හිඟන්නන් බිස්නස් කරලා කෝටිපතියන් වුණේ මෙහෙමයි | බැංකු රවට්ටන හැටි | How To Earn Money | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @gayansanjaya
    @gayansanjaya ปีที่แล้ว +42

    මෙතුමා තමයි හරියටම කිවිවෙි ව්‍යාපාරිකයා හා ව්‍යසායකයා කියන්නේ කවුද කියලා.මෙතුමා වටින චරිතයක්.දිගටම මෙතුමා එක්ක වීඩියෝ දාන්න.

  • @sanjayakosalakotugoda3670
    @sanjayakosalakotugoda3670 ปีที่แล้ว +16

    ව්‍යාපාරිකයා වැටුනට...ව්‍යවසායකයා වැටෙන්නෑ....
    ඇඟේ තියන ෆැෂන් එක වැටෙනවයෑ.....
    පට්ට❤ කතාව ඒක බොල

  • @sarathudawatta8021
    @sarathudawatta8021 ปีที่แล้ว +19

    බොහොම වටිනා සාකච්ඡාවක්.
    එතුමා කරන්නේ මුළු ජීවිත කාලයම ඉගෙන ගත් දෙයක් සුළු කාලයක් තුළ ලෝකයාට දීම. ස්තුතිවන්ත විය යුතුයි එතුමාට කෘතඥ වෙමු.
    ව්‍යාපාරයක් නොකරන අයට වුවත් ඉගෙන ගන්නට ලොකු දේවල් ඒ කතාව තුළ තිබෙනවා..

  • @PaparazziSL
    @PaparazziSL 10 หลายเดือนก่อน +5

    බුලට් එකට රියල් බුලට් එකක් ගෙනත්......තප්පරයක් අතාරින්නෙ නැතුව බලපු එකම යූටියුබ් වීඩියෝ එක ....තෑන්ක්ස් ....❤

  • @sarathudawatta8021
    @sarathudawatta8021 ปีที่แล้ว +10

    මෙතෙක් කල් මම ඇසූ යූටියුබ් සාකච්ඡාවලින් එක තප්පරයක්වත් අපතේ නොදමා අදාල විෂය කෙලින්ම කතා කළ හොඳම එක.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +24

    මේ මහත්මයාගෙ මූණ දැක්කත් අමුතුම ගැම්මක් එනවනෙ හිතට.

    • @MrHisernberg
      @MrHisernberg 11 หลายเดือนก่อน +3

      ❤❤🎉😊Sirawata Machan, Sira porak❤

  • @MohammedNawsad-ku5oi
    @MohammedNawsad-ku5oi 5 หลายเดือนก่อน

    මුල්‍ය කළමනාකරණය නැති පවුලක් ආයතනයක් රටක් ගොඩ යන්නේ නැහැ.
    වටිනාම කියමන.
    මතුමන් දෙපලටම ජයවෙිවා !!

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 7 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් කතාබහක්.කවුරුත් මේ වගේ පැහැදිලි කරලා නැහැ ගොඩාක් ස්තුති ඔබ තුමාට 🙏🙏

  • @rajivewee2085
    @rajivewee2085 ปีที่แล้ว +5

    ආසම program ekak🎉🎉

  • @aselahewavitharana2561
    @aselahewavitharana2561 ปีที่แล้ว +4

    Very interesting interview. Thank you

  • @Tresure41
    @Tresure41 10 หลายเดือนก่อน +2

    සජිත් ප්‍රේමදාසගේ නෝනා ජලනි පේමදාස සැලුන් ඒක දාගෙන කරන්නේත් කලු සල්ලි සුදු කරන ඒක කියලා ඒතන වැඩ කරන අක්ක කෙනෙක් මටත් කියලා තියෙනවා

  • @madukasriyan6260
    @madukasriyan6260 ปีที่แล้ว +2

    ආසම චරිතයක් 🙏🙏🙏🙏

  • @MathsPRO-vt4gi
    @MathsPRO-vt4gi ปีที่แล้ว +4

    Best discussion about financial

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 ปีที่แล้ว +5

    asoka roopasinghe sir ge experience gana book ekak liyanna puluwannam ithaa hodai. e athdakeem apita godak wadagath wewee

  • @chanaplace2891
    @chanaplace2891 2 หลายเดือนก่อน

    ගොඩක් intrest ගොඩක් ස්තුති ඔබ‍ට 🙏

  • @nilminisenanayake3197
    @nilminisenanayake3197 ปีที่แล้ว +10

    Please do more interviews with him

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 ปีที่แล้ว +6

    me sir geinterviews walin godak dewal igena ganna puluwann. puluwannam me sir ge interviews digatama karanna

  • @athulaelectricals9773
    @athulaelectricals9773 ปีที่แล้ว +3

    Excellent ❤️👍keep it up🙏🙏🙏

  • @ruwanlegend5194
    @ruwanlegend5194 ปีที่แล้ว +2

    Very good discussion.

