Kadira Divyaraja Full Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Kadira Divyaraja Full Movie
    දිව්‍යමය සෙනෙහසක සිනමා සිත්තම
    📈#kadiradivyaraja #kadiradivyarajamovie #kataragama #KDR #KDRmovie #Raigam #Devani1
    Raigam දෙවැනි 1 පාරමිතාවකින්
    අධ්‍යක්ෂණය - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න
    නිෂ්පාදනය - ආචාර්ය රවී ලියනගේ

ความคิดเห็น • 1.8K

  • @nethminawanjana2502
    @nethminawanjana2502 17 วันที่ผ่านมา +24

    මෙච්චර කල් කතරගම වදින්න ගියත් මේ සුන්දර දේවල් හරිහැටි නොදැනයි ගියේ..ගණ දෙවියන්ට අලියෙක්ගේ මුහුණක් ලැබුණු හැටි, මැණික් ගගට නම ලැබුණු හැටි, ශිව පාර්වතී එකතු උනා හැටි, අනංගයට ඒ නම ලැබුණු හැටි,මේ වගේම ගොඩක් දේවල් ගැන දැනගත්තා. 😊දැන් නම් හිත ගොඩක් භක්තිමත් උනා කතරගම දෙවියන් වහන්සේට.. මේ movie එක බලපු වෙලේ ඉදන් ගොඩක් ආසාවෙන් ඉන්නවා මේ පාර කතරගම ගිහින් ඔබ වහන්සේට බැති සිතින් පුද පුජා කරන්න.. මේ movie එකත් පුදුමාකාර ලස්සනයි...ලෝකවාසි සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..❤🙏

  • @RashmikaZoysa
    @RashmikaZoysa หลายเดือนก่อน +258

    ගොඩක් ලස්සනයි කතාව.මේක බලද්දී ඇස් දෙකෙන් කඳුළු වැටුනා.මගේ තාත්තා මගේ පවුලේ හැමෝම කතරගම දෙවියන් අදහන්නේ.🙏 මගේ තාත්තායි තාත්තාගෙ යාලුවොයි ගමේ දේවාලේ චූටියට තිබ්බ ඒයාලගේ කැප කිරිමෙන් මහන්සියෙන් ඒක ලොකුවට හැදුවා..මගේ තාත්තයි බාප්පයි ගමේ දේවාලෙට කතරගම පිලිමෙකුත් පූජා කරා මගේ ආච්චිටයි සීයටයි පිං පිනිස..එදා පටන්ම කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව අපිට ලැබුනා🙏❤️.මම ගොඩාක් විශ්වාස කරන අපේ හැම ප්‍රශ්නයක්ම විසදුම් ලබා දුන්නේ ඔබ වහන්සේගේ පිහිටෙන්❤️🙏මගේ අම්මා අසනීප වෙලා ගොඩක් අමාරු උනා දැන් මාස එකහමාරකට උඩදි මැරෙන්න තරම් අමාරු උනා.හැමෝම හිතුවෙ නැතිවෙයි කියලා.නමුත් මගේ තාත්තා දේවාලෙට හැමදාම ගිහින් මගේ අම්මා හොස්පිටල් එකේ ඉන්නකම් කරේ කතරගම දෙවියන්ගෙ පිහිටෙන් මගේ අම්මව සනීප කරලා දෙන්න කියලා.ඒ වගේම මගේ අම්මට සනීප උනා.❤️🙏 ඔබ වහන්සේගේ පිහිටෙන්❤ මගේ අම්මා තාත්තා ආරක්ෂා කර දෙන්න ලෙඩක් දුකක් කරදරයක් නැතුව ඒ දෙන්නා සතුටින් තියන්න.දීර්ඝායුෂ ලැබෙන්න ..මගේ පවුලේ සියලුම දෙනාට ඔබ වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා ❤️🙏🙏🙏 කතරගම දෙවි පිහිටයි 🙏

    • @kalumindika5218
      @kalumindika5218 หลายเดือนก่อน

      ❤️🙏

    • @ChethanaPeters-wu6cw
      @ChethanaPeters-wu6cw หลายเดือนก่อน

      වාසනා

    • @PushpaKanthi-j7m
      @PushpaKanthi-j7m หลายเดือนก่อน

      බලල අයිනෙන්ම ජලය ගෙට ගන්න බැරි වුනා ඔයා මේතැනනම් රැදෙන්නඑපා ෆ්‍රි ඩිලිවරි එක්කම 1100

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 23 วันที่ผ่านมา

      Owe aththa katharagama dewiyo saththay❤❤

  • @Parthana-pi7ov
    @Parthana-pi7ov หลายเดือนก่อน +454

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී ගුනයහපත් දරුවෙක් වේවා සියලුම අඟපසඟයන්ගේ වැඩේවා 🙏🙏🙏

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน +10

      😊 හ්ම්...

