"බාගයක් අහනකොටම 💯 ප්‍රතිඵල පෙන්නන මේ කාමකලා කාලි වශී මන්ත්‍රය අහලා කිසිම කෙනෙක්ට වැරදිලා නෑ..." 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 560

  • @lahiruindrachapa3109
    @lahiruindrachapa3109 8 หลายเดือนก่อน +34

    මේක ඇත්තක් දෙවෙනි දවසෙ බාගයක් අහනකොටම එයාගෙන් කෝල් එකක් ආවා. මට මේක පුදුමයක්. කාලි අම්මාගෙ පිහිට හැමෝටම ලැබෙන්න ඕනි.මගේ කාලි අම්මා මතු බුදු වේවා!🙏🙏🙏❤️

  • @LumeshPavindya-bb9ly
    @LumeshPavindya-bb9ly 7 หลายเดือนก่อน +18

    කාලි අම්මා සත්‍යයක්
    අනෙ කාලි මෑණියනි මාගෙ සියළුම ආශාවන් දියුණුවට කරණ කියන අසන බලන සියළුම වැඩකටයුතු සාර්ථකම වෙවා
    ඉතා ඉක්මණින් මාගෙ දියුණුව කරා ඉතා ඉක්මණින් යාමට ශක්තිය ධෛර්යය ලැබේවා ඉතාමත් ඉක්මණටම
    මෙ අහන තප්පරෙම එම දියුණුවට එන කොල් එක මෙ තප්පරෙම ඇසෙවා
    කරදර බාධක නැතිව ලැබෙවා
    මෙ තප්පරෙම
    මෙ විනාඩියෙම
    🙏🙏🙏🙏
    මාගෙ කාලි මෑණියන්ට මාගෙ ස්තූතියිය

  • @MoKuw-p8g
    @MoKuw-p8g 6 หลายเดือนก่อน +13

    මගෙත් කාරණය ඉෂ්ට වුණා කාලෙ අම්මාගෙන් පිහිට ඉල්ලුවා එයා මගේ නම්බර සේරම බ්ලොක් කරලා තිබුණේ දවස් දෙකක් යනකොට එයා මට ආයෙ කතා කරා දැන් හැම නිතරම වගේ මං ගැන හොයලා බලනවා කාලෙ අම්මාට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @ChandraSenavirathne-o9x
      @ChandraSenavirathne-o9x 2 หลายเดือนก่อน

      කාලි අමි ම මට ලංකාවට යන්නඔනි ම ෙග් පුතා ෙග පුශන් විශදන්න ජනවරි 5විතරයන්න ඔනි කරදරයක් නැතුවා පුශනයක් නැතුවා ගත්ත බඩු වලට පුශනයක් නැතුවා සල්ලි ටිකක් ඔනි කාලි අමි ෙම එක බයිට එ ෙක යන්න හදලා ෙදන්න මට පිහිට ෙවන්න බඩු වලට පුශනයක් නැතුව දගන්න මට උදවු ෙවන්නල🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @anura775
    @anura775 4 หลายเดือนก่อน +2

    මම අද තමයි අහන්න ගත්තෙ කාලි අමිමාගේ බලයේන් මට මගේ බලාපෝරොත්තු ව ඉස්ටිට කරදෙන්න මැනියනි 🙏🙏🙏

  • @ShaniChamathka-vx3tm
    @ShaniChamathka-vx3tm 8 หลายเดือนก่อน +19

    කාලි අම්මා සත්‍යක් .මට කාලි අම්මා පිහිට වුණා. මං කාලි අම්මගෙන් ඉල්ලපු දෙයක් මට නොදී ඉදලා නෑ .මගේ ආදරය නැවත මාව සොයාගෙන එනවා.මගෙ හසිදු අයියට මං නැතුව ඉන්න බෑ .මට විස්වාසයි මගේ කාලි අම්මගෙ පිහිටෙන් ඔහු මං ලගට ආයෙ එනවා 🙏🙏🙏.මගේ කාලි අම්මා මතු බුදු වේවා .ඔහු කලින් වැරදි හදාගෙන ආයෙ මටම විතරක් ආදරේ කරනවාමයි 🙏❤️

    • @HMGGNIHARAT
      @HMGGNIHARAT 8 หลายเดือนก่อน +3

      කාලිඅමේමට පිහිටවේන්න මම කුවේට්
      රටේරැකියාවක් කරනවා වසර එකහමාරක් මේනිවසේ රැකියාව කලා
      ඉතින් කලිඅම්මේ මාවවේන ගේදර කටමේගේදරින් මාරු කරනවා අනේඅම්මේ මටඉතිරි කාලසිමාව මෙගේදර මවැඩ කරන්න සලස්වාදේන්න
      වේනගේරකට යන්න බැහැ මට

