164 100% සාර්ථකයි. වගාවට රිලවු වදුරො නිසා හිසරදයක්ද ? how to prevent monkeys from destroying crops

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • වගාවට රිලවු වදුරො නිසා හිසරදයක්ද ? how to prevent monkeys from destroying crops

ความคิดเห็น • 380

  • @wwhwasa331
    @wwhwasa331 3 ปีที่แล้ว +36

    ඔයාට ගොඩක් පින් ගැමිය...!!! මටත් දැඩිව තියෙන කරදරයකට තමයි ඔයා හොඳ විසන්දුමක් ගෙනාවේ ...!!! තෙරැවන් සරණයි ...!!! කල්යාන මිතූරැ ගැමියට ...!!!

    • @dineshmadhushan0
      @dineshmadhushan0 3 ปีที่แล้ว +1

      නැතුව නැතුව අයියා...

    • @slr8471
      @slr8471 2 ปีที่แล้ว

      මේක හරි සාර්තකයි. අපි කලෙත් මේක.

  • @sameeradamith3967
    @sameeradamith3967 3 ปีที่แล้ว +279

    වැල්වටාරම් නැතුව කෙටියෙන් වීඩියෝ දානව නම් වඩාත්ම හොදයි

    • @p.m.tharangap.m.tharanga5608
      @p.m.tharangap.m.tharanga5608 3 ปีที่แล้ว +11

      Kota awada hoyanne

    • @yuresmadusanka6956
      @yuresmadusanka6956 3 ปีที่แล้ว +14

      එහෙම කරපුහාම මෙයාලට එන සල්ලි අඩුවෙනවා ඒකයි දිගට veidio එක ඇදගෙන යන්නේ දිගට

    • @chulaniguruge1975
      @chulaniguruge1975 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම .

    • @ajithweerasuriya8005
      @ajithweerasuriya8005 3 ปีที่แล้ว +5

      Eka thamayi

    • @sriyaniandmangala5318
      @sriyaniandmangala5318 3 ปีที่แล้ว +3

      @@chulaniguruge1975 ow

  • @Nelligedara
    @Nelligedara 2 ปีที่แล้ว +16

    අපිටත් රිලව්න්ගෙන් පුදුම කරදරයක් තියෙන්නෙ කිසිම ගොවිතැනක් බේරගන්න බැ ස්තූතිය ඔබතුමාට

  • @chandanakumara9213
    @chandanakumara9213 2 ปีที่แล้ว +9

    ඔයාගේ වැඩසටහන හොඳයි ඒත් කියවිල්ල වැඩි එකමදේ දහවතාවක් විතර ඒක අඩුකරගන්න

  • @ireshliyanage6793
    @ireshliyanage6793 3 ปีที่แล้ว +20

    පොල් කන වදුරන්ට මොකද කරන්නෙ ?

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +16

    නියමයි ගැමියගෙ හැම වැඩ සටහනක්ම..👍👍

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว +17

    අනෙ මහත්තයො වැල්වටාරම් නොමැතිව ,,විසදුම කියන්නකො,,,ඔබට /ජය ,,,

    • @slr8471
      @slr8471 2 ปีที่แล้ว +5

      විනාඩි හතක් අහන් ඉන්නත් අමාරුද. මහන්සිවෙල වීඩියෝ එක කරන කෙනාගෙ පැත්තෙනුත් හිතන්න. ආත්මාර්තකාමි වෙන්න එපා.

