Came to listen again…..Raween awesome. You are the next in line to our great singer and musician Victor RATNAYAKE. Your voice and tone and style closely resembles his. Keep it going son. All the best.❤❤❤❤❤
Raween, this is the song that catapulted you to fame and love that you experience today . ……Can’t have enough of your singing since then. .Your voice speaks right down to the heart. Love you,son.❤❤❤❤❤😊
දිගටම තමන්ගේම සිංදුත් කියන්න ,
දැකපු ලස්සන ම හඩක්
ඔබ DREAM STAR තරඟයේ ගයපු ගීතවලින් සදා මතකයේ රැඳුණු ආකර්ෂණය වුනු එකම ගීතය පෙම්බර මධූ මගේ... ආචාර්ය වික්ටර් රත්නායකයන් නොගැයුවානම්.. කොහෙන්ද අපට මේ විදිහට ඔබේ හඬින් රස විදින්න මේ ගීතය නේද ? ඔහුට උපහාරයක් වේවා ඔබේ මේ ගැයුම... ඔහුගේ ගීතය රහට මිහිරට ගායනා කරපු එකම කෙනා ඔබ හැමදාමත් වගේ... ආයේ තවත් නැ.. ඔබ පමණයි සහෝ.. ඔබට ජයමවේවා... ආදරෙයි හැමදාමත් තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මද්‍ය විද්‍යාලයේ තවත් එක ආඩම්බරයක්
Agree 200% Nice comment.. He deserves it.
වික්ටර්ගේ කටහඬට ඉතා සමීපයි..
Wonderful. No one can sing this song like great Victor Rathnayaka. It;s awesome.
සැබෑම දක්ශයෙක් රවීන් ❤
වික්ටර් මහත්මයාගෙන් පසුව අහපු පැහැදිළිම නිවුණු හඬ සංගීතයෙන් ම ඉදිරියට යන්න.ලක් දෙරණේ අඩුව පුරවන්න.බුදුසරණයි .
හරිම ලස්සනයි රවීන් පුතා ඔයාට best of luck ❤❤❤ ආදරෙයි
ඉතාම මිහිරි ගායනයක් අනුරුද්ධිකා!!❤ ජය වේවා!!!
නියමයි පුතේ ජයම වේවා
හැමදාම. ආසම ගීතයක්. හරිම ලස්සනයි. ස්තූතියි. රසවින්දා
ආකර්ෂණීය හඬ පෞරුෂය 🎉❤
අදත් එදා වගේම ලස්සනට මිහිරට
ගායනා කලා. ඔබට සුබ පැතුම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hodahakeyawak,,haremalssanai
ආදරය පිරැණු ගායනයක්. ❤❤❤❤
හදවත් දෙකක් ආදරයෙන් බැදුණ මොහොතේ පටන් ....ඒ ආදරේට හානියක් වෙන අදහසින් හූල්ලන්නවත් එපා.........
වෙන් උනොත් බාහිර හේතුවක් නිසා.... ..... ඒ පව ගෙවන්නවත් බෑ........
කතා වස්තුවට අනුව මතු භවය ඔබට ජයවේවා ...
Raween putha ge lassana kata handa lassana gayanayak ape vidava nathikarana puluvan our heartiest congradulation
මම ආසම නව පරපුරේ සුපිරි ගායකයෙක්..
ගායකයෙක් විදිහට හරිම ආදරනීයයි❤
හරිම ලස්සනයි මම ගොඩක් කැමති gayanayayi ranganayayi එකතු උනහම සුපිරි ඔයාලට සුබ අනාගතයක්
ව්ශිශ්ඨ වාදනයක්.සුබ අනාගතයක්
Harema.murui...harema.ආදරණීය දෙන්නෙක් ..lassanama.song...ekak❤❤❤❤❤❤❤❤
❤sabaama dakshayek nihathamani kalakaruwa ❤ raween💪
හරිම ලස්සනයි . බුදු සරණයි ...
Amazingly heart warming voice❤
Harima lassanai thank you ravin❤
❤❤❤❤ supiriiii..❤❤❤❤❤
මම ආසකරන ම යුග ගීයක්.
සුපිරි ගායනයක්❤❤🎉
පුනරුදයට ජීවය දුන් අපේ නායක හාමුදුරුවෝ ප්‍රණාමය පුද කර මි.ජීවය රැඳුණු ගායනයට හදපිරි ස්තුතිය .අපූර්ව නිර්මාණය ක්
පුනරුදයට ජීවය
Maru, mare..maru, go for raaga geethaya…best wishes Pattiarachchi
හරිම රහ ගායනයක් ❤❤
අති විශිෂ්ඨයි .ජයවේවා .
