ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අප උතුම් මහා සගරැවනට නදුක් නිරොගි වෙිවා උතුම් ජය ශ්‍රී මාහා බො සාමිදු පිහිටායි හැමොටම තේරැවාන් සරනයි ...
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි
ස්වාමීනි,ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ කතා හරිම ආසාවෙන් ශ්‍රවණය කරනවා සාධු !!!සාධු!!! සාධු !!!
Ssdu sadu sadu
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ස්වාමින්වහන්ස, බොහොම වටිනා අදහස් ඉදිරිපත්කර, අප සියලුම දෙනා දැනුවත් කලාට බොහොම පින් දීර්ඝායුශ ලැබේවා.
Budisaranai
බොහෝම පින්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.මෙහෙම දේවල් හොදට පැහැදිලිව හැමදේම තේරුම් කරලා දෙනවට 🙏🙏
Budusaranai
පිනවත් ස්වාමීන් වහන්ස ...හොඳ පැහැදිලි කිරිමක්..🙏🙏🙏
බුදුසරණයි
සාදු .........සාදු .........සාදු !!අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!ධර්ම දානමය කුසල් සපිරේවා !!සාදු ...........සාදු .........සාදු !!
බුදු සරණයි
බොහෝම පින් තෙරුවන් සරණයි
කමක් නෑ විස්තර එවන්න.
ඔබ වහන්සේට බොහොම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏
මෙවැනි දර්මදේශනා ඇසීමට සලසා දුන් අයටත් දෙශකයානන් වහන්සේට ත් නිදුක් නීරෝගී ව දර්මය දේශනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබ වහන්සේ හොඳට පැහැදිලි කරල දුන්නා.තෙරුවන් සරණයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!❤🙂
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා ස්වාමීන් වහන්ස බුදු සරණයි ඔබ වහන්සේට
🙏🙏🙏♥️
Mata me hamuduruwannge phone no eka denna puluwanda
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සම්පත්තියම ලැබේවා !!!!
මේ ස්වාමීන් වහන්සේ හමුවෙන්නේ කොහොමද.? මගේ මහත්තයාටත් මේවගේ ගැටලුවක් තියනවා..🙏
අද කාලයේ මනුස්සයො හරි අසරණයි අපෙත් නැන්දම්මා මැරුණා ඔත්පල වෙලා එදා ඉදන් මට ලෙඩ එයාට තිබුණ ලෙඩ සෙරම මට තියෙනවා ගෙවල් වල අය ව්ස්වාස කරන්නෑ මට තෙරෙන්නෑ මොනවාද කරන්නෙ ඔබ වහන්සෙ මුණ ගැහෙන්ඩ අවශ්‍යයි බුදු සරණයි
0719215215
ආචාර්‍ය කසුන් නාගොඩවිතානව හමුවෙන්න.
මේ දේශනාව හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේ ඇතුලු හැමෝටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@sarasitv687 mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
හරිම වටිනා ධර්ම දේශනවක් ඔබ වහන්සේට බොහොම පින් අය්ති වෙවා
බොහොම පිං අපේ ගරු ස්වාමින් වහන්සේ ට මේ සියළුම දේවල් තේරුම් කර දෙනවට පුතේ ඔබටත් ගොඩක් පිං
බුදුසරණයි 🙏🙏🙏
ඔබ වහන්සේගේ කතා බහ හරිම ප්‍රියමනාපයි..ඒ වගේම ඉතා පැහැදිලියි..තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..
Budusaranai. thanks.
@@sarasitv687මේ හාමුදුරුවන් හමුවන්නේ කොහොමද..? 🙏🙏
ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන්න ගොඩක් පිං..🙏🙏🙏
අපි නොදන්නා දේවල් බොහොමයක් පිලිබදව අපිව දැනුවත් කරන ඔබ වහන්සේට බොහොම පිං . තෙරුවන් සරණයි
බොහොම පින් තෙරුවන් සරණයි!
බුදු සරණයි!
🙏🙏🙏 සාදු සාදු සාදු!!!🧑🦲 ඔබවහන්සේ ටමාගෙනමස්කාරය වේවා! 🙏☸️🪔
අපේ දහම් පාසලේ ලොකු ස්වාම්න්වහන්සේ 🙏🙏🙏අපිටත් හැමදාම ඉරිදා උදෑසන ජීවිතයට වටිනා යමක් කියලා දෙනවා ..තෙරුවන් සරණයි !
Hariyatama kiyanna puluwanida pansala thiyena thana
ශ්‍රී ශෛලාරාම විහාරය කහන්තොට පාර Arangala මාලබේ
කොහෙද මේ ස්වාමින් වහන්සේ ඉන්නේ
ත්‍රිවිධ රතනයේ සරණින් දීර්ඝායුෂ ලැබේවා! පින්වත් අපේ හාමුදුරුවනේ.
@@sarasitv687 අනේ පිං සිද්ධ වෙයි හාමුදුරුවනේ මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න එපා.ඔහොම .අපි අසරණ කමට පිහිට හොයාගෙන එන්නේ.
බොහොම පින් අපේ හමුදුරුවනේ.. බුදු සරණයි..
No uhhUhh
ඔබ වහන්සේට ගොඩාක් පිං.බුදුන් දැක නිවන් දකින්නට පිං ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!තෙරුවන් සරණයි!
😢
😅😊😊😊😊😊😊😂❤😂🎉😢😅😊😊😊
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා .නොදන්නා දේවල් කියා දුන් සැමට බොහොම පින්
ඔබ වහන්සේ මට පෙනුණේ මාගේ උතුම් වූ බුදුපියාණන් වහන්සේ වගේ.ඒ තරම්ම ඔබ වහන්සේට ගරු කරනව නමස්කාර කරනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
යහපතක්ම වේවා!
😂බුදුන්ට සමාන කිසිවෙක නැත ❤ ඔබ මොලෙ චෙක් කරගනිම්
@@ErangaGunawardana ඒක ඇත්ත
මමත් එසේමය ....sadu !sadu!
ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ බැහැ දැකීමට අවශ්‍යයි. මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
ගරු ස්වාමින්වහන්ස මිනිසාගේ අකල් මරන ගලවා ගැනිමට තිබෙන එකම ඖෂධය සහාමිනිසාගේ වැටිමෙන් ගලවා ගැනිමට හැකි එකම මාර්ගය. ඔබවහන්සේගේ සැම කතා බිදකම ඇතුලත් ඒත්!!!? මිනිසාට මෙය පහදා දිම අපහසුයි ඔබ වහන්සේටමෙය කලහැකියි. පිං ඇති මිනිසුනේ ස්වාමින්වහන්සේට කන් යොමන්න ස්වාමින් වහන්සේලග සියළුම ප්‍රශ්න වලට පිලිතුරු තිබෙනවාමයි. “ ගරු ස්මින්වහන්ස ඔබවහන්සේට දීර්ගායුවේවා!!!”🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව, අපට කතාකරන්න පුළුවන් නම් බොහොම පිං, ඉතාමත්, කරුණාවෙන් ඉල්ලා සිටිමි,ටෙලිපොන්නම්බරයක්, තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්,අන් සැමොටමත්
Ape hamuduruwanw matdrawya pawichchi karana kenekt karanna deyak kiynko oba wahanset godak pin
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ගෙදරක උලුවස්සේ ඉහල බිත්ති කුහරයක තිබුනු සීවලී පින්තූරයක් නොසිතූ අවස්තාවක බිම වැටී බිදුනා.එය අසුභ සිදුවීමක්ද අපෙ හාමුදුරුවනේ...
