Gabini Mawwarunta Seth Kavi (ගැබිණි මාතාවන්ට සෙත් කවි ) | Deegala Piyadassi Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 686

  • @susanthajayakody7696
    @susanthajayakody7696 11 หลายเดือนก่อน +98

    අද මගේ දුව රෝහල් ගත කලා ඇයගේ දෙවැනි දරුවා, හම්බවෙන්න,, ඇයට කිසි කරදරයක් නැතුව දරු පැටියා හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න, සියලූම ගැබිණි මව්වරුන් ආරක්ෂා වේවා සුවපත් වේවා🙏🙏🙏🙏

  • @DiwyanjaliDiw
    @DiwyanjaliDiw 10 หลายเดือนก่อน +96

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසග වලින් සම්පූර්ණ නීරෝගි දරුවෙක් වේවා🥺

  • @RuwanPerera-qi7le
    @RuwanPerera-qi7le 10 หลายเดือนก่อน +79

    මගේ කුසේ තැන්පත් කලා වු කලල වර්දනය වී නිරෝගි පින්වත් අංගසම්පූර්න නිවුන් දරුවන් බිහි කරන්න ට මට මේ සෙත් කවි ආශිර්වාදයක් වේවා තෙරුවන් සරනයි

    • @upekshawijesinghe1747
      @upekshawijesinghe1747 6 หลายเดือนก่อน +3

      Math asai niwun daruwanta nirogi daruwo labewa 🙏

    • @freefiresrilankaoffcial8278
      @freefiresrilankaoffcial8278 3 หลายเดือนก่อน

      Nirogi niwun daruwan innawa atheyi sithami..budu saranayi❤

  • @nishu3303
    @nishu3303 ปีที่แล้ว +148

    මාගේ කුසේ ඉක්මන්ටම පින්වත් දරු පැටියෙක් පිලිසිද ගනිත්වා!මාගේ මෙන්ම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා!සාදූ සාදූ සාදූ !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰

    • @sampathkumara4179
      @sampathkumara4179 ปีที่แล้ว +1

      ❤❤

    • @MaheshBandaranayaka-tw4kz
      @MaheshBandaranayaka-tw4kz 8 หลายเดือนก่อน +2

      Me pirithe balen pinawath daru petiyek pilisida ganithwa.aurudu 7 man duk vidinawa msta asitwada karanna hemoma 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ...

    • @S.d.s.t
      @S.d.s.t 13 วันที่ผ่านมา +1

      ​@@MaheshBandaranayaka-tw4kz සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබැ වේවා....🙏🙏🙏🙏🙏🙏🙏

    • @achalaPriyadarshani-t4m
      @achalaPriyadarshani-t4m 11 วันที่ผ่านมา

      මගේ කුසෙහි වැඩෙන පැටියා නිරෝගී ගුණ යහපත් දරුවකු labawa

  • @dilnethu7359
    @dilnethu7359 10 วันที่ผ่านมา +2

    Mage kusa thula inna දරුවා sema anik මව්වරුන්ගේ kusa thula inna දරුවන්ට budu guna asirwadaya sha සියලුම දෙවියන් ge asirwadaya ලැබේවා .

  • @ganeshakumari9293
    @ganeshakumari9293 ปีที่แล้ว +181

    මගේ කුසේ සිටින දරුවා සේම සියලු අම්මාවරුන්ගේ දරුවන් සියලු අග පසගයෙන් පරිපුර්න වාසනාවන්ත පිංබර දරුවන් වේවා !!!

  • @rmssrasnayaka4649
    @rmssrasnayaka4649 10 หลายเดือนก่อน +31

    පිරිතෙන් බලයෙන් mata pinwantha දරුවකු ලබන්නට වාසනාව මෙම මාසයේ ලැබේවා

  • @jayaminisupuni8732
    @jayaminisupuni8732 2 ปีที่แล้ว +125

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නීරෝගී,පින්වත්,සියලු අග පසගයන්ගෙන් හෙබි දරු පැටියෙක් වේවා...ඒ වගේම මෙලොව එළිය දකින්න ඉන්න සියලුම දරු පැටවු නීරෝගී,පින්වත්,සියලු අග පසගයන්ගෙන් හෙබි පින්වත් දරු පැටවු වේවා 🙏 සියලුම අම්මා වරුන්ගේ උතුම් වූ කිරි සිහිනය සැබෑ වේවා...🙏

    • @sandaminipinsara2252
      @sandaminipinsara2252 2 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @heshanisandunika5730
      @heshanisandunika5730 ปีที่แล้ว

      🙏

    • @prabodasithumini41
      @prabodasithumini41 ปีที่แล้ว +2

      මාගෙ කුසෙහි වැඩෙන දරුවා නිදුක් නිරොගිමත් පිංවත් සියලු අගපසගයෙන් යුතු දරු පැටියෙක් වෙවා ... සියලුම අම්මාවරුන්ගේ දරුවනුත් ආරක්ෂා වි නිදුක් නිරොගිමත් සියලු අගපසගයෙන් යුතු ලස්සන දරු පැටවුන් වෙවා ..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා ..