    • @Mahesh-Silva
      @Mahesh-Silva หลายเดือนก่อน +7

      එසේම වේවා මවත් දරුවත් සුවපත් වේවා

    • @GayanMadushanka-v8q
      @GayanMadushanka-v8q หลายเดือนก่อน +5

      එසේම වේවා ❤️

    • @RusiriKonaramudiyanselage
      @RusiriKonaramudiyanselage หลายเดือนก่อน

      එසේම වේවා❤

    • @madumadu4109
      @madumadu4109 หลายเดือนก่อน

      කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ දරුවන්දෙන්න ආරක්ෂා වේවා🙏🙏🙏

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 12 วันที่ผ่านมา +8

    කොච්චර කතරගම ගියත් ආය යන්න හිතෙන හේතුව මේක තමයි එහෙනම්, ඔවුන් ජීවමානයි ❤ කතරගම දෙවියන්ට,වල්ලි අම්මා මාතාවට,දේවයානී දේවතාවිය ට නමස්කාර වේවා ❤

  • @DeuminiKumarathunga
    @DeuminiKumarathunga 2 หลายเดือนก่อน +693

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මගේ ලක් මාතාවගේ ලෝ වැසි සියලු දරුවන්ට ලැබේවා❤

    • @Araliya-v1m
      @Araliya-v1m หลายเดือนก่อน +3

      🙏✊💖

    • @اندواندو-ع3ض
      @اندواندو-ع3ض หลายเดือนก่อน +3

      මේ පව් ගණ දෙවිය

    • @multivideo1234
      @multivideo1234 หลายเดือนก่อน

      එසේම වේවා

  • @Sachini-d3j
    @Sachini-d3j 23 วันที่ผ่านมา +12

    Film hall එකෙනුත් බැලුවා.. අද 4n එකෙනුත් බැලුවා.. හරිම ලස්සන ෆිල්ම් එකක්.. ඇස්වලට කදුළු එනවා බලද්දී එතරම් ලස්සනයි.. කොටස් කිහිපයක් සහ මුලින්ම ගියපු සින්දුව අඩුයි... කොහොම නමුත් ආයෙත් අසාවෙන් බැලුවා ෆිල්ම් එක.. සියළුම දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි.. ❤️❤️🙏🙏

  • @AnuhasDewmina-
    @AnuhasDewmina- หลายเดือนก่อน +44

    හරිම ලස්සන නිර්මාණයක් .මේ සදහා දායක වූ සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 26 วันที่ผ่านมา +15

    හරිම ලස්සනයි මට ඇඩුනා මෙ වගෙ අපෙ රටෙ ඉතිහාසය පිළිබදව චිත්‍රපටි තව තව නිර්මාණය කරන්න කියලා ඉල්ලා සිටිනවා අපෙ රජවරුන්ගෙ ඉතිහාසය ගැන තව ගොඩක් චිත්‍රපට කරන්න පුළුවන් මටත් ආසයි එහෙම ඒවල රගපාන්න මොකද මගෙ රටට.ජාතියට .ආගමට මං ගොඩක් ආදරෙයි බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාම හැමෝටම 🙏🇱🇰👍🌹❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @charithapriyadarshani3987
    @charithapriyadarshani3987 2 หลายเดือนก่อน +662

    Film hall එකට ගිහිල්ලත් බැලුවා, පෝන් එකෙන් මේ බලන දෙවෙනි වතාව .. කොච්චර බැලුවත් තව තව බලන්න ආසයි......
    කතරගම දෙවිදුනි නමස්කාර වේවා 🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน +11

      Hi ❤❤❤

    • @Viharani
      @Viharani 2 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත.. මාත් ❤️💐

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน +3

      👌👌👌

    • @MallikaSriyani-n7n
      @MallikaSriyani-n7n หลายเดือนก่อน +3

      කතරගම සුරිදුන් කෙරෙහි තිබූ බක්තිය තව තවත් වැඩි උනා.මෙය සකසා බලන්න සැලසූ සියලු දෙනාට නිර්වාන සවයම වේවා.සිය දෙනාට කතරග දෙවිදුන්ගේ පිහිටයි.ආරක්ශාවයි.කතරගම දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේට අප්ගේ නමස්කාරය වේවා.

    • @Tharu-561
      @Tharu-561 หลายเดือนก่อน +1

      මේකේ කොටස් අඩුවෙන්ද තියෙන්නෙ😢

  • @herathmudiyanselagedissana9548
    @herathmudiyanselagedissana9548 หลายเดือนก่อน +96

    විටින් විට කඳුළු සලමින් මේ නිර්මාණය බලුවෙ ගොඩක් පින් නිර්මාණය දායක වුන සියලුම දෙනාට කතරගම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 2 หลายเดือนก่อน +113

    ලස්සන නිර්මාණයක් ... බොහොම ස්තූතියි මේකට දායක වුනු හැමදෙනාටම...සියලුම අයට කතරගම දෙවියන්ගෙ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා 🙏

  • @sampathmuna3460
    @sampathmuna3460 24 วันที่ผ่านมา +7

    හරිම ලස්සනයි කතරගම දෙවි පිහිටයි සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏

  • @DeuminiKumarathunga
    @DeuminiKumarathunga 2 หลายเดือนก่อน +506

    මේ පින් බිම මොනතරම් ලස්සනද..ඇස් වලට කඳුලු උනන කතාවක්.නිර්මාණ කරුවන්ට බොහෝම පින්❤

  • @Heshyy890
    @Heshyy890 หลายเดือนก่อน +56

    මගේ බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදය,ආරක්ශාව මෙන්ම කතරගම දෙයිහාමුදුරුවන්ගේ ආරක්ශාව ආශිර්වාදය ද මගේ ලක් දිවට ලැබේවා... හරිම ලස්සනයි movie එක තෙරුවන් සරණයි... දෙවි පිහිටයි...💕✊

