වාහනේ ලිෆ්ට් කරමු ‍| 2 වන කොටස | Lift Kit Installation |Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

แชร์
ฝัง

ความคิดเห็น • 250

  • @chinthanadushmantha6879
    @chinthanadushmantha6879 4 ปีที่แล้ว +8

    4×4 වාහන වල මේ වගේ වෙනස්කම් කරන විදිහ කවුරුත් මෙ තරම් හොඳින් පැහැදිලි කරලා දෙන්නෙ නෑ අයියේ. දිගටම මේ වගේ කියලා දෙන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඕන. ජය වේවා💙💙

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ...

  • @chalarulzz8598
    @chalarulzz8598 4 ปีที่แล้ว +20

    අහල පහල මොන්ද් සද්ද ඇහුනත් සුපිරියට වීඩියෝ එක තියනවා... නියමයි ... ❤️ lion nation 🇱🇰 ලංකාවේ තවත් නිහතමානී කොල්ලෙක්... ආඩම්බරයි බ්‍රෝ ... good luck 👍

  • @mithunkaushan432
    @mithunkaushan432 4 ปีที่แล้ว +2

    ලෝකෙ කොහේ ගියත් ලන්කාවේ වැඩ්ඩෙක් ගෑවිලා හරී ඉන්නවා....නියමෙට පැහැදිලි කරනවා.....පට්ට අයීයේ......💕💕😘😘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +7

    වරුවෙන් කරන්න තිබ්බ වැඩේ ❤️ විඩියෝ එක නිසා ගොඩක් මහන්සි වෙන්න උනා නෙද නියමයි මචන්❤️❤️❤️❤️👌👌👌👌

  • @sineth2879
    @sineth2879 4 ปีที่แล้ว +1

    මෙහෙම පැහැදිලි කරන කිසිම පිටරට චැනල් එකක් වත් නෑ අයියේ, පට්ටම වැඩක් මේක නම්, thank you

  • @champz6917
    @champz6917 4 ปีที่แล้ว +5

    පට්ටම මහන්සියක් අරන් තියෙනවා වීඩියෝ එක හදන්න...
    Thanks සහෝදරයා 🔥🔥🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      ඔව් සහෝදරයා ටිකක් මහන්සි වෙන්න වුනා.. දවස් 3ක් ගියා 😂
      ඒත් ඒක බලලා කාට හරි වැඩක් වෙනවානම් ඒ ඇති...

  • @sumedha7
    @sumedha7 4 ปีที่แล้ว

    Great video...thanks for being so generous in sharing your hard earned knowledge.

  • @badkabiya6204
    @badkabiya6204 2 ปีที่แล้ว

    මේවගේ හොද විඩියෝ දිගටම කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා අයියේ.බුදු සරනයි.

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 4 ปีที่แล้ว +1

    පට්ට...ආසාවෙන් බලනවා.පුළුවන් හැමවෙලේම වීඩියෝ දාන්න😁
    ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක්
    ❤️❤️
    බුදු සරණයි !

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 4 ปีที่แล้ว

    10k subscribers congratulations 🔥

  • @dayankkumarasinghe
    @dayankkumarasinghe 3 ปีที่แล้ว +1

    I don't think nobody could simplify the procedure better than this. beautifully explained. Just stunning and thanks so much!

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thank you

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 ปีที่แล้ว

    Maduranga niyameta pahadili keranwa..video skip keran netiwa balana ekama channel eka....digatama keran yamu godak watinwa...jaya wewaa

  • @suranga2243
    @suranga2243 4 ปีที่แล้ว

    awrudu gaanak thaman mahansiyen igena gaththa dee kisima loobakamak nathiwa mulu looketama kiyala denawa. Good luck with your everything brothers!!!

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    10K Subscribers... Congratulations Brother.. Keep it up.. ❤❤❤👍

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว

    ithamath pahadili..
    magea rakiyaeata adala
    nisa godak wada gath.

  • @anjanakaveesha7562
    @anjanakaveesha7562 4 ปีที่แล้ว +1

    Supiri loku deyak kiyala denawa hamoma ohoma na sahodarya❤❤

  • @madukapriyashan4916
    @madukapriyashan4916 4 ปีที่แล้ว

    Video එක upload කරනකන් බලාගෙන හිටියෙ එල bro👍

  • @aralk3140
    @aralk3140 4 ปีที่แล้ว +3

    නිහතමානීකමට රෙස්පෙක්ට්❤️🔥 දන්න දේ 100% කියලා දෙනවා...සුපිරි බන්..උබලා නියම පොරවල්❤️💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👍❤️❤️🙏🙏🙏

  • @gayanmendis3188
    @gayanmendis3188 4 ปีที่แล้ว

    good job guys. good program for Sri Lankan boys

  • @akiladilshan3462
    @akiladilshan3462 4 ปีที่แล้ว +2

    පටිට නිහතමානි කොල්ලෙක්💪💪... ගොඩක් අසාවෙන් බලන්නේ... දිගටම විඩියේ ඔනේ බ්‍රරෝ... ජයෙන් ජය🚘

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @sumudu4ever
    @sumudu4ever 4 ปีที่แล้ว +2

    today only i watched this properly. you guys share everything. very nice! keep it up! Jaya wewa!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you...

