Ma Nowana Mama (මා නොවන මම) with Roshan Pilapitiya | 31st May 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Ma Nowana Mama (මා නොවන මම) with Roshan Pilapitiya | 31st May 2024 | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.net/@tv_derana
    00:00 - Intro
    10:33 - Sagara Tharanga (සාගර තරංගා)
    25:27 - Oba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ)
    37:17 - Unmada Sithuwam (උන්මාද සිතුවම්)
    01:02:22 - Daiwayogayakin (දෛවයෝගයකින්)
    01:15:14 - Sihina Lowak (සිහින ලොවක්)
    01:24:13 - Udarata Niliya (උඩරට නිළිය)
    #MaNowanaMama #TVDerana #RoshanPilapitiya
  • บันเทิง

ความคิดเห็น • 104

  • @nilminifernando5548
    @nilminifernando5548 หลายเดือนก่อน +20

    නිහතමානි ආදරනියම රංගන සිල්පියෙක් ❤️🤗😘

  • @upalichandrasinghe3649
    @upalichandrasinghe3649 หลายเดือนก่อน +15

    නිහතමානී දක්ෂ කලා කරුවෙක්. ජයවේවා.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 หลายเดือนก่อน +9

    හරීම ලස්සනයි .අදයි ඒ හැකියාව දැක්කෙ.ඇත්තටම සුපිරී.❤❤❤❤❤❤❤තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔයාට

  • @Amarasinghage.25
    @Amarasinghage.25 หลายเดือนก่อน +11

    හොද උත්සාහයක් රොෂාන් අයියා👍👍👍❤️❤️❤️💪💪💪

  • @priyantakumara1652
    @priyantakumara1652 หลายเดือนก่อน +14

    කැමතිම කලාකරුවෙක්

  • @weerasingheni1464
    @weerasingheni1464 หลายเดือนก่อน +7

    රගපාන්න වාගේ ගායනයටත් එකසේ දක්ෂයි 🎉❤ ස්තූතියි ! කලාකරුවාණෙනි

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 หลายเดือนก่อน +5

    නිහතමානී නිරහංකාර රංගන සිල්පයෙක් රෝෂාන් පිලිපිටිය නුවරට ආඩම්බරයක් ලස්සන ගැයුම් 🔥🔥🔥🌹♥️♥️

  • @thusithanalaka9624
    @thusithanalaka9624 หลายเดือนก่อน +5

    කැලුම් අයියේ ඇත්තටම ඔයා හොඳට වැඩසටහන කරනවා. මම හැමදාම බලනවා . අද රොෂාන් පිලපිටිය හොඳට එයාගේ දක්ෂතා ඉදිරිපත් කරනවා. ඔහුට සුභ පතනවා. ඒ වගේම මේ වැඩසටහනට කාංචනා අනුරාධිට ආරාධනා කරන ලෙස යෝජනා කරනවා

  • @padmanichitra1786
    @padmanichitra1786 หลายเดือนก่อน +4

    හරිම බුද්ධිමත් .ඒවගේම ඉවසීමෙන් උත්තර දෙනවා .

