How To Install A Dual Battery System In Sinhala | GUTD Grip | 4WD

แชร์
ฝัง

ความคิดเห็น • 266

  • @dineshliyanage5202
    @dineshliyanage5202 3 ปีที่แล้ว +1

    Nodanna Godak de igena gaththa thanks

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +10

    සුපිරියටම කියලා දුන්නා ❤️❤️
    ආසාවෙන් බැලුවා.ගොඩක් දේවල් දැන ගත්තා.දන්න හැමදේම අඩුවක් නැතුව කියලා දෙන එක නම් ❤️❤️❤️❤️❤️❤️❤️..ස්තූතියී මහන්සි වෙලා විඩියෝ එක කරාට...❤️❤️
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
    ස්තූතියී කැමරමන් & මේනක ඇතුලු සෙට් එකට...
    🇱🇰🇱🇰❤️❤️☸️☸️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      Thanks saho

  • @kavindugayan6074
    @kavindugayan6074 4 ปีที่แล้ว +2

    අපිට මේ දෙන දැනුමට...Thank you maduranga aiye... ❤❤🤜👍

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +1

    👏👏👏නොදන්න ගොඩක් දෙවල් අද හරියටම දැන ගත්තා එක මරැ ගොඩක් වටිනවා වීඩියෝ එක මගෙ මිත්ත්‍රයා.👏GUTD grip team එක හැමදාම දුන්නෙ වටින දේවල්.තව ඉස්සරහට අපි බලමු තවත් වටින වීඩියෝ බෝහොම ස්තුතියි මගෙ මිත්ත්‍රයා❤️❤️❤️❤️🖤🖤😘😘😘😘ජයවේවා

  • @amalvishwanath8888
    @amalvishwanath8888 4 ปีที่แล้ว +1

    අයියෙ patrol එකේ අලුත් version එක ගැන video එකක් කරන්නකො....

  • @manojniranjan1393
    @manojniranjan1393 4 ปีที่แล้ว

    ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා. Thanks 👍

  • @dhanukajayasinghe9598
    @dhanukajayasinghe9598 2 หลายเดือนก่อน

    Bohoma sthuthi, Machan!
    From Canberra.

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 ปีที่แล้ว +1

    Ayye oyalage video balanne marama asawen godak hondata explain karanawa
    Thank you very much...

  • @shanakanaranpanawe3728
    @shanakanaranpanawe3728 4 ปีที่แล้ว +3

    Machan, Ube Knowledge eka, Explanation eka maru. Great video... is there a different unit that can be used for a vehicle that has a smart alternator that can be used as a DC to DC charger and a input for solar as well? so the plan is to install that instead of a battery isolator and a DC to DC charger?

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 ปีที่แล้ว

    Niyamai brother godak hodata pahadili kala. Subapatanawa jayawewa. 🙏🙏

  • @nilushemaduwantha7541
    @nilushemaduwantha7541 4 ปีที่แล้ว

    නියමයි අයියේ සරලව ඉගෙනගත්තා
    එල ගුරුවරයෙක්...🤛
    Battery switch karana isolater circuit 1t kiyala denna.

  • @h.m.gaminileelarathna7728
    @h.m.gaminileelarathna7728 3 ปีที่แล้ว

    සිංහලෙන් වාහන ගැන හෝ මෝටර් කාර්මික විද්‍යාව ගැන කතා කරන බොහොමයක් කොහෙන් හෝ අහුලා ගත් දෙයක් තමා කියවන්නේ. ඒ වගේම මෝටර් කාර්මික විද්‍යාව ගැන හොඳින් කියන කෙනා හට විදුලිය ගැන මෙලෝ හසරක් නැහැ. නමුත් මම ජීවිතේ මුල් වරට මෝටර් කාර්මික විද්‍යාව මෙන්ම විදුලියේ අධි සන්කීර්ණ අවස්තා පවා විශ්වවිද්‍යාල මට්ටම ට පැහැදිලි කරනා කෙනෙක් දුටුවාමයි.
    රංග මල්ලිලා ගේ මේ ක්‍රියාව අති විශිෂ්ටයි. හදවතින්ම සුභ පතනවා.....! ඒ වගේම ඔබලාගේ මේ ක්‍රියාවට හැකි අයුරෙන් සහයෝගය දීමට කැමතියි...!

