Travel Weekend
Travel Weekend
  • 395
  • 4 570 839
Delthota ; Sandagiri Maha Seya Hanthana | Geat Valley Estate #overlanding #travelweekend #kandy
#delthota #travelweekend #kandy
This time, our journey takes us in a slightly different direction, though still within the central highlands. We began our journey from Kandy, initially heading along the Hantana road to reach the Sadagiri Stupa viewpoint located on the Hantana mountain range.
Our destination for this journey is Hevahata, and there are two routes to get there: one through Hantana, and the other via the Peradeniya Campus road leading to Galaha. Both routes merge at Galaha, but the most scenic route is the one that starts near the Kandy General Hospital and goes through Hantana.
On this journey, as mentioned, we first visited the Sadagiri Stupa ( Sandagiri Maha Seya , Hanthana) . This stupa is located in a truly beautiful spot. The construction of this stupa was spearheaded by the Venerable Gagasirigama Dhammaaloka Thero. From here, you can easily identify many peaks such as Knuckles Mountain Range, Karagahatenna, Gammaduwa, and Dankanda. You can also see Alagalla, Bellwood, Loolkadura, and Kondagala, as well as the Delthota and Galaha areas.
After visiting the stupa, we headed towards Galaha and then proceeded to Delthota, another beautiful location. From Delthota, we found a stunning viewpoint at Great Valley Estate, offering breathtaking views. The journey from Delthota to this spot, about 6-7 kilometers, provided us with sights of peaks like Kukulagalla, Namunkula Mountain, and Madolsima Pitamaruwa Kalukale. We also caught views of the Hunnasgiriya mountain range, including Medamahanuwara Mountain and Dothalugala.
We then continued our journey towards Hevahata, where we found accommodation at the Happiness Hill House hotel. This is where we spent the night, and the next day, we plan to explore some more beautiful spots in the Hevahata area.
මෙවර අපේ සංචාරය ටිකක් වෙනස්ම පැත්තකට තමයි යන්නේ හැබැයි මේත් මධ්‍යම කදුකරයේ එක් බෑවුමකටම තමයි . අපි මෙවර ගමන පටන් ගත්තේ මහනුවරින් මුලින්ම අපි හන්තාන පාර දිගේ ලගා වුනේ හන්තාන කදුවැටියේ තියෙන සදගිරි සෑය පුදු බිමට.'
හන්තාන කදුවැටිය හරහා අපේ මෙවර ගමනාන්තය තමයි හේවාහැට. ඉතින් හේවාහැට පැත්තට යන්න නුවර හරහා වගේම හන්තාන කදුවැටිය හරහා යන්නත් පාරවල් දෙකක් තියෙනවා . එකක් පේරාදෙනිය කැම්පස් එක ලගින් තියෙන හලහට යන්න තියෙන පාර අනික තමයි මහනුවර රෝහල ලගින් හන්තාන හරහා යන්න තියෙන පාර මේ පාරවල් දෙකම ගිහින් ගලහදි එකට එකතු වෙනවා ඉතින් මේ දෙකින් යන්න තියෙන ලස්සනම පාර තමයි මහනුවර රෝහල ලගින් වැටිලා තියෙන පාර .'
මේ ගමනෙදි අපි කිව්වනේ සදගිරි සෑය හමුවෙනවා කියලා අපි ඹන්න එකත් වැදපුදාගෙනම අපේ සංචාරය ආරම්භ කලා . මේක තියෙන්නේ හරි අපුරු තැනක . පුජ්‍ය ගගසිරිගම ධම්මාලෝක හාමුදුරුවෝ තමයි මේ සෑය නිර්මානය කරන්න මුලික වුනේ . ඉතින් මෙතනට ආපුහාම කටුසුකොන්ද , ගිරාහොටය, නකල්ස් කදු පංතියේ තියෙන කරගස්තැන්න , ගම්මඩුව, දන්කන්ද වගේ කදුමුදුන් අපිට පහසුවෙන්ම හදුනා ගන්න පුලුවන්. ඒ වගේම අලගල්ල , බෙල්වුඩ් , ලුල්කදුර තියෙන කොන්ඩගල වගේ තැනුත් දෙල්තොට , ගලහා පැත්තත් දකින්න පුලුවන්.'
