❤❤❤❤❤ superb voices dear sisters and brothers, we love you all, congratulations to all of you, Let's make new country for all of us 🎉🎉🎉🎉🎉🎉🎉 Jayawewa AKD ❤❤❤❤❤❤
Unity is paramount for a successful future for the nation. Every human has a right for grow and prosper. ADk will be a good leader. Our sincere best wishes.
Whoever speaks Tamil can do a better job than us .. majority of sinhala votes are for NPP.. But Ranil keeps spreading lies and brainwashing Tamil people in the North..
The day is on the way very near, what we expect since years. The country no community barriers, no racism any more, we are one. Thanks for Tamil brotherhood.
THANK YOU MY TAMIL BROTHER'S & SISTERS. I AM A SINHALISE BUT I STUDIED TAMIL IN BATTICALOA && I TEACH TAMIL AT HOME. I LOVE THIS LANGUAGE. THANKS TO ALL OF YOU.🙏
අපි මුරලිට ආදරේ කලේ ජාතිය ගැන හිතලා නොවේ, ඒ වගේම රටට වැඩදායක පුද්ගලයෙකුට සියළුම ජාතීන් එකලෙස ආදරෙයි!
නමුත් 1995 කාල පරිච්ඡේද මුරලි පොදු ස්ථානවල දෙමළ කතා කළේ නැත. ඔහුට දෙමළ තේරෙන්නේ නැති බව ඔහු කීවේය😂😂
@@princewilliam1922nuwara patthe jeewath wena Muslim ayatath demala kathakaranna baha
@@techminds6739 ඒකනේ
මම.නූවර එළියෙ..සවසට.මෙ.සිංදූව..ලයින්කාමරවල.දානවා..ටැමිල්.අයට.මෙය කටපාඩමි🙏🙏
වැඩක් නෑනේ ගිහින් ගහලා තිබ්බේ සජිත්ටනේ 😢😢😢😢😢😢😢 නුවර එළිය පුස්සැල්ලාව. හාම තැනම සජිත් දින්නා…..
මස්කෙලිය එක්ලකෂ දහා හත්දාහස් ගානක් දීලා කිබබා සජියට සෙල්ලන්ද දෙමල මුස්ලිම් ජන්ද සේරම සජියට තමා තිබුනේ
@@amalliyanage884මෙහෙමයි බොසා ඔයා කියන දේ ඇත්ත. නමුත් හැමෝම සජිත්ට නෙමෙයි නේද දුන්නේ නේද? ටික දෙනෙක් හරි අනුරට දුන්නා නේද? ඒහෙම එහෙම ටික ටික දෙනා දුන්න හිංදයි ජනපත් අනුර මහාතා දින්නේ කියලාත් අමතක කරන්න එපා. අපිට එයාලාගෙන් ඉතාම හොද support එකක් ලැබුනේ ❤
@ නැහැ . පුස්සැල්ලාව සජිත්ට 117000
අනුරට 28000 ගානක් එතනම 90000 ක් ගැප් එකක්.. ඒවගේමයි අනිත්
තැනුත්.. මමනම් කියන්නේ ඇත්තටම මදි දෙමළ ජන්දයි , මුස්ලිම් චන්දයි.. මේ 14 වත් වෙනස් වෙනවානම් හොදයි…
@@amalliyanage884
mahamathiwaranayedi siyalu dena NPP
ඒ සින්දුව ටැමිල් වලින් මට දැන් කට පාඩම් සහෝ අපේ ආදරණීය දමිල සහොදරත්වයට ස්තූතියි.ජයවේවා NPP ජයවේවා NPP !!!!
❤❤❤❤
NPP ❤
ඇස් දෙකට කදුලු ආව හරිම සතුටුයි දුවේ පුතේ ඔයාලට අපේ හැමෝගෙම රට අපි එකතුවෙලා හදමු අපේ රට❤❤❤❤❤❤
අනේ ඇත්ත ..හිතට පුදුම සතුටක් දැනුනා ....
