Fish Oil මිතුරු වගේම හතුරු වන අවස්ථා. | Fish Oil Friendly as Well as Hostile Moments.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 221

  • @FOODbodyMIND
    @FOODbodyMIND  3 ปีที่แล้ว +15

    පාසැල් අධ්‍යාපන ලබන ඔබේ දරුවාට අපෙන් උදව්වක්.
    Link - th-cam.com/channels/R-YHdpQL0TG8wMJ416T8Mw.html

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +20

    ඉතාම අගය කරනවා ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම. ලොකු අවබෝධයක් ගත්තා .බොහෝම ස්තුතියි ඔබතුමාට

    • @Lalith274
      @Lalith274 3 ปีที่แล้ว +3

      Very useful.Thanks a lot.

  • @Dami57-121
    @Dami57-121 3 ปีที่แล้ว +11

    අනෙක් TH-cam ල 100% වගේ ඔබතුමා ලයික් කරන්නයි share කරන්නයි කියල හිඟාකන්නෙ නෑ මෙතන.
    ඔබතුමාගේ අව්‍යාජයත්වයට අවංකමට ලබාදෙන දැනුමට ස්තුතියි.. ජය.👍🏿🙏🏾

  • @chamilafernando2123
    @chamilafernando2123 3 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි, මෙතෙක් නොදත් ඉතාමත්ම වැදගත් කරුණු රාශියක් දැනගත්තා , ඔබතුමාට බොහොම පින්

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 4 ปีที่แล้ว +2

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි sir.

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +4

    ආයුබෝවන් ඉස්තුති චිර ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා තෙරුවන් සරණින් නීරෝගී සුව ලැබේවා

  • @skhemarathna3195
    @skhemarathna3195 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ විස්තරයක්. ස්තුතියි.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට ,🙏හැමදාමත්ම වගේ හොද දැනුවත් කිරිමක් ...❤️

  • @pushpairang7647
    @pushpairang7647 3 ปีที่แล้ว

    බොහෝමත්ම ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කලාට ,,

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 ปีที่แล้ว +1

    Information පිළිබඳව video එකක් කරන්න ...ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 4 ปีที่แล้ว +2

    ස්තූතියි "සර්" දැනුවත් කලාට තව දුරටත් ඉදිරියට ඔබේ වීඩියෝ වල කාලය දික් කරන්න කාලය මදි.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර් ඔලිව් තෙල් ගැන වීඩියෝ එකක් ගේන්න දීර්ඝායුස ලැබේවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    Tharuwan saranai doctor thank you so much good advice 👍❤️

  • @v.p.mayuradhanushkakumara4309
    @v.p.mayuradhanushkakumara4309 3 ปีที่แล้ว

    👍👍♥️ ඉතා හොද පැහැදිලි කිරිමක්. ලොකු දැනුමක් ලබා ගත්තා.

  • @ramyadewendra4063
    @ramyadewendra4063 3 ปีที่แล้ว +1

    You are doing a great job Docter. Greatly appriciated.

  • @ravimekanayakeekanayake1684
    @ravimekanayakeekanayake1684 4 ปีที่แล้ว +1

    Doctor your programme is excellent.
    Please make a video on relationships between carbohydrates and triglycerides.

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 ปีที่แล้ว +1

    අපිව දැනුවත් කිරිම ඉතා වැදගත් ඔබතුමාට ස්තුති ආයුබෝවන් 🙏

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว

    Sir oya perfect.. Man me gana hoya hoya hitiye.. Godaak stuti..

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 ปีที่แล้ว

    Wow It's a good lesson Dr 👍🙏🙏 wish you all the best

  • @mendis9846
    @mendis9846 4 ปีที่แล้ว +1

    kindly do a program about white sugar and brown sugar
    diabetes is also good topic

  • @ghgvggh0174
    @ghgvggh0174 3 ปีที่แล้ว +4

    Sir mata wayasa 17, maath fish oil pavicchi karanawa ,eken parshna athi wennae nadda

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 3 ปีที่แล้ว +2

    Great speech
    Thank you sir

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට

  • @vishwayadothata4253
    @vishwayadothata4253 3 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට ඉතාමත් පිං මේ පිළිබදව ජනතාව දැනුවත් කරනවට...මේව බොනකොට අපේ තාත්තට දෙපාරක් හාට් ඇටෑක් ආව ඇගේ රෑෂ් එකක් පවා ආව..අවුරුදු ගානක්.බීවත් අඩූ උන කොලෙස්ටරෝල් එකක් නම් නෑ ..පස්සෙ නවත්වල දැම්මා අපරාදේ ඒවට ගියපු සල්ලි දැන් ස්වාභාවික දේවල් ගන්නව ...ඊට පස්සෙ හාට් ඇටෑක් පවා ආවෙ නෑ රෑෂ් එකත් හොද උනා ..මමනම් දන්න දන්න අයට කියන්නෙ බොරුවට මේවගේ දේවල් ගන්න එපා කියල අවශ්‍ය නම් මාළු ටිකක් කන්න කියල...පෙති ගිලල ලෙඩ හදා ගන්නෙ නැතිව

  • @maheshbandara6857
    @maheshbandara6857 ปีที่แล้ว +1

    Best fish oil ekak kiyannako

  • @chanila2618
    @chanila2618 4 ปีที่แล้ว +3

    ඔලිව් තෙල් සහ පොල් තෙල් ගැනත් කියන්න. ස්තුතියි.