    • @sandaruwanpereraofficial
      @sandaruwanpereraofficial 2 ปีที่แล้ว +2

      ඔහොම කලබලෙන්ද ජාතික ගීය ලිව්වෙත් තමුන් 😁

    • @madhushyani8974
      @madhushyani8974 2 ปีที่แล้ว

      Sandaruwan perera....🤣🤣🤣🤗

  • @Hadagasma-හදගැස්ම
    @Hadagasma-හදගැස්ම 7 หลายเดือนก่อน +1

    මල ගෙදරක නයිටක් ගහන්න එක්කන් යන්න මරු පොර 😅

  • @slr8471
    @slr8471 2 ปีที่แล้ว +4

    ඉස්සර අපි කලෙත් ගොම ඉහින එක. ගහේම ඉදුනත් වදුරො පැත්තකටවත් එන්නෙ නැ. ඒ වගෙම කෙසෙල් කැන කැපුවම ටැප් එකකට ඇල්ලුවම ඒ වේලිලා තියෙන ගොම නිකන්ම ගැලවිලා යනවා. ඒ වෙනකොට කෙසෙල් කැනෙන් යන්තම්වත් ගොම ගදක් එන්නෙ නැ.

  • @ishaniamodya1608
    @ishaniamodya1608 ปีที่แล้ว +2

    අපිට රිලවු , දඬුලේන්නු හා වල් ඌරන් ගෙන් පුදුම වදයක් තියෙන්නෙ .කිසිම පලතුරක් පොල් ගෙඩියක් මංඤ්ඤොක්කා පැළයක් තියන්නෙ නෑ.වෙස් මුහුණට කොහොමවත් බය නෑ.ඒක දාගෙන යද්දිත් නායක රිලවා ගොරෝ ගොරෝ කන්න එනවා. දැන් ඉඩම ත් එපාවෙලා තියෙන්නෙ

  • @sandeepawijesinghe
    @sandeepawijesinghe 3 ปีที่แล้ว +32

    රිලව් නම් සාපයක්....
    එපා වෙලා තියෙන්නේ...

    • @anandasamarakon1874
      @anandasamarakon1874 2 ปีที่แล้ว

      රිළවුන්ගෙන් ගේ ඝනත්වය වැඩිවී වගා හානිය ඉතාම දරැණු තත්වයට පත්වී ඇත..විසදුමක් ඇත්තෙම නැතිද..?

    • @diasprasanna3101
      @diasprasanna3101 2 หลายเดือนก่อน

      ඇත්ත , රිලවු වදුරෝ ගනත්වය වැඩිවෙලා . මුන්ට විලෝපිකයෙක් නැත . එක්ක අල්ලලා යාල විලපත්තු කෑලෑ වලට ගිහිත්දාන්න ඕන . ඒකට තමයි වනජීවී එකක් තියෙන්නේ . නැත්නම් කරන්න තියෙන්නේ එක දෙයයි , දානෙයි සීලේයි බණයි බාවනාවයි ඔක්කොම රකින්න බෑ . තුවක්කුවක් අරන් තියලා දාන්න ඕන ටිකක් අඩුවෙලා යන්න . එහෙන් මොනරු දඩු ලේන්නු රිලවු වදුරෝ , මොන කරදරයක් ද මේක .

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 ปีที่แล้ว +2

    ස්තුතියි තෙරුවන් සරනයි

  • @shiraniuyangoda1205
    @shiraniuyangoda1205 2 ปีที่แล้ว +6

    වගාවන් රිලවුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙස් මුහුණ ට මුහුණට පමණයි ටිකක් හරි බය .

  • @jayanathukorala4503
    @jayanathukorala4503 2 ปีที่แล้ว +4

    වටේ යන්නැතිව කෙලින්ම කාරණයෙට එන්න

  • @ishantharaka967
    @ishantharaka967 ปีที่แล้ว +2

    මාර හදිස්සියක්නෙ මුන්ට තියෙන්නේ .ඒ මහත්මයා කොච්චර ලොකු දෙයක්ද කරන්නෙ.

  • @cicilpushpakumarigunawarda6546
    @cicilpushpakumarigunawarda6546 3 ปีที่แล้ว +13

    ඔබ ගේවැඩ සටහන ඉතාමත් වැදගත් නමුත් වඳුරන් පලවා හැරීම සඳහා දුන් ඔය කියන විධි3ටම දැන් ඉන්න වඳුරන් භය නැහැ නෙ.

