Gee Mandawa UK 2019 - DENUWARA MINPASU - Raween Kanishka & Saskia Nisansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Gee Mandawa

ความคิดเห็น • 111

  • @lakruwanbanuka1921
    @lakruwanbanuka1921 2 ปีที่แล้ว +137

    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගේ හද වෙත ආවා
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දිනයක් එළඹෙනු ඇත මන නන්දන
    අසිනිය මල්මද සිරිකත කැන්දන
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath 2 หลายเดือนก่อน +3

    රවින් ... මෑත කාලයේ බිහිවූ.. පුදුම තරමේ හඩ හැකියාවක් ඇති අති දක්ශ.. අති විශිෂ්ඨ හඩක් තියන ගායකයෙක්... ඔබ රටට සම්පතකි..👏

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 2 ปีที่แล้ว +87

    I heard this for the first time when I tried to enter Galle Road from Watarappola Road from MT lavinia There were 5 buses loaded with school children who are singing this song together in Galle Road and that encouraged me to listen this song

  • @nuwangamage7128
    @nuwangamage7128 ปีที่แล้ว +11

    වචන ටික මාරම ලස්සනයි සංගීතයයි රවීන්ගෙ සහ ශශිකගේ ගායනය භාවනාවක් වගේ.රවීන් පැනි නාට්‍ය වලින් ටිකක් ඈත්වෙලා ගායනයට ආවනම් හොඳ ගායන ශිලියෙක් රටට ඉන්නව

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +38

    ගී ලොව නිසංසල සඳ 💕

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +28

    ඒ ගීතය ගොඩක් ලස්සනයි Rk..shashika miss..ලස්සනයි දෙන්නගෙම හඩවල්..❤️❤️😍

  • @pramodiwijethunga5054
    @pramodiwijethunga5054 9 หลายเดือนก่อน +18

    ශශිකා මිස්ගේ ඇඳුම හැමදාමත් සංවරයි.රවීන් අයියා,විශාරද ශශිකා නිසංසලා මනරම් ගීත සුසංයෝගය❤😇

  • @rajapaksa90329
    @rajapaksa90329 2 ปีที่แล้ว +63

    රවීන් දක්ශ ගායකයෙක්.. නලුවෙකුට වඩා

    • @vidurasanka2566
      @vidurasanka2566 ปีที่แล้ว +2

      Ekenma sirama kathawa👌👌

    • @yohandias2359
      @yohandias2359 ปีที่แล้ว +3

      attatama man asa raveenwa gayakayek widiyata dakinna mokada ea tharan rahata onima sinduwak kiyanna raveen talented. Hondata balanna oni sinduwakata denna puluwan uparima rha dila thiyenawa

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +5

    🤗♥️🌹. සෙනහස් අරුණලු කිරුණ ගෙනාවා.🌹♥️🤗
    🤗♥️🌹. දැහනකි ඔබ මගේ හදවත බන්දන..සෙනහස් ගගුලකි සිතම පුපුදුවන. 🌹♥️🤗

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว +8

    Ane bn uba ragapanna epa bn sindu kiyapan ube voice eka fatta bn sirawatama ragapanawata wada matanam uba kiyana sindu fatta bn sirawatama bawanawak wage ube voice eka......🤔🤔😁😋🤩🤩🤩👌👌👌

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +14

    සශිකා මිස් ❤️
    ඒ හඬ 🎶🎵🎶

  • @DhanushkaMapagedara-nz6bh
    @DhanushkaMapagedara-nz6bh ปีที่แล้ว +5

    Shashika සිංදුව ඇතුළෙත් ප්‍රතිරූපය රකිනවා පට්ටම විදිහට ..

  • @lahirunimesh3347
    @lahirunimesh3347 11 หลายเดือนก่อน +8

    ශබ්ද රසය
    අර්ථ රසය
    ❤️✨️🌼

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 3 หลายเดือนก่อน +2

    රවීන් කණිෂ්ක පට්ට වොයිස්❤❤

  • @thanujadeepani1950
    @thanujadeepani1950 4 ปีที่แล้ว +14

    ඔබ සක්විtiරජ ගායනා ලෝකයේ
    දෙන්නම ලස්සනට ගායනා කලා great

  • @chirangalasithwijewardhane3523
    @chirangalasithwijewardhane3523 3 ปีที่แล้ว +12

    මගෙ ආසම සින්දුවක් 💖👍💖

  • @dilharioman7435
    @dilharioman7435 ปีที่แล้ว +4

    ශෂිකා මගේ හදවතෙහි රැජින

  • @maheshkumarasiri2353
    @maheshkumarasiri2353 4 ปีที่แล้ว +14

    නියම සුසංයෝජනයක් ❤️

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 2 หลายเดือนก่อน

    මව් පුතු සෙනෙහස හරිම ආදරණීයයි. ❤❤❤❤

  • @dulminichampika2358
    @dulminichampika2358 ปีที่แล้ว +2

    හැමදාම නොකිලිටි නම රැකගෙන යෙහෙන් වැජබෙන්න පුතේ.......