  • @samurulz6815
    @samurulz6815 4 ปีที่แล้ว

    සුපිරි අයියේ video එක අසාවෙන් බැලුවා.. ජය වේවා.. බුදු සරණයි..

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว +1

    ස්තූතියි 🙏 යාලුවා. ❤️❤️❤️ලොකු දැනුමක් ආවා. 🧡🧡🧡🧡💛💛💛💛😍😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌🙏🙏🙏

  • @dasunlakshan4490
    @dasunlakshan4490 4 ปีที่แล้ว

    නියමයි අයියේ. මේ වීඩීයෝ එක එනකම් මං හුග කාලයක් බලාගෙන ඉදියේ. ඔයාගේ වාහනේ දැක්ක දවසේ ඉදන් youtube එකේ. Thanks. ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️🙏

  • @gimanthajayasekera
    @gimanthajayasekera 4 ปีที่แล้ว +2

    Power inverter පාවිච්චි කරලා Phone/ cameras charge කරන හැටි හා Fridge/Freezer කාරන්ටෙක ගාන්නේ කොහොමද කියලා video එකක් කරන්න පුළුවන් ද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍👍👍

  • @kasunmanura9996
    @kasunmanura9996 4 ปีที่แล้ว +1

    Aluth padamk ekk watina video ekk upadess tikth watinwa ❤️❤️✌️

  • @danushkamadushan312
    @danushkamadushan312 4 ปีที่แล้ว

    Aththatama ahanna oni kiyala hithan hitapu deyak thamai ayye meka......
    Thanks ayye.....❤️❤️❤️❤️❤️
    Man dekka supiri wedda thamai maduranga ayya.. good luck ayye 👍👍👍👍👍💪💪💪

  • @kavishkagayashan7527
    @kavishkagayashan7527 4 ปีที่แล้ว

    niyamai hodata pahadiliwa kiyala dunna thanks...🙏🙏 Alternater eka factory apu widihatada thiynne naththan alternater eke amper eka wdi karala output ekak dnna hadalada thiyenne...

  • @jusampath
    @jusampath 4 ปีที่แล้ว

    සුපිරි වැඩක්... නියමයි...

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 ปีที่แล้ว

    Machan what ever you do is very important video. Thanks machan.

  • @kavinduchanaka8370
    @kavinduchanaka8370 4 ปีที่แล้ว +1

    niyami aiye hamdama wage loku danumak gattha

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว

    Great vlog. Nice explanation. Thank you. Jayawewa..

  • @chanukadissanayake3362
    @chanukadissanayake3362 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක ❤❤
    හැමදේම අඩුවක් නැතුව කියලා දෙනව ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @kamalalwis6981
    @kamalalwis6981 4 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි.

  • @slcreator9869
    @slcreator9869 4 ปีที่แล้ว

    Patta ayya. Maratama theruna ayya. Thank you ayya

  • @hemasirikvlogs6495
    @hemasirikvlogs6495 4 ปีที่แล้ว

    You are the one 'I real person

  • @nipuna77
    @nipuna77 3 ปีที่แล้ว

    Thanks for the great video!
    ඩීප් සයිකල් ජෙල් බැටරි නොමල් අයිසොලේටර් එකකින් සම්බන්ද කලොත් අවුල්ද?
    වාහනේ ඇතුලෙ

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว +1

    dapu gaman balana set 1a 😍😍

  • @dushanthasanjeewaranaweera5573
    @dushanthasanjeewaranaweera5573 4 ปีที่แล้ว

