Deadliest Road in Sri Lanka | Devil’s Staircase | Bambarakanda Falls | Lanka Ella - Waterfall

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 196

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 2 ปีที่แล้ว +2

    ඇත්තටම ලාංකිකයන් වශයෙන් අපි හරිම අවාසනාවන්තයි.බලන්න කොච්චර නම් ලස්සන තැන් තියනවාද අපේරටේ.අපේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැතිව ඇති.ඒක දැනෙන්නේ අපි වෙන රටක මේ ජීවත් වෙනකොට.පර දේසපාලුවන්ට චන්දේ දීලා අපේ මිනිස්සු විසින්ම අපේ රට විනාශ කරගත්තා.දැන්වත් වෙනස් විදියට හිතන්න පුරුදු උනොත් අඩුම තරමෙන් තව අවුරුදු 20/30 යනකොටවත් අපේ රට හොද තැනකට ඒවි
    .නැත්නම් ඉතින් අපි තරම් අවාසනාවන්ත ජාතියක් ලොකේ කොහෙවත් නැතිවේවි

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ඒ ගැනනම් කියලා වැඩක් නැහැ

    • @vf3236
      @vf3236 2 ปีที่แล้ว

      Apita uwamanawak tiyenawanam, lankawe danata tiyena lassanai, apita aluthin lassana karanna dewalui tiyenawa. Hitala wada karanna. Katawath banala wadak naha. Apen Lankawata wenna one yuthukam tika ishta kalanam athi

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 2 ปีที่แล้ว +1

      අපේ රටේ මිනිස්සු දුෂිතයි. ඒ අය කැමති දුෂිතයින්ටයි. ජන්දේ දිලා මොනවා හරි වාසියක් ගන්න තමයි බලන්නේ. අපේ අයට තියෙන්නේ හිගන මානසිකත්වයක්. ලොකයේ ගොඩක් ලස්සන තැන් තියනවා. දැකලා නැති එකයි ප්‍රස්නය.

    • @vf3236
      @vf3236 2 ปีที่แล้ว

      @@jayanthaedirisinghe4256 සහතික ඇත්ත. ආත්ම අභිමානය කියන දේ චුට්ටක් වත් නැති ජාතියක්. මුළු ලෝකෙටම නය වෙලා එදා වේල ගැට ගහගන්න රටක ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්.

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 29 วันที่ผ่านมา

    අපිට සිහිනයක් වුනු ඔයා යන අසීරු ගමන් මාර්ග අපිට දැක බලා ගැනීමට සැලසුම් කලාට හිස නමා ආචාර කරනවා❤❤❤

  • @jayasiriwickramasinghe9438
    @jayasiriwickramasinghe9438 8 หลายเดือนก่อน +1

    Wonderfull Journey and descriptions are should be sefull those who try to visit Devilstarecase..

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      Thank you ❤️

  • @PradeepDissanayake-q6w
    @PradeepDissanayake-q6w ปีที่แล้ว +1

    සුපිරි ගොඩාක් ආසාවෙන් බැලුව තවත් මේ වගේ ට්‍රැවලින් කරන්න වාසනාව ලැබේවා ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෙහෙවින්ම ස්තුතියි ..😍😍😍

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 ปีที่แล้ว +1

    හරිම සතුටුයි මම සමහර වීඩීයෝ 2 පාර 3 පාර බලලා තියෙනවා හරිම ලස්සනයි

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි. ඔයාලගෙ අදහස් තමා අපේ motivation එක

  • @shanthaariyarathne9970
    @shanthaariyarathne9970 9 หลายเดือนก่อน +1

    You are a wondaful person. All the best and be safe. Budu daranai!!!!!

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      thankyou so much ❤️❤️❤️

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 5 หลายเดือนก่อน +1

    පට්ට අයියෙ ඔයාටම ගැලපෙන යාලුවො ටිකකුත් ඉන්නව,,,❤

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි. එක ජාතියෙ කුරුල්ලො එක අත්‍තේ වහනවා කියන්නෙ එකනේ.
      අනුර - (75) 748 1125

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 2 ปีที่แล้ว +3

    හැමදාමත් වගේම අදත් හරිම ලස්සනයි video එක.හැමදේම පැහැදිලිව විස්තර කලා..thanks හැමෝටම..good luck..

