මේ භයානක තත්ත්වය ඔබටත් තියෙනවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2023
  • උසස් ආධ්‍යාත්මික ජීවිතයකට මග සොයන ඔබ සැමගේ වීර්යය ජය ගැනීමට විශ්ව පියස නාලිකාවේ අපි ශක්තියක් වන්නෙමු. ඔබගේ ආධ්‍යාත්මික ගමන සාර්ථක වේවා...
    හැමදාමත් අපත් සමග රැඳෙමින් විශ්ව පියස නාලිකාවට ආශිර්වාදාත්මක සුබ පැතුම් ගෙනෙන ඔබට හදවතින්ම ස්තුතිවන්ත වෙමු,
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 436

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 10 หลายเดือนก่อน +28

    ඉතා වටිනා කරුනු කියා දෙමින් අපව නිරතුරුවම දැනුවත් කරන ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි , බොහෝ පින් .විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙවි සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි , බොහෝ පින් . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @nihalfernando8901
    @nihalfernando8901 10 หลายเดือนก่อน +18

    දවසින් දවස ආලෝකය කරා අපව ගෙනියන ගුරු පියාණනි ඔබතුමාට ස්තුතියි 🌸🍀විශ්ව පියස නලිකවටත් මෙහෙය වන ඔබතුමියට සුදු අම්මට මාද්‍ය අංශයේ සැමට බෙහෙවින්ම ස්තුතියි 🌸🍀සැමටම තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏🍀🌸☘️🌼

  • @deepanisilva5509
    @deepanisilva5509 10 หลายเดือนก่อน +14

    ඔබතුමා ge ආශිර්වාදය ලෝකවාසීන් සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏 theruvan saranai devipihitai 🙏🙏🙏

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 10 หลายเดือนก่อน +9

    ඔඛ තුමාට මේ අත් භවයේ දිම උතුම් නිර්වාණය අවබෝධ වේවා ගුරු පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 10 หลายเดือนก่อน +20

    ගුරු පියානෙනි පින්වත් ඔබ තුමාට බුදුසරණයි devipihitai !!!පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏❤️

  • @isurufernando9674
    @isurufernando9674 10 หลายเดือนก่อน +10

    සිනහ වෙන්න සිනහ වෙන්න එතකොට කර වේ. 🌹🌹🌹🌹🌸🌸🌸🌸 අද විශ්ව පියසෙන් බොහොම සුන්දර වූ ජීවිතය සතුටින් ගත කරන්න අපව දැනුවත් කලාට ගුරු දේව්ට මාගේ ප්‍රණාමය. ජේසු පිහිටයි. තෙරුවන් සරණයි.🌺🌺🌺🌺💖🌺🌺🌺

  • @chitradamayanthi5050
    @chitradamayanthi5050 10 หลายเดือนก่อน +9

    ඔබ ලබාදෙන මෙම අද්‍යාත්මික සුවය අපට ලොකු පිලිසරනක් ගුරු පියානෙනි.බුදු සරනයි

  • @peraraperara639
    @peraraperara639 10 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සුදු අම්මාට විශ්ව පියස නාලිකා වේ නිවේදක මහත්මිය ටත් බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kanchanakulatunga-fb6zv
    @kanchanakulatunga-fb6zv 10 หลายเดือนก่อน +6

    ලොකයේ සිටින සියලුම දෙනා නිදුක් නිරොගි සුව පත් භවයම අත්පත් වෙවා 🙏🙏🙏🙏

  • @renukagunathilake5547
    @renukagunathilake5547 20 วันที่ผ่านมา

    ගුරු පියානෙනි අපහට මෙවදන් අවදිව සිතට මහත්සතුටකි විශ්ව ආශිර්වාදය නිදුක් නිරෝගි දිර්ඍයුෂ ලැබෙිවා ගුරු පියතුමා ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @wgmangalika4200
    @wgmangalika4200 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුතුමාටත් විශ්ව පියස නාලිකාවටත්.බොහෝම ස්තුතියි.

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 หลายเดือนก่อน +1

    අපේ ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දිවිසුවමැදුරේ සියලු දෙනාටම තෙරුවන් සරණයි .ගොඩක් පින් ඇත්ත මයි මාත් ඔහොම හිටියා .

