බෝ ශාඛ බොන්සායි කරමු / බෝ ශාඛ බොන්සායි කරන්නේ කෙසේද? / බෝ ශාඛ බොන්සායි කල හැකිද? /srilanka / sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 44

  • @amilaindika4015
    @amilaindika4015 ปีที่แล้ว

    ඔයා තමයි මගෙ හොඳම බොන්සායි ගුරුවරයා

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +2

    වැදගත් අයියේ ගොඩක් ජය වේවා ❤👊💞🤝👊

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතී

  • @donainoka3769
    @donainoka3769 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ , පලමුවෙන්ම ඔයාගෙ බොන්සායි සිහින සැබෑ වෙන්න කියලා ආශිර්වාද කරනවා. මම මිනුවන්ගොඩ පලාතෙ මෙහෙණින් වහන්සේ නමක්. දුර පලාතක පාසැල් දරැවෙක් එක කැපුමක් දාපු බෝ පැලයක් පූජා කලා . දැන් ඒ දරැවව contact කර ගන්න විදිහක් නැහැ. මම බොන්සායි කලාව ගැන දන්න කෙනෙකුත් නොවෙයි. නමුත් මේ බෝ පැලය ලස්සන⁣ට බොන්සායි කර ගන්න කැමතියි . ඒ සදහා කලයුතු දේ ගැන උපදෙස් ලබා දෙන්නෙේ නමි බොහොම පින් සිදු වෙිවි .

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 3 ปีที่แล้ว +1

    Hoda tips tikak kiyala dunna aiye oya.hodata pehedili karanawa.thanks.mn digtma oyge channel ekth ekk innawa.mn ada thama oyage channel eka dekke..ජයවේවා!!!! ඔබට බුදු සරණයි🙏🙏🙏

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 3 ปีที่แล้ว +2

    Eka patta ❤️

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +2

    Thank you

  • @didulasasmika1281
    @didulasasmika1281 3 ปีที่แล้ว

    Thank u very much aiye apita ohoma hodata kiyala dena hinda.

  • @mangalajayasekera4249
    @mangalajayasekera4249 2 ปีที่แล้ว

    වැඩේ උපරිමයි

  • @cookwithniki4939
    @cookwithniki4939 3 ปีที่แล้ว +2

    ❤️👍

  • @slcoralreef2313
    @slcoralreef2313 3 ปีที่แล้ว +5

    බෝ ගසක් පොලොවෙන් ගලවා භාජනයක හිටවද්දි පත්‍ර ඔක්කොම කපන්න ඔනෙද?

    • @Ashen_Widuranga
      @Ashen_Widuranga 3 ปีที่แล้ว +2

      එක ගලවලා ලොකු භාජනයක හදන්න හොදට කලයක් හැදෙන්නේ දෙන්න ඉට පස්සේ හැලපෙන භාජයක් හදලා ටික කලයක් එකේ හැදෙන්න දෙන්න ඉට පස්සේ කප්පාදුවට යන්න. බොන්සායි කරන්න ඉවසිම ඔනි... ඔයාට ගැලපෙන විදිහට හදා ගන්න.. ගහක් පොලවෙන් උදුරා අරගෙන සිතියෙන් දෙකෙන් බොන්සායි කරන්න හිතාන් ඉන්නවා නම් එකේ තේරුමක් නෑ. ගහක් හැදෙන්න දිලා අපිට ඔනි විදිහට ගහා හදා ගන්න.. ජයවේවා

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +2

      හරියටම හරි අශේන්..

