Hanthanata Payana Sanda ගීතය හැදුනු හැටි | Dhammika Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2018

ความคิดเห็น • 224

  • @akilanirmal9421
    @akilanirmal9421 2 ปีที่แล้ว +78

    මා දුටු විශිෂ්ඨතම නිර්මාණය.... ඉටු නොවූ මාගේ සිහිනය වූ පේරාදෙණිය සරසවිය... " මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න " 💛

    • @Ink_Nuke
      @Ink_Nuke ปีที่แล้ว +3

      වෙන කොහෙන් හරි පළවෙනි උපාධිය අරගෙන මාස්ටර්ස් වලට පේරා යමන්..
      ජය..
      👍👍💪💪

    • @dilandecosta9880
      @dilandecosta9880 6 วันที่ผ่านมา

      😢

  • @nalinasanka216
    @nalinasanka216 4 ปีที่แล้ว +61

    අහගෙන ඉන්න ආසයි. භාවනාවක් වගේ. බුදු සරණයි ඔබතුමා ට .

  • @kavishka8820
    @kavishka8820 3 ปีที่แล้ว +31

    මේක අහන හැම වෙලාවෙම මට දැනෙන්නෙ.. ඒ වෙන් උන දෙන්නව එකතු කරන්න තිබුනනම් කියලා..💝💝

    • @tharusenanayake2365
      @tharusenanayake2365 2 ปีที่แล้ว +3

      සිංදුව අහන හැම වාරයකම මටත් ඕකම හිතේනවා....ඇස් පියාගේන ඔය සිංදුව ඇහුවොත්, ඇස් අරිනකොට දන්නේම නැතුව අඩලා...

    • @kavishka8820
      @kavishka8820 2 ปีที่แล้ว +1

      @@tharusenanayake2365 ඇත්ත..😥

    • @isiwaraya
      @isiwaraya 2 ปีที่แล้ว +1

      සිංදුව අහන හැම වාරයකම මටත් ඕකම හිතේනවා.

    • @kavishka8820
      @kavishka8820 2 ปีที่แล้ว

      @@isiwaraya 💞🥺

  • @gaya_edirisinghe
    @gaya_edirisinghe ปีที่แล้ว +8

    ධම්මික අයියා ලියපු
    හිතවත් අමරසිරි අයියා ගායන,
    - හන්තානෙට පායන හඳ -
    පුංචි කාලෙ දුවට බත් කවන්න හඳ හාමියෙක් කරලා විවිධ සුන්දර වූ බොරු කිවුවා. දුව තාමත් අතීතයේ අහපු සුන්දර බොරු මතක් කරමින් පොහොය හඳ බලන්න හරිම ආසයි.
    දැන් ඇය හන්තානෙට උඩින් පායන හඳ දුරේක්ෂයෙන් බලන යෞවනියක්. පියෙක් ලෙස මා කියූ මුසා බස් මහවැලියට ගුලිකර හැර; තනිව කුඩයෙන් යනවා වෙනුවට ලතා මණ්ඩප පාලු නොකර සුන්දරත්වය විඳින්න පියෙක් කරන සුන්දර පැතුමක් ලෙසය
    - හන්තානෙට පායන හඳ -
    මම විඳින්නෙ.
    W.D.G.එදිරිසිංහ

  • @nilunature192
    @nilunature192 5 ปีที่แล้ว +88

    පාසල් ජීවිතයේ මට මුණගැසුන හොඳම ගුරුවරයා ධම්මික සර්...දීර්ඝායුස වේවා ගුරු පියාණෙනි...!

  • @Minuwa-gz7yg
    @Minuwa-gz7yg ปีที่แล้ว +3

    මං අදත් අහන ලස්සනම විචාරය,විචාරයේ අවසන - "හන්තානට පායන සද ලස්සනයිද කියන්න, මා නොදකින ඒ පුර හද නුඹට හැකිය දකින්න" කියන වචන ටික අදත් හිතේ කොහෙද මුල්ලක හැංගුන අමුතු හැගීම් ටිකක් එළියට අදිනවා. ස්තූතී ඒ පායන හදේ ලස්සන පෙන්නුවට, හිතේ තිබ්බ හැබෑ නොවුන පේරාදෙණි සරසවි සිහිනය ඇස් වැසිල්ලකින් සිතුවමට නගන්නට සමත් නිරමාණයක් බිහි කළාට...........

