proud so much abt my country Sri lanka. Really having goosebumps when I listen these. Mr. Thilak you're such a valuable gem to our country. pls give your vast knwledge to young generation. Else it'll bury. I will do anything If I can see this wonderous and splendours history. It's our, It owns to Sri lankans
@@chalith177 bro Gia kianne majik pennala salli hoyana website ekak.. wadiya eyalage video oluwata ganna epa.. ugath Aya oi website ekata kamathi na.. mithyawa denawa wadee. Salli hambakarana ekai karanne un
ow. buddagosha indiyawen awilla me rate tibba poth path gini thiyala eyagema kathawak liyala giya kyla oya history ekema tiyenne. adatath buddhism kyla api krna godak dewal hindu agamath ekka kalawan wela apu dewal.
It is better if we can scan the Sigiriya rock , like Japanese Scientists scanned the world famous Giza Pyramid and found additional room on it. Then all the mysteries will solve.
hydraulic ram pump කියලා without electricity or any other energy source pump 1ක් තියෙනවා. google search engine එකෙන් බලාගන්න පුලුවන්. ඒ ක්‍රමයට 100%ක් සාර්තකව වතුර ඉහලට ගෙනියන්න පුලුවන් පොම්පයක් නැතුවම
Professor Raj Somadewa says that there cannot be a Palace inside the Sigiriya rock but you say there is one. Professor also says that Sigiriya was built by King Kashyapa himself and not anybody else. How can these be explained.
Professor Raj Somadeva is correct . This man doesnt has any idea about what he talk. Just listen to him. He doesnt have any logical explanation to what he says. Just telling Kashyapa cant build this, But only kuvera can . Sri lanka is full of idiots who beleave this type of people. So he can become famous and earn money . 😂
WISHWAKARMA,,,KARUNAKARALA,,,TILAK K MAHATHAGEN WISHWA SHAKTHI. PILIBANDA PRGRAMMES TIKAK KARANA LESA ILLA SITIMU...ETHUMAGEE.. DANUMA ATI WISHISHTAII....ISTUTI>.
Thilak's idea that the feet is not of a lion but of a "Gurula"(or Ulama, the devil bird) is most likely true. It makes no sense for a lion to only have three claws. Looking at the stone carving, it resembles the feet of a bird like Ulama rather than the three claws(out of four) of a lion. I think the bird(Gurula) was a mythical creation of the ancient culture where they believed of having strong protective qualities, and that's perhaps the reason king Kashyapa decided to create the entrance out of the bird feet. This basically collapses the idea of the entrance having a massive open lion mouth(lion head) that had eroded over time in last, or perhaps we can argue(even though not that credible or likely) the feet is of a Gurula(two headed Ulama) and the entrance head was of a lion(a mythical creature created by the combination of that bird's feet and lion's head). However, Thilak's critical thinking stops at that point when he extended the idea that the king Kashyapa was a person of distorted mind and had nothing to do with creating Sigiriya. This sad argument(the bad character of king Kashyapa as patricidal king who usurped the throne) has been continuing throughout the history due to the incorrect record of the king in the Mahavansa/Chulanvansa historical records. The king was most likely not the favorite of the Maha Vihara Bikku tradtion due to his association with Abhayagiri Vihara Bikkus. Most likely the disapproval of the king was initiated by the king's rift with his father(king Dathusena), though it is most likely untrue that he killed his father to usurp the throne. I think there was a far more social-cultural-political struggle that was happening at the time for things to unravel the way it was. King Kashyapa was most likely born to the second queen who was from a different tribe than the first queen and hence considered lower in status for Kashyapa to own the thrown by tradition. The chances were the first queen was of foreign origin(south India) who demoted Kashyapa's mother as the first queen(who was of native origin) and that started the rift within the royal family. This silly tradition among kings can be seen creating havoc throughout the historical dynasties of Sinhala kings. And king Dathusena was no exception when he made the same mistake and created the problem for Kashyapa. No doubt Kashyapa mother was behind him throughout the saga when he had to bring out a coup to gain the throne off king Dathusena. King Dathusena most likely died as a result of mental strain he himself created through his actions and decisions. You can see king Dathusena himself started the problem by not bestowing the throne to the oldest son because he mother was demoted from the first queen status to the second queen or was probably never the first queen but rather of a concubine status. Either way, it is not a credible argument to dismiss king kashyapa and his amazing achievement of Sigiriya which was diversion from the typical Buddhist approach in those times. Sigiriya was a secular city, as oppose to Anuradhapura which was a more Buddhist city in terms of it's creation and architecture. King Kashyapa diverted from Anuradhapura for reasons that we can clearly see and for reasons we cannot see(only Kashyapa himself had in his mind and took to his grave). One would be to have his own place that is different from his father(Anuradhapura). Another would be hte influence from Abhayagiri Buddhist tradition monks to explore his secular pursuits. Another obvious one would be that Kashyapa was most definitely a king of visually artistic mind and Sigiriya would've given his creative ideas a boost without a doubt with the existing folklore and existing constructions near and around the rock. Another possible reason could've been the distance from Anuradhapura and the height of the rock could've given him some defensive feeling about the possible attack from his younger brother who apparently fled to south India with the idea of coming back to defeat Kashyapa. Either way, to describe king Kashyapa as a person of distorted mind and discredit him of the creation of Sigiriya is an unwise argument of no basis, other than possible bad things written about king Kashyapa in Mahavansa/Chulwansa chronicles which would've no doubt a biased account by Maha Vihara Bikku tradition who weren't likely in favor of the king due to his association with Abhyagiri tradition. If was unfortunate king Kashyapa had to usurp the throne to earn his rightful place due to unwise actions of king Dathusena himself which turned Kashyapa to turn his back to his father's ways to a certain degree. King Kashyapa was no doubt driven by the need to be his own person without living under the shadow of his father's legacy and his younger brother's dominance. I think king Kashyapa made the right decisions and as a result has given one of the most amazing creations of human history. Sigiriya is the most important, the most beautiful and the biggest secular artistic structure of Sinhala history and that was all thanks to king Kashyapa and his individuality. This is something modern Sinhala people need to learn to appreciate. Original thinkers like king Kashyapa can only appear once in a country's history, I think. If you don't grant king Kashyapa his rightful place in the annals of history, you would be committing inadvertent self mutilation.
