කවදාවත් මියගිය ඥාතීන්ට මේ විදියට පින් දෙන්න එපා!! | ඔවුන් අවතාර වෙලා ඔබේ පසුපස හබා ඒවි | Ape Gedara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Ven. Dr. Ethkandure Sumanasara Thero
    +9471 423 3775

ความคิดเห็น • 469

  • @thilakaseeli5619
    @thilakaseeli5619 10 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් අතිවිශිෂ්ඨයි. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා!!!!,

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @gamingnike4138
    @gamingnike4138 10 หลายเดือนก่อน +4

    උතුම් teruwan සරණයි ඔබවහන්සේata

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

  • @anjaliamarawardan5921
    @anjaliamarawardan5921 ปีที่แล้ว +28

    මෙතරම් වටිනා සාකච්ඡාවන් යට්න් ඇහෙන මහා අදෝනාව නම් හරිම අපහසුවක්. ඔය වාදනය නොදා හිටියත් අඩුවක් වෙන්නේ නැතිවෙයි...😢

  • @dilunianusha9607
    @dilunianusha9607 ปีที่แล้ว +14

    හරිම වටිනා සාකච්ඡාවක්....බොහොම පිං ස්වාමින්වහන්සේ ප්‍රමුක සියලුමදෙනාට.

  • @pavithrachathurangi2546
    @pavithrachathurangi2546 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි.පිරිත් බුදුන් වදින ගාතාව සිල් රැකීම භාවනා කිරීම මගේ ඡීවිතේ ලොකුම ආශිර්වාදය.

  • @somalathagamage4372
    @somalathagamage4372 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනා දේශනවක් ඔබ වහන්සේට පින් පෑදේවා

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදු සරණයි

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 ปีที่แล้ว +17

    ගොඩක් වටිනා ධර්ම දේශනාවක්. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      Apa hamuduruwanata budu satanai 🙏🙏🙏🙏🙏

  • @champaamarasinghe1510
    @champaamarasinghe1510 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ඔබ වවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවෙදක මහත්මයාටත් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @සදතාරුකා
    @සදතාරුකා ปีที่แล้ว +13

    ගොඩක් වටිනවා සාකච්ඡාව ..
    ගොඩක් දේ දැන ගත්තා .
    තෙරුවන් සරණයි .🙏🙏

  • @nilanipreethika1205
    @nilanipreethika1205 ปีที่แล้ว +16

    බොහොමත්ම වටිනා දේශනාවක්,පින්වත් ස්වාමීන්වහන්සේට සහ නිවේදක මහත්මයාටත් තෙරුවන්සරණයි 🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ දැනුවත් කිරීම හරිම වැදගත් බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +9

    පින් උතුම් සුවාමින් වහන්සේට සහ
    නිවේදනය කරන ඔබත් බුදු සරණයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @padmawati8896
    @padmawati8896 ปีที่แล้ว +4

    බොහොම වැදගත් අපේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි නිවේදක මල්ලිටත් තෙරුවන් සරණයි

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට ගොඩක්ම පින් දීර්ඝායුෂ ලැබේවා. නිවේදක තුමාටත් ස්තූතියි ❤🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @ChetraJanaki
    @ChetraJanaki 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏 පින්වත් අපේ හාමුදුරුවනේ ගොඩක් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ❤❤

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน +6

    පිoවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @mshekhran5693
    @mshekhran5693 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏පින්වත් සුවාමිනින් වගන්සේ තෙරුවන් සරණයි ගිදක් වටිනා දේසනයක් බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @joyjoseph3856
    @joyjoseph3856 10 หลายเดือนก่อน +3

    Taruwan saranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @yamunafernando3035
    @yamunafernando3035 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා බුදු සරණයි

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 4 หลายเดือนก่อน +2

    🙏 🙏 🙏 සාදු !සාදු!සාදු !අපේ ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !දිර්ඝායුෂ ම ලැබේවා !🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @GamageSomalatha
    @GamageSomalatha 7 หลายเดือนก่อน +5

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා බුදු සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @damitataruka4729
    @damitataruka4729 ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු .අපගේ.නමස්කාරය වෙිවා .පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏🌼🌼🌼

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @malathiratnayake7947
    @malathiratnayake7947 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +12

