Ven. Sir.....Your explanations found very genuine & methodical. Most of those are perfectly related to my life . Ps. Continue this program which will educate & enlighte people to to follow them them and have happy life. SAADU ! SAADU ! SAADU !
Theruwan saranai ape hamuduruwane.ape gedara predana dora kelin adi 30 k withara duren.budu kutiyak saha ita yatin pokunak thiyanawa .ape hamuduruwane subada .asubada 🙏🙏🙏
Pod kunu walak saha kunu rodu puchanne ginikona peththa wena peththaka idak nathi tharam sallinam lebenawa et mokak hari deyak enawa meke dos heraganna pilyamak dunnanm ape hamuduruwanta bohoma pin theruwan saranai
Mama marenna gihin beruna kenek ape gedar mudal itiriyak na.mata hinen penawa pirimi kenek kata aya mata hari adarei.ape duth dakala tiyenawa konde kadagathth kenek janelen abenawa
Awasarai ape hamuduruwane,hodata thibuna gedarata iesanen toilet 1k hadala man mudal nasthi una,kisima deneemak nethiwa kara wedak api den a waradda niwaridi kala,mata negenahira mahana wedapalak daganna sudusuda
youtube.com/@sarasitv687?si=5EqzMF2tTVpGt51y තවත් මෙවැනි දේශනා සඳහා Sarasi tv සබ්ස්ක්‍රයිබ් කරන්න. අසන නරඹන හැමට සම්මා සම්බුදු සරණයි!
Lg
❤
T?The
Api innath shonak laga
Ape hamuduruwane api innath kanatha laga niwasakamai
Wastu vidyawa balaganna Oni
Swamin wahansege nama kiyanna
සුභ අලුත් අවුරුද්දක් වේවා..."අපේ ගෙදර" ට,මගෙ ගෙදර ප්‍රධාන උලුඅස්ස ඉස්සරහයින් තියනවා කාණුවක්,හැබැයි වැස්සට වතුර බහින එකක් විතරයි
Budusaranai
🙏🙏
No, problem
සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
බුදු සරණයි
Budusaranai
🙏🙏🙏
අපට දැනුම ලබා දෙනවට ඔබවහන්සේට පිං සිදුවේවා !
Budusaranai
🙏
Apa danueath karaata oba wahanseta niduk neerogeewa deergayusa labewa 🙏🙏🙏🙏
සාදු....සාදු.....තෙරුන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස බුදු සරණයි...
බුදුසරණයි 🙏🙏
Budusaranai
මේ වාස්තු කාරණා ඉදිරිපත් කල ස්වාමීන් වහන්සේට බොහෝම පින්..ස්තුතියි ..නාලිකාවේ නිවේදක මහකාටත් 🙏 ..බුසුසරනයි..ල
Budusaranai
Budusaranai
🙏🙏🙏🙏🔥
බුදු සරණයි 🙏🙏🙏 ඔබවහන්සේ ට නිදුක් නිරෝගී වේවා හොද පැහැදිලි කිරීමක්
බුදුසරණයි
Budusaranai
❤️❤️❤️
🙏🙏🙏
💟💟තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Budusaranai
B
🙏🙏🙏
අපේ හාමුදුරුවන්ට නිවන් මග යන ගමනට ලොකු පිනක් අසරන මිනිසුන්ට යහපත් දේ කියාදිම පිලිබදව ...ඔබවහන්සේට තෙරැවන් සරනයි
Budusaranai
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
Godak pin ape hamuduruwane
Budusaranai
Budu saranay ape hamuduruwane
Budusaranai
Budusaranai
🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🤲🤲🤲🙏🙏🙏ආයුෂ බෝහෝ වේවා. 🤲🤲🤲
Budusaranai
බුදුසරණයි
🙏🙏🙏❤️
Budu saranai hamuduruwane...ape gedara kotas dekakata thiyenne..eke padanam kotasata pitipasse dora kelinma conkrit kanuwak thiyanawa...eka gedarata asubaida
Budusaranai
❤තෙරුවන් සරණයි හා මූදුරැවනෙ
බුදුසරණයි
Budusaranai
ස්තුතියි ඔබට 🙏🙏 ❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏
Budusaranai
Budusaranai
තෙරැවන් සරණයි ..🙏🙏🙏
Budusaranai
🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
ඇමතුමක් දෙන්නකෝ...
