මම මදුෂ් ගාවට ගියෙත් සිංදු කියන්න - රනිල් ගාවට ගියෙත් සිංදු කියන්න | අමල් පෙරේරා සමඟ මතක පද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • අමල් පෙරේරා සමඟ මතක පද (Mathaka Pada) |
    Gemunu Wanninayake
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Mathaka Pada Jingle: band.link/Math...
    Follow Me on Other Social Media;
    Facebook:
    / mathakapada / mathakapada
    TikTok:
    / mathakapada / mathakapada
    Instagram:
    / mathakapada / mathakapada
    #mathakapada #gemunuwanninayake #wanninayake

ความคิดเห็น • 417

  • @NamalUdugama67
    @NamalUdugama67 12 วันที่ผ่านมา +42

    අමලෝ...උඹ වැඩ්ඩෙක් මචෝ මමනම් උඹට ආදරෙයි..උඹත් එහෙමයි මටත්.උඹ අවංකයා...අනිත් දේවල් මට අදාල නෑ උඹ ගායකයා...එච්චරයි..👍

  • @AmalFernando-no5sc
    @AmalFernando-no5sc 10 วันที่ผ่านมา +10

    අමල් මගේ පාසැල් කාලේ මිතුරෙක් ඒ නිසා කියනවා නෙමෙයි මූව සමහර උන්ට ඇරියෙස් මූ එදා ඉදලා කෙලින් කතා කරන එකෙක් .මු ඔය තැන හිටියත් මුගේ හිත හරිම සංවේදීයි අසරණ දරුවන්ගේ දුක ඉදිරියේ මූගේ ඇස්වලින් පව කදුලූ හලන එකෙක්.ක්ෂේත්‍රයේ දක්ශයෙක් මූ වැඩ්ඩෙක් වගේම හිත හොද එකෙක්. 👍👍

  • @mohamedrashid8624
    @mohamedrashid8624 14 วันที่ผ่านมา +26

    මං හරි කැමැතියි අමල්ගෙ කතා විලාසයට. මට ගිය අවුරුද්දේ සිඩ්නිහිදී හමුඋනා. හරිම හිතවත් කලා කාරයෙක් ❤ ❤
    මම කැමතියි අමල් මුලදි කියපු කතාවට " මම මගේ දුලා දෙන්නා නිසා, මගේ ජිවිතය වෙනස් කලා" මිනිසුන් වැරැදි කරනවා/ පිස්සු කෙලිනවා. නමුත් වයසත් එක්ක වෙනස් කරල යුතුයි. ඒකට කියන්නේ පරිනත වෙනවා කියන්නේ.
    මමත් මෙලෙසින්ම ජිවත් උන කෙනෙක්, නමුත් මගේ දුලා දෙන්නා නිසා ජීවත්වන ස්ටයිල් එක වෙනස් කරා 😃😃

  • @KRSiripala
    @KRSiripala 11 วันที่ผ่านมา +5

    අමලා කියන්නෙ අපේ සම්පතක් මල් පිට මල් voice කරද්දී මාත් අහම්බෙන් ගියා විශ්ව වැඩ කස්සා නිදි වගේ අහන් ඉන්නවා අමල් shirt එක ගලවන් voice කරනවා ..ජයවේවා ඔබ දෙපොලටම..❤

  • @baiscopetv
    @baiscopetv 14 วันที่ผ่านมา +48

    සර්ව සම්පූර්ණ ගායකයෙක්.හැබැයි ඉතින් අවුරුද්දකට සැරයක්වත් " මල්පිට මල්" / " ප්‍රංශ යුවතියන්" වගේ සිංදුවක් රිලීස් කලානම් තව මරු......! 🔥❤

  • @wishwakalivera2480
    @wishwakalivera2480 11 วันที่ผ่านมา +10

    හොද තාත්තා කෙනෙක් අමල් අයියා ❤

    • @duminda593
      @duminda593 5 วันที่ผ่านมา

      ප්‍රභාකරන් කියන්නෙත් හොඳ තාත්තා කෙනෙක්

  • @memezyhere
    @memezyhere 14 วันที่ผ่านมา +10

    පෞද්ගලික දේවල් අදාල නෑ.ලංකාවේ ලස්සනම කටහඩක් ❤

  • @sdvlog69
    @sdvlog69 15 วันที่ผ่านมา +40

    අමල්, කසුන් දෙන්නම තාත්තා අම්මා වෙන්කර වෙනම brand එකක් හැදුවා. ක්ෂේත්‍රයේ පතාක අයගේ ළමයින්ට අලුත් ගමනක් යන්න වෙනම talent එකක් තියෙන්න ඕනෑ