    අපේ පිං වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @kumariwijerathne9934
    @kumariwijerathne9934 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      Budusaranai

  • @RangikaRangika-l2m
    @RangikaRangika-l2m 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේටත් නිවේදක තුමන්ටත්🙏🙏
    අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේගෙන් දැනගන්න දෙයක් තියෙනවා. දැන් මාස දෙක තුනක ඉදල අපේ ගෙදර අය එක දිගට අසනීප වෙනවා අපේ හාමුදුරුවනේ.එක්කෙනෙක් සනීප වෙන්න කලින් තව කෙනෙක් අසනීප වෙනවා. මට දැනෙනවා අපෙ හාමුදුරුවනේ ගෙදර නිකන් අඳුරු ගතියකුත්..වෙනදා තරම් පිළිවෙළ ගතියක් නැ. වෙනදා වගේ අඩුම ගෙදර පිරිසිදු වැඩ කරන්නවත් මට හිත නෑ. අඩුම නිදියන කොට්ට පැදුරවත් අස් කරන්න හිතෙන්නැ.. ගෙදරට කිනිතුල්ලො වගේ සත්තු වර්ගයක් බෝ වෙලා. ගෙයි ඇතුළෙ ඉඳලම, බිත්ති වල ඉඳලම ඉන්නවා.. මොන දේ කරත් අඩු වුනේ නැ.ඒ සත්තු එන්නෙම ගේ ඇතුලටමයි..දොරකඩින්.. පන්සලට ගිහින් හාමුදුරුවෝ එක්ක කතා කරලා පිරිත් පැන් ටිකක් ගෙනැත් ඉස්සා..ඒකෙන් ටිකක් මර්ධනය වුනත් ආයෙම ටික දවසකින් ඊටත් වඩා වැඩියි අපේ හාමුදුරුවනේ..ගෙදර තිබ්බ වාහනේ පවා හැප්පුනා.. හැමෝම කියන කියන නිසාම මම අපි හොඳට දන්න තැනකට ගියා අපෙ හාමුදුරුවනේ. එතනින් කිව්වෙ අමනුෂ්‍ය බලපෑමක් ගෙදරට තියෙනව කියලා. එතනින් පිරිත් කරපු පැන් කලයක් දිලා ගෙදරට ඉහින්න කිව්වා.. හැබැයි ඒකෙන් සත්තු කරදරේ නම් අඩු වෙලා ගියා.. මේවා වෙන්න කලින් ඉඳලම මම උදේ හවස බුදුන් වදිනවා ගෙදර.. පිරිත් දානවා. රෑටත් එළිවෙනකම් පිරිත් දාලා තියනවා රේඩි එකේ.. ගොඩක් අය ඒක හොද නැ කියපු නිසා ඒක නම් නතර කලා.. දැන් පුලුවන් තරම් රතන සූත්‍රයම උදේ හවස දාලා පහන තියලා මම හිතනවා අමනුෂ්‍ය දෝසයක් තියෙනව නම් මගේ බුදු පියාණන්ගෙ අනන්ත ගුණ බලයෙන් ඒ අමනුෂ්‍ය කරදර නැති වේවා කියලා.. යම්තාක් දුරට කරදර අඩු වුනත් සම්පූර්ණයෙන් ඒවා අඩු නැ අපේ හාමුදුරුවනේ..ඇත්තටම එහෙම අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා කියලා දැන් දැන් මටත් දැනෙනවා.. මම මේකට මොකද්ද අපේ හාමුදුරුවනේ කරන්න ඕන.. ඔබ වහන්සේට පුලුවන් නම් මට පිහිටක් වෙන්න🙏🙏

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน +2

      Budusaranai

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏❤❤

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942 ปีที่แล้ว +4

    ඔබවහන්සේට තෙරුවන්සරනයි

  • @madushikawewal2372
    @madushikawewal2372 ปีที่แล้ว +6

    පිංවත් සුවාම්න් වහන්සෙට උතුම් දලදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @sriyanidona-kw5tc
    @sriyanidona-kw5tc 10 หลายเดือนก่อน +2

    Watina banak hamuduruwanta bs sadu sadu sadu 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @daviddonperera9421
    @daviddonperera9421 2 หลายเดือนก่อน +2