Budusaranai
Ven. Sir.....Your explanations found very genuine & methodical. Most of those are perfectly related to my life . Ps. Continue this program which will educate & enlighte people to to follow them them and have happy life. SAADU ! SAADU ! SAADU !
Budusaranai
Budusaranai
🙏🙏🙏🙏
ඔබවහන්සේටවැඩපිලිටෙලට උදවි කරපු සියලු දෙනටබොහොම ස්තුතියි 7:15 ❤
🙏🙏🔥
Budusaranai
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සාදු සාදු සාදු, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,,,, නිවේදක මහතාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම කුවේට් සිට
Budusaranai
Budusaranai
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස🙏🙏මම අව්රුදු 12 ක් ඉඳල බොහොම අසනීපෙන් ඉන්නේ.. කකුල් දෙකේම තුවාල.. මොනවා කලත් හොද වෙන්නේ නෑ.. ලොකුම වේදනාවකින් පීඩා විදිනවා.. මට පිහිට වෙන්න පුළුවන් ද අපේ ස්වාමින්වහන්ස🙏🙏ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏බුදුසරණයි 🙏
Budusaranai
Budusaranai
ඔයා කොහෙද ඉන්නේ
ඔයා ගෙ ගම කියන්න
🙏🙏🙏🙏
මේ සියලු දෙයින්ම අප දැනුවත් කරන පිංවත් ස්වාමිනින් වහන්සේට මාගේ හදපිරි ගෞරව නමස්කාරය පුද කරමි ඔබවහන්සේගේ සසනික කටයුතු සාර්ථකව කරගැනිමට ශක්තිය දහිරිය ලැබේවා චිරාත් කාලයක් වැජඹෙවා දිර්ඝායු වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත්වේවා
තෙරුවන් සරණයි
Budusaranai
අපේ ස්වාමින් වහන්ස හරිම ආඩම්බරයි ඔබ වහන්සේ ගැන
ඇත්කදුර අපේ ගමේ
🙏🙏🙏🙏🙏
දුරකථනය ඔස්සේ හාමුදුරුවන් වහන්සේ ව සම්බන්ධ කරගැනීමට හැකියාවක් තිබේද..?
ස්තුතියි ගොඩක් පිං හාමුදුරුවනේ
Budusaranai
🙏🙏🙏🙏🙏
Budusaranai
ඔබ වහන්සේට පින් හමුදුරුවනෙ
Budusaranai
තෙරුවන් සරණයි❤❤❤
බොහොම පින්
Budusaranai
Budusaranai
Ape hamudiuruwane oba wahanse sambanda wnne kohomada 2019 idala Eka eka dosa nisa thama duk vidinawa godak pin hamuduruwane sambanda we nne kohomada
0719215215
අපේ ගෙදර පෝරනේ උඩ තමයි වතුර ටැංකිය තියන්නේ එක අසුබද අනේ ස්වාමීන් වහන්ස මට මේකට පිළිතුරක් දෙන්න ගොඩක් පින්
බුදුසරණයි
Budusaranai
Ow honda nelu ගෙදර ස්වාමියා ta
0:39
Theruwan saranai ape hamuduruwane.ape gedara predana dora kelin adi 30 k withara duren.budu kutiyak saha ita yatin pokunak thiyanawa .ape hamuduruwane subada .asubada 🙏🙏🙏
Budusaranai
ගොඩක් ස්තුතියි 🙏
Me wage watina DeWalt denuat karata oha wahnseta godak pin dirgaysa lebewa ape hamuduruwane 🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
Budusaranai ape hamuduruwane
Watina desanawak
ඔබගේ අදහසට ස්තුති
Budusaranai
Hamuduruwane ape gedra budu kutiya thiyenne basnahira paththata eka asubada kiyala danaganna puluwanda
0719215215
Great work
Thanks
Thanks
Thank you! Cheers!
