Theruwan saranai swaminwahansata🙏 Swaminwahansa hithata nit hara baya hithena hinayak dakinawa nitharama Ali ma passe enawa mama bayen hamadama gangenaqa duwanawa Me Hine ewarayak na Swaminwahansege vatina kalayen mata samawela mata anukampa karala pilithurak denna Theruwan saranai 🙏
Thruwan saranai oba wahaseta mama daruwan thidena samaga jeewath wena mawak budubana pihitai kiyalla pirith bana ahnawa ath ape niwase siyaludena niwasa thuladee nurussana budupahanawath thiyanna sith nodena bawata path wela gedara prasna godai mata me aya ath hera yannama sithwe thaththa wenath kantha wan soya gedarin pita inne dewalawa giya mata pihitak wenna swamin wahanse oba wahanseta theruwan saranai deergau wewa
Ape hamuduruvane oba vahanseta katha karann oni oba wahansegen mata thiyen ahsanipa danganna avasshai. Mama thorathuru danganne kohomada theruvan saranai
නො දන්නා අය මොනවා කිව්වත් ස්වාමීන් වහන්සේ කතා කරපු සේරම සත්‍යයි .මගේ දැනීමේ හැටියටත් .ඔව්වා බොරුයි කියන අයට මෙවැනි කාරණාවක් මතු වුනොත් ඒ අය තමා මේවා ඉහළින්ම පිළිගන්නේ ඒක මට විශ්වාසයි .පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Budusaranai
❤
Hamuduruwan contact karaganna vidiyak nadda
ඇත්තටම ඔබ වහන්සේ දේශනා කරන විදිහට ඇත්තටම අසා හිතෙනවා අහන්න ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි අපේ හාමුදුරුවනේ 👏👏👏🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
ඉතා වටිනා කරුණු රැසක්, මෙවැනි වැඩසටහනක් තුළින් අපව දැනුවත් කළ සියලු දෙනාටම බොහොම පිං.ඉදිරියටත් මේ ස්වාමින් වහන්සේගෙන් මෙවැනි හරවත් දේශනා අපහට ලබා දෙන්න.සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏🏻.
Budusaranai
🙏🙏🙏💙💙💙
xxxxxxxxxxxxxxxxx
බුදුසරණායි ❤️🙏🙏🙏
😅😊❤😊❤❤😊😊❤😊❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤😊❤😢😮😊😊😊
ධර්මය පිහිට මට ලැබුණා එකම සාක්ෂිය මාගෙ jeeviteta, තථාගතයාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා, ඔබ වහන්සෙ නිදුක් නීරෝගී, දීර්ඝ ආයුෂ වේවා 🙏
Budusaranai
බුදුසරණයි
ඔබ වහන්සේ හමුවිමට හැකි විදිහක් දැනුමි දෙන්න තෙරැවන් සරනයි
0719215215
බුදුසරණයි
ඔබ වහන්සේ හමුවීමට හැකි විදිහක් දැනුම් දෙන්න පුළුවන්ද හාමුදුරුවනේ theruwan saranai.
ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරිිමි ඉතා විශිෂ්ථයි. මෙවැනි දේ විශ්වාස කරන අයට කියන්නේ මානසික ලෙඩුන් කියා. ඒ එහි ඇත්ත නැත්ත නොදන්නා අයයි. හාමුදුරැවනේ දිර්ගායුෂ ලැබෙිවා!!!
Budusaranai
Budusaranai
හාමුදුරුවන්ට ගොඩාක් පිං මේ දේවල් කියලා දෙනවට 🙏🙏🙏, ,, ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
බොහොම පින් තෙරුවන් සරණයි!
Budusaranai
මේ වගේ සරලව පැහැදිලිව සාකච්ඡා කරනවා නම් වැඩසටහනක් ඇත්තටම බලන්න ආස හිතෙනවා.