  • @SathyaSulakshani
    @SathyaSulakshani 6 หลายเดือนก่อน +9

    ඇත්තටම මෙ මන්තරය සත්තයි🥺මන් මෙ මන්තරය අද උදෙ ඇහුවෙ එයාගෙන් හවස් වෙද්දි මට mg එකක් ආවා🙏🙏🙏

  • @mariyamari1546
    @mariyamari1546 7 หลายเดือนก่อน +22

    ඇත්තටම සත්තයි මේ මන්තරය 🙏🏻🙏🏻🙏🏻කාලි අම්මා මට පිහිට උනා ❤

    • @miranranga5918
      @miranranga5918 5 หลายเดือนก่อน

      කාලි අම්මෙ කුමාර ගෙ ආදරෙ මට ලබාදෙන්න 😢😢පින් එයාට වෙන දා කතා කරා වගෙ කතා කරන්න කියන්න එයාට කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න මට අනුකම්පා කරන්න කාලි අම්මෙ 😂😂😂

    • @KaushalyaRathnayaka-n6t
      @KaushalyaRathnayaka-n6t หลายเดือนก่อน

      අනේ මගෙ ගිහාන් වෙනදා වගෙ මට කො ල් කරන්න කියන්න කාලි අම්මා අම්මා ට ගොඩක් පින් ❤❤❤

  • @Dewmi-x1p
    @Dewmi-x1p 8 หลายเดือนก่อน +33

    කාලී අම්මගේ පිහිට ආනුභාව බලයෙන් මගේ ප්‍රාර්ථනා ව ඉශ්ට උනා...මගේ අම්මා මතු ආත්මෙක බුදු වෙන්න ඕන...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 8 หลายเดือนก่อน +1

      කාලි අම්මෙ පිහිටවෙන්න කුමාර පොන් එක අන්ස කරන්න කියන්න 😢😂😂😂

    • @SachinthaSubhashana
      @SachinthaSubhashana 7 หลายเดือนก่อน +2

      අක්කා මොකද කරන

    • @GihanMilinda-n2s
      @GihanMilinda-n2s 7 หลายเดือนก่อน

      කාලි මෑනියනි ඔබ වහන්සේගේ බල මහිමයෙන් සුලෝචනාව මගේම කර දෙන්න 🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @Iresha-u8z
    @Iresha-u8z 4 หลายเดือนก่อน +1

    කාලී මැනියනේ මම උදේ හවස උබ වහන්සේගෙන්න් ඉල්ලා සිටින්නෙ. ඔහුගෙ හිතවෙනස් කරන්න අම්මෙ . අවුරුදු 7 ක ආදයක් නිසා දුක් විදින මට පිහිට වෙන්න 😢😢🙏ඔහුගේ මාමා කියන මිනිහගෙන්න්ඔහුව ඈත්. කරන්න අම්මේ .වංචාවෙන් බොරුවෙන් ජිවත් වෙන මිනිස්සුන්ට සාදාරයක් කරන්න එපා අම්මෙ . මට මේ කරපු දේට ඔහුට මා ලගටට එන්න වැඩ සලස්වන්න කාලී අම්මේ ඔහුගෙ හිතට මාව දැනේවා 🤲🤲🙏🙏

  • @wmrangana4432
    @wmrangana4432 8 หลายเดือนก่อน +12

    කාලි මැණියන් පිහිටයි ඉරහද ආදරේ අපි අපිට කාලය දවසක් එක (අදාල පුද්ගලයාගේ නම)ඔබගේ වෙනුවෙන් තමයි නොමිලේ 🕉️🕉️🕉️🙏🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 7 หลายเดือนก่อน +2

    මගේ බලාපොරොත්තුව ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටීම් හදවතින්ම ස්තුතියි ❤❤❤❤

  • @gallagehave1276
    @gallagehave1276 8 หลายเดือนก่อน +7

    කාලි මම්මගේ පිහිටෙන් මේ මන්තරේ පිහිට labewa බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kumarekumare353
    @kumarekumare353 7 หลายเดือนก่อน +3

    කාලිමෑනියන්ගේ පිහිට බලයෙන් මාගේ සියලු බලාපොරොත්තු සපල වේවා 🙏 කාලි අම්මාට මේ පින් අනුමෝදන් වේවා 🙏 යහපතක් වේවා 🙏

  • @arunathilaksiribalasooriya773
    @arunathilaksiribalasooriya773 6 หลายเดือนก่อน +3

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගෙ බලාපොරොත්තු ඉටුවේවා..

  • @bhagayaprasadini4893
    @bhagayaprasadini4893 7 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය කාලී මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා මාගේ බලාපොරොත්තු ව ඉෂ්ට සිද්ද වේවා !