  • @Sajithmadhushanka
    @Sajithmadhushanka 5 หลายเดือนก่อน +1

    ඔයා හොඳයි මලගෙවල් වල කතා කර කර ඉන්න😊

  • @hasithadissanayake4460
    @hasithadissanayake4460 3 ปีที่แล้ว +4

    okata hodama eka wadurek allala uta ratu pata paint sprey karanna one ita pase uwa nidahas karanawa u kelinma yanne relata rele un uwa dakkama baya wenawa u enna enna mulu relama kale kadagena yanawa
    puluwan nam karala balanna

  • @hansimuthu3084
    @hansimuthu3084 3 ปีที่แล้ว +6

    පොල් ගස් වලට පිලියමක් කියන්නකො...

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +6

    අපට නම් හැමදාම කරදරේ

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว +3

    Thanks denuwath karata budu saranai oyaata 👌

  • @Salinda-z3z
    @Salinda-z3z 3 ปีที่แล้ว +4

    Pol thrikone pol adui dn. Rilau kurumba kanawa, polwalata oya qwadewal krnd ba. Galspena deyak nadda wena

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 3 ปีที่แล้ว +1

    කලවැද්දා ගේ වටේම ජරා කරනවාට මොනවද කරන්නේ? ගැමියා චැනල් එක හරි වටිනවා. ස්තුතියි.

    • @maxdin6069
      @maxdin6069 2 ปีที่แล้ว +1

      ඇටිකෙහෙල් වටේට තියන්න..😂

  • @ksr8437
    @ksr8437 3 ปีที่แล้ว +3

    තිත්ත රසය තිබෙන දේ දමන්න පුළුවන් ද ..පළතුරු වලට ආලේප කරන්න .තිත්ත අබිං ,කොහොම යුෂ .

  • @shanthashantha8397
    @shanthashantha8397 3 ปีที่แล้ว +2

    Oyage video hamadama mama balanawa.mata elawalu bija tikak ewanna barida

  • @fenztagamer
    @fenztagamer 2 ปีที่แล้ว +6

    දැන් රිලවු ඔවට බය නැ කරන්න තියෙන එකම දේ තමා උන්ට නිදිපෙති දාලා කෙසෙල් හරි වෙන කැමක් එක්ක හරි කවලම් කරලා දීලා උන්ට නින්ද යන්කන් ඉන්න ඕනී. 🥴 පස්සෙ එතන ඉන්න ලොකුම රීලවා අල්ලගෙන උගේ ඇගේ එක එක එවා ඇදලා ගවුමකුත් අන්දලා අත අරින එක ඌ ඊට පස්සෙ රැලට යනකොට අනිත් උන් ඔකා දැකලා බය වෙලා දුවනවා🤣🤣😂

  • @Ap-ti6up
    @Ap-ti6up 3 ปีที่แล้ว +4

    ශක්තිමත් පොහොර බෑග් දාන්න. සීනි බෑග් එකත් හරි. ගහට නැගල හොදට ගැටගැහුවම ඉරන්නෙ නෑ.

    • @kamanidesilva1916
      @kamanidesilva1916 ปีที่แล้ว

      පරණ පොලියෙස්ටර් සරමක් දාන්නත් පුළුවන්

    • @pradeepekanayake930
      @pradeepekanayake930 6 หลายเดือนก่อน

      පොල් ගස් වල ගෙඩි, මල් පරෙස්සම් කරගන්ඩ idea ekak denna.
      Hamadama 30 withara team ekak awith winasa karala yanawa
      😢😣😕😕

  • @shilankamadusankha3014
    @shilankamadusankha3014 3 ปีที่แล้ว +6

    දිමියන්ට දිමි කූඩු වලට දෙන්න පුලුවන් විසදුම මොකක්ද .. ස්තුතියි..

