ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ හමු උනේ ලංකාවේ අයගේ පින. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට
සුදු අම්මා, අප්පච්චි, ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනා නිදුක් වේවා !නීරෝගී වේවා ! සුවපත් වේවා !! දීර්ඝායුස ලැබේවා !!තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !!🙏💐💐
බොහොම පින් ඔබතුමා ට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි
ඉතාමත් විශිෂ්ඨ දේශනාවකි 🌸🌸🌸🙏🙏🙏
අපි ඉන්න තල ගැන පැහැදිලි කර දුන්නාට ඔබතුමාට බොහෝ පිං. ඔබතුමාට සුදු අම්මාට දෙව් සුව කාර්ය මණ්ඩලයට සහ දෙව්සුව පවුලේ සැමට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම වටිනවා මැතිදුනි. සරලවම සංකීර්ණ කාරණයක් කියා දීමම අතිඋත්තමයි. තමන් ඉන්නා තලය වටහා ගැනීමටත් එයින් උසස් තලයට යෑමට ඔබ කියා දුන් විලාසයෙන්ම අත්තිවාරම දමා ගනිමි. එහි පවතින ස්වභාවය සිතීමට මනස සැකසී ඇතතෙමි. ඔබතුමා මෙලොවට පැමිනීමට ඇත්තේ අප වැනි අයවලුන් හට නිවන් අවබොධයට යොමු කරවීමේ අරමුනින්ම විය හැකියි. ලෙඩින් පමනක් නොකොට නිවණ කරාම අපව යොමු කරවීමට ඔබතුමා දරණ උත්සාහය වෙනුවෙන් යම් ආත්මයකදී බුදුබවම අත්වේවා. 🙏🙏🙏❤️🌷🌷🌷🌷🌷🌷🌷
දීගොඩ කුමාර මහතා ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!
තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි ගොඩක් පින් ස්තුති ඔබතුමාගෙ උපදෙස් ලබාදුන්නට
ගුරු පියාණන් ඔබට ගොඩක් pin ස්තුතිය අපව දැනුමක් ලබා දුන්නට
ඔබතුමා ගොඩක් සංවේදි උතුම් මනුෂයෙකි
අද ඔබ තුමාගේ දේශනය ගොඩක් වැදගත්සන්සුන් විටදී ගෙන දෙන මුත් සැනසිල්ලචංචල ගතිය අතරෙහි ඇත වැ ලපිල්ලනව තා දමන්නට එහි ඇති කැ ලබිල්ලසටනක් නොකර බැහැ කරනට සිත මෙල්ලතෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🌹😂😂💥💥💥
ශ්‍රේෂ්ඨයි ගුරු පියානනි මේ ඉගැන්වීමනම්, සියලු ලෝකවාසින්ට ඔබ තුමාගේ දේශනා අසන්න වාසනාව උදාවේවා..
අපේ සිතේ ස්වාභාවය අපට තේරුම් ගත හැකි ජීවිතයේ පලමු වරට ඇසූ සරලම දේශනාවක් .ඔබ තුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමටත් ගොඩක් පිං🙏
ඉතාම පැහැදිලිව වටිනා දේශනයකින් අද දැනුවත් උනා. ඔබතුමාට ගොඩාක් පින්.දීර්ගායුෂ වේවා! ලෝකයේ රෝගී වී සිටින සියලු දෙනා සුවපත්වෙත්වා! මම සියානි
දැනගන්න ආසාවෙන් හිටපු දේශනයක් තමයි මේ . බොහොම සරලව කියලා දුන්නා ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පිං⚡️✨🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
විශ්වයේ පවතින උතුම්වූ උත්තරීතර ස්වභාවයට පත්වන අයුරු ඉතා පැහැදිලි ලෙස කියා දීම ගැන ඔබ තුමාට ස්තුතියි . ඔබ තුමා ඇතුළු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
Theruwan saranay dewe pihitay dergau wewa
Thank you very much for your message
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 ගොඩක් වටිනා දේශනයක්. ඔබතුමාට ගොඩක් පිං ලැබේවා !!!
ඉතා වටිනා දේශනයක්. ඔබතුමාට ගොඩක් පින් මෙවැනි දේ කියාදීම ගැන.
මැතිතුමනි දෙව්සුවදේශයේ සියලුම දෙනා නිර්වානමාර්ගයේ ගෙන යාමට දරන උත්සාහයට ඔබතුමාට බොහෝ පින් .සියලුම දෙනා අවබෝධයටපත්වේවා.නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාටම
ඔබතුමාගෙ පැහැදිලි කිරීම අතිවිශිශ්‍ටයි. 🙏🙏🙏ගැබුරැ දහම් කරුනු සරලව සාමාන්‍ය මිනිස්සුන්ට ඔබතුමා කියාදෙන මේ යහපත් කටයුත්ත තව තවත් සාර්ථක වේවා ! දීර්ඝයුශ ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත්...🙏🙏🙏🙏💐
තෙරුවන් සරණයි පින්වත් කුමාර මහත්තයෝ
ඝරු උතුමාණෙනි ඔබතුමාගේ බොහෝම විශිෂ්ට ගැබුරු අර්ථවත් දර්ම දේශනාව මනසින් නොමැකෙන බව ස්තිරය ඔබතුමාට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි .
