සරත්චන්ද්‍රට වැරදුන තැන මේවා කිව්වාම මට බැනුම් අහන්න වෙයි | හේමසිරි ලියනගේ සමග මතක පද Mathaka Pada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • සමග මතක පද (Mathaka Pada) |
    Gemunu Wanninayake
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Mathaka Pada Jingle: band.link/Math...
    Follow Me on Other Social Media;
    Facebook:
    / mathakapada / mathakapada
    TikTok:
    / mathakapada / mathakapada
    Instagram:
    / mathakapada / mathakapada
    #mathakapada #gemunuwanninayake #wanninayake

ความคิดเห็น • 168

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 3 หลายเดือนก่อน +60

    මෙන්න මෙයාලට තමා නලුවෝ කියන්නේ,සැබෑම කලාකාරයෝ.දීර්ඝ ආයුෂ ලැබේවා,

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +42

    ජෝ මහතාගේ ලගට ඉන්න කලාකාරයෙක් සිටීනම් ඒ හේමසිරි ලියනගේ පමනයි අපි එතුමාට දීර්ගායුස පතමු.

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 3 หลายเดือนก่อน +53

    අපි හැමෝටම ඔය ඉරණම තමයි
    මේ මිනිසුන් තනි කරන්න එපා
    ඉඳහිට හෝ සිහිපත් කරමු ස්තූතියි

  • @nm1301
    @nm1301 3 หลายเดือนก่อน +60

    දැං ඉන්න නළුවෝ කියන පියාරු බබල එක්ක මේ ඉන්නේ මහා යුග පුරුෂයෙක්. ඔහුගේ රඟපෑම් ඇති විශිෂ්ටයි

  • @chirantha3656
    @chirantha3656 3 หลายเดือนก่อน +59

    ඕනෑම චරිතයක් අති විශිෂ්ට ලෙස නිරූපණය කරන චරිතයක් . රංග පාසලක් 💜

  • @UbesenaWasala
    @UbesenaWasala 3 หลายเดือนก่อน +46

    සමාජයට වැදගත් දරුවෝ හදපු
    වැදගත්ම විදිහට ජීවත්වෙන අතිදක්ෂ කලාකරුවෙක්.

  • @nishansanjeewa6141
    @nishansanjeewa6141 3 หลายเดือนก่อน +53

    තාත්තා , එකෙයි මිණිගංදෑල එකෙයි රගපෑම මාරම හැගීම්බරයි . මම ආසම නළුවෙක් . බුදු සරණයි දීර්ඝආයුෂ ලැබේවා ❤❤❤

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 3 หลายเดือนก่อน +100

    හේමසිරි ලියනගේ කියන්නෙ අති දක්ශ කලාකරුවෙක් රගපානවද කියල හිතාගන්න බෑ. ඒවගේම දක්ශ දරුවන් කිහිප පලක් රටට දායාද කරදුන් පියෙක්❤

    • @shanfernando90
      @shanfernando90 3 หลายเดือนก่อน +2

      E wagema thama saummy liyange..kawadawath amathaka wenne ba..first time see e pissu charithya saummyge..

  • @miththapathirage1554
    @miththapathirage1554 3 หลายเดือนก่อน +58

    හේමසිරි අයියාට දීර්ගායු වේවා !!!! අති විශිෂ්ඨ කලා ගාරයක්.......................

  • @nandalekamge1250
    @nandalekamge1250 3 หลายเดือนก่อน +14

    කියන්න දෙයක් නෑ.හොදම ආසම නලුවෙක්.නිරෝගී වේවා

  • @dharmapriya9165
    @dharmapriya9165 3 หลายเดือนก่อน +23

    දීර්ගායු ලැබේවා.උදේ හවස හමුවෙනවා හරිම නිහතමානී මනුස්සයෙක් .

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 หลายเดือนก่อน +29

    අති දක්ෂ රංගන ශිල්පී හේමසිරි ලියනගේ මහතාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේ‍වා!🙏

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 3 หลายเดือนก่อน +16

    අපි ඉතාම කැමති චරිතයක් ලියනගේ මහතා. ඔබට දීර්ගායුශ ලැබේවා. 💚💚
    ආනන්ද කුමාර උන්නැහැ මහතාවත් ගෙන්වන්න පුලුවන්නම් ඉතාම වටිනව.