බිය වන්න එපා. Budusaranai
ඔබ වහන්සේට බොහෝ පින්සිදු වෙනවා මෙම උතුම් දේශනාව ලෝක සත්වයාට අහන්න අවස්ථාව ලබා දුන්නට.
ප්‍රශ්න නිසා අසරණ උන මිනිසුන්ට හැමදාමත් පිහිටවෙන ඔබවහන්සේට බුදුසරණයි. සියලු දෙවි රැකවරණය ලැබේවා.
එතකොට, මෙයාලගෙ කෙනාට වඳින උං කරන යක්ෂවැඩද ඔබට පිහිටවෙලා තියෙන්නෙ?ඒක පැහැදිලි කරනවද?
Ok budusaranai
@@sarasitv687ස්වාමීන් වහන්ස මා ගොඩක් ගැටළු වලට මුහුණ දුන් අයෙක් මට ඔබ වහන්සේ දැක බලා හෝ දුරකථන මාර්ගයෙන් හෝ විසදුමක් බලාපොරොත්තු වෙම්. දුරකථන අංකයක් ඔබ වහන්සේ ට දෙන්න පුළුවන් ද
බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
බොහොම පින් අපෙ හාමුදුරුවනේ .දිර්ගායුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට.🙏🙏
@@sarasitv687 🙏🙏🙏🙏
Bohoma watina wedasatahanak.
අපේ හාමුදුරුවනේ මටත් උදවු කරන්න ඔබ වහන්සේට බොහොම පින්..බුදු සරණයි !
මම හරිම ආසයි මේ වගේ වැදගත් බණ අහන්න.........ඔබවහන්සේගේ....🙏✨️
Api nodanna boho deval obavahnse kiya dunna.godak pin siduweva budusaranai.
අපේ හාමුදුරුවන් වහන්සේට තෙරැවන් සරණයි පැහැදිලි කිරිම ලස්සනයි
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා!
ගොඩක් හොඳ desanawak බොහොම pin ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගයු ලබෙව theruwan saranai 🙏🙏🙏🙏
Hamuduruwane mama katolika mata oba wahanseget ekka kata karanna awastawak labadenna
Bawana karnakoto amanushayan sarirayata ඇතුළු wanwada suwamin wahansa mama danta auwrudaka ඉඳල gadera භාවනා කරනවා 🙏 🙏 🙏
🙏🙏🙏
මගේ දෙමාපියන් ජිවත් වෙලා ඉන්නකන් මට පුළුවන් විදියට සලකන්න ලැබුණු එක මට ගොඩාක් සතුටුයි ❤
Great
oba wahanseta bohoma pin🙏🙏🙏
වැදගත් කරැනු ටිකක් 👍👍 🙏🙏🙏
Thanks
Dr. Ven. Ethkandure Sumanasara himiyange me pehedili kireema ithama alankaarayi. swameen wahanseta pin.
ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ,!!!🙏🙏🙏
Mama karadaren..nòmber 1k..Deanna. hamuduruwane
Pinwath swamin wahanseta niduk neerogi bawa lebewa uthum nirwanaya awaboda wewa sadu sadu sadu
Taruwan-saranai-apa-hamuduruwana-ahannama-hitana-bana-kata-obua-whansa-dasana-karanna-
අපේ හාමුදුරුවනේ අපේ ගෙදර කිසිම දෙයක් හරි යන්නේ නෑ මහ පාලු ගතිය, එකට හේතුව මොකක්ද කියල හරියට ම දැන ගන්න පුලුවන්ද 🙏
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
Ou🙏
❤😊😂@@sarasitv687
Excellent
Thankx
නිවසේ සාමාජිකයින් නිතර රණ්ඩු කෝලහාල වීම සහ සුව නොවන ලෙඩ රෝගයන්ට ගොඳුරු වීම ඇතුළු බොහෝ දෝෂ අත්දැකීමෙන් දනිමු.. 😌💔ඒ හැරත් අපේ ගෙදර සාමාජිකයෝ දරුණු අමනුෂ්‍ය බලවේගයකට හසුවී තියෙන බව බොහෝ ජ්‍යොතිෂවේදීන් හා ගුරුන්නාන්සේලා පවා කිව්වා.. 💀🕎ඒත් අපේ ගෙදර අම්මා බෞද්ධ නිසා මේ දේවල් පිළිගන්නවා..නමුත් ගෘහ මූලිකයා වෙච්ච තාත්තා කතෝලිකයෙක් සහ මනෝ උපදේශකයෙක් වීම නිසා භූත/ගුප්ත විද්‍යාව හෑල්ලු කරලා කථා කරන ජාතියේ අන්ධ භක්තික පුද්ගලයෙක්..😡💔අඩුම ගානේ බහිරව පූජාවක්, ගෙට ගෙවදින කොට නැකත් බැලීමක්, හාමුදුරුවන්ට දාන වේළක්වත් නොදීපු මිනිහෙක් තමයි අපේ තාත්තා.. 😥💔ඒ හෙණේ නිසාම තමා අපේ ගෙදර අය කොච්චර ඉගෙනගත්තත්, හම්බකෙරුවත් කිසිම දාක හිතේ සතුටක්, සමාජයේ අන් අය ගැන කරුණාවක් මෛත්‍රියක්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහ පවුලේ උදවියගේ දියුණුවක්, ප්‍රගතියක් අත්විඳින්නට නොහැකි වී ඇත්තේ..😌💔ඒත් තාත්තාගේ අවිඥානික, උද්ධච්ඡකම්වලට බම්බු ගහගන්න කියලා පවුලේ වැඩිමහල් කෙනා විදිහට මම නම් අනිවාර්යයෙන් යන්ත මන්ත්‍ර ගුරුකම් මාර්ගයෙන් හෝ ජ්‍යොතිෂවේදීන් ලවා හෝ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ වත්පිළිවෙත් වල පිහිටෙන් හෝ මේ අමනුෂ්‍ය දෝෂ වලට ස්ථිරසාර පිළියමක් යෙදීමටයි වැඩ සිද්ධ වී ඇත්තේ..🪔අවාසනාවට නමුත් ඕකයි අපේ ගෙදර අයට වර්තමානයේ මුහුණ දීමට සිදුවී ඇති අභාග්‍යසම්පන්න ඉරණම..‼️😥💔(මම ඒ කාරණාව ගැන මේ Comment Section එකේ බෙදාගන්නට හිතුවේ වෙන මොකවත් නිසා නෙවෙයි..😊🤚ජීවිතේ ඇතැම් අවස්ථාවන් වලදී අම්මා, තාත්තා පමණක් නොවෙයි යම් දේකට අකුල් හෙළන, ඍනාත්මක පුද්ගලයින් හෝ ඕනෑම අසුභවාදී යමක් නිසා ඇතිවෙන ගැටළුකාරී තත්ත්වයන් වලදී වේදනාවෙන් කල් මරමින් දුක්විඳිනවාට වඩා..අපිට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් වල විශ්වාසයෙන් හා පිහිටෙන් හෝ ඒ සඳහා අවැසි උපකාරයක් ලබාගන්නට පුළුවන් නම්, එයට අවශ්‍ය පළමු පියවර ඔබ මේ මොහොතේ පටන් නිවැරදිව, නිර්භීතව තබන්නැයි කරුණාවෙන්, හෘදයාංගමව සිහිපත් කරමිනි !!)🙏🌷😇✨
🙏🙏
@@apegedara-ඔයාට wage ma thama api gadra
ඒ කතාව ඇත්ත.. නමුත් අද බොහොමයක් ඉන්නේ මිනිසුන්ගේ අසරණ කම් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව ගසා කන අමනයන්. ඒ නිසා තමන්ගේ කුසලය වඩවා ගෙන බුද්ධ දර්ශනය ඔස්සේ ගමන් කිරීමෙන් බොහොමයක් ගැටළු විසදා ගැනීමට මාර්ගය උදාකර ගත හැකිබව මගේ විශ්වාසයයි. එවන් පුද්ගලයන්ට රැවටී මා හට අත්දැකීම් ඇතිහෙයින් නැවත කිසිම කෙනෙකුට එවන් දෙයක් නොවීම මාගේ ප්‍රර්ථනාවයි.. ඔබ සැමට තෙරුවන් සරණයි..!
