මැරුණ කෙනෙකුගේ ආත්මය නිවසේ සැරිසරන හැටි | How the soul of a dead person roams the house

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 226

  • @erandyhevage188
    @erandyhevage188 2 ปีที่แล้ว +10

    මම අහපු පළවෙනි ධරමදේශනාව.පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස හිතට දැනූනා ටික හරි පැහැදිලි ධර්මදේශනයක් .මගේ නමස්කාරය වෙවා ඔබ වහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      බොහොම පින් තෙරුවන් සරණයි!

  • @nadeekaperera1561
    @nadeekaperera1561 2 ปีที่แล้ว +5

    Me swameen wahansege deshanawan godak prayogikayi. asa sitinnata harima priyayi. Thankx a lot.

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +24

    මේ ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ආශාවෙන් හිටියෙ. අවුරුදු ගානක් මාධ්‍ය වලින් දැක්කෙ නෑ....... ස්තූතියි ! පින්! නමස්කාර වේවා!

  • @arunashantha3882
    @arunashantha3882 2 ปีที่แล้ว +7

    ඔබ වාන්සේගේ ධර්ම දේසනාව මම හොඳින් සවනයකලා .එය ඇසිමෙින් සංසාරෙ බිය හදවතට දැනුනා.ඔබ වාන්සේට පින් . දිර්ගායුස ලැබේවා .

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      බොහොම පින් තෙරුවන් සරණයි

  • @damayanthiranasinghe4655
    @damayanthiranasinghe4655 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේට උතුම් නිවණින් නිවි සැනසෙන්නට මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 උතුම් ශුි සද්ධර්මය ශුවනය කිරිම පිනිස අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා ..

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +7

    බොහොම පින් ස්වාමීනි .
    ඔබ සැමටත් පින්

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +20

    අපේ හාමුදුරුවො කියන කථාව ඇත්ත අපේ ආච්චි නැති වෙලා ඔය වගේ සද්ද තිබුණා පිරිත් දාන්න බෑ ගොඩක් ප්‍රශ්ණ උණා අපේ අම්මාට ආච්චි ඔය වගේ ඇගට ආවා අම්මා අසනීප උණා මොන තරම් දේවල් කරත් අම්මාගේ අසනීප හොඳ කරන්න බැරි උණා මගේ අම්මාවත් එයා අරන් ගියා දැන් මට දැනෙනවා මගේ අම්මා මගේ ළඟ ඉන්නවා වගේ මන් තමයි මගේ අම්මාට සැලකුවේ අවසානෙට අම්මා මගේ දිහා බලලා තමයි සදහටම එයාගේ ඇස් 2 පියා ගත්තේ මන් දැන් ඉන්නේ සෞදි රටේ ඒ උණත් මට දැනෙනවා මන් දුක් වෙන හැම වෙලාවකම මගේ අම්මා ඉන්නවා වගේ මන් බය නැහැ මට ඒ වෙලාවට පුදුම ශක්තියක් එනවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🌹🌹🌹✈️

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +1

      Budusaranai

    • @dodangodasandy8727
      @dodangodasandy8727 2 ปีที่แล้ว

      @@sarasitv687 මට සුමනසාර හාමුදුරැවන්ගෙ දුරකතන අංකය ගන්න පුලුවන්ද ? ඉතා හදිසි අවශයතාවයකට කරැනාකරල

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว +7

    Budusarani 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 2 ปีที่แล้ว +6

    Sadu sadu sadu oba wahanseta budu saranai

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    අපේ සොවාමින් වහන්සේට ගොඩක් පිං මෙි වගේ දේෂනාවන් අපට පැහැදිලි කිරිම ගැන බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @siromasiroma2063
    @siromasiroma2063 2 ปีที่แล้ว +8