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 3 หลายเดือนก่อน +33

    චරිතාංග නලුවෙක්. ඔබතුමා ට දිගාසිරි !!!

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 3 หลายเดือนก่อน +22

    දැන් තමා මනමෙ හරිම විග්‍රහය අවෙ❤😊.පළගැටියෝ එකේ පුදුම චරිතයක් කරනවා ❤❤🙏

  • @ajithperera255
    @ajithperera255 3 หลายเดือนก่อน +22

    බෝඩිම ටෙලි නාට්‍ය.....අයි. නෝද..ලෝ පුතා අදටත් සුන්දර ලෙස මතක් උනා. දීර්ඝායුෂ ලැබේවා

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 3 หลายเดือนก่อน

      අසල්වැසියෝ ටෙලිඩ්‍රාමා එකේ Mr. අල්මේදා

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 3 หลายเดือนก่อน +10

    මගේ ප්‍රියතම රංගධරයයින්ගෙන් කෙනෙක්.ඔබට දීර්ඝායුෂ පතනවා.

  • @nimalweerasena3918
    @nimalweerasena3918 3 หลายเดือนก่อน +21

    සර්. ගුරුවරුයෙක් ලෙස බිබිලේ ඉගැන්නුවා.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 หลายเดือนก่อน +12

    අති දක්ෂ නලුවෙක් ඔබතුමාට දිර්ඝායුස ලැබේවා

  • @npweduwana1781
    @npweduwana1781 3 หลายเดือนก่อน +22

    අති දක්ශ, අති විශිෂ්ඨ කලාකරුවෙක්, දීර්ඝආයුෂ!, බුදු සරණයි!!!

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 3 หลายเดือนก่อน +15

    ආදරයේ උල්පත වූ අම්මා, කතාව ඇත්ත. හේමසිරි.

  • @kanishkalakshan1793
    @kanishkalakshan1793 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ දීර්ඝායු වේවා.!!

  • @Gamagesanjeewaperera
    @Gamagesanjeewaperera 3 หลายเดือนก่อน +3

    ගොඩක් සතුටුයි මාද පාසල් යන අවදියේ සිතුවේ මේ ආකාරයෙන්මයි. එහෙත් අපට අසන්න සිටියේ ගෙදර වැඩි හිටියන් පමනි. ඔවුන් පහදා දුන්නේ ද මේ ආ කාරයට සම ලෙසය. ඉතා සුන්දර ලෙස ය. අප ප්‍රදේසයේ ම සිටින ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා❤

  • @PadmasiriBa
    @PadmasiriBa 3 หลายเดือนก่อน +3

    ඔබතුමාට ස්තුතියි මෙවැනි උතුම් මිනිසුන්ගේ හඬ අපේ දෙසවන්වලට ඇහෙන්න සලස්වනවාට දෙදෙනාටම දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🌹from ලෙබනන්

  • @nadundissanayake8818
    @nadundissanayake8818 3 หลายเดือนก่อน +10

    ජෝට පස්සේ හොඳම චරිතාන්ග නලුවා❤❤

  • @augustm2056
    @augustm2056 3 หลายเดือนก่อน +6

    මෙන්න නියම නලුවෝ, ඇත්තටම අගයන්න ඕන තමන්ගේ වෘත්තීයට අවංක මිනිස්සු. මේ වැඩසටහන තුලින් හරි ඔවුන්ගේ අතීතය බෙදා ගන්න එක හරි ලොකු දෙයක්.

  • @chandanaherath9163
    @chandanaherath9163 3 หลายเดือนก่อน +11

    මම කැමතාම චරිතයක්

  • @උතුරුඇමරිකාවේසිට
    @උතුරුඇමරිකාවේසිට 3 หลายเดือนก่อน +4

    කලකට පසු ඒ කට හඩ ඇසීමත් බාග්‍යක්. ❤

  • @wickterananda1853
    @wickterananda1853 3 หลายเดือนก่อน +4

    මමත් කැමතිම නලුවන් ගෙන් කෙනෙක් ,ඉද්‍රචාපා,සෞම්‍ය ලියනගේ ටත් ආදරෙයි හැමදාමත්.❤❤❤❤❤❤