සෑහෙන්න ඉගෙන ගත්තා බෙහොම ස්තුතියි මෙි වීඩියෝවට
ගොඩක් කාලෙකින් සමනල්ලු ටිකක් දැක්කා අහගෙන ඉන්න ආසයි ආයූ බොහෝ වේවා කන්දේගම සර් ඔබට ඔබේ දැනුම තවත් අප අතරේ බෙදා හරින්න තෙරුවන් සරණයි
th-cam.com/video/sk1jneftyec/w-d-xo.html
බොහොම ස්තුති ඔබතුමන්ලාට.අනේ මගේ රටේ ඉතිහසය ඉක්මනින් හෙලිකිරිමට හැකිවේව
th-cam.com/video/sk1jneftyec/w-d-xo.html
කන්දෙගම මහත්තයගෙ දැනුම බොහොමයි..ඒත් ඒ දැනුම බෙදාදෙන්න මේ වගේ විශ්ව කර්ම වැනි වැනල් විසින් කරන සේවයට බොහාම ස්තූතියි
B
Bud un upan desa
th-cam.com/video/sk1jneftyec/w-d-xo.html
බලන්න මේ අවට ඉන්න සමනල්ලු දැන් දකින්න බොහෝම අඩුයි මේ සතුන්ට ජීවිතය දුන්නට බොහෝම පින් කන්දෙගම විද්වතානෙනි ආයු බෝ වේවා
👍
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
th-cam.com/video/sk1jneftyec/w-d-xo.html
හරිම ලස්සනයි පිටිපස්සෙ දකින සමනල්ලු, වස විෂ නැති පරිසරයක්❤️❤️🙏
කතාව අගන් ඉන්න කොට ලංකාව ගැන ඇත්ත දැන ගන්න අමූතු ආශාවක් එනවා.
ඒත් කතාවේ අන්තිමට ඔබතුමාට වැරදුනා 2019 අවේ ලංකාවේ තියන ඉතිහාසෙට කෙලවන එතෙක් මෙතෙක් ලංකාවේ ඉතිහාසේ බිහි වුණු මුග්ධ පාලකයා.
පුරාවිද්‍යා මහාචාර්ය වරු රාවණා මිත්‍යාවක් කියද්දි යූටියුබ් හිගන්නොන්ගෙ සුරන්ගනා කතාවලට සාදුකාර දෙන ගොන්නු තාම ඉන්නවා. මුන්ව අන්දන්න හරිම ලේසියි අපෙ හාමුදුරුවනේ.😂
@@kalanaviraj7540 හා 😂
ස්තූතියි ඔබ තුමාට..අපේ පුස් කොළ පොත් ටික ලංකාවට ගේන්න ක්‍රමයක් හදමු.. ඒ සදහා හෙලයන්ගේ දායකත්වය ලැබෙයි.
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
නිදුක් වෙත්වා!
නීරෝගි වෙත්වා!
සුවපත් වෙත්වා !
තෙරුවන් සරණයි!!!!!
ගෞරවනිය චරිතයක් ,, රටට සමිපත් ඔබතුමා , ඔබතුමා ඉන්න වැඩ සටහන් වලට මන් ගොඩාක් ආසම ,, රට ජාතිය ආගම ස්වාභාදහමට පරිසරයට ආරේ කරන උතුම් මිනිසෙක් ,, ඒවගේම එවයේ වටිනාකම වගේම එකෙන් වැඩ ගන්න හැටි හැම දෙනාටම කියල දෙනව, බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට
මටත් උදව් කරන්න මගේ you tube එක subscribe කරලා දෙන්න ජිවිතය ජයගන්න
යක්ෂ ගොත්ත්රි කයෝ ඉන්නේ අතලොස්සයි අනිත් ඔක්කොම විජය ගෙන් පැවතෙ න හොරු.
ඉස්සර සිටි අපේ මිනිස්සු සුද්දා ට වැඩ කරන්න කැමති වුනේ නැහැ. ඒ නිසා ඉන්දියානු කම්කරුවන් ගෙන්වූ බව මා ආස තියෙනවා
අනිවර්යෙන්ම
තිලක් කන්දෙගම මහත්මයාණනි ඔබතුමා පමණයි රාවණා රජු විසින් සිදුකල සියලුම කරුණූ කාරණා අපට දැන ගැනීමට සලස්වන්නෙ ස්තුතියි
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
අපිට ගොඩක් දැනුමක් ලබා දුන්නට ගොඩක් ස්තුති ඔබතුමාලට.
