Sajitha and buvi vlog 1 කටු කකා හිම සොයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 317

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 หลายเดือนก่อน +79

    බුවී ඔච්චර කතා කරනවා ඇහුවමයි.ලස්සන family එකක්❤🎉

  • @Udd2304
    @Udd2304 หลายเดือนก่อน +165

    අයියා කතා කරනකොට ඉස්සර ගග දිගේ මතක් උනා ❤🥺

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 หลายเดือนก่อน +209

    ගොඩක් ආසාවෙන් හිටියේ සජිත අයියා බුවි අක්කා චූටි බබා එක්ක කරන vlogs බලන්න... හරිම සතුටුයි...දිගටම vlogs අරන් එන්න...ආදරෙයි🥰

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 หลายเดือนก่อน +3

      ආදරෙයි මල්ලයෝ, පරිස්සමින් සතුටින් ඉන්න

    • @SanulaDamnidu
      @SanulaDamnidu หลายเดือนก่อน +1

      Plyn httd yanna

    • @Yakaplays
      @Yakaplays หลายเดือนก่อน +1

      Iya hutti gedara wena wada nadda 😂

  • @Perera638
    @Perera638 หลายเดือนก่อน +66

    ජේඩ්න්..මාරම හුරතල් අනේ.මම හරි ආසයි එයාට ❤

  • @Perera638
    @Perera638 หลายเดือนก่อน +86

    බුවී..හරි පාඩුවේ ජීවත් වෙන හරි ලස්සන ගෑනු ලමයෙක්...ඉස්සර ඉදන්ම මම ආදරේ කරපු කෙනෙක්.කොපි චැට් එකට ආපු කාලෙ ඉදන්ම ❤

  • @Divani-y6y
    @Divani-y6y หลายเดือนก่อน +36

    නියමයි ඉස්සරහට කරගෙන යන්න තුන්දෙනත් එක්කම බබා ලොකු වුනාම තව ලස්සන adventures තියෙයි ❤

  • @HaNzisamarathunga
    @HaNzisamarathunga หลายเดือนก่อน +20

    අනේ නියමයි ,😍😍😍😍හරිම සතුටුයි හිතුවේවත් නැති විදියට vlog එක දැක්කේ ,ඔයාලා තුන්දෙනගෙම ලොකුම fan කෙනෙක් මම🥹❤

  • @dinuliperera6337
    @dinuliperera6337 หลายเดือนก่อน +38

    ෂා…..නියමයි..,ඔයාලගෙ vlogs බලන්න හරිම ආසයි❤

  • @IndhuCharuni50
    @IndhuCharuni50 หลายเดือนก่อน +42

    ඔබේ රුව, හඩ මාහට ජැක්සන් ඇන්තනී මහතා ව සිහිපත් කරනවා....බුදුසරණයි ...❤❤❤❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 หลายเดือนก่อน +15

    අනේ ආසම කපල් එකක්❤❤බුවී හරිම ලස්සන girl කෙනෙක්😊😊😊😊ස්ජිත ආසම නලුවා.ලස්සන වීඩියෝස් අරන් එන්න තවත් ❤❤❤❤බුදුසරනයි ඔයාලා තුන් දෙනාටම

  • @NethuN.N
    @NethuN.N หลายเดือนก่อน +16

    Fb එකෙ පොඩි පොඩි vido බැලුවෙත් මාර ආසාවකින් ඔයාලගෙ දැන් තවත් ආසාවෙන් බලන්නෙ බුවි අක්කිට ගොඩාක් කැමති මන් 🫶😍🥺

