"ඊළඟ තත්පරේම එයාගෙන් කෝල් එකක් ගෙන්න ගන්න ඕනේ නම්🌷දැන්ම එයාගේ රූපය හිතින් හිතාගෙන අහන්න..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 321

  • @sandisandamali1398
    @sandisandamali1398 3 หลายเดือนก่อน +28

    දේව කතා නාලිකාව ට ගොඩක් ස්තුති හිත් වේදනා වෙන් ඉන්න ව්දෙස් ගතව සිට්න අපි ටලොකු සැනසීමක් හැමෝටම එක මන්තරය කින් හරි සැනසීමක් ලැබෙන්න ඇති ඒ ක ලොකු පිනක් ඔයා ලට මට ත් ප්‍රශ්න ගොඩක් මෙමගින් ව්සද ගත්ත නැවතත් ඔයා ලට ස්තුති කරම්

    • @udenika5732
      @udenika5732 2 หลายเดือนก่อน +4

      අනිවාර්ය ❤❤❤❤🙏🙏

    • @shermanWaidyawansa
      @shermanWaidyawansa 20 วันที่ผ่านมา

      PppAqq​@@udenika5732

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 หลายเดือนก่อน +6

    Kali අම්මේ ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය messages akak awa. Ada පළවෙනි dawasa 🙏🙏🙏🙏

  • @NiroshakumariDamayanthi
    @NiroshakumariDamayanthi 2 หลายเดือนก่อน +5

    කාලිඅම්මි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරාට

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 2 หลายเดือนก่อน +8

    කෝටී ප්‍රකෝටී වාරයක් මගේ අම්මා කාලී මෑණියන් ට පින් සිද්ධ වේවා .මාගේ ප්‍රාර්ථනා මේ මොහොතේ ම ඉශ්ට වුනා .මගේ සිතේ තියෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා කාලී මෑණියන්ගේ පිහිටෙන් .🙏🙏මාගේ උතුම් කාලී මෑණියන් සත්‍යක් .🙏🙏

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 หลายเดือนก่อน +4

    ස්තුතිය ස්තුතිය ස්තුතිය kali අම්මා aya wenas karaala දුන්නට ma kala සියලුම pin අනුමෝදන් වේවා

  • @fatimashakila3304
    @fatimashakila3304 2 หลายเดือนก่อน +12

    මතුබුදුවන කාලිඅමිමාට මගේ නමස්කාරය වෙිවා

  • @RashmiRashrendrika
    @RashmiRashrendrika 2 หลายเดือนก่อน +8

    මම මෙම මන්ත්‍රය දවස් දෙකයි ඇහුවෙ..එයා මන් ගැන හොයනව කියල මන් දැක්ක.මන් හිතුවෙ නෑ කතා කරයි කියලා.ඒත් එයා ටිකක් කතා කලා....ඉදිරියටත් එයා හිටියත් වඩා මාත් එක්ක ආදරෙන් කතා කරයි කියලා මන් විස්වාස කරනවා..කාලි මෑනියන්ට අනෙක වාරයක් ස්තූති 🙏 🙏🙏🙏🙏❤️

  • @imaligamage6653
    @imaligamage6653 3 หลายเดือนก่อน +28

    කාලි මෑණියන් සත්‍යයි සත්‍යයි සත්‍යයි.... විෂ්ණු දෙවියන්ගේ අනුහස ආනුභාවය සත්‍යයි සත්‍යයි.... දේව කතා නාලිකාවෙන් මං පිහිට ලබාගත්තා

  • @Jghjjghh
    @Jghjjghh หลายเดือนก่อน +4

    Kaali මෑණියන්ගේ පිහිටයි....mata පිහිට wenna

  • @omansrelanka5761
    @omansrelanka5761 3 หลายเดือนก่อน +9

    උතුම් කාලි අමිමාගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙිවා .🙏🙏🙏

  • @tarushiayesha6890
    @tarushiayesha6890 3 หลายเดือนก่อน +9

    උතුම් කාලි අම්මා ට මගෙ නමස්කාර වෙිවා 🙏🙏 විශ්ව මතාවණි ඔබට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @SurekaManel
    @SurekaManel หลายเดือนก่อน +3

    මතු බුදු වෙන කාලි මැනියන්ට පින් ආනුමෝදමි වෙවා

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 2 หลายเดือนก่อน +4

    සියලුම පින් මගේ අම්මා කාලී මෑණියන්ට ම අනුමෝදන් වේවා ..මගේ හිතේ තියෙන සියලුම ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා .🙏🙏

