රිද්මාගේ තාත්තා ලංකාවට ආවා 🥰 | කාලෙකින් අපි හමුවුනා | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @pushpairangani9014
    @pushpairangani9014 ปีที่แล้ว +41

    Oya තමන්ගේ අයට vitharak නෙවෙයි ,, magathotedi hambawena මිනිස්සුන්ට , සතුන්ට දක්වන ලෙන්ගතු kama, කරුණාව,, harima සුන්දර කාන්තාවක් oya ආදරෙයි thundenatama ❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +5

      ආදරෙයි 🥰❤️😍💞🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +11

    අනේ ඔයා වගේ ආදරණීය
    කෙනෙක් පවුලකට ලැබෙන්න පිනකට
    සතුටින්ම ඉන්න හැමදාම
    බුදුසරණයි
    🎉🎉🎉🎉🎉🎉
    ❤❤❤❤❤❤

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +2

    ඔයා TH-cam පටන් ගත් කාලයේ ඉදලා මම බලන්නේ .ඔයා නම් මාරම ආදරනීය කෙනෙක්.දවසක හැබැහින් දකින්න ආසයි.❤කොහෙද ඉන්නේ ඔයා.මගේ දුවත් රාහුල් ට වඩා ටිකක් බාල ඇති මයෙ හිතේ

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 11 หลายเดือนก่อน

    ඔව් ඔයා හරි නංගී. හරිම සතුටුයි. නිහතමානී ගති පැවතුම් අගය කරනවා. තෙරුවන්සරණයි ..!

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +17

    අදත් ලස්සනයි රිත්මා පිලිපිටිය දුව පුතා දුව ඔයාගෙ පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණියි රහුල් පුංචි පුතා ආදරෙයි හැමදාම .මම රෙනුකා මදු ලෙබනොන් ✍️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඬ නම් හරියට භාවනාවක් වගෙ නංගීයා ❤❤❤

  • @TilaniImesha
    @TilaniImesha 11 หลายเดือนก่อน +1

    Oya hithana pathana widiyata thama oyalage pawle samagiya redila thiyenne...harima adarshamath oyanm...sarthaka pawlak....budu saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      🙏💕😍❤️❤️

  • @ayasha8186
    @ayasha8186 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ හැමදාම ආදරය ලස්සනයි වීඩියෝ

  • @JajajaDjhdjjd
    @JajajaDjhdjjd ปีที่แล้ว +2

    සුදු.පුතාට.බුදුසරනයි

  • @sahanavishka3985
    @sahanavishka3985 ปีที่แล้ว +27

    අනේ චූටි පුතා "අපි යං" කියලා හරි ආසාවෙන් කිව්වේ ... ආදරෙයි චූටි මැණික ... ❤️❤️❤️❤️

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +11

    ඔයාගෙ පවුල දැක්කම හරිම සතුටක් දැනෙන්නේ .තියෙන සමගිය දැක්කම .බුදු සරණයි ඔයාගෙ පවුලේ හැමෝටම ❤❤❤❤

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +4

    Parissamin inna nangiyo adari godak paulatama adari ❤❤❤❤❤❤😘😘😘😘😘😘

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว +1

    Sathutui oya gana.oya harima hoda kenek.hamadama hamomath ekka sathutin inna.budusaranai❤❤❤🎉🎉🎉🎉

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo ปีที่แล้ว +1

    Apo chathurika atheriye roshan ayyage pinakata.godak great family ekakakata oyata sambanda wenna lebunu eka sathutui.all the best 😍😍😍😍

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +1

    අනේ බන් ආසම ෆැමිලි එකක්.ඔයා හරි ආදරනීයයි..❤😘🇦🇪

  • @bandaranayake441
    @bandaranayake441 7 หลายเดือนก่อน +4

    මෙවැනි යසෝදරාවක් විශ්වයට දායාද කල දයාබර මවුනි..පියාණෙනි..ඔබ දෙපලට ජාතියේ ප්‍රණාමය...ආදරයි රිද්මා මිස් හැමදාම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ස්තූතියි 🙏❤️❤️

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +6

    ගොඩක් ආදරේයි මන් ආසම චුට්ටිතක් කියන විදියට❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 ปีที่แล้ว +4