  • @SanchanaNethu
    @SanchanaNethu หลายเดือนก่อน +24

    කතරගම දෙවියන්ගෙ ආශිර්වාදය ,ආරක්ශාව නිරන්තරයෙන් ලැබේවා.කරන කියන සියලු දේ සාර්ථක වේවා .දේවබක්තියෙන් යුතුව කරන මේ ප්‍රාර්තනාව ඉශ්ට සිද්ධ කර දෙන සේක්වා කතරගම සුරිදුනි...❤

  • @AsankaAnuruddika-g9q
    @AsankaAnuruddika-g9q 3 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි ස්තුති මේම කතාවට සහබාගි වු සියලුම දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා

  • @chamikarasandiw
    @chamikarasandiw 2 หลายเดือนก่อน +120

    ඉගෙනුම් ලබන දරුවන් බැලිය යුතු චිත්‍රපටයක් ... ඉතිහාසය පිළිබඳ ව ගොඩක් වැදගත් කරුනුත් තියෙන චිත්‍රපටයක් .. i like it ❤❤

    • @ExcitedBoat-pf7ib
      @ExcitedBoat-pf7ib 2 หลายเดือนก่อน +8

      මිත්‍යාව 🤣

    • @kasunmadushanka9143
      @kasunmadushanka9143 2 หลายเดือนก่อน +1

      Habei ithin a kale katharagama kiyala newei hadinune kacharagama kiyala godak dewal waradi

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe หลายเดือนก่อน

      @@ExcitedBoat-pf7ib මිත්‍යාව කියන්නෙ බොරුය කියන එකවත් සිදු නොවුන දෙයක්ය කියන එකවත් නෙමෙයි තව හොයන්න දෙවියන් ඇත්ත ඒ ගැන තව හොයන්න ඕන බුදුදහම කියන්නෙ සියළු ආගම් වලට ඉහලින් තියෙන දෙයක් බුදුන් කියන්නෙ එක දෙයක් අනෙත් ආගම් සියල්ලෙහිම කියන්නෙ වෙනම දෙයක් ඒත් එකම ධර්මය වෙනස් වෙන්නෙ පෙන්වන මාර්ගය විතරයි............

    • @siraseen3096
      @siraseen3096 หลายเดือนก่อน

      සෝම හාමුදුරුවෝ කියපුවා අහලා තියනවනම් මේ ගොබ්බ මිත්‍යා විස්වාස කරන එකක් නෑ

    • @srilankanlegacy1216
      @srilankanlegacy1216 หลายเดือนก่อน +3

      ඉතිහාසෙ ඉගෙන ගන්න ෆිල්ම් බලන්න එපා.

  • @isharasewwandi1571
    @isharasewwandi1571 หลายเดือนก่อน +74

    මගෙ කුසේ සිටින දරුවාට ඇතුලු සියලු දරුවන්ටකතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා හැමකෙනෙක්ටම කතරගම දෙවියන්ගෙ පිහිටයි🙏

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน

      😊 ඉෂාරා සෙවුවන්දි...❤

    • @nimeshaperera6089
      @nimeshaperera6089 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @RghvcFgjb
    @RghvcFgjb 2 หลายเดือนก่อน +88

    ඇත්තමයි මේ film එක බලද්දී ඇස් වලට කදුලුත් ආවා විශිෂ්ඨ නිර්මාණයක් ❤❤❤❤❤❤❤

    • @KarokelankaKrizh
      @KarokelankaKrizh 2 หลายเดือนก่อน +2

      kathargam deveiynge pihitha labeva

  • @sumithtrasepali6949
    @sumithtrasepali6949 21 วันที่ผ่านมา +5

    විශ්මිත නිර්මාණයක් ....බුදු සරණයි ...! දෙවි පිහිටයි....! 🙏🙏🙏

  • @niroshavg4040
    @niroshavg4040 2 หลายเดือนก่อน +73

    ඇස්වලින් කඳුලු වැටුණු අතිවිශිෂ්ඨ නිර්මාණයක්.. අතීත පුරාවෘත්තය මැනවින් විඳින්නට සැලැස් වූ සියලු දෙනාටම පින් සිදුවේවා..!!❤❤❤

  • @danushkatharusha
    @danushkatharusha หลายเดือนก่อน +28

    මිහිපිට් දුන් බුදුන් වැඩූ පින් බිම 🙏🙏🙏 කතරගම දෙවිදුන්ගේ පිහිට ආරක්ශාව රැකවර්ණය ලැබේවා මාගෙ අම්මටත් තාත්තටත් සහෝදර සහෝදරියන්ටත් මටත් දෙවිදුන්ගේ පිහිටයි.. ලෝක වාසි සියලුම දෙනාට කරුනාව මෙයිත්ත්‍රීය ඉස් මතු වේවා❤❤❤❤...🙏🙏🙏🙏' ශී ලම්කාව' ආරක්ශා වේවා... ❤

  • @thetraveler1478
    @thetraveler1478 2 หลายเดือนก่อน +53

    ❤️❤️❤️❤️ හරිම ආසාවෙන් බැලුව... හරියට නොදන්න කතාව හරියටම දැනගත්තා ❤❤❤❤ නිතරම යන්න ආසම තැන කතරගම ❤❤❤❤