    මාත් ගොඩක් ආසාවෙන් පින්වත් ස්වාමින් වහන්සගේ දේශනාවන් අහනවා

  • @jayanthiperera1594
    @jayanthiperera1594 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ස්වාමින්වාහන්ස .මෙි සාකාචිචාව තව දිර්ඝ ලෙස අහන්න තිබුනනමි වටිනවා විශේෂයෙන් අපේ ස්වාමින්වාහන්සේගේ දේශනා නමි පැය ගනනක් උනත් එක දිගට අහගෙන ඉන්න පුළුවන් ...අපේ ගරැ ස්වාමින්වාහන්සේට දිර්ගායුශ ලැබෙිවා ...පතන්නාවු බෝධියකින් අමා මහා නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏🙏

  • @akalankaniroshan5743
    @akalankaniroshan5743 2 ปีที่แล้ว +3

    Harima puduma harima lassana deshanawak ape hamuduruwane.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +2

    හරිම බයයි මෙි සංසාරේ .බුදු සරණයි අපේ පිං වත් සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 2 ปีที่แล้ว +7

    පින්වත් සාමින් වහන්සේට දීර්ගායු ස ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wasanthirani9693
    @wasanthirani9693 2 ปีที่แล้ว +6

    Godaak watina deshanawak' tikayi eth hrima pehediliyi. thankx a lot.

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🙏🙏🌸🌸🇶🇦

  • @sarasitv687
    @sarasitv687 2 ปีที่แล้ว +9

    Well done. Budusaranai

  • @kamalarani5198
    @kamalarani5198 2 ปีที่แล้ว +6

    ගෞරවයනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි ..

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 2 ปีที่แล้ว +8

    අනේ මේ දෙශනවා මම හොයමින් ඉදියේ ඔබ වහන්සෙට ගොඩක් පිං

  • @haranatv7145
    @haranatv7145 2 ปีที่แล้ว +8

    සාඳු සාඳු සාඳු..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...බොහොමත්ම පිං...🙏🙏🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 ปีที่แล้ว +29

    "වැරදුන හැම කෙනෙකුට ම වැරදුනේ, හිත නිසා.,හරි ගිය හැමකෙනෙකුටම හරි ගියේ හිත නිසා"
    බොහෝම පින් ස්වාමීනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prof.seethabandara-univers1795
    @prof.seethabandara-univers1795 2 ปีที่แล้ว +8

    බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @BadraUdeni
    @BadraUdeni ปีที่แล้ว +3

    Harima lassanayi ktha wilashaya me hamuduruwange.

  • @jayawardhanawadduwage2273
    @jayawardhanawadduwage2273 2 ปีที่แล้ว +7

    සසර කතරින් එතෙර වීමට මගපෙන්වන ඔබවහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @alpinonakt8359
      @alpinonakt8359 2 ปีที่แล้ว

      @@sarasitv687 එකක සිංහල දාන්න අපිත් අප්‍රේල් මාසේ ඉපදුනේ

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 11 หลายเดือนก่อน +1

    අපිව ඇනුවත් කරාට බොහොම පින් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවනේ අපේ අම්මාට තිබුණු අසනීප ඩොක්ටලාටවත් හොයා ගන්න බැරි උණා කරන්න ඕනි හැම දෙම කලා ඒ උනාට ටික කාලයයි කොහොම හරි අපේ ආච්චි අම්මාවත් අරන් ගියා මන් මේ සෞදි රටේ හිටියාට අම්මාට තිබුණු අසනීප ටික ටික එනවා මේ ගෙදර අය හොස්පිටල් genihin මාව පරික්ෂා කරලා බැලුවා ඩොක්ටලා කියනවා මට අසනීපයක් නැහැ කියලා ඒ උණාාට මට පුදුම අමාරුවක් දැනෙනවා බඩේ එක පැත්තක් කැක්කුමයි ඒ පැත්ත තෙත රෙදි කෑල්ලක් තියා ගත්තොත් ශනික වෙළෙනවා ඒ තරම් රස්නයක් දැනෙනවා ඒ පැත්තම කකුල අත කැක්කුම එනවා ඔය අසනීප ඔක්කොම මගේ අම්මාට තිබුණා අපේ හාමුදුරුවනේ මන් මැරෙන්න බය නැහැ පොඩි දරුවෝ 3 ඉන්නවා මහත්තයාත් නැහැ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් මේ ගමන ආවේ මන් මොකක්ද කරන්න ඕනි කියලා කියලා දෙන්න අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹✈️

