ලස්සන කෙල්ලන්ගේ පාරාදීසියේ සිට ග්‍රීසියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 118

  • @gamagewgss5100
    @gamagewgss5100 10 วันที่ผ่านมา +5

    ඔබතුමන්ගේ වීඩියෝ මම දාපු ගමන් බලනවා . මාත් ඔබතුමාත් එක්ක හැම රටකටම යනවා. අයියේ අක්කේ දෙන්නටම ගොඩක් ස්තුතියි. බුදුසරණයි

  • @Dasanya9333
    @Dasanya9333 10 วันที่ผ่านมา +19

    අය්යා නිසා අපිත් ලෝකෙ වටේ යනවා .thank you 😊

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 9 วันที่ผ่านมา +2

      ඇත්ත අනිවාර්යයෙන් ❤❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි අද තමයි මේ වීඩියෝ බලන්න ලැබුණේ ඒ නිසා ඔයාට බොහොම ස්තුති කරනවා මෙදා පාර සංචාරයට අපිවත් එක්ක ගියා වගේම තමයි 👍
    දෙවි පිහිටයි 💕

  • @DushanPrabhath
    @DushanPrabhath 10 วันที่ผ่านมา +13

    සිතට දැනුන සිතිව්ලි අසිම්තයි.....ලොකය කෙතරම් දියුනුද....මගෙ රට ගැන ම්නිස්සු ගැන කියන්න බැරි දුකක් දැනෙන්නේ.......හාල්..පොල් ....ගැස්....තාම හොයනව....කවද සැප ව්දින්න ලැබෙද අපෙ මිනිස්සුන්ට😢😢😢

  • @SwarnaThennakoon-g2z
    @SwarnaThennakoon-g2z 10 วันที่ผ่านมา +5

    ගොඩක් ආසාවෙන් වීඩියෝ ටික බැලුවා ,ස්තූතියි ඔබට .❤️❤️❤️👍👍👍🔥🔥

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 8 วันที่ผ่านมา +1

    Lassana vloge serious ekak digatama balanawa jaya wewaa lanki akka sudattaka mahathmaya

  • @malindumethsara6635
    @malindumethsara6635 10 วันที่ผ่านมา +4

    ලංකි අක්කත් හැම එකම තෝරනව නෙහ් අයියේ 😂❤❤❤❤
    ඒකට සුදන්තක අයියා ❤😂😂😂 8:42

  • @KumarnathRanasinghe
    @KumarnathRanasinghe 10 วันที่ผ่านมา +7

    සුන්දරත්වය මොහොකින් මොහොත විද ගතිමි. මේ සුන්දරත්වය අප සැම විටම ඹහු සමග විද ගන්නෙමුනොදන්නා රටවල් අප දෙනෙතට ගෙන එන්නේ අපූරැ නැවුම් බවකි. තබන හැම පියවරක්ම ඹහු ගේ හඩින් අප දෙසවන වෙත ගෙන එන්නේ අවට පරිසරය පිලිබදව පැහදිලි කිරීම්ය. අප දෙනෙත අපූරැ දර්ශන පතයකින් වශීකෘත වේ.ඊළගට අපව සුදන්තක ගෙන යන්නේ තවත් චමත්කාර දසුනක් වෙතය.ගහ කොළ ගොඩ නැගිලි අපූරැ දසුන් පෙලකි අදුරැ වීදීවල අපූරැ මල් වෙත සමීප දසුන් පෙළකි. පදික වේදිකා මත අපද ඇවිද යමු.ඹවුන් සමග.අප වේදිකාවෙන් මදක් ඉදිරියට ඹවුන් සමග තව තවත් ඉදිරියට ඇවිද යන්නෙමූ මොහොතකට අප අයිස්ක්‍රීම් කඩයක්වෙත යමු. මේ මොහොතේ අපද අයිස්කීුම් රස ඹවුන් සමග විදගමු මොහොතකට හෘදයංගම වීරයකි. සුදන්තකයන් අපවද ආශ්වාදනීය විරාමයකට ගෙන යයි.
    අපූරැ ආශ්වාදනීය සංචාරයකි 'ඇවිද්ද පය දහස්වටී.' යන කියමන කොපමණ සත්‍යක්විද යැයි මට සිතේ
    අහස නිලවන්ය ඈත නිල් අහසේ සුදෝ සුදු වලාකුළු ගුලි ගැසී ඇතැයි මට සිතේ

