Our Marriage | මර බිය මැද වූ අපේ අරුම පුදුම විවාහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2022
  • ඕනෑම මොහොතක කුරිරු ඝාතකයින් අතින් මියයාමට නියමිතව සිටි මා ලංකීව විවාහ කර ගැනීම සිදුකළ ආකාරය බොහෝ විට ලංකාවේ සිදු වූ එකම ඒ ආකාරයේ විවාහය විය හැකිය. ලංකීගේත් මගේත් විවාහය මර බිය මැද සිදුවූ අපූරු සිදුවීමකි. අපේම පවුල් වල අයවත් තාම හරිහැටි නොදන්නා මෙතෙක් රහසක්ව තිබූ ඒ කතාවයි මේ
    Facebook : / sudanthakalokewate
    Instagram : / lokewatesudanthaka
    Facebook Group : / 258798072350671
    Facebook Page : / lokewatesudanthaka
    #Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
    #SudanthakaVlog #LokewateSudanthaka #adaderana

ความคิดเห็น • 1K

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 ปีที่แล้ว +29

    ඔබනම් සැබැවින්ම අරුම පුදුම මිනිසෙක්.හරිම සුන්දර කතාවක්. ලංකිනම් හරිම වාසනාවන්තයි .ඔබතුල ඇති ධෛර්යය, හා ආත්ම විශ්වාසය ප්‍ර්ශංශනියයි.අවසානයේ ජිව්තය ජයගත් ඔබ පවුලේ සියලු දෙනාට මාගෙ ප්‍රණාමය .

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 2 ปีที่แล้ว +19

    ඔබේ පුතාට සතුටු දායක ජීවිතයක් පතමි... ටයර් දමා පුළුස්සා මරා දැමූ අහිංසක දරුවන් දෙදෙනා වෙනුවෙන් දැඩි සංවේගයෙන් කඳුළු හෙලුවෙමි..😢😢😢

  • @vipulathanujdissanayake1587
    @vipulathanujdissanayake1587 2 ปีที่แล้ว +14

    ඔබතුමාගේ මුල්ම රසිකයෝ පිරිස අතරට එකතු උන එක ගැන හරිම සතුටුයි. ඔබ තුමාගේ ඔය අත්දඇකීම් මට ගොඩක් සන්වේද. මම ඉපදුනේ 1985. මගේ තාත්තා රජයේ දෙපාර්තමේන්තුවක රියදුරෙක්. එයා 89දී අතුරුදහන් උනා. එයාගෙ අයියාගේ මිනිය නිර්වස්ත්‍රව කඩුගන්නාව පල්ලමේ තිබිල තියන්නේ. මගේ අම්මා එක්ක මායි අක්කයි ගොඩාක් දුක් වින්දා. 😥😥😥

  • @harshahemantha1792
    @harshahemantha1792 2 ปีที่แล้ว +20

    ඔබගේ ජීවිතය ගැන චිත්‍රපටයක් හැදුවොත් ඔස්කාර් සම්මානයත් ගන්ඩ පුළුවන් වෙයි සුදන්තක මහත්තයා. ඔබටත් බිරිඳත් සුභ පතනවා. ඒ වගේම ඔබගේ පුතාගේ යුග දිවියත් සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා...

  • @manojprasanna6697
    @manojprasanna6697 2 ปีที่แล้ว +72

    පුතාට සුබ මංගලම්.
    පංති අරගලය වෙනුවෙන් දභඩිය හෙලූ
    ඔබ සැබෑ විරැවෙක්.
    ජය නියතයි..!

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 2 ปีที่แล้ว +24

    මගේ හැඟීම නම් ඔබට මෙලෙස සත්‍යවාදී වීමට සහ සත්‍යය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ආධ්‍යාත්මය තුළින් බවයි. ඒ පිළිබඳව ඔබ අනිවාර්යෙන්ම ආඩම්බර විය යුතුයි.
    ස්තුතියි ඔබගේ වටිනා ජීවිත අත්දැකීම කිසිම සැකයකින් හෝ බියකින් තොරව අප සමග බෙදා ගත්තාට. අපේ ආදරණීය මවුබිමට සදා ජය!

    • @sugathwanasinghe4194
      @sugathwanasinghe4194 ปีที่แล้ว

      දේශපාලන ස්ථාවරයන් කවරාකාරවූවද ඒ පරමවූ ජීවගුණය හා සහකම්පනයෙන් තවදුරටත් පවත්වාගැණීම පිළිබඳව සහෝදරාත්මක ආචාරය මේසමග.අපවුවද ක්‍රියාකාරී දායකත්වය අතින් දුර්වලවූවද ඒ උතුම් ලෝකසාධාරණවූ මතවාදය ඉදුරාම පවත්වමු.

  • @ShamalSamarasekara
    @ShamalSamarasekara ปีที่แล้ว +7

    පට්ට ආදර්ශමත් කතාවක්..පිරිමියෙක් අහන්නම ඕනේ කතාවක්..
    මෙතන points 2ක් තියෙනවා
    1.තමන්ගේ පොරොන්දුව මොලයෙන් හිතලා හරි හැටි ඉශ්ට කිරීම
    2. ආදරය කොච්චර තිබුණත් බැඳීම මොකක් වුනත් ඔලුවෙන් ගත යුතු තීරණ ඔලුවෙන් ගැනීම.
    මොකද ඔබතුමා ඔච්චර ආදරේ කරපු නෝනටවත් ඒ අවස්ථාවේදී ඔබගේ රහස් කිව්වේ නෑ..අන්න ඒක තමයි නියම මනුෂයකුගේ ලක්ෂණ..ඒ වගේම තමන්ගෙ පොරොන්දුව රැකීම..ඒ වගේම තමන්ට ස්වභාවයෙන් හිමි චරිත ලක්ෂණ ආරක්ෂා කර ගැනීම..මට දැන් අවුරුදු 26..තාම බැඳලා නෑ..මට ලස්සනට ගලපලා ලියන්න බෑ..හැබැයි මේ කතාවේ මම ලියපුවට වඩා දෙයක් මම ගත්තා.❤❤❤❤🙏🙏🙏

  • @KeerthiKulasekara
    @KeerthiKulasekara 2 ปีที่แล้ว +28

    ස්තූතියි 1989 /90 කියන්නේ අපි උසස්පෙළ ලිව්ව කාලේ . මම වෙන තැනක කිව්වා වගේ අපේ සමානකම් ගොඩක් තියෙනවා . විවාහය සිදුවූ හැටි , 89/90 සිදුවීම් වගේම වර්ථමාන හැසිරීමෙත්

  • @priyadarshanikumudukumari7203
    @priyadarshanikumudukumari7203 2 ปีที่แล้ว +27

    නවයුවලට සුබපැතුම් .❤️මල්ලි ඔයා හරිම අපූරු ,වටිනා පුද්ගලයෙක්.අසුන්දර සිදුවීම් ,සුන්දර මතකයන්, ලෝකේ වටේ යම්න්,අත්දැකීම් බෙදාදෙන ඔබ දෙපලට නිදුක් නීරෝගී ජීවිතය කට සුබ පතමි.🙏🙏🙏

  • @marsinghashyamali5877
    @marsinghashyamali5877 9 หลายเดือนก่อน +8

    සුදන්තක මහත්තයා ඇතුළු පවුලේ සියලු දෙනාට සතුටින් ජීවත් වෙන්න ලැබේවා...🎉❤❤❤❤

  • @prabodgamage2385
    @prabodgamage2385 2 ปีที่แล้ว +8

    සුදන්තක මාමා හරි පුදුම මනුස්සයෙක්...ගාල්ලෙ හැගීම හොදට දැනෙනවා අපිට ❤❤ අපේ ජිවීතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා . ගොඩාක් ස්තූතියි මාමේ . හැම කතාවකින්ම ලොකූ උපදෙසක් දෙනවට . අයියටයි අක්කටයි සුබ විවාහ දිවියකට ආසිරි පතනවා !

