රිද්මාගේ ලක්ෂ ගානක් වටින දෑවැද්ද | ගත්තොත් ගොඩම තමා | ridma pilapitiya | ceylon furniture ja-ela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 9 หลายเดือนก่อน +34

    Hi hi... මගේ අක්කී බෝලේ අනේ හරි ලස්සනයි අක්කීයෝ ඔයා ලස්සන දේවල් , ක්‍රමානුකූලව තොරගන්න දන්න කෙනෙක් නේද... ඔයා වගේ ඔය පවුලත්, ගෙදරත් ඒවගේම ගෙදර අවට පරිසරයත් හරි ලස්සනට පිලිවලට තියාගන්න කෙනෙක් හරිම සතුටුයි අක්කී... අනේ මගේ රාහුල් කැටේ අද නම් පූංචී හා පැටියෙක් වගේ ආදරේ මගේ අක්කී ඔයාලර බුදුසරණයි ❤🎉

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน +5

      ආදරෙයි නංගා❤❤❤❤

    • @manikshamein4838
      @manikshamein4838 9 หลายเดือนก่อน

      අලුත් ගේත් පෙන්නන කෝ

    • @RandikaPramod-j6m
      @RandikaPramod-j6m 9 หลายเดือนก่อน +1

      මාත් අලුතින් ටමා අක්කි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ගොඩාක් ලස්සනයි

  • @panchayt8606
    @panchayt8606 9 หลายเดือนก่อน +6

    ඔයා පෙර ආත්ම වල මිනිස්සුන්ට උදවු කරලා .දන් දීලා ඒ පින් තමයි මේ හිතන හිතන දේවල් ගන්න පුලුවන් කම තියෙන්නේ ❤❤❤❤❤❤.

  • @Cobra385
    @Cobra385 9 หลายเดือนก่อน +29

    ඇඩ්වටීස්මට් එක ලස්සනට කරා...රිද්මට සුපිරි ඩිස්කවුන්ට් එකක් දෙන්න ඇති

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน +4

      මම ගත්ත දේවල් වලට ඩිස්කවුන්ට් එකක් දුන්නා . ඒක වීඩියෝ එකෙත් කිව්වා ඇහුන් නැද්ද 😄 යන හැමෝටම ලක්ෂ ගනනින් ඩිස්කවුන්ට් දෙනවා ඔයත් යන්න

  • @susantharanjan2285
    @susantharanjan2285 9 หลายเดือนก่อน +20

    අපි හම්බ කරන සල්ලි අපේ
    කෑම වලටම ඉවරයි කියන කට්ටිය කෝ....

  • @littlemermaid5921
    @littlemermaid5921 9 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනව අක්කි මාත් මේ අවුරුද්දෙ marry කරල වෙනම පදිංචියට යන්න ඉන්නෙ. මේක ගොඩක් වැදගත් ❤

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මගෙත් බලාපොරොත්තු වක් තියෙනවා ගෙයක් හදලා ලස්සනට ඉන්න ඔයවගේ ලස්සන බඩු අරගෙන හරිම ආසයි ❤එත් අපිට මේ ලැබෙන විදිය එත් උත්සාය අත් හරින්නේ නැ❤❤ අද රාහුල් මැනික හා පැටියෙක් වගේ මම හරිම ආදරේයි මැනිකට❤❤❤❤ මැනිකව පරිස්සමෙන් බලාගන්න ඔයලාට බුදු සරණ්‍යි ❤❤❤❤❤❤

  • @malshaasangi7438
    @malshaasangi7438 9 หลายเดือนก่อน +3

    Mata oyalawa sambanda karaganna awsaththawak denawada nangi . Mama hemadama Oyalage wedios balana rasikawiyak

  • @nadunichathuhewagama8043
    @nadunichathuhewagama8043 9 หลายเดือนก่อน +3

    Meyalath godak mahansi wenwa athi mudal upayanna..ragapama kiyanneth lesi deyak newe mama hithana widihata.meka me akkige uthsahaya saha labima wennath puluwan .puluwan widihata minissuntath udau kranawa meyala.ithin apith mewa adarshayak karagana uthasahayen diyunu wemu..!! Good luck akke...!!

