ආගම ජොකා වගෙයි | Upul Shantha Sannasgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2022
  • ආගම ජොකා වගෙයි | Upul Shantha Sannasgala
    --------------------------------------------
    Upul Shantha Sannasgala
    --------------------------------------------
    #sannasgala #AjithJinadasa #jinna #srilanka #sinhalamovie #madoldoowa #ajith

ความคิดเห็น • 321

  • @disnasriyantha
    @disnasriyantha ปีที่แล้ว +12

    පැයක් බලන්න බැරි වෙයි කියල පටන්ගත්තට තවත් තිබුන නම් කියල හිතුනා .මාරයි .👍❤

  • @dilhanramyasiri6076
    @dilhanramyasiri6076 ปีที่แล้ว +12

    පිස්සු හැදෙනවා සර්, මේ වගේ කතාබහ අහන් ඉන්න කොට.... ස්තුතියි ….. 🙌🏽🙌🏽🙌🏽

  • @wijesirimahaduragepadma9948
    @wijesirimahaduragepadma9948 ปีที่แล้ว +21

    මගේ ජීවිතයේ,නව යොවුන් කාලයේ ඔබ කථා කරන සියලු තැන් ස්පර්ශ කරමින්,මඩොල් දූව,ගැහැණු ළමයි,ලස්සන ඇස්, ගොළු හදවත, වික්ටර් රත්නායක" ස" ප්‍රසංගය,අජිත් ජිනදාස,වසන්ති චතුරාණී, මේ සියල්ල, අදත් මතක් වෙද්දී හද ගැස්ම වෙනස් වෙනවා වගේ දැනෙන වා.

  • @mahindasenevirathnadg5811
    @mahindasenevirathnadg5811 ปีที่แล้ว +11

    මාර මතකයක් තියෙන නිහතමානී කලාකරුවෙක්....
    ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @kumudunifernando3775
    @kumudunifernando3775 ปีที่แล้ว +13

    සන්නස්ගල සර්ට ස්තුති .. ආසම කරන නලුවෙක් .. අජිත් ජිනදාස .. දීර්ඝායුෂම ලැබේවා .. ❤❤❤

  • @rashikakumara3831
    @rashikakumara3831 ปีที่แล้ว +10

    අපේ තවත් විශිශ්ඨයෙක් අජිත් ජිණදාස මහත්තයා දැකගැනීමට ලැබීම සහ සංවාදයට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් ස්තුතියි සන්නස්ගල සර්. ඔබ තුමන්ලාටත් පවුලේ ආදරණීයන්ටත් නිරෝගීව දීර්ඝායුෂ පතමි.

  • @kapilabandara1001
    @kapilabandara1001 7 หลายเดือนก่อน +1

    මම දෙවනි හෝ තුන් වෙනි වතාවටත් බැලුවා ඔන්න......❤❤❤❤❤❤❤❤❤❤❤ආසයි ඒ කතා බහට....

  • @ajithgomes726
    @ajithgomes726 ปีที่แล้ว +10

    Mr.U.S.Sanasgala ඔබට බොහොම ස්තුතියි .අජිත් ගැන හුගක් දේ ගැන දැනගන්න ලැබුනා අගය කලයුතු චරිතයක්.👍❤️🌹🥃🥃🍤🍤👍🇱🇰🇨🇦

  • @isurumiuranga3736
    @isurumiuranga3736 ปีที่แล้ว +11

    ආසාවෙන් ඉවර වෙනකම් බලපු ලස්සන හරවත් වැඩසටහන්ක්.. පැයක් යනවා තේරුනේ නෑ.. වෙනම ලෝකයකට ගියා වගේ

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 ปีที่แล้ว +8

    හරිම ලස්සන වැඩසටහන!!❤️

  • @sandyasalgado
    @sandyasalgado ปีที่แล้ว +4

    What nostalgia! Thank you for this amazing chat 💐

  • @prasannaliyanage5303
    @prasannaliyanage5303 ปีที่แล้ว +8

    මම අහලා තියෙන විදියට,
    උන්මාද ඌ ප්‍රේමාදරේ ගීතය ලීවෙත්
    කැමිලස් පෙරේරා මහත්මයා...
    අති දක්ශයෙක්,
    අහිංසක මිනිසෙක්....
    රටට බිහි වූ දක්ශ කලාකරුවෙක්...