  • @MallikaSriyani-n7n
    @MallikaSriyani-n7n หลายเดือนก่อน +54

    කතරගම දෙවිදුන්ගේ පිහිට ආර්ක්ශාව අප සියලු දෙනාටම ලැබේවා.බ්ස්🙏🙏🙏

  • @DulkiSithmini-g7r
    @DulkiSithmini-g7r 2 หลายเดือนก่อน +73

    උතුම් ශ්‍රී කතරගම දෙවියන්ගේ පිහිටයි! 🙏🙏🙏

  • @IndunilwijerathnaIndunil-dv4lz
    @IndunilwijerathnaIndunil-dv4lz หลายเดือนก่อน +33

    මාගේ ඇස් දෙක සදාකල් පියවී යන තාක් කල් මා උගත් ශිල්පය ඔබ වහන්සේ උදෙසා පුද සත්කාරයටම වේවා..මේතාක් දුර සේම අනාගතයේද ඔබ වහන්සේ සතුටු කරලීමට නර්තනයෙන් වාදනයෙන් ඇසල පෙරහැරින් එක් වීමට සෑම වසරකදීම ඔබ වසන්සේගේ අනුහසිම් ශක්තිය ද්‍යිර්‍ය ලෑබේවා...ආශිර්වාදයම වේවා.....

  • @Ashanimalsha-hs9jl
    @Ashanimalsha-hs9jl หลายเดือนก่อน +1023

    මගෙ කුසෙ සිටින දරුවටත් මටත් මටත් කතරගම දෙවියන් වහන්සේගෙ පිහිට අරක්ශාව ලැබෙවා 🙏🙏🙏🙏💐💐💐💐💐✨

    • @sarathwikramagae2648
      @sarathwikramagae2648 หลายเดือนก่อน +38

      නිදුක් නිරෝගී සුවයෙන්. කතරගම දෙවි පිහිටේන්. ඔයාටත්. පැටියටත් බුදුසරණයි. සියලු අපල දුරු වේවා. නිදුක් නිරෝගී සුව අත් වේවා

    • @IndikaK.m
      @IndikaK.m หลายเดือนก่อน +14

      🙏🙏🙏

    • @vidarshikaprabodani
      @vidarshikaprabodani หลายเดือนก่อน +12

      තෙරුවන් සරණයි ❤

    • @tharangawickramasingha2051
      @tharangawickramasingha2051 หลายเดือนก่อน +8

      BS....!!!

    • @tharindusahan3191
      @tharindusahan3191 หลายเดือนก่อน +8

      තෙරුවන් සරණයි....

  • @thamarakumari6767
    @thamarakumari6767 หลายเดือนก่อน +8

    පින්වත් කඳ සුරිඳු දෙවියනේ මගේ උගස් කළ රන් ආභරණ බේරා ගැනීම සඳහා මට ලොතරයි දිනුමක ප්‍රථම දිණුම් ලබා දදෙන ඔබ වහන්සේට ප්‍රාර්ථනා සඵල වී නිවන් අවබෝධය ලැබීමට කළ පින් උපකාරී වේවා!
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SanjeewaniSewwandi-e3h
    @SanjeewaniSewwandi-e3h 26 วันที่ผ่านมา +7

    තුන් අවුරුද්දක් තිස්සේ පෙරුම් පිරූ උතුම් මව් පදවියට කතරගම දේවතාවුන්වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබී නුදුරු දිනයේම ඒ ප්‍රාර්ථනය ඉශ්ටවූ සුබ පණිවිඩය ලබන්නට පිං පිරේවා...
    කතරගම දෙවි පිහිටයි🙏🙏

  • @chanduliewelikumbura7901
    @chanduliewelikumbura7901 13 วันที่ผ่านมา +4

    කතරගම දෙවියන්ගේ පිහිට අරක්ශාව මගේ පවුලේ සියලු දෙනාට සහ ලෝකවාසීන්ට ලැබේවා!!!!!!!!
    කතරගම දෙවි පිහිටයි ❤❤❤❤

  • @Nadeevlogs01
    @Nadeevlogs01 2 หลายเดือนก่อน +111

    අනේ කොයි තරම් ලස්සනද.අව්රුදු සිය ගනනක් අතීතයට ගියා වගේ දැනුන.කතරගම දෙවියන්ගේ පිහිටයි මෙවැන්නක් නිර්මාණය කල සියල්ලන්ට.

    • @KumarasinghaDisanayaka
      @KumarasinghaDisanayaka 2 หลายเดือนก่อน +2

      කතර ගම දෙවියන්ගේ පිහිටයි මාස නා වේවා

  • @dinithi2004
    @dinithi2004 หลายเดือนก่อน +25

    නිර්මාණය...හරිම ලස්සනයි..නිර්මාණය කරපු හා රග දැක්වු සියලු දෙනාට හා සහයවුනු සියලු දෙනාටම කතරගම දෙවිදුන්ගේ පිහිට,ආරක්ෂාව ලැබේවා....🙏🙏🙏🙏🙏🙏

  • @ShanthaShyamali
    @ShanthaShyamali 25 วันที่ผ่านมา +6

    කතරගම දෙවියන්ගේ ආශිර්වාදය මගේ රටට, සැමට සැමවිටම ලැබේවා...!🙏🙏🙏

  • @AyeshMadushani-t9d
    @AyeshMadushani-t9d หลายเดือนก่อน +112

    අනේ දෙවියෙනෙ මා කරන්නාවු පිනක් හේතුවකින් හො කතරගම දෙවියන්ගෙ පිහිටනෙනුත් මගෙ දැස් පියවිමට පෙර මටත් මාගෙ පවුලේ සැමටත් කතරගම යන්න වාසනාවම ලැබේවා....!!!