අනේ මේ ස්වාමීන්වහන්සේ ඉන්නේ කොහෙද කරුණාකරලා දාන්න කෙනෙක් කියාන්නකො😢මම ලොකු ප්‍රශ්නෙකා ඉන්නේ කරපු දේවල් හරිගියෙත් නෑ 😢මැරුණු කෙනෙක් අපේ පස්සෙන් පන්නනවා😢හරිම කරදරයක් 😢 ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ❤ස්තුති❤❤
Suwamin wahansa mata oba wahansata katha karanna numbear akak danna
දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
Theruwansaranai himiyani....
Oba wahanseta teruwan saranai
Budusaranay ❤️🙏
බොහෝම පින් අපේ හාමුදුරුවනේ.
Bohomayakma pin ape hamuduruwane drgga ayua labewa
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏 ගොඩක් වැදගත් දේසනාවක් 🙏....
අනේ අපේ හාමුදුරුවනේ . මගෙ තාත්තා මීට මාස 2 දවස් ගානකට කලින් නැති උනා. මගෙ තාත්තා හරිම අහිංසක කෙනෙක් . හරිම කරුණාවන්ත කෙනෙක් . මම දැනුවත්ව කවදාවත් අපේ තාත්තා පව්කම් කරලා නැ තාත්තා සත්තුන්ට හරිම ආදරෙයි . එයා කරපු එකම පව සුරාමේරය සික්කාපදය සමාදම් නොවීම. එහෙත් මට අවුරුදු 14 වගෙ වෙද්දී මං වැඩියට ආවත් සමග තාත්තා ඒවගෙනුත් ගොඩක් අයින් වෙලා හිටියේ. තාත්තා අරසස් රෝගයෙන් පීඩා විදපු නිසා සිල් ගන්න යන්න අදිමදි කරා. අපි තාත්තට බල කරේ නැ. ඒ අපහසුතාවය අපි දැකලා තියෙන නිසා. ඒත් තාත්තා හරිම බක්තියෙන් ගෙදර බුදු පහන උදේ හවස තිබ්බා. බන පිරිත් පොත් නිතරම කියෙව්වා. අපි තාත්තට ඒවා ගෙනැත් දුන්නා.. මං විදේශ ගත වෙලා හිටියත් එයාලගෙ අඩුපාඩු නිතරම හොයලා බලලා කරා. තාත්තා ලෙඩකට දුකට ඉස්පිරිතාලෙ ඉදලා තියෙන වාර 3 , 4 කට වඩා අඩුයි. එයා වයසට යද්දී ඇවිදින්න අපහසු උනා. රෝද පුටුවක් ගෙනැත් දීලා අපි එයාව නිදහසේ තිබ්බා. කතා කරන්න බැරිව ගියා. ඉස්පිරිතාලෙ අරන් ගිහින් කැමරා දාලා බැලුවම දොස්තර කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැ කියලා . ඔහොම ඉදලා එයා හදිස්සියෙම සැප්තැම්බර් 22 හුස්ම ගන්න අපහසු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගියා. මාත් ලංකාවට ගියා. තාත්තා හොද කරන්න බෑ කිව්වා. අපි එයාව එක්කරන් ගිහින් පිරිත් දේශනාවක් කරා. එයා හොද සිහියෙන් පිරිත් ඇහැව්වා . පිරිත් අවසානයේ එයා දෝත් මුදුන් දීලා සාදු කිව්වා... එදාම පාන්දර 2 ට විතර තාත්තා නැති උනා. ජීවිතේ මොකද්ද කියලා තේරුම් අරන් හිටියත් දුවෙක් විදිහට මට ඒ වෙලාවේ දරාගන්න බැරි උනා. පොලවේ වැලපිලා නොහැඩුවත් මට ඇඩුනා. . ඒත් මං වැලපි වැලපි ඇඩුවෙ නැ. ඒක මියගිය කෙනාට හොද නැ කියලා බනට අහලා තියෙන නිසා... මගෙ මාමගෙ පුතා බාවනා කරලා හිත වඩන එයාගෙ ශක්තියෙන් ලෙඩ සුව කරන කෙනෙක් . එයා අපිට කිව්වා අක්කා බයවෙන්න දුක් වෙන්න එපා.. තාත්තා ගෙදරින් ගියෙ නැ කියලා . එහෙම නොගියෙ එයා කරපු පවක් නිසා නෙමෙයි . තාත්තා ජීවත් උනු විදිහ නිසා ඔයාලට විස්වාස කරන්න බැරි වෙයි ඒත් එයා ගෙදර ඉන්නවා කිව්වා. එයා අවසන් හුස්ම හෙලුවේ සිහියෙන් උනත් මගෙ දරුවෝ දාලා යන්න බැ. එයාලා එක්ක තව මට ඉන්න ඕනේ කියන සිතුවිල්ල ඇති කරගත්තලු.... මලගෙදර ආපු හැමෝම ගිහින් අවසානයේ ගෙදර ඉතුරු උනේ මාත් අම්මත් මගෙ දුවත් විතරයි.. මගෙ දුව අත්තට ගොඩක් ආදරෙයි . අපි සාලේ ඉද්දි අපිට අල තබ්බන සුවද ගොඩක් සැරෙන් ආවා අපි කොරිඩෝවේ හිටියොත් එතන එනවා. මිදුලේ හිටියොත් එතනට එනවා... අපිට බයක් හිතුනෙම නැ. ඒත් තාත්තා ගැන දුක හිතුනා . ඒ නිසා මං මාමගෙ පුතා හම්බෙලා ඒ ගැන අහලා කරන්න ඕනේ මොනවද ඇහැව්වා . එයා කිව්වේ මාසේ සම්පූර්ණ වෙන දවසට තාත්තා කැමති කෑම හදාගෙන හීල් දානේ අරන් යන්න ලෑස්ති කරන්න කියලා . ඉතිං අපි මාසේ සම්පූර්ණ වෙද්දී එහෙම කරා පැන් වඩලා දානේ පූජා කරා. මල්ලි කිව්වේ තාත්තාව පංසලේ බෝධියට යොමු කරා කියලා. එතනදි එයාට පිං ගන්න පුළුවන් කිව්වා ආලෝක පූජා තියන්න කිව්වා ... අපේ හාමුදුරුවනේ මේ මාසේ 28 තාත්තගෙ 3න් මාසේ දානේ.. එහෙම කෙනෙකුට පිං ගන්න පුළුවන් විදිහට පිංකම් කරන්නේ කොහොමද . මගෙ තාත්තගෙ ආත්මය සුවපත් කරන්න පුළුවන් විදිහෙ පිංකම් මොනාද😔 තෙරුවන් සරණයි ඔබවහන්සේට
Call me. Budusaranai
man danna deyak thiyanawa man udawwak wedeyata kiyala dennam obe gataluwa kiyanna mata
@@sarasitv687 සවමින්වහන්ස ඔබ වහන්සෙගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව මගෙ සොයුරිය නිතරම ලෙඩ වෙනවා මට හිතෙනවා එයාට බාහිර බලපෑම් අති කියලා හ්‍රරියට කෙන්ති යනවා සිල් සමාදන් වෙන්ව නමුත් දර්මය අවබොද නැහැ නමුත් හොදටම ඉගෙන ගත් මට හිතාගන්න බැ මොකක්ද ක්‍රරන්නෙ කියලා
@@sarasitv687 theruwansaranai hamuduruwane...math ehema prashnayak tiye.kohomada oba wahanse sambandakara ganne
අනේ මගේ තාත්ති ගැනත් බලා ගන්න තිබ්බා නම් අදට දවස් 16 ක් එයා නැති වෙලා😥😥😥
Godak watina deshanawak.theruwan saranai
HamdruwNa wada inna kphatha apita apa karanawak balaganna baha dakinnabaretha
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වාසෙට බොහොම පින්
ස්වාමින් වහන්ස අමුනුශ්ශයො අන්කරන ගතාව කුමක්ද
Godak pen obawahanseta budu saranae
Theruwan saranai ape hamuduruwanta darma danaya thiyalu sathwayan hata anukampawa pinisa deshana karanawata.🙏🙏🙏🙏🙏
Oba wayasata niduk niroge dirgaunsa labeva 🙏🙏🙏
ඇත්තටම මම ගොඩක්ම ප්‍රිය කරනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න 🙏😊❤️
තෙරුවන් සරණයි අපෙ හාමුදුරuwane
Oba wahanseta budusaranai.ape hamuduruwane🙏🙏🙏🙏🙏
sadu.sadu.sadu
BUDUWEWAA!!!🙏🏿🙏🏿🙏🏿🙏🏿
බුදුසරණයි අපේ හමුදු රු වන් ට 🙏🙏🙏
සාදු සාදු සාදු❤❤❤
🙏🙏🙏🙏
🙏🙏🙏 ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ඝායුෂ ලැබේවා !සාදු !සාදු !සාදු !
