ෆාම් එකේ අලුත් experience එකක් 🐄 😎| එයාලා වැඩ කරන හැටි 😎🚜🙊| Newzealand Dairy Farm Experience 🇳🇿 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dilinilakmali
    @dilinilakmali  หลายเดือนก่อน +77

    එක් එක් වශයෙන් comment එකක් දාන්න බැරි උනත් මං මේ හැම comment එකක්ම බලනවා,කියවනවා, පුදුම සතුටක් විදිනවා ඔයාලා අපිට දෙන මේ ආදරයට..ඒ ආදරයට ගොඩක් ස්තුතියි.. අපි මේ සොබා දහම , මේ ජීවිතෙන් ඔයාලට රසවින්දනයක් ලබන්නට දෙයක් රැගෙන එන්න තමයි උපරිම උත්සහ කරන්නෙ..දිගම මේ විදිහට අපි එක්කම ඉන්න..බුදුසරණයි ❤ ආදරෙයි මේ දෙන ආදරේට ඔයාලට ❤❤❤🙏🙏🙏🙏

    • @HabaragamuweRathnawathe
      @HabaragamuweRathnawathe หลายเดือนก่อน +2

      @@dilinilakmali ආදරෙයි ආදරෙයි පරිස්සමින් ඉන්න

    • @sudanthasandaruwani2232
      @sudanthasandaruwani2232 หลายเดือนก่อน

      @@dilinilakmali 💗💗💗

    • @renukadesilva5614
      @renukadesilva5614 หลายเดือนก่อน

      New experience with Joly full thanks an budusaranai...goood

    • @nilukakumariherathrhm5214
      @nilukakumariherathrhm5214 หลายเดือนก่อน

      ❤❤❤butiful

    • @palithadissanayake-d3o
      @palithadissanayake-d3o หลายเดือนก่อน

      @@dilinilakmali akke aththatama ahanne job akak hoyala denna puluwanda.padi hodainam mona job akak unath kamakne.

  • @chamindalakmal-o3n
    @chamindalakmal-o3n หลายเดือนก่อน +29

    ඔයානම් නියම පූර්වාදර්ශයක් ලංකාවේ ප්‍රාතමික නලු නිලියන් එක්ක ගනිද්දි 👍👍 පොලොවෙ පයගහලා ඉන්න ලස්සන කෙල්ලෙ දීර්ඝායුෂ ඔයාටත් ඔයාගෙ මහත්තයටත්. ❤ respect

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 25 วันที่ผ่านมา +7

    හිම උඩ ඇවිදල,ඇපල් ලග වැතිරිලා,චිස් චොක්ලටි පෙන්වන අය අතරෙ ඔය දෙන්න හරිම ආදරෙයි ජිවිතය ගලන හැටි කියල දෙනවට බුදුසරණයි,දෙවි පිහිටයි.ජයම වෙිවා.

  • @Sugandi-fe9bg
    @Sugandi-fe9bg หลายเดือนก่อน +143

    මෙකප් උලාගෙන බාගෙට ඇදුන් ඇදන් රට ගිහින් පොශ් වෙන්න හදන ලංකාවේ සමහරක් නිලියො අතරෙ ඔයානම් නියමයි. ❤❤

    • @isankasandamali1177
      @isankasandamali1177 หลายเดือนก่อน +1

      ඇත්තටම හරිම නිහතමානී .බොරු ෂෝ නෑ..දෙන්නාටම ගොඩාක් ආදරෙයි ❤

    • @DhchfkgjfXbcbxhf
      @DhchfkgjfXbcbxhf 29 วันที่ผ่านมา +1

      ඇත්තමයි

    • @niroshanifernando4605
      @niroshanifernando4605 29 วันที่ผ่านมา +1

      Me ratawal wala heluwen Inna ba sitala hadila marei

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 27 วันที่ผ่านมา

      She is not empty

    • @Ranasinghasewwandi-kp9vv
      @Ranasinghasewwandi-kp9vv 23 วันที่ผ่านมา

      Ou ane eya inna vidiha harima shok mn harima asai❤❤

  • @manjularoshini2925
    @manjularoshini2925 หลายเดือนก่อน +81

    ඔය දෙන්නා ෂෝක් අනේ. බොරු සෝබන නැති නිහතමානී චරිත. ගොඩක් ආදරේ කරන නිලියක්. විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ.හැම දාම සතුටින් ඉන්න ❤ඔය දෙන්නට බුදු සරණයි. ❤❤❤❤

    • @fernandoganeesha9549
      @fernandoganeesha9549 หลายเดือนก่อน

      Oya harima nihathamani niliyak wagema athi daksha niliyak ..harima adaraneeyayi..❤

    • @dilinilakmali
      @dilinilakmali  หลายเดือนก่อน

      ❤❤

  • @premasirikwa
    @premasirikwa หลายเดือนก่อน +151

    අලුත්ම අත්දැකීමක් ...පුතේ ඔයා හරිම අවන්ක කෙනෙක් .මට හිතාගන්නත් බැහැ ඔබ ලන්කාවේ නිලියක් කියලා .මෙහේ නිලියො අමුතුම මවාගත්ත චරිත .අප්පිරියයි ..අපි ඔබට සුබ පතනවා දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදුසරණයි හැමදාමත් ජයවේවා හැමදාමත් ..........