  • @shainikarunarathna6813
    @shainikarunarathna6813 2 ปีที่แล้ว +28

    මාමෙ නැන්දේ පවුලේ හැමෝටම ඉසුරුමත් හා සුවබර දිවියක් මෙන්ම අයියා ගේ නව දිවියට හැමදාම සතුටින් ඉන්න සුභාෂින්සන කරන්ව හද්වතින්ම.

  • @tvmamadala9482
    @tvmamadala9482 2 ปีที่แล้ว +17

    අව්‍යාජ නිහතමානි මනුෂ්‍යත්වය ඔබට දෙපලට ජය වේවා...

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +24

    ධෛර්යවන්ත මිනිසෙක් ඔබතුමා. ඔබ දෙපලට වගේම දරුවන් සියලු දෙනාටත් සුබපතනව.ජයෙන් ජයම වේවා

    • @wasanthabandara2955
      @wasanthabandara2955 2 ปีที่แล้ว +2

      Jaya wewa math jvp

    • @dilansirimanna5682
      @dilansirimanna5682 2 ปีที่แล้ว +2

      ඔබට පින් සුදන්තක අය්යා❤️❤️

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +4

    ඔබතුමා වීරයෙක්.ඔය වයසෙ අපිට හැරෙන්නවත් බැරි වැඩ කරපු නිර්භීත තීරණ ගත්ත වීරයෙක් ❤️

  • @amalchaminda5760
    @amalchaminda5760 2 ปีที่แล้ว +13

    ඔබතුමාගේ පුතාට සුබ විවාහ උත්සවයක් වේවා
    ඒ වගේම ඔබතුමාගේ ආදර කතාවත් හරිම ලස්සනයි සුන්දරයි
    ආදරෙයි හැමදාම
    💘💘💘💘

  • @geethwijesekara7053
    @geethwijesekara7053 2 ปีที่แล้ว +33

    ඔබලා ඒ කළ කැපවීම් අද මිනිසුන්ට තේරුම් ගොස් ඇත. ඉතාම ඉක්මනින් දූෂණය පිටු දකින, ජාතික ජන බලවේගයේ පාලනයක් දැක ගත හැකි වනු ඇත. ❤️

  • @ureshadilshan1
    @ureshadilshan1 2 ปีที่แล้ว +62

    දෙන්නටම සුභපතනවා හැමදාම සතුටින් ඉන්න කියලා 😍 හිතුවෙවත් නැති interesting කතාවක් ... ජයවේවා

    • @anthonyperera8103
      @anthonyperera8103 2 ปีที่แล้ว +2

      Bokkanma atta kiyana sudanta aiyaga mama harima kamati oya dennatama sada jayen jaya aiye

  • @gaminibandara3022
    @gaminibandara3022 2 ปีที่แล้ว +20

    ඔබතුමාගේ කතාවේ අන්තර්ගතය
    ඉතාමත් පැහැදිලි වටිනාකමක් ඇත .

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 2 ปีที่แล้ว +6

    2021 යුගදිවිට පත් ඔබග‌ේ පුතාට හා ලේලියට ඉසුරුමත් හා සුවබර යුගදිවියක් සදහා අවංකවම සුභපතනවා! සුදන්තක මල්ලී ඔබගේ අතීතය හා සමාන ඳේශපාලනයම තෝරාගත් කෙනෙක් අදටත් මම ඉතාමත් සතුටුයි ඒගැන නම්, ඔබ හා සමාන ඉතා කටුක අත්දැකීම් තියනවා. අදටත් අරගලය‌ේ කටයුූතු කරනවා. ලංකාවේම ඉහල රැකියා කරමි, පවුලේ අය සමග සකුටින් ජීවත් විය හැකි නමුත් ලංකාව‌ේ අනාගතය සුභ නෑ.

  • @sameerachinthaka2972
    @sameerachinthaka2972 2 ปีที่แล้ว +4

    මුලින්ම ඔබතුමාගේ පුතාට සුභ අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම ඔබතුමාගේ කතාවත් පුදුමයි වගේම රසවත්.කෙසේ වෙතත් ඔබ සියලු දෙනාට යහපත් අනාගතයක් වේවා කියා ප්‍රාර්ථනා කරන්න කැමතියි. තෙරුවන් සරණයි

  • @lionelkarunarathne4790
    @lionelkarunarathne4790 2 ปีที่แล้ว +5

    ඔබගේ ජීවිත කතාව හරිම සුවිශේෂ දේවල් වලින් පිරු නු එකක්. විටේක භයානක, විටේක සතුටු වේන්න පුළුවන්. මට හරිම සතුටුයි ඔබට මම හැමදාම පතන්නේ ජයම වේන්න කියලා, ලේඩක් දුක ක් වේන්න එපා කියලා. ජය ජය ජය වේවා

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +20

    මෙච්චර ලෝකවටේ ඇවිදින කෙනාට තමන්ගේ රටට එන්න
    බැරි වීම ගැන හරිම දුකයි.
    තාත්තාගෙයි පුතාගෙයි විවාහ
    ජීවිත වලට සියලු දෙවි රැක වරණයි! මගේ සුබපැතුම්!
    ඔබ සැමට තෙරුවන් සරණයි!
    ඔබතුමා අපේ ජීවිත වල කොටස් කාරයෙක් වෙලා.
    හරිම සතුටුයි.

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 6 หลายเดือนก่อน

      ලංකාවට නම් නොඑන තරමට හොඳයි 🤣

    • @asafernando6290
      @asafernando6290 6 หลายเดือนก่อน

      @@pasindusandaruwan7689 රටේ ආර්ථිකය කාලා දැම්මට ලංකාවෙන්
      පිට ඉන්න ඕනෑම කෙනෙක් අනුමත කරන්නේ ජීවත් වෙන්න පරිසර තත්ව හොදම රට ලංකාව කියලා.