තෙරුවන් සරණයි
ඔබගේ අදහසට ස්තුතියි!
Budusaranai
Obavahansege pon nambarayak
Apita paminimata sthanayak
Labadenna
🙏🙏🙏🙏
0719215215
Ow phone.number ekak.ganna barids
Hoda Wadasatanak........Saminwahanseta ..Theruwansaranai....
Budusaranai
Budusaranai
Oba wahanse jothishaya uganwannna kiyala yatahat pahatwa illanawa mama igena ganna kamati.
බුදුසරණයි
Budusaranai
ඔබගේ අදහසට ස්තුතියි
me sambanda visthrayak awasan wenakam aehuwamai theruwan saranai
Budusaranai
Budusaranai
L
Ppp
@@sarasitv687
@@sarasitv687
Pp
@@sarasitv687pp
P
Hamuduruwane , gewal pareekshawata oba wahanse wadinne nedda?
0719215215
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Budusaranai
බුදුසරණයි
Budusarani apea hamuduruwanta
බුදුසරණයි
🙏🙏🙏♥️
Pod kunu walak saha kunu rodu puchanne ginikona peththa wena peththaka idak nathi tharam sallinam lebenawa et mokak hari deyak enawa meke dos heraganna pilyamak dunnanm ape hamuduruwanta bohoma pin theruwan saranai
Budusaranai
Budusaranai
ඔබවහන්සේට සහ චැඩපිලිවෙලට උදවිකරපූ සියලූ දෙනාට බොහොමත් ස්තූතියි❤
Budusaranai
බුදුසරණයි
Matath thiyanwa hamuduruwane loku kataluwak ape gadara
බුදුසරණයි
Budusaranai
Teruwan saranai apa hamuduruwane ape gedara pradana dorata penna loku dolak galanawa midula mathtame idan tikak pahatin tamai tiyenne doralagata giyama wam pathten penne dola galanawa koipathtata dora damath penna dolak tiyanawa mekata karanna puluwan deyak nadda ape hamuduruwane
Budusaranai
🙏🙏🙏🙏
Ape hamuduruwane oba wahansa koheda mata oba wahanse hamuvemata awashi
0719215215
Budusaranai
අපේ හාමුදුරුවන්ගේ නමිබරෙ ගන්නෙ කොහොමද
0719215215
Budusaranai
Teruvan saranayi ape haamuduruvanee
Budusaranai
Teruvan saranayi haamuduruvanee
Oba Vahanseta Tharuvan Saranai
🙏🙏🙏
Budusaranai
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අපේ ගෙදර දැනට වහලෙ ගහල තියෙන්නෙ තාවකාලික වහලයක්. ඒ වහලයට කුරුපා ගොඩක් ගහලා තියෙන්නේ. ඒක හොඳ නැතිද
පරීක්ෂා කළ යුතුයි
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Ape hamuduruwane oba wahansewa sambanda karaganna avasthawak laba denna. Bohomath pin🙏🙏
0719215215
Budusaranai
ඔබ වහන්සේව සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් ලබා දෙන්න අපේ හාමුදුරුවනේ . බුදු සරණයි 🙏🙏🙏
0719215215
Budusaranai
Budusaranai
ඔබ වහන්සේ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් දෙන්න
Oba wahansaga dura katana ankakayak dannako
Bs oba wahasetath saha wada satahana meheyawu ayatath.....!
Budusaranai
🙏🙏🙏🙏❤
බටහිර උඩ තට්ටුවෙ කාමර දෙකක් හැදුවා එදා සිට මාගෙ වියාපාර ගටලු අර්තික ගටලු මෙ සන්දහා කුමක් කල යුතුද අපෙ හාමුදුරුවනෙ පිලිතුරක් අවාසියි
0719215215 budusaranai
Komarika wala katuwageda.emapala asubaida.Hamuduruwane.