ගොඩක් පින් දෙවි පියානනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
මේ දේශනා අහන්න අපි පිං කරලා තියෙනවා. මෙය නොඇසෙන අය ගැන තමා දුක. සියළුම දෙනාටම මේ දේශනා අසන්නට ලැබේවා. තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!!!🙏🙏🙏🙏
හැම දේශනාවේ ම දැනුම සහ අළුත්ම දෙයක් භව ගමන නිමාව දැකිමට .වැදගත්ම වචන ය. විශ්ව විඥාණය හරිම කණගාටුයි විශ්ව විඥාණය කියල එකක් නැ කියල තර්ක කරා. ස්වාමින්වහන්සේ නමක්ඒ වැඩසටහන් බලන අයට මේ උතුම් දැනුම ලබන්නට පින ලැබේ වාසියලු දෙවි රැකවරණය පතමි!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! ඔබ තුමාටත් සුදු අම්මටත් දීර්ඝායුෂ බොහෝ වේවා. බොහොමත් පින් ගුරු පියාණනි 🙏🙏
මේ වැඩසටහනටම ආවේනික වූ ඉතාමත් වටිනා වැඩසටහනක් ඔබතුමන්ගේ 2020.03.25 දින mind body healing මාතෘකාව යටතේ ලබා දුන්නා.. එය ඉතාමත් වටිනවා.. ඒ වගේම මේ වැඩසටහනේ අවසාන කරුණු කීපය meditation එකක් මෙන් ලබා දෙන්න ගොඩක් පිං.. ඔබතුමන්ට ඇති සියලු බාදා ඉවත් වේවා.! තෙරුවන් සරණයි දෙවි පිහිටයි.! 🙏🌼🙏🌼🙏🌼🙏
ඔබටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම බුදු සරණයි මගේ අසනීපය හොද කර ගෑනීමට ඔබ තුමාගේ දෙව් සුව මෙහෙයකට ඉක්මනින් සහබාගි වෙන්න දේව කරුනාව ලැබේවා
පැහැදිලිව කියලා දුන්නා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
Guru piyaneni🙏obathumage aadyathmika දේශනය තුළින් ජීවිතය ලැබූවන් වන අප නිරන්තරයෙන් ඔබතුමා සමඟයි 🙏🙏aadyathmika ලෝකයට අප රැගෙන යන dewa doothayaneni obathumata අපගේ hadawathinma ආශිර්වාද කරන්නෙමු .dew suwa desheye විශ්වය පුරා pathirewa🙏🙏🙏obathumatath sudu amma athulu dew suwa desheye siyalu sathwayo නිදුක් නිරෝගී wewa🙏🙏🙏Theruwan saranai Devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏Dr.Thevanandan family ❤❤❤🙏🙏
ඔබතුමාටත් සුදු අම්මටත් දෙවි සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග වේදනාව නැතිවී නිරොගි වේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.⚘️⚘️⚘️🙏🙏🙏
ඉතාම වටිනා දේශනයක් සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං දිර්ඝඅයු ලැබේවා !
තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏❤❤❤දීව්‍ය තෙජසින්. බැබලී බොහෝ ආයු ලබා සියලු සත්වයෝ සුවපත් කරත්වා
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
ඔබ තුමාට බොහෝම පින් ලෝකයේ බොහෝ දෙනාට ගැලවීමේ මාර්ගය ඔබය තෙරුවන් සරනයි දෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
තේරැවන්සරනයි දේවි පිහිටයි ඔබ තුමා කරන දේශනා ඉතා විශිෂ්ටයි තමා කොයි තලයේද කියලා තමන්ටම තමයි අවබෝධය වෙන්නේ 🙏🙏🙏
හිතට එකපාර ආපු වචනෙ පට්ට...මාරම වැදගත්... හිතට ආපු දේ ෆිල්ට කරන්නෙ නැතුව ඒ විදියටම ටයිප් කරා.. ඔබතුමාට දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...🙏🙏
ලොවුතුරු බුදු පියාණන් වහන්සේ ළග ට පැමිණි සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා පැමිණ සියලු දහම් කරුණු විමසා සිටියේ පෘථජ්ජනවූ අප වෙනුවෙන්.දෙව්සුව සේවා වැසියන් සදහා කුමාර මභත්මා දිව්‍යමය විශ්ව ශක්තිය ලබා දෙනුයේ ද පරාර්ථචරියාවෙන්.මේ සේවාව ලක්වැසි ජනතාව ගේ නීරෝගී සුවපත් භාවය සදහා රජයේ සෘජු ආශීර්වාද ය ලබා දීමට සියල්ලෝම පින්වන්ත නෙත් ඇරේවා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
තෙරුවන් සරනයි ඔබ තුමාට
Thank you 🙏🏽 very much 🌹🌹🌹🪷🪷🪷🪔🪔🪔🙏🏽🙏🏽🙏🏽☀️🌿💕🏝️🌴
ආශ්වාදයේ ආදීනව, එනම් ආශ්වාදයෙන් දුකට පත්වන අයුරු, එසේත් නැතිනම් සැපයේ ගැබ්ව ඇති දුක, පටිච්චයේ දුක, අපි සැවෝම දකිත්වා. ඔබතුමාට බොහෝ පිං මේ ගැන සරලව දැනුවත් කලාට. සාදූ සාදූ සාදූ
පින්වත් පියානනි ඔබතුමාට පින් සිදුවේවා අපහට කරන මේ උපකාරකයට.ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා .ලොව පුරා සිටින සියලුම දෙනාට මේ ධර්මාලෝකය ලැබේවා දැනේවා
පිංවත් කුමාර මහත්මයාණෙනි ධර්මය පිළිබඳ ඔබතුමා ගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් .මිනිසුන් යහමගට ,සිත්සුවයට පත්වීමට ඔබතුමාගේ මේ දේශනා පිටුවහලක් වේවා.ආශිර්වාදයක්ම වේවා.සියලු සත්වයෝ නිදුක් නීරෝගි සුවපත් වේවා .සියලුම දෙනාගේ කායික රෝග මානසික රෝග සුවපත් වේවා .තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි .කුමාර මහත්මයා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබී දීර්ගායුවේවා .