Budusaranai
ඇත්තටම ඔබ වහන්සේගේ ධර්ම දේශනා සවන් දෙන්න ගොඩක්ම ප්‍රියයි
Budusaranai
ඔබ වහන්සේට තව තවත් ධර්මානුකුලව මෙම කරුණු පැහැදිලි කර දීමට ශක්තිය ධෛර්යය ලැබේවා නිදුක් නීරෝගි භාාවය ලැබේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
බුදුසරණයි
පින්වත් ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරන ඔබටත් සම්මා සම්බුදු සරණයි
Budusaranai
Budusaranai
නොපෙනෙන ලෝකයක් ඇති බවට ඕන තරම් අත්දැකීම් මට තියනවා. ස්වාමීන් වහන්සේ කියන්නෙ ඇත්ත . ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
Budusaranai
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ,මට තියෙන ප්‍රශ්නය අපේ මහත්තයා එයාගෙ මැරුන අම්මා මෙයාලා රෑට හීනෙන් පේනවා නිදාගන්න නැ, මා කුමක්ද කල යුත්තේ,,,දන් දුන්නත් පේනවා ,
ස්වාමීන් වහන්ස ඔබ පැහැදිලි කරන්නවු සියලුම දේවල් අපට ගොඩක් වැදගත්
Budusaranai
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ හමු වීමට අවශ්‍යයි
Budusaranai
මෙම ස්වාමීන් වහන්සේගේ කතාව සහතික ඇත්ත
තෙරැවන් සරනයි හාමුදුරුවනේ
Budusaranai
🙏🙏🙏
බොහොම පින් ස්වාමීන් වහන්ස දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusaranai
හොදින් පැහැදිලි උනා.දීර්ඝා යුෂලබත්වා.සත් පුරුෂයන් වහන්ස.නිදුක් වේවා .පින්වතුන් වහන්ස.නීරෝගි වේවා ආර්‍ය්යන් වහන්ස🙏🙏🙏🌷🌷🌷
Budusaranai
පිං වත් නායක හාමුදුරුවන් වහන්සේ මුනු ගැසීමට අවශ්‍ය යි. මං අවුරුදු ගානක් තිස්සේ පීඩනයට ලක් වූ අයෙක්. මාහට පිහිට වන්න.🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Ane matath muna gasimata oma
@@sarasitv687ape හාමුදුරුවන් muna ගැසීමට අවස්ථාව laba ගන්නේ කෙසේද
බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සැමට යහපතක්ම වේවා
Budusaranai
Budusaranai
මාටත් හින පෙන්වා එවා සම්බන්ද යන් දෙයක් එදා පහුවදාට සිද්ද වෙන්වා එත් නරකම දෙවල්මත් න්‍ර්වෙයි එත් හොද දෙවල්මත් නෙවෙයි 😢 එත් මට කවුරුත් ඇවිත් කියන්නෙ නෑ මට හිනෙන් එ දෙවල් සිද්ද වෙන්වා පෙන්වා එ සම්බන්දයෙන් එ විදියටම නැතත් එ සම්බන්දයෙන් දෙයක් එදා පහුවදාට සිද්ද වෙන්වා
Budusaranai
මගෙ අයියා නැති වුනාට පස්සෙ අයියව ගොඩාක් කලෙකට පස්සෙ මට හිනෙන් පෙනුනා 4පරාක් විතර ඔය අවුරුදු 3ටම එත් මට පෙන්නෙ ම්ගෙ අයියට් අයෙ පන එන්වා අයියා මිනි පෙට්ටියෙ ඉදන් නැගිටින්වා ලෙඩ අදෙ ඉදන් නැගිටින්වා කොහොමහරි මගෙ අයියාට අයෙ පන එන්වා මන් දැක්කෙ දෙයියනෙ එහෙම වුනානම් මගෙ අයියා 😣
Budusaranai
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා !!!❤🙂
Budusaranai
Budusaranai
සරල විදියට තේරුම් කර දෙන ඔබ වහන්සේට පිං. නොපෙනෙන ලෝකයක් තියෙන බව දැනෙනවා.