  • @ilunilu4460
    @ilunilu4460 2 ปีที่แล้ว +2

    Doctor hoda omega 3 brand eka mokadda please 🙏

  • @asaroleshi4240
    @asaroleshi4240 3 ปีที่แล้ว +2

    Omega it's best for your bp it's drop ur pressure levels. Do you know about that

  • @ramanikeshala9341
    @ramanikeshala9341 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි 🙏🙏

  • @geethikajayalath320
    @geethikajayalath320 3 ปีที่แล้ว

    Bohomathma sthuthi obathumanta .. flex seed kiyanne Kollu walatada doctor?? Pilithuru balaporoththu wemi. Oba thumata ashirwada 🙏🙏

  • @mtg6355
    @mtg6355 3 ปีที่แล้ว

    Good News 👍👍 Thankyou god bless you ❤️❤️

  • @UthpalaSewwandi-zy3tf
    @UthpalaSewwandi-zy3tf ปีที่แล้ว +2

    Mora guli kiynneth mewatada?

  • @RathnalathaMedawela
    @RathnalathaMedawela 7 หลายเดือนก่อน +2

    Budusaranai

  • @mendis9846
    @mendis9846 4 ปีที่แล้ว +3

    How about Seaweeds as an alternative to Fish oil

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      Good, If it is from good source

    • @mendis9846
      @mendis9846 4 ปีที่แล้ว

      @@FOODbodyMIND any health concerns with Seaweeds

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට .

  • @crazy99705
    @crazy99705 4 ปีที่แล้ว +3

    Dr samanyen fish oil ekak kochchara kal use karanna puluwan da?mokadda hodama fish oil eka?(mama bonne seven seas eke pulse )kiyana eka.

    • @crazy99705
      @crazy99705 4 ปีที่แล้ว +1

      Answer ekak ewanna puluwan nam godak hodai😊

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว

      එහෙමම කියන්න බැහැ ,ඔබගේ වයස ,බර ,ගැහැණු පිරිමි බව වැදගත් වෙනවා.ඔබ නිරෝගී කෙනෙක් නම් එහෙම ගැනීමේ වැදගත් කමක් නැහැ

    • @PossessionofChrist77
      @PossessionofChrist77 3 ปีที่แล้ว

      Seven seas is good. But dont take continously... Most other fish oils are synthetic ones.

    • @crazy99705
      @crazy99705 3 ปีที่แล้ว

      @@PossessionofChrist77 what 😳 then thats not real?

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว

    sir ager ager kiyana jelatine eketh thiyenawa da

  • @mohamadmufras8281
    @mohamadmufras8281 4 ปีที่แล้ว +1

    Godak stuti sir danuwath kerima gana...

  • @janetries2533
    @janetries2533 6 หลายเดือนก่อน

    thank you so much Dr.

  • @malithanthony5400
    @malithanthony5400 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය ❤

  • @rizan261
    @rizan261 3 ปีที่แล้ว +1

    Uric acid food please advise

  • @lankabhumi1114
    @lankabhumi1114 3 ปีที่แล้ว

    Is sun flower oil good?

  • @Tamara-xe7fp
    @Tamara-xe7fp 3 ปีที่แล้ว

    Thank you Doctor...❗❗❗

  • @geethadebritto4251
    @geethadebritto4251 4 ปีที่แล้ว +2

    වෛද්‍ය නිර්දේශයක් නොමැතිව fish oil ගැනීම අනතුරු dayakada. ස්තුතියි දැනුවත් කලාට.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  4 ปีที่แล้ว +1

      විශේෂිත ලෙඩක් සඳහා බෙහෙත් නොගන්නවා නම්,ආහාර අතිරේක සඳහා කාගෙවත් උපදෙස් අවශ්‍ය නැහැ .හැබැයි හොඳින් දැනුවත් වෙන්න.