Sadhu sadhu. 🙏
🙏🙏🙏❤❤
ඔබ වහන්සේ ට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන්ගේ සරනයි
අපේ ගෙදර අම්මා ගෙ සල්ලි නැති වෙන්න පටන් අරගෙන අමනුෂ්‍ය බලවේග යක් තියෙනවා ද කියන්න අපෙ හාමුදුරුවනේ
හාමුදුරුවනේ අපෙ ගෙදර අම්මා ගෙ සල්ලි නැති වෙන්න අරගෙන අමනුෂ්‍ය බලවේග යක් ද
Excellent work
Me hamuduruwo sambanda karaganna puluwam durakathana ankayak dannako...
සාදු.සාදු.සාදු
Theruwan saranai ape hamuduruwane
There saranai ape hamuduruwane
ගොඩක් ස්තුතියි 🙏
Bohoma pin ape hamuduruwane
ස්වාමීන් වහන්ස බෞද්ධ අපිට රැකවරණය ලබා දෙන දෙවියන් කවුද අපට උදව් උපකාර කරන දෙවියන් කවුද කියලා දෙන්න.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
@@sarasitv687 වට්සප් නම්බර් එක දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස. මම පිටරටක ඉන්නේ
තෙරුවන්ගේ පිහිටයි අපෙ හාමුදුරුවනේ .......
සාදු !!!සාදු ,
තවත් දේශනා සඳහා පිවිසෙන්න youtube.com/@sarasitvdr.ven.ethkandures2932
' යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක. 'ශුද්ධවර ජොහන් 8:12
අපේ හාමුදුරුවනේ මටත් මගේ මහත්තය නාතිවුනාට පස්සේ ඔය ප්‍රශ්නය ම ආතිඋනා තාමත් මම එයින් පීඩා විදිනවා.මට ඉන් මිදීමට මාර්ගයක් පෙන්වා දෙන්න.🙏
9
මේවා විස්වාසද
අපේ හාමුදුරුවනේ මට ත් පිලි කාවක් කියනවා ලෙඩෙක් අහු වෙන්නෙ නෑ. ගේ හදන්න ගිහින් තමයි හැම දෙයක්ම නෝනත් ලෙඩ උනා 2020 ඉදලා 2022/12/01 අදත් මම රෝහලේ මගේ ඉඩම අල්ලනවා එහා පැත්තේ මනුස්සයා
අපේ හාමුදුරුවනේ අපි දෙන්න ව බෙරල දෙන්න බැරිද ඔබ වහන්සේට පින් අයිති වෙයි.
සාධූ සාධූ සාධූ ....🙏
🙏🙏🙏❤️
කරදර ඉවරයක් නෑ කරන දෙයක් සිතා ගන්න බෑ.පිහිටක් වන්න පින්.ගොඩාක් අසරනයි.
මටත් ඔයා වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් ගොඩක්..මාත් ඔයා වගේ ප්‍රශ්න ගොඩක ඉන්නෙ කරන දේ හිතාගන්න බැ කරන දේවල් හරියන්නේ නෑ මාත් ගොඩක් අසරනව සිටින කෙනෙක් මට කෝමහරි මෙම හාමුදුරුවො හම්බෙන්න විදියක් කියන්න පුළුවන් ද
Udawwak vidiyata mama meka kiyanne matath oya vage prasnayak tibba aturugiriye dewalayak tiyenava ethanata yanna ethana hodai salli garagena kannaha udawwak vidiyata qwe
@@tharinduprasanna9933කොහෙද
අපෙ ස්වාමීන් වහන්සේ අපට ඔබවහන්සේ මුණ ගැසීමට පුලුවන්ද අපි අසරණයි ස්වාමීන් වහන්සේ
අනෙ මට මේකට කලයුතු දෙ කියන්නකො මම බදින්න ඉන්න කෙනාට එකපාරටම මී උණ හැදුනා.දැන් මාසයක්.සාමානයෙන් සුව අතට හැරුනත් හොදටම සුවවීමක් නෑ..බලපු හැම තැනින්ම කියන්නෙ අමනුෂ්‍ය දෝෂයක් නිසා මෙයාට සුව වීමක් නෑ .පවුලම ඉදිරියේදි නැත්තටම නැති වෙනවා කියලා.අනෙ දැනුත් හොස්පිටල්.😢😢මම මේකට කලයුතු දේ කුමක්ද..
තාම ජීවතුන් අතරද
Green apple juce eka denna ....eyata unata hodai ....payata ml 100 gane
@SadahiDesilva great
Gama koheda oyage
Sadu sadu sadu🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
B
Ape hamuduruwane. Tharuvan saranai. API inne kuli niwasakai. Gedara budun wedala. Miyagiya ayata e. Niwase. Pin dunnata kamak nedda.
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
Ok. Budusaranai
අප උතුම් මහා සගරැවනට නදුක් නිරොගි වෙිවා උතුම් ජය ශ්‍රී මාහා බො සාමිදු පිහිටායි හැමොටම තේරැවාන් සරනයි ...
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි
ස්වාමීනි,ඔබ වහන්සේ විසින් දේශනා කරන මේ කතා හරිම ආසාවෙන් ශ්‍රවණය කරනවා සාධු !!!සාධු!!! සාධු !!!
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Ssdu sadu sadu
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ස්වාමින්වහන්ස, බොහොම වටිනා අදහස් ඉදිරිපත්කර, අප සියලුම දෙනා දැනුවත් කලාට බොහොම පින් දීර්ඝායුශ ලැබේවා.