  • @chandraskg5927
    @chandraskg5927 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. පියාණෙනි. විශ්ව පියස නාලිකාව මෙහෙවන ඔබ තුමියටත් . ගොඩක් ඉස්තුතියි ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 9 หลายเดือนก่อน +2

    අපව දැනුවත් ක ළාට ස්තූතියි පියතුමණි. ඔබට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.

  • @chandimaherath2907
    @chandimaherath2907 10 หลายเดือนก่อน +5

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි ඔබ තුමන්ට..🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 10 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබ තුමාටත් , විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණියටත් , දෙව්සුව මාධ්‍ය අංශයටත් . නොදත් කරුණු රාශියක් දැනගත්තා. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 10 หลายเดือนก่อน +8

    🙏🙏🙏❤❤❤💐💐💐
    ඔබතුමා ගොඩ නගන දෙව්සුව දේශයේ වැසියන්ට තවත් මග පෙන්වීමක්❤
    ඔබතුමා ඇතුළු විශ්ව පියසේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!🙏❤🙏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 10 หลายเดือนก่อน +2

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @dprabashan
    @dprabashan 10 หลายเดือนก่อน +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි දෙව්සුව දේශයේ සැමටම ලොව පුරා සියලුම රෝගීන් නීරෝගි වේවා !

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @slmtmix7268
    @slmtmix7268 10 หลายเดือนก่อน +2

    ඔබතුමා ඇතුලු සැමට තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 10 หลายเดือนก่อน +3

    සුවපත් වේවා උතුමානෙනි .....ලොව සියලු සත්වයෝ නිවනින්ම නිවේවා .......

  • @anushahewawasam1770
    @anushahewawasam1770 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !දෙව් පිහිටයි !පියාණෙනි , ඔබ තුමාට දෙව් සුව පව්ලේ සැමට ...........
    ආදරෙයි හැමදාම ......

  • @renukaperera2460
    @renukaperera2460 10 หลายเดือนก่อน +1

    පින්සිදු වේවා ගුරු පියාණෙනි ඔබතුමා ඇතුළු උදව් උපකාර කල සැමටම . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @DNSC
    @DNSC 10 หลายเดือนก่อน +3

    ඔබ තුමා කරන මෙහෙයට බොහෝමත්ම පිං🙏
    තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි.!!🙏🙏

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 10 หลายเดือนก่อน +29

    සිත් සුවයට ඔබතුමා ලබාදෙන මේ ඔවදන්වලට ...අපගේ ගෞරවණීය ප්‍රණාමය ගුරුපියාණනී ..🙏🙏🙏

    • @kfckfc2576
      @kfckfc2576 10 หลายเดือนก่อน +1

      Theruwan saranay dewe pihitay dergau wewa

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 22 วันที่ผ่านมา +1

    මම නම් දැන් රට ඉන්නේ මම ගෙදර ඉන්න කලෙත් පාන්දර හතරට ඇහැරෙනවා කඩේ වැඩයි ගෙදර වැඩයි සේරම මම කරගන්නවා එ අතරේ වත්තේ මම පලතුරු එළවලු හදාගන්න ඒවටත් සත්තු කරනවා අද ඊටත් වඩා සතුටින් ඉන්නවා දෙවිසුවදේසේ කුමාර මහත්තයාගේ වැඩ සටහන් බලනවා සුන්දර මිනිත්තුව බලනවා උදේ වැඩසටහන ට එකතු වෙනවා තෙරුවන්සරණයි කුමාර මහත්තයා සහ සුදු අමීමටත් 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @ravidukalhara9347
    @ravidukalhara9347 10 หลายเดือนก่อน +5

    හැමදෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා ..🙏🙏

  • @ranjanimadumali1408
    @ranjanimadumali1408 9 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ ආශිර්වාදය සියළුදෙනාට ලැබෙිවා .තෙරැවන් සරනයි......🎶🤗

  • @trgayanconstruction3403
    @trgayanconstruction3403 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි..දෙවිපිහිටයි....🙏🙏🙏

  • @udenikarunawasala6019
    @udenikarunawasala6019 10 หลายเดือนก่อน +1

    ඔබතුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා
    ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධයම වේවා
    🙏🙏🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 10 หลายเดือนก่อน +4