  • @soshinisithara5902
    @soshinisithara5902 2 ปีที่แล้ว +11

    හරිම ලස්සන ආදර කතාවක්
    හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලට..🥰❤️

  • @ratmalana462
    @ratmalana462 2 ปีที่แล้ว +33

    පලමු කොටම ඔබගේ පුතණුවන්ටත් ඔහුගේ අත ගත් මනාලියටත් සුභ සාර්ථක විවාහ දිවියකට ප්‍රාර්ථනා කරනවා!
    🥂🎊👩‍❤️‍💋‍👨❤️
    ඊලඟට මට ඇතිවුන මුල්ම සිතුවිල්ල ඔබගේත් ලංකිගේත් පිවිතුරු ආදරය නොවෙනස්වුන. එනිසා ඔබලා සාර්ථකයි ජීවිතයේ අද එක පැත්තකින්.
    ඊලඟට ඔබ ගත් නිර්භීත තීරණය අද ඔබලාගේ සාර්ථකත්වයට කාරණාවක් තව පැත්තකින්.
    එමෙන්ම ඔබ එදා ගත් රිජු තීරණය ඔබගේ ජීවිතය රැකීමටත් ඉවහල් වුනා කියලයි මට සිතෙන්නේ.
    එමෙන්ම ඔබ කියල තිබුණා එදා යුධ හමුදාවෙ කෙරුවාවන්. ඔබගේ කීමට මා එකඟයි. නමුත් ඔබේ තීරණය එම තිබුණේ හමුදාවට පමණයි. නමුත් ජේ.වී.පී. එකෙනුත් මනුෂ්‍ය ඝාතන කරානේ ඉතින් ඒපැත්ත ගැනත් සිතන්න වෙනවා. නමුත් කවුරු කලත් මනුෂ්‍යයෙකුට නිවහල්ව නිදහස්ව ජීවත්වීමේ අයිතිය තිබිය යුතුමමයි. එයට ඉඩ නොදුන්/ නොදෙන කවුරු හෝ වේවා ඔවුන්ට මා විරුද්ධයි. ඔබ සඳහන් කරන කාලයේ අප නව යොවුන් තරුණයන්. එකල මගේ බිරිඳගේ ගමට එන්න එපා කියලා අපට කියා තිබුණේ භීෂණය එහි රජ කරපු නිසයි. ඉතාමත් කෲර යුගයක්. කොපමණ රටට වැඩදායක තරුණ තරුණියන් පිරිසක් ඝාතනයට ලක් වුනාද? දැන් සිටින තරුණතරුණියන්ට එකල තත්වය ගැන සිතාගන්න පුලුවන්නේ මේවා කියැවීමෙන්.
    මම හරි ආසාවෙන් ඔබගේ මේ යූ ටියුබ් වීඩියෝවත් බැලුවේ. එමෙන්ම ඔබ ලංකිවත් වීඩියෝවේ පොඩි කොටසක දී හෝ පෙන්න්වන්න තිබුණා මෙය ඔබලාගේ ආදර කතාව නිසා (මගේ සිතුවිල්ලක්). හරිම සතුටක් දැනෙනවා වාගෙම දැනුමත් බොහෝ ලැබෙනවා ඔබගේ මේ සුදන්තක ලෝකෙවටේ චැනලය තුලින්. ඒවාගෙම ඔබ කෙරෙහි හරිම ආඩම්බරයක් දැනෙනවා වාගෙම ලෙංගතු කමකුත් දැනෙනවා මොකද ඔබ නිදහස්ව සිතන මනුෂ්‍යකුගේ නිදහස් නිවහල් භාවයට ගරු කරන එමෙන්ම ජීවත්වීමේ අයිතිය සුරැකිය යුතු බවත් සිතන කෙනෙකු නිසා.
    🎉💐🌹👍🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +32

      ගොඩාක් ස්තූතියි ප්‍රියත් ඔබේ මේ සුන්දර ලියමනට. ඔව් ජවිපෙ ගොඩාක් වැරදි කරා. ඒව ඉතාම අනුවන ක්‍රියාවන්. මම දන්න හරිම අහිංසක අයව ජවිපෙ භීෂනය හරහා අකාලයේ මැරුනා. මම හැම පැත්තෙම මිනීමැරීම් වලට තදින් එරෙහි කෙනෙක්. මම පෞද්ගලිකව කවදාවත්ම ඒ වගේ වැරදි වැඩ කරල නෑ. ඒක මගේ ලොකු වාසනාවක් එහෙම කණ්ඩායම් වලට මම නොවැටීම.
      මම ලංකිගෙයි මගෙයි ෆොටෝ එකක්වත් වීඩියොවෙ නොදැම්මෙ වීඩියොව අනවශ්‍ය ලෙස දිගු නෙවෙන්නයි. අපි දෙන්න එකට ඉන්න වෙනත් වීඩියෝ ඕනතරම් තියන නිසා.
      මම ගොඩාක් වාසනාවන්ත බව මමත් හිතනවා. ඒත් මේ සියල්ල මම හරිම දුක් මහන්සියෙන් ඉතාම සාධාරණව උපයා ගනිපු ජයග්‍රහණ නිසා මට සතුට ගොඩාක් වැඩියි. ❤️😘

  • @lkstreamer
    @lkstreamer 2 ปีที่แล้ว +16

    ඔයාගේ ජීවිතේ, ජීවිත කතාව, දැන් ජීවිතේ ගලාගෙන යන විදිහ ගොඩක් ලස්සනයි. පුතාටත් සුභ පතනවා ඊටත් වඩා හොද ජීවිතේකට..

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 2 ปีที่แล้ว +12

    ඔබ දෙපලට සුභපතනවා හැමදාම සතුටින් ඉන්න කියලා .. පුතාටත් ඔහුගේ අත ගත් මනාලියටත් සුභ පැතුම්....

  • @Good_citizen_SL
    @Good_citizen_SL ปีที่แล้ว +2

    ආදරණිය සුදන්තක,
    තොරතුරු අනුව ඔබ හා මා එක වයසේමයි.
    89 යේ අඳුරැ සෙවනැලි අප ජිවිතවල වරින් වර මතුවේ.
    කඩා කප්පල්වු ජිවිත, ඉගෙනිමි, ප්‍රමාද වු හෝ කොහෙත්ම නොආ ජිවිතයේ වසන්තය ……..
    ඔබට නොලැබුනු දේ ගැන සතුටුයි. ලැබුනු දේ ගැන ඉතා සතුටුයි!
    සතුටින් ඉන්න. ජිවිතය විඳින්න
    ජය.

  • @Travel_of_Stunning
    @Travel_of_Stunning 2 ปีที่แล้ว +9

    අයියටයි අක්කටයි හැමදාම සතුටින් ඉන්න සුබපතනවා අපි..පුතාටත් සුබම සුබ අනාගතයක් වේවා අයියේ..💐💐

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන ත්‍රාසජනක ආදර කතාවක්. ඉතාම කුතුහලයෙන් බැලුවේ අයියා. 😳
    අයියා සහ අක්කා හැමදාම සතුටින් ඉන්න.

