බදුල්ලේ දේශපාලන වාචාලයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024

ความคิดเห็น • 71

  • @user-xk1tf1qf8e
    @user-xk1tf1qf8e 2 หลายเดือนก่อน +7

    මෑත භාගයේදී දුටු අපූරු මෙහෙයවීමක් ...මෙහෙම ගෙදර වැඩ කරපු වැඩසටහනක් දැකලා නැහැ....මේ මුත්තා වැඩසටහන් මාලාවම බැලුවා නමුත් මේ වැඩසටහනේ තමයි ඔහු පැමිණෙන්නා පිළිබඳව අපූරුවිමර්ශනයක් කරලා තියෙන්නේ.....මේක පුහුණු වන පූරකයන්ට හොඳ අභ්‍යාසයක්....🙏 ස්තුතියි

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 2 หลายเดือนก่อน +9

    ආගම්වාදී ජාතිවාදී නොවුණු දේශපාලනයක් කරන්න හැකි වීම අගයනවා .👍👍

    • @yaninyanin7820
      @yaninyanin7820 2 หลายเดือนก่อน +2

      මේ වගේ පුස් නිස්සාර කපටි මිනිසුන් !රට ඉතුරු වෙලා තියනව ඇති! 2:51

  • @user-music24
    @user-music24 2 หลายเดือนก่อน +9

    මුරුංගා ගහේ කරටියටම නග්ගල.... එක පාරටම පොලවලට පතබාවන සන්නාට...සැලුට්!❤
    මර්වින්,ඩලස්,විමල්,අනුර,කුමාර ගුණරත්නම්,නාමල්, කැමැති යි සන්නාට සම්මුඛ වෙනවා නම්....

  • @wajirabuddhika
    @wajirabuddhika 2 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව සර්..ඇත්තටම බදුල්ල ට කරපු හරියක් නෑ..

  • @ajithperera255
    @ajithperera255 2 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි විනෝද ජනකයි..ස්තුතියි සන්න සර්

  • @chamindasuga8273
    @chamindasuga8273 2 หลายเดือนก่อน

    Excellent convercation. thank you very much sir.

  • @premjayantha3815
    @premjayantha3815 2 หลายเดือนก่อน +3

    රිසානව මරල ඉවර වෙලා තියෙද්දිත් මෙයා පාර්ලිමේන්තුවේදී කිවුව රිසානව බේරගන්නව, ඒ වෙනුවෙන් සාකච්ඡා පවත්වනව කියල.. පවු!!!

  • @maheshfernando3777
    @maheshfernando3777 2 หลายเดือนก่อน +2

    සන්නස්ගල⁣ හැමොටම මචං කියල කතා කරනොකොට මට හිතෙතනවා සන්නසලගෙ මොකක් හො අඩුපාඩුවක් ඇතැයි කියා මොකද ...? 0:13

  • @nimeshchathuranga4049
    @nimeshchathuranga4049 20 วันที่ผ่านมา

    ඔක්කොම කරලා තියෙන්නෙ ලයිට් දීපු එකයි,පාරවල් හදපු එකයි😂😂😂

  • @nuwanchamara7750
    @nuwanchamara7750 2 หลายเดือนก่อน +3

    මුන් දෙන්නම සුරංගනා කතා කාරයෝ.සත පහකට වැඩක් නැති දෙන්නෙක්.

  • @dileepaappuhami9465
    @dileepaappuhami9465 2 หลายเดือนก่อน +2

    සුපිරියට ,ජන මනසට මජරයන්ව සූක්ශමව ඇතුලු කරන සන්නා සැබෑම දක්ශයෙක් ...බලු වැඩ කරන්න එපා සන්නස්ගල සර්

    • @Neelscott
      @Neelscott 2 หลายเดือนก่อน

      👏

  • @anjanabandara9949
    @anjanabandara9949 2 หลายเดือนก่อน +6

    තේරුම් ගනිල්ලා .....රොටරියෙන් කරන්නෙ බිම සකසන එක.....

    • @Neelscott
      @Neelscott 2 หลายเดือนก่อน

      👏👏👏

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 2 หลายเดือนก่อน +3

    දේසපාලනය ගැන නම් කියන්න තියෙන්නෙ බයිල තමා 😂

  • @samankumar1474
    @samankumar1474 2 หลายเดือนก่อน +2

    විදේශ සේවා එකේ දවල් කෑම ඕඩර් එකේ බිල හාලිඇල හෝටලයකින් ගත්ත එකා කියනවා මම හොරකම් කරලා නෑලූ,

  • @nimaldayasiri5388
    @nimaldayasiri5388 2 หลายเดือนก่อน +1

    කුනුහරැප Post දාන අයට කියන්න තියෙන්නේ නුබලා හැදෙන්නේ නැ .අනිවාර්ය යෙන් සතර අපාගත වෙනවා.
    හිතට එන කුනුහරැප type කරන්න එපා.සතර අපායට ගියාට පස්සේ මාව මතක් වෙයි.නතරකරන්න කුනුහරැප.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +2

    මම කොහොමත් රනිල් විරෝධී.ජ.වි.පෙරමුණ එපා වුනෙත් රනිල්ගෙ ගොඩට ගිය නිසයි.