ඉන්පස්සේ අපි ගියේ ගලහට එතනින් අපි දෙල්තොට පැත්තට ආවා . දෙල්තොට කියන්නෙත් හරි අපුරු තැනක් .දෙල්තොටින් අපි ග්‍රේට්වැලි වත්තේ ලස්සන view point එකක් හොයාගෙන ගියා එතනත්ඇත්තටම හරි අපුරු තැනක් . දෙල්තොට ඉදන් කි.මි. හය හතක් යන්න ඹ්න එ ගමනෙදි රිකිල්ලස්කඩ පැත්තේ තියෙන කුකුලාගල කදුමුදුන ,නමුනුකුල කන්ද සහ මඩොල්සිම පිටමාරුව කලුකැලේ වගේ කදු පංතියත් දැක බලා ගන්න පුලුවන් වුනා ඒ වගේම තමයි හුන්නස්ගිරියේ තියෙන මැදමහනුවර කන්ද සහ දෝතලුගලත් දැක බලා ගන්න පුලුවන් වුනා.'
ඉතින් ඉන් පස්සේ අපි ගියේ හේවාහැට පැත්තට අපි රාත්‍රිය නවාතැන් ගත්ත Happiness Hill House හෝටලය සොයාගෙන . ඉතින් එතන තමයි අපි රාත්‍රි කවාතැන් ගත්ත ස්ථානය . අපි පහුවදාට මේ හේවාහැට පැත්තේ ලස්සන තැන්ටිකක සංචාරය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
00:00 intro
01:44 Starting journey hanthana Road
03:14 Sandagiri Maha Seya Hanthana
10:21 Breakfast time
11:20 Delthota Road
17:20 Delthota Town
18:30 Geat Valley Estate
22:22 Wind-Swept Mountain Slope ( හුලන් කපොල්ල )
23:04 off-road track to View Point
29:50 CTC forest View Point ( Geat Valley Estate View point )
32:50 Lunch Time
34:10 Bathing Time ( nature Pool )
36:10 Happiness Bungalow
39:10 End Screen
มุมมอง: 15 171

วีดีโอ

Henannegala Travel Vlog | Piburaththawa #travelweekend #vlog #maduruoya #aralaganvila
มุมมอง 37Kหลายเดือนก่อน
Join us on the second day of our Travel Vlog in Henannegala, Aralaganvila! We start our journey with breakfast at Akeesha Hotel in Bogas Handiya, Aralaganvila. Our exploration continues to the picturesque Pimburaththawa Tank Spillway, the majestic Maduru Oya Dam, and the serene NDK Reservoir. We visit the historic Henannegala Cave Viharaya, then cook a delicious lunch by the beautiful Gallodai ...
Henannegala Travel Vlog Trailer | Piburaththawa #travelweekend #vlog #maduruoya #aralaganvila
มุมมอง 2.2Kหลายเดือนก่อน
Join us on the second day of our Travel Vlog in Henannegala, Aralaganvila! We start our journey with breakfast at Akeesha Hotel in Bogas Handiya, Aralaganvila. Our exploration continues to the picturesque Pimburaththawa Tank Spillway, the majestic Maduru Oya Dam, and the serene NDK Reservoir. We visit the historic Henannegala Cave Viharaya, then cook a delicious lunch by the beautiful Gallodai ...
Maduru Oya National Park Travel Documentary Film #safari #overlanding #travelweekend #elephant
มุมมอง 55Kหลายเดือนก่อน
#safari #overlanding #elephant Maduru Oya National Park is the third-largest national park in Sri Lanka, covering an area of 58,850 hectares. It is known for its frequent elephant sightings at any time of the day. There are three entrances to Maduru Oya National Park: one from Mahiyanganaya through Dabana, another from Dehiattakandiya via Henanigala, and a third from the Maduru Oya side itself....
Maduru Oya National Park Travel Documentary Trailer | FULL VIDEO COMING SOON #overlanding #safari
มุมมอง 1.1K2 หลายเดือนก่อน
FULL VIDEO COMING SOON #overlanding #4x4 #offroad #safari #visitsrilanka #anurapallamulla Embark on an unforgettable overlanding safari journey with us through the breathtaking landscapes of Maduru Oya National Park in Sri Lanka. Join us as we explore the diverse wildlife, majestic scenery, and hidden gems of this beautiful sanctuary. Immerse yourself in the heart of nature and get ready for an...
