මිහිර සිරිතිලක කියන්නේ ජෝකර් කෙනෙක් ද මේ කියන කතාව අහලම බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2024

ความคิดเห็น • 126

  • @user-of6eb6en4w
    @user-of6eb6en4w 3 หลายเดือนก่อน +4

    මෙතුමාගේ අයියා මෙිනක සිරිතිලක එතුමත් මෙි වගේමයි. මිනිස්සුන්ට ජිවිිතේ ගොඩයන්න අතදෙන මනුස්සයෙක් ජයවෙිවා.....

  • @ydilruk
    @ydilruk 5 หลายเดือนก่อน +22

    කාලෙකින් අහපු හොඳම කථාවක්. අපේ රටේ එවුන් හරි ගොං. මේ කථාවේ කියන්න ඕනේ ඔක්කොම තියෙන නිසා මං. වැඩිපුර මොනවත් කියන්නේ නෑ

  • @chandimasampath3386
    @chandimasampath3386 5 หลายเดือนก่อน +41

    වටිනාම දේශනයක්.අපේ සිංහල ගොඩක් උන්ට කෙලවිලාම යනකම් අර්ථවත් දෙයක කිසිම වටිනාකමක් නෑ.අති දක්ෂ මිනිස්සු ජීවත් වුනු ශ්‍රිලංකාවට වෙච්ච දෙයක්

  • @HasithaKaluma
    @HasithaKaluma 4 หลายเดือนก่อน +14

    දැන් වත් හැදියල්ල මිනිසුනේ.මෙ කියන වචනයක් ගනේ ඇත්ත.ඔබතුමාට ගෝඩක් පින්.❤🙏

  • @sarathkumarasinha4161
    @sarathkumarasinha4161 4 หลายเดือนก่อน +8

    හරිම වටිනා කතාවක් නළුවෙක් විදියට නෙවෙයි දැක්කේ හොඳ උගත් ගුරුවරයෙක් වගේම අපේ රටේ සැබෑ හෙළයෙක් විදිහට ඔබගේ දේශනය ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි මිනිසුන් දැනුවත් කරන්නට දීර්ඝායුෂ ලැබේවා

  • @anilupananda6237
    @anilupananda6237 3 หลายเดือนก่อน +4

    ඔබතුමා සමාජෙට වටිනා දැනුමක් ලබාදුන්බව කියන්නපුලුවන් ජයවේවා හෙලදෙරනට

  • @rajithamadushani8290
    @rajithamadushani8290 5 หลายเดือนก่อน +17

    ශා! අපිටත් ඇස් ඇරුනා.ඔබ අපේ භාශාවෙන් කිඋවොත් මාරම චරිතයක්.ආදරෙයි මිහිර මේක ශෙයා කරන්න හැමෝම.අපිට කරන්න පුලුවන් එකමදේ එක තමා.මේ කතාවට අනුව අපි රටට ආදරේ කරන උන් එකතු උනොත් අපිට ගමනක් ගියහැකි.මිහිර අපි මේ රට හදන්න පොඩි සහයක් දෙමුද?කැමති අපි එකතු වෙමු.මේකට කමෙන්ට් එකක් දාන්න රටට අදරේ සැමට ආදරෙයි පැලෙන්න.බුදුසරණයි මිහිර.

  • @user-qp5uj1ef5x
    @user-qp5uj1ef5x 5 หลายเดือนก่อน +13

    ඇත්තටම නොහිතපු පැත්තක් නොදැකපු පැත්තක් ඔබතුමා පෙන්වා දෙනවා.

  • @aadhibotheju..2751
    @aadhibotheju..2751 5 หลายเดือนก่อน +76

    මිහිර සිරිතිලක කියන්නෙ කුණුහරප කියවන, විහිලු කාරයට රඟපාන නළුවෙක් විතරයි කියල හිතන හැමෝම..පුලුවන් කමක් තියෙනව නම් එයා සහභාගී වුණු කවි 10 ට ගී 10 ක් වැඩසටහන පොඩ්ඩක් බලන්න..❤

