ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lassana vlog ekak..onna mamath ekathu una oyage vlogs blnna ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 🌹🌹🌹
ලස්සනයි හැම දෙයකම.ඒ වගේම ආඩම්බරයි,ඔයා ගැන.මගෙත් තියෙනවා ඔය වගේ දෝණිට අදින්න බැරි සුදු ගවුම් පාට ගවුම්.ඒවට කරන්න ඔයා මට හොද අදහසක් තමයි දුන්නේ.බොහෝම ස්තූතියි.සුබ දවසක් ඔයාට.❤️❤️❤️❤️🌷
සුභම සුභ දවසක් ඔයාට, 🌹 ගොඩක් ස්තුතියි ඔයාට 🌹🏡
ඔන්න මමත් ආවා ❤
මම ඔයාගේ වීඩියෝස් හරිම ආසාවෙන් බලනවා,ඔයාට ලස්සන ලොකු ගාඩ්න් එකක් තියනවා,මම වැඩියෙන්ම කැමති මල් බයිසිකලේටයි, ගාඩ්න් එකේ තියන සුදු ටේබල් එකටයි
මාත් එක්ක එකතු වුන ඔයාට ගොඩාක් ස්තුතියි 🌹
ඔයාගේ දුවට ගොඩක් තුවාලද ? ඇයි මේ මිනිස්සු අනිත් අයගේ ජීවිත ගැන නොසිතන්නේ, මේ ඩ්‍රයිවට මතක් හිටින දඩුවමක් දෙන්න ඕන, ඔයාගේ දුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
Ane oyage garden ekanm harima ලස්සනයි 🥰🥰🥰🥰🥰 Man ara oya kalin hadapu aduwiyadamin hadapu mal pochchiya wage pochchi tikak hadagnn inne 🥰🥰🥰Apitanm apahu wahinna patan gththe na thama ❤
පැල හිටවන්න කොට ප්ලේන් එකකට හිටවන්න ,තැන් තැන් වල නැතිව ඔයාගේ වත්තේ ගොඩක් ඉඩ තියන නිසා ලස්සන ගාඩ්න් එකක් හදාගන්න පුලුවන් නංගි ❤
Plan ekkta*
ලස්සන vlog එකක් අදත්..❤❤❤
ස්තුතියි ඔයාට 🌹 අළුතින් මල් පැළ මුකුත් හිටවුවෙ නැද්ද? ගාඩ්න් එක බලන්න ආසයි
@subasfamily6736 වැස්ස හින්දා හිටවන්න බැරි උනා නංගි.හිටවපු ගමන් vlog එකක් ගෙන්නමි❤❤😘😘
😍😍😍
👍🌹
Padin ganna puluwan kohenda api abilipitiye monawage badu thiyana kadawal walada thiyenne
ගොඩක් වෙලාවට කට් පීස් , ඉලාස්ටික් එහෙම අලෙවි කරන තැන්වල තියනවා ,හැබැයි මල්වානේ වගේ අඩුවට තොගයට ගන්න පුලුවන් ද දන්නේ නෑ
❤❤❤
ගොඩක් ස්තුතියි 🌹 වෙන රටක ඉදලා අපේ රටට ගෞරවයක් ගේන ඔයා වගේ නංගියෙක් අදුරගන්න ලැබීම සතුටක් ❤
ඔයා හරිම ආදර්ශමත් ඔයාට පමුනුව ලගයිද වැස්සට මමත් හරිම ආසයි මමත් මගේ වැඩ සියලුම දේකරන්නේ මගේ අතින්මයි......විඩ්යෝව හරිම වටිනවා ස්තුතියි ඔයාට
ගොඩක් ස්තුතියි නංගි 🌹 අපට ලග කරාබුගස්හන්දිය යි, ඒත් මහන බඩු අරගෙන යන්නේ පමුණුවටයි,අපි මේවගේ නිර්මාණ කරනකොට හරිම සතුටක් දැනෙනවා නේද,මට ඔයාව අදුන ගන්න ලැබුනට ගොඩක් සතුටුයි 🧡💛❤️
මහන මැෂින් එකට කවරයක් මහන්න විදිහ කියලා දෙන්න කො
හරි චූටි නංගියෝ මම ඊළග වීඩියෝවකින් ඒ ගැන කියලා දෙන්නම්🥰🥰
❤️💛🧡
🍀🍀🍀
🥰🥰🥰
මෙට්ට කවරය මහන ව්දිය කියන්න
මෙට්ටයේ දිග පළල මැනගෙන කොට්ට උරයක් මහනව වගේ මහන්න ,කොට්ටය උරයට දාන්න වගේ එක පැත්තකින් විතරක් උරයේ කට මහන්න ඉතිරි කරගෙන ඒ කට නොමැසූ පැත්තට අර යට සායක් ඉලාස්ටික් අල්ලන්නව වගේ ඉලාස්ටික් අල්ලගන්න, පස්සේ මෙට්ටය උරය ඇතුලට දාල කට නොමැසූ පැත්තේ ඇති ඉලාස්ටික් එක තදකර,, නැවත බුරුල් කර මෙට්ටය ගැලවීමට පහසු ආකාරයට අදින් ගැටයක් දා ගන්න❤,මං පැහැදිලි කරා ඔයාට තේරුනාද මන්දා නංගි
😍😍😍😍😍😍👻❤❤❤❤❤❤❤
❤️
Lassana vlog ekak..onna mamath ekathu una oyage vlogs blnna ❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 🌹🌹🌹
ලස්සනයි හැම දෙයකම.ඒ වගේම ආඩම්බරයි,ඔයා ගැන.මගෙත් තියෙනවා ඔය වගේ දෝණිට අදින්න බැරි සුදු ගවුම් පාට ගවුම්.ඒවට කරන්න ඔයා මට හොද අදහසක් තමයි දුන්නේ.බොහෝම ස්තූතියි.