කරමල් බෝදිලිමා ඉන්න බීසෝගල | කුරුණෑගල දිස්ත්‍රික්කයේ උසම කදු මුදුන Bisogala #travelweekend #hike
มุมมอง 7K2 หลายเดือนก่อน
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන උසම කදු මුදුන තමයි බීසෝගල කියන්නේ මුහුදු මට්ටමේ ඉදන් ගත්තාම මිටර් 829 උසයි. රිදිගම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ගබඩාගම සහ කන්දේගෙදර කියන ග්‍රාම නිළධාරි වසම් මායිම් වල පිහිටා තියෙන මෙම බීසෝගල අංශක 360 view එකක් තියෙන චමත්කාර තැනක්.' මේ සංචාරයේ අපේ අරමුන වුනේ කදු නගින සංචාරකයින්ට අලුත් සංචාරක ගමන් මාර්ගයක් නිර්මාණය කිරිමයි ඒ සදහා රිදීගම ප්‍රාදේශිය ලේකම් තුමාගේ උපදෙස් අන...
Bisogala Hike | Kurunegala Highest Mountain Trailer Video #travelweekend #kurunegala #hike
มุมมอง 1.1K3 หลายเดือนก่อน
Bisogala Hike | Kurunegala Highest Mountain Trailer Video #travelweekend #kurunegala #hike
සංචාරයේදි හිත සංවෙදි කල තැන් නැවත සොයාගෙන ගියා.| Nawalavatha Tamil School Donation #travelweekend
มุมมอง 8943 หลายเดือนก่อน
සංචාරයේදි හිත සංවෙදි කල තැන් නැවත සොයාගෙන ගියා.| Nawalavatha Tamil School Donation #travelweekend
Rathkale Camping Site | Madulsima | Cocagala Estate #travelweekend #overlanding #madulsima #4x4
มุมมอง 19K3 หลายเดือนก่อน
Rathkale Camping Site | Madulsima | Cocagala Estate #travelweekend #overlanding #madulsima #4x4
Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland
มุมมอง 38K4 หลายเดือนก่อน
Deadliest Road to Rathkale Camping Site through Kalukale #travelweekend #madulsima #overland
Deadliest Road to Rathkale View Point | Trailer Video #travelweekend #overland #4x4 #camping
มุมมอง 2.2K4 หลายเดือนก่อน
Deadliest Road to Rathkale View Point | Trailer Video #travelweekend #overland #4x4 #camping
Hulangala Mini World's End Viewpoint Travel Documentary | Bathalagoda Lake #hulangala #travelweekend
มุมมอง 17K4 หลายเดือนก่อน
Hulangala Mini World's End Viewpoint Travel Documentary | Bathalagoda Lake #hulangala #travelweekend
Hulangala Mini World's End Viewpoint | Bathalagoda Lake TRAILER #travelweekend #Hulanagala
มุมมอง 2.5K5 หลายเดือนก่อน
Hulangala Mini World's End Viewpoint | Bathalagoda Lake TRAILER #travelweekend #Hulanagala
Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point #travelweekend #meemure
มุมมอง 52K6 หลายเดือนก่อน
Thangappuwa Travel Documentary | Meemure | Burnside View Point #travelweekend #meemure
Thangappuwa | Trailer Video | Travel Weekend Overlading Sri Lanka
มุมมอง 3.8K6 หลายเดือนก่อน
Thangappuwa | Trailer Video | Travel Weekend Overlading Sri Lanka
The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend #knuckles
มุมมอง 104K6 หลายเดือนก่อน
The Hidden Beauty of Meemure - Na Ella | Overlanding Sri Lanka #meemure #travelweekend #knuckles
1947 Willys CJ2A Review | The first link of the Jeep Wrangler generation | Travel Weekend 4K
มุมมอง 8K7 หลายเดือนก่อน