  • @shiromanie2259
    @shiromanie2259 หลายเดือนก่อน +17

    පුන්චි කාලෙ ආසම කෙනෙක්. තාමත් කැමතියි ඔයාගෙ රගපෑමට.❤

  • @udararoshan2875
    @udararoshan2875 หลายเดือนก่อน +10

    මම පොඩි කාලයේ සිට අපේ මහගෙදර අපේ මාමලා පුංචිලා රොශාන් පිලපිටිය අයියා ඉන්න කතා බලන්න ඇබ්බැහිවෙලා තිබුනා මට ඒ කාලේ කිසිම දේක තේරුමක් නෑ මම ගොඩක් පොඩියී පෙරපාසල් යන කාලේ වගේ.ඉතින් කියන්නතියෙන්නේ රොශාන් පිලපිටිය අයියා මතක් කරන අවස්තාද අප අතර මේ කාලේ පවා අනන්තව තිබේ ඒ හැම වෙලාවන්හිතීත් දැන් රගපාන ගොඩක් ඒවා බලනකොටත් මටනම් මාගේ චූටිම කාලෙට මගේ මතක අවදි කරනවා.අයියා ඔබ මටනම් අනර්ග මිනිසෙක්.ඔබ හරි නිහතමානී බව හැමදාකම එකම ලෙස දැකපු චරිතයක්.ඉදිරියටත් මම ඔබ ප්‍රිය තාවය නොඅඩුව තිබෙන කෙනෙක්මයී.අපගේ බාලකාලය සිට මේ දක්වා අපට සුන්දරව තබන්න ගත් උත්සහයන්ට හදවතින්ම සුබපතනවා.නිරෝගී දිවියක්,දීර්ඝායූ ඔනට ලැබේවා.❤❤❤❤

    • @Leeanne750
      @Leeanne750 หลายเดือนก่อน

      අනූ ගනන් වල ඔහු පුන්චි තිරේ පෙම්වතා

  • @renukaferanad0731
    @renukaferanad0731 หลายเดือนก่อน +5

    නිහමානි ආදරනිය කාලකරැවෙක් ලස්සන පවුලක් තියෙන්නෙ

  • @Rasika-89124
    @Rasika-89124 หลายเดือนก่อน +22

    රොෂාන් පිලපිටිය කියන්නේ කන්ද උඩරට වලව්කාරයෝ . ලස්සන පවුල් ජීවිතයක් ගත කරන නිහතමානි නළුවෙක්. ❤❤

    • @user-xw7zx9ju7h
      @user-xw7zx9ju7h หลายเดือนก่อน +1

      😂 වලව් ලොකුද 😄😄😄

    • @MadukaJayalath
      @MadukaJayalath 28 วันที่ผ่านมา

      වලව්ව රෝල් කරලා ගහගනිං

  • @PreethiLiyanage
    @PreethiLiyanage หลายเดือนก่อน +13

    හොද වැඩසටහනක්. කැලුම් කතා කරනව වැඩියි , ආරාධිත අමුත්තා ට වඩා.

    • @DD-nl7rv
      @DD-nl7rv หลายเดือนก่อน +1

      Tell me about it! Kochchara kiwwath wedak na Derana ta... Lassana Nihathamanee mechchara wedagath kalakaruwekta/minisekta katha karanna deepanko yako!!!

  • @PathiranaGamini
    @PathiranaGamini หลายเดือนก่อน +6

    Bohoma sthuthi kalum ayye oyage terimata

  • @murin4754
    @murin4754 หลายเดือนก่อน +11

    ලස්සනයි

  • @smaduraliyanage880
    @smaduraliyanage880 หลายเดือนก่อน +8

    රොෂාන් කියනවා කලා කාරයෝ සන්බන්දව centralize database එකක් නෑ කියල.. එයා ටෙලිනාට්‍ය කීයක රඟපාල තියනවද කියල ඇහුවහම එයා දන්නෙ නෑ...
    ඉස්සෙල්ල ඔයා ගැන database එකක් හදන්න... ඔයා ටෙලි නාට්‍ය කීයක, ච්ත්‍රපට කීයක රඟපාල තියනවද, මොනවද ලැබුන සම්මාන, මොනවද තිබුන සින්දු, කව්ද අද්‍යක්ෂවරු,......
    නැත්නම් ඔබගේ වටිනා, මහන්සියෙන් උපයා ගත්තු කලා ජීවිතයේ දත්ත ඉදිරි පරම්පරාවට බලා ගන්න නැති වෙයි....
    කැලුම් ශ්‍රීමාල් ටත් මේක අදාල වෙයි...

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 29 วันที่ผ่านมา

    ලස්සනයි කැලුම් මහතා කවදත් හොද තෝරාගැනීම් කරනව.ස්තූතියි .රොශාන්ට සුබ පැතුම් .