සුබ දවසක් ඔයාට.❤️❤️❤️❤️🌷
සුභම සුභ දවසක් ඔයාට, 🌹 ගොඩක් ස්තුතියි ඔයාට 🌹🏡
ඔන්න මමත් ආවා ❤
මම ඔයාගේ වීඩියෝස් හරිම ආසාවෙන් බලනවා,ඔයාට ලස්සන ලොකු ගාඩ්න් එකක් තියනවා,මම වැඩියෙන්ම කැමති මල් බයිසිකලේටයි, ගාඩ්න් එකේ තියන සුදු ටේබල් එකටයි
මාත් එක්ක එකතු වුන ඔයාට ගොඩාක් ස්තුතියි 🌹
ඔයාගේ දුවට ගොඩක් තුවාලද ? ඇයි මේ මිනිස්සු අනිත් අයගේ ජීවිත ගැන නොසිතන්නේ, මේ ඩ්‍රයිවට මතක් හිටින දඩුවමක් දෙන්න ඕන, ඔයාගේ දුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
Ane oyage garden ekanm harima ලස්සනයි 🥰🥰🥰🥰🥰
Man ara oya kalin hadapu aduwiyadamin hadapu mal pochchiya wage pochchi tikak hadagnn inne 🥰🥰🥰
Apitanm apahu wahinna patan gththe na thama ❤
පැල හිටවන්න කොට ප්ලේන් එකකට හිටවන්න ,තැන් තැන් වල නැතිව ඔයාගේ වත්තේ ගොඩක් ඉඩ තියන නිසා ලස්සන ගාඩ්න් එකක් හදාගන්න පුලුවන් නංගි ❤
Plan ekkta*
ලස්සන vlog එකක් අදත්..❤❤❤
ස්තුතියි ඔයාට 🌹 අළුතින් මල් පැළ මුකුත් හිටවුවෙ නැද්ද? ගාඩ්න් එක බලන්න ආසයි
@subasfamily6736 වැස්ස හින්දා හිටවන්න බැරි උනා නංගි.හිටවපු ගමන් vlog එකක් ගෙන්නමි❤❤😘😘
😍😍😍
👍🌹
Padin ganna puluwan kohenda api abilipitiye monawage badu thiyana kadawal walada thiyenne
ගොඩක් වෙලාවට කට් පීස් , ඉලාස්ටික් එහෙම අලෙවි කරන තැන්වල තියනවා ,හැබැයි මල්වානේ වගේ අඩුවට තොගයට ගන්න පුලුවන් ද දන්නේ නෑ
❤❤❤
ගොඩක් ස්තුතියි 🌹 වෙන රටක ඉදලා අපේ රටට ගෞරවයක් ගේන ඔයා වගේ නංගියෙක් අදුරගන්න ලැබීම සතුටක් ❤
ඔයා හරිම ආදර්ශමත් ඔයාට පමුනුව ලගයිද වැස්සට මමත් හරිම ආසයි මමත් මගේ වැඩ සියලුම දේ
කරන්නේ මගේ අතින්මයි......විඩ්යෝව හරිම වටිනවා ස්තුතියි ඔයාට
ගොඩක් ස්තුතියි නංගි 🌹 අපට ලග කරාබුගස්හන්දිය යි, ඒත් මහන බඩු අරගෙන යන්නේ පමුණුවටයි,
අපි මේවගේ නිර්මාණ කරනකොට හරිම සතුටක් දැනෙනවා නේද,මට ඔයාව අදුන ගන්න ලැබුනට ගොඩක් සතුටුයි 🧡💛❤️