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි ..

  • @yamunaguruge7852
    @yamunaguruge7852 10 หลายเดือนก่อน +1

    හරිම සුන්දරයි හදවතින්ම ආශිර්වාද කරනව අපිට යන්න බැරි අපේ මාතෘ භුමියේ සුන්දර දසුන් පෙන්වන ඔබට,අපේ සංගීතයක් වාදනය වුවා නම් තවත් අගෙයි
    🌹🙏🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මෙ විඩියෝ එකෙ සංගිතය අයින් කරලා වෙන එවා දාන්න උනා. එවා ගැලපෙන්නෙ නෑ. සමාවෙන්න.
      අපේ අලුත් විඩීයෝ බලන්න කියලා ආරාදනා ක්‍රනවා. එවගෙම ගුණ දොස් කියන්නත් අමතක කරන්න එපා

  • @SasithAnuruddha-xj1jd
    @SasithAnuruddha-xj1jd 10 หลายเดือนก่อน +1

    Driving supiri ❤ hemotama jayawewa! BS! ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️❤️❤️. ජය වෙවා

  • @mayuradoolwela9717
    @mayuradoolwela9717 8 หลายเดือนก่อน +1

    Thank you very much. Hoping to do this in April

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      safe journey ❤️❤️❤️

    • @mayuradoolwela9717
      @mayuradoolwela9717 7 หลายเดือนก่อน

      We did this in April and it was an epic journey . After Uduweriya estate we took the left turn which is even more risky and adventurous. I believe that is the devil's staircase. ​@@TravelWeekend

  • @palithaliyanage1075
    @palithaliyanage1075 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව යන්න හිතාගෙන ඉන්න ගමනක්..😅

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      ඔව්. අනිවාර්‍යෙන්ම යන්න ඔනේ. ලස්සන ගමනක්. ❤️❤️❤️

  • @Harsha-wn7uc
    @Harsha-wn7uc ปีที่แล้ว +1

    Wish your all success🎉

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️

  • @MathakaCinematic
    @MathakaCinematic 2 ปีที่แล้ว +9

    හරිම වාසනාවන්ත පවුලක් ...ගොඩක් සතුටුයි.මටත් මෙහෙම නෑදෑ කෙනක් හිටියනම්😔

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +3

      ස්තුතියි සහෝදරයා

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    නියමයි අනුර අයියා ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි මල්ලි ❤️❤️❤️

  • @sankamadhu8934
    @sankamadhu8934 2 ปีที่แล้ว +1

    සුපිරි අපේ honey moon එකට ගිහින් ආවේ මේ පැත්තෙන්

  • @smn46
    @smn46 ปีที่แล้ว +2

    Awesome !

  • @charifdocharifdo
    @charifdocharifdo 11 หลายเดือนก่อน +1

    Thanks for the video watched ep 1 N 2

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @samsonn.b.4299
    @samsonn.b.4299 9 หลายเดือนก่อน +1

    Verynice thanks

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @prasaddilanka3551
    @prasaddilanka3551 ปีที่แล้ว +1

    සුපිරි ..... මම දැකපු සපිරිම Video එක ආදරෙයි.........💗💗💗

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ! දිගටම අපේ වීඩියෝ බලන්න ❤️❤️❤️

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 2 ปีที่แล้ว +1

    හැමදාමත් ආසාවෙන් වීඩියෝ බලනවා . අපිත් ගමන ගියා වගෙයි වීඩීයො එක බැලුවම

  • @shamalifernando2969
    @shamalifernando2969 2 ปีที่แล้ว

    Harima lassani...balan inna apith traval kala wage... hithata danenawa...

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ආ... එහෙමද ... එහෙනම් හොදයිනේ .. ගොඩක් ස්තුතියි 😍

  • @nishwithdilani
    @nishwithdilani 2 ปีที่แล้ว +1

    Watched few episodes at one go. Quite informative and entertaining. Safe drive and take care. Thank you for sharing your adventures.