  • @agagatkrla1952
    @agagatkrla1952 14 วันที่ผ่านมา +10

    අමල් ඉන්න ඕනෙම ප්‍රෝග්‍රෑම්මේ එකක් අනිවාර්යෙන් බලනවා.. අකමැති වැඩසටහන් වල අමල් ඉන්නවනම් previews බලනවා... එ තරම් කොන්ද කෙලින් තියෙන කියන්න ඕනෙ දේ අමුවෙන් අපේ බාසාවෙන් මුනට කියන කැමතිම චරිතයක්... බොරු පොෂ් ඒක තියන් රගන ඩයල් එකක් නෙවේ... Adarei හැමදාමත්... ජයමවේවා

  • @ranilkumara565
    @ranilkumara565 14 วันที่ผ่านมา +23

    දන්න උන් දන්නවා අමල් කියන්නේ හිත හොද එකෙක් කියල

    • @siranjaneperera560
      @siranjaneperera560 14 วันที่ผ่านมา

      😂😂kudda😂😂

    • @NishshankaWijerathne-n6s
      @NishshankaWijerathne-n6s 11 วันที่ผ่านมา

      පුක තියනවද උබෙ

    • @ranilkumara565
      @ranilkumara565 11 วันที่ผ่านมา

      @@NishshankaWijerathne-n6s ඇයි උබේ පුකේ ඇරියද

    • @ranilkumara565
      @ranilkumara565 11 วันที่ผ่านมา

      @@NishshankaWijerathne-n6s කාලකන්නි අවජාතක යා

  • @skvithanage1977
    @skvithanage1977 14 วันที่ผ่านมา +30

    ⁣යකාට හරි කෙලින් කතා කරන එකෙක් අමල් අයිය ඌව හැමෝටම තේරුම් ගන්න බෑ ඒකයි අවුල.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 14 วันที่ผ่านมา +1

      එහෙම දෙයක් තියෙනවා

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 15 วันที่ผ่านมา +55

    ආදරෙයි මචං... මං ආසම උඹගෙ අමු හෙළුවට.. ඒක මේ රටේ බොහෝ උන්ට දිරවන්නෙ නෑ... ඒක අදාළත් නෑ කොහොමත්...තාත්තා කියන්නෙත් සුපිරි මනුස්සයෙක්.. මාතර රාහුලේ ශෝ එකකට ඇවිත් එළියෙදි හම්බ වෙලා කතා කරද්දී මම මා සනසා සිංදුව ගැන ඇහුවා එයාගෙන්... පුතා ඒක මෙයාලා ( බෑන්ඩ් එක) බලලද දන්නෙ නෑ කිව්වා... ඒක ලිස්ට් එකේ තිබ්බේ නෑ.. ඒත් මනුස්සයා ඉල්ලීමක් තියනවා කියලා මියුසික් නැතුව ඒකෙ ටිකක් කිව්වා... ඒක මට අමතක නොවෙන මාරම දැනිච්ච සීන් එකක්....උඹ අදහන්නෙ නෑ මම..ඒත් උඹ මට ලෙජන්ඩ් එකක් ..මේකෙ පකයලට මනුස්සයෙක් මැරුනම තමයි වටින්නේ... මුණගැසීමක් ලියවිලා තිබ්බොත් හමුවෙමු දවසක.. 😇👌💜

    • @bashiniherath950
      @bashiniherath950 14 วันที่ผ่านมา +3

      ❤❤

    • @werakoonsanjeewa8443
      @werakoonsanjeewa8443 14 วันที่ผ่านมา

      Hari mama liyanm mta oni kiyana..oyage wois tata wagema.. me nagaraya...eka patta..e katahada tamai tiyenne amalta
      Ekath patta..e ugura e nisai adare obata..

  • @danaflowerskuwait5982
    @danaflowerskuwait5982 14 วันที่ผ่านมา +30

    කෙලින් කතා කරන මිනිසුන්ව සැමදාමත් ගැරහීමට ලක් උනා........ඒත් මේ තමයි අමල්.......ඒ ගායකයාට ආදරෙයි....ඔය හිතුවක්කාරකමත් ඔබටම ආවේනික වූවක්....ඒ තමයි ඔබව අපි හදුනා ගන්නා ලක්සනය........ජයමවේවා ❤

    • @nuwanasanka7348
      @nuwanasanka7348 11 วันที่ผ่านมา +2

      කෙලින් කාතා කරනවා කියන්නේ ඇත්තම නෙමෙයි.කෙලින් බොරුත් කතාකරන්න පුලුවන් ඒ..කත් ඔලුවෙ තියාගන්න.safety frist dan na😁

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 12 วันที่ผ่านมา +11

    ගායනයක් කියල හරියට නොදන්න මිනිස්සු අමල් ගායනා කරද්දි සවන් දෙන්න... ඒක තමයි ගායනාවක් කියන්නෙ.❤❤❤