හැමදාමත් ඔබතුමා අපට වටිනාම දේ ලබාදෙනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....ඔබතුමන්ට හා සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...මෙම දේශනාවට අනුග්‍රහය දැක්වූ සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ..ඔබතුමන්ගේ විශ්වශක්තියේ දේශනා ආනුභාවයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා ....තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
ඔබ තුමගේ පින් බලෙන් සියළුම රෝගීන් නිදුක් නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ඔබතුමා ,සුදුඅම්මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා !🙏🙏🙏
Obathuma athulu apage dewsuwapawle siyalu denatama theruwansaranai devipihitai ❤
තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයාට බොහොම ස්තුතියි ගුරැ පියානන්ට සුදු අමිිමාට දිර්ඝයුෂ ලැබෙිවා දෙවිිසුව පවුලේ සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼
Obathumata subamasuva upan dinayak wewa. Ďeergau labewa obathumata .theruwan saranai dewipihitai
අද මේ දේශනාව ට බොහොමයක් පිං සිතුවිලි වෙනස් වේනවිටම අදාල දේශනා ඔබ තුමන්ගේන් ලැබෙනවා අනේ ඔබ තුමාට බොහෝ පින් අත්වේවා අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
It is very lucky to born in Sri Lanka since the Buddha's original teachings is available by patiently listing to hon Deegoda Kumaras valuable lectures
විශ්වය ගැන අතිශය ආශ්චර්‍ය්මත් දේශනය ක්. මෙවන් දේශන තුළින් අපගේ ආද්‍යාත්මික මනස උසස් තත්වය කට ඔසවා තබන්නට දරන කැපවීමෙ පින ඔබ තුමාට මෙන්ම ශ්‍රී විශ්නු ද්‍යව්‍යරාජයානන්ට,දුර්ගා මෑනියන්ට ,පත්තිනි මෑනියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වානය සාක්ශාත් කරගනෑමට හේතු වේවා.දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි.......🙏🙏🙏🙏
බුදු සරනයි ඔබතූමාට සහ පිරිසට .God bless you
💎🙏🙏බෙහෙවින්ම වටිනා දේශනයක් 💎තෙරුවන් සරණයි දෙවිපිහිටයි සුවපත් වේවා දිර්ඝායු වෙිවා 💎🙏🙏
Theruwan saranai dewi pihitai oba siyalu denata ❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕
🙏ස්තූතියි .. අපසැම ආලෝකය කරා රැගෙන යන ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සුභ උපන්දිනයක් වේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ,
දැන් ඩුබායි වේලාව පාන්දර 3.44. හොදම දේශනාවක් අහන්න සැලසු ඔබටත් දෙව්සුව පව්ලේ සැමටම ගොඩක් පිං ❤
ඔබතුමාට සහ සුදු අම්මාට තෙරුවන් සරණයි
කෙතරම් වටිනා අගනා දේශනයක්ද...බොහෝ පින් ඉසිවරයානෙනි !!දීර්ඝායු වේවා !!
ආදරනිය ගුරුතුමා ටත් සුදු අම්මාටත් කාර්යමණ්ඩලයටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .......🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🙏🌋🌋🌋🌋
තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්.