    • @lalanthanews
      @lalanthanews  5 หลายเดือนก่อน +1

    • @lalanthanews
      @lalanthanews  5 หลายเดือนก่อน +1

      එක එවන්න

    • @aadhibotheju..2751
      @aadhibotheju..2751 5 หลายเดือนก่อน

      @@lalanthanews th-cam.com/video/dHe95tnk-wk/w-d-xo.htmlsi=9Paj32RculAIPGCf

    • @mgkarunawathi8335
      @mgkarunawathi8335 5 หลายเดือนก่อน +1

      Aththatama sathutui obe pahadili kitimata

    • @sankavidanageofficial5138
      @sankavidanageofficial5138 5 หลายเดือนก่อน +6

      මිහිර ගැන කවුරුත් එහෙම හිතන් නෑ ❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official 5 หลายเดือนก่อน +26

    ඇත්තටම සර්...මේකෙ මිනිස්සුන්ට ගන්න හුඟක් දේවල් තියනවා...ඇයි..?🌼
    ඉරෙන් හදෙන් වැඩ ගත්ත..මිනිස්සු හිටිය , ලෝකයේ දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් තියන,මහ දැනුම් සම්භාරයක පොතපත තියන..මේක ලෝකෙ වටිනම රට නිසා..❤

  • @pathummadusanka7816
    @pathummadusanka7816 4 หลายเดือนก่อน +7

    ශ්‍රී ලාංකික ..හෙලයෙක්..විදියට හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා..පර සුද්දන් මෙ රට නැති කරා අයිියේ...දුකයි..මෙි රටෙි මිනිසුන් විදින දුක...දැනුම කොපමණ තිබුණත් එවා මොටිට කරලා තියන්නේ...මෙි රටෙි පාලකයෝ...අපි වගේ පොඩි මිනිසුන් ට තැනක් නැහැ ....මෙි රටෙි....මිනිසුන්ට කොපමණ දේ කිවිවත් එවා අහනකමි විතරයි ..මුදලට සේරම යටයි...

  • @Hasthi1
    @Hasthi1 3 หลายเดือนก่อน +2

    අධ්‍යාපනය ලබා දිය යුත්තේ කුතුහලය ප්‍රමුඛ කර ගෙනයි. නමුත් අවාසනාවට ගුරුවරුන් ගුරුවරියන් දෙමව්පියන් තුළ ඒ හැකියාව ඉතාම අල්පයි. ඒ නිසා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් අළුතෙන්ම අධ්‍යාපන ක්‍රම හදන්න ඕනේ.
    කාබනික (වඩාත් නිවැරදිව කියනවා නම් ‘හරිත’) කෘෂිකර්මාන්තය සාර්ථක නොවන බව එක්තරා කෘෂි මහාචාර්යය වරයෙක් කියනවා තවත් “විද්වතුන්” පිරිසක් නිහඬව අහගෙන ඉන්නවා. නිකමටවත් කියන්නේ නැහැ පැරකුම්බාහු රජතුමාගේ කාලේ කාබනික රසායන විදේශයන්වලින් ගෙන්නුවේ නැහැ කියලා. අපි බයයි ‘උගතෙකුව’නිවැරදි කරන්න.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 หลายเดือนก่อน +9

    මිහිර මහත්තයා වටිනා කතාවක් කලානේ ඇත්ත කතාව

  • @user-rawana
    @user-rawana 4 หลายเดือนก่อน +2

    කතාවනම් සුපිරි ස්තුතියි මිහිර❤❤

  • @shiromapd2132
    @shiromapd2132 5 หลายเดือนก่อน +3

    හරිම වටිනා දේශනාවක් ස්තූති

  • @wapasela
    @wapasela 5 หลายเดือนก่อน +8

    සමජ ශෝදන කථිකාවක් සහෝදරයා, ජයවේවා. අරගලයට ජය

  • @poojithaindunil2962
    @poojithaindunil2962 4 หลายเดือนก่อน +2

    හරි වේදනයි මේ කතා අහගෙන ඉද්දි❤🎉

  • @Christina-ps7lt
    @Christina-ps7lt 4 หลายเดือนก่อน +1

    ඇත්තටම කවදාවත් අහපු නැති තොරතුරු ගොඩාක් දැනගත්තා ❤❤❤❤

  • @DD-nl7rv
    @DD-nl7rv 5 หลายเดือนก่อน +3

    Great insight to Mihira, sounds very wise!