  • @indranirathnayaka7694
    @indranirathnayaka7694 3 ปีที่แล้ว +1

    Ane doctor magea kakule weluba redenawa වේදනා nasaka bewwama a welawaata adu wenawa mata me ලෙඩේට bheatak kiyanna pinsedda wewe obatumata mata wayasa 52

  • @kamaniudayangni5240
    @kamaniudayangni5240 3 ปีที่แล้ว +1

    Thank you Doctor

  • @skydunba211
    @skydunba211 2 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරිමක් මහත්මයා මම කෑමට ඔලිඔයිල් පවිච්චි කරන්නෙ ඒ අතරෙ පිෂ්ඔයිල් පාවිච්චිය නරකද (පිෂ්ඔයිල් කියන්නෙ මෝර ගුලිවලටද)

  • @prasaddissanayake1463
    @prasaddissanayake1463 3 ปีที่แล้ว +2

    ඩොක්ට , (සෙලමන් ෆිෂ්) වල Omega 3, නේද?

  • @pushpagamage4186
    @pushpagamage4186 2 ปีที่แล้ว +2

    Doctor mama hart peshan kenek mata dinakata 1k ganna kiyala thiyenne eka ahithakarada

  • @d.mrddmksd7462
    @d.mrddmksd7462 3 ปีที่แล้ว +1

    thanks sir danuwath kalata😙😍

  • @jayanthapriyadarshani
    @jayanthapriyadarshani ปีที่แล้ว +1

    Sir ape ammata wayasa 65.eyata seni thiyenawa.e wage reta nitharama kenda perelanawa.nitharama oluwa selawenawa.sir ammata fish oil dima sudusuda

  • @uSanjeewa
    @uSanjeewa 3 ปีที่แล้ว +3

    Triglyceride වැඩි කෙනෙක්ට fish oil hodai da?

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 3 ปีที่แล้ว

    Obathumage kathawa godakma watinawa.fish oil nathuwa vegetarian kenekta ganda puluwan dewal monawada ?

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 3 ปีที่แล้ว +1

    Meka ganata hodaida biuwama mahath wenawada

  • @damayanthiad3725
    @damayanthiad3725 3 ปีที่แล้ว +1

    Thairod thiyena ayata hoda nadda fish oil ganna

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว

    Eatama wadaga danumak doctor thinks 🙏🌹

  • @hirushasasangi780
    @hirushasasangi780 3 ปีที่แล้ว

    Sir pls tell me fush oil good or bad for children

  • @samasilva8800
    @samasilva8800 3 ปีที่แล้ว +2

    Fish oil kiyala warga godak thyenawa mokakka hodama eke mama kiyanna

  • @sandamaliperera4727
    @sandamaliperera4727 3 ปีที่แล้ว

    ස්තුති ඔබතුමාට

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 3 ปีที่แล้ว +1

    Vitamin 'c' wala benefits monawada?

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว

    Elagithel ගැනත් කියන්න ස්තුති

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 2 หลายเดือนก่อน

    72vayasa udete b..12tablet 1saha ..mg1000......d.3mg. O
    MG.omega360 1kda gannava meya hodaida doctor
    MG 501da dahavalata fish oil

  • @wadduwageperera842
    @wadduwageperera842 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සර්

  • @shankishanki968
    @shankishanki968 3 ปีที่แล้ว +1

    Fish oil pawichchi karanna kohomada

  • @iranidevika5450
    @iranidevika5450 2 ปีที่แล้ว +1

    I watch your videos every day
    Thanks

  • @thejasathsarani3095
    @thejasathsarani3095 3 ปีที่แล้ว +1

    Covid postive unu kenekta meka hodaida

  • @mendis9846
    @mendis9846 4 ปีที่แล้ว

    kindly do a program about Soya meat please

  • @chamodihiranya7931
    @chamodihiranya7931 3 ปีที่แล้ว

    Thank you doctor 👍💯💯

  • @nihalkariyawasam9948
    @nihalkariyawasam9948 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩක් පිං පැහැදිලි කිරීමට
    රෑටද fish oil බොන්න හොද උදේටද please reply

  • @gaiyazyoutube6549
    @gaiyazyoutube6549 3 ปีที่แล้ว +6

    ඩොක්ටර් , මගේ ෆැටී ලිවර් දෙවෙනි මට්ටමේ තියෙනවා කියලා තියෙන්නේ , මට ෆිෂ් ඔයිල් ගන්න කිව්වා ඒ උනාට මම තවම ගත්තේ නෑ , මට කමක් නැද්ද මේවා ගත්තට ?