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 9 วันที่ผ่านมา +1

    ස්තුතිය් ඔබට .හරිම සුන්දර vlog එකක්

  • @Flexible_Ketchup
    @Flexible_Ketchup 10 วันที่ผ่านมา +2

    ❤ හරිම ලස්සනයි අයියේ. දෙන්නටම බුදු සරණයි..! 🙏

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 10 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණ ලැබේවා දෙදෙනාට, විඩියෝ එක ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @GAYAN-e2f
    @GAYAN-e2f 10 วันที่ผ่านมา +2

    සුපිරි... ❤ හැමදේකටම සුබ පැතුම්.. ඔයාලට 💐 💐 💐 💐

  • @ElephantSoul
    @ElephantSoul 9 วันที่ผ่านมา +1

    Thank you for this video

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 9 วันที่ผ่านมา +1

    ග්‍රිසියෙ ගොඩක් අයිතිහාසික තැන් බොහොමයක් තියනව.. පොඩි කාලෙ අහපු වීරකතා තියනව.. ඔලිම්පික් ආරම්භය පවා ග්‍රිසියෙ මුල්කරගෙන සිදුවුන.. දෙයක්. ❤.. තව විස්තර බලන්න ලැබෙයි.. ලංකාවෙ අයත් වැඩි පිරිසක් එහෙ ඉන්නව.. 👍👍

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 9 วันที่ผ่านมา

    Thank you for this video Mr Sudanthaka. ❤

  • @sisithal
    @sisithal 8 วันที่ผ่านมา +1

    පට්ටම ටුවර් එකක් අයියේ

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 9 วันที่ผ่านมา +2

    ඔබතුමාට ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤❤❤❤

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 9 วันที่ผ่านมา +1

    ස්තූතියි ඔබට, ඔබ නිසා අපිටත් ලෝකේ බලාගන්න අවස්ථාවක් ලැබෙනවා.

  • @oshadaalahakoon4471
    @oshadaalahakoon4471 10 วันที่ผ่านมา +2

    ග්‍රිසියේ වීඩියෝ දානකන් ආසාවෙන් බලාගෙන හිටියේ අනේ පරක්කු නොකර අනිත් වීඩියෝත් දාන්න ❤😢

  • @madhurangarathnayake9405
    @madhurangarathnayake9405 10 วันที่ผ่านมา

    ayya stay safe n your videos are the best i love them

  • @Anuranga-ik9fy
    @Anuranga-ik9fy 8 วันที่ผ่านมา +2

    ලස්සන ගෑනු ළමයි හිටියට ලංකාවෙ වගේ පිරිමි සෙවල පෙරන්නේ නෑ. ඒ ගෑනු ළමයි ලංකවේ ගෑනු වගේ අවදානේ ගන්න දගල්ලනෙත් නෑ. එච්චර ලස්සන ගැනු කට්ටිය ඉදලත් ස්ත්‍රී දූශණ ළමා අපචාර නැති තරම් ඒකට ලංකාවයි ඉන්දියාවයි

  • @wee.janithperera
    @wee.janithperera 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ love ur videos

  • @ugvg3002
    @ugvg3002 9 วันที่ผ่านมา +1

    මමනුවරින්අනේහරිිම..ලස්සනයි...හැමදාමබලනවා

  • @MahindaMahinda-h5s
    @MahindaMahinda-h5s 9 วันที่ผ่านมา +1

    සුදන්තමල්ලි,කරන,මෙම,සෙවිය,බොහොම,අගෙයි,අපිත්යනවලොකොවටෙ

  • @ravianupa8543
    @ravianupa8543 10 วันที่ผ่านมา +3

    ඔයා ලානිසා අපි ගොබක් දේවල් දකිනවා
    දැනගන්නවා ස්තුතියි

  • @thanujamadushan4037
    @thanujamadushan4037 9 วันที่ผ่านมา +1

    වීඩියෝ දානකන් බලන් හිටියෙ ❤

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 9 วันที่ผ่านมา

    Thesalonika that city in the Bible. Very happy to here. Happy to see. God bless you.❤❤😊😊

  • @dasunvlog8732
    @dasunvlog8732 10 วันที่ผ่านมา +1

    සුදන්තක අයියා සුපිරි යක් තමා 🎉

  • @dush_95
    @dush_95 10 วันที่ผ่านมา +2

    සුපිරි ❤

  • @anularajanihettiwaththa1472
    @anularajanihettiwaththa1472 9 วันที่ผ่านมา

    Greece is a very nice country so many islands there sudantha.goto the xylokasthro and krithi island.very beautiful.