    • @RamaniPerera-rd3cx
      @RamaniPerera-rd3cx หลายเดือนก่อน +2

      Harima lassanai santhosai daruwo denna ganama❤

    • @anushajayasundara2973
      @anushajayasundara2973 หลายเดือนก่อน +2

      Aththamai oya harima nihathmani adarei

    • @rathnawaliperera6049
      @rathnawaliperera6049 หลายเดือนก่อน

      Apita kavadavath pamina balanna bari vatina de godak oyage video eken dakka stutii duva oyala denna ganama adambarai sathutinma inna labeva

    • @reshanthiwickramasinghe3988
      @reshanthiwickramasinghe3988 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත...ලංකාවෙන් පිටරට ගිහින් ඉන්න අනිත් නිළියොත් පුදුම ෂෝ දාන්නේ අප්පා...

    • @ranjithsandun1750
      @ranjithsandun1750 หลายเดือนก่อน

      Oyata budu saranai dini

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 หลายเดือนก่อน +55

    අනේ ඔයාගේ මහත්තයත් හරිම අහිංසකයි.හොදින් ඉන්න ඔයාලා.බුදු සරණයි !!!

    • @radakasanjaya2065
      @radakasanjaya2065 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤

  • @maduwanthidevpura7764
    @maduwanthidevpura7764 7 วันที่ผ่านมา +2

    ඔයාලා දෙන්නම හරිම නිහතමානි යි කියලා තේරෙනවා.දරුවොත් එක්ක එකට ඉදලා බලන්න පුලුවන් videos තමා ඔයාලා කරන්නෙ.සමහර නිලියන්ගෙ වගේ පුහු ආටෝප ඔයාගෙ නැහැ.තෙරුවන් සරනයි ඔයාලා දෙන්නටම.

  • @niroshaDamayanthi-j7g
    @niroshaDamayanthi-j7g หลายเดือนก่อน +39

    නංගී හිතෙ ප්‍රශ්න මොහොතකට නැතිව ගියා ..හරිම සුන්දර අත්දැකීමක් ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි ඔයාලා දෙනාටම

    • @radakasanjaya2065
      @radakasanjaya2065 7 วันที่ผ่านมา

      දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @hewadewage2515
    @hewadewage2515 หลายเดือนก่อน +29

    ඔයා හරි අහිංසක ලමයෙක් ඔයාලා දෙන්නගේ අනාගතය වාසනාවන්ත වේවා ❤

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 หลายเดือนก่อน +32

    ජීවිතේ දිනන්න පුලුවන් ආදරණීය බැදීමක් .
    හරිම ලස්සනයි 🎉
    තෙරුවන් සරනයි .

  • @GayaniBatuvita
    @GayaniBatuvita หลายเดือนก่อน +20

    අපේ දරුවන්ට අලුත් අත්දැකීමෙක් කියන්න වචන නෑ නංගී,ඔයාට ගොඩක් ස්තූති මේවගේ වීඩියෝ අපිට දකින්න සැලසුම් කරනවට,ඔයාගේ වීඩියෝ එකක් එනකම් ඉන්නෙ ඒතරම් වටිනව,ඔයාගෙ ලස්සන ජීවිතයට හදවතින්ම සුබපතනව,බුදු සරනයි ඔයාල දෙන්නටම ❤

  • @renushyamali8308
    @renushyamali8308 หลายเดือนก่อน +14

    You tube channel එකක් වැඩක් ඇති විදියට පාවිච්චි කරන එකම නිළිය මේ.ඇත්තටම පට්ට සතුටුයි.ඔයාලා ලබන ඒ අත්දැකීම අපි එක්කත් බෙදාගන්නවට.ඒ නිහතමානිකම සරලකම ගැන මාර සතුටුයි.කවදාවත් වරදින්න එපා.සතුටින් ඉන්න.

