බල්ගේරියානුවන් මෙච්චරටම හොඳ මිනිසුන් බව දැනගෙන හිටියෙ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 144

  • @bandhusriya5694
    @bandhusriya5694 2 วันที่ผ่านมา +57

    ජිවිතයට රටකට යන්න හිතන්නවත් බැරි මං වගේ පිටරටවල සුන්දරත්වය දකින්න ආස අය වෙනුවෙන් දහස් වරක් ස්තුතියි !❤

    • @dhammikasenanayaka5550
      @dhammikasenanayaka5550 2 วันที่ผ่านมา +6

      කිසිම දෙයක් බැහ කියලා හිතන්න එපා.අපේ සිතුවිලි තමයි ක්‍රියාත්මක වෙන්නේ.අත් දැකිමෙන් කියන්නෙ ❤ ඔයාටත් රටකට ගිහින් සුන්දරත්වය බලන්න ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ❤

    • @nalaka.perera
      @nalaka.perera 2 วันที่ผ่านมา +1

      කිසිම දෙයක් බැහැ කියන්න එපා, ඔනේ දෙයක් අපිට පුලුවන්

    • @sanjeewakumarikkanda1611
      @sanjeewakumarikkanda1611 2 วันที่ผ่านมา +1

      මේ විඩියෝ බළලා අපි ගොඩක් සතුටක් ලබනවා බොහොම ස්තුති සුදත්තක මහත්මය ඔබතුමාට ❤

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara วันที่ผ่านมา +2

      ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවා ද?😊 එවාට යන්න.

    • @ajithranasinghe7966
      @ajithranasinghe7966 วันที่ผ่านมา

      @@bandhusriya5694 ඉන්දීයාවට පාලම දැම්මනම් ඔයාලට බස් එකේ කෝච්චියේ මේවාට යන්න පුලුවන් අපේ මිනිස්සු ඒකට කැමති නෑනෙ

  • @roshannaweesha19481
    @roshannaweesha19481 2 วันที่ผ่านมา +13

    විඩියෝ එක දැම්ම ගමන් බැලුවා බොහොම පිං දෙන්නට❤❤❤ සර්ට කලිං ලංකි නෝන ඉස්සරහට ගිහිං ලස්සන තැන් හොයාගෙන සර්ට කතා කරනවා හරිම අගෙයි තවත් බොහෝ තැන්වලට යන්න ලැබේවා බුදු සරනයි

  • @idilan3154
    @idilan3154 2 วันที่ผ่านมา +15

    ඇත්තටම සතුටුයි .දේශපාල වීඩියෝ බල බලම මේ වගේ එකක් බලන එක.හරිම සතුටුයි ❤❤

  • @thusithakodagod9233
    @thusithakodagod9233 2 วันที่ผ่านมา +9

    යූරොපය ගැන දැනගන්නට පූළුවන් උනා ඹයා නිසා ම ළුක නම් ලොකු පිනක් තමයි ඹයාට❤❤❤❤

  • @chandimapriyashantha4964
    @chandimapriyashantha4964 2 วันที่ผ่านมา +14

    ගොඩක් ලස්සනයි video එක මගබලන් ඉන්නෙ video දනකන් ....අයියේ ඔබතුමා ට ගොඩක් ස්තුතිය ලස්සනට ව්ස්තරකරල දෙනවා ..අක්කේ අයියේ ඔයාල 2 ජය 👍 ❤❤❤❤❤

  • @g.v.anildesilva6983
    @g.v.anildesilva6983 2 วันที่ผ่านมา +3

    ගොඩක් දුක් විඳලා හරිම මහන්සියෙන් 88/89 කාලේ පණ බේරගෙන බෝඩර් පැනලා සුදන්තක අය්යා ඉතාලියට ආවේ නැත්නම් අපිට මේ වගේ video වලින් හරි රටවල් බලන්න බැරි වෙනවා.ගොඩක් සතුටුයි ඔය දෙන්නා ගැන. සතුටින් ඉන්න ඔබගේ දියණුව දෙස බලා සතුටු වෙමි.❤❤❤

  • @JeewanthathusharaEkanayakearac
    @JeewanthathusharaEkanayakearac วันที่ผ่านมา +1

    සතුටුයි ඔයාලගෙ උත්සහය. ලෝකය අපිට දැකගන්න සැළැස්වීම පිළිබඳ ස්තුතියි.