    • @ashi97singhage19
      @ashi97singhage19 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nimeshviduranga5733
      @nimeshviduranga5733 ปีที่แล้ว

      🙏🙏🙏

  • @shanumila4660
    @shanumila4660 ปีที่แล้ว +38

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් අම්මාවරුන් ගේ කුස තුළ වැඩෙන දරුවන් නිදුක් වේවා!! නිරෝගී වේවා!!! සුවපත් වේවා !! පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ආරක්ෂා වේවා 🙏🙏

  • @ramalimaheshika1006
    @ramalimaheshika1006 หลายเดือนก่อน +12

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසග වලින් සම්පූර්ණ නීරෝගී දරුවෙක් වේවා

  • @sewmihansi5702
    @sewmihansi5702 ปีที่แล้ว +84

    මාගේ කුසේ සිටින දරුවන් දෙදෙනා ආරක්ෂා වේවා.සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවේවා🙏🙏🙏

    • @GeshikaAwandathi
      @GeshikaAwandathi ปีที่แล้ว

      Budusaranaii

    • @Apsara-c6h
      @Apsara-c6h 9 หลายเดือนก่อน

      Uthum theruwan balayen niduk nirogi daruwan dedenek labewa ❤

  • @S.d.s.t
    @S.d.s.t 13 วันที่ผ่านมา +2

    ♥️♥️♥️මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගෙන් යුත් සම්පූර්ණ නීරෝගීමත් දරු පැටියේක් වේවා..... 🙏🙏🙏

  • @LakshmanVijerathna-i2v
    @LakshmanVijerathna-i2v 16 วันที่ผ่านมา +2

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරොගි සම්පුර්ණ පින්වත් දරුවේක් වෙවා❤

  • @SuddaRasika
    @SuddaRasika 6 หลายเดือนก่อน +40

    මගේ කුසේ සිටින දරුවා වගේම අනිත් අම්මලාගේ කුසේ සිටින දරුවන් මේ සෙත් කවි බලෙන් නිදුක් නීරෝගී දරුවන් බිහි වේවා.බුදු සරණයි ❤🙏

  • @HiruniTharushika-tb5sk
    @HiruniTharushika-tb5sk 6 หลายเดือนก่อน +30

    මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ නීරෝගි දරුවෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නකෝ ❤

  • @dilanmanikya1442
    @dilanmanikya1442 11 หลายเดือนก่อน +2

    මගේ කුසෙහි සිටින දරුවා නිදුක් nirogi siyalu aga pasagayangen yuth gunayahapath lassana daru petiyeku wewa 🙏siyalu daruwan reka dewa 🙏uthum buduguna balayen mage kusa thula sitina daruwa reka dewa 🙏🙏🙏siyalu amma warunge kiri sihina seba wewa 🙏

  • @srilanka8160
    @srilanka8160 2 ปีที่แล้ว +592

    අද මගේ නොනා හොස්පිට්ල් නැවැත්තුවා.එයට කිසිම කරදරයක් නැතුව දරුවා හම්බෙන්න කියලා හැමොම ප්‍රාර්ථනය කරන්න.🙏

    • @madushikamadushika8369
      @madushikamadushika8369 ปีที่แล้ว +16

      Uthum theruwane guna balyen daruwath ammath araksha wethwa!🙏

    • @lakshaninisansala5613
      @lakshaninisansala5613 ปีที่แล้ว +9

      බුදු සරනයි

    • @nishu3303
      @nishu3303 ปีที่แล้ว +5

      බුදු සරණයි!🙏🙏🙏

    • @srilanka8160
      @srilanka8160 ปีที่แล้ว +13

      Dan apita masa 5ka puthek innawa sudu bolayak.theruwan saranai

    • @nishu3303
      @nishu3303 ปีที่แล้ว +4

      @@srilanka8160 අනේ බුදු සරණයි පැටියාටයි අම්මිටයි තාත්තටයි හැම දෙනාටම!😊🙏

  • @AyeshaSadaruwani-d3p
    @AyeshaSadaruwani-d3p ปีที่แล้ว +38

    මගේ කුස තුල වැඩෙන දරුවා නීරෝගීමත් ගුන යහපත් සියලුම අග පසගයන්ගෙන් යුතු පැටියෙක් වේවා...පින්බර පැටියෙක් වේවා!!උත්තම පිරිතේ අනූබාවය සියලුම ගැබක් දරාගෙන සිටින මව්වරුන්ට හා කුස තුල පැටවු රැකදේවා🙏🥰

  • @manjiwathma9747
    @manjiwathma9747 ปีที่แล้ว +47

    මාගේ කුසට පින්වත් දරැ උපතක් සිදු වේවා !!!!!⁣ දරැවන් අපේක්ෂාවෙන් සිටින ලෝකවාසී සියල්ලන්ටම පින්වත් දරැ උපතක් සිදු වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChathurikaChathurika-b8d
    @ChathurikaChathurika-b8d 5 หลายเดือนก่อน +36

    මගෙ කුසෙ හටගත් කලලය නිදුක් නිරෝගි ගැබ වාසනාවන්ත අංග සම්පූර්ණ දරු පැටියෙක් මෙලොවට ජනිත වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @1994-g4h
    @1994-g4h ปีที่แล้ว +17

    මගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නීරෝගී ව වැඩේවා..