  • @cyclone6761
    @cyclone6761 หลายเดือนก่อน +16

    ඉදල හිටල අක්කා දෙන Action ටික සුපිරි... 😅😅😅 ඒක හෙන ආතල්... ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 หลายเดือนก่อน +16

    දිලිනි,චරිත්, ඔය දෙන්නටම වාසනාවන්ත සුභම සුභ විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා❤❤හොඳටම ගැලපෙන දෙදෙනෙක්ගෙ එක්වීමක් ඇතුව ගතකරන්න ලැබෙන සැනසිලිදායක විවාහ ජීවිතයක් අද කාලෙ දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්.... ඔය දෙන්නගෙම නිහතමානීකම ගොඩක් අගය කරනවා.. ❤❤ මේ වගේ videos දකින්න ලැබෙන්නෙ නෑනෙ ගොඩක් ලස්සනයි ඉතින් ඔයාලා මේ ගේන videos.
    බුදු සරණයි!

  • @NandaniSomabandu
    @NandaniSomabandu หลายเดือนก่อน +20

    ඔයාල සොබාදහමත් ඵක්කම බැදිලා ජීවත් වෙන්නේ . අපේ ඇස් වලටත් දකින්න ආහයි ඔයාල ජීවත්වන පරිසරය ලස්සනයි . බුදු සරණයි ඔයාලට .

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 5 วันที่ผ่านมา +1

    ඔයාලා දෙන්නම ගොඩක් ගැලපෙනවා හරිම සරලව ජිවත් වෙන බොරු වියාජ චරිත පෙන්නන් නැති දෙන්නෙක්..හරිම ආදරණිය දෙන්නෙක්..ඔයාලට ගොඩක් වැඩි වැඩියෙන් හරියන්න මාත් ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ජිවිතේට ❤️❤️❤️

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 หลายเดือนก่อน +9

    අනේ ඔයාලා දෙන්නා හරි ශෝක් අනේ.පොලවේ පය ගහලා ඉන්නවා කියන්නේ ඕක තමා.ඔයාලට තෙරුවන් සරණයි . සතුටින් ඉන්න හැමදාම ඔය වගේ.ආදරෙයි ගොඩක්❤❤❤❤❤❤❤❤

  • @deviweragama
    @deviweragama หลายเดือนก่อน +6

    ඔයා ලංකාවේ ඉන්න පුයර බබාලාට මාර ආදර්ශයක් නංගී. සම හරක් කෑම කකා, shopping කර කර මෝඩ රැගීමක යෙදෙන අතරේ ඔයා ඇත්තටම අපේ ළමයින්ටත් ලොකු ආදර්ශයක්. මගේ දුවත් ඔයාට ගොඩක් ආදරෙයි..❤️❤️❤️

    • @dilinilakmali
      @dilinilakmali  29 วันที่ผ่านมา

      ස්තුතියි ❤❤

  • @1234non
    @1234non หลายเดือนก่อน +20

    ඔයා හරිම වාසනාවන්තයි..ලස්සනම ලස්සන පරිසරයක ඔහොම ජීවත් වෙන්න😍😍😍

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 หลายเดือนก่อน +12

    අනේ ඒ ජීවිතේට මමත් හරිම ආසයි. ඔයාගෙ මහත්තය ගැන හරිම ආඩම්බරයි . එයා හරිම උත්සාහවන්ත කෙනෙක්. සුබ අනාගතයක් දෙන්නටම තෙරුවන් සරණයි .

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 12 วันที่ผ่านมา +1

    මම ආස ඔයාගෙ හිනාවටයි සන්වර කමටයි.සතුටින් ඉන්න බුදු සරනයි .

  • @damayanthiwickramaarachchi808
    @damayanthiwickramaarachchi808 หลายเดือนก่อน +5

    මම හරිම කැමති නිළියක් ඔයා පුතේ ....
    සමහර නිළියෝ ලංකාවෙන් ගිහිල්ලා අමුතුම ලෝකෙක ජීවත් වෙන්නේ ....
    ඔයා නං එදා වගේමයි අදත් ..
    දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා !!!
    බුදු සරණයි පුතේ !!!

  • @NiranjlaGamage-vq4cp
    @NiranjlaGamage-vq4cp หลายเดือนก่อน +12

    ඕව අපිත් දැකල තිබුනේ නෑ. ඔයා හරිම සතුටින් ඉන්නේ. මාත් හරිම ආසයි ඔයා ජිවත් වෙන විදියට

  • @User94-z7s
    @User94-z7s หลายเดือนก่อน +4

    අයියගෙ දැනුම තාක්ෂණය වගේ දේවල් වලින් අපේ රටටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා

  • @GayaniFernando-s8y
    @GayaniFernando-s8y หลายเดือนก่อน +10

    ඔයාගෙ vidios හෙමදාම බලනවා . හරිම ලස්සනයි . budhu saranai සතුටින් ඉන්න

  • @geethamalakarandagoda8580
    @geethamalakarandagoda8580 27 วันที่ผ่านมา +1

    අදයි බැලුවේ. හරි වටිනවා. ආසාවෙන් බලන්නේ. ලංකාවේ නිලියක් මෙහෙම චාම්ව ඉන්න එක ගැන ආඩම්බරයි. දුව. ඔය දෙදෙනා ට තෙරුවන් සරණයි.

