ලංකාවේ වෙළෙඳපලේ තියෙන හොදම ග්‍රයින්ඩර් 5ක්|top 5 angle grinders in srilanka🔥😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @surangamahesh8497
    @surangamahesh8497 ปีที่แล้ว +5

    මන්ගාව තියෙන්නෙ ඩීවෝට් ග්‍රයින්ඩරයක් සුපිරි 👍

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      සුපිරියක් තමයි dewalt කියන්නේ ❤️👌

    • @hasnkasandaruwan2873
      @hasnkasandaruwan2873 ปีที่แล้ว

      ​@@anjanakorea2025 ඩිවොට් ඉන්දියන් නේද අවුලක්නැදද දැං එන එක
      අගල් 9 ගයින්ඩර් එකක් ගන්නවනං ඩිවොඩ්ද dongcheng ද හොද

    • @HitFunTv-z7m
      @HitFunTv-z7m หลายเดือนก่อน

      😂😂 dewalt හොදයි වෙන නැත්තන්

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 หลายเดือนก่อน

      ඩ්වෝට් ග්‍රයින්ඩරය හොඳබව අත්දැකීමෙන් මමත් දන්නව ,මිලට ගත්තෙ 2001 දි රු=12000 ,අදටත් වැඩ,👍

    • @sunetrajayasingha5419
      @sunetrajayasingha5419 3 วันที่ผ่านมา

      කීයක් වෙනවද

  • @prtech7805
    @prtech7805 11 หลายเดือนก่อน +4

    1 st heavy metal workers ලාට සුපිරි.
    ගොඩක් metal cutting කරන අය 650w වගේ low power angle grinder එකක් අරන් machine එකට බනිනවා.
    මමත් දුනු පටි kapala තියෙනවා order එකකට, 3/4" makita 5" 710w angle grinder එකකින්. කියන්න තරම් වරදක් නැ, disk 20 ඉවරවෙනකම් kapuwa, overheat නම් උනේ නැහැ.
    ඉස්සර Japan made makita tool ආවේ, දැන් China made makita එන්න. එත් quality වෙනසක් නෑ වගේ.

  • @tharumaproduction
    @tharumaproduction ปีที่แล้ว +2

    mewa gana lesiyata kohenwath dana ganna widiyak na.. thibbath sinhalen naha. e nisa me wage video godak watinawa..

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏❤️

  • @sampathpushpakumara4945
    @sampathpushpakumara4945 11 วันที่ผ่านมา

    Angel grinder wala 4 , 4 2/1 kohomada hoyaganne

  • @rohanbandara293
    @rohanbandara293 ปีที่แล้ว +3

    අගල් 9 ගයින්ඩර් එකක් කියක් විතර මුදලක් වෙනවද

  • @danujasl7648
    @danujasl7648 ปีที่แล้ว

    grinder amateur එකක් කීයක් විතර වෙනවද angle grinder එකක

  • @nirangasandaruwan5630
    @nirangasandaruwan5630 ปีที่แล้ว

    Wusliy brand eka hondaida?

  • @gayananurudda2998
    @gayananurudda2998 ปีที่แล้ว +1

    Boda kiyana brand eka hodaida

  • @Upeksha200
    @Upeksha200 ปีที่แล้ว +1

    Great content bro😮❤

  • @jagathheenetigala290
    @jagathheenetigala290 3 หลายเดือนก่อน

    Vena monawada tiynne, torque wrenches nadda

  • @RasanjanaAbeysekara
    @RasanjanaAbeysekara หลายเดือนก่อน

    Humhon brand එක හොඳයිද PE + වලට වඩා

  • @Abhiman_Mendis
    @Abhiman_Mendis ปีที่แล้ว +2

    Men බ්‍රැන්ඩ් එක හොදයි ද ??

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      men ekath hodai❤ganna ganata watinawa❤❤👌

  • @gihimihiCreation
    @gihimihiCreation ปีที่แล้ว +2

    Very useful content 🎉🎉

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe ปีที่แล้ว +1

    Volt 700, 800, 900 ග්‍රයින්ඩර් කොහොමද අපි 230 v වලින් පාවිච්චි කරන්නේ ?

  • @Anjanawithsouthkorea-be2en
    @Anjanawithsouthkorea-be2en ปีที่แล้ว +3

    ❤❤

  • @rohanbandara293
    @rohanbandara293 ปีที่แล้ว +2

    අගල් 9 ගයින්ඩර් එකක් කියක් විතර නවඩ

  • @ShanSamarasinha
    @ShanSamarasinha 3 หลายเดือนก่อน

    Metabo eka hoda nedda

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v หลายเดือนก่อน +1

    Dan okkoma baalai hoda ekak ganna nam ratin wath genna ganna wenawa.