    • @avanthijanaki9
      @avanthijanaki9 3 ปีที่แล้ว +1

      බල මාලුවල කරමල් අරගෙන දිමියො ඉන්න ගහ මුල තියන්න

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 ปีที่แล้ว

      @@avanthijanaki9 ඇත්තටම ද කිව්වේ දුවේ .

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +15

    උච්ච සංඛ්‍යාත (highfrequency) විදුලි උපකරණයක් ගැන අදහසක් දීමට හැකිද? ස්තුතියි.

    • @ranthuru81
      @ranthuru81 2 ปีที่แล้ว

      Replent සතුන් පලවාහරින හිරු එලියෙන් වැඩකරන කුඩාඋපකරන තියෙනව මම තවම අරගෙන නෑ. අවශ්ය තාවය තියෙනව. Amazon හා Ali express search කරල බලන්න. ගොඩක් වර්ග තියෙනව.
      දන්න කෙනෙක් සමග හොයලබලන්න. ගත්ත අයගෙ comment බලන්න. පරවාහන ගාස්තු විශේෂයෙන් බලන්න. මම තවම අරගෙන නැතිනිසා Recomend කරන්න බෑ.

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Kata arala hoo කියන්න ,rilau thiya nariyek wath එන්නේ නැත...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Goma seen 1 pumping karanam hari gas themenna...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Wassa කාලෙට ගැලපෙන්නේ oil සහිත ගස්වල kola පොතු goma mix diyarayak pumping මැෂින් 1 භාවිත kara වගාවට isinna...

    • @gayanmadushanka4851
      @gayanmadushanka4851 2 ปีที่แล้ว

      Y

  • @achinikaushalya2222
    @achinikaushalya2222 3 ปีที่แล้ว +1

    Oya karanna thiyena hema dema kara eeth wedak neer

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 ปีที่แล้ว +1

    Ayya pole gase wala hangiya inna aya alawanna kramayak ndda. Harima wadayak dan hamotama.bs

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 3 ปีที่แล้ว +9

    අමු ගොමවල තිබෙන දේවල් නිසා පලතුරු ගෙඩි වලට වෙන ප්‍රශ්න එන්නෙ නැද්ද? පනුවො, විෂබීජ වගේ?

    • @jayanthijaya9461
      @jayanthijaya9461 3 ปีที่แล้ว +3

      Ethakota ishsara gewal wala amu goma gala jeewath une

    • @lalitharuna9416
      @lalitharuna9416 3 ปีที่แล้ว

      Akane

    • @chamindawanninayake8479
      @chamindawanninayake8479 3 ปีที่แล้ว

      ගෙවල් වල ගොම ගෑවට අපි ආහාරයට ගන්න පලතුරු වල මේව ගාන්න හොද නෑ ⁣.

    • @madurangaranasinghe4120
      @madurangaranasinghe4120 3 ปีที่แล้ว

      විෂ බීජනම් එන්න පුලුවන්.ඒත් පලතුරු කන පනුවොනම් ගොම වල නැතිව ඇති නෙහ්

  • @KK-og5rz
    @KK-og5rz 3 ปีที่แล้ว +7

    ගැමියා කියන්නෙ මාර වටිනා channel එකක්නෙ.

  • @thusitha5751
    @thusitha5751 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @ksmsilva4783
    @ksmsilva4783 3 ปีที่แล้ว +1

    Itthewo karadareta monawada karanne

  • @yssperera4433
    @yssperera4433 3 ปีที่แล้ว

    Obatumata kiyanna puluwanda midi palayak wawa ganna pasa sakas karana akaraya.obatuma kiya dena a..karaya harima pahadilie.