  • @surangasumith6070
    @surangasumith6070 หลายเดือนก่อน +5

    රට ගිහින් පොශ් වෙන්න හදන නිලියෝ අතරේ ඔයා නිහතමානී නිලියක්.ඔයාගේත් මහත්තයාගේත් ඒ නිහතමානී ගුනයට මං ගරු කරනවා.හැමදාමත් සතුටින් ඉන්න .ඔයාලාට බුදුසරණයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤

  • @RenuFernando-ol4sj
    @RenuFernando-ol4sj 13 วันที่ผ่านมา +1

    ඔයා නිළියක් උනත්
    ඔය ගෙවන ජීවිතේ
    ඔයාට ලොකු අත්දැකීමක්
    බොරු සෝබන නැති තමන්ගේ ස්වාමියාට උදව් කර ගනිමින්
    ඔයාලගේ ජීවිතේ ගෙනයන හැටි දැක්කහම
    හරිම සතුටුයි
    ඔයාලා දියුණුවෙන් දියුණුවට පත් වෙන්නඕන
    සතුටින් ජීවත්වෙන්නෙ
    ජේසු පිහිටයි🙏

  • @devakumar3239
    @devakumar3239 3 วันที่ผ่านมา +1

    ලස්සන ජීවිතයක්
    ගතකරන ඔබලාට තෙරුවන් සරනයි

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw หลายเดือนก่อน +3

    ගොඩක් ආස හිතෙනවා මේවා දකිද්දි ගෙදර ඉදන් උයන වීඩියෝ එහෙමත් පෙන්නනන් ඒවා බලන්නත් ආසයි හැම විඩියෝ එකක්ම බලනවා ඔයාල දෙන්නට බුදුසරණයි❤❤❤

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 หลายเดือนก่อน +8

    ඇත්තටම මට නම් හරිම පුදුමයි ඔයා වගේ දක්ශ ජනප්‍රිය නිළියක් අද ගත කරන ජීවිතය ගැන මේ සරල ජීවිතය සතුටින් සුවෙන් ගත කරන්නට තව තවත් ශක්තිය ධෙර්ය ලැබේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ❤❤

  • @NadeeAthauda-c1n
    @NadeeAthauda-c1n 16 วันที่ผ่านมา

    Oyage videos wala වෙනම vibe එකක් thiyanawa. Good luck

  • @dayarathnayake3988
    @dayarathnayake3988 9 วันที่ผ่านมา

    නියමයි දුව ජයවේවා තෙරුවන් සරණින් සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @thilinithanuja2998
    @thilinithanuja2998 28 วันที่ผ่านมา +1

    බොරු පොෂ් නැතිව ලස්සනට සිංහල කතා කරනවා.හරිම ආදරේයි ...❤❤❤❤ God bless you

  • @SadayaDesilva-f5i
    @SadayaDesilva-f5i 29 วันที่ผ่านมา +1

    දිලී ඔයාගේ හැම වීඩියෝ ඒකක්ම මන් බලනවා හරිම අපූරුයි.ආදරෙයි❤❤

  • @indrajayanthi6831
    @indrajayanthi6831 14 วันที่ผ่านมา

    Harima aasawen balan hitiya oyage videos godak hondai thanks a lot ❤

  • @nayanakumari14
    @nayanakumari14 29 วันที่ผ่านมา +2

    ඔයාලා දෙන්නාගේ සින්දුව හරිම ලස්සනයි නංගියේ ලස්සන කටහඩවල් දෙකක් අහන්න අහන්න ආසයි තවත් සින්දුවක් කරන්නකෝ නංගියේ මල්ලියේ ❤ආදරෙයි ගොඩක් ❤බුදුසරණයි 🙏

  • @chandanigamage2201
    @chandanigamage2201 27 วันที่ผ่านมา

    අද මට මේ වීඩියෝ එක බලන්න ලැබුනෙ. හරිම ශෝක් අනේ ඔයා නන්ගියෝ. හැමදාම ඔයාගෙ හබියත් එක්ක සතුටින් ඉන්න ඕන. ඔයා හැමදාමත් ඇදුමෙන් පවා චරිතවත්ව හිටිය කෙනෙක්. බුදුසරනයි.