  • @himalijayasinha7998
    @himalijayasinha7998 9 หลายเดือนก่อน +2

    Puthe harima sathutui oya gevana jeevithe dekkama mata idam kellal hambavela thiyenawa rajayen berida puthe mage idame punchiyata kamara keli 2 k hadala denna oyata vedi vediyen lebi oyata oya vidiyata lebila thiyenne giya athmedi deepu nisa ane uthe udauvak karanna please puthe budu sarani thun denatama

  • @MmMmm-t1w
    @MmMmm-t1w 9 หลายเดือนก่อน +1

    Oyalata thawa lassanata Inna labewa❤❤❤❤❤❤

  • @piumiwathsala4518
    @piumiwathsala4518 9 หลายเดือนก่อน +3

    Harima lassanai.akki oyata puluwanda mata chochalat tikak gennala dennda.

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 9 หลายเดือนก่อน

    රිද්මා මිස් ඔයානම් අළුත්දේ අරගෙන අපේදේ රැකගෙන නියමයි.මමරොෂාන් නළුවාටථච්චරකැමති.... දැන්ඖයානිසාආසයි පුතාඅයියාගේ අම්මාගේ ෆේස්කට් හරිම නිවුනු පාටයි ආදරෙයි බුදුසරණයි s.p. ❤❤❤❤

  • @LalithKumara-z4u
    @LalithKumara-z4u 9 หลายเดือนก่อน +2

    Adath harima lassanai mage akki akkige video balanne pudumakara asawen harima adaraniyai boru na mawa pem na harima awankai thun denama ahemai rahul puthu petiya harima guna yahapath daruwek ❤❤❤❤❤love you so much puthe me akkigen ithin akki mn hemadamath comments karanawa adath kiyanna thiyenne rathnapura awoth aniwaryen ape gedara enna kiyala hadawathinma kiyanne sumana saman devi pihitai hemadama sathutin lassanata inna labewa akki and ayya ❤❤❤❤❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635 9 หลายเดือนก่อน +2

    හැමදේම ලස්සනයි. ආදරේයී තුන් දෙනාටම නංගා ❤❤❤

  • @LahiruLakmal-rq9ie
    @LahiruLakmal-rq9ie 9 หลายเดือนก่อน

    Akke api harima duppath.oyage viedio balala sathutu wenawa. Mata punchi babala dennek innawa. Udauwak karanna puluwanda akki.mama godak asaranawela inne.

  • @manelyatawara6126
    @manelyatawara6126 2 หลายเดือนก่อน

    මම හරිම ආදරෙයි ඔයාලට සතුටින් ඉන්න

  • @UdaniSilva
    @UdaniSilva 2 หลายเดือนก่อน

    Dear Ridma, i love watching your videos. Love your son.
    Can I please know where you got your white pendant from? Also what is that pendant called?
    Thank you & All the best !

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 9 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කියෝ..ආදරෙයි🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි රාහුල් බබා💖🥰

  • @salindachandrasekara9870
    @salindachandrasekara9870 9 หลายเดือนก่อน +8

    Sasare loba nathiwa dandila athi me dewal. E athaharime pin thama me. Godakk sathutui..... Mamath owa dakala sathutu wena kenek... 😍😍😍❤️❤️❤️

  • @SenuriChanchala-r4n
    @SenuriChanchala-r4n 4 หลายเดือนก่อน

    oyalai gedara ain karana badu valin monavahari apita denna puluvanda godak pin ape gedara mesa,putu,tv mukut ne ganna vidihakut ne labunot godak pin

  • @hirunihansala6902
    @hirunihansala6902 9 หลายเดือนก่อน +2

    Akke parana badu vikunanne nadda

  • @sewwandidilhani
    @sewwandidilhani 9 หลายเดือนก่อน

    Apita heenayak wage meywa.lassanai aney.