  • @niroshanviduranga6328
    @niroshanviduranga6328 2 ปีที่แล้ว +11

    මට අවුරුදු 34ක්.. අපි ඉපදුන කාලේ ලංකාවේ ඒ රුදුරු අතීතය මතක සියළු දෙනා දැන් අවුරුදු 50 හෝ ඊට වඩා වැඩි අය.. තව ටික කාලයකින්.. එක මතක කෙනෙක් වත් නැති වෙයි.. ඒ වගේම අන්තිමට ටිකට 🙏🙏🙏🙏🙏🙏

  • @mangalapadmasooriya5170
    @mangalapadmasooriya5170 2 ปีที่แล้ว +11

    ඔබගේ ජිවිත කතාව හරියට චිත්‍රපට ක් වගේ. ලංකාවේ සිට ඉතාලියට ගියකතාව පොතක් විදියට එළිදක්වන්න. ඔබට ජය. කතාව පට්ටටමපට්ටයි

  • @charakajayamith5091
    @charakajayamith5091 2 ปีที่แล้ว +11

    💞නව යුවලට සුබ පැතුම්! 🎉 මාමටයි නැන්දටයි පවුලේ සැමට සුබම සුබ නව වසරක් වේවා!

  • @0773680611
    @0773680611 2 ปีที่แล้ว +4

    ඔබගේ පුතණුවන්ටත් ඔහුගේ අත ගත් මනාලියටත් සුභ සාර්ථක විවාහ දිවියකට ප්‍රාර්ථනා කරනවා! දවසක හම්බෙලා කතාකරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනව❤ .ආදරෙයි❤

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 2 ปีที่แล้ว +9

    නැකත නොබල කසාදෙ කෙරැව උනාට ඒ වෙලාවට නියම නැකතක් සෙට් වෙලා තියෙන්න ඇති එහෙම හිතමු..නැකැත් කරේ තියාගෙන ඉන්න කට්ටියට හොද කතාව..ඔබ දෙපළට ජයෙන් ජය ..ලොකු පුතාටත් ජය මංගලම්.....ජයවේවා...

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +4

    sudanthaka මහතා ඔබේ පාසල් ජීවිතය අවසාන කාලයත් ,ප්‍රේම වෘත්තාන්තය සහ ඒ කාලෙදිම ඇතිවූ කලබලකාරි තත්ත්වය අතරතුර ඔබගේ විවාහය සිදුවීම ගැන විස්මයජනකයි ..💐💐
    ඒ වගේම ඔබගේ පුතාගේ විවාහය ජීවිතේට අපෙන් සුබ පැතුම් 💕💕💕

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +3

    නව යුවලට සුබ මංගලම් ඔබ තුමා බොහොම නිහත්මානි කෙනෙක්.ලොව වටා තොරතුරු වගේම අපිට ඔබතුමාගේ ජිවිත කතාවත් අප සමග සතුටින් කියා පැම අපිට ලොකු සතුටක් දැනුනෙ.ඔබ දෙපලටත් සුබ පැතුම් . තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @ruwandesilva4905
    @ruwandesilva4905 2 ปีที่แล้ว +4

    ඔබගේ පුත්‍රරත්නයට සුබ මංගලම්. ඒ වගේම ඔබ පැමිණි ජීවන ගමන්මග තරුණ සැමට ආදර්ශයකි. ඔබ සුන්දර මිනිසෙකි. කෙසේවෙතත්, අප රටට තිරිසන්, අසික්කිත, අදුරදර්ශී මිනීමරු දේශපාලන සම්ප්‍රදාය හදුන්වාදුන්නේ ඔබ කියන දේශපාලන පක්ෂය යි. ඔබ ඔය පවසන, අපේම සිංහල මිනිසුන් ගතානයේ ආරම්භය ඔය දේශපාලන පක්ෂයයි. ප්‍රබාකරන්ගේ මිනීමරු රැල්ලේ පෙරගමන්කරුවන් වුයේ ඔය දේශපාලන පක්ෂය යි. ඉතිහාසය දිග හැරිය හැක. එය ඉතා අමිහිරිය. ශෝචනීයයි.අප ප්‍රවේසමෙන් ගමන් කරමු. ස්තුතියි.

  • @MrUdaya00123
    @MrUdaya00123 2 ปีที่แล้ว +1

    ඔබ ගැන ඇත්තෙන්ම හරිම සුන්දර හැඟීමක් ඇතිවෙනවා මේ කතා අහනකොට.ඔබ හරිම සරල, සුන්දර පුද්ගලයෙක්.ඔබගේ ජීවිතයෙන් වර්තමාන තරුණ පරපුරට ගන්න දේවල් ගොඩාක් තියෙනවා.ඔබ ගේ,නිහතමානී අව්‍යාජ බවට ගරු කරනවා.
    ලස්සන සුන්දර ආදර කතාවක් දෙනගත්තා.. ඔබ දෙපලට සුභ පතනවා !!
    ඔබ දෙපලගේ ආදරණීය පුතාගේ විවාහයටත් සුභ පතනවා !!

  • @jagathweerasinghe8402
    @jagathweerasinghe8402 2 ปีที่แล้ว +4

    අපිට කියන්න බැරි දේ ඔබතුමා පැහැදිලි කලා ඒ අතිතය හොදින් දනිමි 6000 ⁣තරුනයින් අතරින් ඔබතුමා බේරිලා ඉතාලිය සිපගැනිම අපි කාටත් ආදර්ශයක්

  • @dayanandalekamlage7896
    @dayanandalekamlage7896 2 ปีที่แล้ว +4

    ඔබගේ වාසනාව සහ බුද්ධි මත් බව නිසා අද ඔබලාට ලස්සන ජීවිතයක් ලැබී තිබෙනවා, අපි මැරෙන්න කලින් අපේ රට දිඋණු රටක් කරමු !

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +7

    ඔබගේ පුතුගේ විවාහයට සුබ පතනවා.
    ඔබගේ කතාව ඉතා සංකීර්ණයි.
    ඔබ සියලු දෙනා දැනුවත් කරමින් කරනේ ලොකු කාර්යක්.
    තෙරුවන් සරණයි!

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ වචන ටිකට.... ගොඩාක් ස්තූතියි... තරුණ දරුවන්ට.. වාගේ ම.. වැඩිහිටියන්ට මේවා වටිනවා

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว +4

    සුදන්තක අයියේ ජීවිතේ දීර්ඝ කතාවක් ඔයා කරා කරදර කම්කටුලු මැද ආපු ගමන සාර්ථකයි ඒ වගේම තමයි සුදා අයියේ අර අඔ ගහාටනම් මල් තියලා වදින්න ඕනි ඒ අඔ ගහා තමයි ජීවිතේ වෙනස් කරපු කඩඉම . පුතාගේ කසාදයට එක සිතින්ම සුබ පතනවා සියලු දෙනාට යහාපත් හෙට දවසක් උදාවේවා කියා පතනවා ස්තූති

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +3

    පුතාට වාසනාවන්ත විවාහ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.පියෙක් මවක් ජීවිතයේ වඩාත් සතුටු වන දවස,ඔබගේ දරා ගැනීමේ හැකියාව අගය කරනවා

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +4

    සුදන්තක පුතාගෙ විවාමගුලට සහභාගි වෙන්න බැරිවුනාට කණගාටුයි. නමුත් අපිත් ඒ දරුවන්ට සුභ පතනව. ඔබ යුවළ ගේ කතාව ගෙනාවට ස්තුතිය.