No words to explain your talent! Beautiful ❤❤❤love this so much 🎼🎸🎵🎹
Raveen puth balanna ape minisun hadawatha pathulenma obata suba pathana thale oba putha athi wishistai degatama thiyaganna putha hoda nama . Budusaranai
Harima lassanay raween ❤❤❤❤❤
superb voice
WOW ❤❤
No words to say
Mr Handsome RK ❤
ආදරෙයි පුතේ තෙරුවන් සරණයි ❤❤❤
Raween beautiful talented person you are. Love you son. All the best for your future endeavours ❤❤❤❤❤
ඔය වගේම ටිකක් මටත් හැකී මගෙ මධුට ඇහෙන්න ගයන්න,ඒත් එයා මේ ලෝකෙ නෑ mr ravin😢
❤❤❤❤❤🎉🎉🎉🎉Mamath peta rata edageana apea rata deha balageana adarean apea janapathi Ranil thamay
දක්ෂ ගායකයා ආදරෙයි අනුහස් පුතේ 💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜🌺🌺🌺🌺🌺🌺🌺💚💚💚💚💚💚💚💚🧡🧡🧡🧡🧡🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻
Reminds me of DREAMSTAR days when he sang this song. Will never forget.
Enchanting voice .
Wow Excellent 👌
OLD IS GOLD ......... ❤❤ ....... Lassanai ❤❤
Came to listen again…..Raween awesome. You are the next in line to our great singer and musician Victor RATNAYAKE. Your voice and tone and style closely resembles his. Keep it going son. All the best.❤❤❤❤❤
Super ayya all the best❤
අයියගේ කට හඬ නියමයි👌👌👌👌👌 ❤❤❤❤
Raween, this is the song that catapulted you to fame and love that you experience today . ……Can’t have enough of your singing since then. .Your voice speaks right down to the heart. Love you,son.❤❤❤❤❤😊
Raween aiya ❤❤ harima lassani hamdama wage oyage katahada bawanwak aiya ❤❤❤ jesu pihitai ❤❤♥️🥰
මම දැක්ක මුල ම්අතක හදවතෙ ල්අස්සන රහ ගායකයෙක් න්එම්එ power house එකක්
Harima lassanai thank you
Excellent 👍❤️
Lovely ❤ Raween ❤👏
ලස්සන ගායනයක්
Lassanata gayana kala🎉
No words to describe the vibes through his voice. ❤
Excellent...........
Api vasanawanthai thawamath meewage daksha nihathamanii tarunayoo kakinna. Fm Italy. ❤
පුතේ ඔයා ලස්සනට ගායනා කරනවා.එ වගේම ඔයා හරි අහිංසක ලස්සන කොල්ලෙක්.නියමයි පුතේ.ඔයාගෙ අම්මත් මම කැමතිම දක්ෂම ගායිකාවක්.එහෙම නම් ඉදිරියටම යන්න සුභ ප්‍රාර්ථනා කරනව.
Kauda. Amma. Nama mokadda
මොනතරම් ලස්සන කටහඬක් da
Beautiful voice bless u ❤❤❤
ඔයට කලාව හොදට පිහිටලා දෙවියෝ ගායන වාදනය නර්තන ඔක්කොම දෙනවා ජිවත් වෙන්න මගේ රත්තරං ට ගොඩක් ආදරෙයි අම්මා
Eththatama anuhas aksha adaraya harima rommantic. hari matchin.a eyala kelilol wayase hiti nisa wenna ethi a kale.
Raween niyamai
ඒක 😭❤️
රවීන් අයියගේ හඬ ❤
I ❤your song...
Excellent
Your voice is a meditation.
Love this ❤❤
Excellent Ravin
Dream star එකේදි ගීතයේ මුල්කොටස කියල ඔයා හරි ලස්සනට Audience එකේ හැමෝම දිහා ලස්සනට ඇස්කරකවල බැලුව හැටි තාම මතකයි මල්ලි❤
රවීන් කනිශ්ක❤❤❤❤❤❤
නියමයි
Excellent 😂😂😂
මොනවා වුනත් පරණ සිංදු තවම ලස්සන බලන්න ❤❤
A very good song.sll sinners are seated sealed in the front row seats
❤️❤️👌
❤❤❤❤❤ 🙏🙏👍👍
💝🙏💝🙏💝🙏
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
Very nice
❤️❤️😍🔥
❤mulsawotama pin...
Viktar mahatage lassanai sinduwa. Malli eyata thanks karanna amataka unada...😢
Great
Budusarani putha
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amma ekka sinduwak kiyanna❤
❤️❤️❤️
❤️
🎉🎉🎉
1:45 ❤
Wow
ආදරණීය හැන්දෑව කොළඹ පෙන්වන දිනය කවදා කොහේද, අප දැනුවත් කරන්න.
Very nice son
Bawanawak wage sitalu Dewitt relax dewa❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දස්සයෙක් ❤
මෙම ගීත මුලින් ගායනා කල ගායකයන් සිහිපත් කරන්න නිහතමානි වෙන්න එවිට ඔබට කෙෂ්ත්රය තුල ලස්සන ගමනක් යන්න හැකි වේවි