  • @CricketgameAn-yf9ie
    @CricketgameAn-yf9ie หลายเดือนก่อน +1

    valuable vedio❤

  • @Dollycartoons
    @Dollycartoons ปีที่แล้ว +2

    Godak watinawa 👍👍

  • @nipunmihiranga2063
    @nipunmihiranga2063 ปีที่แล้ว +2

    Bosch eka supiri ape gedara thiyenawa

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ඔව් සුපිරි භාන්ඩේ❤️💪

  • @kumarabollatha7786
    @kumarabollatha7786 ปีที่แล้ว +1

    Totall grinder kohomada hodada

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      සුපිරි භාන්ඩයක් ඒක🥰ආසම brand එකක්🙏

  • @진소
    @진소 หลายเดือนก่อน +1

    Good vedio

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว +1

    සුපිරි 👍❤️

  • @Athugalapamulathekade9879
    @Athugalapamulathekade9879 หลายเดือนก่อน

    Ingco case da?

  • @RasanjanaAbeysekara
    @RasanjanaAbeysekara หลายเดือนก่อน +1

    PE + grinder එක හොඳයිද

    • @Anurakumarn-k1x
      @Anurakumarn-k1x หลายเดือนก่อน +1

      හොදයි බන්..හැබැයි පුලුවන් නම් dongcheng එකක් ගනිම්..කාලයක් පට්ට ගහතැකි😊

    • @RasanjanaAbeysekara
      @RasanjanaAbeysekara หลายเดือนก่อน

      @@Anurakumarn-k1x Thanks

  • @850Tech
    @850Tech 11 หลายเดือนก่อน

    Dewalt grinder ekak kade tibba 12500 ta. Dewalt Indian Under Licensed ekak enawada ? Warranty 1 Y dennam kiwwa

  • @harinlakmal4756
    @harinlakmal4756 ปีที่แล้ว

    1.2.3 nam hari 4.5 oita wada hoda awa thiye

  • @masterdiary6980
    @masterdiary6980 ปีที่แล้ว +1

    Welding සඳහා සුදුසු inventor මැෂින් වර්ග මොනවාද?

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      Riland, retop ගොඩක්ම හොදයි🤟retop ගන්නවනම් mma 200,mma 250 ගන්න එපා...එකපාර mma 300ක් ගන්න♥️සුපිරි භාන්ඩේ ඒක🥰🔥

    • @ArunaSampath-v6p
      @ArunaSampath-v6p 9 หลายเดือนก่อน +1

      Retop

  • @dananjayasandaruwan4511
    @dananjayasandaruwan4511 ปีที่แล้ว +2

    ❤️

  • @snjeewamuththettuge6940
    @snjeewamuththettuge6940 หลายเดือนก่อน +1

    මටනම් hilti තමයි සුපිරි

    • @anjanakorea2025
      @anjanakorea2025  หลายเดือนก่อน

      Hilti ත් සුපිරි භාන්ඩේ❤️‍🔥👌

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +1

    ලංකාවෙ බ්‍රෑන්ඩ් කොලිටි නැ...මම කොරියාවෙන් ගෙනාව keyang එකක්...හනුමා වගේ වැඩ...පරම්පරාවටම එකයි

    • @anjanakorea2025
      @anjanakorea2025  หลายเดือนก่อน

      🫂💥

    • @tharusha561
      @tharusha561 หลายเดือนก่อน

      ජපන් එකක් ගත්ත්තොත් පරම්පරා 7t ඇති ❤

  • @JagathWanasinghe-s4k
    @JagathWanasinghe-s4k 5 หลายเดือนก่อน

    Atakota inco hoda nadda

    • @Anurakumarn-k1x
      @Anurakumarn-k1x หลายเดือนก่อน

      Ingco ඉස්සර සුපිරි බන්..දැන් දැන් මෙලෝ රහක් නෑ..පාර්ට් නෑ..ඉස්සර නම් කොලිටි

  • @madhushankaishara5247
    @madhushankaishara5247 ปีที่แล้ว +8

    Dongcheng brand එක කියන තරම් කොලිටියක් නෑ. පුදුම විදියට රත් වෙනව. එයිට වඩා හොදෛ pawertek brand eka. මම වඩු වැඩ කරන්නෙ powertek grainder එක මම 2014රෙදි ගත්තේ තාම කිසිම ලෙඩක් නෑ එක දිගට දවසම ගහුවත් රත් වෙන්නෙ නෑ.

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +1

      දැන් එන එක ටිකක් qulity එක අව්ල්.මන් 2013දී ගත්ත dongcheng ග්ලයින්ඩරේ අදටත් පාවිච්චි කරනවා.දවසෙම වැඩ කරනවා.ලොකුවට රත් වෙන්නේ නෑ.අවුරුදු 9ටම බ්‍රශ් විතරයි මාරු කලේ.