  • @JanaSL84
    @JanaSL84 9 วันที่ผ่านมา +2

    අමල් කියන්නේ කොච්චර සුන්දර හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් කියලා දන්නේ දන්න අය විතරයි ...❤❤❤❤හැමෝටම love නෑ love කලොත් අතහරින්නේත් නෑ ...මේ හදවත දිනන්න ලේසිනෑ දින්නෝත් දින්නම තමයි ..සෙට් උනොත් ඉල්ලුවොත් හදවත හරි ගලවලා දෙන එකෙක් දෙපාරක් හිතන්නේ නෑ ....පට්ට ආදරණීය මිනිහෙක් ..❤❤❤❤❤ ගොඩක් මිනිස්සු දන්නේ නෑ අමල් පෙරේරා කියන්නේ කව්ද කියලා .....ආදරෙයි අයියේ ජය ශ්‍රී ❤❤❤❤

  • @DeepaniGeethika-r1l
    @DeepaniGeethika-r1l 14 วันที่ผ่านมา +5

    අමල් සොඳුරු ම මනුෂ්‍ය යෙක් 👍👍👍👍

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 15 วันที่ผ่านมา +12

    තමන් ගැන දන්නෙම තමන් පමණමය් අමල් අය්යට හරිම ආදරෙයි ඔබ ඔබේ පව්ලේ අය පමණක් ම විස්වාස කරලා හොදින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️cyprus මාද්‍ය පුදුම බලුය් ලංකාවේ ❤❤

  • @user-ys8nh2wz2q
    @user-ys8nh2wz2q 14 วันที่ผ่านมา +13

    මේ මනුස්සයාගේ කලාව ට ආදරේ කරන්න. පුද්ගලික දේ අපිට වැඩක් නෑ මොකක්ද මේ රටේ මිනිස්සු ගේ ගොන් කම

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 14 วันที่ผ่านมา +6

    Mr.. amal dont worry so.. sad සිරි ලංකාවේ ඉන්නෙ තාම සමහරක් ගෝත්‍රික ජනපිරිසක්..❤❤🎶🎵🎧🍷💐🙏🙏

  • @ravindrahettiarachchi7993
    @ravindrahettiarachchi7993 14 วันที่ผ่านมา +14

    අමල් අයියා! ඔයා ජනප්‍රිය වුනේ අවුරුරුදු 40 ත් පැනලා...ඒත් ඔයාගේ සංගීත ජීවිතය කුඩා කාලයේ සිටම ගලා ගෙන ගියා අතිශය දුෂ්කර විදියට...ඔයා තාත්තගෙ සිංදු කියම්න stage නගින්න වැඩිය ආවෙ නැහැ 90 දශකයේ...හේතුව අපිත් ඒකාලේ බෑන්ඩ් කරපු නිසා දන්නවා...තාත්තගේ සිංදු වලට ඔයා ආදරේට වඩා ගෞරව කලා..
    ඔයා රියලටි වල දෙන විනිශ්චයන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ...
    කලාකාරයෙක් තුල තිබෙන සංවේදී සියුම් හදවතක් ඔයාට තියෙන්නේ....සුභ පැතුම් අමල් අයියා...ඔයා තාත්තගේ ප්‍රතිමූර්තියක්...හොද නිර්මාන ඉදිරියට ගේන්න...

    • @chinthalmalawiarachchige942
      @chinthalmalawiarachchige942 14 วันที่ผ่านมา

      @@ravindrahettiarachchi7993 හතලිහට අඩිය තිව්වම තමයි ගේම පටන් ගන්නේ... සැපම කාලේ...😇👌💜

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 15 วันที่ผ่านมา +23

    තාත්තගෙ සිංදු නම් ලස්සනයි.

  • @harshanuwan1158
    @harshanuwan1158 11 วันที่ผ่านมา +2

    අමල් පෙරේරා කියන්නෙ නියම නිහතමානී කොන්ද පණ තියෙන්නෙ චරිතයක්.කියන්න තියෙන දේ ලුණු ඇබුල් ඇතුව කෙලින් කියන නියම පිරිමියෙක්.ලංකාවේ ගොඩක් උන් හරි දේ කතා කරන්න බයයි.අනුන්ට මඩ ගහන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා.මම පෞද්ගලිකවම මිල්ටන් මල්ලවාඅරච්චිගෙන් පස්සෙ ගොඩක් ආස කරන චරිතයක් තමයි අමල් පෙරේරා කියන්නෙ.ඒ voice එක පිස්සුවක්.අති දක්ෂයෙක්.ජයෙන් ජයම වේවා අමල් අයියේ ඔයාට තෙරුවන් සරණයි☸️🙏ජේසු පිහිටයි✝️🙏

  • @hiranbandaramarambe8880
    @hiranbandaramarambe8880 11 วันที่ผ่านมา +2

    අමල් පෙරේරා කියන්නේ කෙලින්ම කතා කරන මනුෂ්‍යයෙක්.....හොදහැකියාවක් තියෙන කලාකරුවකු ...👍👍👍👍💖💖💖💖