    ගොඩාක් වටින දේශනයක් ගුරු පියානනි. අපේ අඩු පාඩු ගති ලක්ෂණ අපට පෙන්වා දෙන ඔබ වහන්සේට මා හුස්ම ගන්න වාරයක් පාසා ස්තූති වේවා,මහිමය වේවා,ප්‍රසංසා, වේවා.❤❤❤❤❤විශ්ව පියස නාලිකාවට බොහොම පිං. 🙏🙏🙏🙏🙏👍👍👍⚘⚘⚘🌹🌹🌹🌹🥰🥰🥰

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 10 หลายเดือนก่อน +3

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි දෙව්සුවදේශයේ පින්වත් පියානනි සැවොම අවභෝධයට පත්වේවා විශ්වපියස නාලිකාවෙ පින්වත් සැමටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා නිවන සදහාම හේතු වේවා

    • @priyanthikashamali4337
      @priyanthikashamali4337 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏හැමදාම වැදගත් දේශනා කියාදෙනවාට ඔබතුමා ට බොහොම පිං දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා , නීරෝගි වෙත්වා ,සුව පත්වෙත්වා .

  • @chamilanallaperuma8577
    @chamilanallaperuma8577 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට 🌹💐🌹🌺🌹💐🌹🌺🌹💐🌹🌺🌹💐🌹🌺🌹💐🌹🌺

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 10 หลายเดือนก่อน +2

    දෙව් සුව පවුල සුවපත් වේවා ...තෙරුවන් සරනයි.... දෙව් පිහිටයි ...

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 10 หลายเดือนก่อน +4

    ස්තුතියි කුමාර මැතිදුට ත් .විශ්ව පියසෙ මැතිනියට ත් ,💎වටිනා දේශනයක් අදත් අපට ලබාදිම ගැන ,තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vx9gk2et3n
    @user-vx9gk2et3n 9 หลายเดือนก่อน +1

    ඔබට දිර්ඝයායුෂ ලැබේවා . ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ,, බුදුන් දැක නිවන් දකින්න පිං අත් වේවා !මෙලොවට පිනට පහල උන උත්තමයන් ,,,, තෙරුවන් සරනයි ๬

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 10 หลายเดือนก่อน +2

    ගුරු පියානෙනි ඔබතුමා ට මාගේ ගව්රවනීය නමස්කාරය පුද කරමි.

  • @nathalijulen3297
    @nathalijulen3297 10 หลายเดือนก่อน +2

    විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් දෙව්සුව දේශයේ වැසියන්ට සුදු අම්මා ට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට කාර්ය මන්ඩලයේ සියලුම දෙනාට බෝසත් දෙව්සුව කුමාර මහත්තයා ට නිදුක් නිරොගි දීර්ගායුපිරී ජීවිතයක් ලැබේවා ❤🙏💙🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 10 หลายเดือนก่อน +4

    අනේ ඔබතුමා අපහට දුන් දැනුම අපේ ජීවිත වලට ශක්තියක් වුණා, උතුමාණෙනි🙏🏿 ඔබ තුමාටත් ඔබ පවුලේ සියළුම දෙනාටත් නිදුක් නිරෝගීව දීඝායු වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 10 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් කාලෝචිත දේශනාවක්‌ ගුරුතුමනි. කාන්තාවන් අතින් වෙන වැරදි සුලබයි. මීට පෙරත් මගෙ අතිනුත් වැරදි වෙලා තියෙනවා, දැන් ඒවා මං බොහෝ දුර‍ට හදාගෙන යමින් ඉන්නේ ගුරුතුමනි. අපේ ගුරුපියාණන්ටත්, වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹🌹.

  • @sheelavithanage4619
    @sheelavithanage4619 10 หลายเดือนก่อน +2

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී කුමාර දෙව්දුනී
    ස්තුතියි පින් සිදු වේවා
    නිවන් සුව ලැබේවා
    සැමට යහපත උදා වේවා

  • @sirimasirima5665
    @sirimasirima5665 10 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 10 หลายเดือนก่อน +2

    ස්තූතියි 🙏
    ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් නාලිකාවේ සියලු දෙනාටත් දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නීරෝගීභාවය ලැබේවා ..යහපත් පැතුම් ඉටු වේවා..යහපතක්ම වේවා 🙏 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!ගුරු පියාණනි ඔබතුමා ඉතාම පැහැදිලිව අපට මේ කියාදෙන ධර්ම කරුණු ජීවිත යට ඉතාම වටිනවා.ඔබතුමාට සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයට විශ්ව පියස නාලිකාවේ මැතිනියට කෘතවේදි වෙමි.නමස්කාර කරමි.