  • @USSR-r3y
    @USSR-r3y วันที่ผ่านมา +2

    Eestern Europe වල වෙනම vibe එකක් තියෙනවා. ලොකුවට ප්‍රසිද්ධ නොවුනට නිදහසේ ජීවත්වෙන්න සුපිරි .

  • @IranganiManike-bx5ik
    @IranganiManike-bx5ik 2 วันที่ผ่านมา +8

    සුදන්ත සහොදරයා මමත් හරි කැමති
    රටවල් වල ඇවිදින්න මම තායිලන් ඩුබායි ගියා ජපානෙට යන්න හිතන්
    ඉන්නවා මුදල් අඩුපාඩු කම් තමයි
    තියෙන්නෙ මා ප්‍රාර්ථනා කරන්නෙ
    එන ආත්මයෙ ලොකෙ වටෙ යන්න
    මට ලැබෙන්න කියලා ඔබ සැමට
    බුදුසරණයි

  • @indrapadmaperuma7260
    @indrapadmaperuma7260 2 วันที่ผ่านมา +5

    සුන්දර මිනිසුන් සිටිනා සුන්දර යුරෝපා රටවල්. බොහොම ස්තුතියි obata.

  • @ugvg3002
    @ugvg3002 2 วันที่ผ่านมา +7

    මමනුවරින්
    හැමදාමබලනවාහරිිමඅදරනිියයි
    පෙරපිං
    ඇතිරටවටෙිියන්න.දළදාසමිදුගෙගෙපිහිටයි

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ 2 วันที่ผ่านมา +13

    ජනවාරි එනවා ❤️. ඔයා නිසා තමා සුදා මාමෙ හැමදේම දැනගත්තේ

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 วันที่ผ่านมา +5

      👍❤️

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Oyage bagage ake dhagena mawath ekka yannako.😢❤

    • @sl.....2707
      @sl.....2707 2 วันที่ผ่านมา +2

      Brother oyata yana cost eka kiyak wage giyada asanna ganak kiyannako ❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි සර්.ආසවෙන් බලනවා....❤❤❤❤

  • @dhmaalwis4798
    @dhmaalwis4798 2 วันที่ผ่านมา +4

    සුදන්තක ඉදලා හිටලා ඔයා අපි රටරටවල් වලට අරගෙන යන ඒකට පින්. සුන්දරයි දුවටත් පින්

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 2 วันที่ผ่านมา +4

    වැඩි කාලයක් නෑ..අනිවාර්‍යෙන්ම යනවා..සුදන්ත අයියේ..ඔයා යුරොප් වලට අපිට එන්න ආසාව වැඩී කරනවා❤❤❤

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 7 ชั่วโมงที่ผ่านมา

    විශ්ව ශක්තිය තිබෙන ස්ථානයක් 🙏🙏🙏🙏🙏
    පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 2 วันที่ผ่านมา +2

    ස්තුතියි, ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @dhanushkarathnaweera5446
    @dhanushkarathnaweera5446 วันที่ผ่านมา

    හායි සුදන්තක අය්යෙ,ලස්සයි video එක.මම video 6ම බැලුවා .මෙකත් නියමයි.බල්ගෙරියාවට අපිව අරන් ආපු පලමුවෙනි වතාව නේ.හොදටම රස වින්දා.ඇපල් වත්ත දැක්කාමත් ආසයි අයියේ.ඊලග එකෙන් හමුවෙමු .බලන් ඉන්නවා.

  • @Dasanya9333
    @Dasanya9333 2 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි නියමයි 😊

  • @indikameriesfernando2012
    @indikameriesfernando2012 2 วันที่ผ่านมา

    ලොකෙ වටේ you tube නාලිකාව හරහා සෙට් උන සුදන්ත අයියාගේ මේ නාලිකාවට සෙට් උනේ ගොඩක් දවසකින්.. 🎉🎉❤❤

  • @channamaduranga4681
    @channamaduranga4681 2 วันที่ผ่านมา +4

    Video 1 එක🖒 goPro cam 1k ගත්තොත් ලේසියෙන් video කරන්න පුලුවන් 👌👌👌

    • @asangapushpakumara3625
      @asangapushpakumara3625 2 วันที่ผ่านมา

      Dji action 5 pro eka hodaida ? Overheat wenawada ?

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      ​@@asangapushpakumara3625ne ahema wenne na.heat unoth freg ake dhanna.hariyanawa.