  • @ranilkumara565
    @ranilkumara565 14 วันที่ผ่านมา +7

    ආදරෙයි තොට ඔය අමුවෙන් ජීවත් වෙන විදියට අමලෝ

  • @yasasediriweera8281
    @yasasediriweera8281 14 วันที่ผ่านมา +9

    ඔක්කොටම නෙවෙයි හැබැයි සමහර දේවල් වලට එකග වෙන්න පුලුවන් අමල් දක්ශ ගායකයෙක් සමහර පුරැදු වෙනස් කර ගන්නවා නම් හොදයි මර්වින් පෙරෙරා කියන්නේ අද්විතීය ගායකයෙක් 👍

  • @diliniiddamalgoda6313
    @diliniiddamalgoda6313 9 วันที่ผ่านมา +1

    නදීමාල් තාත්තා ගැන කතා කරන හැමවෙලාවෙම හරිම සංවේදී.ඒ තරම් තාත්තට ඔහු ආදරෙයි.ඇත්තටම ඒකෙ පුදුමයක් නෑ කියලා මට අද මේ කතා ඇහුවට පස්සෙ හිතුනා.ඔහුත් වාසනාවන්තයි මෙවන් පියෙක් ලැබීමට 🤍

  • @radical1455
    @radical1455 14 วันที่ผ่านมา +3

    තාත්තාගේ හඩ තියෙනවා...තව අළුත් දේවල් එකතු කරන් තියෙනවා.. ගායනයේදී සාර්ථකයි...අනිත් ඒවා ඇත්තටම එයාම කියන කරන දේවල්නේ....😂😂😂

  • @lasanthaperera9525
    @lasanthaperera9525 11 วันที่ผ่านมา +2

    මම ජෙප්පෙක් ඩුප්ලිකේට් ජෙප්පෙක් නෙවේ ඔර්ජිනල් එකෙක් සහෝදරයා අමල් තාත්තා මගේ සංගීත ගුරුවරයා වෙදමුල්ල මහවිදුහලේ රනිල්ට ගීත කිව්වට කමක් නැහැ එක උබේ job එක උබේ අයිතිය හැබැයි මචෝ ඒ ගීතය තේරුමක් නම් නැහැ උබේ job එක සාර්ථකයි ජයවේවා උබට මචං

  • @udagearachchi8650
    @udagearachchi8650 13 วันที่ผ่านมา +4

    ඔව් පරන අය බෙරුනෙ ශෝෂල් මීඩියා නැති නිසා❤

  • @kenlanka6911
    @kenlanka6911 14 วันที่ผ่านมา +3

    නියම වැඩසටහනක් අසවෙන් බලුවා.අමල් ට ලෙඩ එනවා කලෙන් කලෙට එවත් එක්ක ලස්සනට එවත් එක්ක ලස්සනට යනවා.වැඩිය හිතන්න එපා ම්නවා ආවත් ගනන් ගන්න එපා.අලුත් සින්දුවක් කිව්වොත් මොකද පුතා එක්ක.

  • @Alex955G
    @Alex955G 14 วันที่ผ่านมา +3

    අමලා , චරියා , කසුවා.. බිමලා.. නිලා ... චාපා.. ගැට්ටා... නානා.. තාරකයා.. ඉස්සර පන්නිපිටියේ සුන්දර මතක... ❤

  • @mahindajayarathna3272
    @mahindajayarathna3272 14 วันที่ผ่านมา +36

    සුදු කැස්බැවා ලගට ගියෙත් සිංදු කියන්ටද කියහන්කො.

    • @dineshpieris291
      @dineshpieris291 14 วันที่ผ่านมา +5

      Lankawe hutthalata siyalla amathakai...bn DNA case ekak thiyennnne😅😅😅😅😅

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 12 วันที่ผ่านมา +1

      Ammatahudu..adoo..obatath..mathakai..neda..ibbaa. amal..😅😅😅

    • @deeekanayake6274
      @deeekanayake6274 10 วันที่ผ่านมา

      Cheeththayak edapan mal mal😊

    • @sitgimanhala
      @sitgimanhala 9 วันที่ผ่านมา

      Oba kiyana eka hariyatma hari.hiru star eke prekash(damila boy)ta kara wade, itamat kangatu dayakai.,tamata hitawat kenek genalla, hoda widiyat kta kranna puluwan.sindu kiyanna mn ona tanakata yanwa kiyla,me patale ayage show walata yanwada.e wage kalakarayo lankawatama awanmbuwak.ane manda mehema minissu.wenas wennat ona nalu

    • @nilurikshan7675
      @nilurikshan7675 6 วันที่ผ่านมา

      Ai. ModaineSudu kasbawa Lagata. Giye Amal perara. Vitharada nikan Bailey kiyanna epa me. Rate balu wada
      Karana minissu. One tharam innawa alla ganilako