Budusaranai
Budusaranai
අපේ හාමුදුරුවනේ මම ඩුබායි රටේ ගෙදරක වැඩ කරනවා වයස අවුරුදු 58ක් වෙනවා ඉන්න ගෙයක් ගන්න ආවේ මම වැඩ කරන කොට පේනවා නිකන් චායාවක් යනවා නිතර නිතර පේනවා බැලුවට පෙන්න නැහැ අමනුෂ්‍ය බලවේගයක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මට බයත් හිතෙනවා 👏👏👏
Budusaranai
ඔයා නිදා ගන්න කලින් ඉතිපිසෝ ගාතව කියලා නිදා ගන්න
සාමාන්‍යයෙන් ඔයා හොල්මම් චිත්‍රපට බලනවා ද
මම ඉන්නෙත් ඩුබායි වල මම ඉන්න ගෙදරත් ඉන්නව එහා මෙහා යනව පේනව ගනන් ගන්න එපා දැක්කෙ නෑ වගෙඉන්න එතකොට කරදරයක් නැහැ පුළුවන් තරම් බන අහන්න භාවනා කරන්න එතකොට හරි
මම නමි ඉන්නෙ ලංකාවෙ. මොන ගෙදරට ගියත් මටත් එහෙම හෙවනැලි එහා මෙහා යනවා පේනවා. මොනවා කරන්නද? නොදැක්කා වගේ ඉන්නවා. කරදරයක් නෑ. මුලදි ගොඩක් භය හිතුනා. කාට කිවිවත් පිළි ගන්නෙ නෑ.
බය 😱 වෙන්න එපා ජීවත් වෙන මිනිසුන් ට වඩා ඔය පේන හොල්මන් මායා හෙවනැලි හොදයී .බිංදුවක් බිය නොවන්න ඔබට කිසිම කරදරයක් වෙන්නේ නෑ.අපි හොද මිනිස්සු ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ඒයාලා එනකොට ඔබේ ආගමේ බලවත්ම ගාතාව කියන්න ඕනෑම ආගමක කෙනෙක් තමන්ගේ ආගම සිහිකරන්න.
මෙ ලගකදි ඉදන් 3තුන් පාරක් විත්‍ර මට එකම හිනෙ පෙන්වා තම මට එ ඇයිද කියලා තෙරෙන්නෙ නෑ මගෙ ලොකු අයියාගෙ දූ මල්වර වුන්‍ර් ගිය ඔක්තෝබර් මාසෙ එත් මට හිනෙන දැන් තුන් පාරක් විත්‍ර පෙනුනා දූ අයෙ වැඩිහිටි වෙලා එහෙ උත්සවෙට ලෑස්ති වෙන්වා මිනිස්සු ගොඩාක් පිරිලා ඉන්නවා මඩු එහෙම ගාලා අනෙ මන්දා එකම හිනෙම නැවත් නැවත් පෙන්වා එත් මන් එ ගැන හිතන්නෙවත් නැතිව අනික දූ ලොකු ලමයෙක් වෙලාත් ඉවර්‍යි 😢
ඇමතුමක් දෙන්න
ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගන්න විදිහක් ඕනැ ඉක්මනටම
Budusaranai
ස්වාමීන් වහන්සේ ගේ නම්බර් එක දෙන්න පුලුවන් ද
ස්වාමීන් වහන්ස දුරකථන අංකය ලබා ගන්න පුළුවන්ද ඔබ වහන්සේගේ
මේ වගේ කතාවන් ඇත්ත..මගේ ජීවිතේ ලොකු කතාවක් තියනව උන් වහන්සේට පුලුවන් ඵයට විසදුමක් ලබා දෙන්න. කොහොමද උන් වහන්සේ සමිබන්ධ කර ගන්න පුලුවන්.මම විදෙස් රටක ජීවත් වෙන්නෙ 🙏
🙏🙏🙏❤️
දිගු කාලයක් මෙ අසරන මිනිසුන් වෙනුවෙන් පිහිට විමට ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ පතමි
..🙏🙏🙏🙏
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස.....💚💚🙏🙏🙏
Budusaranai
Budu saranai ape hamuduruwane.mama darunu amunas bala pemakata goduru wela inne.2012 warsaye idala.mama daruwo 3k inna mawak.oba wahanseta puluwanida mahata saranak wenna.oba wahanse munagesimata puluwan nama godak watinawa.oba wahanseta godak pin..🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
සුවාම්න් වහන්සෙගෙන් අවසරයි නමස්කාරයි මේ සක්ති ප්‍රකාස කිරිම ගොඩක් වට්නවා ම්නිසුන්ගේ ජිව්ත බේරා ගැනිම ගොඩක් පිං මාගේ නමස් කාරවේවා
Budusaranai
ම්නිස්සු ගොඩක් ම්ත්‍යාව එක්කම තමයි කොච්චර කියුවත්..
ඔබවහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
ඔබ වහන්සේට බොහෝ කුසල් රැස්වේවා මමත් එවැනි ප්‍රස්නයකට පත්වෙලා ඔබ වහන්සේ දෙන උපදෙස් ගොඩක්ම වටිනවා
බුදුසරණයි
Budusaranai
දීර්ඝායු ෂ ලැබේ වා පින්වත් හාමුදුරුවනේ.
තෙරුවන් සරණයි.
බුදු පහන මිදුලේ ඇති බුදු මැදුරේ දැල් වීම සුදුසු යි නේද හාමුදුරුවනේ.
🙏🙏🙏
Budusaranai
නොපෙනෙන ලොව මනාව දැකිය හැකි,
පෙනෙන ලොව විශ්මිත කල හැකි,
පෙළහර පෑ අතීතයක හිමිකම් ඇති,
නමදිම් නා,යක අපේ ගුරු සමිදු පිං ඇති.
Budusaranai
Eye opening speech ❤
Budusaranai
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා සුවපත් වේ වා 🙏🙏🙏
Budusaranai
බොහෝම පින්
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏☸️
Budusaranai
Theruwan saranay obawahanseta. Wadagath desanawak🙏
බුදුසරණයි
Budusaranai
අනේ මගේ හිතේ තියන ලස්සනම ලස්සන දුක කියන්නට ඇත්නම් මේ පින්වත් ස්වාමීන් වහන්සේට මාමා අමම අම්මා කෙනෙක්
Budusaranai
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ගේ බණ අහල මං ඇත්තටම පුදුම කැමත්තකින් අහන්නේ හාමුදුරුවනේ
පිංවත් අපේ හාමුදුරුවණේ තෙරුවන් සරණයි 🙏🙏🙏
Hamuduruwan contact karaganna vidiyak nedda 🙏🙏
thanks ape hamuduruwane. it is a great explanation
Budusaranai
ස්වමීන්.වහන්ස මට
අමනුශ්‍ය.බලපෑම්.නිසා
ගොඩක්.දුක් විදිනව
ඒත් මගේ.කන්.ඇසීමේ
අඩුවක්.නිසා.කියන
දේවල්.ඇහෙන්නේ.නෑ
කරුණාකර.ඔබ
වහන්සේ.කියන.දේ
ලිඛිතව.දාන්න.බැරිද
අපි.වගේ.අයට මේ
යු ටියුබ්.වල.යන
වැදගත්.දේවල්.අහන්න
ලැබෙන්නේ.නෑ
කරුණාකර.මේ.වගේ
වැදගත්.කරුණු
ලිඛිතව.දාන්න.ඔබ
ලාට.පින්
Budusaranai
බුදුසරණයි
මටත් තියෙනවා ලොකු ප්‍රශ්ණයක් මට මැරුණු අය නිතරම පෙනෙනවා එකම හිනේ නිතරම විවිධ අයුරින් පෙනෙනවා දැන් මං ලෙඩෙක් වෙලා මගේ ශරීරයේ ලෙඩ ගොඩක් මතුවෙලා දැන් ගොඩක්ම වේදනා විඳින්නේ ඔලුවෙ කුඩා මොළය හරියේ ඉවසගන්න බැරි වේදනාවක් එනවා මේක අමනුෂ දෝෂයක්ද 🙏🙏🙏🙏
Budusaranai
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
බුදුසරණයි
Budusaranai
පිංවත් ස්වාමීන් වහන්සේ මට ඔබවහන්සේගේ කතාකරන්න පුළුවන් නම් වට්ස්ඇප් නම්බර් එකක් ලබාගන්න පුළුවන් නම් බොහොම පිං ඉතාමත් අරුනි කව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි ඔබ වහන්සේටත් අන් සැමටත්
0719215215 budusaranai
Theruwan saranai swaminwahansata🙏
Swaminwahansa hithata nit hara baya hithena hinayak dakinawa nitharama