  • @SujithAshen-v1g
    @SujithAshen-v1g 2 วันที่ผ่านมา +2

    ලස්සනයි 🎉🎉🎉

  • @danthanarayanagarnet7722
    @danthanarayanagarnet7722 28 นาทีที่ผ่านมา

    හරි ලස්සන පරිසරයක්

  • @dush_95
    @dush_95 2 วันที่ผ่านมา +3

    සුපිරි ❤

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 วันที่ผ่านมา +2

    Apple ටිකනම් සුපිරි❤

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 วันที่ผ่านมา

    අම්මෝ ... ග්‍රීසියේ ගිහිං නං වීඩියෝ දාල ඉවර කරන්න බැරි වෙයි අවුරුද්දකට වත්❤🤓🇦🇷ක් ජයවේවා!

  • @ranjanperis9448
    @ranjanperis9448 2 วันที่ผ่านมา +2

    ඔබතුමා තමයි මගේ හිරෝ..යුරෝපා රටකට එන්ට ආසාව ඇති කරේ ඔබතුමා.ඔබතුමාගේ වීඩියෝ වලින් තමයි ඒ ආසාව ඇති කළේ.ඔබතුමා විවෘත ආරාධනාවක් කරා රූපීනියාවට එන්න කියලා.මම ඔබතුමාගේ මුත් දැම්මරුමීනියාවට යන්න ජොබ් .ඔබතුමාගේ වත්සප් මැසේජ් එකෙන් මට මට දැම්මා විස්තරත් සියල්ලම.හැබැයි මොකක්ද ඔය හේතුවකට මට යන්න හම්බවුණේ නෑ.2025 පෙබරවාරි වගේ එනකොට මම එනවා රුමේනියාවට.❤❤❤

  • @MGMPEIRIS
    @MGMPEIRIS 2 วันที่ผ่านมา +1

    පට්ට 👍👍👍

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka3141 20 นาทีที่ผ่านมา

    Thanks dennatama apiwa lokewate ekkan yanawata.

  • @production5034
    @production5034 2 วันที่ผ่านมา +4

    Video එකක් දානකන් බලන් ඉන්නෙ sr ඔයා වගේ කෙනෙක් වෙන්න තමා මාත් හිතන්නේ මන් රුමේනියා එන්න ඉන්නෙ ඔයාගෙන් reply එකක් බලාපොරොත්තු වෙනවා sr ...❤

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Hodai ahenan anna.

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 2 วันที่ผ่านมา +1

    Very beautiful environment, you are enjoying your warm life, l appreciate your explanations,

  • @PradeepWijeratne
    @PradeepWijeratne 20 ชั่วโมงที่ผ่านมา

    Lassanai aiye.
    Europe enna try karanava thavama set une nha aiye

  • @anushasandamali9558
    @anushasandamali9558 วันที่ผ่านมา

    satutu hithnawa oba tepalate suba pathum

  • @malindumethsara6635
    @malindumethsara6635 วันที่ผ่านมา

    ඊලග විඩියෝ එකත් ඉක්මනට දාන්නකො අයියේ ❤️❤️❤️

  • @ranjanperis9448
    @ranjanperis9448 2 วันที่ผ่านมา +2

    2024/12/15 බලන්නේ මම.මම මහනුවර කටුගස්තොට.ඔබතුමා සඳහන් කරපු වැල් පාලම් තුනක් තියෙනවා දැන්.ඔබතුමා සඳහන් කරේ පොල්ගොල්ලෙ ලේවැල්ලෙ වැල් පාලම.තව එකක් තියෙනවා ගැටඹේ වැල් පාලම.තව එකක් තියෙනවා පේරාදෙණිය මල්වත්ත හා පරණ පාර සම්බන්ධ වෙන මල් වත් ඇතුලෙ තියෙන පාලම දැන් නම් ඒක වහලා තියෙන්නේ.

  • @HerathSudeepa
    @HerathSudeepa 2 วันที่ผ่านมา +1

    ❤❤❤ Godak Lasanai Sir.....

  • @ashleydevissrf7391
    @ashleydevissrf7391 วันที่ผ่านมา

    Enjoyed your video watching from USA

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 วันที่ผ่านมา

    සුපිරියක්

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 วันที่ผ่านมา +1

    ගොඩ දවසකින් ට්‍රිප් එකක් යන්න ලැබුනා ස්තුතියි .ඔයාලා එක්ක අපිත් යනවා.සිතින්.