  • @tharangajayarani2965
    @tharangajayarani2965 2 ปีที่แล้ว +13

    අහපු ලස්සනම විචාරයක්, භාවනාවක් වගේ සර්ගෙ වචන , ධම්මික සර් බුදුසරණයි ඔබට ❤️❤️❤️

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 ปีที่แล้ว +9

    ගීත කලාවේ මට දැනුන ලස්සනම ගී පද ටික,
    ආල වඩන යන තේරැම බෝසත් කම සකී

  • @sewwandisuqian3777
    @sewwandisuqian3777 5 ปีที่แล้ว +141

    මෙහෙම සිංහල ගුරුවරු ඉන්න රටක අපි බොහෝම පින් කරල ඇතී

    • @roopikakumarisenarathna646
      @roopikakumarisenarathna646 5 ปีที่แล้ว +2

      Sir.lassana hithak.pin apitath oya hithanna hithanna hitha Dan dunnata.sir hadapu ammatah.guruntath bouoo pin .Al gureiyat,Riyadh

  • @kaveeshshehara7252
    @kaveeshshehara7252 3 ปีที่แล้ว +24

    ලතා මඬුලු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගෑන මතකය ගුලි කර
    මහවෑලියට දමන්න 🥺

  • @sethupasamarasinghe6308
    @sethupasamarasinghe6308 ปีที่แล้ว +6

    ඒ කතාව අහල තිබ්බට මෙහෙම ලස්සනට හිතට වදින විදිහට ඇහුවෙ අද ❤🙏

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 หลายเดือนก่อน

    සර්... ඔබතුමාගේ වචන, අදහස් සහ කතා කරන විලාශය... එම සංවේදී ගීතය තරමටම මිහිරියි. ඒ නිසයි මම නම් මේ දේශනයට නැවත නැවතත් සවන් දෙන්නේ! ඔබතුමා වැනි වියතුන් අපේ මව් බිමට අභිමානයක්! 🙏💐

  • @nethraranasingha4583
    @nethraranasingha4583 5 ปีที่แล้ว +48

    අහපු සුන්දරම ආදර කතාව...
    💛💛💛💛💛💛💛

  • @indikalakmal1003
    @indikalakmal1003 5 ปีที่แล้ว +52

    මෙවන් ගුරුවරු මේ ලක් දෙරණට වාසනාවක්

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +12

    ඇත්තෙන්ම ඇඬුනා..😢😢😢

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +15

    ආලවඩන යන තේරුම බෝසත්කම සකී💗

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 4 ปีที่แล้ว +18

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්...තෙරුවන් සරණයි ඔබ තුමන්ට...

  • @meanmarkcallous751
    @meanmarkcallous751 2 ปีที่แล้ว +6

    හඬක් නෙමෙයි අදිමාත්‍රාවක් 🙏🙏

  • @priyandeshapriya5206
    @priyandeshapriya5206 4 ปีที่แล้ว +33

    ඒ කතාව ඇතුලෙ ටික වෙලාවකට මම ජීවත් උනා . වචනෙකින් කියන්න බැ .😔

  • @thusharithushari5637
    @thusharithushari5637 5 ปีที่แล้ว +22

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් සර් බුදු ,ස !!

  • @barcablood749
    @barcablood749 4 ปีที่แล้ว +32

    ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
    රෑට නිඳන තනි පැදුරේ නැති හීනෙකි සකි
    ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
    ආලවඩන යන තේ⁣රුම බෝසත්කම සකි
    ආදරේ කියන්නෙ බෝධිසත්වකමක් 💙

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ජේසු පිහිටයි අහගෙන ඉන්න ආසයි

  • @chanaka461
    @chanaka461 5 ปีที่แล้ว +13

    පබැඳුම් විවරණය මෙන්ම රසාස්වාදයත් අතිවිශිෂ්ටයි සර්..ඔබට ජය සතුට නිබඳවම ලැබෙිවා.ස්තුතියි.