🙏🙏🙏🙏❤️
ගැටළුවක් නැත
ගෙදර ප්‍රධාන දොරකඩ ඉස්සර හා කෝමාරිකා පෙලයක් තියෙනවා හොද nedda
ගැටලුවක් නැත
ස්වාමින් වහන්ස විදුලි මිටරය සවිකිරිම සුදුසු දිශාව කුමක්ද මේ ගැන් දැනුවත් කරනවානම් බොහොම පින් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusaranai
Ginikona
Wayamba hoo ginikona.iishaana hodama nAtha
ගිණිකෝන
@@sandhyrathnayake1617Aththamada
හාමුදුරැවනේ මේ අපි ඉන්න ඉඩමෙි තමයිලු මෙි ගමේ ලොකු හාමුදුරැවන්ව ආදාන කරලා තියෙන්නේ. ආව දා ඉදලා හරිම කරදරකාරි නිවසක් මොනම විදියකින්වත් හොදින් ඉන්න බෑ. කොයි අතින් හරි කරදරයක්.එනවා. මෙිකට කරන්න පුලුවන් පිලියමක් කියන්න පුලුවන්නමි මගේම හිතේ ශක්තියෙන් දැන් වසර 14 මෙකේ ඉන්නවා.
Budusaranai
Ape hamuduruwane gedaraka atulata budu madure koi. disawata da nettra harawala tiyanna on danuwath karannako
🙏🙏🙏🙏❤️
ඊසාන පැත්ත තමයි පූජාසන සඳහා හොඳ.
nivase chiminiya uda vathura tankiya tiyanna hoda nedda venama tiyanna onida hamuduruvane
Budusaranai
ගොඩක් ස්තුතියි 🙏
ස්වාමීන් වහන්ස අපේ ගෙදර බුදු පින්තූරයක් තියෙනවා ප්‍රධාන දොර දොර ළඟට පේනවා උ උඩ තට්ටුවේ ඒ බිත්තියේ මම ගහලා තියෙනවා එහෙම හොඳයිද කියල දැනගන්න පුලුවන්ද
සාකච්ඡා කළ යුතුයි
🙏🙏🙏🌸
Sadu sadu hamuduruwan wahansa
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Budusaranai
අපේ ගෙදරත් පෝරනුව උඩ වතුර ටැංකිය තියෙන්නෙ හාමු ....හොදයිද
Budusaranai
Gedara dorawal pihitiya yuthu dishawan kiyala denna swameen wahansa
🙏🙏🙏
Budusaranai
Hamuduruwange durakathana ankayak laba denna
0719215215
Hoda plan ekak adaganna oni
Great
Mage gedara wattata pansale bodiye bo attak watila tiyenawa. Eya asubada?
එහෙම අශුභදත්වයක් නැත එය ආශිර්වාදයකි.
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Budusarani hamuduruwana
🙏🙏🙏
Budusaranai
බස්නාහිර දිශාවෙන් ප්‍රධාන උළුවස්ස තැබුවට කමක් නැතිද හාමුදුරුවනේ
ඒක විමසා බැලිය යුතු කාරණයක්
මගේ නිවසේ ප්‍රධාන දොරටුව බස්නාහිර දිශාවට තියෙන්නේ ස්වාමීන්වමන්ස. අනික් දිශාවලට වෙනත් අයගේ ඉඩම් තියෙන්නේ. මාර්ගයට ප්‍රධාන දොරටුවේ සිට මීටර් 15 විතර තියෙන්නේ. එක ගටළුයිද අපේ හාමුදුරුවනේ ?
Mama marenna gihin beruna kenek ape gedar mudal itiriyak na.mata hinen penawa pirimi kenek kata aya mata hari adarei.ape duth dakala tiyenawa konde kadagathth kenek janelen abenawa
සුවපත් වේවා
️🙏🙏🙏♥️
Awasarai ape hamuduruwane,hodata thibuna gedarata iesanen toilet 1k hadala man mudal nasthi una,kisima deneemak nethiwa kara wedak api den a waradda niwaridi kala,mata negenahira mahana wedapalak daganna sudusuda
බුදුසරණයි
Budusaranai
ප්‍රධාන උළුවස්ස ඉදිරියේ විශාල ගස් නැතිව ඉද්ද පිච්ච වැනි මල් ගස් සිටවීමත් අසුභ වෙනවාද
කිසිම ගැටලුවක් නැත
🙏🙏🙏❤
Budusaranai
ගොඩක් ස්තුතියි 🙏
Pradana uluwassata issaraha del gahak thiyenawa eka hoda nedd@
Budusaranai
Hamuduruwanwa sambanda karaganne kesede ?