  • @sheelakuarasinghe9371
    @sheelakuarasinghe9371 3 ปีที่แล้ว +4

    හරිම වැදගත්

  • @shanikashanika6314
    @shanikashanika6314 3 ปีที่แล้ว +15

    පොල් ගස්වල ගෙඩ් විනාශ කරනව ඒකට පිලියමක් නැද්ද ගැමි අයිය

    • @MohamedAli-uk9ty
      @MohamedAli-uk9ty 3 ปีที่แล้ว

      Rubber snake 🐍 2,3 alawala thiyende e patthe palathete enne ne

    • @kumarikaly8494
      @kumarikaly8494 3 ปีที่แล้ว

      @@MohamedAli-uk9ty aneee eththatama ehemakaroth relove enne nedda?

    • @kumarikaly8494
      @kumarikaly8494 3 ปีที่แล้ว

      @@MohamedAli-uk9ty ape waththe pol etti kanawa, amberella, rambutan okkoma kanawa....me peththe inna rilove oya mask walata baya neeee

    • @MohamedAli-uk9ty
      @MohamedAli-uk9ty 3 ปีที่แล้ว

      @@kumarikaly8494 rilaw satthunte bayai try karala balande mang video ekak balala thiyenewa rubber snake alavela thibbama rilow bayewela duwenewa

    • @upulkumaragunarathna7512
      @upulkumaragunarathna7512 3 ปีที่แล้ว

      වායුව රයිෆල් එකක් ගන්න

  • @dhammikawickramasekera1682
    @dhammikawickramasekera1682 3 ปีที่แล้ว +2

    Can u get normal wal ambrella branches planted by any teqnique .or is only the layering awailable to get plants from wal ambarella.

  • @sumanarathana9695
    @sumanarathana9695 3 ปีที่แล้ว +9

    ඉතාම වැදගත්

  • @abeysinghabrothers3522
    @abeysinghabrothers3522 3 ปีที่แล้ว +3

    ස්තුතිය්

  • @HmDarmasena
    @HmDarmasena 5 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @කස්තුරිවිජෙසිංහ
    @කස්තුරිවිජෙසිංහ 3 ปีที่แล้ว +2

    G gemiyata pin Budusaranai

  • @pradeepekanayake930
    @pradeepekanayake930 6 หลายเดือนก่อน

    Oka palathuru, usa adu gas walata ok. Bt පොල් gas, puwak wage gas walata විසදුමක් kianda. Okkoma winasai,
    😢😢

  • @padmaa7446
    @padmaa7446 2 ปีที่แล้ว

    Thalagoya ta monada karanne serama pala harala galawanawa pl

  • @harischandraupw5210
    @harischandraupw5210 3 ปีที่แล้ว +2

    Pandek genath thibbahama Anne na

  • @kandymahanama7796
    @kandymahanama7796 2 ปีที่แล้ว

    කෙහෙල් male athu,redi othanna මුදුනට naginne parashut වලින් da???

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 3 ปีที่แล้ว +1

    ane manda me koe de karth mun rawatenne teka කාලෙකට කෝකටත් හුරු unhama wensa karnwa me හැමදේම karla teyanne

  • @chandrakumaraedirisinghe5137
    @chandrakumaraedirisinghe5137 3 ปีที่แล้ว +6

    සතුටුයි ...තෙරුවන් සරණයි !

  • @skumaraabeykoon3311
    @skumaraabeykoon3311 ปีที่แล้ว +1

    මුන්ව හමගහලා එල්ලුවාම කලින් නෑවිත් හිටියා දැන් ඒත් එනවා. ගම් නියම්ගම් කරලා විනාස කරලා. හ්හදාගන කන්න බෑ කිසි දෙයක්

  • @thushara9979
    @thushara9979 3 ปีที่แล้ว +3

    හොද වැඩසටහනක්

  • @shiwanthaanuruddika1501
    @shiwanthaanuruddika1501 4 หลายเดือนก่อน

    Visaduma danna wate yannathuwa

  • @TheFlashmark
    @TheFlashmark ปีที่แล้ว

    අහල පහල ගෙවල්වල ඉන්නේ පූසෝ අපේ පොඩි අයට සෙල්ලම් කරන්න ලස්සනට වවල තියෙන malasiyan grass වල ජරා කරන එක නවත්වන්න ක්‍රමයක් කියනවද?