  • @ImeshaMaduwanthi-ii2zg
    @ImeshaMaduwanthi-ii2zg 8 หลายเดือนก่อน +8

    කාලි මෑනියන්ගේ පිහිට ලැබේවා.. 🙏🙏

  • @kumari-pk7rk
    @kumari-pk7rk 7 หลายเดือนก่อน +2

    කාලි මැණියන්ගෙ පිහිට ලැබේවා මගේ රත්තරන් නැවත මාවෙත අදරයෙන් ලං කරදෙන සේක්වා❤❤❤🙏🙏🙏😭😭😭

  • @travel9625
    @travel9625 6 หลายเดือนก่อน +5

    අනේ දෙයියනේ මේක ඇත්තටම මාරයි මේක අහනකොටම එයාගෙන් මැසෙජ් එකක් ආවා

  • @AdmiringChrysanthemumFlo-xw3mv
    @AdmiringChrysanthemumFlo-xw3mv 6 หลายเดือนก่อน

    මේක ඇත්ත... මන් හිතින් හිතපු දේ ඉෂ්ට උනා... අද මන් ගොඩාක් සතුටින්... මගේ කාලි අම්මා මතු බුදුවේවා... 🙏🙏🙏

  • @chandikothalawala4445
    @chandikothalawala4445 7 หลายเดือนก่อน +3

    මහා කාලි අම්මා මතු බුදු වේවා මගේ හිතේ තිබ්බ කාරනාව පැයක් යන්ඩ ඉස්සරින් ඉස්ට වුනා මැනියන් වහන්සේට පින අනුමෝදන් වේවා සත්‍යයි අම්මේ සත්‍යයි මේ ගාතාව 🙏🙏🙏🙏🙏

  • @chalanianunadi259
    @chalanianunadi259 6 หลายเดือนก่อน +2

    අනේ කාලි මෑණියනි මටත් පිහිට වෙන්න😢😢😢🙏🙏. මම ආදරය කරන රන්දුල මට මුලදි වගේ මට ආදරේ කරන්න එයාගෙ හිත වෙනස් කරල දෙන්න. 😢. මම එයාට හරි ආදරෙයි කාම කලා කාලි මෑණියනි. එයාගෙ හිතේ තියන ප්‍රශ්න නැති කරල නැවත මට කතා කරන්න එයාගෙ හිත වෙනස් වේවා. 😔 මටත් පිහිට වෙන්න කාම කලා කාලි මෑණියනි. 🙏🙏🙏 එයාව ආරක්ෂා කරන්න. රන්දුලගෙන් මට කෝල්‌එකක් ලැබේවා එයාට මාව ඕන කියල අනේ කාලි අම්මේ මගේ ප්‍රාර්ථනාව දෙසත් හැරී බලන්න 😢😞😞😞 ‌ පිහිට වෙන්න මටත්.

  • @DewmiDulan
    @DewmiDulan 7 หลายเดือนก่อน +2

    කාලි මෑනියනි මගේ දුලංජන ප්‍රබෝදිමාගෙන් ඈත් කර මට ලබා දෙන්න..❤️🙏🙏අපි ඉස්සර ගොඩාක් ආදරෙන් හිටියා.ඒ වගේ ඉන්න පුලුවන් වෙන්න.🙏🙏🙏🙏

  • @PrashaniMahesha
    @PrashaniMahesha 6 หลายเดือนก่อน +2

    කාලී මැනියන්ගේ පිහිටෙන් මගේ හිතේ තිබෙන පුාර්ථනාව ඉෂ්ට වෙිවා 🙏🙏🙏🙏🙏

  • @DulaniChathurika-y2r
    @DulaniChathurika-y2r หลายเดือนก่อน

    මතු බුදු වෙන කාලි අම්මාගෙ පිහිටෙන් මන් ආදරෙ කරන මගෙ නුවන්ව ගෙනත් දෙන්න.කාලි අම්මාගෙ පිහිට ලැබේවා🙏🙏🙏

  • @disnakumari334
    @disnakumari334 6 วันที่ผ่านมา

    🙏🙏🙏අනේ කාලි අම්මගේ පිහිටෙන් මගේ හිතේ ඉන්න මංජු අයියව මට කෝල් ගන්නවා අඩුයි මං එයාට ගොඩක් ආදරෙයි එයාට මං වැඩය මතක් වෙන්නේ නැත්තේ ඇයි දෙයියනේ අපි දෙන්නට සතුටින් ඉන්න එයාගේ ආදරේ මටත් ලාබා දෙන්න අපි දෙන්නට සතුටින් ඉන්න මංජු අයියට වෙන ගෑනු ගාවට යන්න දෙන්න එපා කාලි අම්මගේ පිහිට අපි දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙවි පිහිටයි බුදු සරණයි🙏🙏🙏