  • @MaduWasana-v5i
    @MaduWasana-v5i 21 วันที่ผ่านมา +2

    මම මේක අහන්න අරන් අදට දවස් 12ක් වෙනවා..දවස් 7ක් විතර අහද්දි මගෙ බලාපොරොත්තු හිතුව විදියටම හරි ගියා..ඒ නිසා මම දවස් 21සම්පූර්ණ වෙනකන් අහනවා..ස්තුතියි කාලි අම්මේ ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Dame-q5j
    @Dame-q5j 2 หลายเดือนก่อน +11

    මගේ.අමිමෙි.ඔයා.සත්තයි .මෙි.දේ.අහලා.ඉවර.කරන්න .කලින්.මගේ.පන.මට.කොල් .කලා.අමිමෙි.ඔබ.තුමිය.සත්ත්‍යයි.🙏🙏🙏

  • @VilukaViluka
    @VilukaViluka หลายเดือนก่อน +2

    උතුම් කාලි මෑනියනේ මගේ මහත්‍තය සුසන්තට ඉක්මන් සුවය ලැබී දිර්ගායුෂ ලැබේවා මගේ දරුවන්ටත් එයාටත් කාලි මැනියන්ගේ පිහිට ලැබේවා

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 29 วันที่ผ่านมา +3

    කාලි මෑනියන්ගෙ බලයෙන් මගේ පැතුම් ඉටු වේවා🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 2 หลายเดือนก่อน +4

    කාලි අම්මා ගෙ පිහිටෙන් මගේ හිතෙ තියෙන දුක කාලි අම්මා ට පෙනිල මට පිහිට ලැබේවා 🙏🙏🙏

  • @ChamiChami-zs6zx
    @ChamiChami-zs6zx หลายเดือนก่อน +3

    Godak pin Kali maniyanta.mata dawastunan mama hitapu da harigiya.hita tibuna loku wadanawak mata nati Una.godak pinsidda wanawa.mama go dak durata Kali maniyan wiswasa karanawa❤❤❤❤❤

  • @champachampa4235
    @champachampa4235 2 หลายเดือนก่อน +4

    මතු බුදු වූ කාලි අම්මට නමස්කාරයක් වේවා

  • @RashmiRashrendrika
    @RashmiRashrendrika 2 หลายเดือนก่อน +7

    අදට දවස් 10ක් වෙනව මෙම මන්ත්‍රය අහල.මේ වෙද්දි එයාව මට සම්පුර්ණයෙන්ම ලැබුනා කාලි මෑනියනි..ජාති ජතිත් පිං දෙනව මන් කාලි අම්මට මගේ ආදරය මට ලබා දුන්නට.🥰 🙏 🙏🙏🙏 ඒ වගේම දේව කතා චැනල් එකටත් ගොඩක් පිං මෙම වටින මන්ත්‍රය අහන්න සැලැස්සුවට..අද මම ගොඩක් සතුටින් ඉන්නෙ ...බොහොම ස්තුති 🙏 🙏🙏🙏 මට වගේම අනිත් අයගෙ ආදරයත් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🥰

  • @tharuceylon8752
    @tharuceylon8752 2 หลายเดือนก่อน +5

    මගේ උතුම් කාලී අම්මාගෙ පිහිට සත්තයි එයා මට වෙනදා වගේ නපුරු කමින් නැතිව ටිකක් හොදින් කතා කරා අනේ හැමදාමත් මට එයාගෙ ආදරේ ලබා දෙන්න අම්මේ උතුම් කාලි මෑනියන්ගෙ පිහටයි 🙏🙏🙏🙏😥😥

  • @sajindrilakshine5321
    @sajindrilakshine5321 2 หลายเดือนก่อน +3

    මගේ උතුම් කාලී මෑණියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මගේ හිතේ තියෙන සියලුම ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ධ වේවා ..මාගේ අම්මා කාලී මෑණියන් ගේ බලය සත්‍යයක් ..🙏🙏🙏🙏

  • @sadu3191
    @sadu3191 หลายเดือนก่อน +3

    කාලි මෑණියන්ගේ පිහිටයි මගේ එක්ක හැමදාම රණ්ඩු හැමදාම තරහා වෙනවා එයාට මාව එපාම වෙලා වගේ මට පිහිට වෙන්න අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥

  • @RashmiRashrendrika
    @RashmiRashrendrika 2 หลายเดือนก่อน +5

    අදට දවස් 5යි මේ මන්ත්‍රය අහල.එයා පාන්දර 1ට කතා කරා ආයිත් කලින් දවසට වඩා ටිකක් ආදරෙන්....මට එක අදහා ගන්න බැරි උනා..කාලි මෑණියන්ට ගොඩක් ස්තූති 🙏 🙏🙏🙏

  • @RaminRathna
    @RaminRathna หลายเดือนก่อน +2

    Meka attak...Amma oyata godak pin..❤❤❤❤❤❤❤❤❤❤

  • @fatimashakila3304
    @fatimashakila3304 2 หลายเดือนก่อน +3

    මගේ කාලිඅමිමට බුදුබව ලැබෙන්න මගේ පාර්තනාව ඉස්ට කරලා දුන්නා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +6

    මගේ කාලි අම්මා සත්‍යයක් 🙏🙏🙏මට මගේ ආදරය ලැබේවා..(සදුන් සම්පත්)..එයාට මාව මතක් වෙලා මට පනිවිඩයක් ලැබේවා..🤲🤲🤲අම්මේ පිහිට වෙන්න..❣️

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 หลายเดือนก่อน +1

    Kali අම්මාට ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය dan messages එකක් awa ස්තුතිය ammei

  • @champachampa4235
    @champachampa4235 หลายเดือนก่อน +1

    මතු බුදු වූ කාලිඅම්මාගේ මන්තර බලයෙන් මගේ පැතුම් මට ඉටුවේවා

  • @A.S.KEkanayaka
    @A.S.KEkanayaka 28 วันที่ผ่านมา +1

    මාගේ අමේ ඔයාට ගොඩාක් පින් මාට පිහිට වේන්න්කෝ මගේ නැතිඋනු දරේමට ලබ දේන්

  • @RR-os9it
    @RR-os9it 2 วันที่ผ่านมา +1

    මගේ මතු බුදු වෙනි මෑනියනේ මගේ ආදරේ මට ලබා දෙන්න ❤

  • @padmasenarathrathnayaka9251
    @padmasenarathrathnayaka9251 3 หลายเดือนก่อน +2

    Mage lahiru mata labadunnata kaalee අම්මා ta ගොඩාක් pin.ස්තුතිවන්ත වෙමි

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ බලයෙන් මගේ මේ පැතුම ඉටු වේවා 🙏🙏🙏🙏

  • @slviralcover
    @slviralcover 3 วันที่ผ่านมา +1

    මේම මන්ත්‍රය සත්‍යයක් 100%❤🙏🌹
    කාලි අම්මාට නමස්කාරවේවා!!!🙏🙏🙏

  • @DeethikaDemel-pg1jl
    @DeethikaDemel-pg1jl หลายเดือนก่อน +2

    එක දවසයි ඇහුවෙ මගෙ ප්‍රශ්න ඉස්ටෞන

  • @SkylyaKalapani
    @SkylyaKalapani 3 หลายเดือนก่อน +7

    කාලිඅම්මා සත්‍යයි .මගේ දුකට පිහිට වූ වාරගනන අනන්තයි❤

  • @MudithaDilhani-r5i
    @MudithaDilhani-r5i 2 หลายเดือนก่อน +2

    මට ha mage දරුවාට නිවසක් තනා ගෙන සතුටින් ජීවත් වෙන්න ලැබේවා

  • @chandikothalawala4445
    @chandikothalawala4445 หลายเดือนก่อน +2

    කාලි අම්මා සත්තයිනම් මම හිතන සේරම ඉස්ට වේවා 🙏🙏🙏🙏

  • @DiliniMaheshika-r8p
    @DiliniMaheshika-r8p หลายเดือนก่อน +2

    Me manthya saththayki 🙏🙏🙏

  • @shashikalashashini7533
    @shashikalashashini7533 9 วันที่ผ่านมา

    උතුම් මහා දෙව විදියා කාලි මැණියෙනි මා මේ මොහොතේ සිතන කෙනා ආකාර්‍ෂණය කර දෙන සෙක්වා කාලි මැණියෙනි මට මගෙ නිලන්ත පියදර්ශනගේ ආදරය නැවත ලබා දෙන්න එයාට වෙනත් සම්බන්ධයක් තියෙන නම් එවා නැති කරලා නැවත ගෙන්වා දෙන්න කාලි මැණියෙනි මගෙ හිතේ තියෙන බලාපොරොත්තු ඉස්ට සිත්ද කරලා දෙන්න කාලි මැණියෙනි මැණියෙනට පින් දෙමි සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 🙏🙏🙏