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 5 หลายเดือนก่อน +5

    අශ්වයගෙ කතාව සෙන් බුදු දහමේ එන කතාවක් හාමුදුරුවෝ ලගට ගිහිං ඔය කතාව මිනිහෙක් කියනකොට හරි ලස්සන උත්තර ඒ හාමුදුරුවෝ දෙන්නෙ

  • @wimal2480
    @wimal2480 5 หลายเดือนก่อน +3

    ගොඩාක් හොද දෙයක්.

  • @chamaramillangoda5110
    @chamaramillangoda5110 4 หลายเดือนก่อน +1

    Great speech 🎉🎉🎉

  • @ruwansaman6578
    @ruwansaman6578 3 หลายเดือนก่อน

    ඔබ තුමා වගේ තව සිය දහස් ගානක් දෙනා මේ පින්බිමේ පහල වේවා

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 5 หลายเดือนก่อน +3

    Excellent 👍💐

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome 5 หลายเดือนก่อน +5

    ආදරෙයි yt😘😘🥰🥰පෑලෙන්න. ඇයි, ගොඩක් වටින දේශණයක්. මේවගේ දේශන ශෙයා වෙනව අඩුයි. ඇයි, කුනුහරුප නෑ. ඕපාදූප නෑ.

  • @janithchathuranga2307
    @janithchathuranga2307 5 หลายเดือนก่อน +12

    මුං මේක අහන්නෙ බලන්නෙ නැතුව විචාර ලියන්නෙ ඇයි?
    මුංට මේ කියන කුණුහරුපෙ නොතේරෙන නිසා නේද
    කියන කුණුහරුපෙ උනත් තේරුම් ගන්න ඉස්සෙල්ලම මේ බස පුළුවං වෙලා ඉන්න එපැයි
    ලෝකෙ තියෙන ලස්සනම සහ අමාරුම භාෂාව සිංහල කියලයි මගේ මතය
    මමත් මිහිර අයියව මෙච්චර කල් දැක්කෙ ප්‍රහසන නලුවෙක් විදියට තමයි. අද තමයි ඇතුලෙ හිටිය ලස්සන ගුරුවරයව දැක්කෙ අයියෙ.
    දිගටම කරගෙන යමු
    අහන එකෙක් හරි හැදෙයි
    ගහකොළට ආදරේ කරන සතා සුවුපාවට ආදරේ කරන එකා රටටත් ආදරේ කරයි
    ජය ව්වා!
    බුදුසරණයි !

    • @janithchathuranga2307
      @janithchathuranga2307 5 หลายเดือนก่อน

      youtube.com/@ThilakKandegama?si=HYTunC6VpA7ZpU9L

  • @ruwansandamal782
    @ruwansandamal782 5 หลายเดือนก่อน +2

    pattama patta kathawa

  • @NILANTHI.1975
    @NILANTHI.1975 4 หลายเดือนก่อน +1

    අපි ඉන්නේ මොන තරම් පහල මට්ටම කද කියලා දැනුනේ මේ කතාව අහුවට පස්සේ තමයි 🙏🙏

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 หลายเดือนก่อน +5

    හදන්න කියල අවට හදන්න දෙන්නේ නැ නේ එත් ගුරැවරැ දොස්තරලා ඉන්ජිනේරු නිතිඤයෝ මොකද එයාලට හොදයිනේ? පරස්නේ පොඩි මිනිහට? මොක අවත් හදන්න බැරි එකයි?මොකද ජේවිපියට දිලා බලන්න ඔන නැනේ හැදියාවක් ගැවිලාවත් නැනේ.. හැදෙන ගහ දෙපැත්තකින් පේනවනේ.කරන්න ඔන සියලුම අයට ජිවත්විමේ අයිතිය සමාන කිරිම එක රඡයේ සේවයට පමණක් දිල අනික් අය එයාලව ජිවත් කරවිම අදවෙන්නේ?

  • @indikadinesh121
    @indikadinesh121 3 หลายเดือนก่อน

    අර්ථවත් වටිනා කතාවක් .