🙏🙏🙏❤️
0719215215
Geya idiripita kalu madiriya gaha hoda nadda
ටිකක් දුරින් ගැටලුවක් නැත
Mata budu pahana thiyanna hithenne nee haamuduruwanee
ඒ ඇයි?
🙏🙏🙏🙏🙏
Eliye,tnkiye,
Malu,ne,kamak,nenda,hamuduruwane
ගැටළුවක් නැත
ගොඩක් ස්තුතියි🙏🙏🙏
මගේ ගේ ඉස්සරහම දං ගසක් තියෙනවා අපේ හාමුදුරුවනේ
Budusaranai
Ape hamuduruwane pradana uluwassa issaraha kesel gahak thiyenawa adi 14k withara durin..eka gataluwakda..budu saranai
තෙරුවන් සරණයි❤❤❤
Budusaranai
අවසරයි අපේ හාමුදුරුවනේ මම අවුරුදු8 රට දුක්විදිනවා මට තවම මගේ ගේ හදාගන්න බැරිවුනා මගේ මහත්තයත් මැරුනා දරුවන් 3දෙනෙක් ඉන්නවා අම්මටත් සලකගෙන දරුවන්ගේත් වියදම් දරාගෙන ඉන්නෙ තවනම් ටිකයි තියෙන්නේ එකටත් ඉතින් ලක්ස 10ක්වත් ඔන කවදා ඉවර කරගන්නද තේරෙන්නෙ නැ මගෙ දෙවනියා දැන් පෝඩි හාමුදුරුනමක්
Budusaranai
අපේ හාමුදුරුවෝ වැඩ සිටින ස්ථානයට එන්නේ කෙසේදැයි අප දැනුවත් කරන්න බුදු සරණයි
ශ්‍රී ශෛලාරාම විහාරය, කහන්තට පාර අරංගල, මාලඹේ.
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දුරකථන අංකයක් දැනුවත් කරන්න බුදු සරණයි
️🙏🙏🙏♥️
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මම ගොඩක් අසරණ කෙනෙක් මට ඔබවහන්සේ ගේ නම්බරයක් දෙන්න බුදුසරණයි
0719215215
Budusaranai
Oba whansege pnnambare dennako thiruwan sarnai🙏🙏🙏🙏🙏
Budusaranai
සාමින් වහන්ස අපෙ ගෙදර වෙසි කිලිය සහ වල උතුරට තියෙන්නෙ ඒක සුබද අසුබද
ඒ තරම් හොඳ නැත
හාමුදුරුවනේ අපේ ගෙදර බගේට හද තියෙනවා දොර ලග වෙරලු ගසක් තියෙනවා
සාකච්ඡා කළ යුතුයි
හාමුදුරුවනේ මට ඔබවහන්සේගේන් උපදෙස් ලබා ගැනීමට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් දාන්න...🙏🙏🙏
ඔබගේ අදහසට ස්තුතියි!
0719215215
නිවසේ ගිණිකොණ පැත්තට L හැඩය තියෙන්නෙ..
ඒකට විසදුමක් තියනවද?