  • @rhythmicash3180
    @rhythmicash3180 ปีที่แล้ว +33

    මේ වැඩසටහන අතර තුර ඔබලා කතා බහ කරන films වල video clips ටිකත් ප්‍රේක්ශක අපිට නරබන්න හැකියාව තිබුනනන් !!!!❤

    • @nyc8897
      @nyc8897 ปีที่แล้ว +1

      maath me film eka hoyanagaman...

  • @dumindafernando7523
    @dumindafernando7523 ปีที่แล้ว +3

    සුන්දර මිනිස්සු මේ කුණු වූ ක්‍රමය තුලින් අපෙන් ඈත් වීම සම්භනධව හදවතේ හීනියට දුකක් ඇතිව මේ සංවාදය ඉවර වන තෙක් රසවින්දෙමි👍👍🙏🙏🙏 සන්නාට ස්තූතියි 🙏🙏🙏🙏

  • @ifthikarhassan7244
    @ifthikarhassan7244 ปีที่แล้ว +6

    80s-90s was the golden era of stage and cinema . We were blessed with unbelievably talented creators of stage plays and motion pictures . From Ediriveera sarathchandra , Henry Jayasena ,Somalatha subasinghe,Simon navagathegama R R samarakoon , Datmasiri Bandaranaike , Gunasena galappatti, Dayananda gunawardaha, parakrama niriella, Damma Jagoda, Jayalal Rigana, Sugarhapala de Silva, bandula vithanage , Namel weeramuni. Lucien bulathsinhala , Jayalarh monoratne and many more to mention which I won't be able to find space. It was an era of overwhelming amount of legends who entertained us with their awesome creations in theatre, cinema and music . I still remember the huge cutouts made alongside Maradana bridge for stage plays. Sinhabahu, Hunuvate kathava ,venecia velebda, tharavo igilethi, methanin maruvenu , mee pura versiyo, maname, uthure rahula himi, balloth ekka behe, kelani palama, neynage suduva , vikurthi , Suba Saha yasa, davala beeshana, thala mala pipila, nari bena, raja kapuru, moodu puththu, Marasaad, makarakshaya... and I have missed many more than I mentioned. Not to mention legendary TV personalities From Titus thotawatta to Premakeerthi de alvis and in music Pandit Amaradva , Nanda Malani (pavana) , Victor ratnauake (saa) , mohideen Begh master and of course our own Jothi ( some might not agree to consider jothipala , but he is indeed a legend on his own merit to Sri Lankan music) . It was an overflowing treats that these legends have gave us during our prime. I feel sorry for this generation who missed so much that they cannot even imagine.There was no shortage of creativity and forward thinking those days which could be one of the primary reasons why the youth uprising (JVP) has occurred. We have lost many people due to the act of nature and due to the act of terror. It must have been so different if these people lived today. God bless their souls.

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 ปีที่แล้ว +2

    Upul your best interview....
    Thanks soo much...
    👍👍

  • @nadeeshalakmali2223
    @nadeeshalakmali2223 ปีที่แล้ว +1

    Woow what a personality❤️❤️ I really love it. So many memories he shared with upul sir with each one of names and years. I felt the program so short. You should make it more hours with him upul sir. Thank you very much 😊

  • @punchason
    @punchason ปีที่แล้ว +1

    One of the best conversation by far… Thank You!!

  • @pradeeprajendra9412
    @pradeeprajendra9412 ปีที่แล้ว +2

    මේ වැඩසටහනට මම කැමතියි.සන්නස්ගල කරපු හොඳ වැඩසටහනක්.බොහොම ස්තූතියි.

  • @MrNaturePlus
    @MrNaturePlus ปีที่แล้ว +1

    Excellent interview....very down to earth speech...watched twice ...Thank you !!!