    • @chanupremarathna7837
      @chanupremarathna7837 2 ปีที่แล้ว

      Fb eke Wannaku method kiyala thiyenawa eka follow karanna.oyata oka hodakaragnna puluwan

  • @edirisinghesubani9744
    @edirisinghesubani9744 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @uthpalahimidiri2735
    @uthpalahimidiri2735 3 ปีที่แล้ว

    Vitamin e gana vedio ekak karanna sir

  • @imasharupasinghe9756
    @imasharupasinghe9756 2 ปีที่แล้ว

    Sir krill oil gana poddak pahadili karannako

  • @KamilaKumari-l1h
    @KamilaKumari-l1h 2 หลายเดือนก่อน

    ඩොක්ටර් මම ෆිෂ් ඔයිල් 3 බොනවා.මට කොලොස්ටෝල් තියෙනවා ,තෙල් වැඩී කියන එක තමා.මම මේ ටැප්ලට් එක බිව්වාට කමක් නැද්ද

  • @kidsmpshow9174
    @kidsmpshow9174 2 ปีที่แล้ว +4

    මගේ ඇග කෙට්ටුයි, බබාට කිරි දෙනවා. කොන්ඩේ පවා අඩුයි. මුහුණ පවා වෙනස්, සමේ පැහැය ද වෙනස් වෙලා ගොඩක්, දැන් ළග පවා පෙනෙන්නේ නැ බොද වෙලා පෙන්නේ. මට australian omega 3fish oil එක ගැනීම සුදුසුද එය කොහොමද continue කරන්නේ අවශ්‍ය? Please reply dr.

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 4 ปีที่แล้ว +6

    Sir, මගෙ වයස 46 female . මම සති දෙකක ඉදන් fish oil එකක් භාවිතා කරනවා 1000mg eka australia වලින් ගෙනාව එකක් ..helth care brand ..eka හොඳයි ද ..ගොඩක් පින් අපිව දැනුවත් කිරිම ගැන ..

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 3 ปีที่แล้ว

    බොහොම පිං......

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 ปีที่แล้ว +2

    Sir,.. බැර ලෝහ ගැන පාඩමක් කරන්ට පුලුවන්නම් වටිනවා...බැර ලෝහ ආහාරයකින් නැති කරන්න පුළුවන්ද..🙏❤️

  • @kavishakavisha1943
    @kavishakavisha1943 4 ปีที่แล้ว

    Atharaitis rogiyekuta me fish oil eaka hodada

  • @skmart-l8g
    @skmart-l8g 3 ปีที่แล้ว

    mora guli hoda nedda doctor?

  • @nilaweidi9307
    @nilaweidi9307 3 ปีที่แล้ว +1

    Fisch Öl mamath gannawa
    Hart ❤ekey nahra walatath hoddai 👍

    • @MariePerera-vf1xl
      @MariePerera-vf1xl ปีที่แล้ว +1

      Thank you very much doctor. Your program is a very important and useful program. May God bless you.

  • @ecofriendly2439
    @ecofriendly2439 4 ปีที่แล้ว

    Thank you !

  • @dayamendis5094
    @dayamendis5094 ปีที่แล้ว

    Bohhoma piin mahaththayatta...budusarannai

  • @nadeekajayaweera126
    @nadeekajayaweera126 3 ปีที่แล้ว

    Thank you .

  • @pemachandrasiriwardana5523
    @pemachandrasiriwardana5523 ปีที่แล้ว +1

    V.V. GOOD THANKS

  • @prasangakumara363
    @prasangakumara363 2 ปีที่แล้ว +2

    Mmge wayasa 18i mm mewa pavichi kalta kmknadda mm godk kettui

  • @mallikaclements3916
    @mallikaclements3916 3 ปีที่แล้ว

    Vitamin D gana video akak karanna please

  • @madhaviwickramasinghe1570
    @madhaviwickramasinghe1570 ปีที่แล้ว

    Dr mama cholesterol vwalata beheth bonawa akath akka fish oil gaththata kamak nedda

  • @mypaper4372
    @mypaper4372 3 ปีที่แล้ว

    Godak hoda deyak Thank you

  • @chandrakarunarathne337
    @chandrakarunarathne337 ปีที่แล้ว

    Fish oil 1000mg daily gannada

  • @luxieangel9781
    @luxieangel9781 3 ปีที่แล้ว

    Thanks oba thumata

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว

    Sir, obatumage vedio okkoma balanawa. Mata kiyadenawada. Fish oil hondada bonna. Mama Losacar 25mg + Cilacar 5mg+ Atorva 10mg daily gannawa. Ethakota fish oil hondada. Mg keeyak ganna oneda. Sir. Please.reply.

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +2

    Mama Fish oil gannawa ewa mata godak hodai 👍

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +13

    Sir.අවුරුදු 55/56 වගේ වයසෙ අයට fish oil එක ගන්න හොදයිද .ගන්නවානම් දවසට කියක් බොන්න ඕනද.

  • @iosjsi897
    @iosjsi897 3 ปีที่แล้ว +1

    Thank s

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว

    😊🙏😊thanks

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 ปีที่แล้ว

    Cocoanut is the best oil

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @kannangarakannangara5794
    @kannangarakannangara5794 3 ปีที่แล้ว

    Thanks for you

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 3 ปีที่แล้ว

    Thank you sir