  • @DarkRomance-yv5xg
    @DarkRomance-yv5xg 14 วันที่ผ่านมา +10

    මන්නම් ආසම මනුස්සේක් 🌹🖤😌😊

  • @nalinsrilath3636
    @nalinsrilath3636 14 วันที่ผ่านมา +6

    The best singer ever that has come to this world. U re a legend to us. I have met u once in Qatar and realized how down to earth u re. A BIG SALUTE

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 15 วันที่ผ่านมา +120

    මදුෂ් ගාවට ගියෙත් සිංදු කියන්න - රනිල් ගාවට ගියෙත් සිංදු කියන්න. තව ටික කලකින් කන්ජිපානි ලගට යන්නෙත් සින්දු කියන්න.මෙයා අපිට කියන තරමක් කියන්නේ "බයිලා" 😨

    • @Snehaneha-mr4ep
      @Snehaneha-mr4ep 15 วันที่ผ่านมา

      මුන්ගේ බයිලා ගොන් මී හරක් ටිකකුත් ඉන්නවා. තාත්තට තියෙන තැන නැති කරන පුත්තු

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 14 วันที่ผ่านมา +1

      😂

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 14 วันที่ผ่านมา +4

      සිරාම කතාව.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 14 วันที่ผ่านมา +24

      ඉතින් බන් සින්දු කියන එක ඌගේ රස්සාව නේ. එහෙම බැලුවොත් doctorls අපරාධකාරයන්ට treatments කරන්නේ 😂.

    • @baiscopetv
      @baiscopetv 14 วันที่ผ่านมา +24

      ගායකයා කියන්නේ පූජකයෙක් නෙමේ....ශුද්ද මිනිස්සු හොයන් ගිහින් උන්ට විතරක් සිංදු කියන්න ඕන කියලා එකක් නෑ..........

  • @dasunkaldera782
    @dasunkaldera782 14 วันที่ผ่านมา +18

    මධුෂ් අපිට කරපු ලබ්බක් නෑ..අමල් පේරේරා නිසා රටට කෙල වුන ලබ්බකුත් නෑ..පුද්ගලයෙක් විදිහට සුපිරිම සුපිරි වැඩ්ඩෙක්.මටනම් කමක් නෑ මධුෂ් ළඟ නෙවෙයි දෙමටගොඩ චමින්ද ළඟට ගිහින් සින්දු කිව්වත්.මොකද ඒ අමල්ගේ කැමැත්ත.

  • @premiumoffers4123
    @premiumoffers4123 14 วันที่ผ่านมา +7

    Amal you are correct ranil is number one ❤❤❤

  • @ranilkumara565
    @ranilkumara565 14 วันที่ผ่านมา +4

    අමුවෙන් ජීවත් වෙන තොට පට්ට ආදරෙයි අමලෝ

  • @kumarawelikala219
    @kumarawelikala219 11 วันที่ผ่านมา +2

    එක් එක් ක්ෂේත්‍රවල දක්ෂකම් තියෙන අවස්ථාවාදී දැක්මක් නැති මිනිස්සු සමාජයේ සිටීම ස්වාභාවික දෙයක් .

  • @rpussewela
    @rpussewela วันที่ผ่านมา

    තාත්තගේ සින්දු මං කිව්වහම තාත්තා අමරණීය වෙන්නේ නෑ. තාත්තා අමරණීය වෙන්න නම් තාත්තගේ සින්දු තාත්තගෙ හඬින්ම ඇහෙන්න ඕනේ... ඒක ගැඹුරු චින්තනයක ගැඹුරු තීරණයක්...🎉 මර්වින් පෙරේරට පෙම්බඳින්නෙක් හැටියට "අමල් ස්තූති ❤"

  • @pubudi100
    @pubudi100 6 วันที่ผ่านมา

    අමල් කියන්නේ කොච්චර සුන්දර හදවතක් තියෙන සුන්දර මනුස්සයෙක් කියලා දන්නේ දන්න අය විතරයි

  • @gihangunawardena5679
    @gihangunawardena5679 12 วันที่ผ่านมา +3

    Amal u hv such a big personality ❤

  • @sudeshgayan1768
    @sudeshgayan1768 12 วันที่ผ่านมา +2

    චරිතයක් .... ආදරෙයි ... ❤️

  • @RaniNair-f2x
    @RaniNair-f2x 12 วันที่ผ่านมา +2

    මගෙ ආසම කැරැක්ටර් එකක්.හේතුව අදටත් මට අහන්න නං ගායකයෝ බිහි උනේ මර්වින් පෙරේරා මහත්තයා ගෙ කාලෙ.අමල්ට තියෙන්නේත් ඒ ආදරේ මයි.මගෙ පෞද්ගලික ජීවිතේ ඔබට මත ගැටුම් ඇති .නමුත් කාගෙවත් පුද්ගලිකත්වය තුල මට කිසිම ගැටලුවක් නෑ .ඒ චරිත සුදුද කලුද අදාලම නෑ .පුද්ගලයෙක් වශයෙන් ආදරෙ කරන්න පුලුවන් ඔහු හෝ ඇයගෙ කටහඩ නං හෝ රගපෑම් නං අපි එහි රසිකයෝ වෙමු.අමල් කියන්නෙ සුන්දර මනුස්සයෙක්.ඒ ඇති

  • @isurugunawardahana8962
    @isurugunawardahana8962 14 วันที่ผ่านมา +5

    ආදරණීය පොරක් , පට්ට ගායකයෙක් , open මිනිසෙක්...