  • @ceylontruckers8428
    @ceylontruckers8428 2 ปีที่แล้ว +1

    වැඩිමහල් පුතාගෙ විවාහ ජීවිතයට හදවතින්ම සුබ පතනවා.❤️❤️❤️ ඒ වගේම සර්ගෙ කතාව අහුවාම ඇත්තටම පුදුම හිතෙනවා... ලස්සන ආදර කතාවක්... ඒ කාලේ අමාරු ජීවිතයක් ගතකලාට අද ඉන්න විදිහ දැක්කම ගොඩක් ආඩම්බරයි. මාරම චරිතයක් තමයි ..... ආදරෙයි ගොඩාක්.❤️❤️❤️

  • @niroshazaury416
    @niroshazaury416 2 ปีที่แล้ว +16

    අඵත් විවාහ ඡිවිතේට සුභ පැතුම් .ඔබ දෙපලටත් නිරෝගිමත් .දිර්ඝායුෂ ලැබේවා ♥️

  • @ranjanperis9448
    @ranjanperis9448 2 ปีที่แล้ว +7

    අද නම් කඳුළක් වැටුණා sudanth එක අයියේ මගේ ඇස් වලින් .තෙරුවන් සරණයි අයියා ලංකි අක්කා .

  • @damsara8938
    @damsara8938 2 ปีที่แล้ว +12

    සුදන්තක අයියෙ ලන්කි අක්කේ ඔයාල දෙන්නගෙ පුතාගෙ අනාගතයට සුබපැතුම් .

  • @bandulaabeysinghe9099
    @bandulaabeysinghe9099 2 ปีที่แล้ว +1

    කතාව නම් ඉතා රසවත් හොඳ පොතක් ලියන්න ඔබ සතුව විශාල තොරතුරු රාශියක් තියෙනවා සතුටුයි ඔබ ගැන ඔබටත් බිරිඳටත් දරුවන්ටත් සුබ පතනවා "

  • @gimhanaw
    @gimhanaw 2 ปีที่แล้ว +1

    අඩු වැඩි වශයෙන් මගේ ජීවිත කතාවත් ඔය වගෙයි. බෝඩර් පැනපු වීඩියෝව වගේම ඉතා රසවත් වීඩියෝවක්. කදිම ඉදිරිපත් කිරීමක්.

  • @jpandm12345
    @jpandm12345 2 ปีที่แล้ว +8

    පුතාට සුභ පැතුම් !ඔයලට බුදු සරණයි

  • @thathsara6601
    @thathsara6601 2 ปีที่แล้ว +5

    ඒ කාලෙ ලංකාව ගැන දැගන්න තියෙන්නෙත් කාගෙන් හරි අහල විතරයි
    ඒකෙනුත් ඔච්චර අවුල් කාලයක් කියල දැනගත්තෙ මාමාගෙ කතාවෙන් 🥺🥺😪

  • @dennis9691
    @dennis9691 2 ปีที่แล้ว +1

    හරීම වටිනවා වීඩියෝ එක මාරම ලස්සනයි අපිට ඉගෙනගන්න දෙයක් තියෙනවා හැමදාම වීඩියෝ වල 😘😍❤️😇🙏

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +2

    ඇත්තටම මට තීරනයක් ගන්න අයියගෙ කතාවෙන් මට ශක්තියක් ලැබුනා ❤️❤️❤️ගොඩක් පිං ගොඩක්ම ස්තුතියි අයියේ 🙏🙏🙏🙏❤️❤️❤️

  • @damithchanaka1751
    @damithchanaka1751 2 ปีที่แล้ว +6

    පුතාගෙ විවාහයට සුබ පැතුම්💕💕💕

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +8

    අඹ හොරකම් කලාට ජීවිතාන්තය දක්වාම දුන්නා නේද දඩුවමක් 😀😀😀 ඔබ දෙදෙනාටම හැමදාමත් සතුටින් සහයෝගයෙන් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !

  • @kavintharajapaksha5814
    @kavintharajapaksha5814 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ අවසාන පනිවිඩය හිතට දැනුනා ..දීර්ඝායුෂ පතමි 💟💕💞💓💗❤🧡🧡💜💙💚💛

  • @vinithasandya4552
    @vinithasandya4552 2 ปีที่แล้ว +2

    අයිය ගොඩාක් හොද පෙම්වතෙක්. ගොඩාක් සතුටුයි ඔයාල දෙන්නගෙ ආදර කතාව අහන්න ලබුනට .හැමදාම සතුටින් ජීවත් වෙන්න.

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 ปีที่แล้ว +13

    මුලින්ම සුදන්තක අයියගේ පුතාට wish කරනවා අලුත් life එකට.සුදන්තක අයියයි ලංකි අක්කයි මං හරිම ආදරේ කරන චරිත දෙකක්.පොඩි වයසින් බැන්දට ඔය දෙන්න කොච්චර දුර ගමනක් ඇවිල්ල ද.හරිම සතුටුයි සුදන්තක අයියේ.හැමදාම සතුටින් ඉන්න.බුදුසරනයි ඔය දෙන්නට.

    • @kamalrohana2053
      @kamalrohana2053 2 ปีที่แล้ว

      හරිම asawen ඇහුව satuting enna බුදු සරණ parthana කරමින්

  • @asidakularatne5702
    @asidakularatne5702 2 ปีที่แล้ว +4

    Wishing you and your beloved wife many many years of wedded bliss, and also congrats and best wishes to the new young couple, your son and daughter in law. Surely, nothing is more auspicious than decision and commitment.

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 ปีที่แล้ว +1

    ඇත්ත කතාව.... මුලින්ම පුතාට සුබ පතනවා... සාර්ථක ජීවිතයක් ගත.කරන්න කියලා... ඔබටත් සතුටික් ජීවිතේ ගෙවන්න වාසනාව ලැබෙිවා කියලා ආදර්ශෙට ගත යුතුම කතාවක්.... ජයවේවා...!

  • @sajithbuddika8322
    @sajithbuddika8322 2 ปีที่แล้ว +1

    හරිම සංවේදී කතාවක් ....තෙරුවන් සරණයි ....සුභ අනාගතයක් ....