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน +4

    එයා හරිම නිහතමානී කෙනෙක් ,බොරු ශෝ නෑ .😊

  • @slclassicroxclassicenterta1005
    @slclassicroxclassicenterta1005 หลายเดือนก่อน +6

    00:00 - Intro
    10:33 - Sagara Tharanga (සාගර තරංගා)
    25:27 - Oba Dedunna Akasaye (ඔබ දේදුන්න ආකාසයේ)
    37:17 - Unmada Sithuwam (උන්මාද සිතුවම්)
    01:02:22 - Daiwayogayakin (දෛවයෝගයකින්)
    01:15:14 - Sihina Lowak (සිහින ලොවක්)
    01:24:13 - Udarata Niliya (උඩරට නිළිය)

    • @samanthavidanage2193
      @samanthavidanage2193 หลายเดือนก่อน

      Niyamai niyamai Sundari ❤❤❤ kollo thunuruwan saranai

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx หลายเดือนก่อน +3

    ආදරෙයි හැමදාම රොෂාන් පිලපිටිය ❤❤❤

  • @kayperera2498
    @kayperera2498 หลายเดือนก่อน +4

    Ethamath adaraniya , nihathamani samadama hadawathe enna sundara kalakaruwek . ❤❤❤❤

  • @youlearn4769
    @youlearn4769 หลายเดือนก่อน +8

    one of my favourite actors. His mum was a good actress but it is a shame that we have not seen her on any TV shows.

  • @priyanga429
    @priyanga429 หลายเดือนก่อน +7

    නියමායි මචං 🎉🎉🎉🎉

  • @neelaranjani4768
    @neelaranjani4768 หลายเดือนก่อน +7

    Mama adaraya karana nehathamane kalakaruwak .❤❤
    Jaya wawa

  • @amilaeranga2158
    @amilaeranga2158 หลายเดือนก่อน +3

    Akke mama baluwa rosan aiya lassanata sindu tika kiuwa ❤❤❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน +3

    පෙනුමෙන් අපේ මල්ලි වගේ රොශාන්,ගතිගුණ වුනත් එහෙමයි පේන විදිහට ❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 หลายเดือนก่อน

    අසාවෙන්ම බලන වැඩසටහනක්‌ කව්රු ආවත් කවුරු නාවත් පැමිණි කෙනාගේ ඉදිරිපත් කිරීම සතුටින් නරබනවා ඔබටත් ගොඩක් ස්තුතියි කැලුම් මහතාණනි & dawon town band 👌👌💖💖

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 หลายเดือนก่อน +3

    Great actor roshan ❤🌹🌷❤️

  • @nadeeradanushka6395
    @nadeeradanushka6395 หลายเดือนก่อน +9

    කැමතිම කලාකරුවෙක්❤❤❤❤

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 หลายเดือนก่อน +4

    It's one of the best great jobs❤❤!

  • @iv90b98
    @iv90b98 หลายเดือนก่อน +2

    ලස්සනයි වැඩසටහන

  • @vitharanachami4001
    @vitharanachami4001 หลายเดือนก่อน +5

    Theruwan saranai

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 หลายเดือนก่อน +2

    My favourite actor ❤❤❤❤❤❤

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 หลายเดือนก่อน +2

    Wonderful Roshan❤❤❤

  • @user-lo7qv3wv8d
    @user-lo7qv3wv8d หลายเดือนก่อน +5

    ❤❤❤

  • @francisperera6860
    @francisperera6860 หลายเดือนก่อน

    ගීත එතරම් සාරවත් නම් න😮ම නැහා.ඔබ හරිම අමාරුවෙන් එක්ටෙම් ගේ ගීත
    . ගායනකාලේ තව පුහුනු
    කටඋතුවල නිරතවන්න.හොද නළුවෙක් ජයවේවා