  • @kavishakamihindu5284
    @kavishakamihindu5284 10 หลายเดือนก่อน +2

    ස්තූතියි පියාණනි

  • @kasunthikakaumandi9312
    @kasunthikakaumandi9312 10 หลายเดือนก่อน +8

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!!!!! ඉතාමත් වටිනා දේශනාවක් සහ ඉතා වැදගත් කරුනු රාශියක් සාරාන්ශ කොට ඉතා පැහැදිලිවම ඔබ තුමා පහදා දුන්නා. ඔබට නිදුක් නිරෝගි දිර්ගායුශ වේවා !!!!!!!! මැතිදුනි ......

  • @niroshawitharana
    @niroshawitharana 10 หลายเดือนก่อน +2

    සියලු දෙනා ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @chandrakumari5142
    @chandrakumari5142 10 หลายเดือนก่อน +3

    Guru piyanani obathumata bohoma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelpeiris1258
    @manelpeiris1258 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @lukychinthaka49
    @lukychinthaka49 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! බොහොම පිං

  • @karunabolin8566
    @karunabolin8566 10 หลายเดือนก่อน +2

    Terovan saranai devipihitai pinvat obtomta matat lokomkradra iak ninda adjui emokda adu sadu 🎉❤❤❤❤

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 10 หลายเดือนก่อน +3

    ස්තුතියි 💐💗🙏
    ගුරු තුමනි, ගත, සිත,සුවපත් කරමින් සිනාසෙමින් සතුටු පිරුණු ඔවදන් රාශියක් ලබාදුන් ඔබට තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 ආයුෂ බොහෝ වේවා 💐

  • @user-nd1bn2tl2s
    @user-nd1bn2tl2s 10 หลายเดือนก่อน +3

    බුදු සරනයි

  • @dermasaudi9393
    @dermasaudi9393 10 หลายเดือนก่อน +2

    Ethamath vatinaa avavada apata laba dana oba thumata Ethamath kate kalakadee uthum nivan maga avaboda wevaaa tharuvan saranai davi pihitai sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි වටිනා උපදෙස් ලබා දුන්නා ට. සැමදා ගුරුතුමාගෙ මාර්ගයේ යමි.
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️🤗

  • @pubudiniper5301
    @pubudiniper5301 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයී..!සියලුම දෙවිරැකවරණයී..!ඔබතුමට දීඝාසිරී වේවා..!🙏😊ඔබතුමානන්ගේ දැනුවත් කිරීමට පිං ස්තූතියී🙏 සුන්දරත්වයෙන් පිරී මිහිකතලියගේ සොභාදහමේ මිහිරීයාව සැම සිත් සතන්තුල ජනිත වේවා..!සියලුම ජීවින් සුවපත්වේවා..!🙏🌎🙏
    🌿🌺🌿🌸🌿🌺🌿🌸🌿🌺🌿

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණෙනි. සියලු ලෝක වාසීන් සෑම පැතිකඩකින්ම සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා ඔබතුමා ගන්නා උත්සාහය අති පූජනීයයි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ තිරිකුණාමලයෙන් භාරත

  • @nilupriya8905
    @nilupriya8905 9 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි!දෙවි පිහිටයි!🙏🙏🙏

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 10 หลายเดือนก่อน +1

    තෙරැවන්..සරනයි..දෙවිපාහිටයි

  • @chitraqranasinghe6928
    @chitraqranasinghe6928 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ..තෙරැවන් සරනයි .දෙවි පිහිටයි .

  • @chandanik88
    @chandanik88 10 หลายเดือนก่อน +3

    සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ...!!!

  • @pushpawijenarayana7166
    @pushpawijenarayana7166 10 หลายเดือนก่อน +2

    දීගොඩ කුමාර ගුරු පියාණන්ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම නීරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 10 หลายเดือนก่อน +2

    සියලු දෙනාටම බොහොම පින් ස්තූතියි තෙරුවම් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම

  • @thissawijesekara8690
    @thissawijesekara8690 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @shiranifernando3266
    @shiranifernando3266 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නිදුක්වෙිවා නිරොගි වෙිවා

  • @anurakiriella1801
    @anurakiriella1801 10 หลายเดือนก่อน +3

    කුමාර මතිදුන් සමග ඒඅනුසාසනා පිලිපදිමින් දෙව්සුවදේසය ගොඩනගමු.සියලු දෙනාට තෙරුවන් සරනය් දෙවිපිහිටය්.

