ආශීවාදාත්මක සෙත්කවි | ගැබිණි මව්වරුන් සදහා
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ගැබිණි අම්මාවරුන්ට සෙත්කවි | උදේ සවස අහන්න
Massanne Vijitha Thero Kavi Bana Page6,320 views20 Apr 2021
#massanne_vijitha_thero #mapiya_wandana #kavibana
මස්තබාල්දුවෝ ( Masthabalduwo ) විසින් අම්මාවරුන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමකි.
Please 👉Subscribe
ආශිර්වාදාත්මක සෙත්කවි
ගැබිණි අම්මාවරුන්ට සෙත්කවි | උදේ සවස අහන්න
මස්තබාල්දුවෝ ( Masthabalduwo ) විසින් අම්මාවරුන් වෙනුවෙන් ඉදිරිපත් කිරීමකි.
Please 👉Subscribe
ජිවිතේ අපිට නොයෙකුත් කරදර එනවා නමුත් ඒ තුලින් ජිවිතේ ඉදිරියට යාමයි ජීවත් වීම කියන්නේ ...මගේ ජිවිතේ ත් එහෙමයි. මේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයලා ඔක්කොම ගොඩක් ආදරේ න් පිලිගන්නවා.❤️❤️💐💐
මේ වගේ ඔයාලත් එක්ක මගේ එදිනෙදා ජිවිතේ බෙදාගන්න ඔයාලට ආරාධනා කරනවා 🙏🙏🙏.
මගේ අලුත් චැනල් එකත් එක්ක ආදරේ න් එකතු වෙන්න කියලා.....😍🙏❤️
New Channel Link -
www.youtube.com/@ovinikanchana976
Mage daruwath Siyalu agapasagayangen paripurna wasanawantha daruwek wewa bs dp❤
මාගේ කුසේ සිටිනා දරු පැටියා සියලු අගපසගයන්ගෙන් යුත් ලස්සන වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් වේවා... ඒ වගේම දරුවන් අපේක්ෂාවෙන් සිටින සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා... 🙏🙏🙏
මා මෙන් සියලු සත්වයොද නිදුක් වෙත්වා නිරොගි වෙත්වා.. සුවපත් වෙත්වා.. මාගේ කුස තුළ වැඩෙන කිරි දරුවා. සියලූ අගපසගයන්ගෙන් යුත් සත්පුරුශවත් දරුවෙක් වෙත්වා. මාගේ මෙන්ම ඔබගේ දරු සිහිනයද මෙසෙම සපල වෙත්වා අනන්ත වූ බුදු ගුණ බලයෙන් සගගුණ බලයෙන් තෙරුවන් සරණින්.. මාගෙත් සියලු ම අම්මාවරුන්ගෙත් පැතුම් ඉටු වෙවා. නිදුක් නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
මා මෙන්ම අනිත් සියලු කිරි අම්මාවරු ගෙ සිහින සැබෑ වෙවා...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺
අනන්‍ත බුදුගුණ බලයෙන් මාගේ දරුවා මෙන්ම උපදින්නට සිටින සියලුම දරුවන් සියලු අගපසඟයෙන් යුතු නීරෝගී පින්වන්ත දරුවන් ලෙස උපත ලබත්වා..!සියලු සත්ත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා..!
🙏
Esema wewa...
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අoග පසගයන්ගෙන් සම්පුර්ණ මෛත්‍රිය පිරි වාසනාවන්ත දරුවෙකු ලෙස මෙලොව එලිය දැකීමට වාසනව ලැබේවා ¡ මගේ දරු පැටියා සේම අනෙකුත් සියලුම මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටව් සියලු අoග පසගයන්ගෙන් සම්පුර්ණ මෛත්‍රිය පිරි දරුවන් වේවා ! කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටිනා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑවේවා !
Math masa 9 ude hawasa .Meka ahuwa math Dan lassana duwekge Amma kenek .oba thumata pin .thruwan saranai .
මගේ කුසේ සිටින පිංවත් දුවටත් අනෙක් දූවන්ටත් පුතුන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!