  • @kamitissera
    @kamitissera 5 หลายเดือนก่อน +3

    Great advice ❤

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 5 หลายเดือนก่อน +2

    👍😥

  • @madhushadilrukshi1621
    @madhushadilrukshi1621 3 หลายเดือนก่อน

    Super talks..❤

  • @rupikacmaegodage5428
    @rupikacmaegodage5428 5 หลายเดือนก่อน

    Excellent

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn หลายเดือนก่อน

    ඇත්ත කතාව ඇත්ත

  • @ravinduperera1003
    @ravinduperera1003 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @leelamaduravala4056
    @leelamaduravala4056 5 หลายเดือนก่อน +3

    වෙන්න ඇති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣එහෙමෞන් හදන,විදිහ වෙන්න ඇති 😊😊😊😊අපි වැරදි වෙන්න ඇති 😂😂😂බයිල එපා වැටුන තැන පැල,වෙයවු අන්න ඉන් දිනුම් වැටුන,හැටියෙ කුලප්පු නොවෙ 🤗🤗🤗🤗🤗🤗🤗

  • @travelandplanwithrama
    @travelandplanwithrama 5 หลายเดือนก่อน

    amazing

  • @shashikaprasanga6488
    @shashikaprasanga6488 5 หลายเดือนก่อน +1

  • @slck9913
    @slck9913 5 หลายเดือนก่อน +1

    🥰

  • @user-rj1mv4nh3c
    @user-rj1mv4nh3c หลายเดือนก่อน

    ඇයි
    ඔබතුමාට පින්

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl 5 หลายเดือนก่อน

    👍👌❤

  • @MRD-pv7lm
    @MRD-pv7lm 3 หลายเดือนก่อน

    😊😊

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 5 หลายเดือนก่อน

    ❤❤❤💐💐💐🙏🙏🙏

  • @punchisripaday9862
    @punchisripaday9862 3 หลายเดือนก่อน

    මිහිර අයියාගේ දේශණය හරිවටිනව

  • @user-uj4hx6bp6j
    @user-uj4hx6bp6j 5 หลายเดือนก่อน +1

    Niyamai ne❤❤❤❤❤

  • @rangasampathviriduranga1305
    @rangasampathviriduranga1305 5 หลายเดือนก่อน +1

    පට්ටයි මචෝ

  • @gayandilhara9358
    @gayandilhara9358 3 หลายเดือนก่อน

    ❤❤

  • @Udumbara568
    @Udumbara568 5 หลายเดือนก่อน +5

    තව එකෙක්ගෙන් රහ හොයන එකා දෙලෝ රහක් නැති එකෙක් කියල ඌටම දන්නැති එක මොනතරම් ගොං පාට් එකක්ද

  • @rhbadanage2945
    @rhbadanage2945 4 หลายเดือนก่อน

    🙏🙏❤️🙏🙏👍

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 หลายเดือนก่อน

    සත්තකින්ම ඔව් .ඇයි කියන දේ තුල මොනතරම් ජීවිතේ බැදිලද කියන එක දැනුනේත් අද .දැන් අහන්න ගොඩක් දේවල් තියෙනවා එහෙම උනේ ඇයි අහන්න ? එතකොට කාලය ගෙවිලා 😢

  • @HpkCharith-vw8tg
    @HpkCharith-vw8tg 5 หลายเดือนก่อน +2

    වටිනා කතාවක් .

  • @manujayalakmal1410
    @manujayalakmal1410 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 5 หลายเดือนก่อน +2

    හෙන ගහන ඇත්ත

  • @rohanfernando679
    @rohanfernando679 5 หลายเดือนก่อน +2

    එළකිරි දේශනය රට වටේම ඉන්න දරුවන්ට දෙන්න සුද්දා අපේ ඉතිහාසයත් විකෘති කරලා අපේ දැනුමත් අරගෙන අපි ගොන් ජාතියක් බවට පත් කරා දැන්වත් ගැලවෙන්න උදව් කරන්න

  • @dinusinali4291
    @dinusinali4291 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @----Dasun---
    @----Dasun--- 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏👍💪

  • @DinukaMahesh-mg5xp
    @DinukaMahesh-mg5xp 5 หลายเดือนก่อน +2

    Ahamben meka hambune. jeewithe ahapu hodama kathawa.deweni kotasa ikmanata danna..ay..?mokada me wage ewa thama minissu balannoni.🤗