  • @sriyanthaanuruddha
    @sriyanthaanuruddha 8 หลายเดือนก่อน

    බොහොම වැදගත් කථිකාවක්.

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 ปีที่แล้ว +2

    Good explanation sir..

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +4

    Great 👍👍👍Thank u sir.

  • @neelsamarapperuma2899
    @neelsamarapperuma2899 ปีที่แล้ว +3

    Very good information

  • @harshanatheranga1327
    @harshanatheranga1327 ปีที่แล้ว +2

    Excellent program

  • @athulanishshanka2504
    @athulanishshanka2504 ปีที่แล้ว +2

    සුපිරිම සාකච්ඡාවක් 👌

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 11 หลายเดือนก่อน

    Hi , your explanations are really valuable. Can you make a video in English for young generation about finance discipline?

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 ปีที่แล้ว

    Good work...❤😅

  • @badaginiyi
    @badaginiyi 11 หลายเดือนก่อน +2

    Mr kottu , bika එහෙම black money වෙන්ඩ පුලුවන් 😁

  • @nuwansampath4850
    @nuwansampath4850 11 หลายเดือนก่อน

    පට්ට❤❤

  • @chathuranisandareka4436
    @chathuranisandareka4436 10 หลายเดือนก่อน

    Excellent ❤

  • @tharinducnirmal1379
    @tharinducnirmal1379 ปีที่แล้ว +2

    Superb progremme

  • @mytubevideo-k3l
    @mytubevideo-k3l 9 หลายเดือนก่อน

    වැදගත් සාකච්ඡාවක්

  • @lokayatv9349
    @lokayatv9349 ปีที่แล้ว +2

    ඉස්‍රායල් කුෂිකර්මික රැකියා වලට ඔන්ලෛන් රෙජිස්ට උනා.එත් තවම මොකක්වත් අවෙ නැ එස් එම් එස් .මෙ ගැන අය විඩිඔ එකකින් ගෙන්නකො අනිත් අයට එස් එම් එස් ඇවිත් නැති අයට කොයිතරන් කලයක් යනවද තොරගත්තා කියල දැනුම් දෙන්න

    • @funnyyy488
      @funnyyy488 ปีที่แล้ว +1

      Oka slbfe ekn cl krla ahapn

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 ปีที่แล้ว +11

    දිගටම මේක කරගෙන යන්න..❤

  • @maheshkumaara5704
    @maheshkumaara5704 ปีที่แล้ว

    Awasaneta kiyana wachana tika superb..

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว +1

    Thanks Thanks 🙏👍🌹👍

  • @tharangawickramasingha2051
    @tharangawickramasingha2051 ปีที่แล้ว

    Good 🔥🔥👍👍

  • @ranjithpremakumara1627
    @ranjithpremakumara1627 11 หลายเดือนก่อน

    Thank you sir..!

  • @sedaragechamee8717
    @sedaragechamee8717 ปีที่แล้ว

    Marama watinawa❤

  • @chahuras
    @chahuras ปีที่แล้ว

    මැති ඇමතිලගෙ වත්කම් විගනනය කරන්නෙ නැතුව නරිනාටක නටල හරියන්නෙ නැහැ.

  • @creativethings260
    @creativethings260 11 หลายเดือนก่อน

    Pissu hadena interview mewa.❤😮

  • @gayansanjaya
    @gayansanjaya ปีที่แล้ว +1

    02:40 start wenne

  • @Rasgidmopail
    @Rasgidmopail 11 หลายเดือนก่อน

    Man masetha lk 2 k vithara gannawam.but thama ithuru karaganna be.. please advise ...

  • @dilukshanlahiru3198
    @dilukshanlahiru3198 ปีที่แล้ว

    Excellent good

  • @SanjeewanuwanKumara-xl6ee
    @SanjeewanuwanKumara-xl6ee 7 หลายเดือนก่อน

    Ana mamath wadak patan ganna kamathi.ath hariyata para panwanda kauruth nani.