  • @erukaishani2683
    @erukaishani2683 2 ปีที่แล้ว

    Hoda visthara kerimak..itha hoda video ekak..obata jaya....

  • @chamilaprasad1669
    @chamilaprasad1669 3 ปีที่แล้ว +3

    Good

  • @shalikakahandagamage9173
    @shalikakahandagamage9173 2 ปีที่แล้ว +1

    පොල් ගස් වල පොල් කනවට මොකද කරන්නේ

  • @luckyschennel4202
    @luckyschennel4202 ปีที่แล้ว +1

    වදුරොත් පිලිකුල් කරන ගොම ගාපු කෙසෙල්ගෙඩි මිනිස්සු කන්නෙ කොහොමද ..?🤣🤣🤣

  • @chandrawathirajasinha679
    @chandrawathirajasinha679 3 ปีที่แล้ว +1

    Poya nam pansal yanna ko kalawala avidinne nathuwa apita nam oya saththun gen karadara naha 😀😀😀❤ theruwan saranai

  • @lakibaba1043
    @lakibaba1043 3 ปีที่แล้ว +2

    Ane ape pette රිලවුන් ඉන්නවා ..pol ටික eiwaraei..podi වදයක් නෙමෙයි tiyenne

  • @sachithonline4629
    @sachithonline4629 2 ปีที่แล้ว

    Balum athulata miris kudo dala pombala gata gahanna ewata enne

  • @nayanaranjani6777
    @nayanaranjani6777 3 ปีที่แล้ว +1

    Urange haniyat mokada karanne sir

  • @buddikabandara1666
    @buddikabandara1666 2 ปีที่แล้ว

    Ai pol pradana deyak nemaida?

  • @thusithakumara5294
    @thusithakumara5294 3 ปีที่แล้ว

    usa gas walata goma ganne kohomada bn.anika harak hadana gewalwala goma kandu gahala tiyanawa.e gewalwalat gas wala gedi kala bn.

  • @BandaraSusie-dr8us
    @BandaraSusie-dr8us 9 หลายเดือนก่อน

    Ithin gamiyo kesel muwe thiyenne.a gana sathutui.apita ekath naane

  • @motiveVibes_4u
    @motiveVibes_4u 11 หลายเดือนก่อน +1

    ඔකුන් මරල දාන්න......මොන මගුලක්ද

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 2 ปีที่แล้ว +1

    මුන්ට කාලයක් නැහැ. හැමදාම මේසතුන්ගෙන් ජනතාවට හිසරදයක්.මේරටේ වර්තමාන තත්වයමත සතුන් ජීවත්කිරීමටතියා මිනිසුන්ටවත් ජීවත්වීම හිසරදයක්වෙලා.

  • @piglet2633
    @piglet2633 2 ปีที่แล้ว +4

    Thank you uncle... Your incredible.....

  • @kapilaroshan7832
    @kapilaroshan7832 3 ปีที่แล้ว +2

    Kiri kaleta goma binduwak watunot mokata wenne

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 9 หลายเดือนก่อน

    පොල්වගාව ගෙඩි ඉවරම කරනවා කාට කියන්නද ගස්27ක එක ගෙඩියක්නැ .යාපනයෙන් අවු3කට පසු එකත්එහෙන් එවයි.අපේ බලවත්ත,නිදි

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +2

    👍👍👍👍 tanks video

  • @udeshialwis9997
    @udeshialwis9997 2 ปีที่แล้ว

    Man Colombo mulleriyawa.aiyo mara karadarayak me waduro ekka thiyenne.kochara wathu thibunata mukuth hitawanna be Kisi kenekta.