  • @harshakumara5669
    @harshakumara5669 6 วันที่ผ่านมา

    Super aiya❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 10 วันที่ผ่านมา +1

    ආසාවෙන් බලනවා සර් ❤❤❤❤

  • @rajasinghededxeefxpeiris8131
    @rajasinghededxeefxpeiris8131 9 วันที่ผ่านมา

    තෙසලෝනිකවරුන් ගැන ශු. බයිබලයේ පවා සඳහන් වෙනවා. අති පෞරාණික නගරයක්. ඔබලාට ශුභ නත්තලක් සහ ශුභ අලුත් අව්රුද්දක් වේවා. ❤

  • @Dinusha_670
    @Dinusha_670 2 วันที่ผ่านมา

    Lassana genulamai enna 3 rata rumeniyawa kiyala ahala tiyenawa 🙏🙏🙏

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 10 วันที่ผ่านมา

    Mama nam dakka visasha dayak tamae podi lamae nati aka godak hiteya taruna kattiya tank so much sir

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 10 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. දෙන්නටම.

  • @sameeralakmal7479
    @sameeralakmal7479 10 วันที่ผ่านมา

    Ayyage video ekak balau nisa mm ada inne italy wala....... obage sewayata godak isthuti

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 8 วันที่ผ่านมา

    මාමාගේ මේ Chanel එකේ වටිනා කම මෙතෙකැයි කියා නිම කරන්නට බැරි තරම්...ආසාව කොතරම්ද කියනවා නම්, මන් ආසම රටේ (Japan) කොච්චර වීඩියෝ තිබ්බත් මාමා ගේ ආකාරයේ ජපානයේ සංචාරක වීඩියෝවක් ගැන මම සිහින දකිනවා.... කොච්චර traveling videos තිබ්බත් මාමා ගේ වීඩියෝ එකක් තරම් සෙට් නෑ....❤❤❤

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  8 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි පුතේ ❤️

  • @asankaprasad6660
    @asankaprasad6660 9 วันที่ผ่านมา

    ඉතාලි කෑම චීන කෑම ඉන්දියන් කෑම ඕන තැනක තියනවා ඇත්තටම මං ජපන් odaiba වල aqua city එකේ වැඩ එකනම් ඇත්තටම ඇත්ත වැඩිම සේල් ගහන්නෙත් ඉතාලි shop

  • @SMNUWAN-hq5tx
    @SMNUWAN-hq5tx 10 วันที่ผ่านมา

    Sudaththa mahaththayoooo.... ithaly jeeveithe wage nidahas bawak danenme nahane kohe hitiysth

  • @nuwankc1
    @nuwankc1 9 วันที่ผ่านมา

    Lasana video eka ,, life eka hodata enjoy karanawa subama suba ❤

  • @Sugatho
    @Sugatho 9 วันที่ผ่านมา

    Dakkada Nona Mahathaya ta panila thiyanna Bonikko waga Deiwa Borukiyala Naha Yahapathakma Tharuwansaranai 🙏🙏🙏❤

  • @ranjanperis9448
    @ranjanperis9448 10 วันที่ผ่านมา

    ආසාවෙන් අපිත් ලෝක වටේ යනවා සුදන්තක මහත්මා සමඟ❤❤❤❤

  • @bernadsylvester6180
    @bernadsylvester6180 2 วันที่ผ่านมา

    Sudanthaka aiya oyagen romania yanna dala Dan aurudu 1k ta wedi wathapp ekata msg damma eka balla reply karanna dan muladi kiyapu dewal wenne na ai mewa maga arinne plz oyawa viswasa karala ne api me process ekata awe oya mewa balanna reply karanna 😢😢

  • @Vibes_88-jaga
    @Vibes_88-jaga 10 วันที่ผ่านมา +2

    අද නම් පලවෙනියා ❤️

  • @vishwaBashana
    @vishwaBashana 3 วันที่ผ่านมา

    ❤ nice video

  • @samanthakumarakarunanayaka6456
    @samanthakumarakarunanayaka6456 9 วันที่ผ่านมา

    Super. ...video. .