  • @nipuniiroshika713
    @nipuniiroshika713 ปีที่แล้ว +90

    තව සති දෙකකින් මගෙ රන්කද මගෙ ලගට එනවා... සියලූ මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා.... නිදුක් නීරෝගී දරු පැටවු බිහිවේවා...🙏🤰

  • @sumekamalaka2041
    @sumekamalaka2041 2 ปีที่แล้ว +70

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලු මව් කුසවල වැඩෙන දරුවන් නිදුක් නිරෝගි සුවපත් වෙත්වා!!! බුදු සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ ආරක්ෂා වේවා!!!🙏🙏🙏❤️

  • @sandunmaduranga4558
    @sandunmaduranga4558 2 ปีที่แล้ว +117

    මාගේ කුසේ සිටින දරු පැටියා මෙන්ම සියලුම දරු පැටවුන් නිරෝගී වේවා 🙏🙏🙏❤️

    • @nishu3303
      @nishu3303 ปีที่แล้ว

      එසේම වේවා!🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +77

    මාගේ පුතාගේ නෝනාට මෙි උතුම් ඌ බෝදිපුජා බලයෙන් කිසිම දුකකින් තොර අමිමාට දරැවාට සෙක්වෙිවා.සියලුම ගැබිනි මාතාවන්ට පිහිටයි 🙏🙏🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු .

    • @enjoylife2939
      @enjoylife2939 2 ปีที่แล้ว +6

      ඔයා වාගේ උතුම් වූ නැන්දම්මෙක් ලබන්න ඒ අම්මා පින් කරලා ඇති.ඔයාගෙ ප්‍රාස්තනාව ඉටු වේවා !!!

    • @sammanidhalanjala9358
      @sammanidhalanjala9358 2 ปีที่แล้ว +2

      @@enjoylife2939 අනේ ඇත්තමයි. නැන්දම්මා නොවී මවක් වූ කෙනෙක්🙏❤️😍බුදු සරණයි

    • @reallife4197
      @reallife4197 2 ปีที่แล้ว +1

      Ane matath me wage amma kenek labuna nam.

    • @enjoylife2939
      @enjoylife2939 2 ปีที่แล้ว +2

      සියල්ල පෙර කරන ලද කුසල් අකුසල් මත ලැබෙන දේවල් අපි එච්චර පින් කරල නෑ

    • @h.l.malani.6278
      @h.l.malani.6278 2 ปีที่แล้ว +2

      මගේ පැතුම් ඉටුවෙිවා .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @sandunimaheshika7111
    @sandunimaheshika7111 2 หลายเดือนก่อน +8

    මගේ කුසේ වැඩෙන දරුපැටියා සියලු අගපසග වලින් යුතු පින්වත් වාසනාවන්ත දරුපැටියෙක්ම වේවා!!!!! අනෙකුත් සියලුම මව්වරුන්ට පින්වත් දරුවන් ලැබේවා !!! සාදු සාදු සාදු .

  • @senuaksha2027
    @senuaksha2027 ปีที่แล้ว +3

    Me seth kawi anubhawayen mage kuse wedena daruwa menma siyala daru petawn niduk, nirogi, pinwantha, siyalu agapasagayen yuth daru petawun wewa!! Daru geba dara sitina mawwarunta pahasu prasuthiyak labewa!!

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj 8 หลายเดือนก่อน +17

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා 🙏🙏🙏

  • @thenukidinaya327
    @thenukidinaya327 ปีที่แล้ว +13

    මගෙ කුසෙ වැඩෙන දරුව නිදුක් නිරෝගී දරුවෙක් වේවා ඒ වගෙම හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා 🌺🌺🌺🌺🌺🌺🌺

  • @malishadewmini9113
    @malishadewmini9113 ปีที่แล้ว +40

    මගේ කුසේ සිටිනා දරුවා සෙම අනෙකුත් මව්වරුන්ගෙ දරුවන්ටත් පත්තිනි මැනියන්ගේ පිහිටයි🙏

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 4 หลายเดือนก่อน +3

    මගේ කුසේ වැඩේනා දරුවා මෙන්ම සියළුම දරුවන් නිරෝගී වේවා..... සියළුම මැවවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා 🙏🏻