ඇත්ත
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
மிக்க நன்றி சகோதரன். தங்கள் சேவை தொடர வாழ்த்துக்கள்.
මේ වගේ වැඩ සටහන් නිතර කරන්න පුලුවන් නම් ඉතා වටිනව.කන්දේගම මහත්මාගෙ දැනුම මෙහෙම හරි සමාජ ගත කරන්න .පස්සෙ කාලෙක හරි මේ දැනුමෙන් වැඩක් ගනීවි.දැන් ඉන්න අපේ පාලකයන්ට සුද්දගෙ පස්සෙ යනවට වඩා දෙයක් නෑ.
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
වැදගත් සාකච්චාවක් ස්තුතියි
ඔබතුමා හෙළයේ මහා සම්පතක් ..
මේ කතා ඇහෙන කොට ගොඩක් දුක හිතෙනවා ..
අපේ අතීත උරුමයන් ඔක්කොම පරයන් නැති කෙරුවා ..තියෙන ටිකවත් රැක ගන්න හෙළයිනි එකමුතු වෙමු..
දෙශ්පාලුවන් කියන මෝන්ගල් කුහක දුර දක්නා නුවණික් නැති හිස් ඔලුගෙඩි ටික නැතුව අතීතයේ විසු බුද්දිමත් හෙළ රජවරුන් වගේ කෙනෙක් මේ රටේ රජ උනොත් අතීතයට පන ලැබෙයි ..
සුන්දර අතීතය අහන්න අහන්න ප්‍රියයි .
ඔබතුමාට බොහෝම පින්..
පුරාවිද්‍යා මහාචාර්ය වරු රාවණා මිත්‍යාවක් කියද්දි යූටියුබ් හිගන්නොන්ගෙ සුරන්ගනා කතාවලට සාදුකාර දෙන ගොන්නු තාම ඉන්නවා. මුන්ව අන්දන්න හරිම ලේසියි අපෙ හාමුදුරුවනේ.😂
@@kalanaviraj7540 ඉතින් උබ පිළි ගන්නේ නැත්තම් හිටපන් හිගන්නෝ ....
ඉරිසියා කරන්නේ නැතුව ..අනික් අයට ..
@@සදතාරුකා ඉතිහාසය විකෘති කිරීම භයානක සෙල්ලමක් .එහි ප්‍රතිඵලය කවුරුත් නොහිතන එකක්. දැන් දෙමළ නිජබිම් වාදීන් කියන්නෙ සීගිරිය හැදුවෙ කාශ්‍යප නොවෙයි නිසා සිංහල අයට සීගිරිය අයිති නැහැ කියලා. රාවණා ද්‍රවිඩ රජෙක් නිසා සීගිරිය දෙමළ උරුමයක් කියලා අන්තර්ජාතිකව විශාල ප්‍රචාරයක් ගෙන ගිහින් තියෙන්නේ . කොහෙද මේකෙ ඉන්න ලිංමැඩි ගෙම්බො දෙමළ දන්නෙත් නෑ නේ. කණගාටුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි සීගිරියේ කැනීම් කරපු පුරාවිද්‍යා මහාචාර්යවරු පවා සීගිරිය රාවණාට කිසිම සම්බන්ධයක් නෑ කියලා හේතු සාදක සහිතව පෙන්වලා දෙද්දි අපේ ගොන්නු යූ ටියුබ් එකේ සල්ලි ගරන හොරු රැලකට රැවටිලා ජාතියේ උරුමය නොරටුන්ට ලියා දීම. සිංහල මුතුන්මිත්තන් වලේ ඉදන් සාප කරයි තොපිට. 😪
කතාව වගේම මල් ගොමුවේ සමනල්ලු ...ලස්සන
සිගිරිය සිංහලයන්ගේ උරුමයයි එය රැක ගැනීම අපේ යුතුකම්.🇱🇰🇱🇰🇱🇰
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
ඔබ තුමාට තෙරුවන් සරණයි
ඔබතුමාගේ දැනුම අප්‍රමානයි ඔබතුමා අපහට මුනගැසී ඔබතුමාගේ දැනුම් සම්භාරය අපට විස්තර කිරීමෙන් පසුව රාවණ ගැන විස්තර කිරීමෙන් පසුව එදා රාවණ ගැන නොදත් බොහෝදේ අපි දැනගත්ත... ඔබතුමා අපට කියාසිටියා ඔබතුමාගෙ ගොවිපලට එන්න කියල අපි ඉක්මනින් ඒ ගමනට එන්න බලාපොරොත්තු වෙනව.
විශ්ව කර්ම බොහොම ස්තුති.
අපේ ඉතිහාසයගැන නිසි බලධාරීන් ඇයි මෙව ගැන නිශ්ශබ්දව ඉන්නේ 😢
නිසි බලධාරීන් නිහඬව ඉන්නෙ ඊටත් ඉහලින් ඉන්න එකලගෙ නිහඬ බාවය නිසයි.