  • @user-yy6bd2uf1j
    @user-yy6bd2uf1j 14 วันที่ผ่านมา +2

    නිවේදකතුමාට මගේ ආචාරය බලන් ඉන්න ආසයි තප්පරයක්වත් skip කරේ නෑ.

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 10 วันที่ผ่านมา +2

    ❤❤

  • @SanojLiyanaarachchi
    @SanojLiyanaarachchi 11 วันที่ผ่านมา +1

    ආසම වැඩ්ඩෙක් ,,,දවසක් හරි සෙටමෝල්ට් වෙන්න ආස පොරක්,,,සුපිරි වොයිස් එකක්,,අවංකයා 🎙️🎵🫅❤❤❤🤘

  • @manujithlakshitha1727
    @manujithlakshitha1727 14 วันที่ผ่านมา +2

    මගේ සංගීත ජීවිතයේ වීරයා♥️🙏අමල් සර් ❤

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 14 วันที่ผ่านมา +4

    සැහැල්ලු ලස්සන සංවාදයක්..💗💗

  • @indifreesia846
    @indifreesia846 2 วันที่ผ่านมา

    අමල් පෙරේරා ගෙ සම්පූර්ණ වැඩසටහනම බලපු පළමු වතාව.👍🙏

  • @gamunu2420
    @gamunu2420 14 วันที่ผ่านมา +5

    ඉතාම සංවේදී සාකච්ඡාවකි. ඔබ යථාර්තයට වීරයෙක් වෙගේ මූණ දෙන මිනිසෙකි. ඔබ දෙපල ස්වාභාවිකව කරන කතා බහ ඉතාම ලස්සනයි. මේ සාච්ඡාවේ දී මතුවෙන ඔබේ සරලත්වය මම ඉතාම අගය කරමි. දෙපලටම ස්තූතියි.

  • @nalakapredeep1727
    @nalakapredeep1727 3 วันที่ผ่านมา

    අමල් කියන්නේ සුපිරි චරිතයක් ❤❤🙏🙏🙏 ඒක එච්චරයි ..නියමයි..මාරයී...
    ආදරනිය පියෙක්..❤❤❤

  • @sumuliya8081
    @sumuliya8081 15 วันที่ผ่านมา +5

    Was waiting for this❤

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 14 วันที่ผ่านมา +5

    THE...ගායකයා...❤❤❤❤❤❤

  • @kamalsiriwardana4679
    @kamalsiriwardana4679 13 วันที่ผ่านมา +4

    සැබෑ කලාකරුවන් මුදලට ආත්මය පාවා නොදෙයි.. සැබෑ කලාකරුවා නිරන්තරයෙන් පීඩිතයා වෙනුවෙන් පෙනි සිටියි.. ඔබ තාත්තගෙ පහනින් ඔබේ හැකියාවෙන් ගේම ගැසූ අයෙක්.. හැබැයි හැදියාව නිල්...😊😊😊

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 14 วันที่ผ่านมา +2

    සම්පූර්ණයෙන්ම බැලුවා. දෙන්නටම ❤️

  • @5760anushka
    @5760anushka 14 วันที่ผ่านมา +1

    අද දන්නෙ මල්පිට, ප්‍රංශ යුවතියන් කරේ කස්සා කියලා. ඒ ගිටාර් සද්දෙ කස්සට ඇර වෙන එකෙට්ට ගන්න බෑ. ඒකට නොදැවෙනි අමල් ගෙ හඬ ගිටාර් එකත් එක්ක කරට කර ෆයිට් කරද්දි වැඩේ ඉතින් ප්‍රංශයක්ම තමයි. ❤️
    දීර්ඝායු අමල් ! ❤

  • @hashanlakmalwicramasingha4962
    @hashanlakmalwicramasingha4962 9 วันที่ผ่านมา

    දවසක සෙට් වෙන්න ආස සුපිරි චරිතයක් සල්ලි තියෙන කාලෙක අමල් පෙරේරමාමගේ ගිටාර් පාට් එකක් එක්ක ශොට් එකක් දාන්න මාරම ආසාවක් තියෙන්නේ ❤️ආදරෙයි බොස්

  • @angelopaththamperuma9969
    @angelopaththamperuma9969 12 วันที่ผ่านมา +1

    very genuine not a fake person , all the best you future, God bless

  • @shamaliw
    @shamaliw 12 วันที่ผ่านมา +4

    අනේ අමල් නිකන් බොරැව එපා..ඔයා කවුද කියලා දන්න අය දන්නවා...කුඩිඩොන්ගෙ උඩොක්කුවෙි ⁣ඉදලා දැන් හොදමිනිහා වෙන්න හදනවා