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 หลายเดือนก่อน +4

    කාලිමැනියනී මගේ හිතේ මේ දැවෙන වේදනව ඔබ වහන්සේට පෙනේව සත්‍ය ට සාධාරණක් කරන්න අම්මෙ😢 ඔබ වන්සෙගෙ පිහිටෙන් මගෙ හිතට සැනසිම.ලැබේවා

  • @tharuceylon8752
    @tharuceylon8752 2 หลายเดือนก่อน +2

    මගෙ අම්මා කාලි මෑණියනි මතු බුදු වෙන්න ඕනි අම්මෙ ඔයා එයා මට ආදරෙන් මැසේජ් කරා දැං මගෙ අම්මට පින් 😭😭😭🙏🙏🙏🙏

  • @nnnnnn1235
    @nnnnnn1235 3 หลายเดือนก่อน +6

    කාලි.මැඩියන්.පිහිටෙන්..මම.දැ.සතුටෙන්.ඉන්න.මෙ.මන්ත්‍රී.අහන්න.ගත්ත.දවසෙ.ඉදන්.මගෙ.හිතෙ.තිබුන.බල්ලා.පොරොත්තු.ඉෂ්ට.වුනා

  • @nethmisansala2466
    @nethmisansala2466 2 หลายเดือนก่อน +2

    කාලි අම්මේ මට පිහිට වෙන්න🙏😭 මගේ පනව මට ගෙනත් දෙන්න මගේ අම්මේ🙏😭😭මට සාදරනයක් ඉෂ්ට කරලා මගේ පනව මම ලගට ගෙනත් දෙන්න මගේ අම්මේ🙏😭😭අනේ අද දවස ඇthuලත මගේ පනව හැමදාටම මම ලගට ගෙනත් දීලා මම විදපු වේදනාව ආදරේ එයාට දැනිලා එයා මම ලගට ගෙනත් දෙන්න මගෙ අම්මේ🙏😭😭😭සාදු සාදු සාදු🙏😭😭😭

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 หลายเดือนก่อน +1

    කාලි මෑනියන්ගේ බලයෙන් මගෙ මේ පැතුම ඉටු වේවා 🙏🙏🙏🙏

  • @Dilshara-jo1xi
    @Dilshara-jo1xi 3 หลายเดือนก่อน +1

    Mother you are truly... amazing... thank you mother....I come for you... my 2 yer finish after come mother....i believe you help me.. this 2 yer good my work finish....I come Sri Lanka I come for you thanks....I love my mother......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chathugirl-iz8yy
    @Chathugirl-iz8yy 3 หลายเดือนก่อน +5

    කාලි අම්මේ මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ හිතේ තියන දුක නැතිවේවා 🙏🙏🙏🙏🙏🙏 පිහිට වෙන්න මෑනියනි

  • @Munjela-h2t
    @Munjela-h2t หลายเดือนก่อน +2

    මැණියන්ට පින් ලැබෙිවාා

  • @SriraniPushpalatha
    @SriraniPushpalatha 3 หลายเดือนก่อน +6

    කාලි මෑණියන්ගෙ පිහිට ලැබෙවා🎉🎉🎉🎉🎉🎉

  • @ChampikaPriyadarshani-bq6fl
    @ChampikaPriyadarshani-bq6fl หลายเดือนก่อน +1

    ගෙඩාක් පිං අද මම සමීරව දැක්කා

  • @anushapriankani
    @anushapriankani 2 หลายเดือนก่อน +2

    කලි අම්මා ගෙ පිහිට ලැබෙවා 🙏🙏🙏

  • @InokaShyamali-p3m
    @InokaShyamali-p3m 3 หลายเดือนก่อน +1

    කාලි මෑණියන් මගේ ජීවිතේ ඉදිරියට ගෙන යන්න ඔබ වහන්සෙගේ ආෂීර්වාදය ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RashmiRashrendrika
    @RashmiRashrendrika 2 หลายเดือนก่อน +3