Budisaranai
බොහෝම පින්
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.
මෙහෙම දේවල් හොදට පැහැදිලිව හැමදේම තේරුම් කරලා දෙනවට 🙏🙏
Budusaranai
Budusaranai
පිනවත් ස්වාමීන් වහන්ස ...හොඳ පැහැදිලි කිරිමක්..🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
සාදු .........සාදු .........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
ධර්ම දානමය කුසල් සපිරේවා !!
සාදු ...........සාදු .........සාදු !!
බුදු සරණයි
බොහෝම පින් තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
කමක් නෑ විස්තර එවන්න.
ඔබ වහන්සේට බොහොම පින් තෙරැවන් සරණයි 🙏🙏🙏
මෙවැනි දර්මදේශනා ඇසීමට සලසා දුන් අයටත් දෙශකයානන් වහන්සේට ත් නිදුක් නීරෝගී ව දර්මය දේශනා කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා
Budusaranai
Budusaranai
ඔබ වහන්සේ හොඳට පැහැදිලි කරල දුන්නා.තෙරුවන් සරණයි
බුදුසරණයි
Budusaranai
සියලු සත්වයෝ
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා !!!❤🙂
Budusaranai
Budusaranai
Budusaranai
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා ස්වාමීන් වහන්ස බුදු සරණයි ඔබ වහන්සේට
බුදුසරණයි
🙏🙏🙏♥️
Mata me hamuduruwannge phone no eka denna puluwanda
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සම්පත්තියම ලැබේවා !!!!
Budusaranai
මේ ස්වාමීන් වහන්සේ හමුවෙන්නේ කොහොමද.? මගේ මහත්තයාටත් මේවගේ ගැටලුවක් තියනවා..🙏
අද කාලයේ මනුස්සයො හරි අසරණයි අපෙත් නැන්දම්මා මැරුණා ඔත්පල වෙලා එදා ඉදන් මට ලෙඩ එයාට තිබුණ ලෙඩ සෙරම මට තියෙනවා ගෙවල් වල අය ව්ස්වාස කරන්නෑ මට තෙරෙන්නෑ මොනවාද කරන්නෙ ඔබ වහන්සෙ මුණ ගැහෙන්ඩ අවශ්‍යයි බුදු සරණයි
0719215215
Budusaranai
ආචාර්‍ය කසුන් නාගොඩවිතානව හමුවෙන්න.
මේ දේශනාව හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේ ඇතුලු හැමෝටම තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
@@sarasitv687 mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
හරිම වටිනා ධර්ම දේශනවක් ඔබ වහන්සේට බොහොම පින් අය්ති වෙවා
Budusaranai
Budusaranai
බොහොම පිං අපේ ගරු ස්වාමින් වහන්සේ ට මේ සියළුම දේවල් තේරුම් කර දෙනවට පුතේ ඔබටත් ගොඩක් පිං
Budusaranai
බුදුසරණයි 🙏🙏🙏
ඔබ වහන්සේගේ කතා බහ හරිම ප්‍රියමනාපයි..ඒ වගේම ඉතා පැහැදිලියි..තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ..
Budusaranai. thanks.
@@sarasitv687මේ හාමුදුරුවන් හමුවන්නේ කොහොමද..? 🙏🙏
ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබා දෙන්න ගොඩක් පිං..🙏🙏🙏
0719215215
Budusaranai
0719215215
බුදුසරණයි
අපි නොදන්නා දේවල් බොහොමයක් පිලිබදව අපිව දැනුවත් කරන ඔබ වහන්සේට බොහොම පිං . තෙරුවන් සරණයි
බොහොම පින් තෙරුවන් සරණයි!
බුදු සරණයි!
🙏🙏🙏 සාදු සාදු සාදු!!!🧑🦲 ඔබවහන්සේ ටමාගෙනමස්කාරය වේවා! 🙏☸️🪔
Budusaranai
අපේ දහම් පාසලේ ලොකු ස්වාම්න්වහන්සේ 🙏🙏🙏අපිටත් හැමදාම ඉරිදා උදෑසන ජීවිතයට වටිනා යමක් කියලා දෙනවා ..තෙරුවන් සරණයි !
Budusaranai
බුදුසරණයි
Hariyatama kiyanna puluwanida pansala thiyena thana
ශ්‍රී ශෛලාරාම විහාරය කහන්තොට පාර Arangala මාලබේ
කොහෙද මේ ස්වාමින් වහන්සේ ඉන්නේ
ත්‍රිවිධ රතනයේ සරණින් දීර්ඝායුෂ ලැබේවා! පින්වත් අපේ හාමුදුරුවනේ.
Budusaranai
@@sarasitv687 අනේ පිං සිද්ධ වෙයි හාමුදුරුවනේ මිනිස්සු රවට්ටලා සල්ලි හොයන්න එපා.ඔහොම .අපි අසරණ කමට පිහිට හොයාගෙන එන්නේ.
බොහොම පින් අපේ හමුදුරුවනේ.. බුදු සරණයි..
No uhh
Uhh
Budusaranai
ඔබ වහන්සේට ගොඩාක් පිං.බුදුන් දැක නිවන් දකින්නට පිං ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
පිංවත් ස්වාමින්වහන්සේට මේ ධර්ම දානමය කුසලය නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!
තෙරුවන් සරණයි!
Budusaranai
Budusaranai
😢
😅😊😊😊😊😊😊😂❤😂🎉😢😅😊😊😊
ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය වේවා .නොදන්නා දේවල් කියා දුන් සැමට බොහොම පින්
Budusaranai
බුදුසරණයි
ඔබ වහන්සේ මට පෙනුණේ මාගේ උතුම් වූ බුදුපියාණන් වහන්සේ වගේ.ඒ තරම්ම ඔබ වහන්සේට ගරු කරනව නමස්කාර කරනවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .
තෙරුවන් සරණයි!
යහපතක්ම වේවා!
😂බුදුන්ට සමාන කිසිවෙක නැත ❤ ඔබ මොලෙ චෙක් කරගනිම්
@@ErangaGunawardana ඒක ඇත්ත
මමත් එසේමය ....sadu !sadu!
ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ බැහැ දැකීමට අවශ්‍යයි. මට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. 🙏🙏🙏🙏🙏🙏
Budusaranai
0719215215
බුදුසරණයි
ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!
Budusaranai
තෙරුවන් සරණයි!
ගරු ස්වාමින්වහන්ස මිනිසාගේ අකල් මරන ගලවා ගැනිමට තිබෙන එකම ඖෂධය සහාමිනිසාගේ වැටිමෙන් ගලවා ගැනිමට හැකි එකම මාර්ගය. ඔබවහන්සේගේ සැම කතා බිදකම ඇතුලත් ඒත්!!!? මිනිසාට මෙය පහදා දිම අපහසුයි ඔබ වහන්සේටමෙය කලහැකියි. පිං ඇති මිනිසුනේ ස්වාමින්වහන්සේට කන් යොමන්න ස්වාමින් වහන්සේලග සියළුම ප්‍රශ්න වලට පිලිතුරු තිබෙනවාමයි. “ ගරු ස්මින්වහන්ස ඔබවහන්සේට දීර්ගායුවේවා!!!”🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව, අපට කතාකරන්න පුළුවන් නම් බොහොම පිං, ඉතාමත්, කරුණාවෙන් ඉල්ලා සිටිමි,ටෙලිපොන්නම්බරයක්, තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්,අන් සැමොටමත්
Budusaranai
0719215215
Budusaranai
Ape hamuduruwanw matdrawya pawichchi karana kenekt karanna deyak kiynko oba wahanset godak pin
Budusaranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ගෙදරක උලුවස්සේ ඉහල බිත්ති කුහරයක තිබුනු සීවලී පින්තූරයක් නොසිතූ අවස්තාවක බිම වැටී බිදුනා.එය අසුභ සිදුවීමක්ද අපෙ හාමුදුරුවනේ...