Ali ma passe enawa mama bayen hamadama gangenaqa duwanawa
Me Hine ewarayak na
Swaminwahansege vatina kalayen mata samawela mata anukampa karala pilithurak denna
Theruwan saranai 🙏
Budusaranai
Thanks
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏
Budusaranai
හමුඳුරැවන් වහන්සේ කිව්ව ඔක්කොම ඇත්ත
බුදුසරණයි
Budu saranai pinwath swamin wahansa oba wahanseta 🙏🙏🙏🙏
Budusaranai
සාදු සාදු සාදූ... 🙏🙏🙏
Budusaranai
Long life and long protect our venerable hamuduruwo.🙏🏻🌷
Budusaranai
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
Budusaranai
Budusaranai
ස්වාමින් වහන්සේගේ දුර කතන අන්කයක් ලබා දෙන්න
Mama tikak dura enne oba wahanse hamu weemata haki widiyak denim denna.😢
Budusaranai
Teruwansaranai mamath hamudurukenekuge mawak😢 matath hemadama mokakharima ledak hedenawa kohen beheth gattatat honsawennma ne me hamuduruwo weda inna tenak hari phon no matath dennko bhoma loku pinak me swanennwahanseth ikman bhawayakadima utum u nirwaanayama awabhodha wewa
Mata.amunussayek bhandala kanna dila mharanaya abhiyata ghila jhiwete berune.budu pihiten thama.bhet karanawa.suwamin.whanse.namak theruwan.saranai
Budusaranai
Budusaranai
පින්වත් ස්වාමින් වහන්ස දුරකතන අංකය එවන්න
0719215215
ස්වාමින් වහන්ස මට මේ අත් දැකීම tyn.. බුදුගුණ බෙලෙක් මං මේ දේ නැති කලා..
Budusaranai
Budusaranai
ඇත්ත හාමුදුරුවනේ ගොඩක් අපි වගෙ අසරණ අය තව කොච්චර ඇත්ද
හාමුදුරුවනේ මම කලින් හිටිය ගෙදර බුදු පහන තිබ්බ තැන මට නිතර හීනෙන් පේනවා. බුදු පිලිම කැඩිලා පේනවා. එතන අකුනු ගහනවා පේනවා. පිලිම දිය වෙලා පේනවා. මට ටික දවසක් පහන තියන්න බැරි උනහම එහෙම පේනිලා බය වෙනවා.
ු
හමුඳුරැවන් වහන්සේගේ හමු විමට වෙලවක් වෙන් කර ගැනීමට පුළුවන්ද? ඔබ වහන්සේට තෙරුවන් සරනයි
බුදුසරණයි
අපේ හාමුදුරුවනේ මට ඔබවහන්සේ හමුවීමට අවස්ථාව දෙන්න...මටත් කාලෙක ඉදන් කොච්චර බෙහෙත් කරත් අගෙ ලෙඩක් තියෙයි අඩු නොවෙන...
Dergau lebawa pinwath suwamen wahansa tharuwan saranai🙏🙏🙏
ස්තුතියි..ස්තූතියි.
Teruwan saranai ape hamudutuwane
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏
Budusaranai
තෙරුවන් සරණයි. හාමුදුරුවනෙ
බුදුසරණයි
බුදුසරණයි
Taruwan saranai apa hamuduruwana💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I
.