    • @savithaagro
      @savithaagro ปีที่แล้ว +1

      @@anjanakorea2025 මගෙත් තියෙනවා 2012 දෙකක් කිසිම ලෙඩක් නෑ දැනටත් අපි නම් යකඩ වැඩ කරන්නේ හැබැයි ටික දවසකින් හොඳට ගලවලා හුළං අල්ලලා ග්‍රීස් කරනවා

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      @@savithaagro ඒකනේ😍හැබැයි දැන් එන ඒවගේ qulity එක ටිකක් අවුල්😕

  • @kawshithahemal8178
    @kawshithahemal8178 ปีที่แล้ว +1

    Snap on ඔය ඔකොටම වඩා පට්ට ❤️🔥 Price එක අතින්නම් ගොඩක් ඉහලයි ❤️

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ඔව්❤️

    • @RealDharmarathna
      @RealDharmarathna 19 วันที่ผ่านมา

      Rath wenne ay. Ekata mokada karanna ona. Nimenakam ma on wenne na plz Ripley

  • @rasikachanuka6786
    @rasikachanuka6786 ปีที่แล้ว

    Hugo brand eka hodai da

    • @Anurakumarn-k1x
      @Anurakumarn-k1x หลายเดือนก่อน

      සුපිරි 🎉

  • @ngammanpilagammanpila5147
    @ngammanpilagammanpila5147 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @sheriffdeen175
    @sheriffdeen175 หลายเดือนก่อน +1

    Mila sandahan karapu eka wedagath sthuthi

    • @anjanakorea2025
      @anjanakorea2025  หลายเดือนก่อน

      Thanks for your valuable comment 🫂🫶🏻

  • @sanathsanjaya4121
    @sanathsanjaya4121 ปีที่แล้ว +2

    Chinese brand hodai

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว +1

    Man gawa fixtec ekak thiyenne 😁

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      දැන් නම් 20,000ක් වත් වෙනවා ඇති♥️කීයකටද ගත්තේ???

  • @sameeralakmal800
    @sameeralakmal800 ปีที่แล้ว +2

    Black & deker

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ඒකත් සුපිරි🔥👌

  • @Kumari-h7f2k
    @Kumari-h7f2k 9 หลายเดือนก่อน +1

    ගීල් ගැනත් කීයන්න

    • @anjanakorea2025
      @anjanakorea2025  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ♥️

  • @KumaVlog
    @KumaVlog ปีที่แล้ว +1

    ❤😂😂🎉🎉❤

  • @charithdissanayake8233
    @charithdissanayake8233 ปีที่แล้ว +1

    Dongcheng eke vibration wedi

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว

      ඔව්❤️මෙතන තියෙන අනිත් ග්‍රයින්ඩර් 4 එක්ක බලද්දි vibrate ගතිය වැඩියි.හැබැයි කල් පැවැත්මෙන් නම් සුපිරි.බ්‍රශ් ජෝඩුව විතරයි දාන්න තියෙන්නේ.කාලයක් පට්ට ගහන්න පුලුවන්🔥🔥

    • @charithdissanayake8233
      @charithdissanayake8233 ปีที่แล้ว

      @@anjanakorea2025 ow mageth thiyenne dongcheng ekak wirebrush eka dammahama thama amaru

  • @upalimadana9057
    @upalimadana9057 ปีที่แล้ว +1

    Ingco Hoda nathda

    • @Anurakumarn-k1x
      @Anurakumarn-k1x หลายเดือนก่อน

      අපෝ වැඩක් නෑ

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 27 วันที่ผ่านมา

    එතකොට DBL කියන්නෙ වැඩක්ම නැති එකක්ද😂😂😂

    • @Anurakumarn-k1x
      @Anurakumarn-k1x 22 วันที่ผ่านมา +1

      ඊයා බන්..Dbl කියන්නේ බ්‍රෑන්ඩ් එකක්ද😂😂අපේ ශොප් එකට ගෙනාවා DBl ග්‍රයින්ඩර් 3ක්...ඒ තුනම return කලා..මාස 2ක් පාවිච්චි කරන්න බැරිඋනා..ග්‍රයින්ඩර් දැකලා නැති උන්ට හොදයි ඉතුන්😅

    • @indikasanjeewa3633
      @indikasanjeewa3633 19 วันที่ผ่านมา +1

      ​@@Anurakumarn-k1x ඒ උබ ගත්ත ඒවා නෙ මම ගත්ත එක නම් අවුරුදු 2ක් විතර පරනයි බන්😂😂

    • @Anurakumarn-k1x
      @Anurakumarn-k1x 19 วันที่ผ่านมา

      @@indikasanjeewa3633 කබඩ් වලට දාගෙන දුම් අල්ල අල්ල ඉන්න වැඩ මැතුව වේලි වේලි ඉන්න උබ වගේ ගෝතයොන්ට නම් අවුරුදු 2ක් නෙමෙයි..අවුරුදු 50ක් උනත් තියා ගම්න පුලුවන් 🤣🤣🤣

  • @asanthajayarathna3768
    @asanthajayarathna3768 ปีที่แล้ว +6

    වොල්ටි කියලා උච්චාරණය කරන එක වැරදියි. වොට් කියලා උච්චාරණය කරන්න

    • @anjanakorea2025
      @anjanakorea2025  ปีที่แล้ว +3

      ස්තූතියි🙏💕ඊලග පාර ඉදලා අපි ඒ වැරද්ද හදාගන්නම්❤️දිගටම අපේ චැනල් එකත් එක්ක ඉන්න💙💙