    Hi beautiful video rahul putha is very cute y are a beautiful putha need more videos may god bless u all ❤❤❤

  • @sriyanidilu8625
    @sriyanidilu8625 3 หลายเดือนก่อน +1

    Ane Hari sok oyage family eaka mama Hari kamati oyalata 🙏💐jesuge pihiten hamadama satutin inna

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Rahul putha harima adaraniyai oyage thaththith harima hoda kenek wage adarei oyalata theruwan saranai!❤❤❤❤

  • @ChamilaParanagama
    @ChamilaParanagama 3 หลายเดือนก่อน +1

    පුතාගෙ හිනාව රොෂාන් අයිය වගේමයි❤❤❤

  • @wajerajayasundara2759
    @wajerajayasundara2759 3 หลายเดือนก่อน +1

    Roshan ayye oya harima wasanawanthai .me wage godak hoda wife kenek labenna oya godak pin karala thiyanawa.

  • @charuniashela2963
    @charuniashela2963 ปีที่แล้ว +2

    අක්කී ඔයාට ඉන්නේ ෂෝක් පුතෙක් තෙරුවන් සරනයි 🌸💐💐

  • @Shyamajanakee
    @Shyamajanakee ปีที่แล้ว +1

    Hotel eka koheda nangi...oya hari aadaraneeyai..❤

  • @Nolimitthebassoffical
    @Nolimitthebassoffical ปีที่แล้ว +5

    රිද්මා නංගි ඔයා කෙට්ටු උන ව්දිහ ගැන කිව්වොත් ඔයත් සතුටින් මාත් සතුටින් 😅😅 ආදරෙයි හැමදාමත් ❤❤❤😘😘

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +1

    Rahul baba harima kiut...asa hitenawa dakiddi...oyage family eke hamotama budu saranai❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 8 หลายเดือนก่อน

    ❤❤❤❤ තාත්තා ගෙ වටිනාකම මට හොදටම දැනෙනවා එයා මෙ ලොකෙ නෑ❤❤❤❤❤❤

  • @mallkanthinanayakkara9689
    @mallkanthinanayakkara9689 ปีที่แล้ว +1

    😢ridma oya harima lassani gatigunath hodai

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +11

    ඔයා නම් මැණිකක් දෝනි 💎💎💎💎
    මන් පාර්තනා කරන්නෙ කවදා හරි මගේ පුතාටත් ඔයා වගේම හොද ගති පැවතුම් තියෙන ලස්සන මැණිකක් ලැබෙන්න කියල ❤❤❤❤

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oyage voice aka harima lassanai Ridmoooo.. ❤❤❤❤❤ Love You

  • @christeenlaity3201
    @christeenlaity3201 ปีที่แล้ว +2

    ගොඩාක් අදරය කරනපවුලක්
    තෙරැවන් සරණයි ගොඩාක් ආදරෙයි🙏🌹❤

  • @nishanishashikala1264
    @nishanishashikala1264 ปีที่แล้ว +35

    අනේ අක්කි මගෙ නමත් කියන්නකො...මන් නිශානි වයස 22 මගෙ රැකියාව chef කෙනෙක් ....මන් ඔයාට ගොඩක් ආදරෙයි ..ඔයාගෙ වීඩියෝ වලට මන් ගොඩක් ආසයි ..හැමදාම ඉස්සරහටම යන්න ...රාහුල් බබාටත් ගොඩක් ආදරෙයි ...රොශාන් අය්යගෙ acting වලටත් ගොඩාක් ආසයි ...ඔයාලගෙ මුලු පව්ලටම ගොඩක් ආදරෙයි ....♥️🥰🥰🥰🥰🥰

  • @MaheshIndika-u8l
    @MaheshIndika-u8l ปีที่แล้ว +1

    Nice family hemadama video balanawa adarei akkiyo❤❤❤

  • @tharukaprabath5708
    @tharukaprabath5708 ปีที่แล้ว

    Adath lassanai video eka❤❤❤❤bs

  • @niromikulathunga935
    @niromikulathunga935 ปีที่แล้ว +1

    Nihathamani adaraniyama charithayak mama dekapu.aiyath ehemai.babath ehemai ❤adarei hamadamath oyalata.sathutin hamadamath inna labewaa...!