    • @lalanthanews
      @lalanthanews  5 หลายเดือนก่อน +1

      2 kotasa balanna

  • @samanmmali
    @samanmmali 5 หลายเดือนก่อน

    R❤😊

  • @user-ie6cb4bo8y
    @user-ie6cb4bo8y 5 หลายเดือนก่อน +2

    අපේ රටෙ හැමොටම දැන් සිංහල වලට වඩා ඉංග්‍රීසි ලොකු කරගෙන ඉන්නෙ ,අපේ අලුත් නලු නිලියෝ ත් ලමයින්ට සිංහල උගන්වන්නේ නැ රැපවාහිනි යේ වැඩ සටහන් වලට ගෙන් වනවා ලොකු වට ඉංග්‍රීසි යෙන් කතා කරන්නෙ ,සිංහල බැ

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 4 หลายเดือนก่อน

    man asama buddimath naluwek❤

  • @indikasampath4199
    @indikasampath4199 5 หลายเดือนก่อน +1

    Sahathika eththa

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 หลายเดือนก่อน

    👌👌👌🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

  • @namalchinthaka729
    @namalchinthaka729 4 หลายเดือนก่อน

    ඇයි.... මෙහෙම දේශකයො අඩු නිසා.මෙ ටිකට ගැම්මක් අවා.ඇත්ත කතව....ඇයි ඇයි.ඇයි.....ජයවේවා ..❤❤❤❤❤

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 4 หลายเดือนก่อน +1

    උගතා හොරකම් කලාලු..
    උගත් වුවාට බුද්දිමත් නෑනේ. ඒකයි ඒ..මනස නිරවුල් නෑ...

  • @MangalieDeepthika-uj7uy
    @MangalieDeepthika-uj7uy 4 หลายเดือนก่อน

    හැමෝට ම වදින්න කියනවා

  • @pradeepgamage2579
    @pradeepgamage2579 3 หลายเดือนก่อน

    සුපිරි මොලයක් විසින් හසුරවන චරිතයක්

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij 5 หลายเดือนก่อน

    Me wage danumak anith ayath thibuna nam ape rate minissu me tharam asran wennha

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 3 หลายเดือนก่อน

    පිටරට janakathawak

  • @Udumbara568
    @Udumbara568 5 หลายเดือนก่อน +2

    උසස් යයි සම්මතයේ ඉදල ඉගෙනගෙන තිබෙනවා වගේ පේනවා සමහර සටහන් වලින්.... ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ සිංග්ලිස්ලා ඉංග්‍රීසිය ටිකක් ඉගෙන ගෙන අපේම අසරණයින්ට කොකා පෙන්වල ජීවත් වෙන උද්දච්චකම ඉහවහා ගිය මන්ද මානසිකයෝ

  • @namalpriyadarshana2417
    @namalpriyadarshana2417 4 หลายเดือนก่อน

    හොද කතාවක් ඒත් කාලෝචිත ද? දන්නෑ ඇයි...

  • @nipunsanka7132
    @nipunsanka7132 3 หลายเดือนก่อน +2

    මෙක නිකම්ම කථාවක් නොකර දැන්වත් තියන හැටියට ගෙදර වත්තේ මිරිස් පැලයක් වත් හිටවමු

    • @LiyanawadugeAriyarathna
      @LiyanawadugeAriyarathna 3 หลายเดือนก่อน

      වදුරොයි රිලවුයි නැත්නම් මොනවා හරි කරන්න පුලුවන් මේක මහා උවදුරක් මේක දැනෙන්නනම් මේ සතුන්ට මුහුන දෙන්නම ඕන.

  • @coolbirdslove
    @coolbirdslove 4 หลายเดือนก่อน

    ahenne na

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 5 หลายเดือนก่อน

    මම මේ ඇහුවාමයි කුණුහරුප නැති වැඩසටහනක් මෙයාගෙ

  • @ceylontour1472
    @ceylontour1472 5 หลายเดือนก่อน

    Dan කාලේ ගුරුවරු horu bo karanawa

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 3 หลายเดือนก่อน

    Api inne widesha rataka, meke minissu kiri piti bonne, bonne fresh milk, eth lankawa kiri piri nethuwama be, lankawe hospital nomile beheth denawa, mehe nomile beheth denne, e nisa minissu kemen godak godak parissam wenawa, poshadai ahara thamai kanne, lankawe thiyena hema elawaluma mehe ne, eth mehe minissu lankawata wada norogii, lankawe onama thenaka pas thiyenawa waga karanna, eth mehe gal kadu piruna gammana, kanthara, thamai 98% thiyenne, eth minissu thamange ge athule hari thiyage waga karanawa, ex- mage babata apita kanna nitharama kolawarga ne, niwithine, mama ge athule waga karanne, lankawe inna apita niwithi watinne, eth me ratawala iddi e watinakama pudumawidiyata denenawa, lankawe vitamin A babslata masa 6n 6 ta denawa, ( yellow color fruits) mehe babalata vitamin A denne 2 parak witharai, lankawe kahapata palathuru gewalwala nedda? Wagakaranna berida? Mehe minisunta ge athuleth gaslabu hadanna puluwannam lankawe minisunta ai beri? Mehe pas genneth salli walatai,