  • @harshanajayasinghe3321
    @harshanajayasinghe3321 4 ปีที่แล้ว

    Superb hodatama kiyala denwa

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +6

    work යූට් එක ගැනත් වීඩියෝ එකක් කරලා දාන්න අයියේ 🤔

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 4 ปีที่แล้ว +1

    මාරම වටින ටිකක් බ්‍රෝ thanks....sounds awulak ne..clear ...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඒ ගැන කිව්වට සහෝදරයා

  • @navodfernando1534
    @navodfernando1534 4 ปีที่แล้ว +1

    Nice work aiyya. Time duration doesn't matter please upload in detailed viedos as you do.keep it up❤🔥

  • @shenudantha5630
    @shenudantha5630 4 ปีที่แล้ว

    Most expected video💥❤

  • @tharindudilum998
    @tharindudilum998 4 ปีที่แล้ว

    විඩියෝඑක මරු නියමේට තේරේනවා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @rajarataart
    @rajarataart 4 ปีที่แล้ว +1

    TH-cam එන්නෙ දැන් අයියලා වීඩියෝ 1ක් දාලද බලන්න ආසවෙන්... වටිනව අයියේ... ආදරෙයි ❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @nuwanbalasooriya6234
    @nuwanbalasooriya6234 4 ปีที่แล้ว

    Nice explanation.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thank you

  • @08katta
    @08katta 4 ปีที่แล้ว

    aiye Rebound eka electric switch eka kin adjust karanna puluwan shock absorbers thiyanawa neda?. ai eka pawichchi karanne naththe kiyala chuttak kiyanawada?

  • @disebleyoutuber3792
    @disebleyoutuber3792 10 หลายเดือนก่อน

    great one 4..

  • @sudathlahiru2446
    @sudathlahiru2446 4 ปีที่แล้ว

    SUPERB aiye 👍👍

  • @dulanpiumal
    @dulanpiumal 4 ปีที่แล้ว

    Niyamai
    Mchn👍👊

  • @amilamorawatte9183
    @amilamorawatte9183 4 ปีที่แล้ว

    Supiri mchn ...!!!!! Elatama kiyala denawa bn...!!! Nikan ahagena inna asa hitena lecture ekakata giya wage!! Thnk mchn...!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂😂👌👌❤️❤️🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂😂👌👌❤️❤️🙏🙏🙏

  • @kasunkaushan827
    @kasunkaushan827 4 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම් නියමයි බ්‍රෝ සුපිරි 🤗

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏🙏🙏

  • @TheThilinaK
    @TheThilinaK 4 ปีที่แล้ว

    Rust proof karana hati , monawada paint warga kiyala wistharayak karanna. puluwan nam .

  • @thamidudilshan2008
    @thamidudilshan2008 4 ปีที่แล้ว

    Supiri machan, ohoma kisi ekek kiyala denne ne bro.. Jaya wewaaaa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @thisaruranasinghe419
    @thisaruranasinghe419 4 ปีที่แล้ว

    Kollane baluwth na mama tama video eka .eth like kala lankawata Mara aduwak wela tibbe me wage video.suba patanawa niyamai .

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 4 ปีที่แล้ว

    Supiri niyamai kiyala wedak ne

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @anushkawijesiri2086
    @anushkawijesiri2086 4 ปีที่แล้ว +1

    පැය ගානක් නෙමෙයි දවස් ගානක් ගියත් කමක් නෑ...පට්ට වටිනවා.ඔයට video එක දාන්න ඕනි කෙනා අනිවා බලනවා..ජයෙන් ජය 🔥👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @dinukajayasooriya3730
    @dinukajayasooriya3730 4 ปีที่แล้ว +1

    රැල්ලට යන චැනල් අතර සුපිරියටම යන චැනල් එකක් .උවමනා වෙන වැඩක් සුපිරි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️❤️🙏🙏🙏

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 4 ปีที่แล้ว

    පට්ට......අයියා උදේ ලයිව් එකෙං පස්සෙ දානකං හිටියේ......