පරාර්ත කාමිත්වයෙන් දිගින් දිගටම සතුට අත්විදිය හැකි උසස් බාවනාවක් හදුන්වා දුන්නාට ඔබවහහන්සේට පින්සිදු වේවා🙏 සියලු දෙනා සුවපත් වේවා !🙏🙏🙏
නැවතත් ඇසිමෙන් අප පත් වී ඇති තල නිවරිදි උදාහරන සහිත දැනගැනීම සදහා වූ මහගු දේශනාවකි 🌹🌹🌹මාගේ ජිව්තයට නිවරිදි මාවත කරා ගමන් කරවූයේ ඔබඨුමායි ඒ ඔබඨුමා නිවරිදිව සරලව දේශනා කරනා දර්ම කරුණු නිසායි පිං පිං සාදු සාදු 🔔🔔🔔 ඔබඨුමාට නිරොගි සුව දිර්ගායුස ලැබේවායි පතමි
Many merits to Mr. Kumara for your guidance 🙏
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...නිදුක් වෙත්වා .......නීරෝගී වෙත්වා .....සුවපත් වෙත්වා .....දුකින් මිදෙත්වා .....නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏ලෝකා......සමස්තා.....සුකිනෝ.....භවංතූ......🙏🙏🙏යහපතම වේවා🙏 🙏🙏
Budusarani 🙏 God bless and Thank you for your grace voice and blessed guru piyanani 🙏🙏💖
Jesu pihitai obathumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිරර්ථකව ගෙවී යමින් අවසන් වීමට තිබූ මිනිස් ජීවිත රැසකට අර්ථයක් සැපයූ කළණ මිතුරාණෙනි ඔබතුමාට බොහොමත් පින් .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏🙏🙏
Theruwan saranai siyluma දෙවියන් rak dewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏💐💐💐
අද තමා අහන්න ලබුනේ...ගුරු පියානන් අතුලු කාර්ය මන්ඩලයට විශ්ව ශක්තියේ ආශිර්වාද ලැබේවා ❤❤❤ 🙏🙏🙏
ඔබතුමාට ස්තූතිවන්ත වේවා!
මේ උතුම් පොහෝ දින අපගේ ඥානය ඉහළ මට්ටමකට ගෙන ඒම සදහා සද්ධර්ම ය කියා දුන් ඔබතුමාට සතුට සැනසීම ප්‍රීතිය පැතිරී යන පොහොය දිනයක් වේවා! 🙏🙏🙏💐💐💐
Harima sathutui mage guru piyaneni sith suwayata therunu bawa dana gaththa.bohoma sthuthiy.siyalu devi pihitai.
Hemadamath wtina owadan kiyadena pinwath obathumata theruwan saranay dewi pihitay 🙏🙏🙏♥️
සැමට...බුදුසරනයි ...දෙවිපිහිටයි....
සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!🙏🙏🙏❤️
තෙරුවන් සරනයි දෙවිපිහිටයි !!!
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌻🌻🌻
මෙතුමා කියා දෙන කරනු සුපිරිවටම තේරෙනවා....😍
ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා .🙏🙏🙏🙏ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් ලෝකවාසි සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ගායුස ලැබේවා ....තෙරැවන් සරනයි .🙏🙏🙏🙏🙏
සිත් සුවපත් කිරීමට දිරි ගන්වන ඔබ තුමාට බොහොම පින් 🙏 සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම ලෝකවාසී සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
වටින දේශනයක්. එය ඇ සීමට සැලසූ ඔබට පින්සිදු වේවා. ඒ පින මහ භද්‍ර කාලිමෑණියන්ට හා විෂ්ණුදෙවියන්ට අනුමෝදන් වේවා.
ඔබ තුමා ටත් දෙව් සූව පවූලෙ හැමෝමටම නමස්කාරය වේවා සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා.....
Pradeepa rajakaruna Sith suwapathkara siyalu denage siththula divyamaya shakthiya awadi karana oba thumage Yuga mehewara sarthaka wewa! Theruwan saranai dewi pihitai !
වාව් උතුම්🎉🎉
ඉතාම වට්නා මාර්තුකාවක් දිර්ගායු වෙවා සර් බුදු සරනයි
වටිනා කරුණු කාරණා රාශියකින් අපිව දැනුවත් කල ඔබතුමාට බොහෝම පින් ! 🙏
ඔබතුමාට බොහෝමයක් පින්මේ කරන වැඩසටහනට මිනිසුන්ගේ සුවපත් වීමතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතා වටිනා දහම් කැරුණු ශරවනය කලෙමි ..ගොඩාක් පින් ..කුමාර ,පුතේ ..මෙත්තා නුරුස්නා අයසමග , අසීරු කර්තව්‍ය යක් කරමි..එහෙත් කරුණා ගුනය සමග කටයුතු කරමි..තෙරුවන් සරණයි පුතේ ..අරමුණු සාක්සාත් වනතුරු උත්සාහ අත් නොහරිමි ...🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! ගුරු දේවෝත්තමයාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම දෙවි සුව පවුලේ සැමටම සියලු දෙවි රැකවරණය ලැබේ වා!
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️කියා දෙන සියළුම දේ හොදින් වැටහෙනවා. උසස්ම තත්වයන්ට යන්න සියළුම දෙනාට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏හැම වෙලේම හරිමර්ගයේ යන්න නුවණ ලැබේවා සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹ඔබ තුමාගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
ඔබතුමාට ගොඩක් පින්
May the triple jem bless you!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ හමු උනේ ලංකාවේ අයගේ පින. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට
සුදු අම්මා, අප්පච්චි, ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනා නිදුක් වේවා !නීරෝගී වේවා ! සුවපත් වේවා !! දීර්ඝායුස ලැබේවා !!