  • @sethu1124
    @sethu1124 9 หลายเดือนก่อน +22

    මගේ කුසේ වැඩන දරුවා මෙන්ම මේ ලෝකේ දකින්න ඉන්න සියලුම දරුවන් නීරෝගි , සත් පුරුෂ දරුවන් වේවා🙏❤🙏..සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏❤🙏

  • @nimanthishanika1729
    @nimanthishanika1729 2 ปีที่แล้ว +49

    මගේ කුසේ වැඩෙන දරු පැටියාටත්,මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන සියලුම දරුවන් නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා🙏🙏🙏🙏

  • @ThakshilaMaduwanthi-v2m
    @ThakshilaMaduwanthi-v2m 23 วันที่ผ่านมา

    මේ සෙත් කවි යේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන මගේ දරුවා කිසිම අඩු පාඩුවකින් තොරව නීරෝගිමත් පින්වන්ත දරුවෙක් ලැබේවා..ඒ වගේම සියලු මව්වරුන්ගේ දරුවන් නීරෝගීව සුවපත්ව ලැබේවා..🙏

  • @SaduniQueen-fr3kg
    @SaduniQueen-fr3kg 6 หลายเดือนก่อน +15

    මගෙ කුසෙ සිටිනා දරු පැටියා සියලු අග පසග වලින් සම්පුර්ණ නිරෝගී දරු පැටියෙක් වේවා 🙏

  • @sukidias875
    @sukidias875 หลายเดือนก่อน +1

    ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා...කිරි සිහිනය සැබෑ වූ සියලු මව් වරුන්ට නිදුක් නීරෝගී බුද්දිමත් කිසිම අඩු පාඩුවක් නැති සියලු අග පසග වලින් පිරිපුන් ලස්සනම ලස්සන දරු පැටවු ලැබේවා....🙏🙏🙏

  • @samothmadusanka8256
    @samothmadusanka8256 ปีที่แล้ว +26

    මගෙ කුසේ සිටින දරුවා සේම අනෙක් සියලුම දරුවන් මේ පිරිත් බලයෙන් ආරක්ෂා වේවා 🙏🙏

  • @WarshikaPanthiyaDewage
    @WarshikaPanthiyaDewage 6 หลายเดือนก่อน +12

    මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් අම්මාවරුන්ගේ කුස තුල වැඩෙන දරුවන් නීරෝගිමත් ,පින්වත් සියලු අග පසගයන්ගෙන් හෙබි දරු පැටියෙක් වේවා ..!කිරි සිහිනය වෙනුවෙන් බලා සිටින සෑම අම්මාවරුන්ගේම කිරි සිහිනය සැබෑවක්ම වේවා !තෙරුවන් සරණයි.පත්තිනි මෑණීයන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @lahiruchathuranga3405
    @lahiruchathuranga3405 17 วันที่ผ่านมา +1

    මගේ බිරිදගේ කුසේ ඉන්න දරුවා නිරෝගීව ඉපදෙන්න කියලා පාර්ථනා කරන්න 🙏🙏🙏🙏🙏

  • @gayanidisanayake499
    @gayanidisanayake499 ปีที่แล้ว +20

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලු අම්මාවරුගේ කුසේ සිටින දරුවන් නිදුක් නිරෝගී සුවයෙන් සියලු අග පසයෙන් පිරි පිංවත් දරුවෙක් ලැබේවා ❤️🙏🙏🙏🙏🙏

  • @dreamytravelsbaththalangun3250
    @dreamytravelsbaththalangun3250 ปีที่แล้ว +13

    මගේ කුසේ සිටින දරුවා සහ අනිත් දරුවන් නිදුක් නීරෝගී වේවා !! සියලුම අම්මාවරුන් සුවපත් වේවා !

  • @ayeshamadurangi9318
    @ayeshamadurangi9318 2 ปีที่แล้ว +37

    මගේ කිරි සිහිනය සැබැ උනා වගේ අනෙකුත් මවුවරුන්ගේ සුන්දර වු කිරි සිහිනය සැබැ වේවා.සියලුම දෙනාට තෙරුවන් සරනේ අශිර්වාදය ලැබේවා...මගේ දරු පැටියා නිදුක් නිරොගි දරු පැටියෙක් වේවා..

  • @DilkiHeshani-jt5qm
    @DilkiHeshani-jt5qm 4 หลายเดือนก่อน +1

    Me seth kavi malawe ashirwada balayen🙏 mage kuse sitina punchi petiya niduk niroogi wewa🙏mage hithe thiyena balaporoththuwa e vidiyatama eshta wewa🙏🙏3

  • @m.a.s.lakshan8947
    @m.a.s.lakshan8947 25 วันที่ผ่านมา +1

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා....