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 2 ปีที่แล้ว

      හිත.ශක්තිමත් .කරගන්න..බුදු .සරණ යි

  • @madurasandmina2687
    @madurasandmina2687 2 ปีที่แล้ว +5

    හරිම වටින බණ ටිකක්.

  • @hperamune7423
    @hperamune7423 2 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු වන්දනීය පූජනීය ගෞරවනීය පින්වත් අති උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා අති උතුම් මහ සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා දායක පින්වතුන් මහා සංඝරත්නයත් කායික සුවයෙන් ද මානසික සුවයෙන් ද නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු එඅයුරින්ම ඉටු වේවා සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවාසාදු සාදු සාදු

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q ปีที่แล้ว +2

    watinawa ape hamuduruwane.

  • @ammagedara8635
    @ammagedara8635 2 ปีที่แล้ว +1

    Dr. Ven. Ethkandure Sumanasara himiyange me pehedili kireema ithama alankaarayi. swameen wahanseta pin.

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @sithumlalithya4953
    @sithumlalithya4953 2 ปีที่แล้ว +8

    Vatina deshanavak Bs ape hamuduruvane 🙏🙏🙏....

  • @Prasad99719
    @Prasad99719 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි හාමුදුරුවන්ට

  • @delaneaeknknuk2541
    @delaneaeknknuk2541 2 ปีที่แล้ว +7

    පින්වත් අපේස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @delaneaeknknuk2541
      @delaneaeknknuk2541 2 ปีที่แล้ว

      @@sarasitv687 taruwansaranai 🙏🙏🙏apa හාමුදුරුවනේ obawahasaga දුරකථන labaganne khomada apahamuduruwane

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

  • @kasuntharanga2826
    @kasuntharanga2826 2 ปีที่แล้ว +4

    බුදු sarnia

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 2 ปีที่แล้ว +5

    Oba wahansayta Theruwan saranai Sadu Sadu Sadu

  • @k.l.anomapriyadarshanie6335
    @k.l.anomapriyadarshanie6335 2 ปีที่แล้ว +4

    Ape garu swameen wahanseta deergausa labawa

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏 🙏

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 2 ปีที่แล้ว +6

    ගොඩක් පින් අපේ හාමුදුරැවන්ට 🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว +4

    සාධූ 🙏 ,සාධූ 🙏 , සාධූ 🙏 .
    නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .
    පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 .
    දීර්ඝ ආයුෂම ලැබේවා 🙏🙏🙏 .

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว

      මෙම හාමුදුරුවන් වහන්සේ මොන පන්සලෙද

  • @anupamaweerasinghe5324
    @anupamaweerasinghe5324 2 ปีที่แล้ว +7

    පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...........

  • @warshawarsha4571
    @warshawarsha4571 2 ปีที่แล้ว +3

    Theruwan saranai obe wahanseta.🙏🙏🙏.

  • @SampathAswennwatta
    @SampathAswennwatta หลายเดือนก่อน +1

    Sadu sadu

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Budusaranai

  • @lasanthikakumari2719
    @lasanthikakumari2719 2 ปีที่แล้ว +7

    Godaak watita adahas tikak. thanks.

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Budusaranai

    • @shayamanirmali4968
      @shayamanirmali4968 2 ปีที่แล้ว +2

      ane pin sidda wenawa hamuduruwane mage bbta aurudu 9 i.ayta agata achchi anawa ane aywa berl denna budu wenawa

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +7

    සාදූ 🙏🏵️🙏 සාදූ 🙏🏵️🙏 සාදූ 🙏🏵️🙏 .