  • @luxmankulathunga3120
    @luxmankulathunga3120 ปีที่แล้ว +1

    උපුල් sir..mama obathumage balapu hodama interview eka කියලා හිතෙනවා ..අජිත් ayya ape podikale madolduwe වීරයා ..Somi porak ..tnx උපුල් sir..oba depalatama deergayusha lebewa ...

  • @nuwanbandara6090
    @nuwanbandara6090 ปีที่แล้ว

    Thank you for the nice conversation. He had got humble to read the first letter for me in my childhood.

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 ปีที่แล้ว

    දුර්ලභ ගෙත්තමක්.
    Thank you Sannasgala.

  • @thebarons8560
    @thebarons8560 ปีที่แล้ว +2

    SUPERB PROGRAM.. SERIOUSLY Driven me to childhood time ..

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว

    Very good discussion,
    Thanks Ajith aiya for old memories,
    Congratulations.💚💚

  • @manomahindasiri6466
    @manomahindasiri6466 ปีที่แล้ว

    Your interview brought back our sweet memories. I just wish if we could go back to our youth , how wonderful would it be. Anyways thank you very much for this interview. We love Ajith Jinadasa very much.

  • @nishanthasamarajeewa9635
    @nishanthasamarajeewa9635 ปีที่แล้ว +6

    සුන්දර කථා බහක්, මාගේ පාසැලේ වසර කීපයක් වැඩිමල් සහෝදර අජිත් සහ උපුල් සර් අතර සංවාදය ඉතා රසවත් වූවක්‌ බව හදවතින්ම පවසමි

  • @akilairan
    @akilairan ปีที่แล้ว

    Sir, I am Proud to be Thurston College , Student. Respect Senior Students like you as a Father figure. You helped to Save my life back then 2009 I think You remembered me. I am The Student who Did Bio Science and come to Amith Sir 's Physics class at Rotary Nugegoda. You Contribute with him to Save My Life. Thank you , in advanced. Now Am fine, doing well. Thank you for your contribution , thank you ,yet again. Good luck with you sir. God bless You. Triple Gems Bless you!

  • @dilanperera5219
    @dilanperera5219 ปีที่แล้ว +3

    one of interested interview i ever watched . respect both of you.

  • @pradeepudumalagala508
    @pradeepudumalagala508 ปีที่แล้ว +1

    සුපිරියි ....✌️✌️✌️👌

  • @komihiri79
    @komihiri79 ปีที่แล้ว +10

    සන්නා කරපු හොදම interview එකක්.. පට්ට පට පට.. ආසම දෙන්නෙක් එකට දකින්න ලැබීම සතුටක්..

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 ปีที่แล้ว

    sira ekak 👍👍

  • @TheMaru71
    @TheMaru71 ปีที่แล้ว

    Greatly appreciated your efforts in kind of conversation with the such a real person like Ajith Jinadasa. Really enjoyed.

  • @shethansilva250
    @shethansilva250 ปีที่แล้ว +62

    අජිත් ජිනදාස වැනි මිනිස්සුන් අපිට සම්මුඛ කිරිම සම්බන්ධයෙන් මාගේ අවංක ගෞරවය ❤❤❤❤

  • @nalakasaman827
    @nalakasaman827 ปีที่แล้ว +2

    Anargai, wachana natha superb.!

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว

    Your are absolutely unstoppable god blessed no woman a cry.

  • @luckyliyanage5611
    @luckyliyanage5611 ปีที่แล้ว +11

    ගැහැණු ලමයිනේ ගීතය ලියලා තියෙන්නේ J A කැමිලස් කියලයි ප්‍රධාන නාමාවලියේ වැටෙන්නේ

  • @abeysiripallimullakapugama479
    @abeysiripallimullakapugama479 ปีที่แล้ว

    Kathawa awasan wenakota duka hithuna eka harima rasabara saakachchawak. Thank you sir

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 ปีที่แล้ว

    Wonderful character Ajith. Sir Sanna good programme.

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 ปีที่แล้ว +1

    This is one of my favorite interviews. I live in USA California. I watch all your videos. Hopefully I can meet you someday.