  • @niroshanilmini2612
    @niroshanilmini2612 23 วันที่ผ่านมา

    Man oyage videos lagadi thamai balanna gaththe.ane harima lassanai.apita ratakata yanna nathiunath oyala nisa api dakinawa edewal.suba pathanawa oyala dennatama.sathutin inna nangi hama

  • @chathushinimashika6442
    @chathushinimashika6442 หลายเดือนก่อน +1

    අක්කා වගේම අයියත් ගොඩක් අහින්සකයි ...සතුටින් පරිස්සමින් ඉන්න... බුදුසරනයි ❤

  • @candimasenanayaka7258
    @candimasenanayaka7258 20 วันที่ผ่านมา +1

    සෝබන නැති ඒ නිහතමානීකමට තමා ආදරේ හිතෙන්නේ❤❤

  • @pereraleela6890
    @pereraleela6890 29 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔයාලා හරිම පින් වන්තයි වාසනා වන්තයි ධෛර්ය මහන්සියෙන් ගොඩක් කැපවීමෙන් ඉදිරියට යන්න උත්සාහ කරනවා.❤❤❤❤❤.

  • @peshalinirakshi5365
    @peshalinirakshi5365 หลายเดือนก่อน +1

    මං කැමතිම හරිම නිහතමානී කෙනෙක් .. ගොඩාක් ආදරෙයි ඔයාට ..නිලියන් සම හරක්ට වඩා ඔයා ගොඩක් හොද කෙනෙක් ..❤❤අනෙ මහත්තයාත් හරිම හොඳ නිහතමානී කෙනෙක් ..හැමදාම සතුට්න් ඉන්න ඔයාලා..මුලු හදවතින් සුබ පතනවා

  • @Hashani-v4r
    @Hashani-v4r หลายเดือนก่อน +2

    නිහතමානී කෙනෙක් මයා හරිම නිරහංකාර චරිතයක් මෙයාලට ගරුකරනවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤

  • @Gnirmala-zj2uc
    @Gnirmala-zj2uc หลายเดือนก่อน +1

    ඔය දෙන්නා හරි ශෝක් අනේ... ඔය දෙන්නා ඔය දෙන්නට හරියටම ගැලපෙනවා.පහුවෙලා හරි ස්වබාදහම විසින් අපේ ජිවිතේට හොදම දේවල් ලබා දෙනවා නේද.සතුටින් ඉන්ඩෝ හැමදාමත් ❤❤😎

  • @BalaupasakageAriyawathi
    @BalaupasakageAriyawathi หลายเดือนก่อน +3

    ඔයා හරිම අහින්සක නිහතමානි කලා කාරිනියක් ඔයාට තෙරුවන් සරනයි සතුටින් ඉන්න❤❤

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි නංගි අපිට ඇවිත් බලන්න නැති දේවල් මෙහෙම හරි පෙන්නනවට බුදුසරණයි ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi หลายเดือนก่อน +3

    ගොවිපල ගැන අහලා තිබුනට
    ඔයා නිසා දැන් එවගේ වෙන දේවල් දකින්න ලැබෙනවා.හරිම ආසාවෙන් ඔයාගෙ video බලන්නේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති අපිට මේව බලන්න සලස්සනවට ඔයාට හරිම නිදහස් ජීවිතයක් මේ වගේ සුන්දර පරිසරයක් ජීවත් වෙන්න පින් කරන්ක ඕන ඔයා වාසනාවන්තයි හොද මහත්තයෙක් ලැබිල තියෙනවා බුදු සරනයි දෙන්නටම 🙏❤️❤️❤️❤️

  • @nandaniekotalawala4031
    @nandaniekotalawala4031 หลายเดือนก่อน

    මම අහම්බෙන් වගේ වීඩියෝ එක දැක්කෙ. හරිම සතුටුයි දුව ඔයා ගැන. ඔයාගේ අනාගතයට මම සුභ පතනව. තෙරුවන් සරණයි!

  • @lasanthimadushani6620
    @lasanthimadushani6620 17 วันที่ผ่านมา

    Polowe paya gahala inna kenek akki oya.hemadamath me nihathamani kamenma diunuwen diunuwata yanna oya dennta suba pathanawa.nihathamani kamata thama minissu adare karanne.samahara niliyo amuthu lokekin awa wage jiwath wenne.oya harima saralai.hemadamath sathutin inna.❤❤❤❤

  • @RamyaKumari-qq5xj
    @RamyaKumari-qq5xj 27 วันที่ผ่านมา

    Aththatama apith balanawa harima lassanai nirahankarai lassana jiwitha yak budu saranai puthe

  • @malanilokuge7258
    @malanilokuge7258 หลายเดือนก่อน +10

    ඔයා වගේම ඔයා ඉන්න පරිසරයත් හරිම ලස්සනයි.බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️.