❤❤
මා මෙන්ම සියලුම ගැබිණි මව්වරුන්ට මේ සෙත්කවි ආශිර්වාදයක්ම වේවා.... 🙏🙏🙏
Mage ඇතුළු සියලුම අම්මාවරුන්ගේ kiri සිහිනය සැබෑ වේවා නිරෝගිමත් ලස්සන ගුණගරුක පින්වත් දරු සම්පත් කුසයේ wedethwa !!!💐💐💐💐💐💐💐💐💐
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
Theruwan saranai ape hamuduruwantath e wagema garbani mau waruntath siyalu darupatauntath
මගේ කුසේ සිටින දරුවා සියලු අගපසගයෙන් සම්පූර්ණ නිරෝගිමත් පින්වන්ත දරු පැටියෙක් වේවා මගේ කුසේ සිටින දරුවායි අම්මයි තැත්තයි නන්ගි මල්ලි එන hema සතුරු කරදර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරලා දෙන්න
මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා වේවා නියමිත දිනට මෙලොව එලිය දකින තුරු කිසිදු කැක්කුමක් ලේ යාමක්වත් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ බුදු සරණයි සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා🌹බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි
මගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගිවාත් වෙත්වා සුවපත් වෙත්වා අනිකුත් කුස තුල සිටිනා දරුවන්ද නිදුක් නිරෝගිවත් වේවා බුදු සරන්නයි පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏
මාගෙ කුස තුල සිටින දරුවා සියලු අගපසගයෙන් යුත් පින්වන්ත දරු පැටියෙක් වෙවා
Mage Daru gabata Dan Sathi 7 wenwa.mage Daru gaba araksha kranna pihita wenna mage sambudu piyanani bs samata
Mage kuse sitina daruva nirogimath pinavath sarupatiyeku wewa
. Siyaluma agapasagayangen sampurna nirogimath darupatiyeku wewa.. 🙏🙏Siyalum ammavarunge kiri sihinaya saba wi siyaluma gabini ammakenekutama nirogimath siyaluma agapasagayangen sampurna nirogimath darupatiyeku labewa 🙏🙏🙏
Mata men siyalu daruwan apeksha may warunge Kiri sihina sebe wewa
මාගේ කුසතුල සිටින පුංචි පැටියා සුව සේ වැඩේවා.මාගේ දරු පැටියා සේම අනෙකුත් දරු පැටව්නුත් නිදුක් නිරෝගී වේවා..
මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏🌹
ඉපදෙන මොහොතේ දී මටත් මාගේ දරුවාට ත් කිසිදු කරදරයක් ඇති නොවේවා. මේ සෙත් කවිය ආශිර්වාද යක්ම වේවා🙏
Mage kuse wadena daruwasiyalu aga pasagayangen yuth ganadevi nuwana athi guna yahapath daruwaku me pin balen mage kusin bihi wewa
Me Kavi bana Ani sansen Mge kuse wedena daruwa nirogi wethewa araksha wethwa suwapath wethwa daragena sitithwa!!!Mge raththaran Daru petiya mta one.kisidi kradarayk sidu nowethwa!!!siyalu Dewi rekawaranen Mge daruwa rekewa🙏🙏🙏
මගේ කුසේ වැඩෙින පුංචී පැටියා නිදුක් නීරෝගී අග පසකින් යුත් දරැවකු වෙිවා.පත්තිනි මෑණීයන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී සම්පන්න සියලු අගපසඟයන්ගෙන් යුත් බුද්ධිමත් රූප සම්පත්තියෙන් යුතු පින්වන්ත වාසනවන්ත පැටියෙකු වේවා 🙏🙏
මගේ කුසේ ඉන්නා දරු පැටියා ඇතුලු සියලු දරුවන් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණව නිදුක් නිරෝගි වේවා.
මගේ කුස තුලට කායික මානසික නිරෝගී වාසනාවන්ත දරුවෙක් පිළිසිද ගනිත්වා 🙏🙏🙏🙏🙏
මගේ කුස තුලසිටින දරුවා සුවපත් වේවා! අනෙකුත් අම්මාවරුන්ගේ කුස තුල සිටින දරුවන් සුවපත් වේවා!
මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ නිසා මේ ඇස් වලට ආයෙ කදුලු එපා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න මට පිහිට වෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි
මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයෙන් පරිපූර්ණ පින්වත් දරුවෙකු වේවා...