  • @සොබා-ඞ6ෆ
    @සොබා-ඞ6ෆ 9 วันที่ผ่านมา +1

    ආදරෙයි

  • @MoradaEvangelyn
    @MoradaEvangelyn 7 วันที่ผ่านมา

    මරි ඩබල❤❤❤❤

  • @jinadariherath
    @jinadariherath 9 วันที่ผ่านมา

    Loku sathutak loku danumak labadenawata godak pin

  • @srilankagiftshop
    @srilankagiftshop 2 วันที่ผ่านมา

    Waiting for new greece video

  • @N.JayawickramaGamage-ge7iq
    @N.JayawickramaGamage-ge7iq 10 วันที่ผ่านมา

    Romania job possess ekey updates gana kiyanawada?😊😀 Dan eka karanne nadda🙄😪

  • @samandissanayke4807
    @samandissanayke4807 9 วันที่ผ่านมา

    Very good ❤❤❤❤

  • @P.M.RKolitha
    @P.M.RKolitha 10 วันที่ผ่านมา

    Sudantha. Mama oyage. Hameveeedo. Balapukenek. S hoderaya

  • @dhmaalwis4798
    @dhmaalwis4798 10 วันที่ผ่านมา

    සුදන්තක ඔබට ලන්කන් ස්තූතිය

  • @malithprathibha1799
    @malithprathibha1799 10 วันที่ผ่านมา

    Niyamai❤❤❤❤

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 9 วันที่ผ่านมา

    Ehanam oyatath Kalak set wei. Lanki akkata malapani harida

  • @waranakulasuriyasashen9564
    @waranakulasuriyasashen9564 9 วันที่ผ่านมา

    Hi sudanthaka sir oyawa contact Kara. Ganna ona obathuma phone aka answer karannea nanea mama cha....

  • @ashajayawickrama
    @ashajayawickrama 10 วันที่ผ่านมา

    Cyprus enne nadda

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 10 วันที่ผ่านมา

    ❤❤ 26:40

  • @Dilukadilshan2548
    @Dilukadilshan2548 10 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @floridaflorida6370
    @floridaflorida6370 8 วันที่ผ่านมา

    Malli oyage wadda sattahan balana kenak mama....oya greece awilla neda..mama athans inna..oyala athens awe na neda... suba gamman oyalata..bs.❤❤❤❤🎉🎉🇬🇷🇬🇷🇬🇷

  • @Senuvihansa-x1f
    @Senuvihansa-x1f 10 วันที่ผ่านมา

    Good 👍👍👍❤

  • @uzmanoo1
    @uzmanoo1 8 วันที่ผ่านมา +1

    Being born as a muslim I lost more freedom to enjoy my life😢😢😢

    • @royatapattu1
      @royatapattu1 7 วันที่ผ่านมา

      @@uzmanoo1 I'm so sorry to hear that! Because you were accidentally born to a particular religion, does not mean that you have to stick to it. We have only one life, so make the best of it with respect to others and nature. Wishing you all the best!

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 10 วันที่ผ่านมา

    Niyamai aiya

  • @Travewithson
    @Travewithson 10 วันที่ผ่านมา

    Turkey boder එක ලගට ගියෙ නැද්ද?

  • @ravinduperera81
    @ravinduperera81 10 วันที่ผ่านมา

    thesaloniki Bible එකේ තියෙන නගරයක්

  • @NadeekadarshaniPathiranaarachi
    @NadeekadarshaniPathiranaarachi 9 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @anjanadilshan8275
    @anjanadilshan8275 10 วันที่ผ่านมา