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 ปีที่แล้ว +8

    කෙසෙල් කැනට පෝර උරයෙ ගොමගාලා දමන්න පුලුවන් නේද

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 ปีที่แล้ว +1

    ගොම ටික වේළුනාම උන් බය නැ. ඒත් එනවා.

  • @kumaridasanayaka3943
    @kumaridasanayaka3943 3 ปีที่แล้ว +3

    අපිට හරි කරදරයක් කලවැද්දාන් ගෙන් .සීලිමෙ ඉන්නවා .ගේ ඇතුලෙ ජරා කරනවා.පුලුවන් නම් ඔවුන් එලවා ගන්න ක්‍රමයක් හොයලා කියන්න .

    • @sese522
      @sese522 3 ปีที่แล้ว +1

      Sirta kiyanna

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 3 ปีที่แล้ว +5

    අනේ ඉතින් පොල් ගස් වලට ගොම ගාන්න බෑනේ

  • @chandanasaman6602
    @chandanasaman6602 3 ปีที่แล้ว +1

    Thamusege poto ekak denna baida ..
    Rilauta penna alluwoth Aya රිලවුන් එන්නේ නැති wei

  • @wasanthasenavirathna3402
    @wasanthasenavirathna3402 ปีที่แล้ว

    dayak kiyaddi hariyata danagana kiwanam hodinada

  • @desikadissanayake2710
    @desikadissanayake2710 3 ปีที่แล้ว +1

    Eka dawasaka payskata duwala wadak na ...ape gewal diha un nitarama innawa

  • @nuwanbandara6260
    @nuwanbandara6260 3 ปีที่แล้ว +2

    ගැමියා අයියා නළුවා වගේ.වයසට යන් නැ.

  • @sumith.jayaweera
    @sumith.jayaweera 27 วันที่ผ่านมา

    Begalmai. Arnne. Oka. Kiyapu. Dewal. Kela. 1.kwath. Harene. Kale. Kanniya

  • @kamanijasuriya6887
    @kamanijasuriya6887 3 ปีที่แล้ว +1

    Monada me kiyawanne

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne8591 3 ปีที่แล้ว +4

    හරිම හොඳ අදහස් 👍👍👍👍👍👍

  • @maheshravindra5953
    @maheshravindra5953 ปีที่แล้ว

    ඕකට ඕවාහරියන්නැ ගැමියො හැමෙද්කටම පාලනයක්තියනවනෙ ඉතින්්‍උන්චිනෙටදිලපාලනයකරනඑකතමයිහරි

  • @shashiprabath6772
    @shashiprabath6772 ปีที่แล้ว

    Ekek marala witharai elluwe natte hamadema kara wadak nee

  • @janakikumari7646
    @janakikumari7646 ปีที่แล้ว

    Ape ge athilatath anawa rathin ha dammat yanna

  • @hasithaweerasinghe5513
    @hasithaweerasinghe5513 3 ปีที่แล้ว +3

    ගොම ගෑවාට පස්සෙ වැස්සොත් ඒව හේදෙනවා නේ. ඒකට මොකද කරන්නේ?