  • @DulakshiShashikala-v1l
    @DulakshiShashikala-v1l หลายเดือนก่อน +13

    තුන් දෙනාටම ආදරේයි ❤❤❤බුවී අක්කා හරිම ලස්සනයි

  • @MsVeesha
    @MsVeesha หลายเดือนก่อน +10

    Aneee තව දාන්නෝ...පොඩි කාලේ ඉදන් ආසම නලුවා සජිත අයියා and ජැක්සන් uncle...ඊට පස්සේ බුවී අක්කා ආවම එයාත් ආසම කෙනා වුණා....දැන් ආසම බබා jaden ❤ හැමදාම vlogs දැම්මත් බලනවා...plz upload කරන්කෝ ♡
    අනේ ලංකාවේ කොච්චර නලු නිළියන් හිටියත් ඔයාලට මාර place එකක් තියෙන්නේ හිතේ...මං ඇස් දෙකටම ඔයාලව දැක්ක දවසේ මං දැකපු විශේෂම ගතිගුණය තමයී , මං ඔයාලට කතා කරන්නත් කලින් ඔයාලා මට කතා කරලා කොහොමද අහලා හොඳට කතාබහ කරා...බුවී අක්කිත් එහෙමයි...ඒ නිහතමානීකමට ආදරෙයි පැලෙන්න❤ plz vlogs කරන්නකෝ...
    Love you akki Aiya chuti baba❤

  • @Sulochana596
    @Sulochana596 หลายเดือนก่อน +9

    හරිම ලස්සනයි පුංචි ඛෙිදවාචක ටිකක් තිබුණා බුද්ධිමත් ලෙස මුහුණ දිලා පුංචි කුතුහලයක් එක්ක අපිත් Enjoy කරා 😊❤

  • @momentswithadithya
    @momentswithadithya หลายเดือนก่อน +6

    12:32 ඒක කිව්ව විදිය මරු 😂😂❤

  • @keshalamadhubhaahini5613
    @keshalamadhubhaahini5613 หลายเดือนก่อน +6

    ජීවමාන ජැක්සන් ඇන්තනී වන සචිත ඇන්තනි❤❤❤

  • @ImandayaNethmini
    @ImandayaNethmini หลายเดือนก่อน +12

    පළවෙනි comment එක මගෙන් .ආදරෙයි තුන් දෙනාටම❤❤❤. තව vlogs ඕනි ඉස්සරහට

  • @adeesharavihari
    @adeesharavihari หลายเดือนก่อน +7

    මම කැමතිම නලුවෙක්.😍ආදරෙයි හැමදාමත් පුංචි පවුලට❤️

  • @sanda2813
    @sanda2813 หลายเดือนก่อน +20

    මගේ fav අයගෙන් ඔයාලා විතරයි vlogs කරේ නැතුව හිටියේ .දැන් ඒකත් හරි .දිගටම කරන්න.ආසාවෙන් බලන්වා ❤

    • @MaX-xz3ie
      @MaX-xz3ie หลายเดือนก่อน

      මගෙත් එහෙම❤ දැන් එ්කත් හරි

  • @travelwithwife
    @travelwithwife หลายเดือนก่อน +3

    ඒක සුපිරි.. 😍😍

  • @IreshaLiyanage-t9j
    @IreshaLiyanage-t9j หลายเดือนก่อน +23

    ඔයාලගේ ආදර කතාව කියන vlog එකක් ගෙන්නකෝ. අපි ආසයි දෙන්නාගෙම අදහස් දැන ගන්න. බුදුසරණයි

  • @Aoiishi-1111
    @Aoiishi-1111 หลายเดือนก่อน +2

    Sajitha මං ඔයාගේ පාට කුරුල්ලෝ fan කෙනෙක්... ඔයාගේ acting excellent ❤…… good luck.. 👍🏻👍🏻👍🏻 u hv lovely little family buvi ❤ Jaden ❤ 😘

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා หลายเดือนก่อน +11

    මං ආසම cupal එක❤️❤️ චූටි පැටියත් සෝයි අනේ 🥰දිගටම videos දාන්නකො බුවී😁

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 หลายเดือนก่อน +26

    Mage fav sajitha aiya❤ ekata hethu godak thiynwa. E hethu atharin ekk thami mage crush ekth sajitha aiya wage❤e wagemai wenask aththema na.eth eyage dan loku seen eka nisa mn dan eyawa gan gan na😂සජිත අයියා තමයි දැන් එකම crush එක❤ මම සජිත අයියාගේ facial expression එකට හිනාවට මාර කැමති❤ගොඩක් නිහතමානී කෙනෙක් ❤️❤️ඒ වගේම බුවී අක්කි අපේ චූටි බබා ආදරෙයි ඔයාලටත්❤හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඕනි❤