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 9 หลายเดือนก่อน +1

    ලස්සනයි සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤️❤️❤️

  • @piumiupamalika1948
    @piumiupamalika1948 9 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ගොඩක් ගොඩක්

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 9 หลายเดือนก่อน +2

    Ane නංගී mage dutha ape ගෙදර room akk ne 7i ayata pau mage දුව ඔයාගෙ වීඩියෝ balnnwa mata කිව්වා ඔයාට කියන කියලා eya tawma punchi

  • @shashikala4735
    @shashikala4735 9 หลายเดือนก่อน +1

    Kettu una widiya gena nam video ekak onemai akki

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 9 หลายเดือนก่อน

    Wow so beautiful ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 9 หลายเดือนก่อน

    Akke plzz mekta rip krnko. Akke korean ramen gnna thenak akka danwada. Akkge video ekak thbuna neda mn eka heuwa mta hambune ne. Plzz Colombo peththe danna thenk thyeinam mta mg ekak danne ramen thyna shop ekak

  • @madudesilva-kt6ge
    @madudesilva-kt6ge 9 หลายเดือนก่อน

    Ane pls akka mata inne punchi putala 2e.duwekue.mata udauwak karanna akke puncho 3 dennata aluth auruddatat adum tikak aran denna.loku pinak akke.

  • @Thlithili
    @Thlithili 4 หลายเดือนก่อน

    Akki ikmanata aluth video ekak oni ❤

  • @helankumari7059
    @helankumari7059 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤parissamin satutin inna adari godak nangi

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 9 หลายเดือนก่อน +1

    Happy b'day roshan aiya..

  • @upulkumara6112
    @upulkumara6112 8 หลายเดือนก่อน

    Jeesu phitai❤❤❤❤❤

  • @CamaniKumari
    @CamaniKumari 9 หลายเดือนก่อน +1

    Mage hina une gayak hada ganna aka hinayakma una mona karannada shoi oyala Gawal godak lassanai a lassana dakala api sathutu wenawa

  • @arunaanddilini9418
    @arunaanddilini9418 9 หลายเดือนก่อน +1

    අපි ගොඩාක් ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️ ඉක්මනින් හම්බෙමු .🫶🫶

  • @hitheshinimtara9955
    @hitheshinimtara9955 9 หลายเดือนก่อน +5

    අපිත් අලුතින් ගෙදර ක් හද්දන්න හීන මවනවා...පුලුවන් වෙයිද නම් දන් නෑ..සතුටින් ඉන්න අක්කී.....සුභ පැතුම්

    • @dhanushkaranaweera6650
      @dhanushkaranaweera6650 9 หลายเดือนก่อน

      th-cam.com/video/4P6uisPtfJ8/w-d-xo.htmlsi=0AeDSVSgwIPL9rCA

  • @asafernando6290
    @asafernando6290 9 หลายเดือนก่อน +3

    ලස්සනයි. ලස්සන විදින්න ලැබිලා තියෙන අය ඒවා විදින්න ඕනේ. බලන අපිටත් සතුටුයි.
    අවුරුදු ගානක ඉදන් අපේ ගෙවල් වල තියෙන ඒවා තමා
    අපි පාවිච්චි කරන්නේ. දකින දකින එකට ආසාවක් අපි ඇති
    කර ගන්නේ නෑ. අපිට බැරි වුණත් ගන්න අය ගැන හරිම සතුටුයි.
    ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน

      ස්තූතියි 😍👍

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 9 หลายเดือนก่อน +5

    Very beautiful . always be happy❤

  • @PupuduniSavishma
    @PupuduniSavishma 9 หลายเดือนก่อน +3

    අනේ අක්කි ඔයාට ගොඩක් පින් අනුමෝදන් වෙනවා ❤පරණ අඩු පොඩි මුදලකට අපිට ලබාදෙන අපි මුදල් වැඩිය තියන අය නෙවෙයි ඔයා තරහ වෙන්න එපා නොදුන්නත් ඔයාට පුතාට මහත්තයාට ❤ගොඩක් බුදු සරණයි 🎉සතුටින් ඉන්න ❤❤❤❤

