හරිත කන්ද කෑම්පින් |Haritha kanda camping💚🍃 | තනියම යනවනම් අනිවාරෙ බලන්න | 💚🥺

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Sri Lanka #Camping Green Mountain" experience. Immerse yourself in lush landscapes and serene camping sites. Discover eco-friendly adventures and breathtaking #mountain views. Ideal for nature lovers seeking a unique camping getaway in Sri Lanka. #SriLankaCamping #GreenMountainAdventure #EcoFriendlyTravel #NatureExploration
    හරිත කන්ද | HARITHA KANDA |👣🥶🍃❤️
    පුංචි නවසීලන්තය 🥶
    බැලූ බැල්මට එකම වනරොදක් සේ පෙනෙන ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයත් සමග ඇති සමනළ අඩවියත් නැගෙනහිර කොටස වන මහඑළිය තැන්න වන පියසත් අතරමැදිව පිහිටා ඇති බොගවන්තලාව ස්භාව සෞන්දර්ය‍යෙන් අගතැම්පත් භූමි ප්‍රදේශයකි. එවැනි පරිසර පද්ධතියක් මුල් කරගෙන පිහිටා ඇති පුංචි නවසීලන්තය හෙවත් "හරිත කන්ද" මෑතකාලීනව කඳුනගින්නන්ගේ සහ රාත්‍රී කඳවරු බඳින්නන්ගේ අවධානය දිනාගත් සංචාරක ගමනාන්තයක් ලෙස හැඳින්විය හැකිය.
    හරිත කන්ද වෙත ලඟා වීම සඳහා කොළඹ සිට හයිලෙවල් පාරේ අවිස්සාවේල්ල හරහා හැටන් වෙත හෝ දුම්රියෙන් හැටන් වෙත පැමිණ සමනළ රක්ෂිතයත් මහඑළිය තැන්නත් වෙන් කරනු ලබන වනගත මාර්ගය වන හැටන්-බලංගොඩ මාර්ගයෙන් බොගවන්තලාව නගරය වෙත ලඟා විය යුතුය. තේ කර්මාන්තයට ලොවපුරා ප්‍රසිද්ධියක් උසුලන බොගවන්තලාව නගරය තරමක් ජනාකීර්ණ වුවද නගරය පසු කළ පසු ඇත්තේ එක යායට සරුවට වැඩුනු තේ වතු ය. සමනළ ගිර පෙනෙන මානයේ ඇති මෙම සුන්දර පෙදෙස වටාම අහස් කුස සිඹින ගිරිමුදුන් රාශියක්ම ඇත. බොගන්වන්තලාව නගරයේ සිට බොගවාන වතුයාය පසුකර හරිත කන්ද වෙත ලඟා වීම සඳහා බෝපත්තලාව නම් ප්‍රදේශයේ ජාතික පශු සම්පත් ( NLDB ) ගොවිපල ආසන්නයට ලඟා විය යුතුය. මෙම ගොවිපල වෙත ලඟා වීම සඳහා ඩයගම අගරපතන හරහා ඇති බස් රථ මාර්ගයද භාවිතා කළ හැකිය.
    විටෙන් විට වෙනස්වන කාළගුණයත් මීදුම් සහිත පරිසරයත් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ තබා ගන්නා සාධකයන් වන අතර එම අංගයන් නොඅඩුව ඇති බෝපත්තලාව පතන වෙත පැමිණිය පසු පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්දේ සුන්දර පිහිටීම ඔබට දැක බලාගත හැකිය. කොළ පැහැති වර්ණයෙන් නෙත් පිනවන දසුන් මවන හරිත කන්ද පුරාවට මීදුම් සලු ශරීර මත දැවටෙමින් එහෙ මෙහේ යන අතර කඳු මුදුනට යන ගමනේදී ඇතැම්විට කන්ද හා ශරීරය අතර අංශක 40ක ආනතියක් තබාගෙන කඳු තරණය කිරීමට ඔබට සිදුවෙනු ඇත.