  • @princemuthu6279
    @princemuthu6279 2 ปีที่แล้ว +6

    සත්‍ය වූ දේශණයක් සාදු සාදු

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +5

    සාදු සාදු 🙏

  • @thusitha5751
    @thusitha5751 2 ปีที่แล้ว +5

    සම්බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +9

    අනෙ අපෙ හාමුදුරුවනේ මටත් තියනවා ඔය වගේ ප්‍රර්ශනයක්🙏 බූත දෝෂ ප්‍රෙර්ත🙏දෝෂ අයින් කරන්නෙ කොහොමද බනකියල දාන පිං කම කොරොත් එයා යයිද අපෙ හාමුදුරුවනේ මම රට ඉන්නේ ගෙදර යන්න බයයි 😥🇶🇦

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Better to give a call.

  • @ireshasewwandi468
    @ireshasewwandi468 2 ปีที่แล้ว +4

    Theruwn sarni hamdurwane

  • @nilearosh3222
    @nilearosh3222 2 ปีที่แล้ว +4

    Mala giya ayage jayaruupa gedara biththiye ellan enna hoda nadda ple
    answer me?

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      රූප එල්ලා තැබීම කිසිම ප්‍රශ්නයක් නැත

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏theruwan saranai

  • @damayanthiranasinghe4655
    @damayanthiranasinghe4655 2 ปีที่แล้ว +3

    Lankawe wedasitina supiri wedakaruwek.

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +4

    Sahathika eththa hamudhuruvane matath Ath dhakim thiyanava

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ස්තිර කරන්නේ ආත්මවාදයයි මම පිලිනොගත්තත් බුදු දහම අනාත්මවාදියි.

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 ปีที่แล้ว +3

    මේක මිථ්‍යා දෘෂ්ටියකි. බුදුන් ආත්ම වාදියෙකු නොවේ.

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +7

    මම නං ඔය දේවාල වල නටන ගෑනු මිනිස්සු කියනවා නම් මට විස්වාස නෑපින්වත් ස්වාමින් වහන්සේ කියන ඒවා මම තරයේ විශ්වාස කරනවා

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +6

    සාධූ... සාධූ... සාධූ...
    ☸️🙏🙏🙏🙏🙏🙏☸️

  • @sriyaniperera6811
    @sriyaniperera6811 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @roshanikalyani4350
    @roshanikalyani4350 2 ปีที่แล้ว +4

    Suwamin wahaNsa mage nandamma mita awrudu 5 kata kalin pilikawak hadila marhna namuth a athare ukule atayath dira path wela mn magema mudalwalin laxa5 1/2k dila indiawen genwala damma hama ledakatama mn mage pudkalika mudal viyadam kara kara ayawa baluwe mata aya godak hiri hara venaskam kala dara ganna bari tharam a mn waradak karala nowei mage sarire kalu paha ya nisa akalu pahaya ayata lassanata nothibuna nisa ayata mn kotharam salkuwath aya mata kawadawath adare kaleth na ape pajl jeewith sathutin gewanna aya kawadawath ida dunneth na ohoma yaddi plika rohaledi muna gahuna kanthawak nisa meya thawath mata wira karana thanata awa mage mahaththayath me kanthawata alum karanna patan gena thibuna ayage ammage kimata kohoma hari meyala godak dura me nadunana kanghawath akka akathu wela giya mata horen eth deviyanage pihiten me dewal mata dana ganna labenwa mage nandammagen aya mata gedarin yanna kiyala randu kala husban godak mata hiri hara kala mage jeewithe me weddi apayak wela thibuna ara kanthawa nisa wadi kalaya giye na meyala rawatila thibune colombowala pradana pole ganikawata youtube eke goggle eken me kanthawage yam video dakinna labuna eth mage mahaththaya ani unath nandamma me kanthawage rupetai hame pahayatai wasi weli hitiye me athre mahaththyage amma nathi una dan aurudu 5k wela ape gedara mata godak sarin sare goda asanipa una opration 5kata vithara giya meya agata wahuna ita passe me
    Ya aran damma kita kiya kapuwo boru ka kara salli gaththa adatath gei thanin ghan ayawa mata penawa meya avith inne magen pali ganna gedara badu adinawa ahenawa mn monada karanne me karane suwamin wahanse mt kiyanna mn nitharama dan denawa mona kalth haritanne na kapuwonta rawatila athi wela inne mt phitak wenna theruwam sarNai oba wahanseta