  • @Leeanne750
    @Leeanne750 หลายเดือนก่อน +1

    මේ වැඩසටහනට ගෙන්වන්නෙ රටේ සාමාන්‍ය අය නෙමෙයි. මිනිස්සු දන්න කියන අය. කැලුම් කිව්වා වගේ අපේ ගෙදරම අය.
    ඉතින් ඒ අය ආ ගිය තොරතුරු කතා කරන ගමන් පුළුවන් විදිහට සින්දුවකුත් කියල යනවා. අපිට ඔවුන්ගේ ගායන හැකියාව අදාලම නෑ.
    ඒ නිසා සින්දු කපන්න එපා
    ඔබට ජයම පමණයි

  • @youlearn4769
    @youlearn4769 หลายเดือนก่อน +2

    Why did you cut the English song? Sad.

  • @sumithlowewarnakulasuriya360
    @sumithlowewarnakulasuriya360 หลายเดือนก่อน +5

    Niyami

  • @poruthotagecatharin1542
    @poruthotagecatharin1542 หลายเดือนก่อน +2

    Mama..asma.naluvek
    Nihatamani..
    Jaya.weva

  • @Chamila69
    @Chamila69 หลายเดือนก่อน +1

    පූරක කැළුම් ❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 หลายเดือนก่อน +1

    Lassanai ❤❤

  • @hemainjayasekara
    @hemainjayasekara หลายเดือนก่อน +1

    🔥🔥

  • @bookwormsl441
    @bookwormsl441 หลายเดือนก่อน +1

    ❤God bless to you

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน +1

    Nuwara ape pranamaya 👋👋👋

  • @yashmisoyza-rg5sd
    @yashmisoyza-rg5sd หลายเดือนก่อน +3

  • @shiromanie2259
    @shiromanie2259 หลายเดือนก่อน +4

    Ammoooo name digaaaa.....

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 หลายเดือนก่อน +1

    ❤️😘👍🌹

  • @iv90b98
    @iv90b98 หลายเดือนก่อน

    ලස්සනයි වැඩසටහන❤. පොඩි දෙයක් කියන්නම්.දිගන නගරයේ සිනමා ශාලාව. රිනවුන් එක තාම තියෙනවා.තෙල්දනිය නගරයේ තිබුන සිංහ සිනමා ශාලාව තමා වික්ටෝරියා වට යට උනෙ.

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sriyanthigr633
    @sriyanthigr633 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @iv90b98
    @iv90b98 หลายเดือนก่อน +1

    පොඩි දෙයක් කියන්නම්.දිගන නගරයේ රිනවුන් සිනමා ශාලාව තාම තියෙනවා.වික්ටොරියාවට යට වුනෙ තෙල්දෙණිය නගරයේ තිබුන සිංහ සිනමා ශාලාව වයි😢

  • @kanthipkanthi9620
    @kanthipkanthi9620 หลายเดือนก่อน +1

    👍❤

  • @salwasalwa8733
    @salwasalwa8733 หลายเดือนก่อน

    මම ගොඩක් කැමති නළුවෙක් ❤

  • @Ms51095
    @Ms51095 หลายเดือนก่อน +2

    Keep it up.

  • @francisperera6860
    @francisperera6860 หลายเดือนก่อน

    කතාව දෙන්නගේ අප්‍රසන්නයි පූල්වන් තරම් අඩුකරන්න.එපාවෙනවා මෙම වැඩ සටහන බලන්න.😂

  • @user-me6ou4he1x
    @user-me6ou4he1x หลายเดือนก่อน +1

    ඔබතුමා ඔය තරම් කියවන්න එපා

  • @indrajoyce7278
    @indrajoyce7278 หลายเดือนก่อน +2

    ඔයාලා සින්දු 7 ම දාන්නෙ නැත්තෙ අැයි.යු ටුබි එකෙන් බලන අපිට අසාදාරනයක් වෙනවා.අැයි ැඩුවෙන් දාන්නෙ.