  • @gamingcasper9122
    @gamingcasper9122 8 หลายเดือนก่อน +7

    කාලි අම්මාගෙ පිහිටෙන් මන් ආදරේ කරන කෙනා මගෙන් විතරක් සෑහේවා 🥺💗🙏

    • @SachinthaSubhashana
      @SachinthaSubhashana 7 หลายเดือนก่อน +1

      නංගී අක්කා කරන

  • @PaigeSutton-p1h
    @PaigeSutton-p1h 7 หลายเดือนก่อน +1

    කාලි මෑනි පිහිටේන් මගේ හිතේ කරදර සියල්ල නැතිවි .මාහට හිත නිදහසේ ජිවත් විමට ලැබේවා.ගේසාන් හා ලක්සානි සඩහටම කාලි මෑනි පිහිටෙන් වෙන් වේවා .ඔහුට මා අතරමන් කර දැම්මට කාලි මෑනියනි මගේ ලගට එන්න සලස්වන්න මෑනියනි .දිවැසින් බලා මාහට පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @RathanamalaThennakoon
    @RathanamalaThennakoon หลายเดือนก่อน

    මගේ කාලි අම්මා බුදු වේවා මන් එක පරයි ඇහුවෙ මගෙ බලාපොරොත්තුව ඉස්ට උනා🙏🙏🙏

  • @Nethmna67
    @Nethmna67 5 หลายเดือนก่อน +1

    කාලි අම්මෙ. මේ හාස්කම නම් අම්මො කියල නිම කරන්න බැරි තරම්. මටම කියල ලස්සන ඉටි රූපයක් හා සමාන ආදරවන්තියක් ලැබුණා.මගෙ කාලි අම්මෙ🙏❤

  • @dineshachandi5155
    @dineshachandi5155 2 หลายเดือนก่อน

    අැත්තටම සත්තයි මෙි මන්තරය ..
    කාලි අමිමාගෙ පිහිටෙන් දවස් 3 මට කතා නෙකර හිටපු මගෙ කුමා මට call කලා ..
    කාලි මැනියන්ගෙ පිහිටයි🙏🙏🙏🌺

  • @SewwandiSamaraweera-h6t
    @SewwandiSamaraweera-h6t 8 หลายเดือนก่อน +11

    ම්ගෙ කාලි මෑනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව ඉටු වේවා. මැනියන්ට පිං අනුමෝදම් වේවා 🙏🙏🙏

  • @PaigeSutton-p1h
    @PaigeSutton-p1h 7 หลายเดือนก่อน +2

    කාලි මෑනියනි ලක්සානි මගේ ගේසාන්ගේන් ඈත් කර ඔහු මට ලබා දෙන්න මගේ ආදරේ .මෙය සත්තයක් වේවා කාලි මෑනි පිහිටයි

  • @sithumikawya9571
    @sithumikawya9571 7 หลายเดือนก่อน +1

    අනේ දේවමෑනියනි මන් ආදරේ කරන කෙනා මාත් එක්ක කතා කරන විදිහට එයාගේ හිත වෙනස් කරලා දෙන්න මෑනීයනි එයාව මගේ විතරක් කරලා දෙන්න 🙏💖

  • @NayanaShamali-ig4io
    @NayanaShamali-ig4io 7 หลายเดือนก่อน +3

    කාලි මෑණියන් වහන්සේ,මට, පිහිට වෙන්න,මගෙ,, වැඩ කරන තැන නිවාඩු ලැබේ වා, පඩ් වැඩි කර ගැනීම මට පිහිට වෙන්න දෙව්යනෙ, ප්‍රශ්න අතරෙ හිර වෙලා ඉන්න,මට, පිහිට වෙන්න 🙏🙏🙏

    • @AmithaMeedeniya
      @AmithaMeedeniya 7 หลายเดือนก่อน

      කාලි.අමිමෙි.මගේ.ආදරේට.මොකද.උනේ.

  • @SithaKumari-z2k
    @SithaKumari-z2k 24 วันที่ผ่านมา

    අනේ මේක එත්තම eththai. Kali meniyanta පින් සිද්ද වේවා ❤️❤️❤️

  • @NishadiUdeshika-l9r
    @NishadiUdeshika-l9r 4 หลายเดือนก่อน

    ගොඩක් බලගතුයි මගේ මෑණියන්ගේ පිහිට මට‍ත් ලැබුනා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @swarnanethu4879
    @swarnanethu4879 5 หลายเดือนก่อน

    කාම කලා මන්ත්‍රීය සත්‍යයි මගේ ඉතිරි බලාපොරොත්තු සාර්ථක වේවා ❤❤❤

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 6 หลายเดือนก่อน +3

    කාලි මෑනියන්ගේ පිහිටෙන් මගේ නිශාන්ත මම හොයාගන එන්න කතා කරන්න ඔින මෑනියනි එය ශ්‍යයක්ම වෙිවා

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 8 หลายเดือนก่อน +7

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @PaigeSutton-p1h
    @PaigeSutton-p1h 7 หลายเดือนก่อน +1