  • @sigirisrilanka4005
    @sigirisrilanka4005 2 หลายเดือนก่อน +1

  • @mohamedshazlymohamedshabde6908
    @mohamedshazlymohamedshabde6908 2 หลายเดือนก่อน

    Dilan wa haduna gatta thanks 🙏 sana

  • @mohamedshazlymohamedshabde6908
    @mohamedshazlymohamedshabde6908 2 หลายเดือนก่อน

    Dilan wa haduna gatta thanks 🙏 Sana

  • @protector2048
    @protector2048 2 หลายเดือนก่อน +3

    ඔයා අන්ත ජාති වාදී රාජපක්ෂලා එක්ක යහන් ගත වුනේ ඇයි.
    මාෂල්ගේ පුතාද

  • @dharshanasandaruwan
    @dharshanasandaruwan 2 หลายเดือนก่อน +1

    ඩිලාන් ලොක්කා..ඇයි නාලන්ද එල්ලාවල ගෙන කිව්වෙ නැත්තේ.එයා මැරුණ නිසා ඔයා අාවේ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +1

    දැන් සියළු දේශපාලන පක්ෂ UNP ප්‍රතිපත්ති තියෙන්නෙ.රට විකුණන විදේශීය අතකොලු බවට පත්වෙලා.

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 2 หลายเดือนก่อน

      ''අපි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ නගමු'' කියා නිතර රනිල් වික්‍රමසිංහ කියයි. එය ඇත්තෙන්ම ඔහුගේ මනස තුළ පවතින සත්‍ය ස්වභාවික ගුණාංගයකි. ඒ උතුම් ගුණාංගය ඔහුට උරුම කර දී ඇත්තේ ඔහු සතුව පවතින දැනුම සහ ඔහු විශ්වාස කරන ස්වභාව දහම වේ. ඇත්තටම ඔහුගේ ඒ උතුම් නොබෙදී ජීවත් වීමේ ප්‍රාර්ථනාව සත්‍යයකි. එය ස්වභාවික විද්‍යාව මගින් තහවුරු කර අවසන්ය. ස්වභාවික විද්‍යාවට අනුව කෝටි 800 ක් ලෝක ජනතාව එක මිනිසකු බව තහවුරු කර අවසන් නම් කෝටි 800ක් යනු එක මිනිසකු නම් ලෝකයේ මිනිස්සුන්ට ආදරය කිරීමට හෝ වෛර කිරීමට ලෝකයේ මිනිසුන් නොමැත. එයයි මිනිසා ගැඹුරින් තේරුම් ගත යුතු සොබාදහමේ සත්‍ය පාඩම. මේ සොබාදාමේ සත්‍යයේ පාඩම ලෝකයේ මිනිසුන් ගැඹුරින් තේරුම් ගන්නා තෙක් ලෝකයේ මිනිසුන් අකාලයේ මිය යනු ඇත. මිනිසා මැවූ සොබා දහම මිනිසාට මඟ පෙන්වන්නේ නොබෙදුණු ගෝලීය මධ්‍යගත සැලසුමක් සහ යාන්ත්‍රණයකට මිස බෙදුණු විමධ්‍යගත සැලසුමකට හෝ යාන්ත්‍රණයකට නොවේ. එසේ නම් ලෝකයේ පාලකයන් සහ පුරවැසියන් පෘථිවිය මත කේන්ද්‍රීය බලයක් වෙනුවෙන් බුද්ධිමය අරගලය ඇරඹිය යුතු යුගය සහ කාලය පැමිණ ඇත. ස්වභාව දහම රනිල් වික්‍රමසිංහ වැනි ගෝලීය නායකයන් පෘථිවිය මත නිර්මාණය කළේ ස්වභාව දහමේ ඒ උතුම් අරමුණ ඉෂ්ට කර ගැනීමට වේ.

  • @albdos5430
    @albdos5430 2 หลายเดือนก่อน

    අනේ සංනා ඔයාගෙ වටිනා කාලය ඔතන ඉන්න ලගදිම වදවි යාමට නියමිත නර පනුයවය් නාස්තිකරන්න එපා

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 2 หลายเดือนก่อน +1

    දේශපාලකයෝ ඔක්කොම සුදනෝ.😂😂😂😂😂😂

  • @gaminiwijeratne4363
    @gaminiwijeratne4363 2 หลายเดือนก่อน

    Sanna ,
    මට හිතෙනවා මචන් මට පිස්සුද කියල මුගෙ කතා අහපුවහම .
    Not a joke. Seriously 😮

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 หลายเดือนก่อน

    හර්ද සාක්ෂියට බාරයි....