    Hamuduruwane
    Minisun awathara walata biya waddannaepa. Oba kiyana oya amanusya beleem ape lankawe viyharada thiyenne.
    Mewa vikara katha hamuduruwane.
    Please, asarana saha ignorant minissu biya waddanne nethiwa pirith tikak deshana karala sanasanna.
    Oya vicara katha kiyalai mata sithenne.
    Oya yakku kohewath neha hamuduruwane.
    Oba oya deshana karanne budu dahama nam novei hamuduruwane.
    Karunawen penwa denawada owa mona mulashrayenda hoya gaththe. Mewa nawathwana eka thamai hondama piliyama oya kiyana yakshayan innawanam.
    Please mewa kiyanna epa hamuduruwane.
    Devi Pihitai

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน +1

      ඔබතුමා ත්‍රිපිටකය ටිකක් කියෙව්වා නම් හොඳයි කියල හිතෙනවා. Budusaranai.

  • @priyasudu2148
    @priyasudu2148 ปีที่แล้ว +9

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +25

    තෙරුවන්සරනයි පින්වත් සුවාමින්වහන්සේට .නිවේදක මහතාටත් තෙරුවන්සරනයි

  • @sarojinileelarathne2862
    @sarojinileelarathne2862 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว +4

    Godaak watinawa me sewawa. Budusaranai.

  • @sudarmagayan5066
    @sudarmagayan5066 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @manelwimalasiri4839
    @manelwimalasiri4839 ปีที่แล้ว +2

    Ape හාමුදුරුවෝ පහදා dun කරුණු rasiytama pin theruwan saranai

  • @thoughts1624
    @thoughts1624 10 หลายเดือนก่อน +3

    කොහොම පිං දුන්නත් ගැටළුවක් වෙන්නෙ නෑ .බුදුරජාණන් වහන්සේ ඔහොම දේශනා කරල නෑ .

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Thanks

    • @lkalawana9907
      @lkalawana9907 8 หลายเดือนก่อน

      නැත්තේ මොකද හොයල බලන්න දන්න කෙනෙක් ගෙන් හරියටම දන්නේ නැත්නම්

    • @thoughts1624
      @thoughts1624 8 หลายเดือนก่อน

      @@lkalawana9907 හා.

    • @thoughts1624
      @thoughts1624 7 หลายเดือนก่อน

      @@lkalawana9907 හරියටම දැන ගන්න අද බුදුරජාණන් වහන්සේ නෑ .එක එක පංඩිතයන්වහන්සේලා,තම තමන් ගේ මත බුද්ධ දර්ශනය විදයට ඉදිරිපත් කරනවා.

  • @IndrakumariIndra-yq3zz
    @IndrakumariIndra-yq3zz 4 หลายเดือนก่อน +1

    Apiwa danuwath karana samin wahanseta mage namas karaya wewa

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @SwarnalathaNarangolla
    @SwarnalathaNarangolla 10 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ .meruna කෙනෙක් hinen දකින්නේ aiy ?bs theruwan sarani 🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @KasunJambolaya
    @KasunJambolaya 11 วันที่ผ่านมา

    ඔබවහන්සේව හමුවීමට අවශ්‍යයි අපෙ හාමුදුරුවනේ..කොහොමද හමුවන්නෙ කියලා කියන්න...මගේ දරුවාව බේරගන්න පුලුවන් ඔබවහන්සේට විතරයි..මම අසරන අම්මා කෙනෙක් අපෙ හාමුදුරුවනේ ..මට උදව් කරන්න ඔබට බුදුබව අත්වෙන්න ඕනෙ ස්වාමීන්වහන්ස

  • @rmrenuka5871
    @rmrenuka5871 ปีที่แล้ว +8

    සාදුසාදු🙏🙏🙏♥️පින්වත් ස්වාමින් වහන්සේ සත්‍ය දේශනා
    වක් දිර්ඝායුෂ ලැබේවා ස්වාමින් වහන්සේ ට

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

  • @thilakaseeli5619
    @thilakaseeli5619 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ මුණගැහෙන්න එන්් එපා කියනවා. මම දේශනාවලින් අහල ත්යෙනවා. ඒත් මට හරියට අවධානයෙන් සිට පන්සිල් ගත්තොත් මගේ අත්දෙකේ සිට ඇග ගැහෙනවා. හේතුව කුමක් විය හැකිද?