    • @Ashen_Widuranga
      @Ashen_Widuranga 3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @namalsadun7080
    @namalsadun7080 3 ปีที่แล้ว

    Good job bro

  • @rajeenanayakkara607
    @rajeenanayakkara607 3 ปีที่แล้ว

    මම යමදෝරි ගැන දැන ගෙනත් අනිත් youtube වැඩ්ඩෝ කියලා හිතාගෙන ඉන්න එවුං නිසා අන්දර,ගගවැරැල්ල ,බොක්ස්වුඩ් ,ඇට්ටේරීයා ගස් ටිකක් එක්ක අයාලේ ගිය එකෙක් අයියා..ඔයාගේ මේ නිහතමානී කම නිසාම මං ඔයාට කතා කරා..කවදාවත් දැකලා නැතත් සහෝදරයෙක් වගේ ගොඩාක් වෙලා මේ දේවල් ගැන ඔයා කතා කරා..මගේ ගමනත් මං වෙනස් කරනවා...මං ආයේම මගේ යමදෝරි හීනත් එක්ක නැගිටිනවා..ඔයාගේ මේ බොන්සායි කලාවට තියන ආකල්ප ඒ හීනේට යන්න ලොකු හයියක්...ඔයාගේ ඔය ඇත්ත බොන්සායි සටනට මාත් ඉන්නවා අයියා..රාජකාරී මැද උනත් අපි යම හරි ගමන.. ඔයාගේ එකම හීනේ මේ කලාව හරියට දීලා ඒ නිර්මාන වලින් කවදාහරි ප්‍රදර්ශනයක් කරන්නනේ...අපි කරමු ඒක ..ජයවේවා....

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Meke na neda palayak ganna vidiya anika pas maddiya ewa na

  • @yudnijanakie4731
    @yudnijanakie4731 2 ปีที่แล้ว +1

    කොට්ටම්බා පැල බොන්සායි කරන්න පුලුවන්ද

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 3 ปีที่แล้ว +2

    මේ විදිහට අතු කප්පාදු කිරීම කරාට පස්සේ මෙයට පොලිතින් ආවරණයක් යෙදිය යුතුයි නේද

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +2

      නෑ ශාකය පැලවෙලානේ ති‍‍යෙන්නේ

  • @kanthithilakarathne2921
    @kanthithilakarathne2921 หลายเดือนก่อน

    පුතේ මෙහෙණින් වහන්සේ නමකට බොන්සා යී බෝධ්න් වහන්සේ නමක් හොයනවා ලබා දෙන්න පුළුවන් ද ඔයාට බුදුසරණයි

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Thava vidiyo danna mame vira pelayak hadana vidiha 🤴🤴🤴👸👸

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +1

    👊👊👊❤❤❤💞

  • @runig549
    @runig549 3 ปีที่แล้ว

    Please turn off your background music. We can't hear you properly. Thanks.

  • @Clammusix2.0
    @Clammusix2.0 3 ปีที่แล้ว

    🖤🖤

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 3 ปีที่แล้ว

    😍😍😍

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว

    අයියේ කොහොබ පුළුවන් ද👍

  • @Music-kb1xk
    @Music-kb1xk 3 ปีที่แล้ว

    Ahanna music aka navaththamu

  • @pasindumusicstudio5982
    @pasindumusicstudio5982 3 ปีที่แล้ว

    Aiye bonsai shakayak hodata hadaganna danna puluwan pohora warga gena video ekk genna puluwannm lagadima..ekkenek dennek videos dala thiyenwa ewa pehedili na .

  • @namalpubudu3420
    @namalpubudu3420 2 ปีที่แล้ว

    කඳ මහත් කර ගන්නේ කොහොමද

  • @nimeshsadaruvan3837
    @nimeshsadaruvan3837 3 ปีที่แล้ว +1

    Hari ban ayye hari 😂😂😂😂

  • @binas9911
    @binas9911 2 ปีที่แล้ว

    Oya priyankara aiyage aiyada?

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว +1

    මොකක්ද දාන පොහොර

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      ගොම පොහොර, කොම්පොස්ට්

  • @shanakasenarathna6372
    @shanakasenarathna6372 3 ปีที่แล้ว +1

    ඔය කපන අඩු කොහෙන්ද ගත්තේ,කීයද

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +2

      ඉක්මනට වීඩියෝ එකක් දන්නම් ඒ ගැන.

  • @yasirumihiranga7909
    @yasirumihiranga7909 3 ปีที่แล้ว

    පැල එලියෙද තියෙන්නෙ

  • @danushkanadeeshan7666
    @danushkanadeeshan7666 3 ปีที่แล้ว +1

    ❤❤❤