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
th-cam.com/video/sk1jneftyec/w-d-xo.html
සුළගේ සැලෙන පියකරු මල් ගොමුවක් සහ එහි සැරිසරන සමනල රෑනක්. සොබා දහම මොන තරම් ලස්සනද?
ඇත්තටම ලස්සනයි
අහන්න වටින කතාබහක්
@@anammanambukiyerasakatha6165 m!uuuq
කියලා වැඩක් නෑ..
@@chandanacgt aaa
තිලක් මහත්තයෝ ඔබ තුමාගෙ දැනුම පොත් වලට දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ...තවත් පරම්පරා ගානකට දැනුම බෙදන්න පුලුවන් වෙයි
අනිවාර්යන් හොඳ අදහසක්
හොද අදහසක්
udara jayalath අනිවාර්යයෙන්ම .. මමත් අනුමත කරනව ඒ කතාව.. ඒ පොතට ඇතුලත් කරන්න ඔනි එක ක්රාමයක් විදියට ගනිතමය රෑප සටහන් ඇතුලත් කිරීම මගින් බොහෝ පිරිසකට නිවැරදිව අවබෝධ කර ගැනීමට පහසු වේ යැයි සිතනවා.. ස්තූතී.
aniwarayenma eka ehema wennama one.
Ppppppppppppppppppppppp
ඇවිදින පුස්තකාලයක් කන්දේගම මහත්තයා කාලයක් තිස්සෙ මෙතුමව හම්බ වෙන්න ආසාවෙන් ඉන්නෙ 😣❤️
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
පුරාවිද්‍යා මහාචාර්ය වරු රාවණා මිත්‍යාවක් කියද්දි යූටියුබ් හිගන්නොන්ගෙ සුරන්ගනා කතාවලට සාදුකාර දෙන ගොන්නු තාම ඉන්නවා. මුන්ව අන්දන්න හරිම ලේසියි අපෙ හාමුදුරුවනේ.😂
මේ තිලක් අංකල්ගේ වැඩසටහන් මරු
Excellent explanation very well ! I love the place behind so many butterflies now days very rare to find them👍👍
බුදුසරණයි සර් ලබාදුන් දැනුමට
ඉතිහාසය පිළිබඳව හොඳටම දනව.🤗💐
දන්නව මිනිසුන්ව අන්දන්න නම්.😂පුරාවිද්‍යා මහාචාර්ය වරු රාවණා මිත්‍යාවක් කියද්දි යූටියුබ් හිගන්නොන්ගෙ සුරන්ගනා කතාවලට සාදුකාර දෙන ගොන්නු තාම ඉන්නවා. මුන්ව අන්දන්න හරිම ලේසියි අපෙ හාමුදුරුවනේ.😂
ඔබගේ දෙසන ඉතාමත් වැදගත් ව්ද්යාත්මකයි
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
Niyamai aththa obathumata dirga aysa 🙏🙏🙏🙏
Aththatama oya kiyanne gota ganada...habaiy me wenakota gotawa langinwath thiyanna bari tharam....2021/09/19
proud so much abt my country Sri lanka. Really having goosebumps when I listen these. Mr. Thilak you're such a valuable gem to our country. pls give your vast knwledge to young generation. Else it'll bury. I will do anything If I can see this wonderous and splendours history. It's our, It owns to Sri lankans
Agreed totally .. can't help wonder what the British took away from sigiriya
when your explain the history, have to proof with the evedances, please go throw the ,neth fm unlimited history program on the UTUBE,,
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
th-cam.com/video/sk1jneftyec/w-d-xo.html
කරැනාකර රාජ් සෝමදේව මහතාගේ සිගිරිය පිලිබද විස්තර අහන්න
Unlimited histriy neth fm බලන්න.සිගිරිය පිලිබද A to z ඉගේනගන්න පුලුවන්
ජපානේ පරීක්ෂණ කන්ඩායමක් මේ මෑතකදී ගිසා පිරිමීඩය සම්පූර්ණයෙන් ස්කෑන් කරනවා තාක්ෂණය යොදාගෙන..මෙතෙක් කල් කාටවත් හොයාගන්න බැරිවුන කාටවත් යන්න බැරි කුටීරක් හොයාගන්නවා ස්කෑන් එකෙන්...ඇයි අපිට බැරි ඒ වගෙ පරීක්ෂණයක් කරන්න
Eke video ekk hri eka hoya ganna puluwn link ekk hari thiyenwada....
@@kawyasilva748
th-cam.com/video/_osE6Ef4tQk/w-d-xo.html
@@chalith177 ✌️
@@chalith177 bro Gia kianne majik pennala salli hoyana website ekak.. wadiya eyalage video oluwata ganna epa.. ugath Aya oi website ekata kamathi na.. mithyawa denawa wadee. Salli hambakarana ekai karanne un
Owa hoyaganne nathi tharamata hondai. Mokada wasthun thiyanawakiyala danagaththoth owath ape un ussai
මමත් ආසම චරිතයක් අගනා දැනුම් සම්බාහරයක් මෙතුමා
ඔබ තුමාට බොහොම පින්න්
Good evening Lankans thanks I love you so much 💗 💓 💖 💛 ❤️ 💕 💗 💓 💖 💛 ❤️ 💕 💗 💓 💖 💛 ❤️ 💕 💗 💓 💖 💛
Back ground eka😍 samanallu 🐝raneh awilla😁😁beautiful Sri Lanka
ගරු ජනාධිපතිතුමණි , තිලක් කන්දේගම මහතා කෘෂිකර්ම උපදේශකයෙක් ලෙස පත්කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි
Aththamai haloo
ඒවා කලෝත් ලොක්කන්ට කොමිස් නැතිවෙනවා.ඒ නිසා ඕවා කරන්නෑ
😊😊සුපිරි දැනුමක් ❤️❤️
Saththakima hithata danunu wadasatanak.thilak mahathmayata bohomathma pin apawa danumen sannada kirima pilibandawa..theruwan saranai
රාජ් සෝමදේව හිටියන් ඔතන ...