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      බුදුසරණයි

  • @mash9308
    @mash9308 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🙏🙏🙏

  • @kantiq833
    @kantiq833 ปีที่แล้ว +1

    සාදු සාදු ඔබවහන්සේට තෙරැවන් සරනයි

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 ปีที่แล้ว +3

    තෙරුවන් සරනය අපේ හාමුදුරුවනේ

  • @NisanthaKumara-vn9wy
    @NisanthaKumara-vn9wy 9 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ගොඩාක් වටිනා සාකච්ඡා වක්

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

  • @KalyaniHarath
    @KalyaniHarath 9 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින්වන්ස ඔබ වනස්සෙල්ලට දිර්ගාසුස ලැබෙිවා

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @dilanirodrigo2557
    @dilanirodrigo2557 ปีที่แล้ว +3

    අනේ අපේ හාමුදුරුවනේ,
    ඔබ වහන්සේ නැවත වතාවක් ලගදීම ඉතාලියට වඩිනවාද?
    අපෙ නිවසෙ ගිය වසරේ කඨින චීවරය වඩම්මවා පිරිත් මණ්ඩපය සාදවා පිරිත් සජ්ඣායනා කොට දානය පිලිගැන්වූවා.
    එදා දවසෙම රැකියාව කරපු ස්ථානයෙ විදුලිය කපලා රස්සාව නැති උනා.
    අද වෙනකං හරි හැටි රැකියාවක් ලැබුනෙ නෑ.
    ඒත් ලංකාවේ කෙනෙක් කීවා අපේ නිවසෙ තත්කාලය බැලුවා ම මිය ගිය ඉතාලි කෙනාට පිංදී නැති නිසා අපි ට මෙහෙම කරදර සිදු වී ඇති බව.
    මෙය ඇත්තක් විය හැකි ද????

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      මේ ගැටලුව තරමක් සංකීර්ණයි. කතා කළා නම් හොඳයි. 0719215215 budusaranai

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sanjilaudayarathna8194
    @sanjilaudayarathna8194 7 หลายเดือนก่อน +19

    ස්වාමීන්වහන්ස,මගේ පියා චිත්‍ර සහ මූර්ති ශිල්පියෙක්.හෝමාගම අවට හුගක් විහාරස්ථානවල චිත්‍ර ඇදලා පිලිම අඹලා තියනවා.මාස 7 කට පමන පෙර මගේ පියා මිය ගියා.නමුත් ගෙදර නිතරම ගද ගහන ඒවා චායාවල් පේන ඒවා සිදුවන නිසා අපි තැන් කීපයකින්ම බැලුවා.ඒ හැම තැනින්ම කිව්වේ පිං ගන්න බැරි තැනක ඉන්නව කියල.එතකොට එයා කරපු දේවල් වල පිනක් එයාට ලැබෙන්නේ නැද්ද .බෝධි ප්‍රාකාර හදන ඒවා හැමෝට කරන්න බැරි දේවල් .හැබැයි එයා කතෝලික කෙනෙක්.නමුත් මං නිසා එයා අවසන් කාලේ බන අඇහුවා.සති දෙකක්ම එකම ඉරියව්වකින් පන ඇදලා තමයි නැති උනේ.මට දැනගන්න පුලුවන්ද මට එයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියනවද කියලා .එයාව බෝධියකට බාර කරන්නේ කොහොමද කියලා .ඔබවහන්සේට තෙරුවන් සරණයි

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      0719215215 ඇමතුමක් දෙන්නකෝ. බුදුසරණයි!

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

    • @kanchanaherath4602
      @kanchanaherath4602 5 หลายเดือนก่อน +1

      Gayani ranasinghe bana කියලා youtube eka ගහන්න .bana අහන්න දිගටම

    • @anupamageekiyanage6677
      @anupamageekiyanage6677 5 หลายเดือนก่อน

      @@sarasitv687

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @MangalikaLokuge
    @MangalikaLokuge 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්ව්ම් න් වහන්ස

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @dushanthasampath2381
    @dushanthasampath2381 ปีที่แล้ว +3

    pinwath swamin wahanshsata theruwan saranai.

  • @ManikeYatawara
    @ManikeYatawara 3 หลายเดือนก่อน +1

    Swaminwahanseta mage namaskaraya wewa.sadu.
    Saadu.saaadu.