  • @YasasSriWickramasinghe
    @YasasSriWickramasinghe 2 ปีที่แล้ว +3

    Beautiful VLOG. I was waiting for this!

  • @MrDW7474
    @MrDW7474 2 ปีที่แล้ว +1

    Thank you so much Travel Weekend Team! . I m also nature lover. we must keep the nature. " LOVE THE NATURE , NATURE WILL LOVE US "

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama5266 10 หลายเดือนก่อน +1

    සුපිරියක්❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @duvinduliyanage
    @duvinduliyanage 2 ปีที่แล้ว +1

    Me paren l200 ekakin yanna puluwanda, para naya giya kiyala aranchiyak awa ekai ahuwe.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      යන්න පුලුවන් දැන් හදලා තියෙන්නේ

    • @duvinduliyanage
      @duvinduliyanage 2 ปีที่แล้ว

      @@TravelWeekend thanks ❤️

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว +1

    කරන්න ආසම දේවල් 🤗😍 අනුර අයියා තමයි වාසනාවන්තයා 🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ඔයත් හොද ට්‍රැවල කෙනෙක්නේ .. ගොඩක් ස්තුතියි මල්ලි

  • @bnt1428
    @bnt1428 2 ปีที่แล้ว +6

    Background sounds වැඩියි ගොඩක් volume අඩු කරහම ඔයාගෙ voice ඇහෙන්නෙ නැතිව යනවා නිතරම අඩු වැඩි කරන්න වෙනවා බලන කෙනාට premiere pro වලින් නම් edit කරන්නෙ track දෙක over යන්න දෙන්න එපා balance කරලා තියාගන්න ✌️ වීඩියෝ එක ලස්සනයි 💜️

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +2

      මටත් තේර්නා එහෙම ප්‍රශ්නයක් තියෙනවා වගේ ඊලග එකෙදි ඔය ගැටලුව ඇති නෙවෙන්න වග බලා ගන්නනම් ගොඩක් ස්තුතියි අදහස් ටිකට

    • @thushararatnakumara4798
      @thushararatnakumara4798 2 ปีที่แล้ว

      Oya hariyatama hari.....

  • @Athula_Bandara
    @Athula_Bandara 2 ปีที่แล้ว +2

    නිර්මාණාත්මක වීඩියෝවක් 💚💚💚💚✨👍

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ආදරෙයි brother

  • @wpdesilva
    @wpdesilva 2 ปีที่แล้ว

    Very beautiful and thrilling. Keep it up. All the best

  • @uvinjithmal9048
    @uvinjithmal9048 2 ปีที่แล้ว +1

    එනකල් බලන් හිටියෙ. ලගදිත් මතක් උනා 2 වෙනි එක දැම්මෙ නෑ නේද කියලා. Video එක නියමයි ❤❤ . මම ආසම පාරක්. මේ පාරෙ කරල තියෙන videos වලින් හොඳම එක මේක. Good luck හැමෝටම. 😎❤

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි හැමදාම අපේ Videos බලන්න බලාගෙන ඉන්නවට . උපරිම උත්සාහ කරන්නම් හොද දෙයක් දෙන්න . ආදරෙයි ..

  • @manoriudayangani1669
    @manoriudayangani1669 ปีที่แล้ว +2

    Oyala sathuntath adare karunawa thiyena aya bawa penawa.oyala travel karanakota kana bona welawata ballek awath kanna deyak denawa apata penawa,ekath loku pinak.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ට්‍රැවල් කරන හැම තැනකම වගේ බවිවෙක් සෙට් වෙනවා එයාලා බොහෝවිට ඉන්නවා ඒ තැන් වල .. 🐹🙏🙂

  • @kosalagarusinghe2488
    @kosalagarusinghe2488 2 ปีที่แล้ว

    Excellent video. Thanks for sharing your experience. Cheers!

