි හොඳ. සමස්තයක් විදියට ඇත්තටම සාකච්ඡාව හරිම වැදගත්

  • @Ticscarfters
    @Ticscarfters 3 ปีที่แล้ว +3

    ගැම්මට කතා කරනව සම්මෙකට බෑ තොල්පටි කියවන්න නියම බුද්ධි නිලදාරියෙක්ම තමයි

  • @madushanramawickrama8135
    @madushanramawickrama8135 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @ishuperera4155
    @ishuperera4155 2 ปีที่แล้ว

    Behind the screen ,it's great 😎

  • @peshanchamil5831
    @peshanchamil5831 4 ปีที่แล้ว

    Great 🙏🙏🙏🙏🙏🙏

  • @susilgunasekara8039
    @susilgunasekara8039 4 ปีที่แล้ว

    You are a great leader.same llike Putin.Try to do maximum to our motherland.Finish all underworld activity.Budu saranai.

  • @prasannajayasekara1698
    @prasannajayasekara1698 4 ปีที่แล้ว

    Excellent ..........igp...........sir gb

  • @sanathkumara2124
    @sanathkumara2124 4 ปีที่แล้ว +5

    The difference between poojith and C.B. wickramarathne is that poojith talks 100 but works only 1.. but C.B talks 1 and works 100...

  • @saliesaloulie7357
    @saliesaloulie7357 4 ปีที่แล้ว +1

    Budusarenai, obedeplteme

  • @chandimanishanthapereraper5129
    @chandimanishanthapereraper5129 2 ปีที่แล้ว

    an honest and humble officer who makes very intelligent decisions☸

  • @surangajayalal1232
    @surangajayalal1232 4 ปีที่แล้ว +1

    Kalekin adambarayak danuna obathumanta bohoma sthuthi suba anagathayak ..chathura obatath sisthuthiy