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @samithajay9761
    @samithajay9761 11 หลายเดือนก่อน +1

    Harima watina desanawak.sadu sadu sadu

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Budusaranai

  • @Kantey123
    @Kantey123 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      Budusaranai

  • @SuranthiShamila
    @SuranthiShamila 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน +2

      🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน +1

      Budusaranai

  • @nayanakanthi4685
    @nayanakanthi4685 10 หลายเดือนก่อน +1

    ගොඩක් ප්න්

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 ปีที่แล้ว +1

    godak Deval Dana gatha.budu saranai.oba vahanseeta.

  • @thilakaseeli5619
    @thilakaseeli5619 10 หลายเดือนก่อน +3

    මම දිනපතාම වන්දනා කරනවිට මළගිය නෑයින්ට පිං දෙනවා.එය වරදක්ද අපේ හාමුදුරුවනේ !

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      මියගිය අයට පින්දීම වරදක් නොවේ

  • @chamarasampath7367
    @chamarasampath7367 หลายเดือนก่อน

    බුදු සරනයි හාමුදුරුවනේ

  • @PadmiRathnayake
    @PadmiRathnayake 10 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස හමුවෙන විදියක් අපිට දැනගන්න පුළුවන්ද

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      0719215215

  • @xxxxc860
    @xxxxc860 11 หลายเดือนก่อน +3

    අනුමෝදන් කරන පින් අදාල මිය ගිය අයට ලැබෙනවද නැද්ද යන්න දැනගන්න විදියක් නෑ තමයි. ඒත් ඔය දෙන්නේ..!

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      Thanks

  • @alhamazain6707
    @alhamazain6707 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      බුදුසරණයි

    • @ajithcolambage2495
      @ajithcolambage2495 6 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sarasitv687
    @sarasitv687 ปีที่แล้ว +2

    තවත් දේශනා සඳහා පිවිසෙන්න youtube.com/@sarasitvdr.ven.ethkandures2932

  • @PadmiRathnayake
    @PadmiRathnayake 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්ස මගේ දුව දැන් ඉන්නේ එංගලන්තයේ එයාට කරන කිසි දෙයක් සාර්ථක වෙන්නෙ නෑ අපි මෙහෙම බලපුවහම කියනවා අමනුස්ස දෝෂයක් කියලා. ඒක ඒකට අපි මොනවද කරන්න අපිට කරන්න පුළුවන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්ද ස් ස්

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      0719215215 ඇමතුමක් දෙන්න. Budusaranai.

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      Budusaranai

  • @seelaranie1528
    @seelaranie1528 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu oba wahanseta theruwan saranai godak watena darma desanayak

  • @wijithanamali6079
    @wijithanamali6079 7 หลายเดือนก่อน +1

    අපේ ගෞරවණීය ස්වාමීන් වහන්ස, අපේ ගෙදර පින්කම් කර අපේ ඥාතීන්ට හා සංසාර ගත ඥාතීන්ට පින් දීලා පිංකමක් කලත් අපි ඉන්නෙ පරම්පරාවෙන් අපට හිමිකම් ඇති ඉඩමක නෙමෙයි නම් පින් බලාපොරොත්තුවෙන් ඉන්න අපට පෙර ඉඩමේ සිටිය අය අපට කරදර කරන්න පුළුවන් ද? බුදු සරණයි පින්වත් ඔබ වහන්සේට සහ නිවේදක තුමාට!!!

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      Budusaranai

  • @SanjeewaniAnupa
    @SanjeewaniAnupa ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින්වහන්ස හැමදාම හවසට සම්බුද්ධ වන්දනාවෙන් පසු මලගිය සියලු දෙනාට ගෙදර පින් අනුමෝදන් කරන්න හොඳ නැතිද

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      ගැටළුවක් නොමැත budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +3

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      බුදු සරණයි

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 4 หลายเดือนก่อน +1

    ❤ sadu saadu saaadu ❤

    • @sarasitv687
      @sarasitv687 3 หลายเดือนก่อน

      Budusaranai

  • @hemakumara2323
    @hemakumara2323 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว +1

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ ආසනම්, ටෙලිපොන්නම්බරයක් දැක්කා, එකට කෝල් එකක් ගන්නවා 👃👃👃

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @suwapathwewa
    @suwapathwewa 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ විශ්වය තුලින් පිරිසිඳු දහම ලැබෙන අවශ්ථා තියෙනවද

    • @apegedara-
      @apegedara-  5 หลายเดือนก่อน +1

      ♥️🙏🙏🙏♥️

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 5 หลายเดือนก่อน

      පැමිණෙන්න

  • @gennyl493
    @gennyl493 6 หลายเดือนก่อน +1

    Obawahansetath niwedaka mahathatath godak
    Pin.