  • @christophermoses5340
    @christophermoses5340 2 ปีที่แล้ว +4

    Happy wedded life for your Son and his wife congratulations lovely story Sudanthaka Aiya budu saranai devi pihitai hamotama 😍😍😍😘😘😘🥰🥰🥰❤️❤️❤️👍🏼👌👏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sjwanniarachchi169
    @sjwanniarachchi169 2 ปีที่แล้ว +4

    සාර්ථක ජීවිතයට සුබ පැතුම්❤️❤️❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว

    සුදන්තක මහත්තයා ඔබගේ කතාව හරිම සංවේදීව ඇහුවා.මොකද අපිත් ඒ කාලයේ ඔය සිදු වීම් අහපු දැකපු අය. ඒ කාලයේ තරුණ බව මරණයට අත වැනීමක් වගේ වුණා.කෙසේ හෝ ඔබ බේරී ඔය විදියට ඉන්න එක ගැන හදවතින්ම සතුටු යි.ලංකියි ඔබයි දෙවියෝ රැක දෙත්වා!

  • @user-lv3nz5gq8d
    @user-lv3nz5gq8d 2 ปีที่แล้ว +1

    මම මේ චැනල් එක පීරමින් හොයපු වීඩියෝව. ඔබගේ 88/89 සම්බන්ධ සියලු අත්දැකීම් හෙළිකිරීමට සුදුසු කාලයක් තමයි මේ. ඔබ කියූ ලෙසටම එදා රජයේ හමුදා කරපු පාහර වැඩවල කුඩා නිරූපණයක් උද්ගෝෂකයින්ට හානි වන ලෙස කටු කම්බි යෙදූ මාර්ග බාධක යෙදීමෙන් අද දිනයේ දක්නට ලැබුනා.එදා ඔබලාගේ අරගලය සාර්ථක වූවා නම් ලංකාව රට මෙච්චර අගාධයට නොයෑමට ඉඩ තිබුණා. ජයවේවා 💪👍

  • @jessicacabraal176
    @jessicacabraal176 2 ปีที่แล้ว +3

    Wish you & your family a peaceful & a prosperous life!

  • @nimalchandrakumara1553
    @nimalchandrakumara1553 2 ปีที่แล้ว +11

    ඔබට හොඳින් ලිවීමට හැකි නිසා ජීවිත කතාව පොතක් ලෙස පලකරන්න.
    පුතාගේ විවාහ දිවියට සුබපැතුම්.

  • @drupathi
    @drupathi 2 ปีที่แล้ว +1

    Congratulations Sudanthaka! Best wishes to you and Lanki... 💐💐💐

  • @surangageeganage7845
    @surangageeganage7845 ปีที่แล้ว +2

    පුතාට සුභ මංගලම්....💐💐❤️❤️ අයියේ ඔයා ඒ ගත්ත තීරණය, අද ගොඩක් නිවැරදියි කියලා මට නම් හිතෙනවා.. කැලුම් මල්ලී ගාල්ලෙන්..

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 ปีที่แล้ว +6

    සැහෙන්න දුක් කම්කටොලු භාදක මැදින් ගිය ගමනේ සාර්ථකත්වය දකිනවා ඔබ තුමාගෙන් ජය වේවා 🤗🥰

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාම සංසාරගතව හමුවු දෙදෙනෙක්.ඔබෙි ආදරය අවංකයි.
    සතුටින් ඉන්න හැමදාම.

  • @indrajithperera9333
    @indrajithperera9333 2 ปีที่แล้ว +1

    ඔබේ අත්දැකීම් හරිම රසවත් ..
    හැමදාම අපි බලනවා..අගල් 55 ලොකු tv screen එකක..
    හරිම සතුටුයි ලන්කි වගේ කාන්තාවන් ඔයාගේ wife උන එකට..ලන්කි ඔයාගේ පස්සෙන්ම යනවා..කිසිම චුරු චුරුවක් නැතිව ...කදු උඩ හිමේ ..කැළැවේ..ඔයා ගේ පස්සෙන්ම යනවා..
    We all respect her on her those good qualitys....
    ඔයාට ලන්කි නැතිව වෙන කෙනෙක් ලැබුනා නම් ..ඔය කොහේවත් යන්න ලැබෙන්නේ නැ..
    මොකද ලන්කි කවදාවත් එයාගේ අදහස් කියලා ..ඔයාගේ ගමන් මාර්ගය වෙනස් කරන්න උත්සාහ කරනවා අපිට ඇහිලත් නැ..දැකලත් නැ..ඉතින් ලන්කිට කියන්න අපි අපේ Respect එක දෙනවා කියලා ..
    ඊයෙ ඔයාලගේ Wedding එකේ විස්තර අහලා තමයි දැනගත්තේ ලන්කි ස්කෝලේ යන කාලේ love එක්ක කියලා ..
    මෙච්චර කරදරයක් නොවි පස්සෙන් යද්දී අපි හිතා හිටියේ..අපි කතා උනේ..ඔයාලා බැදලා තියෙන්නේ ප්‍රොෆොස්ල් එකකින්...
    සුදන්තක ගේ සල්ලි හන්දා , සල්ලි බලේ නිසා ලන්කි කතා නොකර පස්සෙන් යනවා කියලා හිතුවෙ..
    ඒ හිතපු සේරම බොරු උනා ඔයාල ස්කොල යන කාලේ ඉදන්ම පෙම්වතුන් කියලා දැන ගත්තා ම..
    Yes you are really lucky person to have respectable lady like Lanki....
    ජය .....දිගුකල් සතුටින් දිලේවා.....❤❤❤❤
    මම ඉන්දුජිත් ......ඔබේ ජීවිතේ යාව ජීව සාක්ෂි කරුවෙක්....
    ( youtube එක හරහා )

  • @judysworldofanimals6111
    @judysworldofanimals6111 2 ปีที่แล้ว +2

    God bless you and your family. I love watching your videos.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    ඉතින් ඔබතුමාගේ පුතාට සුබම සුබ මංගලම් ..සියලුම පවුලේ සැමදෙනාටත් තෙරැවන්සරණයි

  • @dapnanishadi178
    @dapnanishadi178 2 ปีที่แล้ว +20

    ඔබ දෙපලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !! ඔබලාගේ වැඩිමහල් පුතුගේ විවාහ ජීවිතයට හදවතින්ම සුබ පැතුම් !!!❤️❤️

  • @asankaviduranga2961
    @asankaviduranga2961 2 ปีที่แล้ว

    හිතා ගන්න වත් බැරි විදිහෙ පුදුම හැගීම් දැනෙන කතාවක්.. ආදරය💞💞, දුක, සතුට, ත්‍රාසය, භීතිය, කුතුහලය, විශ්වාසය, අවිනිශ්චිත බව, මේ වගේ සෑම දෙයක්ම ඔබගේ කතාවෙ ගැබ් වෙලා තියනවා..💐💐 කතාව අහන ගමන් ඒ දේවල් මනසේ ඉබේම වගේ මැවුනා. විශේෂයෙන්ම පියා වෙනුවට පුතුන් දෙදෙනෙකු මරා දැමූ විස්තරය 😭😭හරිම සංවේදී මොහොතක්. පෙර කියූ සේ හිතාගැනීමට වත් අමාරු අතීතයක්.
    ඉදිරි වීඩියෝවකදි ලංකාවෙන් පිටත්වීමෙ සිට අනෙක් ජීවිතයේ පසුකල සුවිශේෂී අවස්ථාවන් සහිත කතාවක් බලාපොරොත්තු වෙන ගමන් ඔබ දෙපලටම💖💖 නීරෝගී දීර්ඝායුෂ පතනවා..💐💐

  • @Ethigebernard
    @Ethigebernard 2 ปีที่แล้ว +7

    First of all my congratulations regarding the son wedding. Thank very much sharing your life experiences.