  • @eleganceholdings8119
    @eleganceholdings8119 5 หลายเดือนก่อน

    Tis person supporting to mahinda..is it???????

  • @lakminiruvanlakmink6703
    @lakminiruvanlakmink6703 4 หลายเดือนก่อน

    Oba thuma ta sthuthi aeyi padhaye haraya kiya pevata.ehenam oba thuma maharagama jathika adhyapana ayathanayata apu welavaka ungen mehema ahanna.2018 -10-15 dhaval 12.15 pemini rate purawesiyekuge aethul vima wahanna katayuthu kale aeyi kiyala ahanna.vivasthava ginithiyapu pirisak wenuven gurukama bilidhunne aeyi kiyala vimasala balanna.wathman guru paalika edhirisuriya kive andhunaganna beri vuna kiyala. Aeyi padheta uththara aran apu thavakalika sevakaya gon kiyala pahathata dhemme aeyi kiyala oba ahannama one.ekata hethuva un gon nisa hondhey.mambulgoda sumanarathanage nivasakdha n.i.e ayathanaya.ungen kala pahathkama nisa vu abagya sulupatu nehe. Unta sape wedhila ivarayi.adha udhe unge paathalaya homagama niyandhagala paare koswetihena pare mula thibena kadhuru pelen muguru kepuve nidhahasa samaranna.vivasthava gini thiyapu heththa rakinna.ane dheshakayanani hetavath guruvarunta pakshagrahi mulaven midhenna kiyanna.edha un nisa ahimivu lankave anagathaya maha janaya athe.sumaneta dhane bedhayi dharmayen.aeyi guru varu dharuvanva nomaga yevuve.dheshapaalaka amanayo nisa. Ado thopi ekek e kala waradhata prasidhdhiye dhana gahala samava gannakam prasidhdhiye thipita dharmayen elava elava gahanava.226 ta uganvapu guruvaru nodhutuve aeyi unge dhurvala kam walata yatathvi nidhasitimen.panthiye naayakaya wela polima kelinva hedhuvata vidhuhaloathige kane oaarak kala mulu paasalema kamo guruvaru idhiriye lejja vindhapu maari biskat 100g k genihin wedihiti pasel nayaka nayikavanta panthiye kema mesayata waadi kalata lejja karala panthiye lamayi idhiriye dhanagahaou kenek vana ma guru sanhathiyatama saapa karanava buhubutha ugenvuve aeyi apita.dheshaoalaka gon relage kimata.thavath ekekutavath revatenna epa.ugathkama nisa gini thiyaou lankava obalata goda ganna apu dharma sandheshaya kannangara dhinaye baragenima prathikshepa kale guruvaru goda nagana n.i.e ekak novana nisa bava ma avadharanayenma pavasami.saharange dheshanath ehi thibenava.apu dhavase ohuth birindha dhiyaniya samaga dhiva aharaya gaththa ekek mama kentime.eka vidhuruvenma api hathara dhena kaala wathurath biva.hondhey.u mala .eka athdhekimen labapu mata hemadhama marana selasum.aeyi gon rele arakshava wenuven.saho nirayudhayi ma.e guruvaru hamuvu nisa.paata pata redhi piravagena inna hival guru sangam siyallama singhayo weyavu dhenvath parayo novi.thamath maharagama n.i.e eke e aparadhayata havulvu aya innava.unta budhu saranath nehe