    • @cdeepalk
      @cdeepalk หลายเดือนก่อน

      Due to ‘copy right ‘ issues .. you can’t post whatever you want in you tube .. hope you understand

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 หลายเดือนก่อน

    Elvis ගෙ සිංදුවටත් copy rights ද?

  • @user-qm3sv1ft9y
    @user-qm3sv1ft9y หลายเดือนก่อน +17

    මම කියන්නෙ නැවත වරක් ශශිකා මිස්ට ආරාධනා කල යුතුමයි...ඇයට අනිවාර්යයෙන් ආරාධනා කරන්න කියන අය කෝ❤❤

  • @ashokaperera5748
    @ashokaperera5748 หลายเดือนก่อน +1

    Roshn lassanata gayanakaranawa honda thorageneem tikak

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh หลายเดือนก่อน

    Kalum mahathmaya nawata warak uresha mahathmeya shaseka mahathmeya balaporothu weme..❤❤❤

  • @manodyanakandala5848
    @manodyanakandala5848 หลายเดือนก่อน +5

    සිංදු කියන්න පුලුවන් අයව ගෙනාවනම් වටිනවා 😊

    • @theglobaldiary6827
      @theglobaldiary6827 หลายเดือนก่อน +1

      oya kiyanne sindu thmai...

    • @jb7947
      @jb7947 หลายเดือนก่อน

      කිසිම කලා රසක් දන්නෙ නැති පිස්සෙක් දුකයි 😢

  • @chinthasenadira3220
    @chinthasenadira3220 หลายเดือนก่อน

    සේනක විජේසිංහ ගේන්න ,එයාට ලස්සනට ගායනා කරන්න පුළුවන් ❤

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 หลายเดือนก่อน +1

    Daksha naluwak Daksha gayana hakiyawak thibena hoda kenek 🙏🏾

  • @user-vx8jm6bu1o
    @user-vx8jm6bu1o หลายเดือนก่อน +1

    Waa....w nihada jalaya geburui ....keema aththami neda ...suba pethum.......roshan...

  • @sln4824
    @sln4824 หลายเดือนก่อน

    I don’t no what has happened to this program. This program used to have a standard, but now no matter the person can sing or not if they are famous they will be in the program. After few more programs Dilith Jayaweera will also sing here 😂

  • @yashanbhanuka1123
    @yashanbhanuka1123 หลายเดือนก่อน

    දමිත් අසංක ඔනේ❤

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 หลายเดือนก่อน +1

    Mr.Roshan...Oya Hemotama kiyanawa Database ekak thiyaganna ona kiyala karapu weda gena..But Oya Danneth nene Oyage Records, Godak kattiya Oyawage thamai..Advise karanna Dannawa..But Practical ne.

    • @sujithkumaguruge9852
      @sujithkumaguruge9852 หลายเดือนก่อน

      Thats y need a data base for anyone to access and even to retrieve his/her own records. Very few can remember even his/her records. I think his suggestion is a timely need. Not to heart anyone commented pl.

  • @dkanchana-jn3rv
    @dkanchana-jn3rv หลายเดือนก่อน +1

    රොෂාන් මීට වඩා හොදට සින්දු කිව්වා ඉස්සර එයා practice කරලා නෑ ගොඩක් කාලෙකින්

  • @user-hd6zq5uk8l
    @user-hd6zq5uk8l หลายเดือนก่อน

    මූට වැඩිය හොඳට මට සිංදු කියන්න පුළුවන්!

  • @ajithperis4107
    @ajithperis4107 หลายเดือนก่อน +2

    Ma nowana ma hari kamathi namuth kalum genwanne danapathi sangitayata sambanda nathi aya sangitahay hadarapu daksa thanak nolabunu aya genwanawanam hodai neda sampath anuruda sumith harenda subuddi lakmali che ayawa genwanna

  • @jayasirialawatta2357
    @jayasirialawatta2357 หลายเดือนก่อน

    මම කැමති ම නළුවෙක්. නමුත් ඔහුට ගායන හැකියාවක් නැහැ. මේ වැඩසටහන ඒකට සාක්ෂි සපයනවා.