    Beautiful 💞

  • @JayanthaThunga
    @JayanthaThunga 10 วันที่ผ่านมา

    ❤❤❤Super

  • @tharinduamarasinghe6497
    @tharinduamarasinghe6497 9 วันที่ผ่านมา

    Come to Athens

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 10 วันที่ผ่านมา +1

    බල්ගේරියාවයි , රුමේනියාවයි දැන් තියෙන නිසා ග්‍රීසියට පාලු නැතිව ඇති 😂😊

  • @mgkcgamage403
    @mgkcgamage403 9 วันที่ผ่านมา

    😍😍😍😍😍

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 6 วันที่ผ่านมา +1

    💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚

  • @Travewithson
    @Travewithson 10 วันที่ผ่านมา

    Beautiful ❤

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 7 วันที่ผ่านมา

    good

  • @Sithija.Tharaka
    @Sithija.Tharaka 10 วันที่ผ่านมา +1

    🤩👍❤

  • @ans1628
    @ans1628 10 วันที่ผ่านมา +1

    හරිම නිහඩ නගරයක් වගේ යන්න ඕනේ බලන්න

  • @samvlogs_uae
    @samvlogs_uae 2 วันที่ผ่านมา

    gang ayata kohoma kalath sahimata pathwenne nahne 😄

  • @ranjansinha1744
    @ranjansinha1744 9 วันที่ผ่านมา

    👍👌❤️💪

  • @sumedahimi2022
    @sumedahimi2022 9 วันที่ผ่านมา

    👍

  • @glakruwan9255
    @glakruwan9255 9 วันที่ผ่านมา

    👍🌏✈️

  • @rohini9599
    @rohini9599 10 วันที่ผ่านมา

    sudanthaka
    oya marama wasanawanthye

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 10 วันที่ผ่านมา

    Cuyprs ennako
    ..

  • @r.adikaram30
    @r.adikaram30 10 วันที่ผ่านมา

    ඕගොල්ලන්ගේ කාරෙකේ තවම තියෙන්නේ Italy number එකක්ද?

  • @pradeepchandrasekara8065
    @pradeepchandrasekara8065 10 วันที่ผ่านมา

    👍🙏💐

  • @Minuragayan-888
    @Minuragayan-888 10 วันที่ผ่านมา +4

    ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
    ප්‍රංශයට යනවනන් අයිෆල් කුළුණ ගැන විස්තරයක් ගේන්නත් අමතක කරන්න එපා ⚠️ පුදුමයි අයිෆල් කුළුණ ගැන තාම විඩියෝ එකක් ගේනාවේ නැති උනා 😅

    • @Senithadewsad123
      @Senithadewsad123 10 วันที่ผ่านมา

      Uba aith comment dala ahu unoth ubata inna thanata awilla gahala yanne balapn🫵🤕

    • @පොල්ගෙඩිය
      @පොල්ගෙඩිය 10 วันที่ผ่านมา

      @@Senithadewsad123 🤣🤣🤣🤣

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 10 วันที่ผ่านมา

    👌👌👌👌❤❤❤❤

  • @DishanTharuka-dw6rv
    @DishanTharuka-dw6rv 10 วันที่ผ่านมา

    අද පලවෙනියා මම

  • @ravinduperera81
    @ravinduperera81 10 วันที่ผ่านมา

  • @chanakakarunanayaka8697
    @chanakakarunanayaka8697 9 วันที่ผ่านมา

    බෝනික්කෝ වගේ කිව්වා විතරයි සද්දයක් නැති උනා මනුස්සයාගේ 😂

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 10 วันที่ผ่านมา

    අතරමං වෙයි බල්ගේරියාවේ

  • @wimalaratnepathiraja4177
    @wimalaratnepathiraja4177 9 วันที่ผ่านมา

    Are you nonsan

  • @nalikadamayanthi5196
    @nalikadamayanthi5196 9 วันที่ผ่านมา

    පාකින් වලට ලංකි අක්කා උදව් කරයි ඩස්බින් අයින් කරලා😂😂

  • @chamarajayasanka2574
    @chamarajayasanka2574 2 วันที่ผ่านมา

    සුදන්තක අයියෙ.
    ඔයාගෙන් රුමේනියා යන්න දාලා දැන් මාස 16ක්. අපේ ප්‍රශ්න අහන්න තැනක් නෑ, කෝල් ගත්තට ඔන්ලයින් නෑ.... ලංකාවත් නැතුව රුමේනියාවත් නැතුව අපිව අතරමං කරන්න එපා. අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න කරුණාකරල, ලංකාවෙන් වැඩේ කරයි කියල බලං ඉන්න එපා.‌ කිසි කෙනෙක් නෑ මෙඉව අහන්න. අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. වැඩේ පටන් ගත්තනම් හරියට කරන්න.