hondhey miniskamata gerahuvata.eka novaradhavama n.i.e ekedhi kiyahan saho.nomaloth prasidhdhiye dhandukandhe dharuvanuth samaga idhiriyedhi inna wenava.ma borunam kiyanne hitapu vibaga komasaris sanath pujithagen ahanna dhamma padhaya kotas kiyadha kiyala.thiththayage ware ivara nehe. Aeyi kiyana padheta pilithura rate mahajanathava athe nisa. Adha semaru avasan nidhahas semaruvayi rate vivasthava ginithiyapu 226 th pakshavalath niladharingeth.aye idak nehe hondhey.guruvaru harimagata ekamuthu vunoth kadu kinisi bomba munissam uvamana nove hondhey.me sidhuvu sathya sidhuvimak.paasku bomba 226 ekamuthuva gehuveth ithihasaya nodhanna migon nisa.potha perala perala kiyogena yana adhyaoanayata ane dhenvath thithak thabamu hondhey.aoaradhakaruvo godak me sathye kathave innava dharmayen ginibath wena.ilanga eka 134 angoda riyadhuru hondhey.guti noka behepiya dhotta kiva.u pada dhanne thavath sathiyayi.thiyana thiyena piyavarata karumaye henavalin bus ekama ginibath wenava hondhey.hekinam dhahadhuravo okkoma prasidhdhiye samava ganivu.nethnam alu dhuvili thamayi.sthuthiya kiyana wachanaya pamanak sehe ekamuthu minis relakin.munissam athe paththuvevi.mahajanayata kadhuru poluvalin paharadhenna anadhun kavaraku ho veva yudhdhayata sudhanam weyan.hena hathak geta enava hondhey.c.c t.v dharshana maha janaya gava.un eva usaviyata evayi.apu wes muhunu 2ka.hithanna epa unbala paathalaya kiyala. Uththara c.i.d eke satahan wevi.134 bus ekata one 226 math kamburana ballo tikath pamanaknam yudhdhakarala balamu.keheliyava berapu visvasa bangaya paramadhipathyaye balaya nisa ellum gaha.mahindhage avurudhu 20 samava nolebey.mahajanaya obala thavath 226 ekege musavata norevatevu.un hondhayaluvo.visvasa bangaya genave keheliya dhiyavanna waraprasadha yatathe bera ganna.mehi sitina hema pakshayakama naayakayekge ginuma hemavita tharave.obala dhutuvadha dhiyavannave obe asaneta wadivi inna niyojithaya kavurundha kiyala. U.n eke bod mitimakath asaneta idhiriye nama bod ekaka thaba thibe.ithin dhiyavannave oba asane nama nehe. Pakshen ekek innava.unta asaneta kathire gahapu ekekgen wedak nehe. Aeyi cop akramikatha gena c.i.d eken vimarshana neththe.okkoma ellum gas yanava ekayi.aeyi keheliyava dhevani thunvana hatharavana thattuvata nodha bandhanagara gatha kale.un ugath gon padhada relak nisa hondhey. Guththila parapura amu miharak vima nisa ehema vuna siri hondhey. Kiyava budhdhiyen vimasa balanna aeyi waradha pilinogena wahanne.mr riyadhuru obe waaraya baalagiri vi thibey.thiththaya nirayudha nivahal avanka sebe miniskama.sathiyayi obalage husma dharmaya aoasu gannava.ģekavimak nehe. Ilanga padiya nirayave supinvatha.