  • @kavindugayan6074
    @kavindugayan6074 4 ปีที่แล้ว +1

    සුපිරි.. ඉගනගන්න ගොඩක් ඩේවල් තියනව... 🔥👍👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @ropektaprint1674
    @ropektaprint1674 4 ปีที่แล้ว

    ude idan balan idiya video ekak. ❤❤

  • @thilansanjeewana
    @thilansanjeewana 3 ปีที่แล้ว

    Thanks brother ☺️☺️☺️

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      you are welcome

  • @nayanajithds6599
    @nayanajithds6599 ปีที่แล้ว

    Aiya nissan navara ekakata 35 or 37 mud tire set ekak danna 2inch lift kit ekak athi d?

  • @hasithafernando3333
    @hasithafernando3333 3 ปีที่แล้ว

    Ela . Patteta vistare denawa

  • @kapilapriyadarshana6654
    @kapilapriyadarshana6654 4 ปีที่แล้ว

    ගොඩක් සිතුතී බ්‍රො.. නියමයි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🙏🙏🙏

  • @methulikomangodage6543
    @methulikomangodage6543 2 ปีที่แล้ว

    Gammak thama🤟🤟

  • @vidurangapunchihewa3099
    @vidurangapunchihewa3099 4 ปีที่แล้ว

    Good job malli, keep it up 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks aiya... after a loooong time...😃🙏

  • @marishaharindu5649
    @marishaharindu5649 4 ปีที่แล้ว

    Thanks lot

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @namalrajitha3585
    @namalrajitha3585 2 ปีที่แล้ว

    sway bar eken mkda wenne

  • @Thadi96
    @Thadi96 4 ปีที่แล้ว

    dakapu supiri dial ekak bro uba ❤️

  • @aussieb4083
    @aussieb4083 3 ปีที่แล้ว

    Lift kit ekak set karanna oyala baragannawada??

  • @Nimsaratharindaabewikrama
    @Nimsaratharindaabewikrama 4 ปีที่แล้ว

    Video eka patta ❤️🥰

  • @raveewara6929
    @raveewara6929 4 ปีที่แล้ว

    so brand new condition also those RH coil spring higher then the LH side one or only it is when you after market ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      I guess you are asking between the factory and after market one. If so yeah on the aftermarket one comes like this

  • @08katta
    @08katta 4 ปีที่แล้ว

    supir wade aiye oya elatama karanawa.

  • @isharapathirana4339
    @isharapathirana4339 4 ปีที่แล้ว

    Hi, Fantastic Bro....!!

  • @surangabandara6906
    @surangabandara6906 4 ปีที่แล้ว

    Kochchara diga brake hose ekakda dannaone

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Standard ekata wada agal 3-4 diga

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +2

    වාහනේ ට වඩා ලොකුයි අයියේ ඔයාගේ මොලේ නම්.සුභ පැතුම් 🙏❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි...❤️🙏

  • @chamidu5705
    @chamidu5705 4 ปีที่แล้ว

    niyamai

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @DailyDoseUS
    @DailyDoseUS 4 ปีที่แล้ว

    Superb 👍

  • @janakifernando7063
    @janakifernando7063 4 ปีที่แล้ว +1

    Waddek 🙎🙎🙎 100K coming soon😉😉😉

  • @adiperera5878
    @adiperera5878 4 ปีที่แล้ว +1

    Setmai lift kit ekak dana vidiha dakka palaveni vathava...... 😍😍😍

  • @nishamx2
    @nishamx2 4 ปีที่แล้ว +1

    පට්ට සුපිරි

  • @upalijayaweera604
    @upalijayaweera604 4 ปีที่แล้ว

    Pttaa... Supiri..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @walkwithleyonz989
    @walkwithleyonz989 4 ปีที่แล้ว

    pitipasse tiyna GQ eka ganath review ekak dannako aiye..❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @isharaudayanga6882
    @isharaudayanga6882 3 ปีที่แล้ว

    කොහොමද bro මේ දේවල් ඉගෙන ගත්තේ. බලන් ඉන්න ආසයි bro කියලා දෙන විදිය....

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Study කරලා සහ වැඩ කරලම තමයි

  • @hasinisandunika9991
    @hasinisandunika9991 3 ปีที่แล้ว

    Save bar එකෙන් වෙන්නේ මොකක්ද
    පොඩ්ඩක් පැහැදිලි කරනවද

  • @artv421
    @artv421 4 ปีที่แล้ว

    meke chase ekata yakada passala ndda?

  • @Thadi96
    @Thadi96 4 ปีที่แล้ว

    Piti passe tibba Y60 ya dakke kauda? Man hithane man wagema ubath partol pissek❤️

  • @darshanarathnasinghe1806
    @darshanarathnasinghe1806 4 ปีที่แล้ว

    Superb bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @gayashanchanaka1922
    @gayashanchanaka1922 4 ปีที่แล้ว +1

    Dolphin van එකක් ටිකක් උස්සල ටයර් ලොකු කරල හදන්න පුළුවන්ද

  • @janithajayakody6803
    @janithajayakody6803 4 ปีที่แล้ว

    අගල් 4ක් උස්සනකොට මාරු කරන බාර් වල සයිස් මොනවද..එන ඔරිජිනල් සයිස් වලින් වැඩේ කරන්න පුලුවන්ද අයියේ..