  • @janakialahakon3552
    @janakialahakon3552 9 หลายเดือนก่อน +1

    Harema lassanai❤adari akke❤❤❤❤❤

  • @lalithsandaruwan401
    @lalithsandaruwan401 9 หลายเดือนก่อน +2

    Akke hoyala 3ndenata godak adareiiiiiiiii mata udawwak karanawa a Mata awrudu deja mara ka lamayek innawa Apijiwath wenne podi geka Apita awrudu ganna hithalawath nehe godak adu padukam thiyenawanawa Akkita puluwan deyak thiyenawanam Api wenuwen karanna Akkita godak pin😂😂😂♥️

  • @manelyatawara6126
    @manelyatawara6126 2 หลายเดือนก่อน +1

    අර රෝස පාට bed එක ලස්සනයි ලාබයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 หลายเดือนก่อน

      ඒක ඇත්ත 🥰👍

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sujithjayathilaka8575
    @sujithjayathilaka8575 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කෙ.අපිට ඔව හින තමා යිතින්

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 9 หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 9 หลายเดือนก่อน +7

    හැමදාම සතුටින් ඉන්න මාත් කොහොම හරි ඉගන ගන හොද තැනකට එනවා.උපාදියක් තියෙයි පුතා බලාගන්න කෙනෙක් නැහැ.දැන් ලො කරන්න ගත්තා කොහොම හරි ඒක කරගන්නවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน +1

      ගොඩක් හොදයි ආර්ථිකය හදාගන්න 😍👍

    • @watvijayanthi5522
      @watvijayanthi5522 9 หลายเดือนก่อน +1

      මට සින්දු එහෙම ලියන්න පුලුවන් නිවුස් කියන්නත් පුලුවන්.ඒවට මොකුත් රියැලිටි නැහැනෙ හැකියාව තිබ්බට තැනක් නැහැනෙ අක්කා

    • @tharuprabhaniperera2279
      @tharuprabhaniperera2279 9 หลายเดือนก่อน +1

      Oyata wayasa keeyada miss.math law karanna godak asai..

    • @watvijayanthi5522
      @watvijayanthi5522 9 หลายเดือนก่อน

      ඔයාලගෙ ටිව් චැනල් එකක්වත් පටන් ගන්නැතිද මාවත් නිවුස් කියන්න ගන්නකො

  • @SrimaliLakshika-p2c
    @SrimaliLakshika-p2c 9 หลายเดือนก่อน

    වටිනවා video එක 😊❤👍

  • @JananiNavodya
    @JananiNavodya 9 หลายเดือนก่อน +2

    Akki use karapu badu aduwata denna batida🎉❤❤❤❤❤

  • @himalijayasinha7998
    @himalijayasinha7998 9 หลายเดือนก่อน +1

    Riplai please

  • @manelyatawara6126
    @manelyatawara6126 2 หลายเดือนก่อน

    ලස්සන furniture නේද මිස්.අර රෝස පාට bed එක

    අර රෝස පාට bed එක ලස්සනයි. ලාබයි

  • @sampath362
    @sampath362 9 หลายเดือนก่อน +1

    Oyage ain karana badu walata mkd krnne akka

  • @hasithadilani5843
    @hasithadilani5843 9 หลายเดือนก่อน +1

    Lassanai ada akki godak... budusaranai

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 9 หลายเดือนก่อน +3

    Thank you miss

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +9

    ඔයාලා අලුත් බඩු ගන්න වනම් පරන ඵවා නැති බැරි කාට හරි දෙන්න අඩුවට ගොඩක් පින් කොච්චර ඉන්නවද බඩු ගන්න සල්ලි නැතිව ගෙවල් හදාගෙන

    • @Rishi.Vlogs2023
      @Rishi.Vlogs2023 9 หลายเดือนก่อน +2

      Ochara loku ganan welata aran.hodata use kerala aduwata denne kohomada

    • @udaarabaashi3085
      @udaarabaashi3085 4 หลายเดือนก่อน

      Bana kiuwata dei dei balagena..hakke budu res munge

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 9 หลายเดือนก่อน +2

    Ane oya Hari lukey lassanai badu alut geyata hodai oyala Baba satutin innawa ne matat satutui nudusaranai