අන්න ඒකයි
අපේ ඉතිහාසය ලියලා තියෙන්නෙ දබදිවට ඕනෙ විදිහට හැමවෙලේම හෙලය පහත් කරලම කතාකරන්නෙ ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි සල්ලිවලට දිවදික්කරන උන් ඉන්නකන් අපේ ඉතිහාසය ගොඩගන්නබෑ
ඔබෙතුමාට පින්
ow. buddagosha indiyawen awilla me rate tibba poth path gini thiyala eyagema kathawak liyala giya kyla oya history ekema tiyenne. adatath buddhism kyla api krna godak dewal hindu agamath ekka kalawan wela apu dewal.
දබදිව අපේ රටේ නැගෙනහිර පළාතේ ප්‍රදේශයක් .
@@hettiarachchigerohanpriyan8696 ඒ කොහෙද
දඹදිව කියන්නේ අපේ රටේ එක් කොටසක්.
@@kapiladarshana111 raja kale indiawe yata kotasa ape ratawaru alln hitiya neda
ඔබ තුමා ගෙ දැනුම හරිම වටිනවා.
Kande gama mahathata budu saranai...!!!rawana dewipihitai....me siu helayayata pana nala ekkarana....yaksaya...!!!
Oba thumage me denuwat kiriema godak watinawa . Oba thumata godaak pin.
Itha gaurawa karana charithayak kande gama mahatha obata jaya wewa .me pin bimata pahala unu maha dawantha charithayak api siw hela newei wenna puluwan namuth rata jathiya wenuwen mage leth kakiyanawa .me hama deyakma apith innawa
What a beautiful place that you have selected to film this clip. There are so many butterflies background of your video clip.
Dannathi godak dewal dana gaththa,Niyamai.
bohoma isththuthi theruwan saranai manelsurangani
දුකක් දැනුණා ..දියුණු ජාතියක් unu api ada මොනතරම් පරිහානියට ගිහිල්ලාda කියලා denunama😥😥
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
දැන් විශ්ව විද්‍යල පරාදයි. ලබිබ ඔබ ඔබ ඉදල නෙමෙයි දැනුම ගොඩ නගාගන තියෙන්නෙ හොද පොත පත පරිශිලනය බව පසක් වෙයි. වර්තමාන සමාජයට ටවිනා සුන්දර මිනිසෙක්
අපේ අතීතය අතිශයෝක්තියෙන් මිථ්‍යාවෙන් වැහෙන්න දෙන්න එපා. ඇත්ත ඇත්ත විදියට දකින්න. සීගිරිය ගැන කරපු මීට වඩා විද්‍යාත්මක නිවැරදි පැහැදිලි කිරීමක් තියෙනවා මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ ...
Obathumanta bohoma stutiii mäthitumani ! apa nayagätjiii Obata
piliganna bari dewal godak methana thiyanawa. ewa hithalu.
It is better if we can scan the Sigiriya rock , like Japanese Scientists scanned the world famous Giza Pyramid and found additional room on it. Then all the mysteries will solve.
Mara lassanai jaya wewa.ape ithihasaye watinakama GANA video ekak genawata ♥️🙏🌹
Niwedakaya sanyamayen ptashna krnawa. Thilak mahatha apita sampathak.
Mama hrima asai ape sihala atiha kata hana oba thumahata bohoma stuthi jesu pihitai 🖒🖒❤❤
අම්මො ..ඒ පරිසරයේ ලස්සන ..
I love my country.........................................
hydraulic ram pump කියලා without electricity or any other energy source pump 1ක් තියෙනවා. google search engine එකෙන් බලාගන්න පුලුවන්. ඒ ක්‍රමයට 100%ක් සාර්තකව වතුර ඉහලට ගෙනියන්න පුලුවන් පොම්පයක් නැතුවම
Garu gotabaya mathi thumani...me wage uthum minissu ekathu karan apage yatagiya prawda ithihasaya apata ismathu karaganna udaw wenna..... obata godaaak pin
thilak mahaththayo oba thumata bohoma sthoothiy.
Absolutelh correct sir.