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !!🙏💐💐
බොහොම පින් ඔබතුමා ට තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි
ඉතාමත් විශිෂ්ඨ දේශනාවකි 🌸🌸🌸
🙏🙏🙏
අපි ඉන්න තල ගැන පැහැදිලි කර දුන්නාට ඔබතුමාට බොහෝ පිං. ඔබතුමාට සුදු අම්මාට දෙව් සුව කාර්ය මණ්ඩලයට සහ දෙව්සුව පවුලේ සැමට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම වටිනවා මැතිදුනි. සරලවම සංකීර්ණ කාරණයක් කියා දීමම අතිඋත්තමයි. තමන් ඉන්නා තලය වටහා ගැනීමටත් එයින් උසස් තලයට යෑමට ඔබ කියා දුන් විලාසයෙන්ම අත්තිවාරම දමා ගනිමි. එහි පවතින ස්වභාවය සිතීමට මනස සැකසී ඇතතෙමි. ඔබතුමා මෙලොවට පැමිනීමට ඇත්තේ අප වැනි අයවලුන් හට නිවන් අවබොධයට යොමු කරවීමේ අරමුනින්ම විය හැකියි. ලෙඩින් පමනක් නොකොට නිවණ කරාම අපව යොමු කරවීමට ඔබතුමා දරණ උත්සාහය වෙනුවෙන් යම් ආත්මයකදී බුදුබවම අත්වේවා. 🙏🙏🙏❤️🌷🌷🌷🌷🌷🌷🌷
දීගොඩ කුමාර මහතා ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!
තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි ගොඩක් පින් ස්තුති ඔබතුමාගෙ උපදෙස් ලබාදුන්නට
ගුරු පියාණන් ඔබට ගොඩක් pin ස්තුතිය අපව දැනුමක් ලබා දුන්නට
ඔබතුමා ගොඩක් සංවේදි උතුම් මනුෂයෙකි
අද ඔබ තුමාගේ දේශනය ගොඩක් වැදගත්
සන්සුන් විටදී ගෙන දෙන මුත් සැනසිල්ල
චංචල ගතිය අතරෙහි ඇත වැ ලපිල්ල
නව තා දමන්නට එහි ඇති කැ ලබිල්ල
සටනක් නොකර බැහැ කරනට සිත මෙල්ල
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
🙏🙏🙏🌹😂😂💥💥💥
ශ්‍රේෂ්ඨයි ගුරු පියානනි මේ ඉගැන්වීමනම්, සියලු ලෝකවාසින්ට ඔබ තුමාගේ දේශනා අසන්න වාසනාව උදාවේවා..
අපේ සිතේ ස්වාභාවය අපට තේරුම් ගත හැකි ජීවිතයේ පලමු වරට ඇසූ සරලම දේශනාවක් .ඔබ තුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමටත් ගොඩක් පිං🙏
ඉතාම පැහැදිලිව වටිනා දේශනයකින් අද දැනුවත් උනා. ඔබතුමාට ගොඩාක් පින්.දීර්ගායුෂ වේවා! ලෝකයේ රෝගී වී සිටින සියලු දෙනා සුවපත්වෙත්වා! මම සියානි
දැනගන්න ආසාවෙන් හිටපු දේශනයක් තමයි මේ . බොහොම සරලව කියලා දුන්නා ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පිං⚡️✨🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
විශ්වයේ පවතින උතුම්වූ උත්තරීතර ස්වභාවයට පත්වන අයුරු ඉතා පැහැදිලි ලෙස කියා දීම ගැන ඔබ තුමාට ස්තුතියි . ඔබ තුමා ඇතුළු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
Theruwan saranay dewe pihitay dergau wewa
Thank you very much for your message
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 ගොඩක් වටිනා දේශනයක්. ඔබතුමාට ගොඩක් පිං ලැබේවා !!!
ඉතා වටිනා දේශනයක්. ඔබතුමාට ගොඩක් පින් මෙවැනි දේ කියාදීම ගැන.
මැතිතුමනි දෙව්සුවදේශයේ සියලුම දෙනා නිර්වානමාර්ගයේ ගෙන යාමට දරන උත්සාහයට ඔබතුමාට බොහෝ පින් .සියලුම දෙනා අවබෝධයටපත්වේවා.නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාටම
ඔබතුමාගෙ පැහැදිලි කිරීම අතිවිශිශ්‍ටයි. 🙏🙏🙏
ගැබුරැ දහම් කරුනු සරලව සාමාන්‍ය මිනිස්සුන්ට ඔබතුමා කියාදෙන මේ යහපත් කටයුත්ත තව තවත් සාර්ථක වේවා !
දීර්ඝයුශ ලැබේවා නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත්...🙏🙏🙏🙏💐
තෙරුවන් සරණයි පින්වත් කුමාර මහත්තයෝ
ඝරු උතුමාණෙනි ඔබතුමාගේ බොහෝම විශිෂ්ට ගැබුරු අර්ථවත් දර්ම දේශනාව මනසින් නොමැකෙන බව ස්තිරය ඔබතුමාට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි .
ගොඩක් පින් දෙවි පියානනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
මේ දේශනා අහන්න අපි පිං කරලා තියෙනවා. මෙය නොඇසෙන අය ගැන තමා දුක. සියළුම දෙනාටම මේ දේශනා අසන්නට ලැබේවා. තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!!!🙏🙏🙏🙏
හැම දේශනාවේ ම දැනුම සහ අළුත්ම දෙයක් භව ගමන නිමාව දැකිමට .
වැදගත්ම වචන ය.
විශ්ව විඥාණය
හරිම කණගාටුයි විශ්ව විඥාණය කියල එකක් නැ කියල තර්ක කරා. ස්වාමින්වහන්සේ නමක්
ඒ වැඩසටහන් බලන අයට මේ උතුම් දැනුම ලබන්නට පින ලැබේ වා
සියලු දෙවි රැකවරණය පතමි!
තෙරුවන් සරණයි දෙවි පිහිටයි !
ඔබ තුමාටත් සුදු අම්මටත් දීර්ඝායුෂ බොහෝ වේවා. බොහොමත් පින් ගුරු පියාණනි 🙏🙏
මේ වැඩසටහනටම ආවේනික වූ ඉතාමත් වටිනා වැඩසටහනක් ඔබතුමන්ගේ 2020.03.25 දින mind body healing මාතෘකාව යටතේ ලබා දුන්නා.. එය ඉතාමත් වටිනවා.. ඒ වගේම මේ වැඩසටහනේ අවසාන කරුණු කීපය meditation එකක් මෙන් ලබා දෙන්න ගොඩක් පිං.. ඔබතුමන්ට ඇති සියලු බාදා ඉවත් වේවා.! තෙරුවන් සරණයි දෙවි පිහිටයි.! 🙏🌼🙏🌼🙏🌼🙏
ඔබටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටම බුදු සරණයි මගේ අසනීපය හොද කර ගෑනීමට ඔබ තුමාගේ දෙව් සුව මෙහෙයකට ඉක්මනින් සහබාගි වෙන්න දේව කරුනාව ලැබේවා
පැහැදිලිව කියලා දුන්නා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
Guru piyaneni🙏obathumage aadyathmika දේශනය තුළින් ජීවිතය ලැබූවන් වන අප නිරන්තරයෙන් ඔබතුමා සමඟයි 🙏🙏aadyathmika ලෝකයට අප රැගෙන යන dewa doothayaneni obathumata අපගේ hadawathinma ආශිර්වාද කරන්නෙමු .dew suwa desheye විශ්වය පුරා pathirewa🙏🙏🙏obathumatath sudu amma athulu dew suwa desheye siyalu sathwayo නිදුක් නිරෝගී wewa🙏🙏🙏Theruwan saranai Devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏Dr.Thevanandan family ❤❤❤🙏🙏
ඔබතුමාටත් සුදු අම්මටත් දෙවි සුව පව්ලෙ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් අප සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග වේදනාව නැතිවී නිරොගි වේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවිපිහිටයි.⚘️⚘️⚘️🙏🙏🙏
ඉතාම වටිනා දේශනයක් සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං දිර්ඝඅයු ලැබේවා !
තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏❤❤❤
දීව්‍ය තෙජසින්. බැබලී බොහෝ ආයු ලබා සියලු සත්වයෝ සුවපත් කරත්වා
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
ඔබ තුමාට බොහෝම පින් ලෝකයේ බොහෝ දෙනාට ගැලවීමේ මාර්ගය ඔබය තෙරුවන් සරනයි දෙවි පිහිටයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
තේරැවන්සරනයි දේවි පිහිටයි ඔබ තුමා කරන දේශනා ඉතා විශිෂ්ටයි තමා කොයි තලයේද කියලා තමන්ටම තමයි අවබෝධය වෙන්නේ 🙏🙏🙏
හිතට එකපාර ආපු වචනෙ පට්ට...මාරම වැදගත්... හිතට ආපු දේ ෆිල්ට කරන්නෙ නැතුව ඒ විදියටම ටයිප් කරා.. ඔබතුමාට දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...🙏🙏
ලොවුතුරු බුදු පියාණන් වහන්සේ ළග ට පැමිණි සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා පැමිණ සියලු දහම් කරුණු විමසා සිටියේ පෘථජ්ජනවූ අප වෙනුවෙන්.දෙව්සුව සේවා වැසියන් සදහා කුමාර මභත්මා දිව්‍යමය විශ්ව ශක්තිය ලබා දෙනුයේ ද පරාර්ථචරියාවෙන්.මේ සේවාව ලක්වැසි ජනතාව ගේ නීරෝගී සුවපත් භාවය සදහා රජයේ සෘජු ආශීර්වාද ය ලබා දීමට සියල්ලෝම පින්වන්ත නෙත් ඇරේවා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි.