    සුපිරියි broo 👍👍👍👍👍👍

  • @sankhamalika
    @sankhamalika ปีที่แล้ว

    What a good content. Thank you ayye

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +5

    මලයට අලුතෙන් ගත්ත භාණ්ඩෙ ඕඩර් එක දාන තැන ඉඳල ෆුල් බිල්ඩ් එක වෙනකල් ටයිම්ලැප්ස් එකක් කරපල්ලකෝඕඕඕඕ....❤

    • @cffgg720
      @cffgg720 4 ปีที่แล้ว +1

      Ow sirawata

  • @nndniriella4464
    @nndniriella4464 4 ปีที่แล้ว

    Niyamai 😍😍😍😍😍 Aluth petrol eke mula idanma modification video okkoa danna.❤❤❤

  • @malithchathuranga8712
    @malithchathuranga8712 4 ปีที่แล้ว

    Wenda wagema supiri aiye... godak dewal danagaththa... tnq... jaya veva! ❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 3 ปีที่แล้ว

    නියමයි..

  • @shenudantha5630
    @shenudantha5630 4 ปีที่แล้ว +3

    හැමදාම වගේ සුපිරියක් තමා ඉතිම්❤💥Smart alternator කියලා කියන්නේ voltage regulator(AVR) එකත් එක්ක එන එකද නැත්තම් වෙනස් එකක්ද🤔

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      නැහැ... voltage regulator එක හැම එකේම වගේ එනවා. Smart Alternator එකේ variable output එකක් තියෙන්නේ...

  • @maxxlee4250
    @maxxlee4250 4 ปีที่แล้ว

    නියමයි අයියා සීතලයිද❤️

  • @tharakabanneheka4208
    @tharakabanneheka4208 4 ปีที่แล้ว

    නියමයි ..... 👏👏👏

  • @gayansaranga3522
    @gayansaranga3522 4 ปีที่แล้ว

    aiya DPF engine valata dana engine oil monavada kiyala video akak karannako

  • @ruchithudara
    @ruchithudara 4 ปีที่แล้ว

    Supiri aiye. Pahadili😁😁

  • @dasithgunaratne2056
    @dasithgunaratne2056 4 ปีที่แล้ว

    Adath aluth deyak. Niyamaaiiii

  • @nilushemaduwantha7541
    @nilushemaduwantha7541 4 ปีที่แล้ว

    Sahena deyak igena gatta♥️👍🤛Oyage capacity wadi alternator 1k dalada tyenne?

  • @kalaruabeysinghe1136
    @kalaruabeysinghe1136 4 ปีที่แล้ว

    Ogollo vehicle paint කරන්නේ Paint booth ekak athuleda

  • @Explorers.Journey
    @Explorers.Journey 3 ปีที่แล้ว

    Very informative video macho 👍🏽

  • @maliyaff4140
    @maliyaff4140 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ගොඩාක් දේවල් දැනගත්තා.පුළුවන් නම් whatsapp no දාන්න ගැටලුවක් තිබුන වෙලාවට අහගන්න.

  • @SupunAyeshmantha
    @SupunAyeshmantha 4 ปีที่แล้ว

    Another Informative video ! Thanks bro ,

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @wattuwa7099
    @wattuwa7099 4 ปีที่แล้ว +1

    අයියේ මටත් හදගන්න ඕනෙ ලංකාවෙ කොහෙද ඔහොම සුපිරියටම හදාගන්න ඉන්න වැඩ්ඩා

  • @bulithanavod7016
    @bulithanavod7016 4 ปีที่แล้ว

    Asawen baluwa , tnks , supiri kiyela dunna , ❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @gimanthajayasekera
    @gimanthajayasekera 4 ปีที่แล้ว +1

    Deep Cycle Battery වලින් 42" LED Lightbar run කරන්න පුළුවන් ද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      පුලුවන් ඒත් power draw එක වැඩියි. ඉතින් lighs on එකේ තියෙන වෙලාවට වාහනේ එන්ජින් එක running තියන එක තමයි recommend කරන්නේ.