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 5 หลายเดือนก่อน

    Mawata. Hina wanta...kiting kawagantaona....vikata. naluwo...dakkama....hinayanta...oneeee.....me...mona. ....

  • @nadeeratharanga4970
    @nadeeratharanga4970 4 หลายเดือนก่อน +1

    මිහිර අයිය ඉන්න තැන දැනුම සිනහව හැමදාම තිබුන. එකට වැඩ කරපු මට නම් මිහිර අයිය කියන්නෙ හොඳ වැඩ්ඩෙක් යාළුවෙක් උපදේශකයෙක් අත්දැකීම් ගොන්නක්.

  • @laksmanmapa8008
    @laksmanmapa8008 5 หลายเดือนก่อน

    Oya kathawa thiyenne baibalaye

  • @thusharadammulla8399
    @thusharadammulla8399 5 หลายเดือนก่อน +1

    අපි මේක බලන්නෙ ඇයි😅

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 4 หลายเดือนก่อน +1

      යමක් තේරුම් ගන්න හැදෙන්න...😂😂😂😂
      ලස්සන වැදගත් දේශනයක්...🎉🎉🎉🎉

    • @OnlineRRR
      @OnlineRRR 4 หลายเดือนก่อน

      අනේ මන්ද 😂😂😂

  • @SunilQtr-jp1iy
    @SunilQtr-jp1iy 3 หลายเดือนก่อน

    Me kunu harupa vihilu asahana kaarayanta thamai hariyanne

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 5 หลายเดือนก่อน

    ඒ කාලෙ යුනිසෙෆ් ආයතනයෙ තේමාව තමයි 2000 ( දෙදහයෙ ) සැමට සුවසෙත 😂
    ලල ලාල ලාල ලාලලා මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
    එක දෙකක් නෙවෙයි සැනින් කඩන්නෙ තොග ගනන්.😂 රොබට් නොක්ස් කියනව සිංහලය ඕනෑම පැත්තකට ලේසියෙන්ම හරවන්ඩ පුළුවං මිනිහෙක් කියල😢 අපි හරි ගොං 😂

    • @kavishkachathuranga4160
      @kavishkachathuranga4160 5 หลายเดือนก่อน

      සිරාවටම ඈහ්.උබ හෙන ගොන්😹👍

    • @user-vu6ls9ne8w
      @user-vu6ls9ne8w 5 หลายเดือนก่อน

      @@kavishkachathuranga4160 පදනමක් නැතුව මට ගොං කියන උඹ ගොං නෙවෙයි ගොං බඳින කනුවක්.

  • @p.s.nishanthasilva9286
    @p.s.nishanthasilva9286 4 หลายเดือนก่อน

    Don't take this serious, the cats,dogs and cows in other countris are called using their own sounds and word and they can understand them. Animal can respons to the sorounding but our people are so dumb. So train the kids to ask questions like why, what, where, who, when and how in every subjects they learn.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 5 หลายเดือนก่อน

    Oka sen katthawak...parana

  • @user-yw4tc2ef4g
    @user-yw4tc2ef4g 4 หลายเดือนก่อน

    KO BAN MEKE SOUNDS

  • @pbkpathiranage1020
    @pbkpathiranage1020 5 หลายเดือนก่อน +1

    මටනම් මූ පේන්න බෑ මූ තනිකර කියන්නේ කුනුහරුපනේ විහිලු කියන්නේ ඕව නෙවෙයි

    • @OnlineRRR
      @OnlineRRR 4 หลายเดือนก่อน

      මමත් ආසම නැති එකෙක්

  • @gaminirathnayake1099
    @gaminirathnayake1099 5 หลายเดือนก่อน +1

    Gon part😂

  • @sunilmandawala1366
    @sunilmandawala1366 5 หลายเดือนก่อน +3

    මෙලෝ රහක් නැති ජෝකර් කෙනෙක් 😂😂😂

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 5 หลายเดือนก่อน +2

      100% සහතික ඇත්ත! මෙලොව රහක් නෑ

    • @anurakodithuwakku6098
      @anurakodithuwakku6098 5 หลายเดือนก่อน

      😢

    • @kavishkachathuranga4160
      @kavishkachathuranga4160 5 หลายเดือนก่อน

      උබ හෙන ව්ඇදග්ත් එකෙක්ද😹. රට්ට තියෙන වැඩෙ මොකද්ද😹👍

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 5 หลายเดือนก่อน

      @@kavishkachathuranga4160 කරාපිටිය ශික්ෂණ රෝහලට වරෙං මගේ වැදගත්කම පෙන්වන්න...😅

  • @rolandkuranage9261
    @rolandkuranage9261 5 หลายเดือนก่อน +2

    මේ මිනිහ කුනු හරුපනෙ කියන්නෙ .....දෙපිට කැපෙන කතා ....මුට කව්ද විහිලු කාරය කියන්නෙ .....කුනුහරුපසෙන කුව්වානම් හරි

    • @SmilingCoralReef-ki7wn
      @SmilingCoralReef-ki7wn 5 หลายเดือนก่อน +7

      ඔව් ඉතිං ඇත්ත නොතේරෙන හරක්ට කුනුහරුප තමයි මේවා.

    • @user-cw5ne4pc4d
      @user-cw5ne4pc4d 5 หลายเดือนก่อน

      harakekne

  • @user-rb3go1wr9v
    @user-rb3go1wr9v 3 หลายเดือนก่อน

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 4 หลายเดือนก่อน

    ❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 5 หลายเดือนก่อน

  • @user-rb3go1wr9v
    @user-rb3go1wr9v 3 หลายเดือนก่อน