තෙරුවන් සරනයි ඔබ තුමාට
Thank you 🙏🏽 very much 🌹🌹🌹🪷🪷🪷🪔🪔🪔🙏🏽🙏🏽🙏🏽☀️🌿💕🏝️🌴
ආශ්වාදයේ ආදීනව, එනම් ආශ්වාදයෙන් දුකට පත්වන අයුරු, එසේත් නැතිනම් සැපයේ ගැබ්ව ඇති දුක, පටිච්චයේ දුක, අපි සැවෝම දකිත්වා. ඔබතුමාට බොහෝ පිං මේ ගැන සරලව දැනුවත් කලාට. සාදූ සාදූ සාදූ
පින්වත් පියානනි ඔබතුමාට පින් සිදුවේවා අපහට කරන මේ උපකාරකයට.ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා .ලොව පුරා සිටින සියලුම දෙනාට මේ ධර්මාලෝකය ලැබේවා දැනේවා
පිංවත් කුමාර මහත්මයාණෙනි ධර්මය පිළිබඳ ඔබතුමා ගේ පැහැදිලි කිරීම් ඉතාමත් වැදගත් .මිනිසුන් යහමගට ,සිත්සුවයට පත්වීමට ඔබතුමාගේ මේ දේශනා පිටුවහලක් වේවා.ආශිර්වාදයක්ම වේවා.සියලු සත්වයෝ නිදුක් නීරෝගි සුවපත් වේවා .සියලුම දෙනාගේ කායික රෝග මානසික රෝග සුවපත් වේවා .තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි .කුමාර මහත්මයා ඇතුළු දෙව්සුව පව්ලේ සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවපත් භාවය ලැබී දීර්ගායුවේවා .
හැමදාමත් ඔබතුමා අපට වටිනාම දේ ලබාදෙනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ....ඔබතුමන්ට හා සුදු අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා ...මෙම දේශනාවට අනුග්‍රහය දැක්වූ සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ..ඔබතුමන්ගේ විශ්වශක්තියේ දේශනා ආනුභාවයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා ....තෙරුවන් සරණයි දෙවිපිහිටයි .
ඔබ තුමගේ පින් බලෙන් සියළුම රෝගීන් නිදුක් නිරෝගී වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
පින්වත් ඔබතුමා ,සුදුඅම්මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වේවා! නීරෝගී වේවා! සුවපත් වේවා !🙏🙏🙏
Obathuma athulu apage dewsuwapawle siyalu denatama theruwansaranai devipihitai ❤
තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයාට බොහොම ස්තුතියි ගුරැ පියානන්ට සුදු අමිිමාට දිර්ඝයුෂ ලැබෙිවා දෙවිිසුව පවුලේ සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼
Obathumata subamasuva upan dinayak wewa. Ďeergau labewa obathumata .theruwan saranai dewipihitai
අද මේ දේශනාව ට බොහොමයක් පිං සිතුවිලි වෙනස් වේනවිටම අදාල දේශනා ඔබ තුමන්ගේන් ලැබෙනවා අනේ ඔබ තුමාට බොහෝ පින් අත්වේවා අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
It is very lucky to born in Sri Lanka since the Buddha's original teachings is available by patiently listing to hon Deegoda Kumaras valuable lectures
විශ්වය ගැන අතිශය ආශ්චර්‍ය්මත් දේශනය ක්. මෙවන් දේශන තුළින් අපගේ ආද්‍යාත්මික මනස උසස් තත්වය කට ඔසවා තබන්නට දරන කැපවීමෙ පින ඔබ තුමාට මෙන්ම ශ්‍රී විශ්නු ද්‍යව්‍යරාජයානන්ට,දුර්ගා මෑනියන්ට ,පත්තිනි මෑනියන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වානය සාක්ශාත් කරගනෑමට හේතු වේවා.දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි.......🙏🙏🙏🙏
බුදු සරනයි ඔබතූමාට සහ පිරිසට .God bless you
💎🙏🙏බෙහෙවින්ම වටිනා දේශනයක් 💎තෙරුවන් සරණයි දෙවිපිහිටයි සුවපත් වේවා දිර්ඝායු වෙිවා 💎🙏🙏
Theruwan saranai dewi pihitai oba siyalu denata ❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕
🙏ස්තූතියි ..
අපසැම ආලෝකය කරා රැගෙන යන ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා !
🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🙏🙏
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 සුභ උපන්දිනයක් වේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ,
දැන් ඩුබායි වේලාව පාන්දර 3.44. හොදම දේශනාවක් අහන්න සැලසු ඔබටත් දෙව්සුව පව්ලේ සැමටම ගොඩක් පිං ❤
ඔබතුමාට සහ සුදු අම්මාට තෙරුවන් සරණයි
කෙතරම් වටිනා අගනා දේශනයක්ද...බොහෝ පින් ඉසිවරයානෙනි !!දීර්ඝායු වේවා !!
ආදරනිය ගුරුතුමා ටත් සුදු අම්මාටත් කාර්යමණ්ඩලයටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .......🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🙏🙏🌋🌋🌋🌋
තෙරුවන් සරණයි සියලුම දෙවි රැකවරණයි ඔබතුමාට සහ සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්.