True ❤
ස්තුතියි දමිල සහෝදර සහෝදරියනි අපි එකතුවී අපේ රට සුරපුර ක් කරමු❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤
අනේ අපේ ජනාදිපතිතුමා🙏🏻❤️මුලු රටේම සහ මුජාතියේම , මුලුආගම් වලම නායකයෙක් එවා සතුටට මගේ ඇස් වලට කදුලු උනනවා.😊
මං ප්‍රදාන අපේක්ෂකයො හතර දෙනාගෙම සිංදු ඇහුව. ඒත් මේක තමා ඇහෙද්දි හිරිගඩු පිපුන එකම සිංදුව අන්තිම ටික මොන භාෂාවෙන් ඇහුනත් හිරිගඩු එනවා. එහෙම උන තව අය ඉන්නවද 😅
ඇත්තටම පක්ෂ ගැන අමතක කරලා ඇහුවත් එහෙමමයි❤❤
Ow.mama..italia..diana❤❤❤
Me too ❤❤❤
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ. .❤ආදරෙයි දමිල සහෝදර සහෝදරියන්ට.. පංචි කාලෙ වගේම. මියෙනාතුරාමත්.!
👍👍👍👍👍
දැක්කම හරිම ආසයි..❤ අනුර ජනාධිපති තුමාට සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා.ස්තුතියි දමිල සහෝදර සහෝදරියනි
නියමයි දුවේ පුතේ ඔයාල දමිළ උනත් මේ රටේ පුරවැසියෝ . අපි ඔක්කොම එකතු වෙලා මේ රට හදමු. අපිව බෙදා වෙන් කලේ මේ කාලකණ්නි දේශපාලුවෝ. බෙදි වෙන්වෙලා හිටියා ඇති. දැන් එකතු වෙමු. ❤ වතින්ම අපි එකතු වෙමු. මාලිමාවට ජයවේවා ❤️❤️❤️👍👍👍
Aniwaryenma ow
❤
Lassanai api ekathuwemu
❤️❤️❤️
Masonatah,,,rereyakaganuh,,akak😅😅😅😅😅😅😅😅😅😅
සිංහල දෙමල මුස්ලිම් එකා වගේ සතුටින් ඉන්න ලැබෙන්න පුලුවන් වෙන පුනරුදයුගයක්!! ජය වේවා! මගේ මව්බිමට! සියලුම ලක්වැසියන්ට. දීර්ඝායූ ජනපතිතුමනී🫶❤️😍🇱🇰🧭
මාලිමාවට කෝටියක් එයින් එකෙක් මම මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤❤❤❤❤
One country.
One nation.
Anura is the only President in Sri Lanka.
මමත් එයින් එක්කෙනෙක් AKD ට ජය
මමත්
Ado sagodharayo apith
මමත්,,,
මම සිංහල, ගිය මාසෙ යාපනේ ගිහින් අවේ.දෙමල මිනිස්සු පට්ට සුපිරි පොරවල්...ආදරෙයි යාලුවනේ...මාලිමාවට ජය...❤❤❤❤
සින්හල දෙමල මුස්ලිම් හදවත් සොරාගත් එකම නායකත්වය අනුර AKD මාලිමාවට ජය
❤❤❤
ඉතිහාසයේ කවදාවත් මේ තරම් හිතට දැනෙන ගීතයක් අහලා නෑනෙ.
මේක තමයි සහජීවනය රනිලා ගිණිගෙඩියක් අඹරන්න හැදුවට සුමන්තිරන් මන්ත්‍රී වරයා දීල තිවුනා නියම පිලිතුරක් අප සියල්ලන්ම ශීලංකිකයන් එකම ධජයක් යටතේ එක්වෙමු රොක්වෙමු මාලිමාවට ජය ජයවේවා මාලිමාවට ජය ජයවේවා මාලිමාවට කෝටියක් චන්දේ දෙනවා අපි ඉර හඳ සේ නිශ්චිතවම රටේ මීලඟ ජනපති අනුර කුමාර දිසානායක
සොයුරනෙ, සොයුරිය නෙ. මෙ අප ඔබ සැමගේ ම දෙශයයි. අපේ උතුම් මව්බිම අප සැවොම එකමුතුව ගොඩ නගමු. මාලිමා නායකත්වය යටතේ එකට පෙල ගැසෙමු. ජයවේවා.🎉❤🎉❤🎉❤😊
ඇස්වලට කඳුළු එනව.... අපේ ජීවිත කාලය තුළ මේ පවුල් ගස්වලින් ලoකාව බේර ගන්න හැකිවෙයි කියල මම නම් කවදාවත් හිතුවෙනෑ... මාලිමාවට ජය.🎉🎉🎉
Owu me song eka hadawathatama denanawa ❤️
Hadawathatama danena sinduwak. Api rata edagena nitarama ahana sinduwak tama meka.