  • @kaveendevmika2928
    @kaveendevmika2928 3 ปีที่แล้ว

    අනුජ් අයියගෙ වාහනේ නේහ්?? 😊❤️ අන්තිම video එකට පස්සෙ ආයේ නිකමට බැලුවා මේක දැකලා.. 🤭

  • @Heshz_Perera11
    @Heshz_Perera11 4 ปีที่แล้ว

    First - comment😍😍 / like😍😍

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 ปีที่แล้ว

    Thanx ayya,,,super

  • @kavidusulakkana501
    @kavidusulakkana501 4 ปีที่แล้ว

    Aiye video eke thiyana smart isolater eka lankave ganna thiyenavada evage mila ganan kohomada eke model number eka hari command karanna

  • @manori1317
    @manori1317 4 ปีที่แล้ว +1

    Good job

  • @chanakasuranga130
    @chanakasuranga130 4 ปีที่แล้ว

    බැටරියෙන් 230v කරගන්නේ කොහොමද

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว

    ජයවේවා 20k වෙන්න තව 700😁😁😁😁😁

  • @lalithchandrasiri4615
    @lalithchandrasiri4615 4 ปีที่แล้ว

    I have Hilux 2008 2.5L and planing to fix a auxiliary battery. What is your openion..???

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 4 ปีที่แล้ว

    නියමයි 👌 👌 👌

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 4 ปีที่แล้ว +1

    Aya podi video akak denako Australia wala automotive industry ake job gana
    Please 😔😊

  • @godayoproduction173
    @godayoproduction173 2 ปีที่แล้ว

    Tanikarama Library ekak. Moleta tynne 64Gb wage Ram ekak. Puduma mathakayak tiyenne .video okkoma balanawa.

  • @pasanthewanderer
    @pasanthewanderer 3 ปีที่แล้ว

    Aiya mama langadi toyota hilux LN106 3L Ekak gaththa. 1990 year eka. Poddak modification karala thibbe gannakota.
    Eke normal battery dekak parallel thynwa.
    Wahane 12v.
    Ehema standard enawada e wahane?
    Eehma nathinam dual karala thiyenne ai ehema?
    Lights ehemath set karala nam na.

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 4 ปีที่แล้ว +1

    අයියේ පුලුවන්නම් diagram එකක් දාන්න පුලුවන්ද fb ඉන්නවා mn gayan maduwantha නමින්ම නැත්තම් community tab eke හරි kamk na ඔක්කොටම පේන්න

  • @kasunkaushan827
    @kasunkaushan827 4 ปีที่แล้ว

    නියමයි😊

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 3 ปีที่แล้ว

    Excellent. ❤❤❤👍

  • @isurusandaruwan5837
    @isurusandaruwan5837 4 ปีที่แล้ว

    දාපු ගමන්😍

  • @roshanweeratunga512
    @roshanweeratunga512 2 ปีที่แล้ว

    Winch has to be connected for which battery. Thanks

  • @isuruch3320
    @isuruch3320 4 ปีที่แล้ว

    වටිනව හොදේ...💝🙏

  • @SLS-T
    @SLS-T 2 ปีที่แล้ว

    අයියා fb මැසේන්ජර් එකට මැසේජ් එකක් දැම්මා රිප්ලයි එකක් දේනවද ඔයාට free වෙලාවක් තියන වෙලාවට බලලා රිප්ලයි එකක් දේන්න බොහොම ස්තුතියි හරි ආසාවේන් ඔයාගේ විඩියෝ බලන්නේ. සුබ පැතුම් 🙏

  • @ChamikaBandaranayaka.
    @ChamikaBandaranayaka. 4 ปีที่แล้ว

    ආදරෙයි ❤️

  • @wenukagtx
    @wenukagtx 2 ปีที่แล้ว

    Awesome bro. Thanks.! ❤

  • @malindasabaratnam
    @malindasabaratnam 4 ปีที่แล้ว

    Machan, DC to DC charger ekath ekka, isolater eka fix karanne kohomada? 3 Battery setup ekak ganath explain karanna puluwanda? Maybe another video

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Separate circuit ekakin wire karanna one. Jump start option eka one nathinam dc to dc charger ekata isolator ekak one naha. Charger eke inbuilt isolator ekak enawa

  • @s.a.damilamadusanka5766
    @s.a.damilamadusanka5766 4 ปีที่แล้ว

    oyalage wahana wla break system 1 upgrade karala nadda.

