ඇග හිරි වැටෙන - Bread Rock - Rideegama - Travel weekend

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @manulanilesh7811
    @manulanilesh7811 2 ปีที่แล้ว +9

    හොද සුුදානමකින් TRAVEL කරන් විදිහ හරිම ආදර්ශමත්.යන්නන් වාලේ චාරිකා යන අයට ,ඇදුම් මෝස්තර ප්‍රදර්ශනය කරන්න trip යන අයට ඔබගේ video හොද ආදර්ශයක් දෙනවා

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහස්වලට

  • @BloomingLifeSL
    @BloomingLifeSL 3 ปีที่แล้ว +6

    හරිම සුන්දර මාර්ගයක්. ඉදිරිපත් කිරීම හා නිෂ්පාදන මට්ටම ඉහළයි. ජය !

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @ruwangunarathna6582
    @ruwangunarathna6582 3 ปีที่แล้ว +4

    ලස්සන වැඩක්

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @INDIKAPK
    @INDIKAPK 7 หลายเดือนก่อน +2

    දවසක හමුවෙලා කතාකරන්න ආසාවෙන් බලා ඉන්න චරිතයක්,අනුර අයියා..

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්ම මල්ලි. මල්ලි ගෙවල් කොහෙද? කුරුණෑගල රිදීගම පැත්තෙ ආවොත් කෝල් එකක් දෙන්න

  • @uvinjithmal9048
    @uvinjithmal9048 3 ปีที่แล้ว +2

    Niyamai ..... Good Luck

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 2 ปีที่แล้ว +1

    Supirima channel eka

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි..

  • @jayaviveenath9862
    @jayaviveenath9862 3 ปีที่แล้ว +3

    Jeep eka lassanai. Lankawat ekai.

  • @unplannedtraveller2083
    @unplannedtraveller2083 3 ปีที่แล้ว +3

    ‌ලස්සන විඩියෝ එකක්😍❤️.ඉස්සරහටත් මේ වගෙ ලස්සන විඩියෝස් කලන්න ජය🔥

  • @darshanaprasadmanathunga3692
    @darshanaprasadmanathunga3692 3 ปีที่แล้ว +2

    සුපිරි අයියා

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @narasinghemotors2401
    @narasinghemotors2401 3 ปีที่แล้ว +3

    Maru aiya very nice program

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි

  • @lakshmihemalika9694
    @lakshmihemalika9694 3 ปีที่แล้ว +2

    Very Nice & super

  • @RasikaChathuranga-eh3te
    @RasikaChathuranga-eh3te 2 หลายเดือนก่อน

    අහම්බෙන් වගේ සෙට් උන traval weekend සුපිරි සංචාරයක් තමයි......
    නොදුටු තැන් බලන්න අපිට අවසථාවක් දුන් ඔබ‍ට ස්තුතියි.. 🙏🙏

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      @@RasikaChathuranga-eh3te බෙහෙවින්ම ස්තූතියි ❤

  • @travelwithgayya4848
    @travelwithgayya4848 3 ปีที่แล้ว +2

    Enjoyed the Video. Good Luck!!!

  • @වාසලේපොරෝහිත
    @වාසලේපොරෝහිත 3 ปีที่แล้ว +2

    Look very good place to be visit

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 3 ปีที่แล้ว +3

    wow!!! Beautiful views

  • @kelumliyanage9127
    @kelumliyanage9127 3 ปีที่แล้ว +1

    Niyama gamanakk.