  • @nim7625
    @nim7625 9 หลายเดือนก่อน +1

    Akkiva contact krganna vidiyak tiyeda

  • @PiyumiSandeepani-y1h
    @PiyumiSandeepani-y1h 9 หลายเดือนก่อน +2

    Woeww❤asa hithenwa dakinkota

  • @nadeeshaamarasuriya253
    @nadeeshaamarasuriya253 9 หลายเดือนก่อน +3

    ❤❤❤ ලස්සනයි අක්කි

    • @nadeeshaamarasuriya253
      @nadeeshaamarasuriya253 9 หลายเดือนก่อน

      මහන mashin aduvata tiyana tanak gennako akke...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน

      ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน

      @@nadeeshaamarasuriya253පමුනුවේ තියෙනවා

  • @chathurikadilrukshi2138
    @chathurikadilrukshi2138 9 หลายเดือนก่อน +1

    Oyage parana furniture walata mokada karanne?

  • @himalidesilva5527
    @himalidesilva5527 9 หลายเดือนก่อน +3

    Math methanata yanna one godak watinawa nangi me video eka mata budusaranai oyalata ❤️❤️❤️

  • @wajiranidinushika5558
    @wajiranidinushika5558 9 หลายเดือนก่อน +1

    Ane shoi .math hari asai dawasaka a hine haba wei

  • @harshanimaduwanathi8182
    @harshanimaduwanathi8182 4 หลายเดือนก่อน

    Oyapennapuwa ganna ලොතරැයි adenna oni ganna samaya kenekta

  • @SriyaniKumarathunga
    @SriyaniKumarathunga 9 หลายเดือนก่อน +2

    Hi akkiyo ❤❤❤❤

  • @-M-pi1xo
    @-M-pi1xo 9 หลายเดือนก่อน

    Wow ❤😊🎉

  • @tharidusampath6610
    @tharidusampath6610 9 หลายเดือนก่อน

    අනෙ හරි ම ලස්සනයි අක්කේ ...අනෙමට කෙට්ටු වෙන්න ක්‍රමයක් කියන්නකො

  • @DinushaKumari-t6w
    @DinushaKumari-t6w 9 หลายเดือนก่อน +1

    Oya ain karana badu aduwata denawanam kiyanna nangi

  • @malikahemalatha1878
    @malikahemalatha1878 9 หลายเดือนก่อน +1

    Ane rosa mala nangiyo mama qatar

  • @dinalirashmika3740
    @dinalirashmika3740 9 หลายเดือนก่อน +3

    Akki mage vayasa 14i eth ammai mamai oyage video hamadama asaven balanava🤗 adarei akki oyatath pavle hamotamath 😊😘

    • @dinalirashmika3740
      @dinalirashmika3740 9 หลายเดือนก่อน +1

      Ayeth video ekak karaddi mavath mathak karanna akki

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน

      Thanks 👍❤️

  • @NisansalaSudu-t2n
    @NisansalaSudu-t2n 9 หลายเดือนก่อน +2

    Ane akke lassanai 3denatama adarei

  • @HiruniDeshanika-b5j
    @HiruniDeshanika-b5j 9 หลายเดือนก่อน +3

    ලස්සන ..ගොඩක් සතුටුයි... අපිට නම් අමාරුයි කාලේන් කාලේට බඩු මාරූ කරන්න

  • @malshaasangi7438
    @malshaasangi7438 9 หลายเดือนก่อน +3

    API oyata godaaak adarei

    • @ridmapilapitiya
      @ridmapilapitiya  9 หลายเดือนก่อน +2

      ආදරෙයි❤❤❤

  • @mallikaama1351
    @mallikaama1351 9 หลายเดือนก่อน +2

    Harima lassnaii akke adath❤❤❤❤❤

  • @madhukajinadari1433
    @madhukajinadari1433 9 หลายเดือนก่อน +1

    Apita nam oya vage daval hina akki

  • @mymohiruthat3633
    @mymohiruthat3633 5 หลายเดือนก่อน +1

    Chathurika ta😮duka athi karagathu modakamata😢😢

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 6 วันที่ผ่านมา

    Ganathamai wadi

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 9 หลายเดือนก่อน +3

    Mmmmmmm...good idea

  • @LalithaPathmini-x6e
    @LalithaPathmini-x6e 9 หลายเดือนก่อน +3

    ලස්සනයි නංගා්.❤❤❤

  • @shameembasiron9483
    @shameembasiron9483 9 หลายเดือนก่อน +3

    V...nice.....good....feroza

  • @imalkamadushani8652
    @imalkamadushani8652 9 หลายเดือนก่อน +3

    Woow so beautiful ❤❤

  • @TikaTyrone
    @TikaTyrone 9 หลายเดือนก่อน +1

    Gread women .