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 4 ปีที่แล้ว +40

    මේව අහනකොට පපුව පැලෙනව මහත්තයො. මගෙ ජීවිතේට බද්ද වූ ගීතයක්

  • @samanthaweerakoon3575
    @samanthaweerakoon3575 3 ปีที่แล้ว +8

    සුන්දර නිර්මාණයක් සර්, ස්තුතියි

  • @surangasanjeewa8493
    @surangasanjeewa8493 2 ปีที่แล้ว +5

    ආදරෙයි රත්තරනේ ඒ වචන ටිකට ❤️❤️❤️

  • @elsa-er6ck
    @elsa-er6ck ปีที่แล้ว +1

    ඔබතුමා ලියන හැම ගීතයකම වචන හදවතට දැනෙනවා. ඔබතුමාට බුදු සරණයි

  • @chulanandahimi3967
    @chulanandahimi3967 5 ปีที่แล้ว +6

    ගීතය ජිවිතය ජිවනය කරවන් ජිව වායුවක් වැනිය එහි රසය ගුරුතුමනි ඔබේ වදනින් තෙපලන් විට කියන් වචන නැත බොහෝම සොදුරුයි ජය

  • @Srilankanize
    @Srilankanize 5 ปีที่แล้ว +36

    අති සුන්දර මිනිසෙක්. . . හිතට දැනුන දෙ කියන්නට වචන නැහැ . . .

  • @sugathraveendra8770
    @sugathraveendra8770 5 ปีที่แล้ว +10

    ධම්මික ලස්සන සිංදු ලියා tiyenawa ආසයි ආදරෙයි ගොඩක්

  • @chamarafdo4929
    @chamarafdo4929 5 ปีที่แล้ว +10

    හාරිම ලාස්සන රස වින්දන වැඩසටහන නියමයි සර් .... ❤❤

  • @someoneyoudonotknowme
    @someoneyoudonotknowme ปีที่แล้ว +4

    මට ආසයි මේ සිංදුවට පාදක උන පිරිමි ලමයයි ගැහැනු ලමයයි දකින්න. එයාලා දැන් මොනවා කරනවා ඇත්ද කියලා දැනගන්න.

  • @tharukasheshanchithrananda9326
    @tharukasheshanchithrananda9326 4 ปีที่แล้ว +6

    සින්දුව හරිම ලස්සනයි සර්. මම ඒ සින්දුවට මාරම ආදරෙයි. මොකද ඒ සින්දුවෙ තියෙන්නෙ මගෙත් කතාව. 😢😢😢

    • @tharukasheshanchithrananda9326
      @tharukasheshanchithrananda9326 4 ปีที่แล้ว +1

      දවසක් සර් අපෙ ඉස්කෝලෙට ඇවිත් ඔය කතාව කිවුව. ඒත් එදා මම හිතුවෙ නෑ ඔය කතාව මගෙ ජීවිතයටත් ගැලපෙයි කියල

    • @renukafernando1799
      @renukafernando1799 3 ปีที่แล้ว +1

      😢😢😢

  • @dananjayalakshitha7241
    @dananjayalakshitha7241 5 ปีที่แล้ว +24

    මේකට අන්ලයික් බටන් එකක් දාපු එකාට ගහන්න ඕන..

    • @musiclifelk1446
      @musiclifelk1446 3 ปีที่แล้ว +3

      ehema kaalakanni pirisakuth innawa mee ratee...

  • @tbgihanpubudu8542
    @tbgihanpubudu8542 4 ปีที่แล้ว +4

    කතාව මාරම ලස්සනයි ......

  • @sarath9999
    @sarath9999 3 ปีที่แล้ว +7

    ගීතය භාවනාවක්

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +1

    අපේම අපේ වස්තුවක් ඔබතුමා.

  • @madushinidayananda3517
    @madushinidayananda3517 4 ปีที่แล้ว +4

    Sir දීර්ඝායුෂ වේවා ඔබට

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว

    අහගෙන ඉන්න ආසයි සර් ඔබගේ සැම වැඩසටහනක්ම ඔබට බුදුසරණයි දිර්ඝ අයුෂ ලැබෙිවා බුදුසරණයි

  • @eng.anandas.k.weerakkody1134
    @eng.anandas.k.weerakkody1134 5 ปีที่แล้ว +9

    Greate!!!
    I really really appreciate this.
    Thank you very much.

  • @dananjayabandara307
    @dananjayabandara307 ปีที่แล้ว +2

    එයාලත් මේ සිංදුව අහනව ඇති 💔

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +13

    *අපේ උතුම් සිංහල සාහිත්‍යයේ ලස්සන සංසාරෙම වාසනාවන්*

  • @shanedirisinha6134
    @shanedirisinha6134 6 หลายเดือนก่อน

    දිර්ගයු ලැබේවා ඔබ තුමාට බුදු සරනයි

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ගුරුතුමා .....තෙරුවන් සරණයි

  • @marlondimbulana3166
    @marlondimbulana3166 4 ปีที่แล้ว +2

    ඒ හඳ ගැන තාමත් අහනවා ........