    මේක සත්තයක් .මෙය සත්තයක් මට මගේ ගේසාන් ලබා දෙන්න.ඔහුට ලක්ශානි ව එපා කරවල අපේන් ඇත් කර දේන්න මතු බුදු වන කාලි මෑනියනි .දුකට පිහිට වෙන්න .සාදු සාදු සාදු සාදු

  • @taniyahansimali
    @taniyahansimali 8 หลายเดือนก่อน

    කාලිමෑණියන්ගේ පිහිට ලැබේවා මං එයාට ආදරෙයි.එයා කතා කරනවා.ඒත් එයාට කෙල්ලො එපා උනාලු කලින් යාලු වෙලා හිටිය අය නිසා එයාගෙ ඒ සිතුවිල්ල වෙනස් කරලා දෙන්න දෙවියනේ මාව බ්ලොක් කරා. රුචිර අයියා මටම ලබලා දෙන්න දෙවියනේ ඔබවහන්සේ පතන බෝදියකින් බුදුන් දැක නිවන් දකිත්වා ඔබවහන්සේගේ ශක්තිය බලය තවතවත් වැඩි දියුණු වේවා 🙏🙏🙏

    • @taniyahansimali
      @taniyahansimali 8 หลายเดือนก่อน

      එයාට තප්පරයක් තප්පරයක් ගානෙ මාව මතක් වෙන්න ඕනෙ මට එයා නැතුව බෑ

    • @taniyahansimali
      @taniyahansimali 8 หลายเดือนก่อน

      එයා මැරි කරන් නෑ කියනවා කාවවත් එයා ඒ උනාට කතා කරනවා එයාගෙ ඒ සිතුවිලි වෙනස් කරලා එයා මටම ලබලා දෙන්න දෙවියනේ

  • @LDmusic534
    @LDmusic534 24 วันที่ผ่านมา

    කලි මැණියනි ඔබවහන්සෙව මන් ගොඩක් වොස්වස කරනවා මට පිහිට වෙන්න මන් අදරේ කරන එයව මගෙ කරලා දෙන්න මැනියනි😔🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaduNethu-e5b
    @MaduNethu-e5b 8 หลายเดือนก่อน +6

    කාලි මැනියන්ගේම පිහිටයි ❤❤ 🙏🙏

  • @PriyadarshiniArachchilage
    @PriyadarshiniArachchilage 16 วันที่ผ่านมา

    අනේ මේක ඇත්තක් බොරැ වක් නෙමේ මම මේක ඇහුවේ ටික වේලාවයි එයා මට කෝල් කලා කාලි මෑනියනි ඔබට ගොඩක් පි න් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SkylyaKalapani
    @SkylyaKalapani 3 หลายเดือนก่อน

    ඔව් මේක ඇත්තක් මමත් මේක ඇහුවට පස්සෙ එයා කතා කරා..එත් මම දැන් අයිත් එ ප්‍රශ්නෙමයි අම්මේ මට පිහිට වෙන්න ❤

  • @kumarilanka7713
    @kumarilanka7713 7 หลายเดือนก่อน +2

    කාලී අම්මේ මගේ අම්මේ මේක අහලා ඉවර උන ගමන් මට එයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් එන්න ඕන මගේ අම්මා බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭 මගේ පපුවත් දනවා එයාට මං ගැන ගානක් වත් නැහැ

  • @malshadamayanthi5973
    @malshadamayanthi5973 5 หลายเดือนก่อน

    මගේ හිතේ ඉන්න කෙනා මගේම කරලා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී 🙏🙏🙏🙏🙏

  • @Cheerful3DModel-zx9lq
    @Cheerful3DModel-zx9lq 14 วันที่ผ่านมา

    මගෙ කලිඅම්ම මට පිහිටවෙනව මන්ඩන්නව එයගෙ අඩරෙ නවත ලබඩෙන්න .එයට කොල් කරන්න හිතඩෙවන්න අනෙකවරයක් පින අම්මට❤❤

  • @AnuhasAnuhas-vy6sw
    @AnuhasAnuhas-vy6sw 8 หลายเดือนก่อน +1

    මගේ කාලි මෑණියන් පිහිටෙන් මගේ කන්නලවුව ඉටුවේවා මෑනියන්නට පින් අනුමොදන් වේත්වා🙏🙏🙏🙏🙏🙏

  • @chandimamadusari5238
    @chandimamadusari5238 8 หลายเดือนก่อน +3

    Mage samiya gamini ma wetha enna ශක්තිය බලයෙන් maa වෙත එන්න ලැබේවා !!!!❤

  • @Nethmna67
    @Nethmna67 5 หลายเดือนก่อน

    කාලි අම්මගෙ දේවවරම් දේව සැප සම්පත් තව තවත් නොඅඩුව ම ලැබෙන්න ඔනෙ 🙏

  • @sadu3191
    @sadu3191 3 หลายเดือนก่อน

    එයා වැරදි මර්ග වලට යනවා 😢😢😢මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏🙏එයා මට කතා කරන්නේ නෑ මට පිහිට වෙන්න