බිය වන්න එපා. Budusaranai
Budusaranai
ඔබ වහන්සේට බොහෝ පින්සිදු වෙනවා මෙම උතුම් දේශනාව ලෝක සත්වයාට අහන්න අවස්ථාව ලබා දුන්නට.
Budusaranai
Budusaranai
ප්‍රශ්න නිසා අසරණ උන මිනිසුන්ට හැමදාමත් පිහිටවෙන ඔබවහන්සේට බුදුසරණයි. සියලු දෙවි රැකවරණය ලැබේවා.
එතකොට, මෙයාලගෙ කෙනාට වඳින උං කරන යක්ෂවැඩද ඔබට පිහිටවෙලා තියෙන්නෙ?
ඒක පැහැදිලි කරනවද?
Ok budusaranai
@@sarasitv687
ස්වාමීන් වහන්ස මා ගොඩක් ගැටළු වලට මුහුණ දුන් අයෙක් මට ඔබ වහන්සේ දැක බලා හෝ දුරකථන මාර්ගයෙන් හෝ විසදුමක් බලාපොරොත්තු වෙම්. දුරකථන අංකයක් ඔබ වහන්සේ ට දෙන්න පුළුවන් ද
බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
Budusaranai
Budusaranai
බොහොම පින් අපෙ හාමුදුරුවනේ .දිර්ගායුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට.🙏🙏
Budusaranai
@@sarasitv687 🙏🙏🙏🙏
Bohoma watina wedasatahanak.
Budusaranai
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ මටත් උදවු කරන්න ඔබ වහන්සේට බොහොම පින්..බුදු සරණයි !
Budusaranai
Budusaranai
මම හරිම ආසයි මේ වගේ වැදගත් බණ අහන්න.........ඔබවහන්සේගේ....🙏✨️
Budusaranai
Budusaranai
Api nodanna boho deval obavahnse kiya dunna.godak pin siduweva budusaranai.
Budusaranai
Budusaranai
අපේ හාමුදුරුවන් වහන්සේට තෙරැවන් සරණයි පැහැදිලි කිරිම ලස්සනයි
Budusaranai
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා!
බුදුසරණයි
බුදුසරණයි
ගොඩක් හොඳ desanawak බොහොම pin ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගයු ලබෙව theruwan saranai 🙏🙏🙏🙏
Budusaranai
Hamuduruwane mama katolika mata oba wahanseget ekka kata karanna awastawak labadenna
Bawana karnakoto amanushayan sarirayata ඇතුළු wanwada suwamin wahansa mama danta auwrudaka ඉඳල gadera භාවනා කරනවා 🙏 🙏 🙏
🙏🙏🙏
Budusaranai
මගේ දෙමාපියන් ජිවත් වෙලා ඉන්නකන් මට පුළුවන් විදියට සලකන්න ලැබුණු එක මට ගොඩාක් සතුටුයි ❤
Budusaranai
Great
oba wahanseta bohoma pin🙏🙏🙏
Budusaranai
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Budusaranai
Budusaranai
වැදගත් කරැනු ටිකක් 👍👍
🙏🙏🙏
Budusaranai
Thanks
Thanks
Dr. Ven. Ethkandure Sumanasara himiyange me pehedili kireema ithama alankaarayi. swameen wahanseta pin.
Budusaranai
ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධ විය හැකි දුරකථන අංකයක් ලබාදෙන්න
Budusaranai
0719215215
තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ,!!!🙏🙏🙏
Budusaranai
Mama karadaren.
.nòmber 1k..Deanna. hamuduruwane
Pinwath swamin wahanseta niduk neerogi bawa lebewa uthum nirwanaya awaboda wewa sadu sadu sadu
Budusaranai
Budusaranai
Taruwan-saranai-apa-hamuduruwana-ahannama-hitana-bana-kata-obua-whansa-dasana-karanna-
Budusaranai
Budusaranai
අපේ හාමුදුරුවනේ අපේ ගෙදර කිසිම දෙයක් හරි යන්නේ නෑ මහ පාලු ගතිය, එකට හේතුව මොකක්ද කියල හරියට ම දැන ගන්න පුලුවන්ද 🙏
බුදුසරණයි
Budusaranai
ලැබුන ජීවිතයේ මානසික පරිස්සම් වීම අතිශයෙන් වැදගත් එනිසා මාන්සික පරිස්සම් වෙන්න ලැබෙනවා නම් වටිනවා..❤🙏
Budusaranai
Ou🙏
❤😊😂@@sarasitv687
Excellent
Thanks
Thankx
නිවසේ සාමාජිකයින් නිතර රණ්ඩු කෝලහාල වීම සහ සුව නොවන ලෙඩ රෝගයන්ට ගොඳුරු වීම ඇතුළු බොහෝ දෝෂ අත්දැකීමෙන් දනිමු.. 😌💔ඒ හැරත් අපේ ගෙදර සාමාජිකයෝ දරුණු අමනුෂ්‍ය බලවේගයකට හසුවී තියෙන බව බොහෝ ජ්‍යොතිෂවේදීන් හා ගුරුන්නාන්සේලා පවා කිව්වා.. 💀🕎ඒත් අපේ ගෙදර අම්මා බෞද්ධ නිසා මේ දේවල් පිළිගන්නවා..නමුත් ගෘහ මූලිකයා වෙච්ච තාත්තා කතෝලිකයෙක් සහ මනෝ උපදේශකයෙක් වීම නිසා භූත/ගුප්ත විද්‍යාව හෑල්ලු කරලා කථා කරන ජාතියේ අන්ධ භක්තික පුද්ගලයෙක්..😡💔අඩුම ගානේ බහිරව පූජාවක්, ගෙට ගෙවදින කොට නැකත් බැලීමක්, හාමුදුරුවන්ට දාන වේළක්වත් නොදීපු මිනිහෙක් තමයි අපේ තාත්තා.. 😥💔ඒ හෙණේ නිසාම තමා අපේ ගෙදර අය කොච්චර ඉගෙනගත්තත්, හම්බකෙරුවත් කිසිම දාක හිතේ සතුටක්, සමාජයේ අන් අය ගැන කරුණාවක් මෛත්‍රියක්, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහ පවුලේ උදවියගේ දියුණුවක්, ප්‍රගතියක් අත්විඳින්නට නොහැකි වී ඇත්තේ..😌💔
ඒත් තාත්තාගේ අවිඥානික, උද්ධච්ඡකම්වලට බම්බු ගහගන්න කියලා පවුලේ වැඩිමහල් කෙනා විදිහට මම නම් අනිවාර්යයෙන් යන්ත මන්ත්‍ර ගුරුකම් මාර්ගයෙන් හෝ ජ්‍යොතිෂවේදීන් ලවා හෝ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ වත්පිළිවෙත් වල පිහිටෙන් හෝ මේ අමනුෂ්‍ය දෝෂ වලට ස්ථිරසාර පිළියමක් යෙදීමටයි වැඩ සිද්ධ වී ඇත්තේ..🪔අවාසනාවට නමුත් ඕකයි අපේ ගෙදර අයට වර්තමානයේ මුහුණ දීමට සිදුවී ඇති අභාග්‍යසම්පන්න ඉරණම..‼️😥💔
(මම ඒ කාරණාව ගැන මේ Comment Section එකේ බෙදාගන්නට හිතුවේ වෙන මොකවත් නිසා නෙවෙයි..😊🤚ජීවිතේ ඇතැම් අවස්ථාවන් වලදී අම්මා, තාත්තා පමණක් නොවෙයි යම් දේකට අකුල් හෙළන, ඍනාත්මක පුද්ගලයින් හෝ ඕනෑම අසුභවාදී යමක් නිසා ඇතිවෙන ගැටළුකාරී තත්ත්වයන් වලදී වේදනාවෙන් කල් මරමින් දුක්විඳිනවාට වඩා..අපිට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් වල විශ්වාසයෙන් හා පිහිටෙන් හෝ ඒ සඳහා අවැසි උපකාරයක් ලබාගන්නට පුළුවන් නම්, එයට අවශ්‍ය පළමු පියවර ඔබ මේ මොහොතේ පටන් නිවැරදිව, නිර්භීතව තබන්නැයි කරුණාවෙන්, හෘදයාංගමව සිහිපත් කරමිනි !!)🙏🌷😇✨
🙏🙏
Budusaranai
Budusaranai
@@apegedara-ඔයාට wage ma thama api gadra
ඒ කතාව ඇත්ත.. නමුත් අද බොහොමයක් ඉන්නේ මිනිසුන්ගේ අසරණ කම් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව ගසා කන අමනයන්. ඒ නිසා තමන්ගේ කුසලය වඩවා ගෙන බුද්ධ දර්ශනය ඔස්සේ ගමන් කිරීමෙන් බොහොමයක් ගැටළු විසදා ගැනීමට මාර්ගය උදාකර ගත හැකිබව මගේ විශ්වාසයයි. එවන් පුද්ගලයන්ට රැවටී මා හට අත්දැකීම් ඇතිහෙයින් නැවත කිසිම කෙනෙකුට එවන් දෙයක් නොවීම මාගේ ප්‍රර්ථනාවයි.. ඔබ සැමට තෙරුවන් සරණයි..!