  • @sirimewanranjithganepola1367
    @sirimewanranjithganepola1367 ปีที่แล้ว +7

    Ajith was three years junior to me at Ananda. I did not know him as a personal friend, but I knew him as a schoolmate. I am very happy to hear that another schoolmate of mine, shares the same views about religion, despite the brainwashing we received at our school.
    It is common knowledge that many Sinhala Buddhist fanatics.

    • @bukzable
      @bukzable ปีที่แล้ว

      This is gold....!!! If Ananda produced people who see things clearly, our country would be a better place.

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 6 หลายเดือนก่อน

      Thanks for bringing this handsome man. Nice to see you Ajith ayya after You left the school decades ago.we could remember your school days as a senior Anandian in that beautiful school. Then you reminded us your stay in politics and fear of your life as a palath sabha member in Sabaragamuwa province. You are a well-educated, handsome man in showbiz business. We missed you from the Golden Era of the cinema. It's good that you escaped from Devils hand. You live next to us .see you one day. God bless you bro 🇺🇸

  • @MrRamen10000
    @MrRamen10000 ปีที่แล้ว +5

    Two legends on the set❤

  • @rasikarenuka6408
    @rasikarenuka6408 ปีที่แล้ว

    එක හුස්මට බැලුවා. පට්ටම පට්ට

  • @imalshanakapeiris7559
    @imalshanakapeiris7559 ปีที่แล้ว

    waday maru.

  • @chanakaprasantha1106
    @chanakaprasantha1106 ปีที่แล้ว

    මරු ❤️

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว +3

    පිදුම රහක් තිබුණු කතාබහක් අජිත් ජිනදාස අයියා ඔබට දී්ඝායුෂ ප්‍රාර්ථානා කරනවා උපුල් ශාන්ත සන්නස්ගල අයියා ඔබට ස්තූතියි බෙහෙවින්ම මෙවැනි වටිනා වැදාගත් මතක නැවත ආවර්ජනා කිරීමගැන,🙏❤️

  • @maxrox4945
    @maxrox4945 ปีที่แล้ว

    බලපු සුපිරිම සංවාදයක්

  • @ganganiwalpola13
    @ganganiwalpola13 ปีที่แล้ว +5

    එදා අජිත් අය්යගෙ තිබුන ලස්සන නලුවෙක්ම තමයි . පුදුම වෙන්න දෙයක් නෑ නලුවෙක්වීම ගැන. ඒවගේම එදා වගේම අදත් ඇත්ත කතා කරන නිහතමානී සුන්දර මිනිසෙක්.
    කැමතිම චරිත දෙකක් නිසා සම්පූර්ණ වැඩසටහනම බැලුවා .

  • @akilairan
    @akilairan ปีที่แล้ว +3

    Sir,You forgot Joe AbeywWickrama. The main man. Still try to find it out and trying to practice " කාමේසූ මිච්චාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි. " Welcome Ajith Jinadasa , Great Actor .

  • @sooriyakumara7409
    @sooriyakumara7409 9 หลายเดือนก่อน

    Nice bro...

  • @sandman303
    @sandman303 ปีที่แล้ว +2

    57:26 ✌️ඒ වචන ටික..... 🤩ගොඩාක් උන් කියන්න බය, කියාගන්න බැරි මේ වචන පේලිය.... අද්දැකීම්! සල්ලි වලට ගන්නත් බෑ ඒ දැනුම මිල කරන්නත් බෑ 💜..

  • @amal2251
    @amal2251 ปีที่แล้ว

    Best discussion ever so far ❤.

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 ปีที่แล้ว +3

    සන්නස්ගලගේ මම බලපු හොඳම වැඩ සටහන

  • @rukmansl7747
    @rukmansl7747 ปีที่แล้ว +2

    මේ වගේ වැඩසටහන් හැමදාම කරන්ඩ පුළුවන්නම්
    මිනිස්සුන්ට කොච්චර දේවල් තියෙනවද ඉගෙනගන්ඩ
    ඒ වගේම සුන්දර කතාබහක්

  • @dumendramudalige9489
    @dumendramudalige9489 ปีที่แล้ว +1

    පොලවෙ පයගහපු මිනිස්සු දෙන්නෙක් ගේ කථාව කෙතරම් දේවල් දැනගනත්තද හරිම රසවත් කතාවක්

  • @kumara73
    @kumara73 ปีที่แล้ว

    Thanks sir....

