ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූතී ඩැනිල්ස් මාමේ ❤
❤️🙏❤️
නියමයි දිගටම කරගෙන යමු..ආධුනිකයින්ට ගොඩක් වටිනවා...❤️👍
බොහොම ස්තූතියි 💚
Thank you
🙏❤️🙏
Great. Thanks
❤️👍
❤️
මම වෙරලු අත්තක් air layer කරා සාර්තකව මුල් ඇද්දා...නමුත් මාස 4කට වගේ පසුව කොල හැලෙන්න ගත්තා හෙලෞනේවත් නෑ මගේ 3න් වෙනි උත්සාහය වෙරලු AIRLAYER කරන්න ගත්ත.ඒ හැකම එක්කටම ඒ දේ තමයි උනේ.... එහෙම නොවෙන්න මොනවද කරන්න ඕනේ? ජම්බු අතු දෙකක් නම් හොදින් පැල උනා...ලබන වාරෙට මලුත් හැදේවි😍
වෙරළු Air layer කරලා ප්‍රමාණවත් විදිහට මුල් අදින්න මාස තුනක් විතර යනවා. නිසියාකාරව මුල් අදින් කලින් එය ගසින් වෙන් කිරීම තුළින් මුල් වල ශක්තිමත්භාවයක් නැති නිසා ගස මැරෙන්න බලනවා. ඒ වගේම තමයි පස් මාධ්‍ය. වැලි ගතිය වැඩි පස් මධ්‍යක් සාදාගන්න ඕන..මම භාවිතා කරන්නේ පොම්පොස්ට් 1 + මතුපිට පස් + වැලි 1 යි. ජලය නොරැදී මනා ලෙස බැස යෑම අවශ්‍යයි. Air layer කර පැල කල අත්ත මද සෙවනේ ටික කාලයක් තැබිය යුතුයි.
❤❤❤🙏🙏🙏
ගොඩක් වටිනව සර්.. 🙏🙏
ඔබේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තුතියි.
සමහර ගස් ඔය විදියට ලේයර් කරා.ඒත් ඒවල මුල් අදින්නැතුව ආපහු තිබ්බ විදියට පොතු වැවෙන්න්ව් ඇයි
අත්ත වවටේ පොතු වලල්ල සම්ඉපූර්වණයෙන්ම කරන්න ඕන,
👍🙏❤️
බොහොම ස්තූතී ඩැනිල්ස් මාමේ ❤
❤️🙏❤️
නියමයි දිගටම කරගෙන යමු..ආධුනිකයින්ට ගොඩක් වටිනවා...❤️👍
❤️🙏❤️
බොහොම ස්තූතියි 💚
❤️🙏❤️
Thank you
🙏❤️🙏
Great. Thanks
❤️🙏❤️
❤️👍
❤️
මම වෙරලු අත්තක් air layer කරා සාර්තකව මුල් ඇද්දා...නමුත් මාස 4කට වගේ පසුව කොල හැලෙන්න ගත්තා හෙලෞනේවත් නෑ මගේ 3න් වෙනි උත්සාහය වෙරලු AIRLAYER කරන්න ගත්ත.ඒ හැකම එක්කටම ඒ දේ තමයි උනේ.... එහෙම නොවෙන්න මොනවද කරන්න ඕනේ?
ජම්බු අතු දෙකක් නම් හොදින් පැල උනා...ලබන වාරෙට මලුත් හැදේවි😍