  • @AgsFernando-he7wi
    @AgsFernando-he7wi หลายเดือนก่อน +5

    මම නම් හරිම ආසයි මේ වීඩියෝ බලන්න .ඔයාටත් ස්තුතියි .තෙරුවන් සරනයි

  • @ChandaniKumari-f4z6x
    @ChandaniKumari-f4z6x หลายเดือนก่อน +4

    ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා සතුටින් ඉන්න ඔයාලාට බුදු සරණයි

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o หลายเดือนก่อน +1

    මේ ඔයාලගේ ලොග් බලන හැමදාම අපෙ දුවත් මතක් වෙනවා එයාලත් ඔයාලා වගේමයි පෆාම් වල තමා වැඩ නිවුශ්‍රී ලන් වල ❤️❤️❤️ බුදුසරණයි

  • @damayanthigamage8344
    @damayanthigamage8344 16 วันที่ผ่านมา

    අනේ මම හරි ආසාවෙන් බලන්නේ මේ වීඩියෝ එක ඔයා සතුටින් ❤❤❤❤

  • @ashasolanga6403
    @ashasolanga6403 29 วันที่ผ่านมา +1

    තමුන්ගේ ස්වාමියාට අත හිත දෙනවා කියන්නේ ඉතිං දියුණුවේ දොරටුව ..සුබ අනාගතයක් උදාවේවා .❤❤❤

  • @Universe_Lover1111
    @Universe_Lover1111 หลายเดือนก่อน +2

    Me wage content create karanna hama thissema try karanna akka🤩,නැත්නම් අනිත් හැමෝම කරන්නේ කන බොන ඒවයි,උයන පිහන ඒවයි,අඳින පලදින ඒවයි,solo date kiya kiya shopping karanna yana ewaine🫠Me widiye wenas uncommon content create karanna uthsaha karanna,New Zeland වල මිනිස්සු නොදකින පැත්තවල් පෙන්නන්න ට්‍රයි කරන්න❤❤❤ ජය වේවා ඔයාල දෙන්නට...🥰❤

  • @HMANilmini
    @HMANilmini หลายเดือนก่อน +4

    ඔය දෙන්නට බුදුසරණයි සියළුම දෙවි රැකවරණයි

  • @krishnakumari1476
    @krishnakumari1476 หลายเดือนก่อน +2

    හරිම ආසම චරිතයක්. සෝබන නැති ඔයාට අපි ගොඩක් ආදරෙයි. දෙන්නම ආදරයෙන් සතුටින් ඉන්න.

  • @sumithragamage8442
    @sumithragamage8442 16 วันที่ผ่านมา

    ආදරණීය දියණියක් සතුටින් ඉන්න අපිට දුකයි අපෙන් ඈත් වෙලා ඉන්න නිසා සතුටින් ඉන්න ලංකාවේ නිහතමානී නිලියන් කීප දෙනාගෙන් එක් කෙනෙක් ඔයා බුදු සරණයි සතුටින් ඉන්න ❤❤❤

  • @PrasannaPremarathna-v7k
    @PrasannaPremarathna-v7k 19 วันที่ผ่านมา

    Harima wadagath vedio ekak nangi oyalata budusaranai

  • @swethajayasinghe2426
    @swethajayasinghe2426 หลายเดือนก่อน +3

    පොළොවේ පය ගහලා ඉන්න ඔයා වගේ කෙනෙක් ඇත්තටම අනිත් ලංකාවෙන් ගිහින් බොරු ශෝ දාන නිලියන්ට ආදර්ශයක් නංගී.ඔයා ඇත්තටම ගොඩාක් හොඳයි.බොරු මවාපෑම් නෑ.සතුටින් ආදරෙන් හැමදාමත් ඉන්න.ජීවිතේ දිනන්න මේ නිහතමානීකමම ඇති.❤️❤️❤️

  • @MmM-z5o
    @MmM-z5o 13 วันที่ผ่านมา

    Budu saranai dennatama parishsamen inna.hari ashawen oyage vidiyo balanne

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි, සතුටක් දැනෙනවා,මේ සරලකමට,,❤️❤️❤️❤️❤️

  • @housewife299
    @housewife299 19 วันที่ผ่านมา

    Akkita den lassana sundara nidahas jeewithayak labila thiyenawa.eka hemadamath lassanata enjoy kranna❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq หลายเดือนก่อน +4

    නියමයි පරිස්සමින් ඉන්න දෙන්නටම බුදු සරනයි ❤❤❤❤

  • @deepikand5722
    @deepikand5722 หลายเดือนก่อน

    හරිම ලස්සන වටිනා වීඩියෝ එකක් ඒ වගේම ඔයාගේ මහත්තයා හරිම දක්ෂ ඒ වගේම තමන්ගේ ශ්‍රමය උපරිම ලෙස යොදවල තමන් වැඩ කරන ස්ථානයට අවංකව වැඩ කරමින් ඉන්න හොඳම හොඳ මහත්තයෙක් ඔයාට ලැබිල තියෙන්නෙ ඒ වගේම හරි සරල බව දෙන්නගෙම තියෙනවා ඇත්තටම ලස්සනයි ජීවිතේ හැමදාම ඔය විදියට සතුටින් හිනා වෙලා ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි🎉🎉🎉