  • @sandyaperera4414
    @sandyaperera4414 ปีที่แล้ว

    Super 👍👍👍❤️

  • @methuandchanuvlogs4238
    @methuandchanuvlogs4238 ปีที่แล้ว

    Super....

  • @wickykumudu
    @wickykumudu ปีที่แล้ว

    Niyamei Machang !

  • @akilairan
    @akilairan ปีที่แล้ว

    Welcome ! Upali Giniwella .Thank you Sananasgala Sir.

  • @tdkandy
    @tdkandy 6 หลายเดือนก่อน

    Great Interview

  • @PunsaraSagarage
    @PunsaraSagarage ปีที่แล้ว

    හරිම අසාවෙන් ඇහුවේ 👌

  • @inukapasandul7553
    @inukapasandul7553 ปีที่แล้ว +2

    Sir 💝💝

  • @mihilifdo122
    @mihilifdo122 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනා කයියක්

  • @chamilperera2832
    @chamilperera2832 ปีที่แล้ว

    A best episode I've ever seen

  • @imeshanurangawickramasingh4499
    @imeshanurangawickramasingh4499 ปีที่แล้ว

    පට්ට කතාවක්❤️

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 ปีที่แล้ว

    සුපිරි දෙබසකි

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +7

    මායවෙන් මිදීමට දියුණු රටවල් පිළිපදින නීති කොයි තරම් ජනතාවට සාධාරණයක් ඉටු කරනවද? අපි වගේ නොදියුණු රටවල් වහල් මානසිකත්වයෙන් මිදෙන්නට ඉවහල් කර ගත යුතු නේද ...👌👌

  • @aravindawickramasinghe1116
    @aravindawickramasinghe1116 ปีที่แล้ว

    මරු

  • @rohansk1
    @rohansk1 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි. ටික වෙලාවක් නැවත මම MODOLDOOWE jeewath උනා

  • @rangahimala6860
    @rangahimala6860 ปีที่แล้ว

    Maru kaiyak ❤

  • @saltwater9878
    @saltwater9878 ปีที่แล้ว

    Very interesting program .

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +4

    ඩයලොග් එක මරැ 👍

  • @r.chandrasiri3962
    @r.chandrasiri3962 ปีที่แล้ว

    Today program is very educational

  • @gayanthasamarathunga
    @gayanthasamarathunga ปีที่แล้ว

    Professional conversation ❤

  • @merilkurera530
    @merilkurera530 ปีที่แล้ว

    ආසාවෙන් බලපු කතාවක්..

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว

    හොඳ pirisidu charithayak ඔබ සැමටම jesupihitai

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +2

    සුපිරි නලුවෙක් තමයි ❤❤❤

  • @mangalajayawardane8529
    @mangalajayawardane8529 ปีที่แล้ว

    My Salute to late Manik Sandrasagara Dont foget His English Film Rampage, Thanks to both of you

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 ปีที่แล้ว

    හොද වැඩසටහනක් සිතන්නට යමක්...වෙනසක් .... good ...

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว

    Superb

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 ปีที่แล้ว +3

    සන්නස්ගලයන්ගේ හොද වැඩක් !!!

  • @manorirathnayaka9588
    @manorirathnayaka9588 ปีที่แล้ว +1

    නිහතමානි මනුස්සයෙක් !! 🙏

  • @sampaththarindu5
    @sampaththarindu5 ปีที่แล้ว +2

    වෙන උං සම්මුඛ උනා වගේ නෙවෙයි උපාලි ආවම මාර ආසයි අහං ඉන්න. රඟපානකොටත් මාර නිවිලා කතා කරන්නේ.