සියලුම මහජනතාව අපි ශ්‍රි ලාංකික ඔක්කොම එකයි නංගි මල්ලි අයියා අක්කා වගෙ එකතු වෙලා ඉමු
ස්තූතියි දෙමල සහෝදරත්වයට..
இன்னொரு தேசிய கீதம்❤❤❤
Yes it’s true 👍🏻
මේ වගේ ආදරණීය රටක් දකින්නට පින් කරපු එකම අවස්ථාව 2024 ❤
අමිමෝ මාරම සතුටක් ආඩම්බරයක් ඇති වෙනවා මෙිවා ඇහෙන කොට.ශ්‍රී ලංකා දිනේවා❤❤❤❤❤
ශ්‍රී ලාංකික සෑම පුරවැසියෙකුටම සුවදායි රටක්👍🏻🧭❌
Thanks to Tamil young generation and join hands with Sinhalese to build our beautiful country.
💗💗💗💗💗
මැරෙන්න ඉස්සර වෙලා මේ රටේ සිංහල දෙමල මුස්ලිම් සහෝදර සහෝදරියන් එකතු වෙලා අනුර සහෝදරයා එක්ක මේ රට ලෝකයේ සුන්දර ම රට කරනවා දකින්න පෙරුම් පුර්න මම
Tamil Sinhala version දෙකම එකම feel එකක් දෙනවා.දෙමල වචන නොතේරුනාට හදවතටම දැනුණා. ස්තූතියි දෙමල සහෝදර සහෝදර සහෝදරිය මෙච්චර ලස්සනට මේ ගීතය ගායනා කලාට❤❤❤
அறுமயானது...... 💐💐💐💐💐
Excellent 💐💐💐💐
අනර්ඝයි 💐💐💐💐
හෙළයාගේ ජාතියද,දමිළයාගේ.භාෂාවද,මුසල්මානුවාගේ ආගමද දඩමීමා කරගනිමින් මෙන්ම,
ආගම්,කුළබේද සුනුවිසුනු කරමින් "ශ්‍රී ලාංකීය දේශපාළන සංධර්භය"පුනරැදයුගයක "දිශානතියට"යොමුවෙන බවටයි...මේ..පිදුම..
#මාළිමාවටකෝටියයි
හරිම ලස්සනයි සහෝදරයා සහෝදරිය , සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ අපි ඔක්කොම ලක්මෑණිගේ දූපුතුන් ❤❤❤❤❤❤❤❤
👍👍👍👍👍👍👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ ගීතය මාරම ලස්සනයි ඇග හිරි වැටෙනවා . දෙමලෙන් තියෙන නිසා ගොඩක් ලස්සනයි . අපෙ ජනාධිපති තුමාට රටට ජයම වේවා
අද මුලු රට இன்று முழு நாடு
එක මිටකට ஒரு குழுவாக
සුභ නැකතට சுபவேளையில்
රට අනුරට நாடு அநுரவிடம்...❤️
නාංගල් කූඩි නම් නාට්ටෙයි වෙට්ට්‍රි පෙට් රෝම්
❤❤❤❤❤❤❤❤❤
Nandri ❤
❤❤❤🌸🌸🌸❤❤❤
❤❤❤❤❤
කඳුළු ආවා ✅✅❤️❤️❤️❤️
මමත් කෝටියෙන් එකෙක්. හැමවෙලේම එකෙක් එකතුකරනව
So beautiful 😍 thanks everyone,!!!👏👏👏❤️🤗🇱🇰💪we are Sri Lankan 🇱🇰🇱🇰🤗❤️💪👏Jaya wewa!!!
මේ සිංදු 2කම දේශාභිමානී ගීත වගේ මට නම්..මාර හැඟීමක් එන්නේ...❤❤
ආදරේයි tamil brothers and sisters..❤❤❤
ගෝටාබයල උඩින් වැටුන වගේ එකපාරට ආව වගේම ගියා.නමුත් මෙතුමන්ලා අවුරුදු ගානක් දුක් විදල විදල අනේක විද හිංසන මැද ගත් උත්සහයේ ප්‍රතිඵලය සියල්ලටම පොදුයි දෙමු මාලිමාවට...ජයවේවා මාලිමාවට..
Adarei godak aurudu 75 Kata passe api ekama paththka hitagathths❤
නියමයි පටිට ❤අද මුලු රට 🇱🇰 එක මිටකට💐සුභ නැකතට💐රට අනුරට 🇱🇰 ❤ජය වෙිවා 🇱🇰
නන්රි දමිල සහෝදර සහෝදරියන්‍ට මාලිමාවට ජය වේවා .