ස්ථානීය පරීක්ෂණයක් කළ යුතුයි
ප්‍රදාන දොර කෙලින්ම අඩි 10එහා වෙනත් අයෙකු ගේ ඉඩමක විශාල ගහක් තිබුනොත් මොකද කරන්න හොද
ගැටලුවක් නැත
❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai
Budusaranai
මාත් ඉන්නේ කුලියට ඒ ගොරකඩ කණුවක් තියෙනවා අපේ හාමුදුරුවනේ
Budusaranai
Budusaranai
🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ මගේ නිවස හදන්න අත්තිවාරම දමා දැනට අවුරුදු දහයකට ආසන්න වෙනවා ඒත් තවම ඒනිවස හදා ගන්නට බැරි වුණා එහි වාස්තු දෝෂ තත්වයක් ද එය බලා ගන්නේ කොහොමද බුදු සරණයි
Apeth 3 years wenawa.thama ge hadalane
අපේ හාමුදුරුවනේ මගේ නිවසේ ප්‍රධාන දොර ට මීටර් 25ක් විතර දුරින් ඇලක් ගලා යනව ඒක නිවසට දොසයක්ද තෙරුවන් සරණයි.....
ඇමතුමක් දුන්නනම් හොඳයි. Budusaranai.
😂😂😂😂😂
මම අලුතින් ගත්ත ඉඩමෙ ගෙදර හැදුවෙ අපේ හාමුදුරුවනේ,ඉඩම ඉස්සහර සොහොනක් තියෙනවා ඒක එච්චරම දෝෂ සහිත බව ඔබ වහන්සේගේ මේ වැඩසටහනෙන් පස්සෙ තමයි දැක්කෙ,ඇත්තටම කිසිම දියුණුවක් නෑ සල්ලි ගෝනියක් ගෙදරට ගෙනාවත් වැඩක් නෑ ජීවත් වීම එපා වෙලා ගෙදර අඳුරු වෙලා අපිට ඔබ වහන්සේගේ පිහිට ලබා දෙන්න අපේ හාමුදුරුවනේ .බුදු සරණයි 🙏🙏🙏🙏
Budusaranai
3@@sarasitv687
Apa hamuduruwana oba wahansaga nambara labadanna@@sarasitv687
Ape gedara issaraha sohon pittaniyak thiyenne kisima aulak na.mama hithanne me katha boru.
Thamange wala thamanma thama kapa ganne issraha sohonak shohon pitiyak thibba kiyala kisma gataluwak naha thaman ma thama hithala hithala thamntama wina karaganne hariyata hitiyoth amanussayo unath diyunuwa wasanwa genalla denwa
සවාමින් වහන්ස අපේ ගෙදර දොර ඉස්සරහම ඉස්සරහා ගෙදර ටෙයිලටි එක පේන්නම තියෙනවා එහෙම හොද නැද්ද්
ඇමතුමක් දෙන්න
ගෙදර උළුවස්ස ඉදිරියට අඩි 7දුරින් උඩ ප්‍රධාන පාරට පහලින් බදින ලද කලුගල් බැම්මක් තිබෙනවා ,අපේ ස්වාමීන් වහන්ස.එය පාරෙ ආරක්ෂාවට තිබෙන බැම්මක් .පාරට පහළින් තිබෙන ඉඩමක නිවස පිහිටා තිබෙන්නේ ,එය නිවසෙ දියුණුව වට බාධාවක් ද?ස්වාමීන් වහන්ස,🙏🙏🙏
වෙන මම සාකච්ඡා කළ යුතුයි.
Budusaranai
🙏🙏🙏
Mage pradana dora isara kanu dekak gahala thiyanawa isara banku. Wakthiyanna ape pathen thapyak banda eka ta reda matameya ta utharayak labadenna
ඇමතුමක් දෙන්නකෝ..
Budusaranai
🙏🙏🙏🙏
වතුර ටැංකිය ගෙදරක උතුරු පැත්තට හොදයිද? ස්වාමීන් වහන්ස.
ගැටලුවක් නැත
🙏🙏🙏
හාමුදුරුවනේ අපේ ගෙදර මිදුල තියෙන්නේ බස්නාහිර ට එක හොද නෑද්ද?
සාකච්ඡා කළ යුතුයි
ගෙදර ඉස්සරහ බෙලි ගස් හොද නැද්ද
වටිනවා
Ape ge watatama ulpath wathura yana kanu thyenawa edoretath ehemay kuburaka ge hadala thyenne.
ඔබගේ අදහසට ස්තුති
Budusaranai