1947 Willys CJ2A Review | The first link of the Jeep Wrangler generation | Travel Weekend 4K
Unseen Meemure Trailer | Na - Ela |නකල්ස් වල සැගවුන තවත් ලස්සනම ගමක් සොයා ගිය සංචාරය ලගදිම #meemure
มุมมอง 1.7K7 หลายเดือนก่อน
Unseen Meemure Trailer | Na - Ela |නකල්ස් වල සැගවුන තවත් ලස්සනම ගමක් සොයා ගිය සංචාරය ලගදිම #meemure
Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants
มุมมอง 109K8 หลายเดือนก่อน
Wasgamuwa National Park Wild Safari | වස්ගමුව | Travel Weekend | Adventure | Elephants
Wasgamuwa Trailer | Adventure | Wildlife | වස්ගමුව සංචාරය ලගදිම #overland #elephant #offroad #4wd
มุมมอง 2.3K8 หลายเดือนก่อน
Wasgamuwa Trailer | Adventure | Wildlife | වස්ගමුව සංචාරය ලගදිම #overland #elephant #offroad #4wd
Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella | #travelweekend #hasalaka
มุมมอง 109K9 หลายเดือนก่อน
Deadliest Beautiful Road to Hasalaka | Rathna Ella | Kaluwawatuna Ella | #travelweekend #hasalaka
Hasalaka | අප්‍රකට මාර්ගයක් දිගේ හසලක කල සංචාරය ලගදිම |#travelweekend #Hasalaka #4wd #overland
มุมมอง 2.4K9 หลายเดือนก่อน
Hasalaka | අප්‍රකට මාර්ගයක් දිගේ හසලක කල සංචාරය ලගදිම |#travelweekend #Hasalaka #4wd #overland
Panama Village Documentary | රටට ඩොලර් ගේන නැගෙනහිර වෙරල| Peanut Farm Beach 🏝️ #arugambay #elephant
มุมมอง 10K10 หลายเดือนก่อน
Panama Village Documentary | රටට ඩොලර් ගේන නැගෙනහිර වෙරල| Peanut Farm Beach 🏝️ #arugambay #elephant
වළස් රාජධනියක් මැදින් ගිය පාදයාත්‍රාව | Special Beach Trail | Kumana | #adventure #kumana
มุมมอง 25K11 หลายเดือนก่อน
වළස් රාජධනියක් මැදින් ගිය පාදයාත්‍රාව | Special Beach Trail | Kumana | #adventure #kumana
වලස් රාජධානියක් මැදින් කල කුමනේ Special Beach Trail එක .. | Trailer #travelweekend #kumana #beach
มุมมอง 1.3K11 หลายเดือนก่อน
වලස් රාජධානියක් මැදින් කල කුමනේ Special Beach Trail එක .. | Trailer #travelweekend #kumana #beach
Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest
มุมมอง 19K11 หลายเดือนก่อน
Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest
කුරුදු ඔය ඇල්ල | හරස්බැද්ද ලෝකාන්තය Trailer Video | වලපනේ Ep-2 #walapane #harasbedda #hightforest
มุมมอง 1.8Kปีที่แล้ว
කුරුදු ඔය ඇල්ල | හරස්බැද්ද ලෝකාන්තය Trailer Video | වලපනේ Ep-2 #walapane #harasbedda #hightforest
නුවරඑලිය යනගමන් වලපනෙත් එන්න | Golumale | Things to do in Walapane #nuwaraeliya #centralprovince
มุมมอง 48Kปีที่แล้ว
නුවරඑලිය යනගමන් වලපනෙත් එන්න | Golumale | Things to do in Walapane #nuwaraeliya #centralprovince
Things to do in Walapane Trailer | Episode දෙකක් එනවා.කටිටිය ලෑස්ති වෙලා ඉන්න #walapane #overland
มุมมอง 1.4Kปีที่แล้ว
Things to do in Walapane Trailer | Episode දෙකක් එනවා.කටිටිය ලෑස්ති වෙලා ඉන්න #walapane #overland
Things to do in Kurunegala | වසර 850ට පසු ලංකාවේ හදපු උසම සමාධි පිළිමය #rideegama
มุมมอง 4.6Kปีที่แล้ว
Things to do in Kurunegala | වසර 850ට පසු ලංකාවේ හදපු උසම සමාධි පිළිමය #rideegama