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 2 หลายเดือนก่อน

    🎉

  • @mohamedrashid8624
    @mohamedrashid8624 2 หลายเดือนก่อน

    බයිලා කියයි බුරුවා ජන්ද කාලයේ 😂😂😂

  • @salitharajamuni4911
    @salitharajamuni4911 2 หลายเดือนก่อน

    මුන් එකෙක්වත් බලුල්ලට කරපු රිබක් නෑ

  • @ravindusenavirathna5900
    @ravindusenavirathna5900 2 หลายเดือนก่อน

    මේක ඇත්තක් මහින්දලාගෙ ආන්ඩු එන්නත් කලින් මහියංගනෙ රිදීමාලියද්ද අස්සක් මුල්ලක් නෑර කරන්ට් එක දුන්නෙ ඩිලාන්.. එකෙ ක්‍රෙඩිට් එක දෙන්න ඔනී

  • @punsarayahampath695
    @punsarayahampath695 2 หลายเดือนก่อน

    වේසිගේපුතලාගේ අම්මලා ගෙනන් ජාතකය හොයාගන්න ඕන්නන්...

  • @sdsnenterprise5422
    @sdsnenterprise5422 2 หลายเดือนก่อน

    ❤❤

  • @maarafernando
    @maarafernando 2 หลายเดือนก่อน

    වයි. ජී. ජයසිංහ මැතිතුමා ගැන මුකුත් මතක නැතුව අති!

  • @ruwansameera9779
    @ruwansameera9779 2 หลายเดือนก่อน

    ඒ ලයිට් දුන්නෙ නිමල් සිරිපාලද සිල්ව බස් ස්ටෑන්ඩ් හැදුවෙ නිමල් සිරිපාල ද සිල්වා

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 หลายเดือนก่อน

    තව මිනිසුන් ගේ තේ වලට වටිනාකමක් දෙන්න ක්‍රමයක් නෑ..
    තේ ෆැක්ටරි හදන් නෑ...
    පාරවල් හැදුවටානඩතුවක් නෑ. වතුකරේ ජනතාවගේ කොලිටිය වැඩි කරන වැඩක් නෑ. තාමත් අවුල් ඒ සමාජේ ..

  • @prageethdias9751
    @prageethdias9751 2 หลายเดือนก่อน +1

    මුගෙ තියෙන්නේ වාචාලකම විතරමයි

  • @user-uf3jo4fp3s
    @user-uf3jo4fp3s 2 หลายเดือนก่อน

    ආ....අ.නේ මගේ සල්ලි නෙමේ මන් කොමිස් ගන්න ඕනේ නිසා...ම මැදිහත් උනා 😅😅😅

    • @user-uf3jo4fp3s
      @user-uf3jo4fp3s 2 หลายเดือนก่อน

      බඩු බෙදන අයත්. 😮😮 මගේ සල්ලි නෙමේ හැබයි බලය ගන්න උන් මට උදවු කරනවා ගත්තට පස්සෙ ඊලග පාර බලය ගන්න ඕනේ නිසාම මන් උන්ට පට්ටට උදවු කරනවා

  • @gangaganga7638
    @gangaganga7638 27 วันที่ผ่านมา

    පහලඋෘවෙන්

  • @hareshsenarathne6200
    @hareshsenarathne6200 2 หลายเดือนก่อน

    සන්නයි ඩිලානුයි සිංහල සමාජය තුල කාන්තාවකට, දැරිවියකට අකටයුතුකම් අසාදාරන උනහම උඩදාගෙන ගහන විවෙචනයකරන්න අහවල් එකේ පණ තිබුනට, මුස්ලිම් සමාජයේ සිදුවෙන දේවල් විවේචනය කරන්න පට්ට බයයි. මහලොකු කයියල දෙන්න බ බ ගානව වචන ගිලෙනව, ලිස්සල යනව. අන්ත්පුර මුරකරන්න තමයි උබල දෙන්න හොඳ.

  • @dineshdammika1909
    @dineshdammika1909 2 หลายเดือนก่อน

    බදුල්ලේ දේශපාලන තක්කඩි😂

  • @user-gy2mu1oq6i
    @user-gy2mu1oq6i 2 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔🤔🤔🤔😮

  • @vijitjay9.303
    @vijitjay9.303 2 หลายเดือนก่อน

    ජාතිවාදී අගම්වාදී රදලවාදී
    අරවාදී මෙවාදී
    නූනාවු ඩිලාන් පෙරේරා
    වෙන මොනව හරි වාදී වෙන්ඩැති. හොරකම් කරලත් නැහැනේ ඔය කියන විදියට. එහෙමනම් තම දේශපාලන භූමිකාව පුරාවට රටේ නායක වෙන්න තිබ්බේ ඩිලාන් පෙරේරා . නමුත් ඉතින්
    හෙන්චයියල
    ඉන්න තාක්කල්
    දේශපාලන අවිඤ්ඤානිකයෝ
    ඉන්න තාක්කල් ආත්මාර්ථකාමී හොරයක්කු
    ඉන්නතාක්කල් ''බත්කනහරක්''
    ඉන්නතාක්කල්
    ඩිලාන් වගේ
    අයට නම්
    එහෙම බලයක් ගන්ඩ දෙන්නෙ නැහැ.