  • @ෂාෂිනිෂාෂාෂිනි
    @ෂාෂිනිෂාෂාෂිනි 5 หลายเดือนก่อน

    මගෙ කාලි අමිමා මට ගොඩක් කරදර වලට පිහිට උනා අසාධාරනය ට පිහිට වෙන අපෙ රත්තරන් අමිමා කාලි මැනියන් නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @mariyamari1546
    @mariyamari1546 7 หลายเดือนก่อน +2

    අම්මේ ඔයා මගෙ එකම පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @SanjeewaDushan
    @SanjeewaDushan 7 หลายเดือนก่อน +1

    මාගේ කාලි අම්මාගේ පිහිට මට ලබේවා🥺❤️🙏🙏🙏🙏

  • @UdyaniElabaddagodasangakkarage
    @UdyaniElabaddagodasangakkarage 5 หลายเดือนก่อน +1

    කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 5 หลายเดือนก่อน

    උතුම් කාළි අමිමාගේ පිහිටයි හැමෝටම බුදු සරණයි .🙏🙏🙏

  • @sajeeyasajeeya2148
    @sajeeyasajeeya2148 5 หลายเดือนก่อน

    කාලි මැනීයන්ගෙ පිහිටන් මගේ බලාපොරොත්තුව ඉටුවැවා

  • @sardakumari5756
    @sardakumari5756 8 หลายเดือนก่อน +2

    උතුම් කාලි මෑණියනි මා කල පිං අනුමෝදන් වේවා මගේ ආදරය මට හිමි වේවා විශ්වාස යෙන් මෙය අහන්න 🙏🙏

  • @Mee-pi9lb
    @Mee-pi9lb 8 หลายเดือนก่อน +9

    උතුම් කාලි මෑණියන්ගෙ පිහිට ආශිර්වාදයෙන් මගේ ආදරෙ මට කලින් වගේ ලැබේවා🙏🙏🙏

  • @chalanisudeshika9769
    @chalanisudeshika9769 6 หลายเดือนก่อน +1

    කාලි අමිමෙි..මට මගේ ආදරයබනැවත ලබා දෙන්න මටමවිතරක් ආදරය කරන්න හිත යොමු කරලා දෙන්න තිලිනට..කලින් ආදරෙ කලා වගේ මට ආදරයකරන්න හිත යොමු කරලා දෙන්න...🙏 කාලිඅමිමාගේ පිහිට ලැබෙිවා...

  • @ImeshikaDilrukshi
    @ImeshikaDilrukshi 6 หลายเดือนก่อน +1

    Ahanna gaththa witharai eya msg damma mage amma ammata pin🙏

  • @kalpanialoka2136
    @kalpanialoka2136 5 หลายเดือนก่อน

    මේකනම් ඇත්තටම පුදුමයක්. මට කෙටි පණිවුඩයක් ලැබුනා මේ මන්ත්‍රය ඉවර වෙන්න කලින්ම. කාලි අම්මාට පිං අනුමෝදන් වේවා

  • @Nimali-v3e
    @Nimali-v3e 8 หลายเดือนก่อน +3

    අනේ දෙව් යනේ ruwan online ඇවිත් danma mata call එකක් ගන්න ...devi පිහිටයි ...

  • @gayansanjeewa1565
    @gayansanjeewa1565 4 หลายเดือนก่อน

    කාලි මෑණියන්ට පිං මට පිහිට වෙන්න හිතේ තියෙන පාර්ථනා ඉෂ්ට කරලා දෙන්න 🙏

  • @SathyaSulakshani
    @SathyaSulakshani 6 หลายเดือนก่อน +1

    කාලි අම්මා මට පිහිට උනා🥺🙏🙏🙏

  • @sadu3191
    @sadu3191 3 หลายเดือนก่อน

    අම්මෝ මට පිහිට වෙන්න 😢😢😢😢🙏🙏🙏මට මාවම එපා වෙලා ඉන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්න මට පිහිට වෙන්න මගේ ආදරේ මට ලබා දෙන්න 😢😢😢😢🙏🙏🙏🙏

  • @Rps-d6o
    @Rps-d6o 8 หลายเดือนก่อน

    කාළි අම්මේ ඔබ සත්‍යයකි ..👌👌👌මගේ ආදරය නලින්.මට ලබාදෙන්න..එයාගෙ හිතේ මන් ගැන නැවත ආදරයක් ඇති වේවා..ආපහු ඒ ආදරය අරන් මගේ ලගට පැමිණේවා..👌👌🤲🤲🤲අම්මේ ඔබ මතු බුදු වේවා..🤲🤲

  • @swarnanethu4879
    @swarnanethu4879 5 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේපිහිටෙන් ඉඳුනිල් ආදරය ස්ථිර වේවා

  • @aberathnewanniarachchige
    @aberathnewanniarachchige 5 หลายเดือนก่อน

    අම්මා❤️❤️❤️❤️මටත් පිහිට වෙන්න මතුබුදුවන අම්මා!!!