  • @domijayawardena9495
    @domijayawardena9495 2 ปีที่แล้ว +3

    Real singing and crown of the universal monarch .

  • @jayanimadumali7955
    @jayanimadumali7955 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤❤❤

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว +4

    Harima lassanae..Jaya weva.ediriyatama yanna

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 3 ปีที่แล้ว +6

    Melodious voices...super performance ❤

  • @w.lasithadilshanlasitha8464
    @w.lasithadilshanlasitha8464 3 ปีที่แล้ว +3

    lassanai man kamathima sinduwk👍👍👍

  • @erandidissanayake1878
    @erandidissanayake1878 2 หลายเดือนก่อน +1

    Raween oyanam attatama athi dakshayek

  • @khawlanaser3989
    @khawlanaser3989 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤තෙරැවන් සරණයි 💐💐💐💐

  • @susilaperera3921
    @susilaperera3921 3 ปีที่แล้ว +3

    One. Of the. Very. Best. Songs. I Like I listen. Very. Often 🌹🌹🌹🌹

  • @user-wv8zo1rb4q
    @user-wv8zo1rb4q 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 ปีที่แล้ว +3

    Mama asama sinduwak

  • @mariperera321
    @mariperera321 4 ปีที่แล้ว +6

    Good song god bless you raween 👍 👍

  • @manojdesilva6178
    @manojdesilva6178 4 ปีที่แล้ว +6

    with a joint enjoying dude..................God bless stay home and stay safe..................

  • @prasaddayarathne8438
    @prasaddayarathne8438 8 หลายเดือนก่อน +1

    ලස්සනයී ශෂිකා ♥️🫂

  • @tharindunupehewa9685
    @tharindunupehewa9685 ปีที่แล้ว +4

    Good effort by 2 talented singers. But Original song is in another level. Cannot express it. That voices of Somathilaka Jayamaha and female vocalist so melodious.

  • @shz7673
    @shz7673 ปีที่แล้ว +1

    Superb voice combination♥

  • @thusharadushshantha3670
    @thusharadushshantha3670 4 ปีที่แล้ว +6

    Maara lassanai😘😘

  • @amandahetath2757
    @amandahetath2757 ปีที่แล้ว +3

    Kochchara ahuwath apa wenne na. ❤❤

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว +2

    Harma lassanai ❤️❤️❤️🥰🥰🥰

  • @myenglishclass6309
    @myenglishclass6309 ปีที่แล้ว +1

    I love him

  • @NERGYStudios
    @NERGYStudios 10 หลายเดือนก่อน +1

    Raveen, what a talent, what a voice, gone to waste.

  • @KulanaSandulDeSilva283
    @KulanaSandulDeSilva283 ปีที่แล้ว +2

    Amazing performance ❤❤❤

  • @susilaperera3921
    @susilaperera3921 3 ปีที่แล้ว +1

    Lassanna. Hemdama. Ahanna. Song. Ekkak🌹🌹🌹🌹

  • @KulanaSandulDeSilva283
    @KulanaSandulDeSilva283 ปีที่แล้ว +2

    Great 🎉❤❤❤

  • @manelkusumsheelyweerasingh6458
    @manelkusumsheelyweerasingh6458 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 6 หลายเดือนก่อน +1

    Sashika mis ❤

  • @priyanirodrigo8150
    @priyanirodrigo8150 4 หลายเดือนก่อน

    Best combination ❤❤❤❤❤

  • @shanakarangana8120
    @shanakarangana8120 4 ปีที่แล้ว +2

    Harima lassanai

  • @SujaniPerera-gs1eb
    @SujaniPerera-gs1eb 7 หลายเดือนก่อน

    So lovely ❤
    Beautiful...

  • @madurikajayawardana8443
    @madurikajayawardana8443 3 ปีที่แล้ว

    Api sakviti kirulu palandu godak lassanay. Machin voice
    Congratulations

  • @skpevonpereraperera4078
    @skpevonpereraperera4078 2 หลายเดือนก่อน

    Superb

  • @gurugefernando9056
    @gurugefernando9056 4 ปีที่แล้ว +2

    Omba maru ban

  • @shanakarangana8120
    @shanakarangana8120 4 ปีที่แล้ว +2

    Wow niyamai

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +2

    Wooooow

  • @ruthfernando6168
    @ruthfernando6168 ปีที่แล้ว +1

    Wooooow perfect dear

    • @ruthfernando6168
      @ruthfernando6168 15 วันที่ผ่านมา

      Hariyatama auruddakata passe Ada ahuwa.rasa windhinna puluwan e widihatama🙏

  • @susanthamalwattage532
    @susanthamalwattage532 3 ปีที่แล้ว +4

    👍👍👌👌💖💝😍

  • @hewaviolet486
    @hewaviolet486 4 ปีที่แล้ว +2

    Obala dannatama bs

  • @kalindurupasinghe
    @kalindurupasinghe 2 ปีที่แล้ว +4

    ♥️😍

  • @dilipkumara165
    @dilipkumara165 ปีที่แล้ว +1

    Supper.