  • @binarakasun9324
    @binarakasun9324 4 ปีที่แล้ว

    Aiye, 1300cc wage car ekaka battery eken 15-20W (12V) wage power ekak kochchara withara welawak ganna puluwanda? battery eka death wenne kalin. Engine eka off karala thiyeddi.

  • @madhurapmbb9758
    @madhurapmbb9758 4 ปีที่แล้ว

    godak sthuthi ayye..🙏👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @dilshanrokyd2294
    @dilshanrokyd2294 4 ปีที่แล้ว

    Superi aiyaa

  • @adiperera5878
    @adiperera5878 4 ปีที่แล้ว +1

    top ah...................................

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 4 ปีที่แล้ว

    අයියේ දැන් ඕක install කරන හැටි සහ wiring එක video එකක් දානවද

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      එහෙම නම් කරන්න හිතුවේ නැහැ. ඕකේ කරන්න දෙයක් නැහැනේ

  • @dasamanwijesinha8740
    @dasamanwijesinha8740 4 ปีที่แล้ว

    Great info. Thanks.

  • @chamaljeewantha871
    @chamaljeewantha871 4 ปีที่แล้ว

    Niyamai saho🔥❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @dineshliyanage5202
    @dineshliyanage5202 2 ปีที่แล้ว

    Calcium battery solar system walata use karanna awlak nadda

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 4 ปีที่แล้ว

    Parana vahanayakata barida smart alternater akak hikarana

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Ba... eka ecu controlled

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว

    Another good video 👍

  • @karunarathnaruwan9091
    @karunarathnaruwan9091 4 ปีที่แล้ว

    හුගක් ස්තූතියි සර්..සරලවම කියාදුන්නා..මට දැනගන්න පුලුවන්ද ඔල්ටනේටරක් මගින් බැට්‍රියක් චාර්ජ් වන විදිහ...හා ඔල්ටනේටරයේ ඇතුලේ ක්‍රියාවලිය ...හා ඒවායේ ලෙඩ පිලිබදව...❤️❤️❤️❤️

  • @menushatechshow4343
    @menushatechshow4343 ปีที่แล้ว

    My vehicle has a inbuilt dual batt system ( hilux ssrx ) when i turn on the key first battary is quickly displays on the battary meter but my staring battary is taking a bit of time to enagage. because of that i have to wait some time to start the car ( truck ) whats the problem ? 😑👍

  • @cffgg720
    @cffgg720 4 ปีที่แล้ว +1

    අයියේ වාහනේ winch එක වැඩකරන්නෙ කොහොමද? ඒක සම්බන්ධ මොන battery එකටද? Plz කියන්න.❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Main battery ekata malli...

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 4 ปีที่แล้ว +1

    Thanks lot...👌👌

  • @sakudbest
    @sakudbest 4 ปีที่แล้ว

    Great one as always.
    I have a two questions
    I have 24v (two batteries) system. For that if I am going to use one 12v as auxiliary battery, what is the best way to do it. Is it okay to connect middle of the two battery (to take 12 volts) to take power for the auxiliary battery?
    Other question is,
    If I use the DC to DC charger for charge my auxiliary battery. The battery will start charging when the alternator is started. So that way the auxiliary battery will start charging even before the main battery's full charge.( As I understood from your lesson)
    So that way smart isolation purpose is missing from the DC to DC charger.isnt that a problem ?