  • @A.S.KEkanayaka
    @A.S.KEkanayaka หลายเดือนก่อน

    මාගේ අම්මා මාටත් පිහිටව වේලා මගේ අදරේ මට ලබා දේන්න කාලී මානියෝ බුදු වෙනවා

  • @WasanaHewasiriyange
    @WasanaHewasiriyange 4 หลายเดือนก่อน

    ❤මතට පිටක ලබා දෙන්න
    මගේ කැලි මෑණියනේ 😘
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PuujaSamanmali
    @PuujaSamanmali 22 วันที่ผ่านมา

    මගේහිතේතියන ගින්න නිවලදැමිමොත් ඔබ බුදු වෙනවා සත්තයි මට අද මොනවාහරි පීලීතුරක් ලැබෙන්න ඔන ඔබගේ බලයක් තියනව නමි කාගෙවත් එවුන් මම විශ්වාස කරන්නැහැ මටපිහිට ආවොත් මම දැනූමි දෙන්නමෘ

  • @Kaushallaya
    @Kaushallaya 29 วันที่ผ่านมา

    මගෙ නම්‍බර බ්ලොක් කරලා මට පිහිට වෙන්න අම්මා හැම දෙයින් වහන්සේ ලාට ම කිව්වා එත් පතිපල නැ අම්මා මට පිහිට වෙන්න ❤❤

  • @MudithaDilhani-r5i
    @MudithaDilhani-r5i 4 หลายเดือนก่อน

    mawa දිනෙන් දින දියුණු කරලා magema kiyla නිවසක් හදාගෙන yana වාහන ලබාගෙන මතු දියුණු සලසා දෙන්න

  • @GothamiMalisha
    @GothamiMalisha 4 หลายเดือนก่อน

    අනේ මෑනියනි මටත් මගෙ ආදරේ ලබා දෙන්නකෝ. එයගෙන් කෝල් එක්ක්😢

  • @TinushiAwarjana
    @TinushiAwarjana 4 หลายเดือนก่อน

    අනේ අම්මා අකිත අයියා ඉස්සර වගේ ම මාත් එක්ක ඉන්න මගෙ රත්තරන් අම්මේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaneeshadishanthiRajapaksha
    @RaneeshadishanthiRajapaksha 4 หลายเดือนก่อน

    කාලි අම්මගෙ පිහිටෙන් මට මගේ tharik mage කරලා දෙන්න eyage hitha wenas කරලා දෙන්න amme 🙏🙏🙏🙏🙏🙏

  • @SuthaSutha-lu3om
    @SuthaSutha-lu3om 7 หลายเดือนก่อน +1

    අනෙ මගේ කාලි අමිමා මට මගේ මහතයාගෙ තියන හැමෙ සබානදෙයකම කඩලා බිදෙලා මට මගේ මහාතයා නැවත් ලබා දෙනන එයා දැන් මම එකක අායි වෙලා වෙන ගැනියක එක කතා කරනනවා මට එ සබනනද කඩලා දෙනන නැවත් එයාගෙ අාදරෙ මට ලබාදෙනන එ වෙසා ගැනි මට පනගෙන අය කරලා දෙනන මැනියන් 😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @milansanka9230
    @milansanka9230 8 หลายเดือนก่อน

    උතුම් කාලිමෑණියන්ගේ ආශිර්වාදය පිහිටෙන් මගේ ආදර නැවත මාවෙත පැමිනේවා 🙏🙏🙏

  • @DammiPerera-o4g
    @DammiPerera-o4g 6 หลายเดือนก่อน

    කාලී අම්මාගේ පිහිටෙන් මගේ ආදරය මට ලැබේවා ❤️🙏🙏🙏

  • @arunasuba7140
    @arunasuba7140 5 หลายเดือนก่อน

    කාලි මැනියනි ම⁣ගෙ ආදරේ මට ලබා දෙන්න මට පිහිට වෙින්න මැනියනි මැනියන්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwaitline6383
    @kuwaitline6383 4 หลายเดือนก่อน

    කාලි අම්මා ගේ පිහිට ඉ මගේ පාඋල් ජිවිතේ සාර්ථක වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamilakumari9522
    @chamilakumari9522 5 หลายเดือนก่อน