  • @RamithaGuruge
    @RamithaGuruge 4 ปีที่แล้ว

    superb bro😍💜

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @srinathsethunga1014
    @srinathsethunga1014 4 ปีที่แล้ว

    Good work boys keep it up. nissan navara ekak ganda adahasak tiyanawa , oil catch can ekak dala wade shape karaganda puluwanda?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      පුලුවන් සහෝදරයා ...

  • @_BOMETH_
    @_BOMETH_ 4 ปีที่แล้ว

    good job digatama build eka one

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌

    • @_BOMETH_
      @_BOMETH_ 4 ปีที่แล้ว

      @@GUTDGrip wadenam niyamai hodatama build eka karanawa

  • @naduntennakoon2658
    @naduntennakoon2658 4 ปีที่แล้ว

    Patta Bro...❤️😊💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks Bro

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 4 ปีที่แล้ว

    supiri wedak bro

  • @1hdt
    @1hdt 4 ปีที่แล้ว

    Keep it up

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @shenmadu8966
    @shenmadu8966 4 ปีที่แล้ว

    Car wala oil . Filtar maru karana heti video ekakuth dannako

  • @sp.pradeep616
    @sp.pradeep616 4 ปีที่แล้ว

    Wade hari piliwelai bro 😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว

    නියම video series එකක්..!
    ඔය කරන UTE එකේ chassy එක reinforced කරලද තියෙන්නේ ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Naha sahodaraya... coil towers witharai.. work Ute eke karala thiyenne

  • @gihanrajapaksha6106
    @gihanrajapaksha6106 4 ปีที่แล้ว

    සුපිරිම

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @crazydrocky2666
    @crazydrocky2666 4 ปีที่แล้ว

    Kapweemen wde krnwa.💪🏽💪🏽

  • @VirageVlogs
    @VirageVlogs 4 ปีที่แล้ว

    Elaa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +2

    වාහනේ ලිෆ්ට් කරමු ‍| 2 වන කොටස බලද්දි සබ් 10K ඇවිල්ල .
    සුබ පැතුම් !!!

  • @AchiraRajapaksha
    @AchiraRajapaksha 4 ปีที่แล้ว

    Maduranga aiya oya parts wala priceth roughly kiynna puluwan nam aussi inna ayata watinwa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️

  • @pawanherath100
    @pawanherath100 4 ปีที่แล้ว +1

    A-z තියනවා. Eye protection glass ekak use karanna. 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @YasasJayasinghe
    @YasasJayasinghe 4 ปีที่แล้ว

    good job bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏

  • @priyanthasenevirathna6735
    @priyanthasenevirathna6735 2 ปีที่แล้ว

    ❤️❤️❤️👍

  • @sp.pradeep616
    @sp.pradeep616 4 ปีที่แล้ว

    Ela ela 💜

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @kaushikalakmal3004
    @kaushikalakmal3004 4 ปีที่แล้ว

    අාසම එක y61 ❤️❤️❤️

  • @Maneth61
    @Maneth61 4 ปีที่แล้ว

    පරණ ජිප් එකක් අලුත් විදියට හදන එකක් පෙන්නන්නකො.. 1970 ගනන්වල එකක්

  • @charithmarapana2428
    @charithmarapana2428 4 ปีที่แล้ว

    Video eken loku idea ekk gatta. Mata poddak kiyanna puluwanda chassis kohmada balanne decayed, accident welada kiyala

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ගොඩක්ම ඉතින් ඇහැට පේන දෙයින තමා සහෝදරයා

    • @charithmarapana2428
      @charithmarapana2428 4 ปีที่แล้ว

      වාහන ගැන දන්න කෙනෙක් බලනවට වඩා නොදන්න කෙනෙක්ගගෙ ඇහැට පේන්නෙ නැති දේවල් තියෙන්න පුලුවන්නේ?

  • @kavindulakshan4887
    @kavindulakshan4887 3 ปีที่แล้ว

    Supiri

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      ❤️🙏🙏

  • @romelodabare4813
    @romelodabare4813 4 ปีที่แล้ว

    Can I lift the vehicle only with Tyre size?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      practically, to fit bigger tyres... You need a suspension lift first.

  • @Crazy_podda
    @Crazy_podda 4 ปีที่แล้ว

    ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @chalarulzz8598
    @chalarulzz8598 4 ปีที่แล้ว

    කොයිල් වල උඩ යට හොයාගන්නේ කොහොමද? නැත්තම් ඕන පැත්තක් දැම්මම අවුල්ද්ක් නැද්ද?

  • @4wdmadness810
    @4wdmadness810 4 ปีที่แล้ว

    👏👏