  • @udawaththakasun3030
    @udawaththakasun3030 วันที่ผ่านมา

    Thank you. This is very worth to persons like us .

  • @kalyanirohini1738
    @kalyanirohini1738 วันที่ผ่านมา

    thank you very much both of you

  • @ravindrakumara5446
    @ravindrakumara5446 22 ชั่วโมงที่ผ่านมา

    Very beautiful video ❤️❤️❤️

  • @MervynMervyn-r6n
    @MervynMervyn-r6n 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤God bless your family

  • @sl.....2707
    @sl.....2707 2 วันที่ผ่านมา

    අයියෙ විඩියො ගෙන්න දිගටම පුලුවන් වෙලාවට පාලුවෙන් වගෙ ඉදියෙ විඩියො නැතුව ❤❤

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 วันที่ผ่านมา

    ඇපල් ඇපල් ඇපල් හැමතැනම ඇපල්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 2 วันที่ผ่านมา +3

    වීඩියෝ දාන්න ඉක්මනින් ❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 วันที่ผ่านมา

    Herema lasanai mama nam danat inna kuwait eath mamath asai rumaneya yanna jiyawava oyearlata 🇱🇰🇱🇰🇱🇰🇱🇰🥰🥰🌹❤️❤️🌹🥰🇰🇼👊

  • @jinadariherath
    @jinadariherath 2 วันที่ผ่านมา +1

    lassanai
    jayaweva

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 2 วันที่ผ่านมา

    Tank so much sir very nice video

  • @Damian-lz7mr
    @Damian-lz7mr 2 วันที่ผ่านมา +1

    Really enjoyed this video as usual 😃
    It seems like uncle has gained some weight (no offence)
    Hope you do something about that (simple thing as 30 minute daily walk and food management) 🚶🏃🏃‍♂🍉🍊🍎🥑🥕🌽🍇🍓🫐🍐🥝🍅
    I said that because we care about you ♥
    Take care and enjoy life 😃

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Gon Damian.

  • @KamaleetaSamaraweera
    @KamaleetaSamaraweera 2 วันที่ผ่านมา +1

    Putha isthuthi adherei
    Putha oyage birindata kathakarana vidihha harima lassani adaraniya pawlak

  • @lakshanrm
    @lakshanrm 2 วันที่ผ่านมา

    සුදා ❤

  • @nuwankc1
    @nuwankc1 2 วันที่ผ่านมา +1

    Superb 😊

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 วันที่ผ่านมา

    😢අපේ රටේ හැදෙන පලතුරක් මෙහෙම ගහ පිරෙන්න දැකගන්න නැහැ .සත්තු විනාශ කරනව .මිනිසුන්ට වඩා සත්තු අපේ රටේ පාලනයකින් තොරව....

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 วันที่ผ่านมา

    වැල් පාලමේ දරුවා පරිස්සමෙන් අරන් යන්න

  • @4cryptonewbies178
    @4cryptonewbies178 2 วันที่ผ่านมา +1

    Aren't you guys working, how you get funds to travel though out the year

  • @subodanisubodani7325
    @subodanisubodani7325 2 วันที่ผ่านมา

    Balgeriya kiyaddi athak une Baba wanga... Bawaki kiyapu a kale hetapu Baba wanga ❤❤❤.

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 วันที่ผ่านมา +1

    ආ.. මෙක නම් මාරයි... ඇපල් දැක්කම අපි කන්නෙ මොන ඇපල්ද කියල හිතෙනවා ..නෙ. 🤷

  • @dileepachandrakumara8048
    @dileepachandrakumara8048 2 วันที่ผ่านมา

    අපි අපි ගැනම දුක් වෙනවා දුරදන්ත පාලකයෝ පත් කරන් විදින දුකක්

  • @RuwanJayawardhana-i4k
    @RuwanJayawardhana-i4k 6 ชั่วโมงที่ผ่านมา

    Ayye mama rumeniya inne Mata denaganna puluwanda oya set Kara job monawada jerman ho prans wage mama oyage vidors godak balanawa

  • @TharangaBagesri
    @TharangaBagesri 2 วันที่ผ่านมา

    සර්බියාවටත් ඇවිත් යන්න එන්න ඕගොල්ලෝ ඔය වගේම

  • @iranganidissanayaka3141
    @iranganidissanayaka3141 33 นาทีที่ผ่านมา

    Pita rata wisikarana appel lankaawata genalla ape un laabaganna tharam neda?.

