Advantageous methods of raising chickens | Cheaper methods of free | කුකුලන් ඇති කිරීමේ ලාබ ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ඔබගේ ගොවිපලේ කුකුලන් සහ කිකිලියන් සාදනු ලබන්නේ
    නිදැලි
    අඩ නිදැලි
    කූඩු
    යන ක්‍රම 3න් එකකට නම් පහත පරිදි ඔබට ලාබ හෝ අලාබ දැක්විය හැකිය.
    1.ඔබ නිදැලි ක්‍රමයට සතුන් සාදන්නේ නම් ,
    ඔබට කිසිදු වියදමක් නොමැත.
    2. ඔබ අඩ නිදැලි ක්‍රමයට සතුන් සාදන්නේ නම්,
    ඔබට යම් කිසි ඉතා සුලු මුදලක් යෙදවීමට සිදුවේ.
    3. ඔබ කූඩු ක්‍රමයට සතුන් සාදන්නේ නම්,
    ඔබට සියලුම වියදම් දැරිය යුතුය.
    එනම්,
    සතුන්ගේ ආහාර වියදම, බෙහෙත් අවශයනම් ඒ වියදමත්, අමතර පෝශනයක් දීමට නම් ඒ වියදමත් සහ වයසට අදාල බෙහෙත් දීමේ වියදමත් ඔබට දැරිය යුතුවේ.
    ඉහත සදහන් කල කරුනු වලින් සනාත වන්නේ වඩාත් ලාබ දායි නිදැලි ක්‍රමය බවත්
    ඉන් පසු අඩ නිදැලි ක්‍රමයත්
    විශාල මුදලක් වැය කිරීමට සිදුවන්නේ කූඩු ක්‍රමයත් බව සනාත වේ.
    මෙම වීඩියෝව නරබන ඔබට ස්තූතිය....
    ඔබ තවමත් අපගේ youtube chanel එක තවමත් sabscribe කර නැත් නම් දැන්ම sabscribe කරන්න...
    මෙම වීඩියෝව පිලිබද හෝ වෙනත් අවශ්‍ය වීඩීයෝ ඇත් නම් comment කරන්න...
    වීඩියෝව හොදයි නම් like එකක් දාන්න...
    ඔබගේ යාලුවන්ටද මෙම වීඩියෝව යවන්න...
    ❤️❤️
    #henskuduadanudhaliandnidhali
    #subscribe

ความคิดเห็น • 1

  • @CHUTIFARM
    @CHUTIFARM  18 วันที่ผ่านมา +1

    ඔබගේ අදහස් කමෙන්ට් එකකින් දක්වන්න....❤