  • @leninjohnson1816
    @leninjohnson1816 2 วันที่ผ่านมา

    මර්වින්/ අමල්/ නදිමල් කියන්නේ බොක්කෙන් අපි ආදරේ කරන කලා පවුලක්❤ ඕනේම සංදුවක් රහට කියන වැඩ්ඩෝ, Dubai සිද්දියෙදි පවා I felt sad, but අමල් අයියටත් කලින් media face කරේ නදිමාල් එකෙන්ම දක්ශ gossip වලට සැලෙන් නැති කොල්ලෙක්, දක්ශයන්ව වට්ටන්න බැහැ!! අපේ ආදරය නැතිවෙන්නෙත් නැහැ❤ස්තුති මතක පද!! Full open chat 👏❤️🎶🇰🇼🇰🇼

  • @charlottebandara9672
    @charlottebandara9672 14 วันที่ผ่านมา +1

    කතා wa හරියට ma harie මට අවුරුදු 38 ie mage husband නැති වෙනකොට .පුතා la දෙන්න බලන්iddie මට අනntha wa hitune.primiyek ජීවත් wa ඉන්නවා කියන්නේ හරියට ma harie God Bless පුතා .❤

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 15 วันที่ผ่านมา +25

    රනි ලා ළඟට ම පළ හෙළුවෙන් තමයි 😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 14 วันที่ผ่านมา +1

      ගිහින් නිකන් නෙමේ සින්දු කියලා එන්නේ😂.

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 11 วันที่ผ่านมา +1

      කුඩු kedu කුහක jeppo nta ridila. අමල් කරන්නේ ඔහුගේ රැකියාව කියලා තේරුම් ගන්න බැරි උන්ද රටේ පාලනය ඉල්ලන්නේ 😅

  • @darshiclemons
    @darshiclemons 14 วันที่ผ่านมา +1

    ආදරණීය තාත්තා කෙනෙක්. ❤

  • @amalpradeep6917
    @amalpradeep6917 13 วันที่ผ่านมา +1

    ආදරේයි අමලෝ❤

  • @dinushamadushan4694
    @dinushamadushan4694 5 วันที่ผ่านมา

    ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා මුළු ලොව පීරා මුවගින් පෑ සිනා මා සනසාලා අනන්තෙන් ආවා, ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා
    මා ගිය පා සටහන් මැකී ගියාවේ මන්දාරම දිනිඳු සගවන නියාවේ රැකගන් සිතුවම ඇගෙ මුවග සිනාවේ ගිනි ඇවිලීලයි හිරු එළිය ගෙනාවේ//
    ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ හදින් මගේ ඉඳින් නොයා හැඟුම්බර සිතුවිල්ලේ සොයා මා ආවා, ළංවී කීවා සැමදා මාගෙයි මගේමයි කියා
    සැඩ මාරුතයේ රළ පහර බිඳින්න ගංගාවට මුසුව සයුර සිපගන්න කුමරෙකු එන දවසට නුඹ ගෙනයන්න මේ ගීතය ආසිරි ගීයක් වන්න//
    ළඟින් මගේ ඉඳින් නොයා දැකුම්කළු සෙවණැල්ලේ...

  • @jesseperera7418
    @jesseperera7418 3 วันที่ผ่านมา

    Amal aiyya no two words your are a person who always talk straight hope you can remember me

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 14 วันที่ผ่านมา +2

    AMAL hamadamath NO 1

  • @ksperera2870
    @ksperera2870 14 วันที่ผ่านมา +1

    අමල් අයියා හොද එකා! ❤

  • @WasanthakumaraRodrigo
    @WasanthakumaraRodrigo 14 วันที่ผ่านมา +2

    ඇත්තටම මාද්‍ය කාරයෝ කරපු කැත වැඩේ ,හිරු ,දෙරණ ,ජඩ නාලිකා දෙක වගකියන්න ඕන,

  • @sunildissanayake
    @sunildissanayake 13 วันที่ผ่านมา +1

    Respect Mr.Amal ❤❤❤
    Adarei ❤❤

  • @ShanFernando-tl2nz
    @ShanFernando-tl2nz 14 วันที่ผ่านมา +1

    අපේ අයියා Love you ❤️🫶

  • @yasmindharmarathne52
    @yasmindharmarathne52 12 วันที่ผ่านมา +1

    Nice discussion with Amal 💐

  • @sadalekaranasinghe
    @sadalekaranasinghe 13 วันที่ผ่านมา +1

    ආදරෙය් අමල්❤ sajitha anthony wa genna plz

  • @randujazz
    @randujazz 12 วันที่ผ่านมา +1

    අමලා ❤

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 14 วันที่ผ่านมา +1

    ආදරෙයි අමල් අයියේ❤

  • @samithalakshan5168
    @samithalakshan5168 15 วันที่ผ่านมา +6

    Amal Perera ❤️👌

  • @anuradhamudunkotuwa
    @anuradhamudunkotuwa 14 วันที่ผ่านมา +1

    ආදරෙයි ආදරණීය අමල්...