  • @ChandraniPerera-o6o
    @ChandraniPerera-o6o หลายเดือนก่อน

    දෙන්නම පරිස්සමෙන් සතුටින් හැමදාම ලස්සනට ජිවත් වෙන්න ලැබෙන්න කියලා හදවතින් සුබ පතනවා ආදරෙයි ❤❤❤❤

  • @H.V.YamunaSamankanthi
    @H.V.YamunaSamankanthi หลายเดือนก่อน +3

    හරිම නිහතමානි දරුවෙක් හැමදාම සතුටින් ඉන්න ඔයාවගේ නිහතමානි දුවක් හැදු ඒ දෙමව්පියන්ට නිදුක් නිරෝගි සුව ලැබේවා

  • @chandimasenevirathne2448
    @chandimasenevirathne2448 หลายเดือนก่อน +1

    සතුයින් ආදරෙන් ඉන්න අක්කි... තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට... හරිම ආසාවෙන් video එක බැලුවේ ♥️

  • @samarasingherasa4764
    @samarasingherasa4764 27 วันที่ผ่านมา +1

    හරිම ලස්සන නිහතමානි කම්මැලි නැති සිරිකත ක් ඔබ ❤❤

  • @ronaalifernando5563
    @ronaalifernando5563 หลายเดือนก่อน +11

    ලෙසි නෑ නෙද පුතේ හරියට මහන්සි වෙන්න ඔනෙ නෙද ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤ පරිස්සමෙන් ඉන්න

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +4

    අක්කි හොඳ එනවුන්සර් කෙනෙක් නේ....හරි ම ලස්සන ට එනවුන්ස් කරනවා .❤❤

  • @premakulathilaka950
    @premakulathilaka950 29 วันที่ผ่านมา +1

    ලස්සනයි සහ හරීම වැදගත් ..❤❤❤❤

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 29 วันที่ผ่านมา +1

    මං අද තමා ඔයාලගෙ video 1 බැලුවෙ.හරිම ලස්සනයි,ප්‍රයෝජනවත් ❤ මම ඉස්සර හිතුවෙ අර ඔස්ට්‍රේලියාවේ ගිහින් ඉන්න ගෑනිගෙ ඒව වගේ කියල.මට පේන්න බෑ.බොරු පොශ් දාගෙන දගලනව.ඒ අතින් ඔයාල කොච්චර සරලද.බොරු කෝලම් නෑ.හරිම සංවරයි.මං ඉස්සරහටත් ඔයාගෙ video බලනව.අනික් බෝනික්කො වගේ නෙවෙයි නංගිගෙ උගත්කම වැදගත්කම පවුල්පසුබිම හොදින්ම තේරෙනව ඔයාගෙ හැසිරීමෙන්.තෙරුවන් සරණයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න 🙏❤❤❤🥰🌹

  • @S.a.mSooriya
    @S.a.mSooriya หลายเดือนก่อน

    අගේ ඇති වීඩියෝ වක්...
    ඔයාගෙ අලුත් අත් දැකීම් අපි වෙනුවෙන් බෙදා ගන්නවටත් බෙහෙවින් ස්තුති ආදරණීය දිලිනියෝ....
    දෙන්නාටම තුන් රුවනේම සරණයි !
    🥰🥰🥰🥰

  • @mayurilakmali1168
    @mayurilakmali1168 หลายเดือนก่อน +1

    අදත් ආසාවෙන් බැලුවා විඩියෝ එක ලස්සනයි❤️.බුදු සරණයි ඔයාලාට ❤️

  • @JagathPushpakumara-j9o
    @JagathPushpakumara-j9o 23 วันที่ผ่านมา

    💐adarey hamadamath sathutin inna budu saranai

  • @jontijonti1692
    @jontijonti1692 18 วันที่ผ่านมา

    හොද අත්දැකීම් ලබන්න පුළුවන් නේ, නියමයි👍 ❤🥰

  • @yvonnedesilva7188
    @yvonnedesilva7188 27 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි .බලාගෙන enna අසයි සතුටුයි .oyala දෙන්නට davi පිහිටයි 🙏🙏🙏seyalu රැකවරණය වේවා .❤❤

  • @wasanthanelumpathwila9748
    @wasanthanelumpathwila9748 14 วันที่ผ่านมา

    ආසයි ,ඔයාගෙ ජීවිතේ gena
    සතුටින් ඉන්න.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩාක් වටිනා video එකක් ස්තුතියි.