    • @chandrikalalani6093
      @chandrikalalani6093 2 ปีที่แล้ว

      Lankawe innakota oyage videos baluwa.mama dan italy .oya denna me lagadi firancy awa neda. Hari asai oyalawa dakinna.

  • @sumindaliyanage971
    @sumindaliyanage971 2 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ සැබෑවටම අභීතයි....👌👌

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 ปีที่แล้ว

    අපූරු කතාවක් සහෝදරයා.ඔබට බොහොම ස්තුත්යි.ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාටම සුබ පතනවා.

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว

    Harima sundara kathawak. Thank you Sudanthaka. Jayawewa.

  • @Funteactor1111
    @Funteactor1111 2 ปีที่แล้ว +10

    මාමා ෆට්ට පොරක්නි..මන් හිතන් හිටියේ නැන්දා ඉතාලියෙන් මීට් උනා කියලා..දවසක පොතක් ලියන්න පුලුවන් මාමට..😍😍😍😍

    • @hasithawijesooriya4795
      @hasithawijesooriya4795 2 ปีที่แล้ว

      Danatamath liyala thiyenne

    • @Funteactor1111
      @Funteactor1111 2 ปีที่แล้ว

      @@hasithawijesooriya4795 මාමගේ ජීවිත කතාව නෙමෙයිනේ???

  • @mararathnapala2334
    @mararathnapala2334 2 ปีที่แล้ว +11

    නව යුවලට සුභ පැතුම් ! ඔබතුමාටත් , ලංකි මහත්මියටත් සුභම සුභ නව වසරක් වේවා .....! 🙏🙏🙏

  • @isharapremadasa606
    @isharapremadasa606 2 ปีที่แล้ว

    ඇත්තටම මටනම් ඔයාව ගොඩක් වැදගත් කෙනෙක් අයියේ මම ලෝකේ ගැන ලොකු හෙවිල්ලකින් ඉන්න කෙනෙක් ස්කෝලේ යන කාලේ ඉඳලම ඉතාලි උන හින්දම තමා ඔයගෙ youtube එක දකින්නේ මම අහම්බෙන් 😁 දැන් අවුරුද්දකට වැඩී මම ඔයාගෙ වීඩියෝ බලනවා ඔයාගෙන් මම ජීවිතේට ගත්ත දේවලුත් තියනවා දැනටම මගෙ දේශපාලන මතයත් ඕකමයි අපි හැදෙන්නනම් මේ රටින් යන්නම ඕනේ මොකද මේ පාලකයොන්ට අපි දුප්පත් විදිහට ඉන්නකල්ම වාසී ඒක සංකීර්ණ කතාවක් අර 88/89 කාලෙ ගැන කීව එක වටිනවා මම පොඩි දැනුමක් තියනවා ඒ ගැන හැබැයි අත්දැකීම් තියන කෙනෙක් කියන එක වටිනවා පුළුවන් නම් ඒ ගැන් තව පොඩි විස්තර ටිකක් දාන්න වීඩියෝ එකක් පුලුවන් සීමාවේ ඉදලා 🙏👍

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 ปีที่แล้ว +2

    Congratulations ❤ බුදුසරණයි

  • @sisithal
    @sisithal 2 ปีที่แล้ว +5

    සුන්දර මෙන්ම ත්‍රාස්‍යජනක අතීතයක් හිමි සුදන්ත ක අයියා තමන් අතීතයේ ඉගෙන ගත් පාඩම් වර්තමාන පරපුරට කියාදීම ඉතා වැදගත් 🔥🔥🔥 1988 මම 3 වසරේ . මම ඉන්නේ පානදුරේ. මෙහෙ ජවිපෙ ක්‍රියාකාරකම් ඉතාම තදින් පැවතුනා. කුඩා ලමයෙකු වුවත් රටේ ඒ මොහොතේ සිදු වන දෑ පිලිබඳව යම් දැනීමක් තිබුනා. උදේ මාගේ පියා සමඟ පාසල් යනවිට මහ මඟ පිලිස්සෙන මිනී සාමාන්‍ය දසුනක් වී තිබුනා. කුඩා කාලයේම එවැනි දර්ශන දකින්නට ලැබීම නිසා මරණය සංවේදී කාරණයක් වුනේ නෑ මට. අදටත් එහෙමයි💥💥💥💥 ජවිපෙ දෙවැනි නායකයා ව සිටි ගමනායක පානදුර බන්ඩාරගම ප්‍රදේශයේ ඩයස් මුදලාලි නමින් සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන ගොස් තිබුණා ඒ කාලේ

  • @ChamaraMadhusankhaYT
    @ChamaraMadhusankhaYT 2 ปีที่แล้ว +9

    හීනෙකින්වත් බලාපොරොත්තු වුනු කතාවක් නෙවේ. Very Interesting ❤️😍

  • @marinafernandez6948
    @marinafernandez6948 2 ปีที่แล้ว +2

    Congratulations on your son's marriage. However I am saddened that you could'nt attended your sons wedding . I wish you all the best for 2022.

  • @nadunmatharage5847
    @nadunmatharage5847 2 ปีที่แล้ว +1

    සතුටුයි සුදා මාමේ.සුභ පැතුම් !!

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +21

    88/89😥 මේ රටේ වෙන හැම අපරාදයක්ම කාලයත් එක්ක මැකිලා යනවා.. ඒ තරුණ කොල්ලො කෙල්ලෝ.. අම්මෙකුට නැති උනේ තමන්ගේ ලේ වලින් වැදුව පුතාව.. භාර්යාවකට නැති උනෙ තමන්ගේ ස්වාමිපුරුෂයා.. හැමෝට හැමෝගෙම වටිනා දේවල් නැති උනා අම්මලා ළමයි පස් හය දෙනා තනියම තියන් තාත්තෙකුත් නැතුව නොවිදපු දුකක් නෑ.. අදටත් තමන්ගේ පුතා ස්වාමියා කොහෙ හරි ඉදල එයි කියලා බලන් ඉන්න මිනිස්සු ඕන තරම්.. ඔබතුමා කතා කරද්දි ඒ දුක මූණෙන් හොදටම පෙනුනා

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 ปีที่แล้ว +5

      ඔව් දහම් ඒක හරිම වේදනාකාරී මතක ගොඩාක් පිරුනු හරිම අවිනිශ්චිත භයානක කාලයක්. කොටි බෝම්බ වලට තිබුන බයටත් වඩා ලොකු බයක් හැම හිතකම ඒ කාලෙ හැම මොහොතකම පිරිල තිබුන. ඊලඟ මිනිත්තුව ගැනවත් විශ්වාසයක් බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.