  • @tharakaruweni3971
    @tharakaruweni3971 หลายเดือนก่อน +22

    අනේ ජැක්සන් සර් හිටියනම් මල්ලී ගොඩාක් සතුටු වෙයි ඔයාලා අද ඉන්න තැන දකිනකොය මටනම් මාරම දුකක් දැනෙනවා😢😢

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 หลายเดือนก่อน +10

    ජැක්සන් මහත්තයා මතක් උනා❤❤දුකක් දැනුනා...........බුදුසරණයි හැමෝටම❤❤❤

    • @prtygrl5077
      @prtygrl5077 หลายเดือนก่อน

      මයින්ඩට දුන්නු පුකක් ඌ

  • @Anu2802
    @Anu2802 หลายเดือนก่อน +6

    මරු මරු.. බලන් හිටියේ ඔයාලා කවදා හරි මෙහෙම දෙයක් පටන් ගන්නකල් ❤❤❤❤

  • @honeybeevlogs1
    @honeybeevlogs1 หลายเดือนก่อน +5

    සීත වේදනාවක් ඔයාල විඳල අපිට සීත සංතෝෂය අරං ඇවිල් මේ vlog එකෙන්…..අපි නං සීත සංතෝෂය වින්ද😂❤thank you for this beautiful video ❤❤❤❤❤ආදරෙයි හැමෝටම

  • @prds9942
    @prds9942 หลายเดือนก่อน +10

    සජිත කතා කරද්දි ජැක්සන් ඇන්තනී මහත්මයාවමයි මතක් වෙන්නේ. මේ දවස්වල මම කන්දෙ ගෙදර ටෙලි නාට්‍ය බලනවා. ජැක්සන් ඇන්තනී මහත්මයා තරුණ කාලේ කතා කරද්දි අංග චලනයන් දැන් සජිතගේ වගේමයි.

  • @ThiliniShalika
    @ThiliniShalika หลายเดือนก่อน +4

    Hrima lassanai vlog eka .... Voice krddi ජැක්සන් sir wagemai ❤❤❤❤❤❤ Mm jedan petiyt godaaaaaaaaak adarei godaaaaaaaaak kematii.... Hrima ahinsaka patiyek❤❤❤❤❤ e wagema buvii akkt hrima lassanai ❤❤❤❤digatm vlog gennaaa

  • @MaX-xz3ie
    @MaX-xz3ie หลายเดือนก่อน +8

    අනේ සජිත අයියගේ සුරංගනාවිත් කතා කරනවා ❤❤❤❤...මං අාසම family එක ඔයාලා ඊලඟට පවනි පෙරේරා ඊලඟට අකිල අයියයි එමී අක්කියි❤❤❤❤😁...oyala me wage vlogs digatama karannko😢❤mn asama ayagen oyala witharai family vlogs nokara hitiye...💔

  • @WasanaSadamali-g3h
    @WasanaSadamali-g3h หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි...digtm vlogs danna

  • @thathupunsarani4093
    @thathupunsarani4093 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් හිටියේ බුවී ව්ලොග් එකක් කරනකම්.. දිගටම වීඩියෝස් ගේන්න❤

  • @oshadikaushalya9328
    @oshadikaushalya9328 หลายเดือนก่อน +1

    මේක තමයි මගේ පළවෙනි comment එක!😁💕 Keep Going my lovelies!!🥰🥰💕

  • @sanddayakumari
    @sanddayakumari หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤man harima asawen biriye oyala video ekak balanna ane hamadama wagema vidiyo denna budusaranai parissamin 😊❤❤❤❤❤

  • @DEWMINIVINODYA
    @DEWMINIVINODYA หลายเดือนก่อน +2

    Most awaited vlogs in my lifetime 🥺 Favorite (imitating) couple ever ❤️ Hope more soon 😌

  • @rasikayatawara
    @rasikayatawara หลายเดือนก่อน +5

    කවදාහරි jackson sir යනවා කියලා කියපු කැලනි ගග දිගේ සජිත පුතා ගිහින් අපිට පෙන්නාවී ගගේ අසිරිය...❤❤❤