    මේ මන්ත්‍රය සත්‍යක්.පුදුම සහගත දෙයක් මට උනේ..🤗🤗🤗

  • @champachampa4235
    @champachampa4235 หลายเดือนก่อน +2

    කාලි මෑණියනි දැනට දවස් දහයක් විතර මං මේ මන්තරය මන්තරේ පාවිච්චි කරනවා . එයා කතා කරවල දෙන්න

  • @Nilukadilrukshi-l8x
    @Nilukadilrukshi-l8x 3 หลายเดือนก่อน +1

    කාලි මෑණියනි ඔබ මෑණියන් සත්‍යයි මට පිහිට වුනා හැම ප්‍රශ්නයකදිම .අනේ මගේ අනූගෙ ආදරය හැමදාම ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @sajithkumara7140
    @sajithkumara7140 3 หลายเดือนก่อน +6

    හිතේ කවුරුත් නෑ කරුමෙට😢කවුරු හරි හොද කෙනෙක් හම්බු වෙන්න මේක ඇත්තක් නම්❤

  • @udenika5732
    @udenika5732 2 หลายเดือนก่อน +3

    මගේ අම්මේ මම ලංකාවට යනතුරුම මාව ආරක්ෂා කරලා දීලා මම විවාහ වෙන්න ඉන්න මගේ පෙම්වතා නමින් සුමේද ඔහුව ආරක්ෂා කරලා දීලා කිසිම අනියම් සම්බන්ධ කම් වලට යන්නේ නැතුව මම සමග විවාහ වෙලා ලස්සනට පවුල් ජීවිතයක් ගෙවන්න පිහිට ආරක්ශාව ලබා දෙන්න මගේ අම්මේ.🙏🙏🙏දේවකතා යූ ටියුබ් ස්තූතිය 🙏🙏🙏🙏මම නමින් ලක්ශ්මි .මගේ ආදරේ මටම lebewa 🙏🙏🙏🙏🙏🙏

  • @bashi-fh1vr
    @bashi-fh1vr 3 หลายเดือนก่อน +5

    මගේ සුදුමහත්තයව මට ආයමත් ගෙනත් දෙන්න කාලි මෑණියනි 😢😢😢🙏🙏🙏🙏මට තාම ඒ වේදනාව දරා ගන්න බෑ

  • @champachampa4235
    @champachampa4235 หลายเดือนก่อน

    කාලි අම්මගේ සත්‍යයෙන් මට සත්‍ය ලැබේවා එයාගේ ආදරය කරුණාව ලැබේවා මහා සමග සාමෙන් සතුටෙන් කතා කරත්වා

  • @LakshiAbeyakoon
    @LakshiAbeyakoon 3 หลายเดือนก่อน +3

    කාලි මෑනියනි මට මගේ ධනුශ්ක අයියා ආයෙත් මං ගාවට ගෙනත් දෙන්න මෑනියනි මට පිහිට වෙන්න මෑනියනි 🙏🙏🙏🙏🙏

  • @LakmalPriyashntha
    @LakmalPriyashntha 3 หลายเดือนก่อน +1

    කාලි මෑණීයන්ගේන් පිහිටන් එයාගේ හිත වෙනාස් කරලා දෙන්න පිහිට ලැබෙිවා

  • @InokaShyamali-p3m
    @InokaShyamali-p3m 3 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ට නමස්කාර වේවා කාලි මෑනියනේ මට එයාගෙන් අද රෑම කෝල් එකක් එන්න 🙏🙏🙏🙏🙏

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 21 วันที่ผ่านมา

    කාලි මෑනියන්ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @NiluPerera-s4p
    @NiluPerera-s4p 3 หลายเดือนก่อน

    Mata mage adaraya lebewaa..❤❤

  • @umarkhan-im1ur
    @umarkhan-im1ur 3 หลายเดือนก่อน

    Kaalimaniyani mata mage putha Umar mage kima Ahagena .naraka yalu Asraya ath hatinna ona oba thumiya pihita wenna 🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FATMAWATICHARLISLAGEFATMA
    @FATMAWATICHARLISLAGEFATMA 2 หลายเดือนก่อน