    භූමිය පුරාවටම උසින් අඩු මාන පඳුරු වැඩී ඇති අතර පොළඟුන්, තෙලිස්සන් වැනි සතුන් සිටිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතු බවද සිත් හි තබාගත යුතුය.
    කෙසේ හෝ මුදුනට ලඟා වූ පසුව මිහිදුමෙන් වැසී නැති දිනයක මහඑළිය තැන්න වන පියස, කිරිගල්පොත්ත, අග්‍රබෝපත් කඳු මුදුන, දැක බලාගත හැකිය. එසේම අඹේවෙල සුළං පෙති යන්ත්‍ර, පිදුරුතලාගල, ග්‍රේට්වෙස්ටර්න්, ඩෙල් කන්ද, උඩ රදැල්ල අල්බැද්ද කඳු වැටි ආශ්‍රත ප්‍රදේශද පැහැදිලි දිනයක දැක බලාගත හැකිය.
    කඳු මුදුනේ කූඩාරම් කිහිපයකට පමණක් ඉඩ ප්‍රස්ථාව තිබුනද ක්ෂණික වෙනස්වන සීතල හා සැඩ සුළං ප්‍රවාහය පිළිබඳ අවධානය යොමුකර එම කූඩාරම් ගැසීම සිදුකල යුතුය. එසේම මුදුනෙන් පහලට වන්නට කූඩාරම් ගැසීමට යෝග්‍ය ස්ථානයක් සොයාගැනීම අපහසු කාර්යයක් නොවේ. තවද තෘණ පදුරු වලින් සමන්විත වීම නිසා ගෝනුන් රාත්‍රියට පැමිණෙන හෙයින්ද ගෝනුන් පසුපස දිවියන් පැමිණෙන හෙයින්ද ඒ පිළිබඳවද සැලකිලිමත් විය යුතුය.
    හරිත කන්දේ කඳවරු රාත්‍රිය වෙනස්ම අත්දැකීමක් වන අතර රාත්‍රියට ඇස හුරු වූ පසු අඳුර පරයා පෙනෙන සතුන්ගේ හඬ මුසු වූ සුන්දරත්වය අපූර්වජනකය.
    මේ වන විටත් පරිසර දූෂණය හේතුවෙන් ක්‍රමක්ක්‍රමයෙන් සුන්දර ස්ථාන රාශියකට අවසර නොමැතිව ප්‍රවේශ වීම තහනම් කර ඇත. එයට ප්‍රධානම හේතුව වන්නේ සංචාරයට යන අයවලුන් ගේ නොමනා ක්‍රියාකලාපයයි. එම නිසා කිව යුත්තේ හරිත කන්දට යන්න, නමුත් ඔබ රැගෙන යන සියලුම දේවල් නැවත රැගෙන ඒමට මතක තබාගන්නා ලෙසයි.
    උපුටාගැනීමකි .
    👉 Haritha Kanda, also known as “Green Mountain”, is a hiking spot and camping site which is situated between Agarapathana and Bopaththalawa plains in the central highlands. It is a rocky mountain standing at a height of approximately 1800 m. The mountain is surrounded by lush greenery and provides amazing views as a result. It is a popular site for hiking and camping among adventure lovers.
    Getting to Haritha Kanda
    From Belihuloya travel along the Colombo - Batticaloa Highway and along the Olugantota - Pinnawala - Bogawantalawa Road passing Balangoda, Bogawanthalawa and Agarapathana to reach the Haritha Kanda at Bopaththalawa.▪️
    •••••••••••••••••••
    #SriLanka #harithakanda #greenmountain #harithakandasrilanka #travel #travelsrilanka #srilanka #srilankatravel #sri_lanka

