How to feed chickens | කුකුල්ලුන්ට හාල් ලබා දීම | kukulanta hal laba dhima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @crisanthasampath4653
    @crisanthasampath4653 5 หลายเดือนก่อน +5

    මන්ස්ගාත දොඩවන්න එපා බන්. 220/= දීලා හාල් දෙනවට වඩා 200/= වියදම් කරලා කුකුල් කෑම දෙන්න පුලුවන් නේ

    • @chutimax100k
      @chutimax100k 5 หลายเดือนก่อน +2

      බන් ඒ උනාට හාල් දෙන එක ඉතිරියක්

    • @chutimax100k
      @chutimax100k 5 หลายเดือนก่อน +2

      කුකුල් කෑම දෙන කාලයට වඩෝ කල් දෙන්න පුලුවන්

    • @Primerose172
      @Primerose172 4 หลายเดือนก่อน

      සිරා කතා😂

  • @Primerose172
    @Primerose172 4 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ට කන්න හාල් නැති කාලෙ ඔයා සිඟිති ආතල්නම් දෙන්න එපා බන්😂

    • @CHUTIFARM
      @CHUTIFARM  4 หลายเดือนก่อน +1

      @@Primerose172 කුකුල්ලු කන්නෙ මොනවද එතකොට

    • @Primerose172
      @Primerose172 4 หลายเดือนก่อน +1

      @@CHUTIFARM ගම් කුකුලන්ට අයින්කරන එලවලු, ගෙදර ඉතුරු වන දේ, ඇසොල්ලා, bsf පනුවෝ වගෙ දේවල් දෙන්න පුලුවන්.

    • @CHUTIFARM
      @CHUTIFARM  4 หลายเดือนก่อน +1

      @@Primerose172 ඒව දෙනවනම් පනු බෙහෙත් අනිවාරෙන් දෙන්න ඕන...

  • @DilshanDilshan-l3n
    @DilshanDilshan-l3n 4 หลายเดือนก่อน +1

    Gotha gagaha mona kiyanawada manda oka kawuruth kiyala denna ona naha kukulo hadana kena ewa dannawa mey wage vedios walata mamanam danne unlike

  • @Shamikalakshan-l6c
    @Shamikalakshan-l6c 6 หลายเดือนก่อน +2

    දින 40 ක් යනකොට ඔච්චරටම ලොකු වේනවද

    • @CHUTIFARM
      @CHUTIFARM  5 หลายเดือนก่อน +1

      ඒ එහෙම ලොකු වෙන්නෙ කුකුලන්ට ඇති පෝශනයත් එක්ක

  • @nuwancostha2656
    @nuwancostha2656 2 หลายเดือนก่อน

    මේකට පිස්සු

  • @___-dq8ku
    @___-dq8ku 6 หลายเดือนก่อน +2

    ගොන් ආතල් ගන්න අඑප බන්

    • @CHUTIFARM
      @CHUTIFARM  5 หลายเดือนก่อน +2

      🥲