    • @BandulaKumara-o3b
      @BandulaKumara-o3b 18 วันที่ผ่านมา +1

      ඔන්න අපේ රට 76 වසරක් හදපු උන්දලාගේ තත්වෙ,,,

    • @LakruwanWathsala
      @LakruwanWathsala 17 วันที่ผ่านมา +1

      😮 ඕක මහ ලොකු වැඩක්ද අනේ බස් එකේ උනත් ගියහැකිනෙ

    • @saliyaamarasekara4296
      @saliyaamarasekara4296 12 วันที่ผ่านมา

      Esema lebewa!!!!!

    • @saliyaamarasekara4296
      @saliyaamarasekara4296 12 วันที่ผ่านมา

      @@LakruwanWathsalaapi nodanda beri makak ethine mithraya

    • @Ruwan-j3z
      @Ruwan-j3z 5 วันที่ผ่านมา

      මට මැසේජ් එකක් දාන්න මම බස් එකට සල්ලි දාන්නම් ඔයාගේ ගම කොහෙද 🙏🙏

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 2 หลายเดือนก่อน +42

    හරිම ලස්සන ම පිල්ම් එකක් අපේ රටට කතරගම දෙවි හාමුදුරුවනේ පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @RadikaSuraj-t4h
    @RadikaSuraj-t4h หลายเดือนก่อน +19

    මන් ඇත්තටම පින කරලා තියෙනවා කතරගම ඉපදෙන්න☺️🙏🙏🙏🙏

  • @nirosharohini9387
    @nirosharohini9387 2 หลายเดือนก่อน +79

    සොයමින් උන්නෙ..බලන්න.තිරගතකලාට බැරිඋනා බලන්න..ලස්සන නිර්මානයක්..ස්තුතියි සැමට.❤🎉

  • @harshasoysa321
    @harshasoysa321 24 วันที่ผ่านมา +4

    බලන්න හිත බොහොම අමාරැවෙන් හදාගත්තේ මාරම ඉමෝශනල් 😢❤❤❤

  • @IsharaJayamini-wh9ow
    @IsharaJayamini-wh9ow หลายเดือนก่อน +13

    එපා නොවන චිත්‍රපටියක්..බලන්න අවස්ථාව ලබාදුන්නාට පින්..අපි කතරගම පුරවරයේ.. දකුණු ලක අඩවිය බාරව ජීවමානව අදටත් කතරගම දෙව්ඳුන් වැඩ සිටි.. පුණ්‍ය වන්තයන්ට හාස්කමි දැකිය හැක...ශ්‍රද්ධාවෙන් සියල්ලෝම කතරගමි පුර වන්දනා මාන කරගනිත්වා....🙏🙏

  • @anushanaotunna4416
    @anushanaotunna4416 หลายเดือนก่อน +12

    කතරගම දෙවියන්ගේ ලස්සන ... පින් වන්ත පෙනුම ..❤❤❤

  • @chandragunartthna3079
    @chandragunartthna3079 2 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි පිල්ම් එක හදපු කෙනාටත් රගපෑ සියලු දෙනාටත් කතරගම දෙවි පිහිටයි

  • @InuGurl10
    @InuGurl10 12 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි❤ කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සියලු දෙනාට ලැබේවා🙏

  • @ImalkiGamage
    @ImalkiGamage 2 หลายเดือนก่อน +29

    හරිම ලස්සනයි ඇත්තටම කතරගම දේවියන්ගෙ කතාව ඇස් දෙකෙන් දැක්කා වගෙ හැගිමක් අවා අයෙත් බලන්න ආසයි❤️❤️

  • @Roshini-w5r
    @Roshini-w5r 27 วันที่ผ่านมา +3

    ගොඩක් ලස්සනයි කතාව කතරගම දෙවියන්ගේ පිහිටෙන් ලෝ වාසි සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @harshanichathurika5529
    @harshanichathurika5529 หลายเดือนก่อน +10

    කඳ සුරිඳු පිහිටයි.....❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐 අතිවිශිෂ්ට නිර්මාණයක්.....බොහෝ රසවින්ඳනයක් දැනුමක් භක්තියක් ඇතිවෙන සුන්දර නිර්මාණයක්.......❤️❤️❤️❤️

  • @DhimuthuNishantha
    @DhimuthuNishantha 23 วันที่ผ่านมา +4

    කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් මට නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා 🙏🙏🙏

  • @Openminded25
    @Openminded25 2 หลายเดือนก่อน +80

    කතරගම දෙවිදුන්ගේ පිහිට ලැබේවා...!! ❤🙏 කතරගම ඇත් රජු වාසනා....❤ හරියටම ගැලපෙනවා එතනට❤

  • @chandhifernando8760
    @chandhifernando8760 หลายเดือนก่อน +52

    ඉතාමත් වටින ලස්සන නිර්මාණයක් ..ඇස් වලට කදුලු ආවා.. කතරගම දෙවියන්ගේ කතා වස්තුව හරියටම දැන ගත්තේ අදයි ..ලක් වැසි සියලුම දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි .🙏🙏🙏

    • @shalikarukshansenadheera9934
      @shalikarukshansenadheera9934 หลายเดือนก่อน +2

      🙏

    • @Manike-cu3ih
      @Manike-cu3ih 17 วันที่ผ่านมา

      Harima lassanai film eka nitara kataragama giyath adaraniya tamai katana hariyatama danagatte harima satutui asata kadulu avath harima adaraniya katavak ape Ratata UTM kataragama devi pihitai sadu!!! Sadu!!! Sadu!!!