    Kalimaniyangepihiten..mage sugath akarsanayawewa... dewipihitai 🙏🙏🙏

  • @ajithariyawansa
    @ajithariyawansa 2 หลายเดือนก่อน

    Mata pihita wanna mage kali maneyane mage sameya mata akarshanaya wewa

  • @omansrelanka5761
    @omansrelanka5761 3 หลายเดือนก่อน

    කාළි මැණි⁣යන්ගේ පිහිටයි .🙏🙏🙏

  • @NilupaDilhani-u7t
    @NilupaDilhani-u7t 3 หลายเดือนก่อน +3

    කාලි අම්මෙ දුක් විදින්න බෑ තවත් මගෙ මහත්තයා උදෙ වෙන්න කලින් මට ගෙනත් දෙන්න මගෙ අම්මෙ🙏🙏🙏🙏🙏

  • @NaserSur-j9q
    @NaserSur-j9q 2 หลายเดือนก่อน

    Mage amme mata පිහිට wenna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rosirosi4849
    @rosirosi4849 2 หลายเดือนก่อน +1

    ඩෝලියගෙ හිත මගේ පැත්තට ඇදේවා කාලි අම්මෙ මට පිහිට වෙවා ඩෝලියා ඩෝලියා ඩෝලියා 🙏🙏🙏🙏🙏

  • @ManoshikaDilhani-e3o
    @ManoshikaDilhani-e3o 8 วันที่ผ่านมา

    Kali meniyani mage hithe tiyana parthanawan istakara denna deviyani mawa dala giyapu kenawa manlagata genath denna meniyani. Mage adareta asirwada karanna. Devi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage illima istakara denna.

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf 2 วันที่ผ่านมา

    මා.කරන්නාවු.සියලු.පින්.මගේ.අමිමට.අනුමෝදන්.වෙිවා..මගේ.අමිමගේ.සත්යානුබාව.බල.මහිමයෙන්.මගේ.මහත්තයාගේ.නපුරැගතිපැවතුමි.දරැවි.අපි.දෙදෙනාට.සතුටින්.ඉන්න.ලැබෙිවා

  • @GeethanjaliN-l1q
    @GeethanjaliN-l1q 3 หลายเดือนก่อน

    🙏🙏🙏Kali amme mage marsook manika. Eyage adare Mata laba deñna ❤❤

  • @KomariIn
    @KomariIn 15 วันที่ผ่านมา

    Amme mata pihita wenna meya saththai 🙏🙏🙏🙏

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 3 หลายเดือนก่อน

    මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏

  • @manoriwadu
    @manoriwadu 3 หลายเดือนก่อน +1

    මගේ ආදරෙත් හැමදාම ඒඑ විදිහටම ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MaduwanthiMaduwanthi-c8m
    @MaduwanthiMaduwanthi-c8m 3 หลายเดือนก่อน +1

    මගේ අම්මා මම විස්වාස කරන එකම අම්මා අම්මා තමා .අම්මා මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න අම්මා එයාට මන් එක්ක සතුටින් ඉන්න යහපක් හිතක් දෙන්න අම්මා මම කවදාවත් එයාට වරදක් කරන්නේ නැ ...ඇහැක් වගේ පරිස්සම් කරනවා ..එත් එයා නපුරැයි..මට කතා කරන්න පොන් එක on කරන්න හිත දෙන්න යහපත් හිතක්.😢😢😢😢😢😢මගේ පපුවේ ඇවිලෙන ගින්න නිවනන් අම්මා

  • @dipeekaprasadani1907
    @dipeekaprasadani1907 3 หลายเดือนก่อน +1

    මාගේ කාලි අම්මේ ඔබ සත්‍යයි සත්‍යයි අම්මේ මගේ හිතේ දුක නිවා දෙන්න මගේ අම්මේ

  • @chathurikaudayangani2251
    @chathurikaudayangani2251 หลายเดือนก่อน

    Sanjula Mata Katha karanna ohuge hitha maweth akrshanaya kara denna amme

  • @MalithiMalshani
    @MalithiMalshani 12 วันที่ผ่านมา

    කාලි අම්මගෙ පිහිටෙන් හිතේඉන්නකෙනා මගේම වේවා 🥺😔❤️

  • @dedunuthakshila4428
    @dedunuthakshila4428 หลายเดือนก่อน

    කාලි මෑනියන්ගේ බලයෙන් මගේ ආදරේ මට ලැබේවා🙏🙏🙏🙏🙏

  • @NimshiSa-p9k
    @NimshiSa-p9k 3 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ගේ පිහිටියෙන් සොනාල් ඉක්මනට මන් ළගට එන්න ❤️‍🙏. එයාගෙ ආදරේ මට ලැබෙන්න.