  • @SrimanthaS-w6t
    @SrimanthaS-w6t 27 วันที่ผ่านมา

    You are a great and exemplary actress to most of people in SL. It is amazing how you have accustomed to the new life which is very different and challenging. Lot of respect to your husband too.

  • @dilrulshiranasinghe2885
    @dilrulshiranasinghe2885 หลายเดือนก่อน +1

    ෂෝක් අනේ.... ඔයා නම් හරිම සරලව, නිහතමානීව මහත්තයත් එක්ක ජිවත් වෙනව. සමහරැ නම් රටගියාම උණක් හැදෙනවා.... බහින්නෙම නෑ.... !❤

  • @yeshmichamindika5625
    @yeshmichamindika5625 19 วันที่ผ่านมา

    ඔයාගේ husband හරිම හොඳයි අහිංසකයි...ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න

  • @samarakarunaratne5358
    @samarakarunaratne5358 16 วันที่ผ่านมา

    දයාබර දිලිනි ,,මම ලන්කවෙ agriculture field එකේ කටයුතු කරන කාන්තවක්. කුබුක්ගැටේ , දබුල්ල ,මාතලේ මගේ පුද්ගලික වගා බිම් වල උපරිම කාලය ගතකරමින් කොළඹ ජේවත් වෙනවා .ඔයගෙ vedios ආසවෙන් බලනව .. යුරෝපයේ ඔයවගේ ෆාම් මමත් මගෙ ඇස් වලින්ම දකල තියනවා හරිම සතුටුයි ,එ වගේම ඔයා ගැන අඩම්බරයි. ඇපේ රටේ දිදුළන තරුවක් උන දිලිනි ඔ.යා අනිත් අයට ආද්‍රර්‍ර්ශයක් .ඒ වගේම ඔයාගෙ ආදරවන්ත චරිත් සමගින් ගතකරන අලුත් ජිවිතේ ඔය සතුට හැමදාම ආරක්ෂා කරගන්ඩ ඒ සතුට ත් ඔය දෙන්න වත් සියලු දෙවි දේවතවන් රකිත්වා🙏🙏🙏

  • @1234non
    @1234non หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්නා හරිම ශෝක්..ඔයාට ගොඩාක් ආදරේ හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්නව නේද😍♥️♥️

  • @DiliniWijesiri
    @DiliniWijesiri หลายเดือนก่อน +2

    හරිම ෂෝක් අනේ. බුදු සරණයි දෙන්නටම ❤

  • @KmsMudalige
    @KmsMudalige หลายเดือนก่อน +1

    ඔයා නම් මාරයි. කොච්චර ප්‍රසිද්ධ නිළියක් වෙලත්.❤❤

  • @shiranikusumalatha709
    @shiranikusumalatha709 28 วันที่ผ่านมา

    සෝබන නැති සුන්දර ජීවිතයක් ගෙවන ඔයාල දෙන්නට තෙරුවන් සරණයි ❤

  • @harsharupananda9491
    @harsharupananda9491 หลายเดือนก่อน

    Oya harima wasana wanthai. Koitharam kamathi unath hama gahaniyakatama thamange mahaththaya lagin hamawelawema inna labenne na. Oyage mahaththayath harima hoda kenek kiyala penawa. Koitharam dewal labunath eyata wadiya ea kisidekata watinakamak denna epa.dennatama budusaranai.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 หลายเดือนก่อน +6

    ආදරෙයි ගොඩක් අක්කි ඔයාට

  • @indikajayasinhe4073
    @indikajayasinhe4073 27 วันที่ผ่านมา

    Congratulations Family! Theruwan saranai

  • @anujashiromani8915
    @anujashiromani8915 หลายเดือนก่อน

    Hari adare hithenawa duwa oyawa dakkama harima siriyawanthai hemadama sathutin inna budusaranai ❤❤❤❤❤❤

  • @SampaSampa-f9k
    @SampaSampa-f9k หลายเดือนก่อน +2

    රටවල් දෙකක අක්ක ගෙවපු ගෙවන ජිවිතේ කොච්චර වෙනස්ද..ඒත් අක්කා හරිම සතුටින් ඒ අත්දැකීම් වලට මුහුණ දෙනව husband ට හයියක් වෙන ගමන්..❤❤

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 หลายเดือนก่อน +1

    වටිනා vlog එකක්‌ ස්තූතියි නංගී ko oyge බලු පැටියා එයාව දකින්න මම හරිම කැමතියි ❤❤❤

  • @RamyaSenarathna
    @RamyaSenarathna หลายเดือนก่อน +1

    ගොවි pale video elluwe mama ඇත්තටම කොච්චර ලස්සනයි da hitha පිරෙන wa ekmanata oya mage elleema etukarata godak thanks 🎉🎉