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน

      Budusaranai

  • @DammikaAnura-yu7bx
    @DammikaAnura-yu7bx 9 หลายเดือนก่อน +2

    පින්වත් සුවාමින් වහන්ස ගේඇතුලේ බුද්ද වන්දනා කරන වෙලාවෙ මලගිය අයට පින් දුන්නට කමක් නැද්ද🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      ගැටලුවක් නැත

    • @apegedara-
      @apegedara-  8 หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g 6 หลายเดือนก่อน +2

    Oba wahanseta bohoma pin.

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน

      Budusaranai

  • @JayaPathirana-l3n
    @JayaPathirana-l3n 2 หลายเดือนก่อน +1

    Swamin wahansege phone no eka ganne kohomada.danna kenek innawanam comment ekak danna karunakarala

    • @sarasitv687
      @sarasitv687 2 หลายเดือนก่อน

      0719215215

  • @suwarnasuwarna2903
    @suwarnasuwarna2903 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ගොක් පිං අපිට දුන්න දෙෂ්නවට තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🇸🇦

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน +1

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 8 หลายเดือนก่อน

      Budusaranai

  • @DaraLipa1
    @DaraLipa1 9 หลายเดือนก่อน +2

    Ape hamudruwane maricca ayage namin viyapara patan ganna hodada obawanseta budu saranai

    • @apegedara-
      @apegedara-  9 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      සාකච්ඡා කළ යුත්තකි

  • @nethmiadithya435
    @nethmiadithya435 10 หลายเดือนก่อน +3

    අපෙ හාමුදුරුවනේ මියගිය දෙමාපියන් ගෙ පොටො නිවාස සාලෙ තියන්න හොඳ ද.තෙරුවන් සරනඉ🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน +1

      ගැටලුවක් නැත

    • @deshanimeththa1588
      @deshanimeththa1588 10 หลายเดือนก่อน

      සාලෙ තියලා උදේ හවස වඳින්න අනේ . අම්මයි තාත්තයි ගැන මොනාද මේ අහන කතා.

  • @mallikaaththanagoda-xd2oy
    @mallikaaththanagoda-xd2oy ปีที่แล้ว +2

    පින්වත් ගරු suwaminwahasa teruwan saranai ...awasarai ...mata prashanayak tiyanawa යොමු කරන්න .....maruna aya kamagenath දුන්නොත් eke teruma කුමක්ද ....teruwan saranai සුවපත් වේවා bohomapin ....

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      අමනුෂ්‍ය බලපෑමක් අත ළඟ බව පේනවා. Budusaranai

  • @MonikaKalutarage
    @MonikaKalutarage 9 วันที่ผ่านมา

    ස්වාමින් වහන්ස මට හිනෙන් නිත්‍රරම මැරිච්ච අයම පේනවා මොනවද කරන්න ඔන

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +3

    ස්තුති ගොඩක් දේ දැනගත්තා

  • @thilakakusumalatha1284
    @thilakakusumalatha1284 7 หลายเดือนก่อน +1

    Aoba whisata budu sarane

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 7 หลายเดือนก่อน

      Budusaranai

  • @AnimeOdyssey520
    @AnimeOdyssey520 ปีที่แล้ว +2

    අපේ හාමදුරුවනේ සිල් රැකලා හෝ භාවනා කරලා පරලොවට දෙන පිනත්, දන් දීලා පරලොවට දෙන පිනත් අතර වෙනසක් තියෙනවද?

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว +1

      වෙනසක් තියෙනවා

    • @AnimeOdyssey520
      @AnimeOdyssey520 ปีที่แล้ว

      පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      සිල් රැකල භාවනා කරල කරන පිංකම ඒක ප්‍රතිපත්ති පූජාවක්. පූජාවක් කරලා දානයක් දීලා ලබාදෙන පින ඒ කෙරෙන්නේ ආමිස පූජාවක්. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව බලවත් බව ඔබ හොඳින්ම දන්නවා ඇති. තෙරුවන් සරණයි!