  • @himanshi600
    @himanshi600 10 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා කුමාර මාමෙ. මාත් ගස්වල අතු කපල නඩත්තු කරද්දි ගොඩක් දුක හිතෙනවා හැබැයි ලස්සනට තියාගන්න ඕනෙ නිසා කපන්න වෙනවා. අද මට උත්තරයක් ලැබුනා මාමෙ. ගොඩක් පින් ගොඩක් ස්තූති කුමාර මාමටයි සුදු අම්මාටයි විශ්ව පියස නැන්දටයි දෙව් සුව පවුලේ සියලුම දෙනාට...💝💝💝💝🌈🌈🌈💚💚💙💙❤❤🧡🧡💛💛

  • @dilaniwijayasinghe7021
    @dilaniwijayasinghe7021 10 หลายเดือนก่อน +3

    💐අපේ ගුරුපියාණනි, ඔබතුමාගෙ මේ ලෝකයට පැමිනිමේ කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සියලු සත්වයෝ සත් දහම දැක ජීවිතය ආලෝකමත් කරගනිත්වා. මේ ගෞතම බුද්ධ සාසනයේම උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබොද වීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නායකතුමනි, ඔබතුමාගෙ සියලු බදක දුරු වෙවා සියලු සත්වයන්ගේ හිත සුව පිනිස ඔබතුමාට තව තවත් දිව්‍යබල දිව්‍ය ශක්තිය ලබෙවා. සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් විශ්ව පියස නාලිකාවේ එතුමියටත් සියලුම ලෝකවාසීන්ටත් යහපතක්ම වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි ...!!! 🙏🙏🙏

  • @thilakranasinghapathminira6890
    @thilakranasinghapathminira6890 10 หลายเดือนก่อน +2

    Obathumatath karyamandalayath samadenatamath theruvan saranai devipihitai

  • @janakachaturanga3773
    @janakachaturanga3773 10 หลายเดือนก่อน +2

    ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට හා විශ්ව පියසේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 หลายเดือนก่อน +1

    Teyruvansaranai ❤❤❤❤ deyviphitai ❤❤❤❤ siyalu sathvayo niduk nirogibavaya සුවපත් veyva❤❤❤❤❤

  • @dilanisenevirathna2798
    @dilanisenevirathna2798 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබතුමාට. සහ විශ්ව පියසට.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 10 หลายเดือนก่อน +4

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 10 หลายเดือนก่อน +2

    මැතිඳුනි ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sumethradias9245
    @sumethradias9245 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ! සියලු දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 10 หลายเดือนก่อน +2

    කුමාරමහතා.සුදුඅමිමාඇතුලුවිශ්වපියසනාලිකාවේසියලුමදෙනාට.මතෙරැවන්සරණයිදෙවිපිහිටයි❤❤❤

  • @fathmaKuwait
    @fathmaKuwait 6 วันที่ผ่านมา +1

    Suba dawasak theruwan sarnai sithuthi sithuthi bohoma pin

  • @supirithinking466
    @supirithinking466 8 หลายเดือนก่อน +21

    මමත් ඔය තත්වයෙන් ඉන්නව දැන් අවුරුදු හයක් ඉඳන් විශාදය කියලා බෙහෙත් බොනවා.තවම සුවයක් නැහැ.මේ වීඩියෝ එකේ කියපු විදිහට මම මේ දේ පුහුණු වෙන්න ඕන.ඔබතුමාට බුදු බව අත්වේවා

    • @pushpapushpa1557
      @pushpapushpa1557 5 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏👏👏

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 10 หลายเดือนก่อน +2

    අනේ .පියානණි ඔබතුමාට .මේ.දේවල් .කොහොම .දැනුවත් ද.හරි යටම.හරි .ඔබතුමාට ගොඩක් පිං .මේ.දේවල් .පැහැදිලි .කලාට