Thruwan saranai oba wahaseta mama daruwan thidena samaga jeewath wena mawak budubana pihitai kiyalla pirith bana ahnawa ath ape niwase siyaludena niwasa thuladee nurussana budupahanawath thiyanna sith nodena bawata path wela gedara prasna godai mata me aya ath hera yannama sithwe thaththa wenath kantha wan soya gedarin pita inne dewalawa giya mata pihitak wenna swamin wahanse oba wahanseta theruwan saranai deergau wewa
හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏
EThama watina pehedilikirimak swameeni. Obata budusranai deergayu wewa
Budusaranai
පින්වත් ස්වාමීන් වහන්ස මගේ දරුවා නිසා මම ගොඩක් අසරණ වෙලා ඉන්න කෙනෙක්.අනේ පින්වත් ස්වාමීන් වහන්ස මට ඔබ වහන්සේ ගේ දුරකථන අංකයක් දෙන්න පුලුවන් ද
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏
Budusaranai
Ape hamuduruvane oba vahanseta katha karann oni oba wahansegen mata thiyen ahsanipa danganna avasshai. Mama thorathuru danganne kohomada theruvan saranai
0719215215
හාමුදුරුවනේ මමත් ඒ වගේ ප්‍රස්නයකින් දුක් විදින අම්මා කෙනෙක් ඔබ වහන්සේ මුනගැහෙන්න පුලුවන්ද ඔබ වහන්සේගේ දුරකතන අන්කයක් ලබාගත හැකිද .තෙරුවන් සරනයි.🙏
ඔයාගෙ සෑම විස්තරයක්ම නොමිලේම පලාපලයකින් දැන ගන්න සම්බන්ද වන්න
Budusaranai
ඔබවහන්සේට තෙරුවන් සරණයි ,ඔබවහන්සේ කිඋවා වාගේම තමන්ට දෙයක් වෙන්නම ඕනි ඇත්ත තෙරුම් ගන්න ,මොකද දැන් ඉන්න සමජය ඕව විස්වස කරන්නේ නෑ අර වැඩ සටහනේ ඉන්න හොර දොස්තරයයී බරු මවාපගෙන ඉන්න චීවර ධාරියයි රටට මොනතරම් බොරු ප්‍රචාර මවාපනවද ගොන් සමජයේ ඉන්න ගොන්නූත් ඕවට කමෙන්ට් දානවා හැබැයි උන්ට දයක් උනහම තමයී තෙරුම් ගන්න වෙන්නේ ඇත්ත මොකද්ද කියලා
Budusaranai
දිර්ගායු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
Budusaranai
@@sarasitv687ape hamuduruwo apata muna gehenna welawak dinayak wen karaganna puluwanda . Mage daruwa gana dana ganna
Sadu sadu sadu sadu theruwan saranai ape hamuduruwane
Budusaranai
Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
බුදුසරණයි
විශ්වය ගැන තවම සමහරු දන්නෙ නෑ...
Great
ස්වාමින් වහන්සේව සම්බන්දකල හැකි විදිහක් කියන්න. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Budusaranai
0719215215
Ape putha itha dakshawa hitiya danmathakaya adui manasikawa watila.mahaththayage padayaka thuwalayak wasara 8 vithara saneepa wennaa.mata udaw karanna oba wahanseta Theruwan Saranai.