අනේ මේ ස්වාමීන්වහන්සේ ඉන්නේ කොහෙද කරුණාකරලා දාන්න කෙනෙක් කියාන්නකො😢මම ලොකු ප්‍රශ්නෙකා ඉන්නේ කරපු දේවල් හරිගියෙත් නෑ 😢මැරුණු කෙනෙක් අපේ පස්සෙන් පන්නනවා😢හරිම කරදරයක් 😢 ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා ❤ස්තුති❤❤
Budusaranai
Suwamin wahansa mata oba wahansata katha karanna numbear akak danna
දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
Budusaranai
Theruwansaranai himiyani....
බුදුසරණයි
Budusaranai
Oba wahanseta teruwan saranai
Budusaranai
Budusaranay ❤️🙏
Budusaranai
බුදුසරණයි
බොහෝම පින් අපේ හාමුදුරුවනේ.
Budusaranai
Bohomayakma pin ape hamuduruwane drgga ayua labewa
තෙරුවන් සරණයි
බුදු සරණයි!
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏 ගොඩක් වැදගත් දේසනාවක් 🙏....
Budusaranai
අනේ අපේ හාමුදුරුවනේ . මගෙ තාත්තා මීට මාස 2 දවස් ගානකට කලින් නැති උනා. මගෙ තාත්තා හරිම අහිංසක කෙනෙක් . හරිම කරුණාවන්ත කෙනෙක් . මම දැනුවත්ව කවදාවත් අපේ තාත්තා පව්කම් කරලා නැ තාත්තා සත්තුන්ට හරිම ආදරෙයි . එයා කරපු එකම පව සුරාමේරය සික්කාපදය සමාදම් නොවීම. එහෙත් මට අවුරුදු 14 වගෙ වෙද්දී මං වැඩියට ආවත් සමග තාත්තා ඒවගෙනුත් ගොඩක් අයින් වෙලා හිටියේ. තාත්තා අරසස් රෝගයෙන් පීඩා විදපු නිසා සිල් ගන්න යන්න අදිමදි කරා. අපි තාත්තට බල කරේ නැ. ඒ අපහසුතාවය අපි දැකලා තියෙන නිසා. ඒත් තාත්තා හරිම බක්තියෙන් ගෙදර බුදු පහන උදේ හවස තිබ්බා. බන පිරිත් පොත් නිතරම කියෙව්වා. අපි තාත්තට ඒවා ගෙනැත් දුන්නා.. මං විදේශ ගත වෙලා හිටියත් එයාලගෙ අඩුපාඩු නිතරම හොයලා බලලා කරා. තාත්තා ලෙඩකට දුකට ඉස්පිරිතාලෙ ඉදලා තියෙන වාර 3 , 4 කට වඩා අඩුයි. එයා වයසට යද්දී ඇවිදින්න අපහසු උනා. රෝද පුටුවක් ගෙනැත් දීලා අපි එයාව නිදහසේ තිබ්බා. කතා කරන්න බැරිව ගියා. ඉස්පිරිතාලෙ අරන් ගිහින් කැමරා දාලා බැලුවම දොස්තර කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැ කියලා . ඔහොම ඉදලා එයා හදිස්සියෙම සැප්තැම්බර් 22 හුස්ම ගන්න අපහසු වෙලා ඉස්පිරිතාලෙ අරන් ගියා. මාත් ලංකාවට ගියා. තාත්තා හොද කරන්න බෑ කිව්වා. අපි එයාව එක්කරන් ගිහින් පිරිත් දේශනාවක් කරා. එයා හොද සිහියෙන් පිරිත් ඇහැව්වා . පිරිත් අවසානයේ එයා දෝත් මුදුන් දීලා සාදු කිව්වා... එදාම පාන්දර 2 ට විතර තාත්තා නැති උනා. ජීවිතේ මොකද්ද කියලා තේරුම් අරන් හිටියත් දුවෙක් විදිහට මට ඒ වෙලාවේ දරාගන්න බැරි උනා. පොලවේ වැලපිලා නොහැඩුවත් මට ඇඩුනා. . ඒත් මං වැලපි වැලපි ඇඩුවෙ නැ. ඒක මියගිය කෙනාට හොද නැ කියලා බනට අහලා තියෙන නිසා... මගෙ මාමගෙ පුතා බාවනා කරලා හිත වඩන එයාගෙ ශක්තියෙන් ලෙඩ සුව කරන කෙනෙක් . එයා අපිට කිව්වා අක්කා බයවෙන්න දුක් වෙන්න එපා.. තාත්තා ගෙදරින් ගියෙ නැ කියලා . එහෙම නොගියෙ එයා කරපු පවක් නිසා නෙමෙයි . තාත්තා ජීවත් උනු විදිහ නිසා ඔයාලට විස්වාස කරන්න බැරි වෙයි ඒත් එයා ගෙදර ඉන්නවා කිව්වා. එයා අවසන් හුස්ම හෙලුවේ සිහියෙන් උනත් මගෙ දරුවෝ දාලා යන්න බැ. එයාලා එක්ක තව මට ඉන්න ඕනේ කියන සිතුවිල්ල ඇති කරගත්තලු.... මලගෙදර ආපු හැමෝම ගිහින් අවසානයේ ගෙදර ඉතුරු උනේ මාත් අම්මත් මගෙ දුවත් විතරයි.. මගෙ දුව අත්තට ගොඩක් ආදරෙයි . අපි සාලේ ඉද්දි අපිට අල තබ්බන සුවද ගොඩක් සැරෙන් ආවා අපි කොරිඩෝවේ හිටියොත් එතන එනවා. මිදුලේ හිටියොත් එතනට එනවා... අපිට බයක් හිතුනෙම නැ. ඒත් තාත්තා ගැන දුක හිතුනා . ඒ නිසා මං මාමගෙ පුතා හම්බෙලා ඒ ගැන අහලා කරන්න ඕනේ මොනවද ඇහැව්වා . එයා කිව්වේ මාසේ සම්පූර්ණ වෙන දවසට තාත්තා කැමති කෑම හදාගෙන හීල් දානේ අරන් යන්න ලෑස්ති කරන්න කියලා . ඉතිං අපි මාසේ සම්පූර්ණ වෙද්දී එහෙම කරා පැන් වඩලා දානේ පූජා කරා. මල්ලි කිව්වේ තාත්තාව පංසලේ බෝධියට යොමු කරා කියලා. එතනදි එයාට පිං ගන්න පුළුවන් කිව්වා ආලෝක පූජා තියන්න කිව්වා ... අපේ හාමුදුරුවනේ මේ මාසේ 28 තාත්තගෙ 3න් මාසේ දානේ.. එහෙම කෙනෙකුට පිං ගන්න පුළුවන් විදිහට පිංකම් කරන්නේ කොහොමද . මගෙ තාත්තගෙ ආත්මය සුවපත් කරන්න පුළුවන් විදිහෙ පිංකම් මොනාද😔 තෙරුවන් සරණයි ඔබවහන්සේට
Call me. Budusaranai
man danna deyak thiyanawa man udawwak wedeyata kiyala dennam obe gataluwa kiyanna mata