❤❤❤❤❤ superb voices dear sisters and brothers, we love you all, congratulations to all of you, Let's make new country for all of us 🎉🎉🎉🎉🎉🎉🎉 Jayawewa AKD ❤❤❤❤❤❤
හරි ම ලස්සනයි ..මම මියුසික් ටීචර් කෙනෙක් නිසා ,,මට ඒ දැනෙන විදින විදිය කියන්න තෙරෙන්නේ නෑ .හරිම ලස්සනයි ..❤❤❤❤
Thanks for sharing your
Views on this
Critical moment
භාශාව පසේකලා හදවතටම දැනුනා ඇගේ මයිල් කෙලිං වෙන්නම රටට ජය 🎉🎉🎉AKD
හරිම ලස්සනයි මේ අපේම සහෝදර සහෝදරියන් ස්තුතිය හැමෝටම අපිට පුලුවන් මාලිමා රජයකින් අපි ප්‍රාර්ථනා කරන ලස්සන රට නිර්මාණය කරගන්න .❤❤❤❤❤
Unity is paramount for a successful future for the nation. Every human has a right for grow and prosper. ADk will be a good leader. Our sincere best wishes.
AKD The best🙏❤️ විශිෂ්ඨයි බොහෝ සතුටුයි අපි හැමෝම එක්වෙමු අපේ රට නගාසිටුවමු ස්තුතියි මාලිමාවට ජයමවේවා🙏
මේක තමයි රටක දියුණුවේ ආරම්භය , ජාතික සමගිය ❤
මෙතුවක් කාලයක් මේ රටේ තිබ්බ ජාති ආගම් බේද වලට තිත තිබ්බ ඔබට ප්‍රණාමය ❤❤❤❤❤❤❤
උඹලා අපේ එවුන් 🇱🇰💐💪
நீங்கள் எங்களுடையவர்
ඒක මරැ කමෙන්ටි එකක් යාලුවා❤💪
Ithihasagatha wena ape Adhara Janapathy AKD. Mulu lowama ohuta adharei!❤❤❤❤
Tamil version eka marama lassanai.. voice tika nam pattama patta...
අවංකවම ❤
❤
පට්ට.. ඔක්කොම එකට ❤❤❤❤❤❤
මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤
Mage maubimata Jaya wawa budusarani ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගෝඨා වෙනුවෙන් තරුණ නැගිටීමක් දකින්න ලැබුනත් අනුර වෙනුවෙන් සියලුම සමාජ ස්ථරයන් ගේ අවදිවීම දේශපාලන ඉතිහාසය අලුතින් ලිවීමට පුලුවන් වෙයි කියලා මම හිතනවා. මේ තමයි නවමු දේශපාලනය ඉතහාස ගතවන යුගය.. රට අනුරට
There us a vast difference between this song and that of notorious ayubowaywa song
Very good ❤ this song
Sri lankan tamilan from canada ❤npp anura
Mgeema sahodara sahodariyan....
❤
❤❤
ජයවේවා සහෝදරයා
❤
love you guys 💗from Canada
Two languages in a one stage , akethuwela kiyanewanam lassanai kiyala mata danenewa ❤❤
நாடும் நாமும் நலம் பெற NPP க்கு ஒத்துழைக்க வேண்டுகிறேன்.
வெற்றி வெற்றி அனுர குமார
தேசியமக்கள் சக்தி
@@jayaweeraapa9273 Thanks brother. ❤
let's change this owen ouer style ..
රනිල් මාර බොරු ප්‍රචාරයන් ගෙන යනවා උතුරේ.. අනුර ගැන.. උතුරෙ අය මාර නොදැනුවත් මෙහ තත්වය ගැන.එයාල හිතන්නේ රනිල් දිනනවා කියල.. ටවුන් මැද ලවුඩ්ස්පීකර් දාල නොනවත්වා රනිල්ට දෙන්න නැත්තං ගෑස් පෙට්‍රල් නැති වෙනව කිය කියා ප්‍රචාරය කරනවා.. බහුතරයක් මිනිස්සු බැදුම්කර වංචා ගැන රටෙ ණය ගැන මුකුත් දන්නේ නෑ උතුරට දමිළ බසින් දැනුවත් කළ හැකි ක්‍රම මදි.. ගොඩක් ටැමිල් චැනල් රනිල්ට සජිත් ට උන් අපෙ කමෙන්ට් ඩිලීට් කරනවා .. මෙහෙ කියනව මාලිමාව ආවොත් පෙරහැර නවත්තනව ලු.. එහෙම කියනව මාලිමාව ආවොත් කලු ජූලිය එනවලු.. පච සීයට උත්තර දෙන්න ලවුඩ්ස්පීකර් එකක් හරි දෙමළ පත්‍රිකා පෝස්ටර් හරි ඕන උතුරට.. මිනිස්සු පුරුද්දට රනිල්ට දෙනවා කියනවා.. අනුර ගෙ නමවත් නොදන්න අයත් ඉන්නවා
Whoever speaks Tamil can do a better job than us .. majority of sinhala votes are for NPP.. But Ranil keeps spreading lies and brainwashing Tamil people in the North..