Budusaranai
Budusaranai
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
Budusaranai
Budusaranai
Tharuwan sarani oba vahanseta
Budusaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Hamuduruwane hinen sohonka miniyak blanna mmmath mage husbanuth giya . Pettiya eriyama eka etule kavruth nhe . Hitiye amutu wawlek wage satek. Uth piyabla giya. Mha re nisa MMA bya unth sohone inna mhathtayanm bya une nhe . Iye re tamai me hine mama dekke. Mata loku byak denuna hamuduruwane . Ita Pera dina ape Amma suniyan deviyo kabaraya Laga inna dekala tiyenwa. Meyatada visadumak denna hamuduruwane. Teruwan saranai
budusaranayi
ංඔබ වහන්සේ කියන.මෙ දේවල් සත්‍යයයි .මගේ.පුතටත් .පුශ්නයක්.තියෙනයා මටංඔබ වහන්සේට කතා කරන්නඔනි ඒ සුරකතන අංකයහරිසදහන් කරන්න පිං වත් ස්වාමින් වහන්ස අවසරයි මෙ පුශනය නිසා මම බොහො කංපාවටපත් වෙලයි මෙ දවස්වල..මට ඉන්නේ එකම පුතයි එයා තමයි මට හැම අතින්න සලකන්නේ .පවුලේ මරනයක් මල් ශාලාවෙ තිබුනා එදා එයාව මොචරියේ.අතර මං වෙලා මොනාට.ගියාද කියලා දන්නේ.නැහ ඒ.වෙලාමය මල් ශලාව අයිති.කරඅදොරවසලා.පුතා.දොර හරින ලෙස.පවසා ගොඩාක් කතා කරලා එත් කඅපකාටත් ඇසුනේ නැහ පැයකට පසු විශාල ශබිදයකින් දොරට වැරෙන.පහරක් ලඅබුනා ඒ විහට ශබිද්දයක් මා අශා නැහ බොහොහත් බයවුනා එවිට හල් ශලාව හිමකරැදොර හැරපුතිගේ සමා ව ඉල්ලුවත් පුතා කියා සිටියා තමුසෙට වෙ..කෙනකුනමි.කමිමුල් පහරක්දෙන.බවත් මම ඒ වෙලාවේ පුතාට සං සුන් වෙන.ලෙස.කියා සිටියා මොකද.සත්පුරඅෂ අය නිසා ාබාහො උදවි කරා මැනය වෙනුවෙන්පුතා එ වෙලාවෙම මටත් නොකියා ගෙදර අවා අදට දින අටක් වෙනවා මට කතා.කැන් නැහ ගෙදරට එන්නෙත් නැහ පිජ වත් ස්වාමින වහන්ස මගේ පුතා මට බෙරාගන්නඹිනි එයාට මොනවා හරි දෙයක් අගේ ඇති මට විශ්වාශයි ඉස්ස එහෙම හිටියේ නැහඑයා පාසල් ගුරැවරයෙක් ූපාධි ධාරි රයිට බුද්ංධිය පවා වෙනස් වෙලා ලොකු.අපහසුවකින් ඉන්නේ මට මොකුත කැන්න බැහ එයාගේ බිරිද ට.මෙවා.තෙරැමි.කර දෙන්න බැහ පුංධාන හෙතුව එයයි මම.තනියම.නිවසක.ඉන්නේ මට ඒ කවුරැත් කතා කරන් රත්.මටපුතා හරිම ආදරෙයි .මාව දකිද්දි රැස්සන් නැහ මං.මොකුත්.ගනන්.ගන නැහ හේතුවක් ඇති කියන විශ්වාශය මත.කවුරඅ හරි මෙයාට පහත්.තැනක යකෙක් හරි බන්දලා ඇති කියලා මට දැන් අයුරැද්දක්.තිස්සේ හිතෙනවා මමත් අසරයි ඒ දරැවත් අසැයි අපි දෙදනාට.ඉන්නේ අපි දෙදනා පමනයි එයාගේ බිරිද.හරිම.නපුරැ චරිතයක් ලෙඩිඩු පවා එයා ගාවට යනනත් බයයි එයා පවුල් සෞක්‍ය.සේවිකාවක් මට මෙ දරඅවා සැහල්ලුවෙන්.ජිවත්.වෙනවා දකින්න විතරයි ඔනි මෙ කරැණු කාරණාබලා ඔබ වහන්.මටූපකාරයක් කරන.ඇත.ඉදන් හරි මෙය විසදිය හැකිද.මෙ අයකොහේ වත්.කතා කැලා නිගහනයකට.ගන්න.බැහපුතා විවාහා.සිටන දියනිය රවා පිලිගන්නේම නැහ මට කතා කරන්.නමුත් මා පිං දහමි කරගෙජිවත් වන.අයෙක් කර්ම ඵලය විශ්වාශ කරන නිසා ඉවසාදරාගෙන.ඉන්නවාපුතා.මගේ ගෙදරට රැට ඇවිත් පැය දෙකක් බණ අහනවා ඒගෙදර.නිදහස.නැති නිසා එදා මල් ශාලව.සිදුවිමෙන් පසු.ගෙරටවත්.රව්.නැහ.හොදටොම වෙනස් වුනාඅවසරයි පිං වත්.ස්වමින් වහන්ස
0719215215 ඇමතුමක් ලබාදෙන්න. Budusaranai
Pinwath Buddha Puthrayanan wahanseta Bathi Sithin Sirasa nama Namaskara karami.