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 3 หลายเดือนก่อน +18

    ඔබ සැබෑ වචනයේ පරිසමප්තයෙන් ප්‍රඥයෙක් කලාකරුවෙක්; මනමේ ගැන කියපු විග්‍රහය ඇත්තටම නිවැරදිම විග්‍රහය ඕක ,මේ රටේ අධ්‍යාපනය ගැන නිවැරදිම කියවීම.. සරත්චන්දු Sir ට ඒ ගැන කියාගන්න බැරි වුනේ එයත් මනමේ කෙනෙක් නිසා. ඔය යථාර්ථය සමස්ථ ලෝකයටම පොදුයි. ඒකයි ජනප්‍රිය විශිෂ්ඨ උගත් අයගේ 75% ගේ ජීවිතේ පැත්තක් හඳ වගේ අඳුරු , අපේ අය පුරහඳ කියලා කිව්වට හඳේ අඩක් සදාකාලික අඳුරේ නේද? මිනිස්සු හැමදාම දැක්කේ 50% යි. ඉතිරි 50% දකින්නේ ඔය වගේ ප්‍රඥයෝ

  • @Kamini69-p4f
    @Kamini69-p4f 3 หลายเดือนก่อน +9

    හේමසිරි අයියා ❤❤
    ආදරෙයි ❤❤

  • @munasinghe825
    @munasinghe825 3 หลายเดือนก่อน +9

    මෙවැනි දක්ෂතා පෙනවපු කලා කරුවන් ගැන කතා කිරීමට කාලෝචිතයි.
    තරුණ පරපුර මේ කලාකරුවන් ගැන දන්නෙම නැති තරම්.

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 3 หลายเดือนก่อน +1

    ඔබට බොහොම ස්තුතියි මෙවන් විශිෂ්ට කලාකරුවකු මෙවන් වැඩසටහනකට සහභාගි කරවීම පිළිබඳව.

  • @SuchiniDissanayake
    @SuchiniDissanayake หลายเดือนก่อน

    දීර්ඝායූ වේවා! ❤❤

  • @uhanowita2066
    @uhanowita2066 3 หลายเดือนก่อน +2

    මගේ ප්‍රියතම රංග ධරයා සහුර්ද්ධයා ඔහුව කලකට පසුව කතා කරවීම ගැන ස්තුතියි හරිම අසාවෙන් නැරබුව කාලෙකින් හමු උනේ නෑ නිර්මාණයකදී

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී

  • @LEMONADE-5000
    @LEMONADE-5000 3 หลายเดือนก่อน +2

    19:45 අර මනමෙ කතාවනං සුපිරියි හේමසිරි අංකල්...

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +2

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

  • @nomaperera9882
    @nomaperera9882 3 หลายเดือนก่อน

    ඔබට නිදුකින් නිරෝගීව සිටීමට වාසනාව ලැබේවා!!🙏🙏🙏❤
    දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏❤

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 3 หลายเดือนก่อน +2

    අති දක්ශ, අති විශිෂ්ඨ කලාකරුවෙක්, දීර්ඝආයුෂ!, බුදු සරණයි!!!

  • @Bandara-w2v
    @Bandara-w2v 3 หลายเดือนก่อน

    ආසම අද්වතීය නලුවෙක්
    දීර්ඝායූ ඔබ තූමාට🙏🙏🙏

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 3 หลายเดือนก่อน +6

    සුපිරි නළුවෙක්

  • @thureshwimalakeerthi5045
    @thureshwimalakeerthi5045 3 หลายเดือนก่อน +6

    මේ වගේ මහා පෞර්ෂයක් තියෙන මිනිස්සුන්ගේ අත්දැකීම් අදහස් එළියට ගන්න ඕන මෙවන් මහා පුරුෂයෝ ගෙදරට කොටු කරලා තියලා බෑ

  • @maheshranga8179
    @maheshranga8179 3 หลายเดือนก่อน +3

    ❤❤ දීර්ඝායුෂ ඔබට ❤❤

  • @kanthikumari4765
    @kanthikumari4765 3 หลายเดือนก่อน +3

    මගෙ කැමතිම නලුවා.දීර්ඝායුස ලැබෙිවා

  • @talkitup6402
    @talkitup6402 3 หลายเดือนก่อน

    ශ්‍රීලාංකේය සුබාවිත රූපණ ක්ෂේත්‍රයේ පුරාවෘත්තයක් ....විශිෂ්ට රංගවේදියෙක්...සර් සුබ පැතුම් ..චිරං ජයතු ...