  • @hasidilru9928
    @hasidilru9928 3 ปีที่แล้ว +63

    මගෙ කුසෙ වඩෙන දරු පැටියා මෙ සෙත් කවියෙ පිහිටෙන් නිරොගි පින්වන්ත දරුවෙක් වෙවා. සියලු මව් වරුන්ද දරුවන්ද නිරොගි වෙත්වා . බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සදූ සදු සදු

  • @SanjeewaniChanika-xh7ll
    @SanjeewaniChanika-xh7ll 6 หลายเดือนก่อน +14

    මගේ කුස තුල පිලිසිද ගත් පින්වත් දරුවෙක් වේවා .. ඉක්මනට මගේ ලගට එන්න... සියලු ම දරුවන් බලාපොරොත්තු වෙලා බලා අම්මා ගේ බලාපොරොත්තු සපල වේවා ..

  • @SumithsanjeewaSumith
    @SumithsanjeewaSumith ปีที่แล้ว +9

    මාගේ කුසේ සිටිනා දරුවාද අනෙකුත් සියලුම දරුවන්ද නීරෝගී වේවා!!!

  • @SanduniMadushika-by6mh
    @SanduniMadushika-by6mh 6 หลายเดือนก่อน +4

    මාගෙ කුසේ වැඩෙනා දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සියලු අගපසගයන්ගෙන් යුතු වේවා ලොව සියලු දරුවෝ සුවපත් වේවා❤

  • @sagarakumara8075
    @sagarakumara8075 2 ปีที่แล้ว +71

    පත්තිනි මැණියන්ගෙ පිහිට ආරක්ෂාව සියලුම මව් වරුන්ට ලැබේවා... 🙏🙏🙏🙏

  • @HeshaniJayasinghe-l6z
    @HeshaniJayasinghe-l6z 7 หลายเดือนก่อน +1

    Me seth kaviye ashirwaadhayen mage dharu geba menma ..anek mauwarunge dharu gebeda araksha wewa...🙏🙏🙏budusaranai🙏🙏🙏paththini meniyange pihitayi🙏🙏

  • @RuwangiMedhachini
    @RuwangiMedhachini 2 หลายเดือนก่อน +2

    සියලුම මව්වරුන්ට නිදුක් නීරෝගිමත් සියලු අගපසඟයෙක් පිරිපුන් දරුවන් ලැබේවා. කිසිදු අම්මා කෙනෙකුට දරුවන් නැතුව දුක් විදින්න සිදු නොවේවා. උතුම් බුද්ධ රතනේ ආනුභාවයෙන්, ජයසිරි මහා බෝ සමිදුගේ ආනුභාවයෙන් , ස්වර්ණමාලී මහා සෑ රදුන්ගේ ආනුභාවයෙන් මාගේ කුසේ ඉන්න පුංචී පැටියා සේම, සියලු මව්වරුන් ආරක්ෂා කර දෙන සේක්වා!

  • @SangeethaManduvanthi
    @SangeethaManduvanthi 10 หลายเดือนก่อน +16

    මගේ කුසෙ සිටින දරුවා සෙම උපදින සියලුම දරුවන් නිරොගි පින්වත් දරුවාන් වෙවා!!!

  • @KaveeshaThirandi
    @KaveeshaThirandi ปีที่แล้ว +6

    මාගෙ කුසේ ඉන්න දරුවාට කිසිම කරදරයක් නොවේවා..මගෙ කුසේ ඉන්න දරුවා නිදුක් නිරෝගී අගපසගයෙන් පිරි දරුවෙක් වේවා

  • @himashikaushalya7090
    @himashikaushalya7090 ปีที่แล้ว +10

    මේ සෙත් කවි බලයෙන් මාගෙ කුසේ සිටිනා දරුවා නිදුක් නිරෝගී සියලු අගපසග වලින් යුතු දරුවෙක් බවට පත් වේවා 🙏🙏 දරුවෙක් බලාපොරොත්තු වන සෑම අම්මා කෙනෙකුගෙම බලාපොරොත්තු ඉශ්ඨ වේවා🙏🙏🙏

  • @niroshasadamali7720
    @niroshasadamali7720 2 ปีที่แล้ว +62

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අන් සියලු මව් වරුන්ගේ කුස තුල වැඩෙන දරුවන් නිදුක් වේවා!!!නීරෝගී වේවා!!!!සුවපත් වේවා!!!! ආරක්ශා කර දෙත්වා!!!!!!🙏🙏🙏🙏

  • @maheeshadilshani2000
    @maheeshadilshani2000 หลายเดือนก่อน +1

    Mage kuse wadena patiya siyalu aga pasagayangen piripun nirogi daruwek weewa!siyalu gabini maw warunge siyalu pathum elesama itu wewa!!🙏

  • @WnlSandumini
    @WnlSandumini 6 หลายเดือนก่อน +7

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අග පසග වලින් සම්පූර්ණ නිරෝගී දරුවෙක් වේවා..❤❤

  • @oshanihasangika8030
    @oshanihasangika8030 ปีที่แล้ว +7

    මාගෙ කුසෙ වැඩෙනා දරැ පැටියා මෙ සෙත් කවි පිහිටෙන් නිරෝගී වාසනාවන්ත දරැවෙක්ම වේවා.. ලෝවැසි සියලුම ගැබිනි මාතාවන්ගේ කුසෙ වැඩෙනා දරැ පැටවුන් මෙ සෙත් කවි පිහිටෙන් නිරෝගී වාසනාවන්ත දරැවන්ම වේවා.