  • @nimalisamaracoon6466
    @nimalisamaracoon6466 หลายเดือนก่อน +20

    මා මෙතෙක්කලක් කර සියලූම කුසල කර්මයන් අනුමෝදන් වී මතු බුදුවන්න දෙවි හාමුදුරුවනේ 🙏🙏❤️

  • @thilinipiyumika8139
    @thilinipiyumika8139 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි ෆිල්ම් එක.සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏❤️

  • @NehansaSenukiSethnara-x3d
    @NehansaSenukiSethnara-x3d 2 หลายเดือนก่อน +15

    කතරගම දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය මුළු ලක්දිවටම ලැබේවා..මගේ පවුලේ සියලු දෙනාටත්..මේ ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanthamax1348
    @jeewanthamax1348 หลายเดือนก่อน +40

    ඇස් වලින් කදුලු වැටි වැටි බැලුවේ.හරිම ලස්සන නිර්මාණයක්.🙏❤️කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @GKCricketPisso
    @GKCricketPisso 2 หลายเดือนก่อน +42

    කතරගම දෙවියන්ගේ පිහිටයි!🙏🙏🙏🙏

  • @ShandraShanti
    @ShandraShanti 3 วันที่ผ่านมา +1

    නොදන්න.. ගොඩක්..දෙවොල්..දැනගන්න..ලැබුන..කතරගම.. ගැන..❤ පිහිටයි..දෙවි දුනි..කතර..ගම...අප..සමට..❤❤❤❤

  • @AjithNew-oj9rc
    @AjithNew-oj9rc 2 หลายเดือนก่อน +27

    අනේ ගොඩක් ස්තූතියි මේ film එක දැම්මට 😃😃😁😁

  • @AyeshaInoka
    @AyeshaInoka หลายเดือนก่อน +8

    ඇස්වලට කදුලු ආවා.... මගෙ රටට ලෝකෙටම ඔබ වහන්සේගේ කරුනාව ලැබේවා.....හරොහරා.❤

  • @ChalaniGatamanna-hl6fj
    @ChalaniGatamanna-hl6fj 2 หลายเดือนก่อน +274

    කොච්චර ගියත් එපා නොවෙන ගියාම අමුතුම හැඟීමක් එන ආසම තැන කතරගම ❤️🥺

    • @theja1893
      @theja1893 หลายเดือนก่อน +3

      මටත් එහෙමයි 🙏

    • @lakmaldhanushka6526
      @lakmaldhanushka6526 หลายเดือนก่อน +3

      Eka attha

    • @IndikaK.m
      @IndikaK.m หลายเดือนก่อน

      Aththa thama maray eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chamikadewarathna
      @chamikadewarathna หลายเดือนก่อน +2

      ඒක ඇත්ත

    • @SamanNishantha-z4t
      @SamanNishantha-z4t หลายเดือนก่อน +1

      Eka thm 🙏🙏🙏🙏

  • @HasiKaumada
    @HasiKaumada หลายเดือนก่อน +32

    කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා❤

  • @realkumara
    @realkumara 2 หลายเดือนก่อน +15

    විශිෂ්ඨ නිර්මාණයක්❤. පිහිටයි සුරුදුනි කතරගම සියලු දෙනාට❤️ 🙏♥️

  • @vinothranga7019
    @vinothranga7019 27 วันที่ผ่านมา +3

    ලස්සනම නිර්මාණයක්😊 ඇස් දෙකට කඳුළු ආව.❤සියළු දෙනාටම කතරගම දෙවි පිහිටයි🙏🙏🙏 🦚

  • @SewwandhiRathnayaka
    @SewwandhiRathnayaka 2 หลายเดือนก่อน +18

    හරිම ලස්සන නිර්මාණයක් නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා.❤❤❤❤

  • @damayanthigamage5505
    @damayanthigamage5505 หลายเดือนก่อน +4

    🎉🎉🎉🎉🎉නියමයි , හරිම තාත්වික සෑම දෙයම සාර්ථක ව නිම උනා .හරිම සතුටෙන් මේ කතාව අද සම්පූර්ණ යෙන්ම දැනගත්ත.🎉🎉🎉🎉

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +61

    ❤😊 කඩොල් ඇතුගේ පුනරුත්පත්තිය වූ දැනට චයිත්‍යන් 6 කට මුල්ගල් තබා,දළදා කරඩුව ඇතුලු කතරගම දේවාභරණ වඩම්මවන වාසනාවන්තයා වත්මන් මංගල හස්ති රාජයා කතරගම වාසනා අමරණීය කල චිත්‍රපටය...