  • @Life_to_Explore_LK
    @Life_to_Explore_LK 2 ปีที่แล้ว

    මෙවැනි සංචාර වලදී, විශේෂයෙන්ම කඳු, බෑවුම් සහිත ප්‍රදේශවලදී ඇඳ සිටින ඇඳුම් ගැන සැලකිලිමත් වන්න (කාන්තා ඇඳුම්) .පැටලීම නිසා, සුළං බැඳීම නිසා අනතුරට පත්විය හැක .ලස්සනයි, උපරිම රසයක් වින්දා.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @deshanthagamage1136
    @deshanthagamage1136 2 ปีที่แล้ว

    Harima ලස්සනයි...ගොඩක් පැහැදිලියි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    සංගීතය කණට හරි අපහසුයි . ඒක වෙනස් කරන්න . වීඩියෝ එක ලස්සනයි .

  • @kelumliyanage9127
    @kelumliyanage9127 2 ปีที่แล้ว +1

    Apith giya wagei. Budu saranai oyalata.

  • @randikathusara9228
    @randikathusara9228 2 ปีที่แล้ว

    සුපිරි ජයවේවා සියලු දේනාටම 💕💕💕💕💕💕💕💕💕

  • @darshanaratnayake6186
    @darshanaratnayake6186 2 ปีที่แล้ว

    The road near the V cut was washed away last year. Has it been repaired now or did you go before it was washed away

  • @bindugimhan3364
    @bindugimhan3364 2 ปีที่แล้ว +1

    ලස්සනට කරනවා නියමයි

  • @shehandias173
    @shehandias173 2 ปีที่แล้ว +1

    Patta aiye

  • @D.S.T1
    @D.S.T1 ปีที่แล้ว

    Road doesn’t look difficult I should be able to go in My Audi Q5 right?

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඹව් 4 විල් ඹන වෙන්නේ නැහැ මේ පාරේ යන්න උස තියේන්ම ඒ ඇති 😍😍😍

  • @buddhikanamal-mu1zr
    @buddhikanamal-mu1zr ปีที่แล้ว +1

    Alto car ekaka wage yanna amaruida

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      යන්න බැරි වෙයි..😍😍😍

  • @MM-bf5oe
    @MM-bf5oe 2 ปีที่แล้ว

    Is the Nagrak Bangalow closed now

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 ปีที่แล้ว

    අද දැක්කෙ සුපිරි චැනල් එකක්
    දිගටම යමු ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝ

  • @김윤희-w7k7e
    @김윤희-w7k7e 2 ปีที่แล้ว

    Beer can eka pennala karapu illeema itha watinawa.. ape minissumge winayak nethikama harima kedawaachakayak

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      විනය නැති එක තමා ලොකුම ප්‍රශ්නේ ..ගොඩක් තැන්වල මේ ප්‍රශ්නේ තියෙනවා

    • @김윤희-w7k7e
      @김윤희-w7k7e 2 ปีที่แล้ว

      Oyawage illeem karana denuwath karana aya wedi wenna oni.. me winaya piliwela paasal walinma patanganna oni.. obathumath oya wedasatahan athule chooti idak aran oweni de dakina hamasarema denuwath karanna.. vedio lassanai.. subhapathum..

  • @anlith9360
    @anlith9360 2 ปีที่แล้ว

    U ara a nice person❤ with a simple life style👌👌 I like it ❤

  • @dream2ceylon
    @dream2ceylon 2 ปีที่แล้ว

    Wow wow amazing capture take care always ❤❤❤

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy 2 ปีที่แล้ว

    Supper !

  • @dushanthadayal9960
    @dushanthadayal9960 2 ปีที่แล้ว

    Niyamai

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 2 ปีที่แล้ว

    This is the third consecutive episode that I'm about to watch. Your channel is an aphrodisiac!