  • @donranjith5371
    @donranjith5371 หลายเดือนก่อน

    Mu hamatama machn kiynna manacika ledak tiyanwa ganga gahala

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 2 หลายเดือนก่อน

    සජිත් අනුර එකතු කරන්න 😂😂

  • @Neelscott
    @Neelscott 2 หลายเดือนก่อน

    NPP ❤

  • @Hasee.86
    @Hasee.86 2 หลายเดือนก่อน

    උබල ට දැන්ද නිර්පබූ පබු මතක් උනේ ,,අනේ පගෝ ඩිලාන් පුපෙන් රීපන් 😅

  • @nimalweerasena3918
    @nimalweerasena3918 2 หลายเดือนก่อน

    නිර්ප්‍රභූ පංතියේ පක්ෂ දෙකේ එකතුවක් ගැන ලොකුවට උබලා කතා කරන්නේ නිර්ප්‍රභූ පංතියේ බලයක් වෙනුවෙන් නෙමෙයි, මොනවිදියට හෝ ඊලග වතාවෙත් අර දියවන්නාවේ ගවමඩුවට රිංගාගන්න ඇති උවමනාට.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 2 หลายเดือนก่อน

    අනේ ඕකුන් ගේ රෙද්ද තමා..
    පස්සර මඩොල්සිම.පාර B360 පාරක් තාම හදලා නෑ.
    වෙන ගම් ඇතුළේ පාරවල් එහෙමත් හදලා මේ ක හදලා නෑ.
    එහෙම්ම යි..

    • @Momojobo
      @Momojobo 2 หลายเดือนก่อน +1

      ඒක හදන්නේ නෑ පුළුවන් දෙයක් කරපං 😂😂වෙන පාරකින් palayan

  • @user-vh3xr8qf4z
    @user-vh3xr8qf4z 2 หลายเดือนก่อน

    කොලුකාරයා😂

  • @maheshlakshan7222
    @maheshlakshan7222 2 หลายเดือนก่อน

    Sajith nirprabu da ban??.

  • @pkpro3624
    @pkpro3624 2 หลายเดือนก่อน

    කරානමි කොඉතින්??????

  • @supundasanayake5896
    @supundasanayake5896 2 หลายเดือนก่อน

    Amu thakkadi dennek.

  • @suranggamini4016
    @suranggamini4016 2 หลายเดือนก่อน

    අල හොරා ගැන අහන්නැද්ද ?

  • @user-wo9th6hb6i
    @user-wo9th6hb6i 2 หลายเดือนก่อน

    sanna +ponna

  • @lupo_wicky
    @lupo_wicky 2 หลายเดือนก่อน +1

    නිර්පබු මොලයක් ඇති කෙන්ට ඉන්නේ පාටලී ව්තරයි.

  • @user-hs8qi8hb6s
    @user-hs8qi8hb6s 2 หลายเดือนก่อน

    Mekka.keruwa..kerilak..EKADAWASAK..NALANDA..ELLAWALA..ISSARA.KARALLA...BILLATA...DONNE...POTTAYA..THO..
    .PUNCH.NELAMELATA....NALANDA...SET...KERUWE...PAKAYA....THO..PALLA..HUTHTHO..DAN...😂😂😂😂😂😂😂😂😂

  • @user-pb6lx7hy7x
    @user-pb6lx7hy7x 2 หลายเดือนก่อน +1

    ඩිලාන් කොලුවෝ උඹේ පියා මාෂල් පෙරේරා වුණත් උඹ උඹ මාෂල් පෙරේරා ගේ පුතෙක් උනේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක් සන්නා ස්තුතියි උස්සලා පොළොවේ ගැසීම.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 หลายเดือนก่อน

    ප්‍රභාකරන් ගැන එහෙම කිව්වෙ. .මව්බිම නැත්නම් මරණය කියන කතාව නිසා වෙන්න ඕන...

  • @ruwansameera9779
    @ruwansameera9779 2 หลายเดือนก่อน

    නිමල් සිරිපාල ද සිල්වා තමයි බදුල්ලට වැඩක් කලේ

  • @surajkalamulla
    @surajkalamulla 2 หลายเดือนก่อน