  • @nethminawodya9069
    @nethminawodya9069 11 หลายเดือนก่อน

    Uran ena eka nawaththanna vidiyak kiyanna

  • @buddikabandara1666
    @buddikabandara1666 2 ปีที่แล้ว

    Oyage wel wataram wedi.oya akakwath hariyanne ne

  • @subashinidissanayake6615
    @subashinidissanayake6615 3 ปีที่แล้ว +1

    Thank you

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +10

    අපට තියන ලොකුම කරදරේ පොල් එකගෙඩියක් නැහැ

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 3 ปีที่แล้ว

      අපට දඩුලේන්නුන්ගෙන්

    • @nishanthadilrukshan543
      @nishanthadilrukshan543 3 ปีที่แล้ว

      අපටත්දඩු ලෙනා ගෙන්පොල් කනවා

  • @nethushiweerasinha554
    @nethushiweerasinha554 ปีที่แล้ว

    ඉත්තෑවෝ එනවා මොකද කරන්නෙ

  • @mihiriishara3758
    @mihiriishara3758 3 ปีที่แล้ว

    Pol walata hani karanawata mokada karanna puluwan

  • @indikanawarathna7503
    @indikanawarathna7503 ปีที่แล้ว

    Vicara nethuwa ketiyen kiyanna

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 ปีที่แล้ว

    Me looke ae sathubtath aithie.minihata vitharak nevi.aeka dana ganin balla

  • @randikaselladore3046
    @randikaselladore3046 3 ปีที่แล้ว +1

    Akanam niyamai.

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +11

    මම නමි වදුරැ පැටියෙක් හැදුවා දැන් උෟ තමයි වත්තේ රජා අනික් වදුරෝ ඒකෙක් වත් ඒන්නැහැ.

    • @rasikamanoj489
      @rasikamanoj489 3 ปีที่แล้ว

      Kohenda hoyagathte waduran alawanna neme hadanna hurathaleta

    • @lepanhar9350
      @lepanhar9350 3 ปีที่แล้ว +1

      @@rasikamanoj489 කලු වදුරන් හදන්න තහනමි ඒත් මම හදන්න අල්ලගත්තු ඒකෙක් පැටියා කාලේ ..දැන් නිදැල්ලේ ඉන්නේ කතාකලාම කැමට ඒනවා යන්නැහැ අැතකට

    • @kalanavimukthiseram159
      @kalanavimukthiseram159 3 ปีที่แล้ว

      කෙනෙක් හදලා අත කාලා වදුරා මැරුණ අන්තිමට උගේ ඔලුව කපාගෙන එන්න කියලත් තිබුනා එයා සෑහෙන්න දුක් විදලා තියෙනවා හදනවනම් ගොඩක් පරෙස්සම් වෙන්න අනික ඉතින් තහනම් නේ

    • @lepanhar9350
      @lepanhar9350 3 ปีที่แล้ว +2

      @@kalanavimukthiseram159 කතාවට නමි මාත් ඒකගයි.ඒ පැටියාව බිම වැටිලා සත්තු වගයක් හපලා තුවාල වෙලා හිටියේ මම ගොඩ බෙහෙත් කරලා හොද කරගෙන ටික ටික පරිසරයට හුර කර දැමිමා.පොඩිකාලේ ඉදලා සතුන්ට අනුකමිපාවෙන් අාදරය කලාම ඔිනෙම සතෙක් හරිම හිලැ වෙනවා.

    • @kalanavimukthiseram159
      @kalanavimukthiseram159 3 ปีที่แล้ว +1

      අයියෝ මම තරහට නෙවෙයි කිව්වේ වදුරු අම්මට කරන්ට් වැදිලා මැරිලා පැටියාව බලාගෙන තියෙන්නේ ඒක් නිසා එයා තමයි අත කාලා තියෙන්නේ බෙහෙත් විදින්න පුළුවන් නම් හොන්දයි නේද එහෙම පුළුවන්ද ජලභීතිකා එන්නත දෙන්න පුළුවන්ද

  • @shashika-kq1hv
    @shashika-kq1hv 3 ปีที่แล้ว

    Waduro innkot unt pennam kohe hari hengila horen baln inn ut lawata penna kele kadan duwanne

  • @marx875
    @marx875 2 ปีที่แล้ว +2

    Is there smell spray on fruits that can drive them away?

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +1

    නොතේරෙන අයට විස්තර හොදයි මම හිතන්නෙ ..ක chanel එක හොදයි ..

  • @MashupLibrary
    @MashupLibrary 3 ปีที่แล้ว +1

    වවුලන් එන එකටත් පිලියමක් කියලා දෙනවාද