  • @DilshanJathunga
    @DilshanJathunga 3 ปีที่แล้ว +2

    super❤️

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ 🔥🔥

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @YasasJayasinghe
    @YasasJayasinghe 3 ปีที่แล้ว +2

    😍❤️😍❤️

  • @diliniherath3625
    @diliniherath3625 ปีที่แล้ว +1

    ගොඩක් වටින පැහැදිලි කිරීමක්.ම දැක්ක ගොඩක් විඩියෝ වල ග්‍රාමනිලදාරි කෙනෙක් සම්බන්ධකරගෙන තොරතුරු ඉදිරිපත් කරනවා.හේතුව දැනගන්න පුලුවන් ද

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි . අපේ අරමුණ තමයි ලංකාවෙ වැඩිය කවුරුත් නොදන්න, නොයන, යන්න අපහසු තැන් හොයාගෙන ගිහින් ඒ තැන් වල ලස්සන වගෙම තොරතුරු දැනුවත් කිරීම.
      වඩා නිවැරැදි තොරතුරු ලබාගැනීමට තමයි ගමේ ග්‍රාම නිලදාරි මහත්තයා සම්බන්ද කරගන්නෙ. එහෙම නැත්තම් ගමේ වැඩිහිටි කෙනෙක්.

    • @diliniherath3625
      @diliniherath3625 ปีที่แล้ว

      @@TravelWeekend ඒක ඇත්ත.වලපනේ travel එකේදි කිවුන දේවල් ඇත්ත.මම කන්දකැටියෙ .හැමදාම මේවගේ වැඩසටහන් ඉදිරියටත් කැගෙන යන්න ශක්තිය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @VasanthaEdirisinghe
    @VasanthaEdirisinghe 2 ปีที่แล้ว

    Great show Keep it up

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว

    හරිම හොදයි නියම වැඩක් ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 10 วันที่ผ่านมา +1

    චැනල් එකක් විදිහට ලොකු කුඩා සියලුම දෙනාට ආශාවෙන් බලන්න පුලුවන් ආශා හිතෙන වැඩ සටහනක්

    • @TravelWeekend
      @TravelWeekend  10 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️

    • @chandracha-yt6sc
      @chandracha-yt6sc 10 วันที่ผ่านมา +1

      මම පොතුහැර දැන් ඉන්නේ ඊශ්‍රායල් වල ලoකාවේ ඉන්න කොට හැම වෙඩක් එකටම රිදීවිහාරය වැදපුදාගන්න යනවා ඒත් ඔය තරම් විස්තර සහ ස්ථාන දැන ගත්තේ ඔබතුමා ගේ චැනල් එක බලද්දී ලoකාවට ආ දවසක හැම ස්ථානයක්ම බලන්න යනවා ​@@TravelWeekend

    • @chandracha-yt6sc
      @chandracha-yt6sc 10 วันที่ผ่านมา +1

      වෙසක් නිවැරැදි කිරීම

    • @TravelWeekend
      @TravelWeekend  9 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි. ඔබතුමා එන්න කලින් කෝල් එකක් දෙන්න.
      අනුර - (75) 748 1125

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 3 หลายเดือนก่อน

    Nice

  • @dumidugamage7323
    @dumidugamage7323 2 ปีที่แล้ว

    අයියව හොයා ගත්තේ දිනේෂ්ගේ රිදීගම ට්‍රැවල් එකෙන් .ජය වේවා

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ආ... නියමයිනේ ... දිනේෂ් මල්ලි ආවා අපේ පන්සලේ විඩියෝ එකක් කරන්න ... සුපිරි චරිතයක් දිනේෂ් කියන්නෙත් .. ජය වේවා මල්ලි

  • @hitenadewal7063
    @hitenadewal7063 2 ปีที่แล้ว

    Gewal laga welat danne nene.lassanayi❤️

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      Ekane kiyanne poddak evidala balanna ona

  • @yaththra-travelsrilanka2641
    @yaththra-travelsrilanka2641 3 ปีที่แล้ว +2

    .❤️🤟

  • @--i----m---f4547
    @--i----m---f4547 11 หลายเดือนก่อน +1

    අපේ ගම

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @rasikagunarathna846
    @rasikagunarathna846 ปีที่แล้ว