ความคิดเห็น • 98

  • @diaryofnishantha
    @diaryofnishantha ปีที่แล้ว +7

    නියෙමයි දරුවෝ👍❤පරිස්සමෙන් ඔහොම කරගෙන යමු,✅ ජය වේවා,❤ මං කටාර් ඉඳන්

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน +1

      ❤🥺

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp 2 หลายเดือนก่อน +1

    congratulations malli Me wage video tikak karamu thawa.🎉❤

  • @Kanishkadulshan1510
    @Kanishkadulshan1510 ปีที่แล้ว +3

    සුපිරියක් අයියේ ❤ තව වීඩියෝ දාමු ගැම්මට ❤😍

  • @kaminidesilva705
    @kaminidesilva705 ปีที่แล้ว +2

    Beautiful. I watched your video from Canada.

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน +1

      ❤💞

  • @IsuruSampath-k1e5e
    @IsuruSampath-k1e5e 11 หลายเดือนก่อน +1

    My congratulations bro of your youtube channel...❤❤❤❤❤

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน +1

      🍃💚

  • @rajithaudara7601
    @rajithaudara7601 11 หลายเดือนก่อน +3

    😍😍😍

  • @Uxood4
    @Uxood4 11 หลายเดือนก่อน +1

    I love camp video❤❤
    Soooper❤❤❤

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน +1

      🍃💚

  • @DonIndika-rl2uq
    @DonIndika-rl2uq 8 หลายเดือนก่อน +2

    Niyamai

  • @Funneyboy123
    @Funneyboy123 6 หลายเดือนก่อน

    ගම ❤️

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 11 หลายเดือนก่อน

    වීඩියෝ එක මරු❤

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน

      💚🍃

  • @kavindunimnajith5863
    @kavindunimnajith5863 ปีที่แล้ว +3

    ❤❤

  • @shalinisithumini2861
    @shalinisithumini2861 7 วันที่ผ่านมา

    Vl wala yanna pluwanda

  • @susanthalakmal7039
    @susanthalakmal7039 11 หลายเดือนก่อน +1

    ela

  • @sitharasandamali8259
    @sitharasandamali8259 3 หลายเดือนก่อน

  • @shanranga-k6b
    @shanranga-k6b 2 หลายเดือนก่อน

    Me video eka record kare mokenda bro

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 8 หลายเดือนก่อน +1

    ❤ ok..nice dr

  • @ChaminduManusha
    @ChaminduManusha 4 หลายเดือนก่อน

    ♥️🍃

  • @thesanthamahesh9234
    @thesanthamahesh9234 4 หลายเดือนก่อน

    ❤️❤️

  • @n.g.tharakasandaruwan5649
    @n.g.tharakasandaruwan5649 11 หลายเดือนก่อน

    Patta❤

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน

      🍃💚

  • @Dimash-rd9qr
    @Dimash-rd9qr ปีที่แล้ว +1

  • @nimeshamadhushan
    @nimeshamadhushan ปีที่แล้ว +1

    💚✨️

  • @chamuwa8999
    @chamuwa8999 11 หลายเดือนก่อน

    🎉🎉

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน

      💚🍃

  • @kavindidahamsa6821
    @kavindidahamsa6821 ปีที่แล้ว +1

  • @janithnipuna
    @janithnipuna 8 หลายเดือนก่อน +2

    🖤

  • @suranhhs504
    @suranhhs504 11 หลายเดือนก่อน

    උඹේ ලොකුසීන් නෑ බන්.. කොල්ලෝ... සුපිරියි..❤️❤️❤️❤️

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน

      😍💞

  • @Simpleteach0
    @Simpleteach0 ปีที่แล้ว +1

    😍❤️

  • @maduwantha_karunarathna
    @maduwantha_karunarathna 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @gallerysanjaya
    @gallerysanjaya 11 หลายเดือนก่อน

    ❤️👍🐆🐆🌿🌿

  • @dasunhashantha3196
    @dasunhashantha3196 6 หลายเดือนก่อน

    එක දවසින් ගිහිල්ලා එන්නත් අවසර ගන්න ඕනිද

  • @shnzenal7626
    @shnzenal7626 6 วันที่ผ่านมา

    Wash room thiyanawada lagapatha

    • @RGMTravelYT
      @RGMTravelYT  6 วันที่ผ่านมา

      @@shnzenal7626 ow tiyenawa 💚😍

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 10 หลายเดือนก่อน

    Bro hatton walin train eke awith eth. Idn ynne kohomda harith kandata

  • @srilankaunlocked9818
    @srilankaunlocked9818 6 หลายเดือนก่อน

    කෑම්පින් නැතුව බලන්න යන්නත් පොලිසියෙන් අවසර ගන්න ඔනද?

  • @kasunkavindu2799
    @kasunkavindu2799 7 หลายเดือนก่อน +1

    Bro .ස්වාමින්වහන්සේ නමක් එක්ක camp කරන්න අවසර දෙයි ද?

    • @RGMTravelYT
      @RGMTravelYT  7 หลายเดือนก่อน

      Eka prashnayak nati wei. Hariyatama uttrayak denna amarui 💚

  • @shiyamabdullah501
    @shiyamabdullah501 11 หลายเดือนก่อน +1

    Api aniddaa yanawa

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน

      පරිස්සමට 😍💚

  • @bawanthadissanayake7342
    @bawanthadissanayake7342 5 หลายเดือนก่อน +1

    tent rent ekat ganna place ekk thiyenawd

    • @RGMTravelYT
      @RGMTravelYT  5 หลายเดือนก่อน

      @@bawanthadissanayake7342 මම දැනුවත්වනම් තිබ්නෙ නැ bro🫶🤍

  • @shiyamabdullah501
    @shiyamabdullah501 11 หลายเดือนก่อน +1

    Camp site ekata wenakam Nike eke yanna puluwan da ?