අපේ දුවටත් දරුවාට ත් බුද්ධ ධම්ම සංග ත්‍රිවිධ රත්නයේ ආශිර්වාය ලැබේවා .සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
Mage kuse sitina punchi patiya nirogimath agapasagayangen angasampurna pinwantha ayushayen ,warnyen wadi wasanawantha daru patiyaku wewa!!!
මාගේ කුස තුල ඉන්න දරුවා සියලු අගපසගයෙන් යුත් වාසනාවන්ත දරුවෙක් වේවා !!!
මගේ කුසේ සිටින දරුවා නිරෝගී වේවා පත්තිනි දේවිය ගේ පිහිටෙන් මා හට දරුවා බිහිකරන්න ලැබේවා,!,!
Mage kuse sitina punchi patiyata buddha rathnaye pihita damma rathnaye pihita sanga rathnaye pihita labewa ❤🙏
මගේ කුස තුල සිටින දරු පැටියා සේ්ම මේ ලෝකවාසී අම්මාවරු සියලු දෙනාගේ කුසතුල සිටින දරු පැටව් සියලු අග පසගයන්ගෙන් යුක්ත, නිදුක් නිරෝගි පිංවන්ත දරු පැටව් වේවා.තෙරුවන් සරණයි
මගේ නෝනගේ කුසේ සිටින දරුවා නිරෝගිමත් දරුවෙක් වෙිවා!!!❤
Mage kuse wedena druwa siyalu agapadagyngen uth nirogi druwek wewa
මගේ කුස තුල ඉන්නා දරුවා සියලු අගපසග වලින් පරිපුර්ණ වාසනාවන්ත දරු පැටියෙක් වේවා...ඒවගේම සියලු මව්වරුන්ගේ කුසතුල ඉන්නා දරු පැටව් එසේ වාසනාවන්තයෝ වේවා🙏දරු පැටව් බලාපොරොත්තු වන සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා🙏🙏🙏
බුදුසරණයි ..සියලු අම්මවරුන්ගේ දරුවොන්ට පිහිට ලබේවා
Bs
Mage kuse wedena puthu petiya agapasagayen piripun nirogi daruwek wewa anikuth daruwan niduk nirogi wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත නිවෙන අපූරුව..........සාදු සාදු නමස්කාර වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage daru patiya nirogimath angasampurna piripun nuwana athi sathpurusha darupatiyek bihiwewa! Me loke sama daruwekma mawakama nirogiwewa!🙏🙏🙏
මගේ කුසේ ඉන්නා දරුවා නිදුකින් සුරැකිව හොදින් බිහි කරන්නට ලැබේවා,!,! බුදුසරණ
මගේ කුසෙහි සිටින සිගිති දරු පැටියා නිදුක් නිරෝගී සියලු අග පසගයන්ගෙන් පිරිපුන් බොසත් දරුවෙක් වේවා
මගේ කුසේ ඉන්න දරු සමිපත අරක්සා කර දෙන්න 🙏🙏🙏
සාදු
මගේ කුසේ වැඩේන දරුවා සියලු අග පසගින් යුත් වාසනා වන්ත දරු පැටියෙක් වේවා.මගේ දරු පැටියාට කිසිම කරදරයක් නොවේවා.
Siyaluma ammalage kiri sihinaya saba veba
Mage kuse inna daruva niduk nirogi suvase vadeva budusaranai 🙏🙏🙏🙏
Obawanseta godak pin
Magekuse siti na daruwada sialu angapasagayen paripurna wewaaaa
Budusaranai
මගේ කුසේ enna දරුවා සියලු අග පසගයෙන් uthu දරුවෙක් වේවා ❤️🙏
Mage kuse wedena Daru petiya siyalu aga pasagayangen anga sampurna pinwantha Daru petiyek lesa melowa upadinta wasanawa lebewa!!!
මාගෙ කුසේ සිටින දරුවා සියලු අග පසගින් යුක්ත නීරෝගී දරු පැටියෙක් වේවා ....
Mage daru patiya pinwantha wasanawantha.siyalu agapasageyen sampurana wasanawantha daru patiyekma wweawa.mawpiya sihina saba wewa...¡¡
සියලු කිරි අම්මාවරුන්ගේ සිහින සැබැ වේවා🙏
Mage kuse inna Daru petiya siyalu aga pasagasen yut pinwantha wasanawantha daruweku wewa.