පරාර්ත කාමිත්වයෙන් දිගින් දිගටම සතුට අත්විදිය හැකි උසස් බාවනාවක් හදුන්වා දුන්නාට ඔබවහහන්සේට පින්සිදු වේවා🙏 සියලු දෙනා සුවපත් වේවා !🙏🙏🙏
නැවතත් ඇසිමෙන් අප පත් වී ඇති තල නිවරිදි උදාහරන සහිත දැනගැනීම සදහා වූ මහගු දේශනාවකි 🌹🌹🌹
මාගේ ජිව්තයට නිවරිදි මාවත කරා ගමන් කරවූයේ ඔබඨුමායි ඒ ඔබඨුමා නිවරිදිව සරලව දේශනා කරනා දර්ම කරුණු නිසායි පිං පිං සාදු සාදු
🔔🔔🔔 ඔබඨුමාට නිරොගි සුව දිර්ගායුස ලැබේවායි පතමි
Many merits to Mr. Kumara for your guidance 🙏
විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
නිදුක් වෙත්වා .......
නීරෝගී වෙත්වා .....
සුවපත් වෙත්වා .....
දුකින් මිදෙත්වා .....
නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
ලෝකා......සමස්තා.....
සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
යහපතම වේවා🙏 🙏🙏
Budusarani 🙏 God bless and Thank you for your grace voice and blessed guru piyanani 🙏🙏💖
Jesu pihitai obathumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිරර්ථකව ගෙවී යමින් අවසන් වීමට තිබූ මිනිස් ජීවිත රැසකට අර්ථයක් සැපයූ කළණ මිතුරාණෙනි ඔබතුමාට බොහොමත් පින් .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏🙏🙏
Theruwan saranai siyluma දෙවියන් rak dewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏💐💐💐
අද තමා අහන්න ලබුනේ...ගුරු පියානන් අතුලු කාර්ය මන්ඩලයට විශ්ව ශක්තියේ ආශිර්වාද ලැබේවා ❤❤❤ 🙏🙏🙏
ඔබතුමාට ස්තූතිවන්ත වේවා!
මේ උතුම් පොහෝ දින අපගේ ඥානය ඉහළ මට්ටමකට ගෙන ඒම සදහා සද්ධර්ම ය කියා දුන් ඔබතුමාට සතුට සැනසීම ප්‍රීතිය පැතිරී යන පොහොය දිනයක් වේවා! 🙏🙏🙏💐💐💐
Harima sathutui mage guru piyaneni sith suwayata therunu bawa dana gaththa.bohoma sthuthiy.siyalu devi pihitai.
Hemadamath wtina owadan kiyadena pinwath obathumata theruwan saranay dewi pihitay 🙏🙏🙏♥️
සැමට...බුදුසරනයි ...දෙවිපිහිටයි....
සියලුදෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!🙏🙏🙏❤️
තෙරුවන් සරනයි දෙවිපිහිටයි !!!
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌻🌻🌻
මෙතුමා කියා දෙන කරනු සුපිරිවටම තේරෙනවා....😍
ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා .🙏🙏🙏🙏ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් ලෝකවාසි සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී සුව දීර්ගායුස ලැබේවා ....තෙරැවන් සරනයි .🙏🙏🙏🙏🙏
සිත් සුවපත් කිරීමට දිරි ගන්වන ඔබ තුමාට බොහොම පින් 🙏 සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම ලෝකවාසී සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
වටින දේශනයක්. එය ඇ සීමට සැලසූ ඔබට පින්සිදු වේවා. ඒ පින මහ භද්‍ර කාලිමෑණියන්ට හා විෂ්ණුදෙවියන්ට අනුමෝදන් වේවා.
ඔබ තුමා ටත් දෙව් සූව පවූලෙ හැමෝමටම නමස්කාරය වේවා සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා.....
Pradeepa rajakaruna
Sith suwapathkara siyalu denage siththula divyamaya shakthiya awadi karana oba thumage Yuga mehewara sarthaka wewa! Theruwan saranai dewi pihitai !
වාව් උතුම්🎉🎉
ඉතාම වට්නා මාර්තුකාවක් දිර්ගායු වෙවා සර් බුදු සරනයි
වටිනා කරුණු කාරණා රාශියකින් අපිව දැනුවත් කල ඔබතුමාට බොහෝම පින් ! 🙏
ඔබතුමාට බොහෝමයක් පින්මේ කරන වැඩසටහනට මිනිසුන්ගේ සුවපත් වීමතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතා වටිනා දහම් කැරුණු ශරවනය කලෙමි ..ගොඩාක් පින් ..කුමාර ,පුතේ ..මෙත්තා නුරුස්නා අයසමග , අසීරු කර්තව්‍ය යක් කරමි..එහෙත් කරුණා ගුනය සමග කටයුතු කරමි..තෙරුවන් සරණයි පුතේ ..
අරමුණු සාක්සාත් වනතුරු උත්සාහ අත් නොහරිමි ...🙏🙏🙏🙏