  • @NandaniSomabandu
    @NandaniSomabandu หลายเดือนก่อน +2

    සජිත මල්ලි ඔයාගෙ රූපෙන් අපේ හිතේ මැවිල පේන්නෙම ජැක්සන් ඇන්තනි මහා රංගන
    ශිල්පියාමයි

  • @AN.B914
    @AN.B914 หลายเดือนก่อน +3

    Shaaa anee oyala digatama vlogsdannakooo 😍💞
    Shook oyala 🥰🥰🥰

  • @induradhini9992
    @induradhini9992 หลายเดือนก่อน +22

    🎉🎉🎉🎉අනේ ඔය දෙන්නත් දිගටම Vlogs ගේන්නකෝ😢, ආසම ෆැමිලි , ජැක්සන් ෆැමිලි කවුරු උනත් මම නම්😢 අදටත් දකින්න ආසම ෆැමිලි එකක්, විශ්වාස කරනවද, ජැක්සන් සර් අස්නීප උනත් හරි අදටවත් කිසිම චැනල් එකක අවුරුදු උත්සව මම බලලා නෑ, බලන්න ආසවක් වත් ආවේ නෑ😢,, මොකද මම ආසයි අපි දකින දේට වඩා එහා දෙයක් ඉගෙන ගන්න, නමුත් දැන් නම් ආසම නෑ, අනේ ආදරෙයි හැමදාමත් ඔයාලාට, අකිල ,එමී❤ මාදවී අක්කා, කසුන් අයියා❤ සජිත ඔයා වගේම බුවී🎉🎉🎉 , love you All ❤❤❤❤❤❤❤

  • @-78203
    @-78203 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කේ ව්ලොග් එක තව ටික දවසකින් තරු ගෙවල්වල බල්ලො පූසන්ටත් ව්ලොග් තියේවි.ජයවේවා...❤

  • @kaveekalurachchi2575
    @kaveekalurachchi2575 หลายเดือนก่อน

    අනේ..... ආසාවෙන් හිටියේ.. මේකෙ vlogs දානව බලන්න.... සජිත අයියා ❤ බුවී අක්කා ❤ චූටි හුරතලා

  • @chandraskg5927
    @chandraskg5927 หลายเดือนก่อน

    දරුවා පරිස්සමින් යන තැන්වල. ජේසු පිහිටයි ❤️❤️❤️

  • @ashane184
    @ashane184 หลายเดือนก่อน

    Amazing VLOG #1 Saj & Buwi!! Good to see Andy ayya as well!! Love to see more VLOGs..

  • @MadharaWijesinghe841
    @MadharaWijesinghe841 หลายเดือนก่อน +3

    හායි අයියේ....❤
    vlog එකකින් ඔයාලව බලන්න ලැබීම සතුටක්.....❤️‍🩹👌
    (1 comment)

  • @shehanisenarath2003
    @shehanisenarath2003 หลายเดือนก่อน

    Jaden අප්පච්චි කියන විදිහ හරිම cute ❤

  • @MhBandula-q5f
    @MhBandula-q5f หลายเดือนก่อน +5

    Sajitha aiyee තව vlog 1 දන්න, , හරිම ලස්සනයි, adarneeyai, ෂෝක් අනේ චූටි baba, budusaranay ❤❤❤

  • @ThasinduInduwara
    @ThasinduInduwara หลายเดือนก่อน +2

    කෙවින් 😘😘😘❤️❤️

  • @bestd9923
    @bestd9923 หลายเดือนก่อน +3

    සජිත අයියාට නම් ආදරෙයි.ඉස්සර ඉදන්ම.❤

  • @piumilakshani4685
    @piumilakshani4685 หลายเดือนก่อน

    Harima adareì oyala thundenatama❤ sathutin inna ❤❤lasssana video ekak ❤❤❤buvi harima lassanai,Hoda kenek ❤❤ patiya shoooooooi❤❤

  • @sagarikasagarika2871
    @sagarikasagarika2871 หลายเดือนก่อน +1

    Wow.. so beautiful trip..God bless everybody.sajiitha Mallyo oyata api godak adarei 💚💛💚💛💚💛💚

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි පුතේ පරිස්සමෙන් ගිහින් එන්න හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ආදරේයි ගොඩක් ❤❤❤❤❤❤❤❤