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 10 หลายเดือนก่อน +4

    අනේ ඔබතුමා පැහැදිලි කරපු දේවල් ඇත්තටම මට හිනාත් ගියා අපහසෙට නෙවෙයි,සමාවෙන්න මන් වැරදි නම්🙏 මොකද මේ සේරම සත්‍ය නිසා,ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුන අනේ ස්තුතියි ඔබ තුමාට, මන් ගෙදර වැඩ කරමින් හෑන්ඩ්ප්‍රි එක කනේ ගහගෙන අහනව ඒ නිසාම මට‍ හැම වචනයක්ම හොඳින් දහරණය කර ගන්න පුළුවන් ඔබතුමාට ජේසු පිහිටයි බුදුසරණයි 🙏

  • @nisansalajayaweera1202
    @nisansalajayaweera1202 10 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ..දෙව් පිහිටයි ..ගුරුපියානෙනි ..ගොඩක් පින් ..ආදෙරෙයි ..රත්නත්තරේ පිහිටයි ..දීර්ගායුස ලෙබේවා ..මම කුවේට් ...ඔබතුමා ගේ දේසනා ආසාවෙන් ආදරෙන් බක්තියෙන් සවන් දෙමි..සම්මාසම්බුදු සරනයි ..
    🙏🙏🙏..

  • @kumariranasinghe1930
    @kumariranasinghe1930 10 หลายเดือนก่อน +3

    nodanna dewal kochcharada api nodena hitiya tharam
    Theruwan saranai devi pihitai siyaluma denata

  • @kithsiriwijenayaka245
    @kithsiriwijenayaka245 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියාණෙනි තවත් මෙවැනි දේශනා පවත්වන්න ගුරු පියාණෙනි ❤❤❤

  • @bshemali7347
    @bshemali7347 6 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා බුදුසරණයි 🌷🌷🌷

  • @dayawathi8395
    @dayawathi8395 10 หลายเดือนก่อน +4

    ගුරු පියාණන්ගෙ අධ්‍යාත්මය සව්ස්තරාත්මකව පහදා දෙනවා බොහොම පිං ගුරුතුමනි මවක් ලෙසට දරුවන්ගෙ ගැටලු හමුවේ කලකිරීමට පත්වූ සිටි මා දරු 3 ක් සමග අසරණ උනා එවන් මොහොතක මම ධර්මය තමයි සිතට ගත්තේ මෙය තමයි ධර්මතාවය මා තේරුම් ගත්තේ අපෙ ගුරු පියාණන්ගෙ දේශනා ඇසු හෙයිනි ගුරු පියාණන් ප්‍රාර්ථනාව න් ඒ අයුරින්ම ඉටුවෙවා දීර්ගායු වේවා

    • @msisirawijshinghe407
      @msisirawijshinghe407 10 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @ramyawasantha6167
    @ramyawasantha6167 10 หลายเดือนก่อน +2

    ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 🌻🙏🌻🙏🌻🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 7 หลายเดือนก่อน +2

    ❤bohomawatenavideyowak.matattiyanvamelide.bsobata

  • @iranjanigamlath1175
    @iranjanigamlath1175 10 หลายเดือนก่อน +1

    ඹබතුමාගෙ සත් දහම සිතට හරිම සුවදායකයි.දෙවිදුනි ඔබට බුදු බව ලැබෙිවා.

  • @priyankanandani4620
    @priyankanandani4620 10 หลายเดือนก่อน +1

    සත්‍ය ශ්‍රි කුමාර මතිදුනි ඔබ තුමට බුදු සරනයි දෙව් පිහිටයි

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා දේශනයක් ..බොහොම පින්.විශ්ව පියස නාලිකාවට සහ දෙව්සුව මාද්‍ය අංශයේ. සියලු දෙනාටම බොහොම පින්.මාගේ පියාණන්ටත් සුදුඅම්මාටත් මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻❤️☸️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    ජයවේවා!
    ගුරු පියාණනි නමස්කාරය වෙව!
    සුභ දවසක් වෙව!

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 10 หลายเดือนก่อน +1

    ,ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ගුරු පියාණනි .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 หลายเดือนก่อน +1

    සුව අත්වේවා

  • @rmkisandamali5731
    @rmkisandamali5731 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ,බොහෝ පිං 🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 10 หลายเดือนก่อน

    පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනා තෙරුවන් සරණයි දෙවි පිහිටයි