  • @prasadhimasakorala
    @prasadhimasakorala 3 หลายเดือนก่อน +1

    රංග විශ්ව විද්‍යාලයක් ❤❤

  • @dayaperera4285
    @dayaperera4285 3 หลายเดือนก่อน

    මෙම වැඩසටහන අගෙයි. ඇත්තටම රැකියා විරහිත පියෙකුගේ ජීවිතය ගැන කියන අවස්ථාව චරිතවත්. මෙම වැඩසටහන මෙකී උසස් මනුස්සයාට කරන ලද ගෞරවයක් ලෙස අගයනවා.
    දයාපාල ජයනෙත්ති මහතාට ද අවස්ථාවක් දෙන්න. මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන අප්‍රකට කතා ඇති.
    ස්තුතියි.

  • @madadombeseelarathana6627
    @madadombeseelarathana6627 3 หลายเดือนก่อน +9

    ජො.අබෙවික්‍රම.මතක්උනා

  • @masterfacts7903
    @masterfacts7903 3 หลายเดือนก่อน +10

    ඉන්ද්‍රචාප ලියනගෙගේ තාත්තා ❤

    • @nilanialawaththa6359
      @nilanialawaththa6359 3 หลายเดือนก่อน +3

      ඇයි සෞමය ලියනගෙ ඇයි ජැක්සන් මහත්තයගෙ දුවගෙ පලවෙනි මාමන්ඩි නෙ මෙයාගෙ පුතානෙ මුල්ම විවාහය 😂

    • @neliaperera1135
      @neliaperera1135 3 หลายเดือนก่อน

      ​@@nilanialawaththa6359ඔව් Dr ආලෝක ලියනගේ

    • @priyanthapbjyhlkumara4549
      @priyanthapbjyhlkumara4549 3 หลายเดือนก่อน

      Dr Aloka Liyanage

  • @demunidesilva8328
    @demunidesilva8328 3 หลายเดือนก่อน +2

    Hemasiri has known by me since 1960 and we were all together coming to Horana from Naarthupana in same bus in the morning. When he and my elder brother Wyman studied at Vidyaratna Pirivena and I was at Taxila. Years later, my son and his third son Aloka putha together, in same school van, went to Colombo-Nalanda College. Hemasiri family lived in Halthotiyawatta, Horana for considerable years and once, visited there as I too lived in Horana. Rohana Beddage had been the Dancing Teacher in our school and he produced a drama called ALAKANCHIYA for term -end in 1967 and I was the playback singer for "mage rattaran helena" song therein. I can still recollect Hemasiri Aiya has used to come to our school to meet Mr. Beddage, at times !
    Really, I was sorry when he left for Kesbewa for good, I think !
    For Hemasiri Aiya, I still desire him live longer with good health !

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 3 หลายเดือนก่อน +1

    දීර්ගායු ඔබතුමාට.

  • @sachinthaliyanage545
    @sachinthaliyanage545 3 หลายเดือนก่อน +3

    රසම මතක පද එපිය ❤

  • @KSM8687
    @KSM8687 2 หลายเดือนก่อน

    නියම නළුවෙක්. බුද්ධිමතෙක්

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน

    සුපිරි නළුවෝ සුපිරිම පවුලක් ගායකයොද නළුවොද ඔක්කොම 💐💐💐💐💐

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 3 หลายเดือนก่อน

    ආසම කලාකරුවෙක් දීර්ඝයුෂ පතනවා ❤

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 3 หลายเดือนก่อน +12

    වැඩ වර්ජකයන් මර්දනය කිරීමේ ප්‍රතිවිපාක විඳින්නට වූවේ මුළුමහත් සමාජයටමයි එහි විපාකය හෙට ද අත් විඳින්නට සිදුවේ

  • @prashanthasenanayake8469
    @prashanthasenanayake8469 3 หลายเดือนก่อน +1

    Nice Interview with a great
    Artist Hemasiri Liyanage
    who expresses his views
    from the bottom of heart.
    May the Triple Gem Bless
    and Keep You in good
    health!