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 ปีที่แล้ว +1

    රත්නපුරේ අපේ කොල්ලෙක් ....👍👍👍

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +3

    _"හැම විහිළුවකින්ම භාගයක් ඇත්ත !"_
    ___________________
    _හිතට වැදුන වැකිය._

  • @aseniiie
    @aseniiie ปีที่แล้ว +1

    සුන්දර මනුස්සයෙක්නේ ❤

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +22

    සන්නා සර් අජිත් ඇතුළු සියලුම නිරාගමිකයිනි, ඔබලාගේ ආගම් විරෝධී කතාවලදී බුදුන් වහන්සේ සහ බුදු දහම ඇතුලත් කිරීමෙන් ඔබලාගේ නොදන්නාකම ප්‍රකාශිත වේ, බුදුන් වහන්සේ දේශනා කලේ මේ විශ්වයේ පවතින සත්‍යවාදී යථාර්තයයි, එය ඇදහිල්ලක් නොවන බුද්ධියට ආමන්ත්‍රනය කරන දර්ශනයකි,

    • @defenderofnation6955
      @defenderofnation6955 ปีที่แล้ว

      true. But They love to show their stupidity.

    • @Rohanasrelm
      @Rohanasrelm ปีที่แล้ว +6

      හැමෝම කියන්නේ තමන්ගේ එක පරම සත්‍ය කියල

    • @ibotic5294
      @ibotic5294 ปีที่แล้ว +8

      ලබ්බ තමයි බං ඔක්කොම ආගම් ගොතල තියෙන්නෙ එක system එකකට ඒක තේරෙන්නෙ නෑ පොඩි කාලෙ ඉඳල ඔලුවට දාලා තියෙන දේවල් නිසා ඕක තේරුම් ගන්න එක්කො රට යන්න ඕන නැත්නම් ආගම් දෙකක් අතරේ ඡීවත් වෙලා තියෙන්න ඕන

    • @Rohanasrelm
      @Rohanasrelm ปีที่แล้ว +1

      @@ibotic5294 😍😍😍

    • @samwedamuni7727
      @samwedamuni7727 ปีที่แล้ว +1

      Vadak na brother.... me manussaya Honda idiriyedi demaupiyantA salakanneth na idiri parapura... me manussaya hama dema dannava kiyala hithanne

  • @dihenproduction3734
    @dihenproduction3734 5 หลายเดือนก่อน

    Adare hithenawa

  • @samnisantha7819
    @samnisantha7819 ปีที่แล้ว

    Good combination

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +28

    අජිත් සුන්දර මිනිසෙක් බව අද දැන ගතිමි.

  • @chandanapeiris5417
    @chandanapeiris5417 ปีที่แล้ว +2

    මං ජිවත්වෙන්නේ කැනඩාවේ මොන්ට්‍රියල්..
    ජැක්සන් ඇන්තනි කාලයක් තිස්සේ රුපවාහිනියේ මිනිස්සුන්ට ඉතිහාසය ඉගැන්නුවා. මිනිස්සු නොදත් ඉතිහාසය තුල මිනිස්සු අතරමන් උනා. අන්තිමට බුදුන්ගේ ලේ රටේ අපරාධකරුවන්ටත් තියෙනවා කිව්වා. ඒ වගේ සෙල්ලං මෙහෙ බෑ.

    • @heshanlokuyaddehige4967
      @heshanlokuyaddehige4967 3 หลายเดือนก่อน

      ඇයි විජය හොද මනුස්සයකේද😂😂😂😂

  • @chamilamarapana5698
    @chamilamarapana5698 ปีที่แล้ว

    Patta apa sir

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +3

    සල්ගාදු බේකරිය 😅😅 අමරණීය බේකරිය ඈ 😅😅😅

  • @indukumari6378
    @indukumari6378 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️

  • @education1415
    @education1415 ปีที่แล้ว

    ඩයලොග් එක මරු

  • @kasunmfernando
    @kasunmfernando ปีที่แล้ว +1

    ❤🌸

  • @niroshanperera8930
    @niroshanperera8930 ปีที่แล้ว +2

    Superb memory.. ❤❤❤❤❤

  • @Aerospatial
    @Aerospatial ปีที่แล้ว

    Thank you for reminding about Deva Bandara senarathna, i think most people don't know about him. His death anniversary is coming on 30th November.

  • @hasithaperera1596
    @hasithaperera1596 ปีที่แล้ว

    Very good to take him.
    Anyway don't miss people like Late Hemasri de Alwis never highlighted in media.