  • @bhagyaherath3455
    @bhagyaherath3455 3 หลายเดือนก่อน

    Super..b❤

  • @dinithiarunodya3130
    @dinithiarunodya3130 ปีที่แล้ว

    Shaskia niweyi shashika

  • @kavindajayasinghe6324
    @kavindajayasinghe6324 3 ปีที่แล้ว +2

    💕💕

  • @anildisanayake2549
    @anildisanayake2549 ปีที่แล้ว +1

    ❤️❤️

  • @arunapiyasena7910
    @arunapiyasena7910 4 ปีที่แล้ว +3

    👍

  • @surapappa9048
    @surapappa9048 11 หลายเดือนก่อน

    backing best

  • @madaraasantua8593
    @madaraasantua8593 3 ปีที่แล้ว +3

    Amazing 👍👍👍👍👍

  • @kawindyaerandi-ub6ly
    @kawindyaerandi-ub6ly 9 หลายเดือนก่อน

    Super performance

  • @Rr-yi3hc
    @Rr-yi3hc 3 ปีที่แล้ว +2

    ❤️

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว

    Sashika❤

  • @vksanjaya7818
    @vksanjaya7818 4 ปีที่แล้ว +4

    vocals deka hodata match

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 ปีที่แล้ว

    Excellent

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @darshanahehegama7186
    @darshanahehegama7186 9 หลายเดือนก่อน

    Lassana susanyogayak

  • @dhanukadilshan9828
    @dhanukadilshan9828 2 ปีที่แล้ว +1

    ❤️💯

  • @jinendragalappaththy8569
    @jinendragalappaththy8569 2 ปีที่แล้ว +1

    👍👍❤️❤️

  • @ItzLionBeast_THE_Official
    @ItzLionBeast_THE_Official 4 ปีที่แล้ว +3

    really nice performace

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 ปีที่แล้ว +1

    🥰💞💫

  • @SuperAdker
    @SuperAdker 3 ปีที่แล้ว +1

    correct sashika's name

  • @smusic677
    @smusic677 10 หลายเดือนก่อน

    Uralama..

  • @Mrcricketer914
    @Mrcricketer914 3 ปีที่แล้ว +1

    😕

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j 7 หลายเดือนก่อน

    🙏💔💔💔💔👌👌👌🇱🇰💐

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j 8 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️🥰🥰🥰🌹🌹🌹♥️🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🌺

  • @shanakapeiris2378
    @shanakapeiris2378 7 หลายเดือนก่อน

    Mata tikak madth wage

  • @vishakaginigaddara3813
    @vishakaginigaddara3813 4 ปีที่แล้ว +2

    Ttt

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 ปีที่แล้ว +2

    වැඩ්ඩනං වැඩ්ඩ මූ.

  • @chathuraperera791
    @chathuraperera791 8 วันที่ผ่านมา

    මෙච්චර ගායන හැකියාවක් තියෙන එකෙක් රගපාන්න ගිහින්... 😪😪 අච්චර සිංදු කියන ශශිකත් හෙන ගේමෙන් සිංදුව කියද්දි මූ කිසි ගානක් නැතුව කියනවා.

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว +1

    Pease Stop this , you guys can’t sing this remarkable songs 😡😡😡

  • @himashaperera7142
    @himashaperera7142 2 ปีที่แล้ว +7

    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගේ හද වෙත ආවා
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දිනයක් එළඹෙනු ඇත මන නන්දන
    අසිනිය මල්මද සිරිකත කැන්දන
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

  • @NilankaDisanayaka
    @NilankaDisanayaka 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Kasuni789
    @Kasuni789 2 ปีที่แล้ว +1

    💕💕

  • @chamarikaushalya2794
    @chamarikaushalya2794 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sehaniambagaspitiya2031
    @sehaniambagaspitiya2031 10 หลายเดือนก่อน

  • @shayamathushari8971
    @shayamathushari8971 ปีที่แล้ว

  • @madhavieratnayake5005
    @madhavieratnayake5005 ปีที่แล้ว

    💕

  • @chathuridulakshi6451
    @chathuridulakshi6451 ปีที่แล้ว

    ❤❤❤

  • @dhananjayalakmal4372
    @dhananjayalakmal4372 ปีที่แล้ว

    ❤❤