  • @santhiwaa
    @santhiwaa 3 หลายเดือนก่อน

    විවාදයක්නෑ , අතිදක්ෂ අහිංසක නිහතමානී කළාකරුවෙක්, මහත්තයෙක්. ඹබතුමාට නීරෝගිමත් දීර්ගායු වේවා.❤

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 3 หลายเดือนก่อน +4

    කියන්නට තියෙනවා... මගේ ගැටලුවේදී මුදල තමයි මූලික කලේ...මගේ නාට්‍යයේ විශිෂ්ට චරිතයක් තිබ්බා...ඒකට කතා කරහම මගේ මුදල ඇහුවා... ෆිල්ම්ස් වල මගේ පුකට ඔයිට වඩාතුන් හතර ගුණයක් ගෙවනවා කියලා... ඒ කතාබහ එතනින් අවසන් වුණා...මගේ නාට්‍ය චාරිකාවේ මේ වනතෙක් ලියනගේ මහත්මයාට ඉඩක් ලැබුනෙත් නැහැ...නමුත් අපිට ඉන්න විශිෂ්ට රංගදරයෙක් දීර්ඝායු වේවා

  • @jayanthabcde
    @jayanthabcde 3 หลายเดือนก่อน +2

    සුපිරි චරිතාංග නළුවෙක්

  • @buddhimmi
    @buddhimmi 3 หลายเดือนก่อน +1

    බලන් උත්තමයෝ like බටන් එක ඔබං පලයල්ලකෝ.
    මිනිස්සුන්ට TH-cam එක හරහා suggest වෙයි තවත්.

  • @EverythingInOne4444
    @EverythingInOne4444 3 หลายเดือนก่อน

    හිතේ අමරණීය ලෙසින් පැළපදියම් වූ සොදුරැ චරිත ❤

  • @ishanmanju229
    @ishanmanju229 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤.කලාගාරයක් .විසිශ්ට බුද්දිමතෙක් ❤❤

  • @tharangasameera7224
    @tharangasameera7224 3 หลายเดือนก่อน +1

    එක අතකින් ඇත්ත වික්ටර් ව නන්දා මාලනි ගෙ මූන බලන් සිංදු අහද්දි ඒක හරියට විදින්න බෑ තමා

  • @yoshaniperera5752
    @yoshaniperera5752 3 หลายเดือนก่อน +2

    ❤❤❤කියලා නිම කරන්න බෑ අගය❤️❤️❤️

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 หลายเดือนก่อน +1

    I..KNOW ..THE..හේමසිරි ..පුතා ..THERUWAN SARANAI ❤❤❤❤❤

  • @indunilcharminda6853
    @indunilcharminda6853 3 หลายเดือนก่อน

    අව්‍යාජ මිනිසෙක්...
    දිගාසිරි හේමසිරි....💚
    ජෝ ගේ සිළිඳු ගේ චරිතයේ අඩුපාඩු දැකීම ම හේමසිරි විශිෂ්ටයෙක් කියන්න හොඳම උදාහරණයක්.

  • @chandanaprasanna2443
    @chandanaprasanna2443 3 หลายเดือนก่อน

    හේමසිරි තමයි ලියනගේ පවුලෙ ආටිස්ට්!

  • @chamindakumara1350
    @chamindakumara1350 3 หลายเดือนก่อน +3

    දීර්ඝායුෂ ලැබේවා මම A/l කරපු පාසල...❤❤විද්‍යරථනය...

  • @vipulperera8839
    @vipulperera8839 3 หลายเดือนก่อน

    One of our greatest Artist . God bless you Sir 🇱🇰🙏.

  • @sudarasalinda2370
    @sudarasalinda2370 2 หลายเดือนก่อน

    Me siyage acting Maru bn ❤ danna kiyana kauru Ari hoda charithekata hoda wedakata aran apita balanna chance ekak one siyage aluth munuwarak ❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 3 หลายเดือนก่อน +1

    Hemasiri Liyanage Nam AthiThaksha Nirmana Karuwata Ayusha Boho Wewa 🙏🌺

  • @riyochannel1798
    @riyochannel1798 2 หลายเดือนก่อน

    මේ තමා නළු wooi 👍👍👍👍

  • @chandaniseneviratne6525
    @chandaniseneviratne6525 3 หลายเดือนก่อน

    හිතුවක්කාර දඩබ්බරයා ..
    ❤❤❤❤❤❤❤

  • @daneingram7139
    @daneingram7139 3 หลายเดือนก่อน +1

    I'd put him in the same category as the great JOE ABEYWICKRAMA, simply brilliant

  • @maiwaththegedara6454
    @maiwaththegedara6454 3 หลายเดือนก่อน

    Very very young at heart. Everything he sees in a very different level. And what he says is bitter truth. We need more artists with vision like this gentleman.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +3