    • @slwide6505
      @slwide6505 2 ปีที่แล้ว +3

      @@lokewatesudanthaka ළමා කාලය ළමයෙක් ලෙසත්, ඉගෙන ගන්න කාලයේ ඉගෙනීම් කටයුතු නිසි ලෙස කිරීමත්, විවාහ විය යුතු වයසේ විවාහ වීමත්, රැකියාව හෝ දේශපාලනය කල යුතු වයසේදී ඒවායේ නිසි ලෙස නිරත වීමත් නේද විය යුත්තේ? මේවා පටලවා ගෙන පොට වැරදුනු තැන සමාජයට දොස් කීම හරිද?

    • @redaliababa3513
      @redaliababa3513 2 ปีที่แล้ว +1

      @@slwide6505 ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට රට වැරදි පැත්තකට යනවනම් ඒ දේට විරුද්ධ වෙන්න අයිතියක් තියනවා නේද? එහෙනම් ඕ තර්කෙම අනිත් පැත්තට දාන්න පුලුවන් කොටින්ගෙන් රට බේරගනිද්දි හමුදාවට බඳවගන්න කොට අවුරුදු 45ත් 85ත් අතර උන්ව විතරක් ගන්න, මෝඩ තර්ක දාන්න එපා බන් 😂😂😂

    • @slwide6505
      @slwide6505 2 ปีที่แล้ว

      @@redaliababa3513 එහෙනම් ඉතින් අවුරුදු 17 දී කසාද බැඳලා, වයස 18 වෙනකොට ළමයි වඩාගෙන උසස් අධ්‍යාපනේට යන්ට පුළුවන්. නිසි කලට නිසිදේ කරන්ට ඉගෙන ගනින්. නිකම් මෝඩයෙක් වගේ දොඩවන්ට එපා බන්.

    • @redaliababa3513
      @redaliababa3513 2 ปีที่แล้ว +1

      @@slwide6505 එහෙනම් චන්ද අයිතිය දෙන්නෙ 18දි නේද, එතකොට 18 වෙනකොට ඉගෙනගන්නවනම් මාස්ටර්ස් කරද්දි 27ක් 28ක් වගේ වෙනකම් චන්දෙ නොදා ඉමුද 😂 ගොන් හරකා 😂😂😂😂

  • @geethanandadesilva6696
    @geethanandadesilva6696 ปีที่แล้ว +4

    මම හිතන්නේ මමත් එකම වයසේ. ඔයා ඔයාගේ කතාව කියනකොට මට ඒ වෙලාවේ තත්ත්වය මතක් කරන්න පුළුවන්. මම 1988 දී උසස් පෙළට පෙනී සිටි අතර මගේ සහෝදරයා එවකට මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේය. පළමු වසර විභාගයට පෙර විශ්වවිද්‍යාලය වසා දැමුණු අතර වසර 3කට පසුව එම විභාගයට පෙනී සිටියේය. මගේ අයියා මගේ මාමා කෙනෙක් එක්ක රටින් පැනලා යනවා. ඔයා කිව්ව වගේ මටත් ඒ බය හිතුණා මිසක් ජීවත් වෙන්න කිසිම සහතිකයක් තිබුණේ නැහැ. මම AL සමත් වුණත් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවුරුදු 2කට වඩා ඉන්න වුණා. දැන් මම වරලත් ඉංජිනේරුවෙක්. ඔබ ඔබේ කතාව පවසන විට, එය අපගේ අතීත බිය අත්දැකීම් සිහිපත් කරයි.

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  ปีที่แล้ว

      සතුටුයි ඔබේ අත්දැකීම් බෙදා ගැනීම ගැන

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    අහස පොලව නුහුලන වද දීලා තරැන තරැනියෝ අමු අමුවේම ටයර් උඩ ජීවිතය තොරකරල දැම්ම කිසිම දෙයකට සම්බන්ද නැති අයත් පුද්ගලික තරහවල් පිරිමහගත්තා ඔබතුමාගෙ කතාව අහද්දි ඒවා මතක්වෙද්දි ඇගහිරිවැටුනා.

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 8 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තුතියි .සුසන්ත ක..ජෙු්සු පිහිටයි සියපවුලටම

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +5

    පට්ට ආදරෙයි සුදන්තක මාමෙ...❤️❤️❤️ කවදහරි මන් ඔයාව මුන්ගැහෙනවාමයි..❤️❤️😥😥😥😥

  • @susantha8079
    @susantha8079 2 ปีที่แล้ว +4

    සුදන්තක නොකියන පාසල නම් මට හිතෙන හැටියට මමත් ගිහිපු හික්කඩුව ශ්‍රී සුමංගල විදුහලයි. බනීගම විදුහල්පති හිටියෙත් කන්දක් උඩ පිහිටි අඹ ගස් ඇති විදුහලයි මමත් ඔය අඹ කඩලා විදුහල්පතිගෙන් ගුටි කලා තියෙනවා.

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 2 ปีที่แล้ว

    සුදන්තක ඔයාගෙ කථාව හරිම උද්වේගකර ,ත්‍රාසජනක,අනුවේදනීය කථාවක්.ඒ වගේම ආදර කථාවත් හරිම හෘදයාංගම එකක්.ඇත්තටම ඒ කථාව හුදෙක් ඔබේ කථාව පමණක් නොව සමස්ථ නිර්ධන පාංතික තරුණයන්ගේ කථාවයි.එය මගෙත් කථාවයි.

  • @warunadissanayake
    @warunadissanayake 2 ปีที่แล้ว

    සුභ පැතුම් මනාල යුවලට..අතිත කතාව හරිම රසවත් පසු කලිනව අක්කගෙ ගෙදරින් අවුල් උනේ නැද්ද ,(ඔබෙ ලිය කියවිලි ගැන ටිකක් හොයල බලන්න ක්‍රමයක් ලෙස ස්පාඤ්ඤ භෂාවෙන් එ රටෙ ට්‍රැවලර් කෙනෙකුගෙ පේජ් එකට මැසෙජ් එකක් දාලා බලන්න උදව් කරන්න කියලා ඔබෙ පින්තුරයත් සමඟ..මේ අදහස මගේ නෙවෙයි ස්විස්ටර්ස් ලන්තයේ ඉන්න රෝදඋඩ ජිවිතේ පේජ් එක කරන එ අයියගෙ කැම් රක අර්ජන්ටිනාවෙදි ඔයාට වගේම හොරකමක් වෙලා තිබුනා ගොඩක් උදව් කරලා තිබුනා)ජය වේව

  • @chami290
    @chami290 2 ปีที่แล้ว +4

    ඇත්තටම එදා jvp බිහිවුනේ එවකට තිබු රාජ්‍ය ආසාදාරනය ඉවසාගත නොහැකි නිසයි....අනාගතයේ දීත් එවැනි කැරලි ඇතිවුනොත් ඇතිවෙන්නෙ රාජ්‍ය ආසාදාරනය නිසයි.......පාලකයන් ඉදිරියේ ආරක්ෂක අoසත් අසරණයි ..