  • @ironrins
    @ironrins 2 ปีที่แล้ว

    Car ekakin yanna puluwanda

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 2 ปีที่แล้ว

    කලුපහන හන්දියෙන් යන්න ගත්තොත් පැය කීයක් යනවද ඔහියට යන්න බයික් වල.හෝරටන් තැන්නට යන්න පුලුවන් ද .හැරෙන්න තැන් එහෙම තියෙද..පාර හොයා ගන්න ලේසීද

    • @YasasJayasinghe
      @YasasJayasinghe 2 ปีที่แล้ว

      ඒක ඉතින් යන විදිහට තමා බ්‍රෝ.ඔහේ කඩගෙන බිදගෙන යනවා නම් පැය තුනකින් වගේ යන්න පුලුවන් වෙයි.වට පිට බල බල නිඩහස් යනවා නම් ලොකු වෙලාවක් යයි. බයිඩ් ඩබල් දාලා යනවා නම් පිටිපස්සෙ යනවා ගොඩක්ම බැහැලා යන්න වෙන්නෙ. තනියම යන තරමට ලේසි.
      කලුපහන-ඔහිය කාගෙවත් අවසරයක් ගන්න ඔනෙ නෑ. හොර්ටන්තැන්න හරහා නුවර එලි පැත්තට යනවා නම් ටිකට් එකක් ගන්න ඔනේ. මෙ දවස් වල ඒ ටිකේ දිවියෝ ඉන්නවා. පරිස්සමෙන්

  • @EmaInspire
    @EmaInspire 2 ปีที่แล้ว

    suzuki spacia wage wahanayakin yanna amarui wei neda aiye.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      මං හිතන්නේ යන්න බැරි වෙයි උස මදි නේද යට වදියි කියලා හිතනවා 4 විල් ම ඹ්න නැහැ උස තිබුනනම් ඇති.

  • @ceylontravelers69
    @ceylontravelers69 2 ปีที่แล้ว

    ada oyage videos set une aiye.. danata 6k withara beluwa.niyamai jaya ♥

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      Thanks ♥️ malli sub එකකුත් දුන්නා

  • @sammintha4612
    @sammintha4612 2 ปีที่แล้ว

    What an adventurous journey! Scary too.

  • @anojahapugaswatta9270
    @anojahapugaswatta9270 2 ปีที่แล้ว

    ලස්සනයි. ඔය cab එක නිසා yanawa.

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 2 ปีที่แล้ว +3

    සුපිරි.... ඔයාලා කරන වීඩියෝ පුදුම ලස්සනයි... අපිත් යනවා වගේ දැනෙනවා.. අනික බොරු සෝබන නෑ... අලුතින් යන අයට මේක ගොඩක් වටිනවා... ඔයාලගේ mobil නම්බර් එකක් ගන්න පුලුවන්ද....

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 2 ปีที่แล้ว

    හරිම පැහැදියි

  • @MaleeshaManawadu-ef7in
    @MaleeshaManawadu-ef7in 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Ksilva2
    @Ksilva2 2 ปีที่แล้ว

    Soo nice to see you all

  • @dhamithfonseka546
    @dhamithfonseka546 2 ปีที่แล้ว

    Me trip eka ydi 4Wheel dagenada giye aiye?

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      නැහැ 4 විල් දාන්න අවශ්‍යය වෙන්නේ නැහැ මල්ලි ..

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 2 ปีที่แล้ว

    Amazing

  • @SujithSujith-xn2tg
    @SujithSujith-xn2tg 2 ปีที่แล้ว

    අයියා වැඩේ ලස්සනයි

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි

  • @thisukaperera5135
    @thisukaperera5135 2 ปีที่แล้ว

    Outlander eke ynnna plwnnd

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      පුළුවන් bro

    • @lakmalperera8816
      @lakmalperera8816 2 ปีที่แล้ว

      Outlander eka aran yanna epa. Four wheel drive unata
      Eka off road vehicle ekak nemei.
      On road vehicle ekak

  • @chandanaherath2649
    @chandanaherath2649 2 ปีที่แล้ว

    mehe yanna awasarayak ganna oneda .. a kohenda

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      නැහැ එහෙම අවසරයක් ගන්න දෙයක් නැහැ

  • @prasaddilanka3551
    @prasaddilanka3551 ปีที่แล้ว +1

    මමත් යනවා ....... කවදා හරි යනවා....
    Rent එකට වාහනයක් හොයාගෙන හරි යනවා යනවා යනවාමයි,...