  • @Indrajith_S
    @Indrajith_S ปีที่แล้ว +1

    hi cuduuu🥰🥰

  • @omalkarathnasekara2774
    @omalkarathnasekara2774 9 หลายเดือนก่อน

    One day gihin ennath onada permission

  • @nalakamadusanka1765
    @nalakamadusanka1765 ปีที่แล้ว +1

    😍😍

  • @ishanthaarunodya2275
    @ishanthaarunodya2275 5 หลายเดือนก่อน

    මචන් කාර් එක්ක යන්න පුලුවම් වෙයි නේද

    • @RGMTravelYT
      @RGMTravelYT  5 หลายเดือนก่อน

      @@ishanthaarunodya2275 camping site ektma nm yann amarui 🍃

  • @Samrinaushad
    @Samrinaushad 10 หลายเดือนก่อน +1

    Car ekakin Othanata enna Puluwan da ?

    • @RGMTravelYT
      @RGMTravelYT  10 หลายเดือนก่อน

      Car ekakin nm yanna ba. Office ek gawa park karala enna puluwan 💚

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 11 หลายเดือนก่อน

    ටිකට් වල ගනන් කොහොමද

    • @RGMTravelYT
      @RGMTravelYT  11 หลายเดือนก่อน

      250 i🫂💕

  • @PahanBimsara-bw6qm
    @PahanBimsara-bw6qm 5 หลายเดือนก่อน

    පොලිසියෙන් පුරවන්න තියන ෆෝම් එක හැම පොලිසියකම නෑනෙද අයියේ

    • @RGMTravelYT
      @RGMTravelYT  5 หลายเดือนก่อน

      @@PahanBimsara-bw6qm hama ekakama na malli

  • @gamingwcc3922
    @gamingwcc3922 8 หลายเดือนก่อน

    Riply ekak oni,eka dawasain gihin ennath awasara gnna onida

    • @RGMTravelYT
      @RGMTravelYT  8 หลายเดือนก่อน +1

      Eka dawasin gihin enawanm police awasaraya awashama na . Habai oyala awasara aram giyoth hodai. Camping karanwanm aniwaren poliyat gihin awasara ganna oni

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 8 หลายเดือนก่อน +1

    👍 ❤

  • @SisiraBandara-f9s
    @SisiraBandara-f9s 10 หลายเดือนก่อน

    Wahaneka giyoth ynna brida parking thiyenwda...

    • @RGMTravelYT
      @RGMTravelYT  10 หลายเดือนก่อน

      උස වාහනයක කෑම්පින් සයිඩ් එකටම යන්න පුලුවන් 🍃

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 8 หลายเดือนก่อน +1

    උයල කරල නාගත්තෙ නැද්ද..

  • @travelwithdumiya5927
    @travelwithdumiya5927 7 หลายเดือนก่อน

    Haritha kanda camping karanna kiyak gannawada machan?

    • @RGMTravelYT
      @RGMTravelYT  7 หลายเดือนก่อน

      issaranam 250i dan ganan wenas welada danne na 💚

  • @thilakaraigama999
    @thilakaraigama999 ปีที่แล้ว +1

    Thaniyama bayai neda inna

  • @Footballmy41
    @Footballmy41 9 หลายเดือนก่อน

    Man sarannage copy yak.. habay man saranna ge vidio balana kenek ubawa balan ne bro.

    • @RGMTravelYT
      @RGMTravelYT  9 หลายเดือนก่อน

      මන් සරන්නගෙ Big fan කෙනෙක් මාත් 😌💕

  • @timelesstoinsights
    @timelesstoinsights 10 หลายเดือนก่อน

    Agarapathana policeya gana api thama hodatama danne😂

  • @wenurasudesh9563
    @wenurasudesh9563 10 หลายเดือนก่อน

    ඔය video කරන්නේ mokenda

  • @NethmiSanjana-m8g
    @NethmiSanjana-m8g ปีที่แล้ว +1

  • @Minzatreval
    @Minzatreval 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @KalharaMadhuranga-nv1ny
    @KalharaMadhuranga-nv1ny ปีที่แล้ว +2