තෙරුවන් සරණයි 🥺🙏☸️🌸
Maga kusa wadana daruwa.tharuwan saranin nirogi wemma
Bihiwana mohotha daruwatada mata karadara badakayak noma wewa.siyaluma mauwarungu kiri.sihinaya sabe wewe
🙏🙏🙏 බුදු සරණයි
පින් සිදු වේවා
Ane mage daruwath HEMA Amma kenekgema daru patawunuth araksha wenwa..
Anantha wu budu guna balayen maa karawu wu pin balayen mage kuse sitina daruwa pinwath lassana daruwaku menma kisidu karadarayak badakayak nomethiwa melowa eliya dekimata maa hata menma anikuth ammalatatha wasanawa labathwa
Mama hamadama meka ahanava
Budu saranai siyalu ammawarunta ♥️🙏
Godak pin.hithata amuthuma sahanayak denenawa
මගෙ කුසේ වැඩෙන මගෙ මැනිකව ආරක්ශා කරලා දෙන්න.සියලු අග පසගයෙන් යුතු පිංවත් වාසනාවන්ත දරු පැටියෙක් මට ලැබේවා.මගෙ කුසේ ඉන්න මගෙ පනව ආරක්ශා කරලා දෙන්න දෙවියනි..🥺😍😘❤️🌎
සියලු අම්මාවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!!!
Theruwan saranai ..ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏
Siyalu denage daruwan araksha wewa. Paththini meniyange pihitai
Ane mamath amma kenek wenna sihina dakinawa oyalagen man punchi illimak karanwa mata ikmanata amma kenek wenna labewa kiyala ආශිර්වාද karannako 🙏🥲
ඉක්මනින් ඔයත් අම්මා කෙනෙක් වෙයි....මම prarthana කරනවා......!!!!🌷🌷🌷
@@nilukarajapaksha5079 🙏
Ikmanatama amma kenek wenna wasanawa labewa.....!!
මාගෙ කුසේ ඉන්න දරුවාට කිසිම කරදරයක් නොවේවා..මාගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී සියලු අගපසගයෙන් යුතු දරුවෙක් වේවා..
🙏🙏🙏 බුදු සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි හාමූදුරුවනෙ
Mage kusathula sitina daru patiya menma,hama amma kenakugema kusathula sitina daruwoda,ledak,dukak, karadarayak Nathi,angasampurnayen paripurna u,nirogi,buddimath,pinwantha,wasana wantha,darupatiyek mage kusen menma hama amma kenakuge kusayen menma bihiwewaiii,Mn parthana karanawa ..!!!sadu..!!!sadu..!!!sadu...!!!
Bohoma pin.🙏🙏
Mage kuse sitina daruwath math araksha wewa bs.
Siyalu aga pasaga walin piripun biddimath nirogimath puthu patiyek labewa
Budu saranai !
Me wage video tawat danna,godak watinawa
Matath den masa 8 wenawa math hema dama ahanawa .amuthu sathutak danenawa
මගේ දරුවා මෙලොවට බීකරන මෝතෙ මටත් දරුවාටත් කිසිදු වෙදනාවක් කරදරයක් සිදු නොවෙවා මෙම කව්ය අශිර්වාදයක්වේවා!
Mge kuse sitina punchi patiya niduk nirogiwa siyalu agapasagayen wedewa
කුස තුල සිටින දරුවා ආරක්ෂා වේවා
Mage kuse wedena daruwa araksha karanna niduk nirogi wasanawantha daruvek lebewa .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
මාගේ කුසේ ඉන්නා දරු පැටියා සියලු අඟ පසඟයෙන් යුත් නීරෝගිමත් පිංවන්ත වාසනාවන්ත දරුවෙක් වේවා... සියලු මව්වරුනගේ කිරි සිහිනය සැබෑ වේවා.....
Hodai
.... බුදුසරණයි, දෙවිපිහිටයි....
🙏🙏🙏🙏🙏 siyalu mauwarunge daruwan araksha wewa!!!
Oba wahanseta vodka pin🙏
Godak pin..
පින්...🙏🙏
Budusaranai....
Mage.kusa.inna.daru.patiya.siyalu.aga.pasa gayan.uth.wassana.wantha.daruwan.wawa!.siyaluma.mau.warunge.kiri.sihinaya.saba.wawa!
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 Budu saranai!!!
Budu saranai
Godak pin ❤️🌹
godak pin............🙏🙏🙏🙏🙏🙏🙏🙏