  • @chandimalakmal8433
    @chandimalakmal8433 2 วันที่ผ่านมา

    සර්බියා එන්නේ නැද්ද අපි සර්බියා වළ ඉන්නේ❤❤

  • @asangapushpakumara3625
    @asangapushpakumara3625 2 วันที่ผ่านมา

    Aiye. Oya video karana camera eka mokakda ? Superb vlog ❤

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Kodak.

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 วันที่ผ่านมา +1

    අනේ ඉතින් අපි බබාලට.ඇපල් ගෙඩියක් ගෙනත් දෙන්නේ දෙතුන් සීයක් දීලා. මෙහෙම ඇපල් දැක්කම ආසාවෙ බෑ ඉතින්.

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 2 วันที่ผ่านมา

    Excellent

  • @shanilkawijesiriwardhana409
    @shanilkawijesiriwardhana409 2 วันที่ผ่านมา +1

    Rumenia job Dan karanne nadda?

    • @0775251100
      @0775251100 2 วันที่ผ่านมา

      Na.

  • @iwillwin9404
    @iwillwin9404 2 วันที่ผ่านมา

    Europe wala job ekak hoya ganna widiya gana video ekak karannako plz

  • @nadunhashara1745
    @nadunhashara1745 2 วันที่ผ่านมา +3

  • @ricvibesinc1
    @ricvibesinc1 2 วันที่ผ่านมา

    Sopia transit ekak keruwa 91 frankfurt / Colombo balken air.. ' wahala thibunay ussr yathathay a kalaya..
    Mata habie hithuna ahay minissu hari simple kiyala.. Western Europe walata wada..

  • @vjaya7350
    @vjaya7350 2 วันที่ผ่านมา

    Lovely trip

  • @madukanilanthi3265
    @madukanilanthi3265 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @HeshanFernando-l3v
    @HeshanFernando-l3v 2 วันที่ผ่านมา +1

    Godak lasssanai sudantha uncle video eka ❤🎉🎉🌲🌍🇱🇰😀🤜👌🔥🕍✝️

  • @indikaanuradha2679
    @indikaanuradha2679 2 วันที่ผ่านมา +2

    ❤❤😊😮🎉🎉

  • @glakruwan9255
    @glakruwan9255 วันที่ผ่านมา +1

    👍🌏✈️

  • @m2tharindu123
    @m2tharindu123 2 วันที่ผ่านมา

    Serbia ganath video ekak danna puluwan da

  • @chamil7490
    @chamil7490 2 วันที่ผ่านมา +4

    නැවෙන් ලොරි එන අතරේ ඔයාලා දෙන්නගේ දෙබස මරු😬😬😬

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 2 วันที่ผ่านมา +1

    supiri. lasani

  • @darshithanaren
    @darshithanaren วันที่ผ่านมา

    Math bulgaria wla job eka krnne aeiye. Athatma bulgarian minisu marma hoda minisu.. ❤❤

  • @sadeeplakshan6274
    @sadeeplakshan6274 18 ชั่วโมงที่ผ่านมา

    බල්ගෙරියානුවන්ගෙ හොද බලාගන්න තිබ්බා හොද ජිප්සියෙක්ට අහුවුනා නම් 😂😂😂....සුදත්තගෙ දත් ටිකත් ගලවගෙන යන්නෙ😅

    • @Geomapper-r5j
      @Geomapper-r5j 8 ชั่วโมงที่ผ่านมา

      Gypsyo ethnic bulgariansla nemene

    • @sadeeplakshan6274
      @sadeeplakshan6274 8 ชั่วโมงที่ผ่านมา

      @Geomapper-r5j එ ඔයා දන්න තරම ,,,, කොහෙද ඔයා ලන්කාවෙද 😃

    • @Geomapper-r5j
      @Geomapper-r5j 8 ชั่วโมงที่ผ่านมา

      @@sadeeplakshan6274 උබල කවුරුහරි කියන එකක් අහල රොමේනියන් බල්ගේරියන් උන්ට ජිප්සි කිව්වට උන්ගෙ රටවල ප්‍රධාන ජාතිය ජිප්සිල නෙමේ.ජිප්සිල කියන්නෙ රොමානි කියන ඉන්දියාවෙන් අවුරුදු දහස්ගානකට කලින් යුරෝපෙට සංක්‍රමණය වෙච්ච අහිකුන්ටක ජාතියක්.උන් නැගෙනහිර යුරෝපෙ පුරාම ඉන්නව.මේ වීඩියො එකේ හිටිය අශ්ව කරත්ත වලින් ගියේ උන්.ඇත්තටම ජාතිය බල්ගේරියන් රොමේනියන් උන්ගෙ නම තමා යන්නෙ ජිප්සිලගෙත් රට ඒක නිසා