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +8

    මෙ වගේ සුන්දර සිතුවිලි අඇති හදවත් මොන තරම් පිවිතුරුද

  • @sarudilshan0562
    @sarudilshan0562 4 ปีที่แล้ว +3

    Best love boy in the world 😍😍😘😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @chalanidilhari1036
    @chalanidilhari1036 4 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් 🙏🙏🙏🙏

  • @sudumanika3348
    @sudumanika3348 5 ปีที่แล้ว +1

    harima lassanai ..rasawath kathawak...bs sir..

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว +1

    Oba wani minisun thawa thawath ape rate pahala wewa. Oba ithamath sundara manussayek mahathtaya. Budu saranai.

  • @user-ym7bc3zy5r
    @user-ym7bc3zy5r 5 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා . 🙏🙏🙏

  • @naveenchathuranga9596
    @naveenchathuranga9596 2 ปีที่แล้ว +2

    පේරාදෙණිය කැම්පස් එකට යන්න මාරම ආසාවක් තිබුනා ඒත් ඒක කරගන්න ප්‍රතිඵල මදි උනා 😪😪

  • @hemaramanayaka153
    @hemaramanayaka153 3 ปีที่แล้ว +2

    අහගෙන ඉන්න කැමතියි ගුරුතුමනි

  • @mayuradilshan3496
    @mayuradilshan3496 4 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි

  • @asankahettiarachchi3114
    @asankahettiarachchi3114 4 ปีที่แล้ว +5

    ඔබ රටට සම්පතක්

  • @hemaramanayaka8381
    @hemaramanayaka8381 3 ปีที่แล้ว +2

    ලස්සන විස්තරයක්

  • @dinujapushpakumara2977
    @dinujapushpakumara2977 2 ปีที่แล้ว

    Waasanawak sir, jiwithe windinna obathumagen godakde igenagaththa

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 5 หลายเดือนก่อน

    මෙි වගේ කොල්ලෝ තමයි නියම පිරිමි.ස්තුති සර්

  • @hiranthahiniduma1804
    @hiranthahiniduma1804 2 ปีที่แล้ว +3

    රටේ වසනාවට ඉපදුනු මිනිසුන්, වෙනම ලොකයකට ගමන්කරා..

  • @thilakananthamuni7188
    @thilakananthamuni7188 9 วันที่ผ่านมา

    දීර්ගායු වේවා!

  • @supunliyanage8787
    @supunliyanage8787 4 ปีที่แล้ว +15

    පුදුම විදියට ආදරේ කරන.. වචන වලින් අදි මාත්‍රාවක් ගොඩනගපු ගීතයක්.. ජීවිතේ අත්දැකීමක් අති සින්දුවක්

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 5 ปีที่แล้ว +3

    තුනුරුවන් සරණයි සර්

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 3 ปีที่แล้ว +2

    හදවත මොහොතක් නතර උනා වගෙයි කියල හිතෙනව සර්..

  • @user-jo3sv4gx6s
    @user-jo3sv4gx6s 5 ปีที่แล้ว +5

    godak lassanayi sir thankyou

  • @senanibalasuriya8538
    @senanibalasuriya8538 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර්.........

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว

    Ahagfn inna asai bawanawak wage me geethaya kochchara ahuwath athi weemak ne oba thumata goadak sthuthi mewan deyak genahara dakweema gana theruwan saranai

  • @ediriweeraew4604
    @ediriweeraew4604 5 ปีที่แล้ว

    Harima apurui manushya jeewithe vigraha kirima. Suwahasak dena adaraya haduna gannawa. Meweni mahaththuru ape agana wasthun.

  • @thamarakumari8640
    @thamarakumari8640 2 ปีที่แล้ว +8

    සර් , වර්ණනා කරන්න දන්න වචන මදි.බුදු සරණයි සර්.