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว +4

    බොහොම පින් ස්වාමීන් වහන්ස දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 ปีที่แล้ว

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 11 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว +1

    Pinwath Buddha Puthrayanan wahanseta Sirasa nama Bathi Sithin Namaskara karami.
    Namaskara wewa!
    Namaskara wewa!!
    Namaskara wewa.!!!
    Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upaliherath4029
    @upaliherath4029 10 หลายเดือนก่อน +1

    බුද්ධ දේශනය තුළට හින්දු සංකල්පයක් වන පින් පව් රින්ගවීම නිසයි, බුද්ධ දේශනයේ හරය සම්පුර්ණයෙන්ම වැහිලා ගිහින් තියෙන්නේ. බුදුන් වහන්සේ පැහැදිලිව කියා ඇත්තේ පින් පව් දෙකෙන්ම අයින් වෙන්න කියලයි. (පුණ්‍ය පාප පහී නස්ස) ඉතින් මේ හාමුදුරුවෝ කියන පින් පව් දෙක කරගහගෙන ගිහිල්ලා ඔබට බුදුන් වහන්සේ විවුර්ත කර පෙන්වා දුන්නේ කුමක්දැයි තේරුම් ගන්න හැකි වේදැයි ඔබම කල්පනා කර බලන්න. සමාජය පිළිගත් හොද වැඩවල නිරත වෙන්න. ඒ වගේම සමාජය ප්‍රතික්ෂේප කරන නරක යැයි සම්මත වැඩවලින් ඉවත් වී සිටින එක වෙනම කාරණාවක්. මේවාට පින් පව් ඈදාගැනීමයි ගැටලුව.

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      සුවපත් වේවා!

  • @HasiniRathnayeka
    @HasiniRathnayeka 10 หลายเดือนก่อน +1

    Mage nangite podi prsseyak thiyenewa ekate visedumak kareganne kohemeda kiyanne puluwande

    • @sarasitv687
      @sarasitv687 10 หลายเดือนก่อน

      Budusaranai

  • @latharathnayaka8152
    @latharathnayaka8152 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +2

    හිතවත් කෙනෙකුට යහපතක් සඳහා පින්දෙන්න පුලවන්නම් තරහකාරයකුට අයහපතක් වීමට පව්දෙන්නත් පුලුවන් ද?

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ,,

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke ปีที่แล้ว +2

    🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් ඔබ වහන්සේට ..

  • @KAWIJARASHMITHA-gx9lo
    @KAWIJARASHMITHA-gx9lo 6 หลายเดือนก่อน +1

    මං භාවනා කරන්න ගොඩක් කැමති.ඒත් දවසක් දෙකක් කරද්දි මොකක් හරි වෙලා නවත්තන්න වෙනව .වෙනදට වඩා කේන්ති යනව ..හදහන බලලා කිව්ව අමනුස්ස දෝශයක් තියෙනව කියලා .ඒ මට කැමැත්තෙන් මාව අරන් යන්න ඉන්න ලගම නෑදෑයෙක් කියලා තමයි කිව්වෙ.මගෙන් දෝශයායින් කරොත් දරුවෙක්ට කරදරයක් වෙයි කියලා කරනවනම් දරුවන්ට සහ මට එක්වර කරන්න කියලා කිව්වෙ . මං මාලබේ තලාහේන කිට්ටුව ඉන්නෙ.අපේ ස්වාමින්වහන්ස මට මේ සදහා කරන්න පුලුවන් දෙයක් තියෙනව ද ..

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน

      Budusaranai

    • @sarasitv687
      @sarasitv687 6 หลายเดือนก่อน

      Budusaranai

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @TGMallika-l8z
    @TGMallika-l8z 9 หลายเดือนก่อน +1

    Ape හාමුදුරුවෝ ma අසනීප yen සිටින ,කෙනෙක් ,ඔබ ,වහන්සේ ,මුණ ,gehenna beriida හාමුදුරුවනේ ,

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      0719215215

    • @sarasitv687
      @sarasitv687 9 หลายเดือนก่อน

      Budusaranai

  • @ra1asura
    @ra1asura ปีที่แล้ว +1

    සාදු.... සාදු..... සාාාදු...🙏😇