ඔබේ අස්ථි පද්ධතිය වෙනුවෙන් ඔබ මොනවද කරලා තියෙන්නෙ | Bone Health By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +6

    බුදු සරනයි වෛද්‍යතුමාට

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍යතුමනි ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !

  • @popularnow128
    @popularnow128 9 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මට වයස 19 යි මගෙ අස්ති සේර්ම වේදනාවයි. චට චට ගාල නිතරම බිදෙනවා මුලු ඇගේම... වැඩක්වත් කරගන්න බෑ කොන්ද නම් මාරම විදිහට රිදෙනවා.

  • @blue_pink_yellow17
    @blue_pink_yellow17 ปีที่แล้ว +1

    Doctor බිඳී ගිය අස්ථියක් හේතුවෙන් සිදුවන අතුරු ආබාධ තත්වයන් වළක්වා ගැනීමට අපට අනුගමනය කළයුතු පියවර මොනවාද ? යන්න විස්තරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. 🎉🎉 (බිඳී ගිය අස්ථි පිළිබඳ වැඩසටහනක්)

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +3

    හරිම වැදගත්

  • @geethlakshanjayathissa3506
    @geethlakshanjayathissa3506 6 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මට වයස 26ඉ මගෙ අස්ති ගොඩක් දුර්වලයි ඇගේම කිසි හෛයක් නෑ වැඩක් කරද්දි ඇට කටු සද්ද ඇහෙන්ව මං අහල තියෙන්ව හරක් මස් කටු තම්බල බොන එක ගැන ඒකෙන් අස්ති වර්ද්නය වෙනව කියල මේක ගැන පොඩි උපදෙසක් දෙන්න ඩොක්ට

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි doctor 🙏

  • @madudesilva7524
    @madudesilva7524 ปีที่แล้ว +2

    Thank you very much Dr.💐❤️🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +1

    Thankyou doctor good lesson. 👍

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +1

    Thanks a lot doctor. Stay safe and take care 💕

  • @korea_crush
    @korea_crush ปีที่แล้ว +2

    මගේ රතු රුදිරානු ඉහල මට්ටමක තියනවා වැඩි වෙන්න හේතුව මම යකඩ පෙති බිව්වා මට හෙලවෙන්නත් අමාරුයි දැන්
    මම කෙට්ටු කෙනෙක් වයස 20 යි මගේ RBC PER MICRO LITER 6.14 MILLION CELLS තිබ්බ

  • @malani1629
    @malani1629 ปีที่แล้ว +1

    Dr mage kakul hiri watenwa mulu agama dan hiriwatenwa papuwa atulA ane dr mama kuwet inne bett gatta vitamin dunna vidda at adwak na mage waysa 46

  • @saraththennakoon2821
    @saraththennakoon2821 ปีที่แล้ว

    Greatest explanation thanks

  • @sriyanimendessyani2487
    @sriyanimendessyani2487 ปีที่แล้ว +2

    Vitamin D with calcium bonna hodaida..budu saranai..

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 7 หลายเดือนก่อน

      Vitamin D with calcium Dr kenek prescribed kaloth witharak thamai ganna honda. Nathnam calcium wadi unoth heart eke valve wala calcium thanpath wela ewa block wenawa.

  • @chathurangasedara3851
    @chathurangasedara3851 ปีที่แล้ว

    Doctor pls do programme about sausages . it good or bad

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 ปีที่แล้ว

    තෙරුවන් සරනයි .

  • @sajiyabro352
    @sajiyabro352 ปีที่แล้ว

    Thanks a lot doctor

  • @charithasubhashini4168
    @charithasubhashini4168 ปีที่แล้ว

    Valuable content

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤⚘⚘⚘⚘watena vedeyowak

  • @sammudalige9367
    @sammudalige9367 ปีที่แล้ว

    Why vitamin D test very expensive?

  • @nilanthigunatilaka1255
    @nilanthigunatilaka1255 ปีที่แล้ว +1

    Tanks doctor

  • @emiviji7959
    @emiviji7959 ปีที่แล้ว

    Dr.thanks

  • @chamilnishantha752
    @chamilnishantha752 ปีที่แล้ว

    උස යන්න ගන්න ඕන විටමින් වර්ග තියනවද?

  • @PrasannaPrasanna-wq4eg
    @PrasannaPrasanna-wq4eg ปีที่แล้ว +1

    May I have a appointment to u

  • @duleekanawojani2836
    @duleekanawojani2836 8 หลายเดือนก่อน

    Tnx doctor

  • @pushpamudalige
    @pushpamudalige ปีที่แล้ว +1

    GODAK SARRIYA VIYALIYAMATA MOKADA KARANNE

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +1

    ස්තුතියි වෛද්‍යතුමනි මට මේ දවස්වල කොන්දේ අමාරුවක් තියෙනවා බෙහෙත් පාවිච්චි කරනවා මාස 3කට දුන්නා ඔය කිව්වා වගේ විටමින් දිලා තියෙනවා සතුටුයි 🙏🙏🙏🙏👍👍👍💐💐💐

  • @tharutattooart4143
    @tharutattooart4143 หลายเดือนก่อน

    Doctor ,mage දුවට මාස 7යි,එයාගෙ දනහිසේ ඇට කටුවල සද්ද ඇහෙනවා ...හේතුව කියන්නකෝ

    • @tharutattooart4143
      @tharutattooart4143 หลายเดือนก่อน

      ගොඩක් මානසික පීඩනෙන් ඉන්නෙ..

  • @ranilfernando9853
    @ranilfernando9853 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍💗

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉

  • @mgvimukthidilhan
    @mgvimukthidilhan ปีที่แล้ว +2

    🔥🔥🔥🔥❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว

    👍

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @preethikasudarshani38
    @preethikasudarshani38 ปีที่แล้ว

    ❤❤💖💖

  • @granjani929
    @granjani929 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nilukarathnayaka
    @nilukarathnayaka ปีที่แล้ว

    Thanks a lot doctor