  • @hasijasss7376
    @hasijasss7376 หลายเดือนก่อน

    වැඩසටහනම කනව පෝර කෑලි ගෙනල්ල

  • @user-rp2yy8bs3o
    @user-rp2yy8bs3o หลายเดือนก่อน

    රොෂාන් අබේසිංහ පාසලේ නමක් පාසල් යන කාලේ භාවිතා කළේ රොෂාන් අබේසිංහ ඒ කාලේ මෙයා ට්‍රැක් පැනපු එකෙක් අපේ ඉස්කෝලේ හිටපු ඉහළ පෙලේ පැනපු කට්ටියගෙන් තමා මෙයා කොණ්ඩේ වවලා ඩෙනිම් කපලා පිස්සු කෙලපු , පිස්සු කෙළඹු කොල්ලෙක් තමා ඒ කාලේ විදුහල්පති ඒ පී ගුණරත්නයට දන්නවා මෙයාගේ ඉස්කෝලෙන් පවා මෙයාව එලව්වයි කාලේ මෙයාගේ ගැන්සියේ හිටියා සංජය කියලා එයාලුවෙක් මෙයාගේ ගජයාලුවෙක් ඔහු අප අතර අද නැහැ ඊට අමතරව මෙයාගෙ ඊට අමතරව මෙයාගේ ගජයාලුවෙක් තමා සිම්රෝසල හිටියේ අන්නාون අද දව වන විට අන්නා මහණදම් පුරනවා රොෂාන් නළුවෙක් උනත් අද තැන්පත් චරිතයක් කාලය වෙනසක අරුමේ

  • @shaun1453
    @shaun1453 หลายเดือนก่อน +1

    කැලුම්ගෙ කතාව අඩු කරානම් 😅

  • @sunilgomes7540
    @sunilgomes7540 หลายเดือนก่อน

    Mamath kiyanava sasaikala ge nna ona kiyala ko

  • @PalithaPalitha-cf5wu
    @PalithaPalitha-cf5wu หลายเดือนก่อน

    Today etaram. Satutu natha 😭

  • @sunethperera4853
    @sunethperera4853 หลายเดือนก่อน

    Quality of the program is drastically going down! Sad...

  • @ravinduprasath9625
    @ravinduprasath9625 หลายเดือนก่อน

    Hodata karana program eka kanna epa me wage hutthala genalla.. Pisso😅

  • @slgaming4117
    @slgaming4117 หลายเดือนก่อน +1

    very average talent ...no feeling at all..not suitable for these programs.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 หลายเดือนก่อน +3

    ගායකයො ඉවර වෙලාද program එකට. Pitch out ,කියන උන් ගේන්නෙ. 😂😂

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน

    මුන් ජීවත් වෙන්නේ ත් සංගීත චිත්‍රපට ටෙලිනාට්‍ය නිසායි

  • @PathiranaGamini
    @PathiranaGamini หลายเดือนก่อน +8

    Bohoma sthuthi kalum ayye oyage terimata

  • @iv90b98
    @iv90b98 หลายเดือนก่อน +2

    ලස්සනයි වැඩසටහන

  • @sunatib8780
    @sunatib8780 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @shanisilva6389
    @shanisilva6389 หลายเดือนก่อน

  • @PathiranaGamini
    @PathiranaGamini หลายเดือนก่อน +8

    Bohoma sthuthi kalum ayye oyage terimata

  • @iv90b98
    @iv90b98 หลายเดือนก่อน +1

    ලස්සනයි වැඩසටහන

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @tharangatc4811
    @tharangatc4811 5 วันที่ผ่านมา

    ❤❤❤