    මගේ අම්මාගේ අශිර්වදය ලබා දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏

  • @lakshikamadushaani6708
    @lakshikamadushaani6708 8 หลายเดือนก่อน +1

    Kaali මෑණියන්ගේ pihita ලැබේවා! 🙏🙏🙏🙏🙏
    Magea siyaluma කරදර walin නිදහස් kara denu මැනවි.
    Magea Nuwan wa Maa හට labaa denu මැනවි.
    🙏🙏🙏🙏🙏

    • @sakuamarasinghe1567
      @sakuamarasinghe1567 8 หลายเดือนก่อน

      Kali maniyanta godak pin. Bagayak ahaddi mage praththanawa ista una. Godak pin maniyani

  • @SP__Music_pro
    @SP__Music_pro 8 หลายเดือนก่อน +6

    🙂🤍🥺 මං එයාට 7 වසරේ ඉදන් ආදරේ කරන්නේ එයාව මට හම්බ වේවා

  • @SriyaniPerera-t2j
    @SriyaniPerera-t2j 8 หลายเดือนก่อน

    අනේ කාලි මෑනියනේ ඔහුගේ ආදරේ පෙර පරිදිමාට ලබා දෙන්නාමාව බ්ලොක් කරන් වෙන අය එක්ක චැට් කරනවා අනේ මට එයාව වෙනස් කරලා දෙන්න මෑනියනි මං එයාට ගොඩාක් ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PemawardanaGalnewa
    @PemawardanaGalnewa 12 วันที่ผ่านมา

    අනේ අම්මේ එයාව මගේ කරලා දෙන්න මන් මන්ත්‍රය විශ්වාසයි 😢😢

  • @RaneeshadishanthiRajapaksha
    @RaneeshadishanthiRajapaksha 4 หลายเดือนก่อน

    Meka aththak kali ammage pihitai ❤❤❤

  • @AnushkaDinu-v3s
    @AnushkaDinu-v3s หลายเดือนก่อน

    මගේ අම්මේ මට පිහිට වෙන්න මට මගේ ආදරේ හිමි කර දෙන්න 🙏🙏🙏

  • @PaigeSutton-p1h
    @PaigeSutton-p1h 7 หลายเดือนก่อน

    මතු බුදු වන කාලි අම්ම මතු බුදු වේවා..මගේ ගේසාන් මට ලබා දෙන්න .ඔහුව මම ලගට ගෙනත් දෙන්න කාලි අම්මගේ මේ මන්තයේ බලේන් .ඔහුගේ ජිවිතේන් ලක්ශානි සදහටම හුලගක් වගේ ඈතට යන්න ඔනා .මේය සත්තයක් වේවා .දුකට පිහිට වෙන්න මතු බුදු වන කාලි මෑනියනි

  • @arunasuba7140
    @arunasuba7140 5 หลายเดือนก่อน

    කලි මැනියනි මට පිහිට වෙින්න මැනියනි මැනියන්ට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RashmiPiyumika-t2n
    @RashmiPiyumika-t2n 7 หลายเดือนก่อน

    මගේ කාලි අම්මා මතු බුදු වේවා!!!! මට එයාගෙන් කෝල් එකක් ආවා අම්මේ...එක දවසයි ඇහුවේ

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z 5 หลายเดือนก่อน

    අනේ අම්මේ මට එයාගෙන් තොරතුරක් ලබා දෙන්න 🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏

  • @sampathwijesinhawijesinhe9614
    @sampathwijesinhawijesinhe9614 4 หลายเดือนก่อน

    අනේ කාලි මෑනියනි මගේ ප්‍රාර්ථනය ඉස්ටකරල දෙන්න

  • @DammiPerera-o4g
    @DammiPerera-o4g 6 หลายเดือนก่อน

    මතු බුදුවන කාලි අම්මාගේ පිහිටෙන් මගේ ආදරය මට ලබා දෙන්න කාලි අම්මෙ ❤️🙏🙏🙏🙏🙏

  • @creativescience2928
    @creativescience2928 7 หลายเดือนก่อน

    කාලි අම්මට බොහෝම පින් මගේ පැතුම ඉටු කර දුන්නාට🙏🙏🙏

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 5 หลายเดือนก่อน

    මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏

  • @lakshmikumari1143
    @lakshmikumari1143 4 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @සුදු-ශ5ද
    @සුදු-ශ5ද 6 หลายเดือนก่อน

    අනේ මගේ කාලි අමිමෙ මම ආදරේ ය කරන් සහන් මගෙ ගොඩාක් ඇත්ත වෙලා කතා කරන්න නැ මට ඵයා මට ගොඩක් ආදරයේ හිටියෙ ඵක පරටම ඵයාට මව ඵපා වෙලා මම ගැන ඵයාගෙ හිතේ තිබුන ආදරේ නැවත ලබාදෙන්න මගේ කාලි අමිමෙ ඔබ වහන්සේට පින් අත්වෙ තව මාසෙ තුනකින් මම ලංකාවෙ ට ඵනවා මගේ ආදරේ ය රැක දේවා😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