  • @KumuduKumudu-l3u
    @KumuduKumudu-l3u 7 หลายเดือนก่อน +4

    මෙ සෙත් කවියෙ ආශිර්වාද බලයෙන් මාගේ කුසෙ සිටිනා දරු පැටියා බිහිවෙන මොහොත දක්වා ආරක්ෂා වෙවා

  • @KumuduKumudu-vt5ji
    @KumuduKumudu-vt5ji 5 หลายเดือนก่อน +4

    මාගේ කුසේ සිටිනා දරු පැටියා සියලුම අග පසගයෙන් පරිපූර්ණ වේවා නිරෝගීමත් දරු පැටියෙක් වේවා

  • @SameeRathnayake
    @SameeRathnayake 6 หลายเดือนก่อน +7

    අපි දෙන්නට බිහිවෙන දරුවා නිරෝගී සියලු අගපසගයෙන් පරිපූර්න වූ ආයුශ වැඩි ලස්සන සුදු පුත් කුමාරයෙක් ලබන්න වාසනාව ලැබේවා ❤️🙏🙏

  • @NalakaPrasanna-z4d
    @NalakaPrasanna-z4d 9 หลายเดือนก่อน +6

    මගේ කුසේ සිටින පැටියා මෙන් සියලු දරු පැටියන් නිරෝගි වේවා මෙලව එලිය දකිනකල් ආරක්ෂා වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiniKawshalya-vm1qh
    @SachiniKawshalya-vm1qh 7 หลายเดือนก่อน +4

    මාගේ කුස තුල සිටින දරුවා සේම අනෙකුත් සියලුම දරුවෝද නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩේවා...ශ්‍රද්ධාවෙන් ශීලයෙන් වැඩේවා සියලු අඟපසඟයෙන් සම්පූර්ණ වේවා...සත්පුරුෂ දරුවන් වේවා...🙏🙏🙏

  • @ShavindiNiroda-wx8tg
    @ShavindiNiroda-wx8tg ปีที่แล้ว +16

    සියලුම දරු පැටව් ආරක්ෂා කර දෙම්වා 🙏.........සියලු මව්වරුන් රැක දේවා 🙏............උතුම් බුදු බලෙන් යහපත් සිතුවිලි සිත් තුල ඇති වේවා 🙏🙏🙏🙏

  • @jaliya7436
    @jaliya7436 ปีที่แล้ว +18

    මගෙ කුසෙ සිටිනා දරුවා නිදුක්,නිරොගි සත්පුරුශ දවරුවෙකු වෙවා!!!!

  • @ieshusenevirathne7277
    @ieshusenevirathne7277 ปีที่แล้ว +9

    මගේ කුසේ සිටින පැටියාත් මාත් නීරෝගී වේවා!!! මෙලොව එලිය දකින්න සිටින සියලුම දරුවන් නීරෝගී වේවා.!!. සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!!

  • @kanchanajayasekara2665
    @kanchanajayasekara2665 ปีที่แล้ว +13

    සියලු ගැබිනි මව්වරුන්ගේ දරුවන් සුවපත් වේවා.. මාගේ බිරිඳත් කුසතුල වැඩෙන දරුවත් සුවපත් වේවා

  • @maurapadmasanka4641
    @maurapadmasanka4641 ปีที่แล้ว +4

    මගේ කුසේ සිටිනා චූටි පැටියා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වාසනාවන්ත පිං ඇති දරුවෙක් වේවා!!! ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවූන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!🙏🙏🙏🙏🙏

  • @MahindaSenarath-c5k
    @MahindaSenarath-c5k 9 หลายเดือนก่อน +5

    මගේ පලෙවෙනි බබා..මගෙ පුතු හොඳින් ඉතා පරිස්සමෙන් මගේ ලගට් එන්න ඔන.සියලු අම්මාවරුන් සිහින සාබෙවෙව...🙏🙏🙏🙏🙏

  • @wasanamadu9738
    @wasanamadu9738 ปีที่แล้ว +16

    මගේ කුසේ වැඩෙන දරුවා සේම අනෙකුත් දරුවන් බිහි කිරීමට සිටින සියලුම මව් වරුන්ටත්, එම දරුවන්ටත් මාගේ ලොව්තුරා අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා..!