  • @gayaniwijewardana9733
    @gayaniwijewardana9733 2 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshakarunarathne3430
    @ireshakarunarathne3430 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ! මියගිය නෑයෙක් තරහින් මිය ගියොත් පවුලේ අයට කරදර කල හැකිද? එය එසේ නම් කුමක් කල යුතුද ඉන් මිදීම සදහා ?

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      Pls give a call. Budusaranai

    • @dodangodasandy8727
      @dodangodasandy8727 2 ปีที่แล้ว

      @@sarasitv687 අපේ හාමුදුරැවනේ මට ඔබ වහන්සේ සම්බන්ද කරගන්න ඉතා කඩිනමින් අවශයයි . පිං අත්වෙනව ඔබ වහන්සේට අමතන්න පුලුවන් whatsapp අංකයක් දෙන්න කරැනාකරල.

  • @udawelasaummaya6795
    @udawelasaummaya6795 2 ปีที่แล้ว +4

    Ane oba wahanse koheda wada hitiye mechchara kal

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +5

    කෙනෙක්මේ කියන ඒවා බොරු නොවෙයි ඇත්ත සත්තිය තෙරුවන් සරණයි හාමුදුරුවන්ට

  • @chamithdulajaya4886
    @chamithdulajaya4886 2 ปีที่แล้ว +4

    ❤🙏

  • @jeflinkw9954
    @jeflinkw9954 2 ปีที่แล้ว +7

    මේ ස්වාමින් වහන්සෙ මුන ගැහෙන්නෙ කොහොමද

    • @Sadaham_gagula1
      @Sadaham_gagula1 2 ปีที่แล้ว +1

      Ape pansale loku හාමුදුරුවෝ

    • @nirmaleesudarshi6795
      @nirmaleesudarshi6795 2 ปีที่แล้ว

      පන්සල මොකද්ද

  • @malikahhm6326
    @malikahhm6326 2 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏

  • @sandarupiumal9074
    @sandarupiumal9074 2 ปีที่แล้ว +4

    SADU SADU BUDUSARANAI

  • @ශිවශක්තිසුවඅරන
    @ශිවශක්තිසුවඅරන 2 ปีที่แล้ว +6

    මටත් ඓහෙමයි අපෙ හාමුදුරුවනෙ මගෙ පියානන් අපෙන් සමු අරන් ටික කාලයයි ඓත් මගෙ නිවසෙ කාමරයක ඉන්නව මගෙ ලග ඉන්නව පිරිත් බෝදි පුජාව අහන්න ඓන්නව සිහිනෙන් කතා කරන්න ඓනව කිසිම කරදරයක් නැහැ හිත බය කරන්නෙ නැහැ මම මොනවද කරන්න ඔන නිතර පින් කන් කරනව ජයසිරිමහා බෝදින් වහන්සෙ ලග

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว +2

      ඇඟට එන්නේ නැත්තම් ගොඩක් හොඳයි. දිගටම පින් කරලා පින් දෙන්න. Budusaranai.

  • @priyaniattanayake9250
    @priyaniattanayake9250 2 ปีที่แล้ว +5

    හාමුදුරැවන් වහන්ෙස්ෙග්
    දුරකතන අංකය ගන්න පුලුවන්ද

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp 5 หลายเดือนก่อน

      පිස්සන් ෙකාටුවට යන්ටද?