@@sarasitv687 සවමින්වහන්ස ඔබ වහන්සෙගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව මගෙ සොයුරිය නිතරම ලෙඩ වෙනවා මට හිතෙනවා එයාට බාහිර බලපෑම් අති කියලා හ්‍රරියට කෙන්ති යනවා සිල් සමාදන් වෙන්ව නමුත් දර්මය අවබොද නැහැ නමුත් හොදටම ඉගෙන ගත් මට හිතාගන්න බැ මොකක්ද ක්‍රරන්නෙ කියලා
@@sarasitv687 theruwansaranai hamuduruwane...math ehema prashnayak tiye.kohomada oba wahanse sambandakara ganne
අනේ මගේ තාත්ති ගැනත් බලා ගන්න තිබ්බා නම් අදට දවස් 16 ක් එයා නැති වෙලා😥😥😥
Godak watina deshanawak.theruwan saranai
Budusaranai
HamdruwNa wada inna kphatha apita apa karanawak balaganna baha dakinnabaretha
0719215215
Budusaranai
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වාසෙට බොහොම පින්
Budusaranai
ස්වාමින් වහන්ස අමුනුශ්ශයො අන්කරන ගතාව කුමක්ද
Godak pen obawahanseta budu saranae
Theruwan saranai ape hamuduruwanta darma danaya thiyalu sathwayan hata anukampawa pinisa deshana karanawata.🙏🙏🙏🙏🙏
Budusaranai
Oba wayasata niduk niroge dirgaunsa labeva 🙏🙏🙏
Budusaranai
ඇත්තටම මම ගොඩක්ම ප්‍රිය කරනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දෙන්න 🙏😊❤️
Budusaranai
බොහොම පින් තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි අපෙ හාමුදුරuwane
Budusaranai
Budusaranai
බුදු සරණයි
තෙරුවන් සරණයි
Budusaranai
Oba wahanseta budusaranai.ape hamuduruwane🙏🙏🙏🙏🙏
sadu.sadu.sadu
BUDUWEWAA!!!🙏🏿🙏🏿🙏🏿🙏🏿
බුදුසරණයි
බුදුසරණයි අපේ හමුදු රු වන් ට 🙏🙏🙏
Budusaranai
තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු❤❤❤
🙏🙏🙏🙏
Budusaranai
🙏🙏🙏 ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දිර්ඝායුෂ ලැබේවා !සාදු !සාදු !සාදු !
Budusaranai
බුදුසරණයි
Sadhu sadhu. 🙏
Budusaranai
🙏🙏🙏❤❤
ඔබ වහන්සේ ට බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai
බුදුසරණයි
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන්ගේ සරනයි
Budusaranai
අපේ ගෙදර අම්මා ගෙ සල්ලි නැති වෙන්න පටන් අරගෙන අමනුෂ්‍ය බලවේග යක් තියෙනවා ද කියන්න අපෙ හාමුදුරුවනේ
හාමුදුරුවනේ අපෙ ගෙදර අම්මා ගෙ සල්ලි නැති වෙන්න අරගෙන අමනුෂ්‍ය බලවේග යක් ද
Excellent work
Budusaranai
Me hamuduruwo sambanda karaganna puluwam durakathana ankayak dannako...
සාදු.සාදු.සාදු
Budusaranai
Budusaranai
Theruwan saranai ape hamuduruwane
Budusaranai
There saranai ape hamuduruwane
Budusaranai
ගොඩක් ස්තුතියි 🙏
Bohoma pin ape hamuduruwane
Budusaranai
ස්වාමීන් වහන්ස බෞද්ධ අපිට රැකවරණය ලබා දෙන දෙවියන් කවුද අපට උදව් උපකාර කරන දෙවියන් කවුද කියලා දෙන්න.. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
Budusaranai
@@sarasitv687 වට්සප් නම්බර් එක දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස. මම පිටරටක ඉන්නේ
තෙරුවන්ගේ පිහිටයි අපෙ හාමුදුරුවනේ .......
Budusaranai
සාදු !!!සාදු ,
🙏🙏🙏
Budusaranai
තවත් දේශනා සඳහා පිවිසෙන්න youtube.com/@sarasitvdr.ven.ethkandures2932
' යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක. '
ශුද්ධවර ජොහන් 8:12
Great
අපේ හාමුදුරුවනේ මටත් මගේ මහත්තය නාතිවුනාට පස්සේ ඔය ප්‍රශ්නය ම ආතිඋනා තාමත් මම එයින් පීඩා විදිනවා.මට ඉන් මිදීමට මාර්ගයක් පෙන්වා දෙන්න.🙏
Budusaranai
9
මේවා විස්වාසද
අපේ හාමුදුරුවනේ මට ත් පිලි කාවක් කියනවා ලෙඩෙක් අහු වෙන්නෙ නෑ. ගේ හදන්න ගිහින් තමයි හැම දෙයක්ම නෝනත් ලෙඩ උනා 2020 ඉදලා 2022/12/01 අදත් මම රෝහලේ මගේ ඉඩම අල්ලනවා එහා පැත්තේ මනුස්සයා
අපේ හාමුදුරුවනේ අපි දෙන්න ව බෙරල දෙන්න බැරිද ඔබ වහන්සේට පින් අයිති වෙයි.
සාධූ සාධූ සාධූ ....🙏
🙏🙏🙏❤️
Budusaranai
කරදර ඉවරයක් නෑ කරන දෙයක් සිතා ගන්න බෑ.පිහිටක් වන්න පින්.ගොඩාක් අසරනයි.
මටත් ඔයා වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් ගොඩක්..
මාත් ඔයා වගේ ප්‍රශ්න ගොඩක ඉන්නෙ කරන දේ හිතාගන්න බැ කරන දේවල් හරියන්නේ නෑ මාත් ගොඩක් අසරනව සිටින කෙනෙක් මට කෝමහරි මෙම හාමුදුරුවො හම්බෙන්න විදියක් කියන්න පුළුවන් ද