  • @iranilakmali5521
    @iranilakmali5521 ปีที่แล้ว +11

    මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගින් යුතු පින්වත් දරු පැටියෙක් වේවා! සියලු මව්වරුන්ගේ පැටවුන් නිදුක් නීරෝගී වේවා!දරුවන් පතන මව්වරුන් ගේ කිරි සිහින සැබෑ වේවා!🙏සියලු දෙනා සුවපත් වේවා!

  • @Sameera-ke9ts
    @Sameera-ke9ts 9 หลายเดือนก่อน +10

    මාගේ කුස තුල වැඩෙන දරු පැටියා හට මෙන්ම සියලුම පැටවුන් හට තුනුරුවනේ සරණ ලැබේවා.

  • @anushalakmali1862
    @anushalakmali1862 3 ปีที่แล้ว +67

    සියලු මවිවරැන්ට බෝසත් පිංබර දරැ පැටියෙක් ලැබෙිවා. සාදු සාදු

  • @madudilhani6200
    @madudilhani6200 2 ปีที่แล้ว +72

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මාවරුන්ගේ දරුවන් සුවපත් වේවා

  • @happyhumanbeing5195
    @happyhumanbeing5195 2 ปีที่แล้ว +37

    මගේ අක්කට පින්වත් දරු සම්පතක් ලැබේවා....ඇගේ කුසේ වැඩෙන දරු පැටියාට ත් සියලූම දරු පැටවුන් ටත් ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේගේ පිහිට ආශීර්වාදය ලැබේවා🙏🙏🙏

  • @jeewancrishantha
    @jeewancrishantha 6 หลายเดือนก่อน +3

    Mae seth kavi man hema dama ahanawa mage kuse sitina daruwath anekuth melowa aliya dakinna sitina daruwo hemotama mae seth kawi balayen yahapathak wewa

  • @NethuHimansa
    @NethuHimansa ปีที่แล้ว +2

    සියලු මව්වරුන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත දරු සම්පත් ලැබේවා මාගේ කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගී රන්කදක් වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @sachiniimalsha6482
    @sachiniimalsha6482 11 หลายเดือนก่อน +4

    මගෙ කුසතුල සිටින දරුවා සෙම අනිකුත් මවුවරුන්ගෙ කුස තුල සිටින දරුවොත් මෙ පිරිත් බලෙන් ආරාක්ශා වෙවා 🙏🙏🙏🙏🥺🥺

  • @kaveeeshasankalpani7487
    @kaveeeshasankalpani7487 7 หลายเดือนก่อน +1

    Mage kuse wedena Daru patiyath sema aga pasekinyuth niduk nirogi daruwek wewa ..sema Amma kenekma sathimath wewa ..budu saranai 🙏🙂

  • @HashiniRandi-pz8mr
    @HashiniRandi-pz8mr ปีที่แล้ว +5

    මගෙ කුසෙ ඉන්න දරුවාද අනෙකුත් ගර්බනී මව්වරුන්ගේ කුසේ ඉන්නා දරුවන්ද පත්තිනි මැනියන් වහන්සේ ගේ පිහිටෙන් ආරක්ෂා වේවා🙏🙏🙏

  • @nisansalaranasinghe7276
    @nisansalaranasinghe7276 3 ปีที่แล้ว +18

    මාගේ කුසේ සිටිනා දරුවා නීරෝගී තැන්පත් දරුවෙකු වේවා !!!!
    මාගේ කුසේ සිටිනා දරුවා කෙදිනක හෝ උතුම් බුදු සසුනේ මහණ වේවා !!!!

  • @PeeshailmiAbeysinghe
    @PeeshailmiAbeysinghe 11 หลายเดือนก่อน +4

    මාගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියළු මව්වරුන්ගේ කුස තුල සිටිනා දරුවන් සියල්ලම නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටවුන් ලෙස මෙලොව එළිය දකිත්වා......!!!!!එමෙන්ම මෙලොව කිරි සිහින දකින සියලු දෙනාගේම කිරිසිහින ඉතා ඉක්මනින් සඵල වේවා....!!!!!

  • @chandanifernando8910
    @chandanifernando8910 ปีที่แล้ว +7

    අනේ මගේ කුසේ සිටින දරුවා මෙන් අන් සියලු දරුවන්ද නිදුක් නීරෝගිමත් නැණ නුවනින් පිරිපුන් පින්බර දරුවන් වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @universe8021
    @universe8021 ปีที่แล้ว +14

    මගේ කුසේ වැඩෙනා දරු පැටියා මෙන්ම සෑම මව්වරුන්ගේම දරු පැටව්න්ගේ සියළු අගපසඟයන්ගෙන් යුතුව නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා❤❤❤❤❤

  • @GeethikaUl
    @GeethikaUl 10 หลายเดือนก่อน +5

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙ සෙත් කවි බලයෙන් නිරෝගි වේවා සුවපත් වේවා බුදු සරණයි

  • @nisansalanisansala4791
    @nisansalanisansala4791 5 หลายเดือนก่อน +1

    mage kuse sitina daruwa sema anekuth upadina siluluma daruwo niduk nirogi wewa budu saranai ❤️🙏