Namaskara wewa!
Namaskara wewa!!
Namaskara wewa !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Theruwan sarani Devi pihitai !!! Gawravaneeya Swaminwahansa.
Budusaranai
🙏🙏🙏
Budusaranai
මමත් මැරෙන්න ගියා අපේ හමුදුරුවනේ බටහිර වෙද්‍යය ක්‍රමය පසුබැසීමකට ලකුනා අවසනෙදී ගුරුන්නාන්සෙ කෙනෙක් තමයී මවසනීප කලේ මගේ යලුවන්ටත් පුදුමයි
Budusaranai
ඒ කෙනාගේ නම්බරයක් නැද්ද .මගේ යාළුවෙක් ඉන්නවා අසනීපෙන්
Ane teyanawanm Nombare denna pin sedda wenawa
Ane matath na eka denaeada
number eka dennako
අනේ අපේ හාමුදුරැවනේ මටලොකු කරදරයක් මම අපේගෙදර අාරක්සාවක් කරලා ගෙදර අයට යන්තර දාන්න ඔිනා කියලා දැමිමා එදා මහත්තයා එ්කට අකමැතිවෙලාගෙදරින්පිට වෙලා හිටියා
බුදුසරණයි
Budusaranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ😊
Budusaranai
Budusaranai ape හාමුදුරුවනේ
Budusaranai
Matath ob wahanse hamu wenn thiyenwa nam
Budusaranai
ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න පුලුවන්ද මටත් 🥹
ස්වාමින් වහන්ස. කොහොමද ඔබවහන්සේව මුනගැහෙන්නේ අසනිප දරැවෙක් ඉන්නවා එයාට පිරිත් කරවාගන්න ඔින.කතා කරන්න හැකි ටෙලපොන් අන්කයක් දෙන්න
Budusaranai
0719215215
Ehemai pinwath ape swamin
Wahansa. Siduhath kumaru
Ekantha washayen buduwana
Bw kiw ,elesinma sidu u Jothirwedaya
Wishwaya thibena thuru pawathiwi. wishwaye jeewath
Wana apa wishwasa karanawa
nm athdakivi. e mathama jeewath veema nova, sadanaya
u kala praweena jothishaya bahara kireema sadarana nove.
uthsahaya, unanduwa, kapaweema ha pera pin yamekuge jaya magai.
Theruwan saranai 🙏oba
Wahanseta uthum chirajeevanaya
Labewa 🙏🙏🙏
Budusaranai
Ane me swaminwahanse muna gahenne kohomada.mamath kiyagann bari tharam dukakin dan awurudu 26k thisse widawanawa.
Budusaranai
පන්සලට යන්න පුලුවන් මාලබෙද කොහෙද තියෙන්නේ
මේවගේ බලපෑම් එන්නෙ මනුෂ්‍ය ගනයේ අයට පමණක්ද ස්වාමින්වහන්ස.
Wadagat desanawak. Samin wahansa mama wadipura phone eken pirith desanwa ahanna salaswanne eka hodaida
ඔබවහන්සේ මුණ ගැහෙන්න ඕන පුදුම අත්දැකීම් ගොඩක් තියෙනව මැරිච්ච අය ගැන
Budusaranai