  • @shyamawickramarathne7882
    @shyamawickramarathne7882 2 ปีที่แล้ว +8

    මේ සාකච්ඡාව මීට වඩා දිගු වේලාවක් අහන්න ලැබුනා නම් හොදයි . බුදු සරණයි

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 2 ปีที่แล้ว +4

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 9 หลายเดือนก่อน +1

    Me hamuruwange nambare nadde

  • @shanvijethunga6773
    @shanvijethunga6773 2 ปีที่แล้ว +1

    malagiya kanak kapa karanna kiriweharata monada ganiyanna ona

  • @nirmaleesudarshi6795
    @nirmaleesudarshi6795 2 ปีที่แล้ว +2

    හාමුදුරැවනේ මට ඔබ වහන්සේව හමුවන්න ඕන. ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහේද?

  • @priyangani4432
    @priyangani4432 2 ปีที่แล้ว +1

    Hahuduruwana matath ape amma nethiwela masa 8i rea hinen eya geadara uyanawa mama leada unama mage oluwa pirenawa amma nethi une sini wadi wela api goda duk una hamadama aduwa ath mamama a dose ain kara gaththe atanataka piritha kiyala pone eken piritha saddeta dala mamath kiwa ita passe bawana 2k kala mata danuna mage oluwa kakkumak thibuna eka ain una kiyala beheth masa 3k biwa aduwak unema ne amma dan penne hoda danayak muthu kudayak atapirikarak puja kala kata hari thiyenam a wage dosayak thaniyama ehema karanna

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +1

    අපේ තාත්තා ගෙදර ඉන්නවා. අමනුෂ්‍ය උනත් මගේ තාත්තා නිසා පුළුවන් තරම පින් දෙනව එලවන්න නැහැ mage ගෙදර ඉන්න එක පුදුම හිත ශක්තිමත් තාත්තා ඉන්න එක 😭🥺, අපේ තාත්තා ඔහොම කියනවා මගේ papuwa pichchuna අපිව අරන් ගියත් මට jeevite දුන් තාත්තා ne කියලා මන් adatath තාත්තා ගෙදර ඉන්න දෙනව. මේ සසර koitharam bayanakada මැරෙන මැරෙන කෙනා දැන් ප්‍රේතයා වෙන්නේ 😱

  • @WasanthaGunasekara-je8cp
    @WasanthaGunasekara-je8cp 5 หลายเดือนก่อน +1

    ෙම් වගේ අාත්ම සංකල්ප ෙකාෙහවත් බුද්ධ ධර්මයේ නැත.

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @rrt5yy648
    @rrt5yy648 2 ปีที่แล้ว +2

    Ana.hamuduruwana.matanam.oya.kisi.sayth.panna.nindata.ghiyama.ninda.yanwa

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 2 ปีที่แล้ว +10

    මෙවා මානසික රෝග. එදිනෙදා ජීවිතයේ සතුට නැති කරන අදහස්. පොඩි දරැවො රාත්‍රීයට බය වෙලා ඔබ වහන්සේ ලාගෙ බහූභෑත දෙශනා නිසා. ඔය මිත්‍ය දූෂ්ථික අදහස් බූදූදහමට එකතු වූනෙ හින්දු ආගමේන්.
    මරණින් පසූ නැවත ජිවිතයකට සම්බන්ධ වෙනකම් යම් භව ස්වභාවයක පසූවෙනවා. එය අවිඤනක ස්වභාවයක්. එයට කිසිදූ බලපෑමක් මෙලොව කරන්න බෑ.හත්දවස, පාංසකූල,පරදූපදත්ව ජිවින් වගෙම කර්ම සංකල්පයත් හින්දු ආගමික අදහස්.ඔබ වහන්සේලාගෙ යූතුකම තවදූරටත් සාස්ත්‍රිය පරෙෂණ කොට මූලාවෙන් වැසි සිටින බෞද්ධයන් ඉන් මූදවා ගැනිම.