  • @sandujayamanna7982
    @sandujayamanna7982 10 วันที่ผ่านมา +1

    Math asama kenek amal sir💐

  • @manuradias5093
    @manuradias5093 14 วันที่ผ่านมา +2

    niyamai amal aiyya

  • @dulanikongahage6472
    @dulanikongahage6472 14 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි.අමල් පෙරේරා ,හිතුවක්කාර වයසට නොයන තරුණයා.දරු සෙනෙහස කොච්චරක් හිතේ තියනවද ,?ආදරෙයි අයියේ .thank you ගැමුණු මෙවැනි වැඩසටහනකට.එක කතා බහක් ඉවර වෙන්න කලින් කතා බස් ගොඩක් පෙල ගස්වන්න මතක එකතු කලාට. තෙරුවන්සරණයි අමල් අයියේ. ❤

  • @ranilkumara565
    @ranilkumara565 14 วันที่ผ่านมา +2

    ආදරෙයි අමලා තොට

  • @samjewellery3755
    @samjewellery3755 11 วันที่ผ่านมา +1

    He is honstly revealing the truth if his life.

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 15 วันที่ผ่านมา +12

    මෙයා ගැන නම් කතා කරල වැඩක් නෑ. මගෙ ආසම සින්දුව නන්දා මාලනිය ගායනය කල ' දෙවියන් විසින් දුන් පඩුරක් ලෙසින් ' සංගීතවත් කලේ මර්වින් පෙරේරා.

    • @thushanthaperera3983
      @thushanthaperera3983 14 วันที่ผ่านมา

      එහෙම නම් උබ වගේ අපතයෝ ගැන කතා කරමු

  • @deepikaperera9826
    @deepikaperera9826 8 วันที่ผ่านมา

    හරියටම හරි හෙළුවෙන් කථා කරන්න නම් ඒ අමල් ඔයා ඔයාම වෙන්න ඒ අමල්ට අපි ආදරෙයි ❤

  • @samith1986
    @samith1986 10 วันที่ผ่านมา

    තමන් පොර කියලා හිතන් අමුවෙන් කියන්න තියෙන දේ කියන පන්ඩිත httk.එහෙම තමා බන් පිරිමී ඉන්න ඕනෙ චීත්ත නොවී 👌

  • @larrygeorge1839
    @larrygeorge1839 11 วันที่ผ่านมา +1

    Bless you Mr Amal..

  • @minidurandika3275
    @minidurandika3275 14 วันที่ผ่านมา +1

    ආසම චරිතයක්❤

  • @gamingchabi7898
    @gamingchabi7898 15 วันที่ผ่านมา +4

    "Gen Z " අපේ වචනෙම්ම කියනවනම් real චරිතයක් ❤

  • @ranilkumara565
    @ranilkumara565 14 วันที่ผ่านมา +1

    අමල් කියන්නේ නියම මනුස්සයෙක්

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 14 วันที่ผ่านมา +3

    See the value of the word of education .....

  • @GggYhh-wx5jx
    @GggYhh-wx5jx 14 วันที่ผ่านมา +2

    Amal & Nadimal are the bullet

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 8 วันที่ผ่านมา

    මම දන්න කාලේ ඉදන් කැමති personality එකක්. privet life එක වැඩක් නෑ. voice එකට කැමති. කාලයක් යන එන ගමනේදි පාරෙදි කඩේදි දැකලා තියෙනවා. හම්බෙලා තියෙනවා. හරිම නිහතමානී, මේ පොලවේ පය ගහලා ඉන්න කෙනෙක් කියලා ඒ දවස් වල දැකලා තිබ්බා.

  • @supunwijekoon3780
    @supunwijekoon3780 14 วันที่ผ่านมา +2

    Pawudgalika jeewithe gena nam danne ne.
    Supiri gayakayek.
    Meyage brother thama bullet eka.
    Shohan

  • @Madhusankha94
    @Madhusankha94 10 วันที่ผ่านมา +1

    Legend ❤

  • @kavindapreshan7696
    @kavindapreshan7696 14 วันที่ผ่านมา +1

    A kalin kathawa hamadama amalge dakka ❤

  • @deeekanayake6274
    @deeekanayake6274 10 วันที่ผ่านมา +1

    Patta charthayak kelin kathaawa, lankaawe inna Number one weddek thamai❤

  • @user-hy3jb7fj8n
    @user-hy3jb7fj8n 14 วันที่ผ่านมา +3

    Amal mata bonna ona oyath ekka❤

  • @user-hl5nx9wm5o
    @user-hl5nx9wm5o 14 วันที่ผ่านมา +4

    වොයිස්❤