Thank you very much for thisone. I am waiting for watch your next video
ලෝකෙන් උතුම් රට සිරි laka මිස වෙනත් රටක් නොවෙයි. මේ ඉතිහාසය මතුවෙන්න දෙන්නේ නැහැ. ඒත් ධර්මතාවය තමයී obawani අය බිහිවීම. දැන් බොරුව මතු වී තිබුණා කාලය ඉවර වෙමින් යනවා. සම්මත සියල්ල වළලනවා. හෙළ ඉතිහාසය මේවනවිට බොහෝ මතුවී තිබෙනවා. නිවන් අවබෝධ කරගත හැකි මාර්ගය නැවත මතුවෙලා. හැමොටම සිරි සද්ධර්මය ඇසෙන කාලය උදාවේවා. හැමෝම නිවන් අවබෝධ කර ගනිත්වා. සුවපත් වේවා!!!!!
අපි අද ගියා කෑගල්ලේ ස්ත්‍රී පුරය බලන්න... කතාව ඇත්ත
Kegalle koheda Viraj Rajapakshe?
@@parocreations8646 holombuwa kiyla gamak thiynawa ape game kittuwa
Professor Raj Somadewa says that there cannot be a Palace inside the Sigiriya rock but you say there is one. Professor also says that Sigiriya was built by King Kashyapa himself and not anybody else. How can these be explained.
Professor raj is quitely right . There cannot be a palace inside the rock .
Professor Raj Somadeva is correct . This man doesnt has any idea about what he talk. Just listen to him. He doesnt have any logical explanation to what he says. Just telling Kashyapa cant build this, But only kuvera can . Sri lanka is full of idiots who beleave this type of people. So he can become famous and earn money . 😂
Rawana raju ithamath diunu rajek bawai kiyawenne.gallen athule ewan thaksanayen diunu uthumek sitiya hakida.rawana pilimbanda sathya ekinekage matha anuwa api piligatha yuthuda.rasayanika awi thibunanam ewakata dunu ithala mokatada.apita kothana hari waradilada.
මේ රට නැතිවෙලා යන්නෙ කුවේණිය විභීෂණ වගේ තම වර්ගයා පාව දීමෙන්..මේ තරම් දියුණු තාක්ශනයකින් හෙබි ප්‍රොඩ ඉතිහාසයකට හිමිකම් කියන මේ සුන්දර රටට යහපතක් සෙතක් වේවා..රාවණා රජතුමනි රාවණා දෙවියනි ඔබේ ආශිර්වාදය ලැබේවා...
මේ රට පාවා දෙන ඒ වගේ උන් තාමත් ඉන්නවා . එහෙම උන් තමයි මහ රාවණයන් විශ්වාස නොකරන්නෙත්
කුවේනි ජාතිය පාවාදුන් කතාව මිත්ත්යාවක් විජයත් මේරටේමයි සියලු දේ සිදුවෙලා තියෙන්නෙ මේ හෙලයෙමයි..
යථාර්තය නාලිකාවෙ නීතිඤ්ඤ නිහාල් සුමනධිර මහතා පැහැදිලි කිරීමක් කරනව බලන්න...
උගතෙක් 😍 ඒ දැනුම
එහෙමයි ,ගුරැලෙක්.
එහෙත් පන ඇති කුරැල්ලෙක්
සිටියා කියන දේ නොවන්නටම හැකිය.
පැහැදිලි වටහාගන්නට හැකී
විස්තර යක්මය .
යෝගින්ට රසදිය යම් සුලු
ප්‍රමානයක් බාවිතයට ගැනීම වේ .🔑
සුවපත්වෙත්වා
Awaited segment
teruwansara.nay oba tumanta dirgau wewa nirogiwewa suwapat wewa
oba thuma kiyana dewal hari maga harunu de ananthai
නූතන සමාජයත් එක්ක අපේ ඉතිහාසය වැලලිලා යනවා, අපිට අපේ අතලොස්සකට ඇරුනම බහුතරයකට අපේකම ගැන වටිනා කමක් නෑ,
බොරුව පස්සෙ ගිහින් සීගිරිය දෙමලුන්ට ලියලා දෙන්න එපා සහෝදරයා . සීගිරියෙ කැණීම් කරපු පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේව සර්ගෙ වීඩියෝ බලන්න.
ඇත්ත එ මමීය ගිණිතිබිබට ගිණිගාත්තේනැ ඉටපස්සේ කරාන්න දේයාක් නැති නිසා ගාගේ පාකරා එකමතාමා ඇත්ත
Obathumata neerogimath dheergaausha labewa !
oba tumata aaaaau boho wewaaaa
කාලය ගියා තේරුනේනැහැ මිළකලනොහැකි දැනුමක්
නියමයි කන්දේගම මහතා
ඒක තමා මාත් පුදුම උනා
Kandegama mahathmayo oba thumata bohoma pin me dewal apita kiyala denawata.
යතාර්තවාදී නොවන කතාවක්.
බුදුසරණයි
theruwan saranai obathumaata
Niyamai
කන්දේගම මහත්තයෝ, ඉන්දියාව ගිය අවුරුද්දේ අයිසැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය නියාමය බැහැර කළානේ. මා ආන්ද්‍රා විශ්වවිද්‍යාලයේ උපකුලපතිට ලියා ඇරියා ඔබ අද එය ප්‍රතික්ෂේප කරන විට මීට අවුරුදු 12 කට කලින් එනම් 2007 දී මගේ අභිමානි හෙළන්කා ග්‍රන්ථයෙන් ඒක මා ප්‍රතික්ෂේප කලේ රාවන රජුගේ කාලයේ ඉඳන් කියා. 35 වෙනි පිට.