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ඇත්‍තටම අනිවාර්‍යෙන්ම යන්න ඔනේ පාරක්. ලස්සනම පාරක්. ගොඩක් අය ට්‍රේන් එකේ අවිත් පයින් පහලට එනවා. ලස්සන අත්දැකීමක්

  • @methulisworld
    @methulisworld 2 ปีที่แล้ว

    Great

  • @nilankasadaruwan433
    @nilankasadaruwan433 2 ปีที่แล้ว

    Thanks lasana pahadili kirimak

  • @maheshmaduranga9090
    @maheshmaduranga9090 2 ปีที่แล้ว

    Aiye 4wd van 1ka yanna puluwan da

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      4wd නැතත් උස වාහනයකට යන්න පුළුවන් මල්ලී

  • @lasithanilanga7898
    @lasithanilanga7898 2 ปีที่แล้ว

    Me dawas wala pajaro jeep eke yanna puluwanda? Para aulak nadda aiye?

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      නැහැ අවුලක් නැහැ යන්න පුලුවන්

    • @lasithanilanga7898
      @lasithanilanga7898 2 ปีที่แล้ว

      Naya gihin kiyala aranchi una hadalada dan na dan .oyala gihin godak kalda dan aiye?

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      @@lasithanilanga7898 දැන් hadala

    • @pasinduraviranga9815
      @pasinduraviranga9815 2 ปีที่แล้ว

      @@lasithanilanga7898 dn ynn plwn bro….api ada giya awlk nh….

  • @kamaludash6697
    @kamaludash6697 ปีที่แล้ว

    😍😍😍😍

  • @samsonn.b.4299
    @samsonn.b.4299 2 ปีที่แล้ว

    great

  • @harshachathuranga6494
    @harshachathuranga6494 2 ปีที่แล้ว

    වැලි වංගුව හරියට සිග්නල් තියෙනවද

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      මට හරියට මතක නැහැ බොහෝ දුරට තියෙනවා වෙන්න ඕන‍..

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 ปีที่แล้ว

    💚💚💚💚💚💚💚💚

  • @erangahasinthaka1955
    @erangahasinthaka1955 2 ปีที่แล้ว

    Marutiyaka yanna barida

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      මරුටියකනම් හිතන්න අමාරුයි ... මම බට්ටා වෑන් එකක ගියා 2010 විතර

    • @gavin11111119
      @gavin11111119 2 ปีที่แล้ว +1

      Yanna behe. A tough road

  • @achiraamara9173
    @achiraamara9173 2 ปีที่แล้ว

    නියමයි...පාලමෙන් ජීප් එකකට යන්න පුලුවන්ද අවුලක් නැතුව

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      ලී කදන් දාලා තියෙන්නේ ගානටම තියෙන්නේ අවුලක් නැහැ යන්න පුලුවන් .

    • @achiraamara9173
      @achiraamara9173 2 ปีที่แล้ว

      @@TravelWeekend හරි..බොහොම ස්තුතිය ❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +1

    🌿❤

  • @chinthakasamarasinghe8842
    @chinthakasamarasinghe8842 2 ปีที่แล้ว

    ඇත්තටම යකාගේ පඩිපෙළ කියන්නේ ඔහිය සිට හෝර්ටන් තැන්නට යන විට වමට හමුවෙන තාර දැමූ, උඩවේරිය වත්තෙ කර්මාන්ත ශාලාව හරහා යන පාර ද?
    (ඔහිය උඩවේරිය හරහා කළුපහන)
    එහෙම නැත්තම් එම හන්දියත් පහු කරගෙන හෝර්ටන් තැන්න දෙසට උඩට තව ගමන් කර වම් පැත්තට ඇති දුෂ්කර වංගු සහිත පාරද?
    (එම පාරත් කලින් සඳහන් කරපු පාරටම වැටෙනවා.)
    මම මේ පාරවල් දෙකේම ගමන් කර තියෙනවා.
    එම දුෂ්කර පාරේ නම් අවදානම් තිරුවානා ගල් ඉලිප්පී තියෙන තැන් තියෙනවා.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      යකටෙග් පඩ්පෙල තියෙන්නේ අර කදු දෙක මැදින් ගලේ වංගු හතරක් හදලා තියෙන තැනට ඹය පාරවල් දෙකෙන්ම ගියත් එතන හමුවෙනවා අර වෙස්ට් හපුතලේ කියලා ගහලා තියෙන්නේ