    රැවුලත් එක්ක එකපාරටම දැක්කෙ වික්ටර් අයිවන් වගෙනෙ... 🙄😅🙆

  • @indikaramanayake9268
    @indikaramanayake9268 3 หลายเดือนก่อน +4

    මනමේ ගැන පට්ට කියවීම.... ඩොක්ට කාපු කුමාරිව බේරගත්තා...

  • @UdeshSenarath
    @UdeshSenarath 3 หลายเดือนก่อน +1

    හදවත කියවන මතක පද ❤

  • @nayanadarshani8028
    @nayanadarshani8028 3 หลายเดือนก่อน +1

    දැන් තමා තේරුනේ මනමේ කුමරිය ඇයි වැද්දට කඩුවෙ දුන්නේ කිය්ලා.

  • @sameerailankoon1877
    @sameerailankoon1877 2 หลายเดือนก่อน

    රගපානව හොයාගන්න ආමාරුයි එ තරම් දක්ෂ නළුවෙක්

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 หลายเดือนก่อน +4

    මෙතුමා අපේ රටට සම්පතක් ඉතාම දක්ශනලුවෙක් මාලිමා රජයක් යටතේ මේ අයට විස්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කල යුතුයි

  • @indraniperera6554
    @indraniperera6554 3 หลายเดือนก่อน

    ❤Silindu gana kiwwa kathawa nam athha saha aadaraneeyama kathawa. Oba thumata sathuta sanasuma saha digasiri

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 3 หลายเดือนก่อน +1

    I know the law, මට බොරු කරන්න බෑ..
    God bless you.. ❤️

  • @charakamaduranga-im1rg
    @charakamaduranga-im1rg 3 หลายเดือนก่อน

    Supiri naluwek

  • @menekakarunanayake4548
    @menekakarunanayake4548 3 หลายเดือนก่อน

    Indispensable with high value character ❤🥰🌹

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 3 หลายเดือนก่อน

    May God Bless You Sir Hemasiri Lyanage.
    He is one of my very best actor

  • @gaminiranasinghe3380
    @gaminiranasinghe3380 3 หลายเดือนก่อน

    Nariya saha Keju one of my best .
    Superb acting with Elsen Divithurugama still in our memories. Long live Sir.❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 3 หลายเดือนก่อน

    මේ අති දක්ශයෙක් ...දිගාසිරි ..❤❤

  • @KankanamgeSwarnalatha
    @KankanamgeSwarnalatha 3 หลายเดือนก่อน +4

    මනමේ නාටකයේ කඩුව දෙන්න උනේ මනමේ කුමාරිට උවමනා දෙය මනමේ කුමාරයගෙන් සිදු නොවුන නිසා වෙන්න පුලුවන් පරිසරය ලස්සනය් කුමරිට උවමන දෙය කුමරයගෙන් ඉටු වුනේ නොමැති නිසා වද්ද්ට කඩුව දෙනවා

  • @aravindawijenatha6656
    @aravindawijenatha6656 3 หลายเดือนก่อน

    My favorite ❤❤❤❤

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 3 หลายเดือนก่อน

    This is one and only🎉

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 3 หลายเดือนก่อน

    ඉතා ම ලස්සන අදහස් ❤

  • @deepanibanduge8649
    @deepanibanduge8649 3 หลายเดือนก่อน

    Great and wise actor...

  • @erandiperamunugamage3583
    @erandiperamunugamage3583 3 หลายเดือนก่อน

    අම්මෝ මෙන්න ඉදිරි අනාගතයට පෙන්නන හතර කොණ athagapu නියම රංගන ශිල්පීන්. Koitharam බැලුවත් epa නොවන චරිත, රංගන .දීර්ඝායුෂ.

  • @meddaduwagesriyaniperera6210
    @meddaduwagesriyaniperera6210 3 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 หลายเดือนก่อน

    ගල් බන්ඩා ,,, අයි නෝද ලෝ මතක යි

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilakdesilva1307
    @thilakdesilva1307 3 หลายเดือนก่อน

    He is a multi talented actor.