    • @roshanabeysekara4217
      @roshanabeysekara4217 4 ปีที่แล้ว

      You can't connect to the middle of two batteries for take 12v out. If you connect like that, one battery will be dead.

    • @sakudbest
      @sakudbest 4 ปีที่แล้ว

      @@roshanabeysekara4217 oh dead if I didn't use that isolator right?
      Otherwise until the main two batteries charge full isolator not connect the auxiliary battery with the main batteries

    • @maheshesagara2129
      @maheshesagara2129 4 ปีที่แล้ว

      Niyamayi

  • @coolrider2426
    @coolrider2426 4 ปีที่แล้ว

    Winch aka gana video akak danne

  • @janithchandima5169
    @janithchandima5169 2 ปีที่แล้ว +1

    DC to DC unite 1k thiyeddi , smart battery isolation use karanna berida???

    • @randilgayashan7605
      @randilgayashan7605 2 ปีที่แล้ว

      බෑ සහෝ. . Dc to dc එකෙ 20AH වගේ පොඩි AH ගානක් .. isolation එකෙ 150 AH වගේ ලොකු AH ගානක් මැනේජ් කරන්නෙ ... ඒක කරන්න ගියොත් dc to dc unit එක ඩැමේජ් වෙනව

    • @janithchandima5169
      @janithchandima5169 2 ปีที่แล้ว +1

      @@randilgayashan7605 ethakota smart battery isolation use karanne kohomada DC to DC unit thiyena ewage???

    • @randilgayashan7605
      @randilgayashan7605 2 ปีที่แล้ว

      @@janithchandima5169 බෑ දන්න විදිහට
      .

  • @wsameera
    @wsameera 4 ปีที่แล้ว

    x-trail 2013, dci gana video 1 kerannako...

  • @gunasirihatharasinghe9241
    @gunasirihatharasinghe9241 4 ปีที่แล้ว

    valuable video👍👍✌✌

  • @usamafarook845
    @usamafarook845 4 ปีที่แล้ว

    Thanks for your help

  • @chamothmenusha1584
    @chamothmenusha1584 4 ปีที่แล้ว +1

    🤨🤨🤨🤨🤨Ammooo eka👍👍👍👍👍👍💪💪💪💪💪💪❤️

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +1

    230v out ekak ganna hadanne kohomada aiye

  • @sarangachiththrage7249
    @sarangachiththrage7249 3 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක, 😍 මචං එතකොට DC to DC Chager එකට යටින් තියෙන CTEK Unit එක පාවිච්චි කරන්නෙ Solar System එකටද? Solar නැත්නම් ඒක අදාල කරගන්න ඕනි නෑ නෙහ්.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Ctec eka thamai dc to dc charger eka. Eke solar regulator ekakuth thiyenawa.

    • @sarangachiththrage7249
      @sarangachiththrage7249 3 ปีที่แล้ว

      Thanks comlo 😇

  • @inushadamruwan7140
    @inushadamruwan7140 2 ปีที่แล้ว

    aiye 2014 Nissan Patrol SGL Y61 4.2lt eke oya smart alternator eka enawada

    • @GUTDGrip
      @GUTDGrip  2 ปีที่แล้ว

      දන්නේ නෑ.මෙහෙට එහෙම එකක් එන්නේ නැහැ

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 ปีที่แล้ว

    Dc to Dc unit එක එහා පැත්තේ හීට් සින්ක් දාලා තියෙන්නේ මොකක්ද

  • @ranjanchathuranga7690
    @ranjanchathuranga7690 3 ปีที่แล้ว

    Super sir...

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว +1

    සුපිරිම වීඩියෝ එක 🤗❤️💪
    (මේනක අයියා කොහෙ ගිහින්ද මන්දා ??)

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Missing... 😁

  • @s.a.damilamadusanka5766
    @s.a.damilamadusanka5766 4 ปีที่แล้ว

    patta. (wahinawa neda oheta.)