  • @narasinghemotors2401
    @narasinghemotors2401 2 ปีที่แล้ว

    Supar aiye

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි සුභ දවසක්

  • @chamithdilshan8474
    @chamithdilshan8474 2 ปีที่แล้ว

    මං යකාගෙ පඩිපෙල ගොඩක් වීඩියෝස් වල දැකල තියෙන්නේ 4wd වාහන වලින් යනවා ඒත් වීඩියෝ වලින් පාර දැක්කම හිතෙනවා 2wd වැන් එකකින් වගේ යන්න බැරි කමක් නෑ වගේ...
    ඇත්තටම අදහස මොකක්ද ?යන්න පුළුවන් වෙයිද

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ඇත්තටම මේ ගමනට 4wd ඕන නෑ. මම එක පාරක් බට්ටා වෑන් එකකින් ගියා

    • @chamithdilshan8474
      @chamithdilshan8474 2 ปีที่แล้ว

      @@TravelWeekend තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක බලන්යද්දී ඔයාලා එක්කම යනවා වගේ තමා...ඔයාලා කද්දී.මටත් බඩගිනි දැන්... 🌭🌭🌭🌭🍗🥪... ආයේ කවද මෙහෙම යන්න පුලුවන්ද.... ඉක්මනට මේ තෙල් ප්‍රස්නේ ඉවර වෙනවනම්....

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ඉක්මනට විසදුනොත් හොද යි

  • @shanthaperera8812
    @shanthaperera8812 2 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍

  • @surangachiraj
    @surangachiraj 2 ปีที่แล้ว

    මේ මාර්ගය කාර් එකකින් යන්න අමාරුද

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      යන්න බැරි වෙයි ... උස වෑන් එකක් යන්න පුලුවන්

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว

    💐✌

  • @stefox5514
    @stefox5514 2 ปีที่แล้ว

    ❤❤

  • @mathugamabro4749
    @mathugamabro4749 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @saliyaprabath1973
    @saliyaprabath1973 2 ปีที่แล้ว

    යකාගෙ පඩි පෙල කොයි පලාතටද අයිති වෙන්නෙ

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ඌව පලාතට තමයි .

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว

    විසී කරලා තියෙන කුණු දැක්කම මෙහේ සමහරෙක් ගිය තැන චොර කරනවා කියලා ආයෙත් ඔප්පු උනා.

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ඒ ගැන නම් කියලා වැඩක් නැහැ

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    Nice filming
    Very bad music

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว

    පය්නස් ගස් පරිසරයට කරලා තියෙන විනාශය.

  • @adrianstruys5644
    @adrianstruys5644 2 ปีที่แล้ว

    Edit out the music it spoils the whole effect

  • @findingretreat
    @findingretreat 2 ปีที่แล้ว

    උඹලා ඔය අමාරුවෙන් 4x4 දාගෙන ගිය තැන්වලට පරණ DELICA ගිහිල්ලා තියෙන්නෙ!!!!!

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      කොහොමත් මේ පාරේ යන්න 4 විල් ඹ්න නැහැ උස තිබුනොත් යට වදින්නැති වෙන්න ඹ්න වාහානේකට යන්න පුලුවන් ඩෙලිකා උසයි නේ ගොඩක් වතු වල තියෙන්නේ ඕක. ස්තුතියි සහෝදරයා

  • @wasanthakumara1386
    @wasanthakumara1386 2 ปีที่แล้ว

    Sounds.weydiy

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      දැන් අඩු කරලා හදන්නේ ස්තුතියි අදහස් වලට