  • @DiliniAmethige-zv8uf
    @DiliniAmethige-zv8uf หลายเดือนก่อน

    Aneee sajitha looks like jackson anthony.nice family❤❤❤

  • @ShaniChandrasekara
    @ShaniChandrasekara หลายเดือนก่อน +2

    Lassani malli.budu saranai thundenatama

  • @ShraddhaDeSilva
    @ShraddhaDeSilva หลายเดือนก่อน +1

    Aadarei ♥️❤️ paulatama.punchi puthuge hurathale....❤❤❤❤❤❤

  • @Gimz-r7q
    @Gimz-r7q หลายเดือนก่อน +2

    I’m praying for beautiful happy family like this ❤❤

  • @bimalikadissanayake1192
    @bimalikadissanayake1192 หลายเดือนก่อน

    දිගටම vlogs ගේන්න ..❤

  • @TheekshanaJayawardhana
    @TheekshanaJayawardhana หลายเดือนก่อน +1

    මෙහෙම දිගටම vlog කරන්නකො❤

  • @TharuPathirana-p6f
    @TharuPathirana-p6f หลายเดือนก่อน +1

    දිගටම vlogs කරන්නකෝ අයියේ

  • @himansakawshi5474
    @himansakawshi5474 หลายเดือนก่อน +1

    Anee digatama vlogs aran enna ayiyee❤❤😊😊
    Adareii🎉❤❤

  • @tharushasathsara7210
    @tharushasathsara7210 หลายเดือนก่อน

    Adareyi a❤❤❤❤bokkenma sahodaraya❤❤❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 หลายเดือนก่อน +1

    Anee oyla hamdam vedios dannkooo❤❤❤❤beautiful 💑 ever❤❤❤

  • @SwethaLokupeitiya-n6d
    @SwethaLokupeitiya-n6d หลายเดือนก่อน +7

    buvi akkage katahada
    Wenama bawanawak 💢☺️❤️

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe หลายเดือนก่อน

    මේක බැලුවම කළු ගග දිගේ මතක් වෙනවා 💗🔥

  • @IsharaKapilarathna
    @IsharaKapilarathna หลายเดือนก่อน +2

    අනේ හැමදාම දාන්න vlogs ❤

  • @CharithPremachandra-q6z
    @CharithPremachandra-q6z หลายเดือนก่อน

    Digatama video danna adarei❤❤❤❤❤❤

  • @dilinithusharika5975
    @dilinithusharika5975 หลายเดือนก่อน +3

    Apith oyalage passenama ennawa.adarae oyalata.❤❤❤

  • @SriyaniGamage-n1i
    @SriyaniGamage-n1i หลายเดือนก่อน

    Oya katha karanakota oyage thaththawa mathak wenawa puthe....pata kurullo lassanai

  • @riznasajahan7302
    @riznasajahan7302 หลายเดือนก่อน +1

    You like your father al best i like you because i have 2 sons like you do everything nice ly very good

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 หลายเดือนก่อน

    😍 දිගටම vlogs ඕනි අනේ

  • @ThusaraSanjiva-bg5ec
    @ThusaraSanjiva-bg5ec หลายเดือนก่อน

    ලොකු කම් නැති කෙවින් සර්ත් පවුලේ සැමටත් බුදු සරණයි ජේසු පිහිටයි ආදරේ යි අපි ❤

  • @ruwanikadilanka
    @ruwanikadilanka หลายเดือนก่อน +1

    තව vlogs දාන්නකො අයියෙ ඔයාලගෙ video බලන්න ආසයි

  • @rushankadeshani1899
    @rushankadeshani1899 หลายเดือนก่อน

    Winter eka amaru eth eaka venama...feeling ekak ...lassanai ❤ video eka...