  • @amalisenarath4876
    @amalisenarath4876 ปีที่แล้ว

    lovely to see this. Could you please give us the location or the name of the Restaurant. Thanks

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +1

    Ane harima sook nangi lassana paulak hamdamath sathutin Inna manika taruwan saranai❤️❤️❤️❤️

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි දුවටත් මහත්තයටත් චුට් රාහුල් පුතාටත් චුට් රාහුල් පුතා දැන් ගොඩක් උස ගිහින් හොදට කතා කරනව ගොඩක් සතුටුයි හැමදාම ඔය විදිහට සතුටින් හිනා වෙලා සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව කරනව බුදු සරණයි මැණිකො

  • @AnithraLatha
    @AnithraLatha ปีที่แล้ว

    Ane Redma nangiyo.. lankawe aappa dakiddi asa hethuna..mn inne singapore wala. Lankawata awama dawasaka anawaami oyawa meet wenna.❤❤

  • @MaduMadu-i6z
    @MaduMadu-i6z ปีที่แล้ว

    Adareiii akkiyooo ..oyawa lagata dakinna godakk asawen inne ❤3denatama budu saranaii.oyagen jwitheta godakk dewal iguana gaththa ❤❤

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +6

    රාහුල් මැණික තවත් ලස්සන වෙලා.සතුටින් ඉන්න හැමදාම ඔයලා❤❤❤❤

  • @ChampaNakandala-pe9ih
    @ChampaNakandala-pe9ih ปีที่แล้ว +36

    මගේ නෑයොත් මතක් වෙලා ඇස් වලට කදුළු ආවා..😥හුගාක් නෑයෝ දුරස් වෙලා...😥ආපසු එකතුවෙන්න හුගාක් ආසයි ..❤ආදරෙයි නගෝ ඔයාලට ..තෙරුවන් සරණයි !😘🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +20

      ආදරෙයි 🥰❤️😍💞👍දුක් වෙන්න එපා මාව නෑදැයෙක් කියලා හිතන්න❤

    • @arsfahumiya7656
      @arsfahumiya7656 ปีที่แล้ว

      ​@@ridmapilapitiyaq

  • @udaniudani4008
    @udaniudani4008 8 หลายเดือนก่อน +2

    Ane oya dena advice jivitheta pudumama watinawa nangi.lassanai oyalage jiwitha.bs.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  8 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤rahull puthata budusaranaiii❤❤❤❤❤

  • @chandrikamanel6706
    @chandrikamanel6706 3 หลายเดือนก่อน +1

    හැමෝටම තෙරුවන් සරණයි

  • @srimaliwathsala1322
    @srimaliwathsala1322 ปีที่แล้ว +1

    Akke vishaka teacher enne ape gewal laga wattala
    Jayasanka aiyai,punsara akkai api ekama daham pasale thamai igena gaththe💗

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 ปีที่แล้ว +6

    ඔයා හරි ආදර්ශමත් චරිතයක් නගෝ. සෑම පිරිමියෙක් ලගම හොද ගැහැනියක් සිටීනම ඒ පවුල දියුනෙන් දියුණු නට පත් වෙනවා නිසැකවම. ඒ දෙය ඔබ කරනවා. චුටි පැටියට යි 💞 ඔයාලා දෙන්නටයි ❤️ තෙරුවන් සරණයි. 🙏🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි 🙏💞😍❤️🥰

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +4

    බුදුසරණයි දෙවි පිහිටයි ඔයාලට❤❤❤❤

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +2

    Ekanam athththa homoma ekawage innaoni akka harima sathutui 😍😍👍

  • @nuwanthikamaduwanthi4042
    @nuwanthikamaduwanthi4042 ปีที่แล้ว +2

    ඔයා හරි ලස්සනයි .සිරියාවන්තයි❤❤❤❤❤🌹🌹🌹🌹🥰🥰🥰🥰

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +3

    ඔයා හරීම යහපත් බිරිදක් වගේම සුන්දරයි අද කාලේ පවුල් ඇත්තටම ඇත්වෙලා සහෝදරයෝ නෑයෝ එක තැනක නැති ම තරමි ආසයි ඇත්තට ම මෙහෙම දකිද්දි බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @saumayasandunika-mp6hq
    @saumayasandunika-mp6hq ปีที่แล้ว +4