මට දුකයි ලන්කාවෙ ඉතිහසයට වෙන විනසයගැන
2019 දෙසැම්බර් මාසෙ 26 වෙනිදගෙන් පස්සෙ නායකයෙක්ගෙ ඉව වැටුනද ඉතින්
😂😂😂අවුරුදු දෙකට පසුව බලන මම. 2019 චන්ද කැමිපෙන් එකකී. 😂😂😂😂😂
ado adoo😂😂😂😂😂
පුරාවිද්‍යා මහාචාර්ය වරු රාවණා මිත්‍යාවක් කියද්දි යූටියුබ් හිගන්නොන්ගෙ සුරන්ගනා කතාවලට සාදුකාර දෙන ගොන්නු තාම ඉන්නවා. මුන්ව අන්දන්න හරිම ලේසියි අපෙ හාමුදුරුවනේ.😂
@@kalanaviraj7540 කතාව මිත්‍යාවක්ද නැද්ද කියන්න බෑ හරි පරික්ෂණයක් නැතුව. හැබැයි මේකා කියන්නේ රවණාගේ කාලේ මූ ඇස් දෙකෙන් දැක්කා වගේ දාර හිතලු ගොඩාක්. 😄
අපේ රටේ බුද්දිමත් කියන අය නම්බු නාම විතරක් තියාගෙන බලන් ඉන්නවා . වගකියයුත්තෝ ඔහේ ඉන්නවා. මොකටද එ මිනිසුන් ගේ දැනුම ?. හරිම කනගාටුයි. අපේ රටට ජාතියට දහමට අවංකව ආදරය කරනා පාලකයෙක් ඉක්මනින්ම පහල වෙවා.. අපි මියෙන්න පෙරතුව. තෙරුවන්සරනයි
පුරාවිද්‍යා මහාචාර්ය වරු රාවණා මිත්‍යාවක් කියද්දි යූටියුබ් හිගන්නොන්ගෙ සුරන්ගනා කතාවලට සාදුකාර දෙන ගොන්නු තාම ඉන්නවා. මුන්ව අන්දන්න හරිම ලේසියි අපෙ හාමුදුරුවනේ.😂
Beautiful flowers behind you
Pura vddiya departamenthuwe pradaniin hetiyata path kala utte me "thilak kandegama mahata saha" gayan sadakelum mahata "weni pudgalayanya.moun helaye abimanayata adare karana ugathun.mounge tiyana denum sambaraya ma danna tharamin wena kisiwekutath nometa.mage prarthanawa nam helaye abimanaya newathath godagenimatanam mewan pudgalainta nisi thena dii rajayen mul thena diimaya.jayawewaaaaa
WISHWAKARMA,,,KARUNAKARALA,,,TILAK K MAHATHAGEN WISHWA SHAKTHI. PILIBANDA PRGRAMMES TIKAK KARANA LESA ILLA SITIMU...ETHUMAGEE.. DANUMA ATI WISHISHTAII....ISTUTI>.
න්‍යෂ්ටික යුද්ධකරපු රාවණා ගුවන් යානා වල ගිය රාවණා ග්‍රහලෝක තරණය කල රාවණා
හැංගුණේ පොලෝවේ ගුහාවල😂😂
ගුවණ් යානව්ල් තිබ්බාට නට් කැබැල්ලක් වත් මේ භුමියෙන් හමුවෙලා නෑ 😁😁😁😁
න්‍යෂ්ටික ආයුධ තිබ්බ රාවණා රාමා පලමෙන් ඇවිත් කඩුපාරින් මරනකම් දන් නෑ😂😂😂😂😂
එච්චර න්‍යෂ්ටික තාක්ෂනික යුගක හෙලයා ගිහින් තියෙන්නේ කරත්ත්වල 🤣🤣🤣🤣
හැබැයි රාවණා ලොක්කා අභ්යාවකාශයේත් වැඩ දානවාලූ
අනේ හපොයි මේ වගේ මිත්‍යා කතන්දරයක් කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව ජාත්‍යාලය ආරෝපණය කලාම එහෙයි එහෙයි කියලා මයිල් කෙලින් කරන් පිළිගන්න අන්ධ ඈයෝත් ඉන්නවානේ ඉතිම් 😁😁😁😁😂😂😂😂
රාවණා කියලා මිනිහෙක් තියා තිරිසනෙක්වත් සිටි බවට කිසිදු විද්‍යාත්මක සාක්ශියක් නොමැත...
True
පුරාවිද්‍යා මහාචාර්ය වරු රාවණා මිත්‍යාවක් කියද්දි යූටියුබ් හිගන්නොන්ගෙ සුරන්ගනා කතාවලට සාදුකාර දෙන ගොන්නු තාම ඉන්නවා. මුන්ව අන්දන්න හරිම ලේසියි සහෝදරයා ..😂
Yakka le thibena pudgalayo haduna ganne kohomada kiyala video ekak karannako!!!!