  • @fazelfauzi6012
    @fazelfauzi6012 9 หลายเดือนก่อน

    lassanai akke

  • @nimashafernando2203
    @nimashafernando2203 9 หลายเดือนก่อน +3

    very nice❤

  • @upekshawijerathna
    @upekshawijerathna 9 หลายเดือนก่อน +1

    Parana badu denawanam kiyanna

  • @manojkulasekara369
    @manojkulasekara369 9 หลายเดือนก่อน +5

    පරණ බඩු අඩුවට දෙනවානම් කියන්න නංගී.

  • @poornimapoornima9580
    @poornimapoornima9580 9 หลายเดือนก่อน +2

    අක්කලසනයි❤❤❤❤❤

  • @deepikalakmali1702
    @deepikalakmali1702 9 หลายเดือนก่อน

    නැන්දා එවපු තොප්පිය නේද බබා දාලා ඉන්නෙ ලස්සනයි

  • @KanchanaMadhuwanthi-i8z
    @KanchanaMadhuwanthi-i8z 9 หลายเดือนก่อน +3

    ආදරෙයි❤ ❤

  • @dinushaprasangika7623
    @dinushaprasangika7623 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ ආදරේයි ❤❤❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 9 หลายเดือนก่อน +1

    Maru akki

  • @SureshnuwanMaeliyadurayalage
    @SureshnuwanMaeliyadurayalage 9 หลายเดือนก่อน +3

    Beautiful ❤❤❤❤❤❤

  • @GOOGLEAccount-sw4ci
    @GOOGLEAccount-sw4ci 9 หลายเดือนก่อน +1

    Samhra wita meka welada danwimak wenna ati eka nisa ridmage gedara badu illana epa

  • @thusharakumari9477
    @thusharakumari9477 9 หลายเดือนก่อน +2

    Akka oyage video aka lassani adath ledey j ake hambunau

  • @harshanimaduwanathi8182
    @harshanimaduwanathi8182 4 หลายเดือนก่อน

    Ane apita salli ne ochchara ganak dila ganna oyage gedara parana badu tika aduwata mata denna😢

  • @Vogs123
    @Vogs123 9 หลายเดือนก่อน +3

    ශෝයි අක්කි

  • @AnushaKumarasingha-p9m
    @AnushaKumarasingha-p9m 9 หลายเดือนก่อน

    ඔයා හරිම වාසනාවන්තයි. මම සෝෆා එක්ක ගන්න හින මවන්නෙ ගිය අවුරුද්දේ ඉදන් තාම ගන්න බැරි වුණා.❤❤❤ සතුටුන් ඉන්න ආදරෙයි හැමදාම.

  • @SagaraHewage-of2ub
    @SagaraHewage-of2ub 9 หลายเดือนก่อน

    👍👍👍❤❤

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb 9 หลายเดือนก่อน +2

    Adareyi akki lassanyi

  • @chathuwasana5556
    @chathuwasana5556 9 หลายเดือนก่อน +1

    Sasare karapu pin mewa.wena mokuth newei

  • @AnishaSilva-j9q
    @AnishaSilva-j9q 9 หลายเดือนก่อน +1

    මෙ වගෙ දෙවල් ලබන ආත්මෙටත් ලැබෙන්න නැතිබැරි අයට උපකාර කරන්න අක්කෙ.එතකොට ලබන ආත්මේත් මෙ වගෙ සතුටින් ඉන්න පුළුවන්.

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 9 หลายเดือนก่อน +1

    Oya අපිව පිස්සු watthnwa අපිට owa hin tamai oya wasnwnthi b s සුදු මැණික්