    ❤❤❤❤

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 ปีที่แล้ว

    ඔයාගෙ වීඩියෝස් නියමයි මම ඔක්කොම බලනව.පොඩි අඩුවක් තියෙනව හදාගන්න.කතාකරල විස්තරකර සමහර තැන්වල background music එක නිසා ඇහෙන්නෙ නැති වෙනව කියන ඒවා.ඒක එඩිටින් වලදි පොඩ්ඩක් හිතල බලන්න.දිගටම කරගෙන යන්න.පරිස්සමින්.ස්තුතියි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අදහස් ට්කට. පරන ඒවගේ ගොඩක් වැඩියි තමා නේද.. මේ මෑතකදී දාපු එවගේම කොහොමද කියලා බලන්න.. ♥️ 😍

  • @Hidden_traveler93
    @Hidden_traveler93 3 ปีที่แล้ว +1

    wede lassani

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි

  • @walkonheavennilu783
    @walkonheavennilu783 3 ปีที่แล้ว +1

    Enjoy the content 😍😍

  • @nishamx2
    @nishamx2 3 ปีที่แล้ว +1

    කොහොමද කොහොමද

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      හොදින් හොදින් ඉන්නවා

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 2 ปีที่แล้ว

    Oyala kurunegala da

  • @evopowerbomb3862
    @evopowerbomb3862 2 ปีที่แล้ว +1

    ඇයි මේවට viwes නැත්තෙ 🥺

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ඉස්සරහට හරියයි කියලා හිතනවා

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 ปีที่แล้ว +1

      ඒකනේ බං පුදුමයි මෙච්චර සුපිරි වැඩකට views මේ ගණන් යද්දී

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 ปีที่แล้ว

      @@TravelWeekend එහෙම තමයි නෙහ් ඔහොම දිගටම කරන්න දවසක පත්තු වෙනවමයි 🔥

  • @BestBuyBeacon
    @BestBuyBeacon 2 ปีที่แล้ว +2

    අයියේ Keywords ටිකක් හොදට දාන්න Views වැඩි වෙයි
    tags - Nissan patrol,4x4 adventure,2022,sri lankan travel,sri lankan trip, best places in sri lanka, best travel locations in sri lanka, off road sri lanka, off road modified, dangerous roads in sri lanka, වගේ ඒවගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ඹව් එක තමා ඉස්සරහට දාන්නම් ගොඩක් ස්තුතියි මල්ලි

  • @--i----m---f4547
    @--i----m---f4547 11 หลายเดือนก่อน +1

    ඔහේ කදන් බැදලා තියනවා අයේ ඉදන් යන කේනේක් දන්න කේනේක් එක්ක යන්න

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ග්‍රාම නිලදාරි මහත්තයයි ගමේ තුන් හතර දෙනෙකුයි එක්ක ගියේ ❤️

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 2 ปีที่แล้ว

    One of the best travels Channel 👍❤keep it up

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 2 ปีที่แล้ว

    බයික් එකෙන් යන්න බැරිද

  • @everyonedeservestosparkle3603
    @everyonedeservestosparkle3603 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @BCrushed409
    @BCrushed409 2 ปีที่แล้ว +1

    අනුර මහත්මයා සමහර වීඩියෝ වල ඔබතුමාගේ හඬ ඇහෙනවා අඩුයි. සමහර තැන් වල ඇහෙන්නෙම නෑ.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      මුලින්ම අපි කරපු එවාගේ ඹය වගේ ප්‍රශ්න ඇති ඒ කාලේ විඩියෝ හදන්න ඉගන ගන්න කාලෙනේ ..

  • @Sameeraknks-k7u
    @Sameeraknks-k7u 7 หลายเดือนก่อน

    ආසාවෙන් බලන නාලිකාව...

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @chameerasampath3899
    @chameerasampath3899 ปีที่แล้ว

    ❤❤

  • @nuwaanjeewanthaa5394
    @nuwaanjeewanthaa5394 2 ปีที่แล้ว

    Super❤️❤️❤️❤️