මෙම ගීතය ප්‍රථම වරට සිහල බසින් ගැයෙන විට එය දෙමළ බසිනුත් ගැයෙනවානම් නේද හොඳ යනුවෙන් මෙම තීරුවේ මම කමෙන්ට් එකක් දාලා මාගේ අදහස ප්‍රකාශ කළා. අද එය සත්‍යයක් වී තිබෙනවා. අගෙයි අගෙයි. අද මුළු රටම අනුරට යන්න මොනවට ඔප්පුවෙනවාද ඔප්පුවෙමින් තිබෙනවාද. එය වඩාත්ම ඔප්පුවෙන දවසට තව ඇත්තේ දින 9 ක කාලයක් පමණයි. ගීතය දෙමළ බසින් ගැයූ ශිල්පීන්ට මාගේ උත්තමාචාරය. මාලිමාවට ජයෙන් ජය...
එකා මෙන් අපි අත්වැල් බැදාගමු. මේ රට නැති කරපු එ කාලකන්නින්ට පෙන්නමු අයි අපි තුන් ගොල්ලක් නෙමේ එක මවකගේ තුරුලේ හැදෙන එකම එක ජාතියක් කියලා. උන් අපිව බෙදල බෙදල උන් රජ උනා.අපි එක්ව මේ රට හදමු අපිට පුළුවන්. Npp ජය ජයන් වේවා. ❤️❤️❤️
ආදරණීය දමිළ මිනිසුනුණි., ඇඩෙනවා, අපි එකාවන්ව අපේ රට සුර පුරයක් කරමු.
Adarai Demala Sahodara Sahodariyane AKD Song Eka Godak Lassanai❤❤❤❤❤
දමිළ භාෂාවෙන් නිර්මාණය වූ හෘද්‍යාංගමය අලංකාර ගීතයක්❤මාලිමාවට ජයවේවා❤❤❤
💘අපි අපිමයි💘👍👍👍💘💘💘
Thanks දමිල සහෝදර, සහෝදරයිනි ❤❤❤❤❤
❤❤❤❤❤න් අපි එක්කම රට වැසියෝ වැසියෝ අපි එකම පුරවැසියෝ. අපි හැමෝම අපේ රටට එකමුතුවේ ආශිර්වාද කරමු
බොහොමත් ස්තූතියි අපේ දුවලට පුතාලට.👍🌹❤️🌹 .ජය වේවා .අනුරපුතාට
සම්‍මාසම්‍බුදුසරණයි ඔයාලට දර්ඝආයුෂ ස්තුතියි .
නල්ලම් නල්ලම් නල්ලම් beautiful song❤❤❤ ආදරෙයි brothers and sisters AKD jayawawa❤❤❤🎉🎉🎉
❤️ ❤️ ❤️ ජය වේවා lanka
The day is on the way very near, what we expect since years. The country no community barriers, no racism any more, we are one. Thanks for Tamil brotherhood.
අපේ රට ඔබට බාරයි AKD මේක සුරපුරයක් කරන්න අපේ රටට දලදා සමිදු පිහිටයි මේ රටෙ අහින්සක දුප්පත් මිනිස්සු කියන කොටස නැති කරල මේ රට සුර පුරයක් කරන්න ඔබට අසිර් වාද කරනව.... ❤❤❤
දමිළ සහොදර ආඩම්බරයකි අලුත් රටක් සැත්තැම්බර් 21 අනුර කුමාර සහොදර ජනාධිපති කරමු මලිමවට කොටියක් ❤
Very nice .well done.romba nanry all of you sahodara .