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 2 วันที่ผ่านมา

    💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚

  • @ajithranasinghe7966
    @ajithranasinghe7966 วันที่ผ่านมา

    ඉන්දියාවට පාලම දැම්ම නම් බස් හෝ කෝච්චිවල ලෝකෙ වටේ යන්න පුලුවන් කොහේද අපේ මිනිස්සු ඒකට කැමති නෑනෙ

  • @nadmu3
    @nadmu3 วันที่ผ่านมา

    mekai aiye apita lankawe pera vetenawa wage thamai e minissunta wediya hithanna epa

  • @sumithnandana2684
    @sumithnandana2684 2 วันที่ผ่านมา +1

    ලංකාවේ රිලව් ට කන්න කෑම නෑ ටිකක් එවන්න බැරිද 😂😂😂

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 2 วันที่ผ่านมา

    👍👍👍

  • @sujeewasilva7652
    @sujeewasilva7652 2 วันที่ผ่านมา

    💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @samithlakshanhemachandra9339
    @samithlakshanhemachandra9339 วันที่ผ่านมา

    අන්න රෙදි හෝදන්න කියලා ආච්චි සීයට කියනවා

  • @merenagefernando4768
    @merenagefernando4768 วันที่ผ่านมา

    Need to ask from the owner before picking apples from the tree.Foreign culture is totally different .

  • @Minuragayan-888
    @Minuragayan-888 2 วันที่ผ่านมา

    ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
    ප්‍රංශයට යනවනන් අයිෆල් කුළුණ ගැන විස්තරයක් ගේන්නත් අමතක කරන්න එපා ⚠️ පුදුමයි අයිෆල් කුළුණ ගැන තාම විඩියෝ එකක් ගේනාවේ නැති උනා 😅

  • @Gdanuka
    @Gdanuka 2 วันที่ผ่านมา

    අයිියා අර ගෑනු කෙනාගේ කර ගාවට නේද උස😁

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 วันที่ผ่านมา

    😮😮😮👌👌👌👌❤❤❤❤

  • @phantele7164
    @phantele7164 2 วันที่ผ่านมา

    ❤😊

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv 2 วันที่ผ่านมา

    ලොක්කා මාව මතකද🤦

  • @thanujamadushan4037
    @thanujamadushan4037 2 วันที่ผ่านมา

    ❤❤🔥🔥

  • @madugeethonline
    @madugeethonline 2 วันที่ผ่านมา +1

    🎉

  • @kamalsomasiri377
    @kamalsomasiri377 2 วันที่ผ่านมา +2

    මල්ලි මේකේ අංකය කීයද.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 วันที่ผ่านมา +1

      ඔයා මතක් කරනකල් මට අංකය දාන්න අමතක උනා. ස්තූතියි 🙏 අයියේ 🥰

    • @kamalsomasiri377
      @kamalsomasiri377 2 วันที่ผ่านมา

      ආ දැන් හරි.

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 2 วันที่ผ่านมา +1

    තාම රුමේනියා ගෙන්නන වැඩේ කරනවාද

  • @kamalsomasiri377
    @kamalsomasiri377 2 วันที่ผ่านมา

    පල්ලිය ඇතුලේ ගිරවුන්ගේ සද්දයක් අහුන .

  • @Travewithson
    @Travewithson 2 วันที่ผ่านมา

    ඔක්කොටම වඩා අර කෙල්ල ලස්සනයි

  • @sunilabeythunga873
    @sunilabeythunga873 วันที่ผ่านมา

    යුරෝපයේ උනත් රටවල් අතර ලොකු වෙනස්කම් නේද ? ඔයාගෙ වීඩියෝ වලින් තමයි සත්‍යය දැක්කෙ. ගොඩක් අය නැති බොරු ආටෝපයක් පෙන්නන්නේ