  • @Nirashi567
    @Nirashi567 8 วันที่ผ่านมา +2

    ශ්‍රී මහා කතරගම දිවය්‍යරාජෝත්තමයානන්ගේ පිහිට ආරක්‍ශාව ලැබේවා...🙏🙏🙏

  • @Malidumalidu-fh6sn
    @Malidumalidu-fh6sn 2 หลายเดือนก่อน +62

    කතරගම දෙවියන් වහන්සේගේ පිහිට අරක්ෂාව ලැබේවා.....!!❤❤❤❤🙏🙏🙏🙏

  • @NimeshaSandeepani-m9f
    @NimeshaSandeepani-m9f 28 วันที่ผ่านมา +2

    අනේ ලස්සන.කොච්චර කතාව අහලා තිබුණත් කවදාවත් මතක හිටියේ නෑ. දැන් කාවදවත් අමතක වෙන් නෑ.❤🙏🙏❤

  • @methumunasingha3274
    @methumunasingha3274 หลายเดือนก่อน +17

    මේ වගේ නිර්මාණ යලිත් බිහි වේවා !!🙏 හරිම ලස්සනයි .බලපු හිතට තදින්ම දැනුන චිත්‍රපටයක්. මේ වගේ නිර්මාණ බිහි වෙනවා නම් කොයිතරම් හොදද .❤

  • @HasanthaLakmal-x2x
    @HasanthaLakmal-x2x 2 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි 😍කතරගම දෙවියන්ගේම පිහිටයි මේ නලු නිලි කැලටම❤️💐

  • @NethmiPoornima-fy8sx
    @NethmiPoornima-fy8sx หลายเดือนก่อน +17

    හරිම ලස්සනට නිර්මාණය කරල තියෙනව...❤කතරගම දෙවි පිහිටයි හැමෝටම

  • @Poojaපූජා
    @Poojaපූජා 2 หลายเดือนก่อน +16

    කතරගම දෙවියන්ගේ පිහිට අවශීර්වාදය මට නොඅඩුව ලැබේවා.මගේ හිතේ තියෙන දේ ඉෂ්ට වේවා.

  • @VihagaSadakalum-t4p
    @VihagaSadakalum-t4p 13 วันที่ผ่านมา +2

    අනේ මේ කතාව කොචිචර බැලූවත් එපා වෙන්නේ.නෑ එ තරමි ලස්සනයි කතාව 🙏🙏🙏

  • @udara_ire
    @udara_ire 2 หลายเดือนก่อน +17

    සුපිරියට film එක හදලා තියෙනවා 🔥 කතරගම දෙවි පිහිටයි 🙏

  • @sadanidipashika
    @sadanidipashika หลายเดือนก่อน +7

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මා මව් පදවිය ලබන්නට බලාපොරොත්තු වෙන් සිටිනවා කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshaniDhanushika
    @RoshaniDhanushika หลายเดือนก่อน +8

    ලස්සන නිර්මාණක් මේ නිර්මාණය කරපු සියලු දෙනාට කදසුරිදුන්ගෙ පිහිටයි ❤❤❤

  • @TharakaKarunarathne-y4b
    @TharakaKarunarathne-y4b หลายเดือนก่อน +5

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ කුස තුළද නීරෝගී දරුවෙකු වැඩේවා 🙏💝🙏

  • @Nishi_Bbh
    @Nishi_Bbh หลายเดือนก่อน +17

    කතරගම දෙවියන්ගෙ පිහිටයි..!🙏❤

  • @nimeshi901
    @nimeshi901 หลายเดือนก่อน +7

    විශිෂ්ඨ නිර්මාණයක් නොදන්න දේවල් දැනගත්තා ❤️හරිම ලස්සනයි 😍 සියලු දෙනාටම කඳ සුරිදු පිහිට ලැබේවා! 🙏

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 2 หลายเดือนก่อน +97

    ❤❤❤ඇස් වලින් කදුලු වැටුනා.ස්තුති මේ නිර්මාණයට.❤❤😊😊😊😊😊

  • @umeshawithana3297
    @umeshawithana3297 10 วันที่ผ่านมา +1

    කතරගම දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා !🙏

  • @TanushLife14
    @TanushLife14 2 หลายเดือนก่อน +104

    ලස්සන ලස්සන චිත්‍රපටියක් ඉතින් ධ්‍යක්ෂතුමාවන සිංහල සිනමාවේ ආරියරත්නය වන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාට තවදුරටත් මේමෙවැනි අති විශිෂ්ට ගණයේ නිර්මාණය සිදු කිරීමට ධෛර්යය සහ වාසනාව ලැබේවායි ගේ ප්‍රාර්ථනය ෙන් එපමණක් නොවෙයි භාරත රංගන ශිල්පීන් දෙදෙනා ඇතුළු අනිත් සියළුම රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට මාගේ ආශිර්වාදය සියල්ලන්ටම මේ චිත්‍රපටය සිදු කළාට අපේ ප්‍රණාමය!

  • @TusariaDissanayaka
    @TusariaDissanayaka หลายเดือนก่อน +6

    කතර ගම දෙවායන් වහන්සේ ගේ පිහිටෙින් කිසිම කරදරයක් නැතිව මගෙ මවු රටට යන්න ඉක්මනට කාලය ගෙවෙිව⁣ා..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MayuraGunathilaka-ib1py
    @MayuraGunathilaka-ib1py หลายเดือนก่อน +16

    යන්න ආසම තැනක් ♥️🙏 කොච්චර ගියත් එපා වෙන්නෑ.... කතරගම දෙවියන්ගේ පිහිටයි♥️🙏

  • @sharupasidu6070
    @sharupasidu6070 14 วันที่ผ่านมา +2

    කතරගම දෙවියනී❤️🙏🙏🙏
    උතුම් දෙවිදුන් නැවතත් අලුතින් මතක් කර දුන් අයට දෙවිපිහිටයී...