    රාහුල් මැණික හරිම ලස්සනයි...සතුටින් ඉන්න අක්කී...සතුටුයි ඔයාලාව ෆෝන් එකේන් හරි හැමවේලාවෙම දැකිම...බුදුසරණයි ❤

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +9

    තාත්තීත් අක්කී වගේමයිනේ හරිම ලස්සනයි අක්කි රාහුල් පුතාගෙ සතුට ❤❤❤❤

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by ปีที่แล้ว

    Parakku vela hari labunane e athi. ♥️♥️♥️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +11

    ඇත්ත මෙහෙම හිතන්න, ජීවත් වෙන්න ඕනි. කෙටි කාලයකට මුණ ගැහුන අපි පෙර සංසාර පුරුද්දකට හමු වෙන්නේ, ඒ නිසාම අපි සුහදව ,ප්‍රිය මනාපව ජීවිතය විඳලා සතුටින්ම ඒ ලෙන්ගතුකමින් ආපසු යන්නට ඕනි. ඒක ගොඩක්ම අයට තේරුම්ගත නොහැකියි.

  • @rohinidamaynthi
    @rohinidamaynthi ปีที่แล้ว +2

    So beautiful ❤❤ love you nagi❤❤ oyagama thatha නැද්ද

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආවම පෙන්නන්නම්❤

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan ปีที่แล้ว +1

    What is this retaurant please? Nice video❤

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔයාලට!!!
    ❤️❤️❤️

  • @chamllakjeewa5503
    @chamllakjeewa5503 ปีที่แล้ว +1

    Akkige family eke kauda inne

  • @madhuabeysinghe
    @madhuabeysinghe ปีที่แล้ว +1

    Mage motivation ek oya❤

  • @sachinibhagya3546
    @sachinibhagya3546 ปีที่แล้ว +2

    Budu saranaiii akka..godak lassana paulak

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +2

    Roshan aiyai ridhma nangi harima karunawanthai.godak adarai oyalatai oyalage paulwala hamotamai.harima lassana family akak.adarai Rahul manika

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Very nice..family..❤❤❤❤❤❤..adaeri..rahul..patiyo..❤❤❤❤

  • @Environment-c8j
    @Environment-c8j ปีที่แล้ว +2

    Akki hari lassanai.....harima watina adarshamath pawlak akki...chooty puthatath akkitath roshan aiyatath hamotamath theruwan saranai....adarei....❤❤❤❤

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 ปีที่แล้ว +1

    HAMADAMATH ADAREII❤❤❤❤❤❤theruwan saranai nangi oyalat ❤❤❤❤❤

  • @jasonjaya12
    @jasonjaya12 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි lovely. ආයේත් හමුවෙමු නංගි ❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අනිවාරයෙන් අයියේ 🥰🤗

    • @jasonjaya12
      @jasonjaya12 ปีที่แล้ว

      @@ridmapilapitiya ❤️

  • @thilinithilini-nf2gx
    @thilinithilini-nf2gx ปีที่แล้ว +1

    Akke man oyalage vedio hemadma balanava ape chuti putha godak asai...oyge katahada ahanna inna godakma asai...hitha nivana katahadak...bs akke oylata..api mathara...

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว +1

    Budusarani🙏 lassana femiliy ekak ❤️❤️❤️

  • @adikarisampath6370
    @adikarisampath6370 7 หลายเดือนก่อน +1

    Adare hithenawa nangi

  • @GalaxyJ7max2023
    @GalaxyJ7max2023 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි ආදරෙයි❤❤❤❤

  • @buddika3486
    @buddika3486 ปีที่แล้ว +2

    Akki mage namath kiyanawada. Man piumi buddika. Man oyalata harima asai. Oyalage videos mula idalama balanawa. Adarei akkiii ❤❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +2