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 ปีที่แล้ว

    Anuradhapura kotinta udaw karapu saha kubisnas katapu un rajaye idam allagena kisima prasna naha anuradha no01 idama nagasaba formange nila niwasa dan ihatha ki pudgalaya allagena etha

  • @ChathurangaLakshan-gg4cs
    @ChathurangaLakshan-gg4cs ปีที่แล้ว

    Superb

  • @nidufernando1996
    @nidufernando1996 ปีที่แล้ว

    Very very interesting

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    22:30

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    15:46

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 3 หลายเดือนก่อน

    සුපිරිම මොලයක්.

  • @manochfernando4869
    @manochfernando4869 11 หลายเดือนก่อน

    සුපිරි මොලයක් තාමා ඉතින් මෙ...

  • @malinduudesha7000
    @malinduudesha7000 ปีที่แล้ว +3

  • @isharamadusanka7725
    @isharamadusanka7725 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @neelakahasantha8971
    @neelakahasantha8971 ปีที่แล้ว +3

    අය්ය israel agriculture 10000tama sms යවා ඉවර ද?

    • @neelakahasantha8971
      @neelakahasantha8971 ปีที่แล้ว +2

      එ ගැන එකක් කරන්න කෝ

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    18:08

  • @AsankaManchanayaka
    @AsankaManchanayaka 7 หลายเดือนก่อน

    👍 👍 👍 👍 👍 👍 👍

  • @priyanthabandara2058
    @priyanthabandara2058 24 วันที่ผ่านมา

    🙏📚

  • @RanganaprabathAmarasinghe
    @RanganaprabathAmarasinghe 7 หลายเดือนก่อน

    Hi sir, i tell you something about xxx bank loan. Can you pls answer. I hv 43lk personal loan. My monthly instalment is 88000/= මට වැරදුනා. That is wrong signed agreement with bank pls any advice. Today i am lost man.

    • @RanganaprabathAmarasinghe
      @RanganaprabathAmarasinghe 7 หลายเดือนก่อน

      Please ,advice me. එදා මට වැරදුනා. පස්සෙ තමයි තේරුණේ වාරිකය වැඩි කියලා. දැන් මම මොකද කරන්නේ

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    25:11

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    10:30

  • @dewasirimangala4522
    @dewasirimangala4522 ปีที่แล้ว

    ❤❤❤❤

  • @brianrodrigo2715
    @brianrodrigo2715 ปีที่แล้ว +1

    Idiriyatama yanna.hugak wedagath interview akkak.

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    6:40

  • @jagathmunasinghe8881
    @jagathmunasinghe8881 ปีที่แล้ว

    ela

  • @thusharachandana8543
    @thusharachandana8543 ปีที่แล้ว

    💯💯💯💯💯💯

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    6:21

  • @wathsalafernando1679
    @wathsalafernando1679 ปีที่แล้ว

    👍

  • @uthpalashalini3716
    @uthpalashalini3716 7 หลายเดือนก่อน

    ඉතිං බැංකු වලට ලණු දීලා රට පැනපු අයට විරුද්ධව නඩු දාන්න පුළුවන්නේ.ඇයි බොල් ණයට කපා හරින්නේ?

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤❤❤💰💰💰🙏🙏🙏

  • @shashikasandaruwan6260
    @shashikasandaruwan6260 11 หลายเดือนก่อน

    Mara porak ne me

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +1

    Excellent discussion .

  • @prameshmadhuranga9249
    @prameshmadhuranga9249 ปีที่แล้ว +2

    ❤️👍

  • @s.y.b.mranathunga3494
    @s.y.b.mranathunga3494 11 หลายเดือนก่อน

    21:12

  • @MrNandanakumara
    @MrNandanakumara 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @wathmaharischandra3069
    @wathmaharischandra3069 11 หลายเดือนก่อน

    👍

  • @raa9642
    @raa9642 ปีที่แล้ว

    💐🙏

  • @NavodyaDhananjani
    @NavodyaDhananjani 6 หลายเดือนก่อน

  • @thekingkorea
    @thekingkorea 5 หลายเดือนก่อน

  • @buddikafernando756
    @buddikafernando756 4 หลายเดือนก่อน

    ♥️