මාර ගැම්මක් හිතට දැනෙන්නේ,අපේ රටට,ජනතාවට ,මාලිමාවට ජයෙන් ජයම වේවා!❤️❤️❤️❤️❤️❤️👍
ආදරනීයම මගේ සහෝදර දමිළ ජනතාවනි අපි එකතුවෙලා මේ රට ගොඩනගමු....මුස්ලිම්,දමිළ,සිංහල අපි එක අම්මගෙ දරුවෝ...ආදරෙයි❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි අපේ සහෝදර දෙමල ජනතාව ලස්සනයි
මෙවැනි ජාතික සමගියක් මින් පෙර කිසිදාක දැක නැත❤❤❤❤❤❤❤❤❤ එය හරිම විශ්මිත කාරණාවක්❤❤❤❤❤
නල්ලම් නල්ලම් ලස්සනම ලස්සනයි.💗💗
நல்லம்
අපි හැමෝම එක ජාතියක් ශ්‍රී ලාංකිකයෝ ජය ශ්‍රී ❤❤❤❤
සියලු ජනතාවන්ට එකම රටක් තුල පොහොසත් රටක් ලස්සන හෙටක් යන තේමාවාට හොදම උදා හරනය මෙයයි......
ජයවේවා මාලිමාවට ......
ජයවේවා දමිළ සහෝදරවරුනි ❤❤❤❤ ජයවේවා
ජයවේවා MALIMAWATA ❤❤❤❤❤
හරිම ලස්සනයි දෙමල අපේ සොහොයුරනි සොහොයුරියනි ඔබලා අපේම සහෝදරයෝයි , අපි එකට ජිවත් වෙමු මේ අපි ඔක්කගෙම රට
සියලු ශ්‍රී ලාංකිකයන්ගේ එකම පැතුම අනුර සහෝදරයා ජනාධිපති වීම...❤❤❤❤
Ane temil walimuth lassaniiiiiii harima mihiri.temeli sahodarayni ❤❤❤❤❤❤❤❤
එක මවකගෙ සෙනෙහසේ දරුවෝ වාගේ අපි හැමෝම අනුර දිසානායක ජනාධිපති කරමු ♥️♥️♥️
ඔයාලා අපි වෙනසක් නෑ අපිට ආසයි ඔයාලගේ ගීතය දැක්කම ජය වේවා මාලිමා
Love you all dear sisters and brothers ❤❤❤❤❤❤ Let's win together...only hope NPP🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා ජයවේවා
ජාතිකත්වය එකමූතුබව කොච්චර සුන්දරද.. අනුර සහෝදරයා නියත ජනපති...🎉🎉🎉🎉🎉 ජයවේවා මාලිමාවට ජයවේවා සහෝදරයා අනුර ජයවේවා ♥️♥️
THANK YOU MY TAMIL BROTHER'S & SISTERS. I AM A SINHALISE BUT I STUDIED TAMIL IN BATTICALOA && I TEACH TAMIL AT HOME. I LOVE THIS LANGUAGE. THANKS TO ALL OF YOU.🙏
ස්තුතියි ඔබලා සැමට❤❤❤❤❤මාලිමාවට ජය රට අනුරට❤❤❤❤
👍 හරිම ලස්සනයි පාදඩ දේශපාලන මෘගයන් නිසා බේදබින්න වී සිටි සියලුදෙනාම එකමුතුව මේ රට සුරපුරක් කරමු ,,මාලිමාවට ජයවේවා ,!!!!! මාලිමාවට කෝටියය්❤❤❤❤❤❤❤
හිතට දැනෙන තැනක්. කොච්චර නම් අපූරුද මේ එකතුව❤️
ඇඟේ හිරිගඩු පිපෙන ගායනයක්.මම හිතුවේම දකුණු ඉන්දියානූ ගායක ගායිකාවන් පිරිසක් කෘයලා...
ස්තුතියි දෙමළ සහොදරයනි.....මෙ සමගිය සියලුම ජනතාව අතර පැතිරෙවා....
Thanks damila sahothera sahodariyane api kawruth akai marama lassanai sinduwa❤
Very happy brothers and sisters
අපි එකතු වෙමු.. රට හදමු ❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇග හිරිවැටෙන සිංදු ❤❤
හරිම ලස්සණයි...
ලස්සනයි!!!!!!!!❤
විවිධත්වය ශක්තිය වේ.ඔබලා සතුටින් අභිමානයෙන් තමන්ගේකමකින් ගයනවා දැකීම ම අපේ ජයග්‍රහනය යි.
මාලිමාවේ කෝට් යෙන් හතර දෙනෙක් අපේ ගෙදරින් මාලිමාවට ජය ජය ජය ❤❤❤❤❤❤❤