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว +1

    Mewan wishishta minisun sada amaraneeyay , 🙏
    Hadawathata ainna nam maara dakshai 💔

  • @indraparera6530
    @indraparera6530 ปีที่แล้ว

    Usas nirmana idiripat karana oba tumata yahapath kalayak uda wewa , 👍🌹💜

  • @tharooshasarathchandra6443
    @tharooshasarathchandra6443 ปีที่แล้ว

    What a beautiful voice

  • @achinimadumali5677
    @achinimadumali5677 2 ปีที่แล้ว

    Harima lassanai.. githayata oba thuma sadaranayak kara

  • @w.a.senarathna804
    @w.a.senarathna804 ปีที่แล้ว

    ගුරු සිත උදාරයි.

  • @anuradharmasiri9987
    @anuradharmasiri9987 2 ปีที่แล้ว +3

    දමිත් අසන්ක ගායනා කරන" පත්තායම වී මනින්න" ගීතයට ඔබතුමන්ගෙ විචාරයක් මොනතරම් ලස්සනට තියෙයිද ? ♥️

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +1

    Budusaranai sir dergau wewa sir

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 ปีที่แล้ว

    Budusaranae!!! Obathumata

  • @musiclifelk1446
    @musiclifelk1446 3 ปีที่แล้ว

    prabudhdha kalaakaruwek, aadarei sir...

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Niyamai Damnika Mama ubage katahadata Dan Uda panna

  • @shashiracolambage7123
    @shashiracolambage7123 ปีที่แล้ว

    අල වඩන යන තෙරුම බොසත් කම සකි ..❤️

  • @sandunidivyanjali721
    @sandunidivyanjali721 4 ปีที่แล้ว +10

    වචන නෑ සර් කියන්න .සර්ගෙ හැකියාව ගැන කිව්වෙ අපෙ නිශ්ශංක සර්.

  • @dilumjayatilaka8382
    @dilumjayatilaka8382 3 ปีที่แล้ว +1

    Touching...

  • @sandunfernando7478
    @sandunfernando7478 2 ปีที่แล้ว

    හිත හිරිවැටිලා වගේ ගියා 😓❤

  • @upulpriyantha3289
    @upulpriyantha3289 5 ปีที่แล้ว +10

    මිනිස්සු ටිකක් හරි මනුස්සයො විදිහට හිතා. බොහෝම පින්

  • @nimeshchathuranga4810
    @nimeshchathuranga4810 2 ปีที่แล้ว

    Lassanai sir

  • @d.s.nd.s9172
    @d.s.nd.s9172 5 ปีที่แล้ว +1

    දිර්ඝ ායුස ඔ.තු

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 ปีที่แล้ว +3

    ස්තුතිය සර්..🙏🙏

  • @dharshisandamali9821
    @dharshisandamali9821 3 ปีที่แล้ว

    Sirta pin sir mewa ahanna salassanawata❤

  • @gayankalhara1740
    @gayankalhara1740 2 ปีที่แล้ว

    අපේ සර්❤️❤️

  • @asankawijekoon2087
    @asankawijekoon2087 5 ปีที่แล้ว

    "Nuwana". Vidu bime sinhala adurusada .Obathumanta budu saranai.

  • @sampathdambakotuwe9153
    @sampathdambakotuwe9153 ปีที่แล้ว

    Obata theruwan Saranai sir

  • @PumithaUthsara
    @PumithaUthsara 4 หลายเดือนก่อน

    ජාතියේ පිනක් ඔබ...

  • @imashaamandi4333
    @imashaamandi4333 4 ปีที่แล้ว

    good song @ like this

  • @kumudinimapitiyage4156
    @kumudinimapitiyage4156 2 ปีที่แล้ว

    Mama oba piliyandala hitapu gedars akkaa obata mathakadha

  • @thesky2691
    @thesky2691 4 ปีที่แล้ว +1

    මේකේ full show eka nadda

  • @maryamrezmy7645
    @maryamrezmy7645 2 ปีที่แล้ว

    Beautiful

  • @sasanarathana964
    @sasanarathana964 4 ปีที่แล้ว

    Watinawaa godaak

  • @hirushalakshitha8538
    @hirushalakshitha8538 4 ปีที่แล้ว +5

    මුලු හදවතටම වැදුනා ❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 9 หลายเดือนก่อน

    බුදු සරණයි සර්ට

  • @isurusampath5698
    @isurusampath5698 2 ปีที่แล้ว +2

    මේ සිද්දියට සම්බන්ද couple එක මේ වෙනකොට එක් වෙලා ද වෙන් වෙලාද. සමහර විට මේ video එක බලන්නත් ඇති.

  • @shobishobi8763
    @shobishobi8763 หลายเดือนก่อน

    Exactly correct