  • @Visibletoanyone82
    @Visibletoanyone82 10 วันที่ผ่านมา +2

    මාමේ lenin ගේ සිරුර පෙන්නන්නකෝ🤧

    • @Visibletoanyone82
      @Visibletoanyone82 10 วันที่ผ่านมา

      Russia වල කෙල්ලෝ ලස්සනයී කියලා අහලා තියෙනවා පෙන්නන්න😶😁

    • @Senithadewsad123
      @Senithadewsad123 10 วันที่ผ่านมา

      Goggle eke thiyenawa.kamathi num balanna puluwan.

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 8 วันที่ผ่านมา

    දැන් නම් සැපකනේද

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 9 วันที่ผ่านมา

    ලස්සන කෙල්ලෝ කියල කියන්නේ තුන්වන ලෝක යුද්ධයට සමාන ලස්සනක්! ලෝකයේ හැම අනාවැකි කෙනෙකුටම සහ ලෝකයේ සෑම දිවැස්වරයෙකුටම කියන්නේ අනිවාර්යයෙන්ම සහතිකවම එකපාරටම තුන්වන ලෝක යුද්ධයක් නැහැ තුන්වන ලෝක යුද්ධය මෙහෙවීම සිදු කරන්නේ අන්තක්‍රිස්තුස් විසින්ම පමණයි! ඒකට ඔහු එළිදරව් වෙන්න ඔන,සාමාන්‍ය යුද්ධයකින් පමණයි අන්තක්‍රිස්තුස් එළිදරව් වෙන්නේ, අන්තක්‍රිස්තුස් එළිදරව් වෙන්න කලින් තුන්වන ලෝක යුද්ධයක් ආවොත් අන්තක්‍රිස්තුස් ආවාම සාදාකාලික ලෝකය කියල මේ ලෝකය පෙන්නල 666 ලකුණ දෙන්න අන්තක්‍රිස්තුස්ට අමාරු වෙනවා අනිත් කාරණය තමයි ඊශ්‍රායලයේ සියලුම ප්‍රශ්න තාවකාලිකව නවත්තල බොරු සාමයක් ඇතිකරල ඔවුන්ව නිරායුද කරන්න අන්තක්‍රිස්තුස් බලාපොරොත්තු වෙනවා අන්තක්‍රිස්තුස් මැදහත් වෙලා ජෙරුසෙලමේ තුන්වන දේව මාලිගාව ඉදිකරනවා, මුලින්ම අන්තක්‍රිස්තුස් බොරුවට යහපත කරන්න මැදහත් වෙනවා ඔහු හරිම කපටි වංචනික කෙනෙක් නිසා ඊටපස්සේ තමයි බොරුවට අයිතිවාසිකම් ඉල්ලලා යුද්ධ කරන්න පටන්ගන්නේ, ඒ නිසා තුන්වෙනි ලෝක යුද්ධය අනිවාර්යයෙන්ම සිදු කරන්නේ අන්තක්‍රිස්තුස් එළිදරව් වුනාම පමණයි, අන්තක්‍රිස්තුස් විසින් ඔහු සමග පිටසක්වලින් ආව වගේ පිරිසක් ඉන්නවා කියල තියෙනවා,කවුරු හරි අන්තක්‍රිස්තුස්ගේ එක දවසක් ගැන හරියටම දන්නවානම් බයටම හිටං ඉද්දී මැරිල පණ යනවා, ඒ තරම් අන්තක්‍රිස්තුස් හරිම භ්‍යාණක ලස්සන කඩවසම් තරුණයෙක්, ඔහුගේ එළිදරව් වීම විතරක් මුලු ලෝකයම දෙදරා යනවා කිසිම ක්‍රියාවක් නැතිව,බොහෝ දුරට අන්තක්‍රිස්තුස්ගේ ව්‍යාජ දිවැසිවරයා වන්නේ ප්‍රැන්සිස්පාප්තුමා.

  • @welikala1576
    @welikala1576 9 วันที่ผ่านมา

    සුපිරි ❤❤❤❤

  • @malithkavinda9685
    @malithkavinda9685 10 วันที่ผ่านมา

    ❤❤