  • @SaviruKeshara
    @SaviruKeshara 2 หลายเดือนก่อน +17

    කතරගමට යන්න ආස හිතුන..❤️🥺.. කතරගම දෙවි පිහිටයි...💚

  • @sandaliprasadika5927
    @sandaliprasadika5927 หลายเดือนก่อน +7

    ලස්සන නිර්මාණයක්. කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මගේ පවුලේ අයටත් සියලු ලෝක සත්වයන්ටමත් 🙏🕉️♥️

  • @nilminiperera7182
    @nilminiperera7182 2 หลายเดือนก่อน +13

    හරිම ලස්සන යි මේ බලන්න දපූ ඔයලට පීං අසවේන්බළුවා තවත් කතාවක් දන්න කතරගම දෙවියන්ගේ පිහිටයි ස්තුතියි ❤❤❤❤❤

  • @RasanjaleeGayanthika-qx1df
    @RasanjaleeGayanthika-qx1df หลายเดือนก่อน +3

    කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි...ලස්සනයි...අමතක වෙලා තිබ්බ් ඉතිහාසයේ ගොඩාක් සිද්දි මතක් උනා...හරිම ලස්සනයි....❤

  • @lathadharmasiri
    @lathadharmasiri 2 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි මාත් අසාවෙන් බලන්නේ ඒ කලේ අපි ජීවිත් වෙනවා වගේ මේක බලද්දී ලස්සනයි ❤️❤️❤️❤️

  • @hansi4200
    @hansi4200 หลายเดือนก่อน +2

    කතරගම දෙවි ස්වාමීන් වහන්සේගේ පිහිටෙන් මාගේ උතුම් ප්‍රාර්තනාව සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා...!! ඔබ වහන්සේ වැද පුදාගැනීමට මා හට අවතාව ලැබේවා...!!! සියලූම ලෝක සත්වයෝ සුවපත් වේවා.. කලට වැසි වසීවා කෙත් වතු සාර වේවා...!!! 🙏🙏 එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩායුබෝ වේවා...

  • @PiyumiOshani
    @PiyumiOshani 2 หลายเดือนก่อน +24

    ශිව පාර්වතී නර්තනය නම් හරි මදි.
    ඔවුන්ගේ චරිත අනුව ඒ වාදනයට හොද ජවයකින් නර්තය ඉදිපත් කරන්න තිබුනා.

  • @MalinduNethsara-e6u
    @MalinduNethsara-e6u หลายเดือนก่อน +7

    ඇත්තටම ඒ කතාව hari ලස්සනයි ඒ වගේම කතර ගම දෙවියන්ගේ කතාව දැන ගත්තේ අද 🙏

  • @laksirirajapakshe7662
    @laksirirajapakshe7662 2 หลายเดือนก่อน +13

    කතරගම දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේ මේ රටට🙏

  • @Hangukthila
    @Hangukthila หลายเดือนก่อน +14

    කතරගම දෙවියන්ගේ පිහිට මටත් ලෝක වාසි සියලු දෙනාට ලැබේවා❤❤❤❤ 🦋🙏🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚

  • @IndikaDayananda-x7l
    @IndikaDayananda-x7l 2 หลายเดือนก่อน +6

    කතරගම දේවියන්ගේ පිහිට අරක්සව ලැබේවා බුදුන්ගේ සරණයි මේ සෙම දෙනටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KumariInoka-f1q
    @KumariInoka-f1q 2 หลายเดือนก่อน +27

    ඇත්තටම කදිර දේව සෝයක හරිම ලස්සනයිසිනමා ඕල් එකක ගිහිල්ලා බැලුවා වගේ❤❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 2 หลายเดือนก่อน +3

      සෝයක ???? 😂 ඕල් ???? 😂

  • @manojsamindikajayaweera6535
    @manojsamindikajayaweera6535 หลายเดือนก่อน +4

    ලස්සන නිර්මාණයක්, නොදන්න දෙයක් අප අතරට ගෙනාවට

  • @malki2307
    @malki2307 2 หลายเดือนก่อน +11

    ඇස්දෙකට කදුළු අවා ගොඩක් පින් මැදපෙරදිග ඉන්න අපිට බලන්න ලබා දුන්නට සියලුම දෙනාට කතරගම දෙවි පිහිටයි 🙏🌸❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks หลายเดือนก่อน +1

      😊❤ මල්ලි කොහෙද ඉන්න රට කුවේට්ද ?

    • @malki2307
      @malki2307 หลายเดือนก่อน

      @@Saranga-fe2ks සෞදි ඉන්නේ

  • @SanthWija
    @SanthWija 21 วันที่ผ่านมา +2

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මාගේ හැම කරදරයක්ම නැති වි යහපතක්ම සිද්ද වේවා🙏🙏🙏🙏

  • @Ewonzyහඩින්හදවතට
    @Ewonzyහඩින්හදවතට 2 หลายเดือนก่อน +22

    කතරගම දෙව් පිහිටයි 🙏. අවසන් මොහොතේ කදුළු ඇස් වල 🥺ආ.. මාත් ඒ කාලේට ගියා වගේ 😔🫶නමස්කාර වේවා

  • @manojdilshanwijemanna9954
    @manojdilshanwijemanna9954 หลายเดือนก่อน +3

    ජිවිතේ මෙතෙක් බලපු හිතට මාරම හැගිමක් ආව මාරම නිර්මාණයක් .....❤