    අනෙ දුක හිතුනා මගෙ නෑදෑ යොත් දැන් ගොඩක් දුර ඉන්නෙ .යනකොට නම් ඇත්තටම දුකයි ❤❤❤❤

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 ปีที่แล้ว

    Beautiful ,could you please mention the location and name of the hotel ? Thanks

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +1

    ❤❤❤❤Araei ඔයාලට ගොඩාක් ❤❤rahul pututa ගොඩාක් බුදු සරණයි ❤❤ඔයාලට

  • @a.weerawarnaa.weerawarna7006
    @a.weerawarnaa.weerawarna7006 ปีที่แล้ว +3

    මං කැමතිම ඔයාගේ නිහතමානීකමට අක්කි, ආදරෙයි ඔයාලට , බුදුසරණයි!♥️♥️♥️♥️

  • @OshenNaveesha-gt4ps
    @OshenNaveesha-gt4ps ปีที่แล้ว +2

    තාත්ති ලස්සනයි අක්කි😍😍💕💕

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 11 หลายเดือนก่อน

    Good luck 💐💐💐💐💐💐💐

  • @kasunvimanthavimantharanas7387
    @kasunvimanthavimantharanas7387 ปีที่แล้ว

    Sathutin inna budu saranay

  • @methminehara
    @methminehara 7 หลายเดือนก่อน

    Dan thamai vlog eka beluwe. Oyage putha tikak oyage loku thaththa wage.

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha ปีที่แล้ว +4

    සතුටින් ඉන්න තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +4

    අනේ ඒ ආදරේ හරිම ලස්සනයි 👌👌
    තෙරුවන් සරණයි .!!..

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +2

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට .තෙරුවන් සරණයි

  • @upekshasandarenu5471
    @upekshasandarenu5471 ปีที่แล้ว +2

    Oyanam shooi akki 😍❤️😘

  • @Life_with_Ishu
    @Life_with_Ishu ปีที่แล้ว +2

    වීඩියෝ එක දැක්ක ගමන් ආවෙ බලන්න ❤

  • @latheefafaiz3733
    @latheefafaiz3733 ปีที่แล้ว

    Good advice for newly married couples.

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว +3

    Beautiful family ❤️😘❤️😍❤️❤️😍

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 ปีที่แล้ว +5

    රාහුල් පුතා හරිම ලස්සන හුරතල් දරුවෙක්

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 3 หลายเดือนก่อน +1

    aaaadareiiii godaaaaaaak

  • @shashikadilani28
    @shashikadilani28 ปีที่แล้ว +4

    ලස්සන family එකක්... ❤❤❤❤❤❤

  • @matheevlogs
    @matheevlogs ปีที่แล้ว +1

    Akki oyata vagema paule anith ayatath api godak adarei

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Adarae hemotama 🧡❤🧡❤bs

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 ปีที่แล้ว +3

    ඔයාගෙ නිහතමානිකමට තමයි ගොඩක්ම ආදරෙ ආස මම ගොඩක් ලස්සනයි අක්කි ඔයා 🎀♥️😊

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 🎉🎉

  • @kawyasewmini5314
    @kawyasewmini5314 ปีที่แล้ว +1

    බුදු සරණයි ❤️🥰

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    බුදු සරනයි මැනික

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce ปีที่แล้ว +1

    Budu sarani oyala siyalu danatama

  • @KalingaSumith-cl1ku
    @KalingaSumith-cl1ku ปีที่แล้ว +4

    පුතත් ඔන්න ලස්සන ට performance කරන්න පටන් අරන් අම්මි වගේ ආදරණීය කටහඩක් හුරතල් අම්මිගේ වගේ.බුදු සරණයි 😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි 🙏🥰❤️😍💞

  • @amilaudayanga1301
    @amilaudayanga1301 ปีที่แล้ว +2

    බුදු සරණයි නංගී ඔයාලාට

  • @sudharmasudharma7164
    @sudharmasudharma7164 ปีที่แล้ว +2

    Be together forever god bless you all

  • @NipiniWicramanayaka-jy5di
    @NipiniWicramanayaka-jy5di ปีที่แล้ว

    අක්කි මත් ඔයාලව බලනවා ඩුබායි ඉදන් ඔයාලට හරිම ආදරෙයි මන් ආසයි ඔයා මාවත් විඩියො වල කියනවනම් ආදරෙයි❤❤❤❤

    • @NipiniWicramanayaka-jy5di
      @NipiniWicramanayaka-jy5di ปีที่แล้ว +1

      ❤❤ආසයි අක්කි ඔයාට අපි විඩියො එකක් දානකම් බලන් ඉන්නේ ඔය පවුලට මන් ඇඩිට් වෙලා ඉන්නේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      මට නම එවන්න නංගා🥰