  • @thanujaweerasinghe771
    @thanujaweerasinghe771 2 ปีที่แล้ว +2

    Enakam balan hitiye awe nene

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +7

    මොකද්ද මෙහෙම දෙයක් උනොත් ඒකෙන් බේරෙන්න කරන්න ඕන

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      සුදුසු භාවනා කමටහනක් වඩන්න budusaranai

  • @SunethraRanjani-sk7ch
    @SunethraRanjani-sk7ch 7 หลายเดือนก่อน +1

    Sadusadusadu

    • @sarasitv687
      @sarasitv687 4 หลายเดือนก่อน

      Budusaranai

  • @shanisvlog7264
    @shanisvlog7264 ปีที่แล้ว +1

    අනේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව සමිබන්ධ කර ගන්න විදියක් කියන්න පුලුවන්?

  • @jayasenakr9616
    @jayasenakr9616 2 ปีที่แล้ว +4

    Durwala manasak tibena nisa neda oya siyalu de penenne

  • @thamarajayarathna9341
    @thamarajayarathna9341 2 ปีที่แล้ว +4

    Lllll

  • @milaniaperera830
    @milaniaperera830 9 หลายเดือนก่อน +1

    👃👃👃👃👃👃👃👃👃👃👃👃👃

    • @sarasitv687
      @sarasitv687 หลายเดือนก่อน

      Thanks

  • @nadunsampath357
    @nadunsampath357 2 ปีที่แล้ว +3

    මේකේ මාතෘකාව වැරදි..ආත්මයක් එනවා සැරිසරන්නේ නැනේ..අමනුස්සයෙක් වෙලා එනවා කියලා තමා කියන්නේ

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 2 ปีที่แล้ว +1

      අමනුශ්සයෙක් වෙලාහරි ඉන්නෙ මමම නං ඒක ආතමයක්.

    • @nadunsampath357
      @nadunsampath357 2 ปีที่แล้ว

      Eka ithin oyage kamaththa 😂😂😂😂

  • @ihsirisena2021
    @ihsirisena2021 2 ปีที่แล้ว +2

    ආත්මය කියල එකක් නෑ.මාතෘකාව නොමග යවන සුළුයි

  • @Mahindamahinda-xz9lc
    @Mahindamahinda-xz9lc 2 ปีที่แล้ว

    බුද්ධ ඥානය
    th-cam.com/video/QjwhC1x0pa0/w-d-xo.html

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว +3

    Estuti chitra

  • @jayasenakr9616
    @jayasenakr9616 2 ปีที่แล้ว +3

    Hamuduruwane butayo dakala tibenawada atta vitarak kiyanna mityawa danwat nawatwanna

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 2 ปีที่แล้ว +3

    මේකට ආත්මය කියලා දාන එක වැරදි.මොකද බුදුන් වහන්සේ අනාත්ම ලක්ශනය තමා දේශනා කරලා තියෙන්නෙ.ඒ කියන්නෙ ආත්මයක් ලෙස ගත හැකි පදාර්ථමය වශයෙන් ගතහැකි භවයෙන් භවයට යන දෙයක් නොමැති බව දේශනා කරලා තියෙන්නෙ.

    • @sarasitv687
      @sarasitv687 2 ปีที่แล้ว

      බුදු දහම අනාත්ම දර්ශනයක් ද නොවන බව කල්පනා කළ යුතුයි.

  • @pubba949
    @pubba949 ปีที่แล้ว

    බොරු කියන්න එපා සක්කලියෝ

  • @Listen2154
    @Listen2154 ปีที่แล้ว

    Boru Bana.

  • @handaladhamitha1580
    @handaladhamitha1580 2 ปีที่แล้ว +1

    Minissi asarana unama mithyawal passe yanawa e asaranakamen prayojana ganna bamuno edath itya adath innawa e nisa biddimathwa hithanna hethu pala darmaya dakinna uthsha karanna evita sthya darmaya dakinna labenawa