  • @hiruniliyanage98
    @hiruniliyanage98 หลายเดือนก่อน +1

    Harima lassanaiii.... thawa family vlogs onii

  • @RashmiPramodya-y4d
    @RashmiPramodya-y4d หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @ChamaraMalsha
    @ChamaraMalsha หลายเดือนก่อน

    Api adareyi oyalata.parissamin inna budusaranayi good luck ❤❤

  • @miyurudilshan3344
    @miyurudilshan3344 หลายเดือนก่อน +1

    මම ආසම චරිතයක් සජිත ❤👍🔥

  • @nisansalasenadira992
    @nisansalasenadira992 หลายเดือนก่อน +2

    ආසාවෙන් beluwa නංගා mallo❤❤❤

  • @AmilaAmila-tx7ti
    @AmilaAmila-tx7ti หลายเดือนก่อน

    දිගටම volg ඕන❤

  • @IsharaKapilarathna
    @IsharaKapilarathna หลายเดือนก่อน +2

    අනේ ශෝක් අප්පහ් ඔයා ල තුන්දෙනා❤

  • @danushikasasangi
    @danushikasasangi หลายเดือนก่อน +1

    ෂා නියමයි

  • @AyanthiPrasadika-bc7no
    @AyanthiPrasadika-bc7no หลายเดือนก่อน

    බුව් harima lassani nangi ❤

  • @deshaniishara723
    @deshaniishara723 หลายเดือนก่อน

    දිගටම ඔයාලෙ vlogs ඔන ♥️

  • @CerebralChuckles
    @CerebralChuckles หลายเดือนก่อน

    පුළුවන් වෙයිද තාත්තා වගේ ලංකාවේ ස්වභාව සෞන්දර්ය ඉතිහාසය වගේ දේවල් ගැන contents ටිකක් කරන්න. තාත්තට කරන ලොකුම ගරු කිරීම වෙයි එක. මිනිස්සු ආදරේ කරන්න ගනී පැලෙන්න. ❤😊

  • @sewwandibashi6115
    @sewwandibashi6115 หลายเดือนก่อน +1

    Love ur family ...🥰❤️🥰

  • @Sadavlogs-yw6fr
    @Sadavlogs-yw6fr หลายเดือนก่อน

    සුපිරි 🎉🎉🎉❤❤❤❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 หลายเดือนก่อน +18

    ආදරෙයි සරෝ පුංචි පවුලටම බුදුසරනයි මාදවි අකිල හැමෝටම ආදරෙයි

  • @hirunikaushila8396
    @hirunikaushila8396 หลายเดือนก่อน +1

    Digatama oyalage vlogs balanna asai

  • @denethdeneth1330
    @denethdeneth1330 หลายเดือนก่อน +1

    සමහර තැන් වල ගග දිගේ බලනවා වගේ ෆීල් උනා 🥺❤‍🩹

  • @Fiyoribiyanka
    @Fiyoribiyanka หลายเดือนก่อน

    Aneee shooii❤😂

  • @yamunahewage7166
    @yamunahewage7166 หลายเดือนก่อน +2

    Jedan,ta කැස්ස ...පරිස්සමෙන් ❤️

  • @sadush5215
    @sadush5215 หลายเดือนก่อน

    Good luk❤ oyata suba patanava🎉

  • @dammikaw4567
    @dammikaw4567 หลายเดือนก่อน +1

    Lassanai sathutin innala adare budu saranai ❤️

  • @AchiniNimesha-m1e
    @AchiniNimesha-m1e หลายเดือนก่อน +2

    Thava oneeeeeeeee😌❤️

  • @chaniduperera1739
    @chaniduperera1739 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි පවුලටම🙏🙏🙏

  • @oursteps8148
    @oursteps8148 หลายเดือนก่อน +1

    Ayya hina weddi jackson sir thaththawamai mathak wenne❤ 1:54

  • @SLfoodsacademy
    @SLfoodsacademy หลายเดือนก่อน +2

    මගේ GF බුවී වගේ ❤❤ආදරෙයි දෙන්නටම

  • @ShiromiDamayanthi-z8w
    @ShiromiDamayanthi-z8w หลายเดือนก่อน

    Woow lassanaiiiii ❤❤❤

  • @mallikasamahon4339
    @mallikasamahon4339 หลายเดือนก่อน +1

    Wow apitath aasa hithuna hima dakkama ❤

  • @FearlessWriterlk
    @FearlessWriterlk หลายเดือนก่อน

    Teruwan saranai puthe.hamadamath oyata godak adarei