  • @maneeshaabesinghe7350
    @maneeshaabesinghe7350 3 หลายเดือนก่อน +1

    Mage ආදරය labawa sadu sadu ❤❤❤❤❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน

      @@maneeshaabesinghe7350 hi 🌹🌹🌹🌹🌹❤️💐❤️💐❤️💐

  • @KomariIn
    @KomariIn หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏mage adaraya mata labadenna

  • @warunik7748
    @warunik7748 3 หลายเดือนก่อน +1

    Kali meniyange pihitai

  • @Hiruniwishmika006
    @Hiruniwishmika006 3 หลายเดือนก่อน +1

    Magee adaree nwatha lbewaa 🙏

  • @MudithaDilhani-r5i
    @MudithaDilhani-r5i 2 หลายเดือนก่อน +1

    l.a udenika malkanthi kendagahawattha lellegoda kuruwita. පදිංචි මේ කාන්තාව හා mage ස්වාමියා නිවාස කුලියට ගෙන ජිවත් wenwa යන yana thena ප්‍රශ්න එති වෙලා එළවල දමන්න කිසිම හේතුවක් නිසා හොදින් ජිවත් වෙන්න ලැබෙන්න එපා

  • @mudimethmali14
    @mudimethmali14 17 วันที่ผ่านมา

    kali ammage pihitaiii❤❤

  • @Nishanidilukshika
    @Nishanidilukshika 3 หลายเดือนก่อน +1

    Siyalu denagema adara katha sarthaka karala denna maniyani..

  • @ChanuliDewmini
    @ChanuliDewmini 2 หลายเดือนก่อน +1

    අනේ කාලි මෑණියන්ගෙ පිහිටෙන් එයාගේ ආදරේ මට ආයෙ ලබා දෙන්න . මට අද රෑ වෙන්නට කලින් කෝල් එකක් එන්න 🥺❤️‍🩹🙏

  • @harshanikumari114
    @harshanikumari114 3 หลายเดือนก่อน

    Oba වහන්සේ satyai

  • @UvinduNethsara-v3r
    @UvinduNethsara-v3r หลายเดือนก่อน

    ❤ mage adare mata laba denna amma

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏මගෙ.අාදරය.ලැබේවා

  • @InspirationalPassport-kk6mp
    @InspirationalPassport-kk6mp 23 วันที่ผ่านมา

    Kali Amma balayen mage Adare Mata lebewa

  • @bashi-fh1vr
    @bashi-fh1vr 21 วันที่ผ่านมา

    මමත් දේවකතා නාලිකාවට ස්තුතිවන්ත වෙනවා..මොකද මගේ ආදරේ දාලා ගිය හැමවෙලාවෙම මට අපාහු ලබාදුන්නා..ඒත් එක සම්බන්ධයක් නවත්තනකොට එයා ටික දවසකින් තව කෙනෙක් හොයා ගන්නවා..අවුරුදු 4ක් එයාව හදාගන්න හැදුවා..ඒක කරන්නම බෑ..එයා කාන්තාවන්ට ගොඩක් ලොල් කෙනෙක්..අපි දෙවියන්ගෙන් එහෙම මිනිස්සු ආපසු ලබාදෙන්න කියන එකත් පවක්...ඒ මිනිස්සු හැදෙන්නේ නැත්තම් මෙහෙම ගින්දර දෙනවට ඒ මිනිස්සුන්ට දඩුවම් ලබාදෙන්න ඕනා..කාලිමෑනියන්ගේ අනුහසින් මං නම් දැන් ඉල්ලන්නේ එච්චරයි🙏🙏🙏🙏🙏🙏🙏🙏 ..ඒ තරම් ලොකු වේදනාවක් මං විදිනවා 😢😢😢😢😢😢

  • @Malkichaturangika
    @Malkichaturangika 3 หลายเดือนก่อน

    Maga Kali ammage pihitan maga adara Mata labewaa🙏🙏🙏

  • @hiruniwmhiruni8275
    @hiruniwmhiruni8275 3 หลายเดือนก่อน

    Uthum kali ammage pihiten mage siyalu parthanawan ista wewa kali amma saththai saththai

  • @shanikacool5971
    @shanikacool5971 2 หลายเดือนก่อน

    Mage amma mata pihita una❤❤❤❤