Thilak's idea that the feet is not of a lion but of a "Gurula"(or Ulama, the devil bird) is most likely true. It makes no sense for a lion to only have three claws. Looking at the stone carving, it resembles the feet of a bird like Ulama rather than the three claws(out of four) of a lion. I think the bird(Gurula) was a mythical creation of the ancient culture where they believed of having strong protective qualities, and that's perhaps the reason king Kashyapa decided to create the entrance out of the bird feet. This basically collapses the idea of the entrance having a massive open lion mouth(lion head) that had eroded over time in last, or perhaps we can argue(even though not that credible or likely) the feet is of a Gurula(two headed Ulama) and the entrance head was of a lion(a mythical creature created by the combination of that bird's feet and lion's head).
However, Thilak's critical thinking stops at that point when he extended the idea that the king Kashyapa was a person of distorted mind and had nothing to do with creating Sigiriya. This sad argument(the bad character of king Kashyapa as patricidal king who usurped the throne) has been continuing throughout the history due to the incorrect record of the king in the Mahavansa/Chulanvansa historical records. The king was most likely not the favorite of the Maha Vihara Bikku tradtion due to his association with Abhayagiri Vihara Bikkus. Most likely the disapproval of the king was initiated by the king's rift with his father(king Dathusena), though it is most likely untrue that he killed his father to usurp the throne. I think there was a far more social-cultural-political struggle that was happening at the time for things to unravel the way it was. King Kashyapa was most likely born to the second queen who was from a different tribe than the first queen and hence considered lower in status for Kashyapa to own the thrown by tradition. The chances were the first queen was of foreign origin(south India) who demoted Kashyapa's mother as the first queen(who was of native origin) and that started the rift within the royal family. This silly tradition among kings can be seen creating havoc throughout the historical dynasties of Sinhala kings. And king Dathusena was no exception when he made the same mistake and created the problem for Kashyapa. No doubt Kashyapa mother was behind him throughout the saga when he had to bring out a coup to gain the throne off king Dathusena. King Dathusena most likely died as a result of mental strain he himself created through his actions and decisions. You can see king Dathusena himself started the problem by not bestowing the throne to the oldest son because he mother was demoted from the first queen status to the second queen or was probably never the first queen but rather of a concubine status. Either way, it is not a credible argument to dismiss king kashyapa and his amazing achievement of Sigiriya which was diversion from the typical Buddhist approach in those times. Sigiriya was a secular city, as oppose to Anuradhapura which was a more Buddhist city in terms of it's creation and architecture. King Kashyapa diverted from Anuradhapura for reasons that we can clearly see and for reasons we cannot see(only Kashyapa himself had in his mind and took to his grave). One would be to have his own place that is different from his father(Anuradhapura). Another would be hte influence from Abhayagiri Buddhist tradition monks to explore his secular pursuits. Another obvious one would be that Kashyapa was most definitely a king of visually artistic mind and Sigiriya would've given his creative ideas a boost without a doubt with the existing folklore and existing constructions near and around the rock. Another possible reason could've been the distance from Anuradhapura and the height of the rock could've given him some defensive feeling about the possible attack from his younger brother who apparently fled to south India with the idea of coming back to defeat Kashyapa.
Either way, to describe king Kashyapa as a person of distorted mind and discredit him of the creation of Sigiriya is an unwise argument of no basis, other than possible bad things written about king Kashyapa in Mahavansa/Chulwansa chronicles which would've no doubt a biased account by Maha Vihara Bikku tradition who weren't likely in favor of the king due to his association with Abhyagiri tradition. If was unfortunate king Kashyapa had to usurp the throne to earn his rightful place due to unwise actions of king Dathusena himself which turned Kashyapa to turn his back to his father's ways to a certain degree. King Kashyapa was no doubt driven by the need to be his own person without living under the shadow of his father's legacy and his younger brother's dominance. I think king Kashyapa made the right decisions and as a result has given one of the most amazing creations of human history.
Sigiriya is the most important, the most beautiful and the biggest secular artistic structure of Sinhala history and that was all thanks to king Kashyapa and his individuality. This is something modern Sinhala people need to learn to appreciate. Original thinkers like king Kashyapa can only appear once in a country's history, I think.
If you don't grant king Kashyapa his rightful place in the annals of history, you would be committing inadvertent self mutilation.
2019 පහුවෙලා 2020 ත් උනා.හැබැයි කන්දෙගම මහත්මයා ඇතුළු අපි කාටවත් අර කියපු ජන නායකයනම් නෑ තාම.
@2Late 2Soon උබ පිස්සෙක්ද හුත්තො ඕක හැමතැනම කියවල පුක දීල තියනව.....උබට අදාල නැත්තම් පුක නොදී ඉදපන්
සීගිරිය යනු ආටානාටිය සූත්‍රයේ එන ආලකමන්දා නගරය මහා සුද්ස්සන රජතුමා හිටියෙත් ආලකමන්දාවෙ
පලවන හෙලයා ගෞතමයන් වහන්සේ මය.
ඒ හඬ අවබොධයෙන් පරිහරනයට එන්නට හැකි වූවොත් ඒ සැම බෞද්ධ .
මේ සිරිදේසයමයයි .
මේ මොනවා සෙව්වත්,තමා තුලින් තමාව ඉක්මවායාම
පිනිස ප්‍රායෝගික ජීවිතයට ගලපා බැලීම නොකලොත් තැනකහාවීම්වලට හසුවී සසරෙම දුවන්නට හේතු ම
වේ.
🔑
buduhamuduruwo indiyawe....apahasa krnn epa..