  • @thakshi6018
    @thakshi6018 ปีที่แล้ว +12

    මගේ කුස තුල සිටින දරු පැටියා මෙන්ම අනෙකුත් සියලු මව් වරුන්ගේ කුස තුල සිටින දරු පැටවුන් නිදුක් වේවා! නිරෝගී වේවා! තෙරුවන් සරණයි

  • @ChathurikaChathurika-b8d
    @ChathurikaChathurika-b8d 5 หลายเดือนก่อน +1

    මගෙ කුසෙ වැඩෙන දරු ගැබ නිදුක් නිරෝගි වාසනාවන්ත අංග සම්පූර්ණ දරු පැටියෙක් මෙලොවට ජනිත වේවා සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @anuhaspethum4674
    @anuhaspethum4674 2 ปีที่แล้ว +5

    Mage කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් mau කුස තුළ වැඩෙන සියලුම දරු පැටවු නිරෝගී daru පැටවු වේවා.

  • @W.A.A.Priyangika
    @W.A.A.Priyangika 10 หลายเดือนก่อน +2

    මගේ කුස තුළ වැඩෙන දරුවා නිදුක් නිරෝගීව වැඩෙවා🙏🙏

  • @SakunthalaKumari-gg1in
    @SakunthalaKumari-gg1in 7 หลายเดือนก่อน +1

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන් සියලු අම්මා වරුන්ගේ දරුවන් නීරෝගී ගුණ යහපත් දරුවන් වේවා සියලුම අම්මා වරුන්ගේ සිතේ තියෙන සියලුම කරදර දුරු වේවා 🙏🙏

  • @RasikaPriyadarshani-u2h
    @RasikaPriyadarshani-u2h 6 หลายเดือนก่อน +2

    මගේ කුසේ දරැවා සියලුම අග පසගෙන් සම්පුර්ණ නිරෝගී දරැවෙක් වේවා 🙏🙏🙏

  • @piumimadhusika9186
    @piumimadhusika9186 ปีที่แล้ว +12

    මේ සෙත් කවියේ පිහිටෙන් මගේ කුසේ සිටින දරුවා නීරෝගිමත් පින්වත් සියලුම අගපසගයන්ගෙන් සම්පූර්ණ වාසනාවන්ත දරුවෙකු වේවා 🙏🙏

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +4

    මගෙ කුසෙ සිටින දරුවා මෙන්ම අනික් දරුවනුත් පින්වත් දරුවන් වේවා.🙏🙏🙏🙏

  • @dilkisanjana1866
    @dilkisanjana1866 2 ปีที่แล้ว +6

    Mage kuse wedena daruwatath anekuth mauwarunge kuse wadena daruwanuth suwase wedewaa.teruwan saranai siyalu ammawaruntath daruwantath

    • @nilanthikumari5653
      @nilanthikumari5653 ปีที่แล้ว

      Mage kuse Inna daru petiya wagema ankuth ammawarunge kuse Inna daru petiyth arksha karanna

  • @arunisadamali1649
    @arunisadamali1649 18 วันที่ผ่านมา +1

    මගේ කුස පිළිසිදාගත් චුටි පැට්ටෝ දසමාසෙ සපුරා මගේ දෝතට ගන්න ලැබේවා

  • @ayeshaeapasinghe7269
    @ayeshaeapasinghe7269 ปีที่แล้ว +5

    මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනිත් සියලු මවිකුස සිටින දරුවන් නීරෝගී වේවා අාරක්ෂා වේවා.......බුදුසරනයි......දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ගෙ සියලු බලාපොරොත්තු ඉටුවේවා........මේ සෙත් පිරිතේ අානුභාවයෙන් සාදු සාදු සාදු

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 2 ปีที่แล้ว +14

    මාගේ කුසෙ සිටිනා දරු පැටියා ආරක්ෂා වේවා නියමිත දිනට මෙලොව එලිය දකින තුරු කිසිදු කරදරයක් නොවෙවා නියමිත දින එන තුරා කිසිදු කැක්කුමක් ලේ යාමක්වත් නොවෙවා අංග සම්පූර්ණ දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා නියමිත දින එන තුරා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා🌹බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි

  • @madhushimshani1612
    @madhushimshani1612 3 ปีที่แล้ว +26

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මාගේ කුසේ සිටින පුංචි පැටියට බුදුසරණයි ...
    අනෙකුත් සියලුම අම්මා වරුන්ටත් , චූටි බබාලටත් බුදුසරණයි . මේ සෙත් කවි මට මෙන්ම සියල්ලන්ටම සෙතක් සලසා දේවා,,,,,,,, සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduniKaushalya-l6i
    @SanduniKaushalya-l6i 3 หลายเดือนก่อน +1

    Ane mage Daru patiya araksha Kara detwa paththini maniyange pihiten 🙏🙏